In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.
Daramaya saththimath ratak sirilankawa pamanai mulu lokama ratawal salli kara ratawal unata wedakne uthum sundara rata sirilankawa pamanai apa sirilankawa watina sundarama rata ekama rata uthum rata sirilankawa 👍🇱🇰💞💞👏👍 Namuth apa lankawa pilukulakaranna samahra pirishk buddimath nowana minsh jathiyak ratawalwalata nethiboru kiyanawa apa uthum sirilankawagena apa rata samara ayata apa rata watinna ne chalsh mahththaya obathuma lankawa Aethula lassanata dashnawath thiyala pedilikara danawa Aedana manushyata lassanata sundara rata jiwath wanna pulawan Apa rata samahra janjawa thamangena vitharai ithanna manushyo ithanna hona api semada jiwathwannane kiyala api kawuruth tika kalayai jiwathwanna A jiwathwankali Asarana miniyata niwaradiwa jiwath viya yuthui namuth apata be manushya adannabe manushya denganna hona api kawuruth meranawita kisidayak ganiyanna ne jiwath wala innakan hodin jiwath viyayuthi Ma garukaranawa apa uthum policepathi Ajith Rowana mahthya kiyapu sathyakathawa mamath polishpathi garu karanawa isanama Achara karanawa 🙏chalsh mahtthaya obathumaga dashnawa mata nam masuran waga vatinawa obata buduwanawa mahtharam janathawa eklashkaraganna hrimaga pahdanna obathumaga watinakama milakaranna be mama lankawa ipadunata mahththayo mama lankawa policik danne usawiya danne janadipathi dekala naluwak niliyanta dekala ne Ahsawata lankawa policiyakat ginne Face-to-face dekalane A unata mama saththikamin ussawan jaya gaththa lankawata polawata bara walath ne Lankawa Ahnduwakinwatheka rupiyalak haran ne gannath ne obathuma kiyanawa waga mama maga saththikaman negitta namuth mama ipaduna rata maga mawubima lankawata mama hrima Adarai❤️ godak Adarai mama lankawata Apu kalakata chalsh mahtthaya soyagana Enawa mata puluwan udawuwak labadanna mamath lankawa nethi beri ayata godak udawukaranawa mata lankawata enna visa hona Ada mama inna ratawala maga uthum darmaya bududahma namuth mama mama Ahgam siyaluma Agamata Adarai apa uthum chalsh mahtthaya uthum uthum uthum thruwan saranai dirgaawush lebanawa 🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏💞💞💞💞💞👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🤲🏻🤲🏻🤲🏻🤲🏻 budusaranai 🙏jasupitai 👏Allala dawipitai 🤲🏻siyalu sahththayo nidukwathwa niroga wathwa suwapathwa dukanmidathwa 🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏 mama Kuwait costa joshpe🙏👍
ඇත්තටම පියතුමනි ඔබතුමාට පිං අපේ දැස් විවර කිරිමට දරන උත්සහය ගැන එතුමන්ගේ දේශන අහන ශ්‍රී ලංකිකයන්ටත් මාගේ ප්‍රණාමය🙏
ධර්මය බලවත් වු රටක් වෙනුවෙන් ඔබ ගෙන යන වැඩපිළිවෙළට ස්තුතියි පියතුමනි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Tnx
අවලාද අපහාස එවි ඔබ තුමාට මොන දෙ උනත් දර්මය විසින් ඔබ රකිනවා නොයනුමානයි තෙරුවන් සරණයි 🙏
ඔබතුමන්ගේ වැඩ සටහන් මන් ගොඩා බලලා තියෙනා තවත් ඉදිරියට බලනා මම පිටරටක ඉන්නෙ මට වෙලාවක් ලැබුනු හැම වෙලාවකම බලනා හරිම ලස්සනයි ඔබතුමාට දීර්ග ආයුෂ ලැබේවා සුබගම් තව මේවාගේ වැඩ සටහන් කරන්න ෂාක්තිය ලැබේවා 👍
මිනිසුන් මොන දේ ඔබ තුමාට කිවිවත්
දර්මය විසින් ඔබ රැකදෙනු ඇත 💚
ගොඩාක් ස්තුති සහෝදර තුමනි ... දෙවෙනි වතාවටත් බැලුවා.. දීර්ඝායුස ලැබේවා ඔබ තුමාට 🙏🙏
අපි බලා සිටින්නම් සුපිරි වචන සක් අයන්න ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබට මිනිසුන් තුළ ධනාත්මක සිතුවිලි පහල කරනවාට .
හරිම ආදර්ශමත් වැඩ සටහනක් ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝ ආයුෂ ප්‍රර්ථනා කරනවා 👍👍👍👍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිතුවිලි ඉතා ප්‍රබලයි. ඒ මත ගොඩනැගුණු ආකල්ප ඊටත් වඩා ප්‍රබලයි. ඒවා සුබවාදී උවහොත්, ඒ තුළින් "අපි" ක්‍රියාත්මක උවහොත් මුළු විශ්වයම සුන්දර තැනක් කල හැක.
හරිම ආඩම්බරයි ජාති ආගම් බේද නැති ලස්සන රටක් හදන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
ගන්ගාවෙ බැම්මට හොදම උදාහරණයක් .. ඔබ තුමාගේ ජීවිතය ..... . ජේසු පිහිටයි .....සියලු කටයුතු සාර්ථක වේවා ............
බොහොම හොද අර්තවත් දේශණයක්. තෙරැවන් සරණයි ඔබ ඇතුළු කණ්ඩායමයම
දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
දහම් පහන වැඩසටහන තුළින් යහපත් සමාජයක් බිහි කිරීම සහයෝගයෙන් කටයුතු කරමු ජේසු පිහිටයි
බොහොම ස්තුති පියතුමනි, ධර්මය විසින් සියලු දේ විසදිය හැකිය .තෙරුවන් සරණයි ❤️ ජේසු පිහිටයි !🙏 රටේ වටිනා සම්පත් ඔබ තුමාගේ කතාව හැමෝටම වැටහේවා !
Obe dayabara ekama wadanakin magee aathmaya suwapath wewaaa!!!!!!!obatumata jesu pihitai,, theruwan saranai!!!!!!!
digatama me wadasatahana karagena yanna oba thumata jesuge pihita labewa.
Godak watina awawada godak. Thanks brother.
ඔබතුමාගේ දේශනා වලට මන් ගොඩක් කැමතී....
ඔබතුමා කතා කරන්නේ මිනිස්සුන්ගේ දෙසවනටත් වඩා හදවතට...
🙏🙏🙏
Tnx
ජේසු පිහිටයි බ්‍රදර් ඔබ තුමාගේ වැඩ සටහන හරිම ලස්සනයි
Kohomda pithuma api piyathumage yaluva
Thank you Dear Brother for your
Amazingly such a wonderful message.
Tnx
Asai oba thumage wadasatahan balanna hamadama oyage wadasatahan balanawa great go ahead god bless you
obatumaga wada satahan godak aswen balanna taruwan saranai oba tumata piya tumani
Thawa thwath mewani de kirimata shakthiya labewa
Thank you for keeping love alive...
Math godak asai me chanel eka watinawa ජයවේවා
නියමයි...... හැමෝම අහන්න ඕන කතවක්.. ජේසු පිහිටයි..අති විශිෂ්ටයි බ්‍රදර්
බුදු සරණයි oabatuamahta 🙏🙏🙏🙏🙏 mama buafhgamh habi oabatuamahta oaya kiayana katwata agagaii බුදු සරණයි
Budusarni.api.dnuwat.karnwata
Bohoma isthuthi
Piyathumani
Ratagodaganna, Miniss Manasahadanna Mithyawa Boruwa Nathikaranna Obathumage wadapiliwalata Haki. 'Dahampahanin Rata Alokakaramu. Dinawamu. Theruwansaranai! Jayaniyathai!
හදවතට කතාකරන අපේ කාලයේ මිනිසා ඔබතුමාගෙ වැඩසටහන් මාත් හරිම ආසාවෙන් බලනවා බුදු සරණයි ඔබට 🙏🙏
theruwan saraniiii oba thumage sithiwili prabalai.ahema thama wiya uththe
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔඛ තුමාට දළදා සමිඳු ගේ පිහිට ද සියලු දෙව් යන් ගේ රැකවරණය ලැබේවා යි මා මුලු සිතින් පතමි. තවද මා විදෙස් ගතව රැකියාවක් අවුරුදු විසිපහක් ම ඒකම තැන සේවය කරන්නේ අර කිවු වටිනා වදන් තුන අදටත් මා තරයේ පිළිපදින බැවිනි. නමුත් නිතර සිහි ට නැගෙන්නේ සුන්දර අප රට ලංකා වයි.අවුරුද්දක් පාසාම ඇවිත් ගිය අපට සොබාව ධර්මය කලමෙ වසන්ගත මුලු ලෝකෙන් ම තුරන් කර දෙව් ද. ඒය වැඩි ඈතක්
Excellent brother...God bless you brother Charles..
Jesu pihitai brother
Oba hata Devi pihitai!!!🙏🙏🙏
wow mage illeeme ituuna thank u sooooooo much
තෙරුවන් සරනයි .....
God bless you sir 🙏🙏🙏🙏
කාන්තාවක් කියන්නේ මහා බලගතු සොභාවධර්මයෙන් වරම් ලද , උපතින්ම උත්තමාවියක් වෙනවා . කැමත්ත ඉල්ලගෙන එන සතුන්ට රැවටෙන්නෙ නැතුව , තමන් ආත්මයෙන්ම ගරු කරන ආදරය කරන පෙම්වතාව ජිවමානව හමුවුන දවසට එයත් එක්ක ප්‍රේමයේ මධුසමය සතුටින් ගත කරලා බබා ලැබුනට පසුව , පෙම්වතාට අභිණික්මන් කරන්න කියලා , පන්සිල් රැකගෙන බබාත් සමග ආදරයේ වසන්ත කාලය සතුටින් ගත කරමින් , මහා බලගතු සොභාවධර්මයේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලැබෙන සොභාවික මාතෘමූලික පවුල නිර්මාණය කරගෙන මහා බලගතු සොභාවධර්මයෙන් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් මවක් වෙන්න උත්සාහ කරන්න . බුදු සරණයි.
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කෙටියෙන් අවිද්‍යාව කියන්නේ කුමක්ද?
බාහිර ලෝකයෙන් මගේ සියලුම් අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගැනීමට පුළුවන් කියන විශ්වාසයට
අපි හැමෝටම තිබෙන්නේ සංකල්ප දෙකයි වෙන සංකල්ප නැහැ
එකක් යමකට ඇති කැමැත්ත. අනික යමකට තිබෙන අකමැත්ත.
කාමසුඛල්ලිකානු යෝගය කිව්වේ ---- කැමැත්තට -- මොකක්ද ඒ කැමැත්ත
යමක් පවතිනවා දකින්න තිබෙන කැමැත්ත හෝ යමක් විනාශ වෙනවා දකින්න තිබෙන කැමැත්ත.
මේ සංකල්ප දෙක නිසා තමයි ලෝකයේ සියලුම ප්‍රශ්න තිබෙන්නේ! ප්‍රායෝගිකව හිතල බලන්න
ආපසු යන්නෙ රට සිංගප්පූරුව කරන්න.
පළමුව සිංගප්පූරු වැසියන් සතුටින්ද සිටීදැයි විමසිය යුතුය.
සංතෝෂ වීමට තමන්ගෙ සිත තුලට යායුතුයැයි පවසද්දී , එය තේරුම් නොගත් නිලධාරීන් සිංගප්පූරුවට පියාසර කරයි.
යමක් අණුකරනය කිරීම, ඊර්ෂ්‍යා ඇති කිරීමෙ මාත්‍රාවක්ය.
ජාතිවාදය යනු ඊර්ෂ්‍යාවෙන් පැනනැඟුණු ආවේගයක් මිස ජාති ආලයෙන් බිහිවන්නක් නොවේ.
God bless 🙏🙏🙏🙏
හදවතට සමීප යි
An important program
Thanks 4 ur advice and speech
obathumaata jesu pihitai.!!
Daramaya saththimath ratak sirilankawa pamanai mulu lokama ratawal salli kara ratawal unata wedakne uthum sundara rata sirilankawa pamanai apa sirilankawa watina sundarama rata ekama rata uthum rata sirilankawa 👍🇱🇰💞💞👏👍
Namuth apa lankawa pilukulakaranna samahra pirishk buddimath nowana minsh jathiyak ratawalwalata nethiboru kiyanawa apa uthum sirilankawagena apa rata samara ayata apa rata watinna ne chalsh mahththaya obathuma lankawa Aethula lassanata dashnawath thiyala pedilikara danawa Aedana manushyata lassanata sundara rata jiwath wanna pulawan
Apa rata samahra janjawa thamangena vitharai ithanna manushyo ithanna hona api semada jiwathwannane kiyala api kawuruth tika kalayai jiwathwanna A jiwathwankali Asarana miniyata niwaradiwa jiwath viya yuthui namuth apata be manushya adannabe manushya denganna hona api kawuruth meranawita kisidayak ganiyanna ne jiwath wala innakan hodin jiwath viyayuthi
Ma garukaranawa apa uthum policepathi Ajith Rowana mahthya kiyapu sathyakathawa mamath polishpathi garu karanawa isanama Achara karanawa 🙏chalsh mahtthaya obathumaga dashnawa mata nam masuran waga vatinawa obata buduwanawa mahtharam janathawa eklashkaraganna hrimaga pahdanna obathumaga watinakama milakaranna be mama lankawa ipadunata mahththayo mama lankawa policik danne usawiya danne janadipathi dekala naluwak niliyanta dekala ne Ahsawata lankawa policiyakat ginne Face-to-face dekalane A unata mama saththikamin ussawan jaya gaththa lankawata polawata bara walath ne Lankawa Ahnduwakinwatheka rupiyalak haran ne gannath ne obathuma kiyanawa waga mama maga saththikaman negitta namuth mama ipaduna rata maga mawubima lankawata mama hrima Adarai❤️ godak Adarai mama lankawata Apu kalakata chalsh mahtthaya soyagana Enawa mata puluwan udawuwak labadanna mamath lankawa nethi beri ayata godak udawukaranawa mata lankawata enna visa hona Ada mama inna ratawala maga uthum darmaya bududahma namuth mama mama Ahgam siyaluma Agamata Adarai apa uthum chalsh mahtthaya uthum uthum uthum thruwan saranai dirgaawush lebanawa 🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏💞💞💞💞💞👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🤲🏻🤲🏻🤲🏻🤲🏻 budusaranai 🙏jasupitai 👏Allala dawipitai 🤲🏻siyalu sahththayo nidukwathwa niroga wathwa suwapathwa dukanmidathwa 🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏 mama Kuwait costa joshpe🙏👍
අපි සියලු ශ්‍රී ලංකාව ලස්සන හදවතින් දකිමු.
♥️♥️♥️♥️♥️
ඔබ තුම ඇත්තටම රජක් බුිදර් අමිමායි තාත්තායි ඇත්තටම හරිම වසනවත්තයි ඔබගේ අපගෙ වුත්තම ආචර හැමදමත් ඔබට දෙවි පිහිටයි ❤❤❤🌹👍👍👍👍
Thanks lot brother chales.
Niyami harriman asi. Oyalata suba patum.
Theruwan saranai
oba monawakiwath mee.rate hama Kuda nagarayakama math Warga thiyanawa
ඇ
ව ඝ
Aethama kathewae Brother horakana desapaluewoenta santhoesayake nehae dannawae marana kaline vidawanawenabawea ?horakawae ahinsekayanga Badu mudale
Team age ලමයින්ට school walata gihin karanna eka watinawa
God loves you
Piyathumai obathumata pin
God belss you and all 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
We hope you💖
SUPERE SAR
👍👌👏
💚💚💚👍
Dear sir how i can contact you please.
Aniwryan budu sarnai 🙏🙏🙏🙏
🎖️️🎖️️🎖️️♥️
Cals peya tumata ma karanana samaja sath karaya agaya kota salakame buoduo sarane
Sir apita rata janthwa yahamagta ganna puluwan waida ? Sir hama kanama hithanna thamn gana vithrai 🤔
ඔබ තුමාට තෙරුවන් සරණයි .. 🙏🙏🙏
Tnx
ජේසු.පිහිටයි..ජේසු.පිහිටයි
👍💕💕💕👍assalamu alikkum .p.tumanane
E
♥️♥️
Theruwan saranai !!!!!!!
Thanks. Pour. Your
Bs 🙏🙏🙏💪💪💪
Santhosayak.koheda.ratata
Ekatuwela.desapaluwo
Siyalla.horakan.karala
Rata.naya.ugulaka.patalala
Oba tumatanam loku pinak piya tumani
aagamwala aka aka egenwim
Saw karanna pyluwan widiyata dannako
🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏💆♀️🙌👋🙌👋🙌👋🙏❤🙏AmenAmen
Mithya dushtikya.anthawadiya .බුදු දහම විනාස කරන pilikwa.
God bless you always 🙏❤✍
Rg
Ane mata Charles piyathumage number eka denna
Budu saranai....💖👌
අපේ හාමුදුරුවරු අඬන්න ඕන මෙතුමාගේ මේ ක්‍රියාව බලලා.
දේශපාලකයන් ට කඩේ ගිහිල්ලා දැන් කිඹුල් කඳුලු හෙලනවා .
අපිට වැරදුනා කියලා .
තවම බැරිඋනා මිනිස්සුන්ගේ හදවතට.
කතාකරලා .
හරි දේ තේරුම් කරලා දෙන්න.
නොදකින්...බෞද්ධ කියන මොලේ කලදක්වත් නැති ගොන් මනුස්සයෙක් කියලා තියෙන කතාව. මොලේ කලදක්වත් නැතිව ඇති. ධර්මය ගැන මනා වැටහීමක් තිනෙවානමි මේ තරම් පව්කාර කතා කරන්නේ නෑ. පින්වත් සංඝයා වහන්සේලා කොහොමද ඕයි ගිහියෙක්ට දෙවැනි වෙන්නේ. මේ වගේ මිත්‍යාදෘෂිටිකයෝ ඉදිරියේ අපේ අභිමානවත් ශාක්‍ය ලේ ඇති පින්වත් ස්වාමීන් වහන්සේලා දෙවැනි වෙන්නේ නෑ. උන් වයන්සේලා වැදුම් පිදුම් ලැබීමට සුදුසු උත්තමයෝ පිරිසක්...මිත්‍යාදෘෂ්ටිකයන්ගේ කතා අහන පිරිස මරණින් මතු නිරයට දැන්ම පාර සකස් කරමින් යන්නේ. පුුලුවන්නම් බේරෙන්ඩ
Z
pf m
milakarann.beri.desan..obattumanlat..pin.b.a.de.pi