obatumage me kathawa ape rate asarana hama jana kotasakatama ahanna salaswanam kopamana watinawada. mewa therumgannabari godak denata kiyala denna kenekna ape rate.obatumata theruwan saranai.
appay palàkàyangay nugget kamaty taenhawety appay. duppata. wandegewanay akah men ederyath naty kateykarantah parapurak labaywa 💕💕❤❤💕❤👍👍👍👍👍Sr u can provide that yes thank. u
A great human who always speaks the truth. Dirty politicians and their stupid supporters should be a shame. No one wants to save our beautiful island and help our poor community. What a shame....
Aththatama athi dan api iwasuwa....hari pelagasmak awashyai...ane api ape rate minissu wenas karamu..ekathu wemu. Kathandara ahawwa athi. Oba thuma mulikawa..oba thuma nayakathwaya ganna..teruwan saranai...
සත්‍ය කතා කරමින් මිනිසුන් දැනුවත් කරමින් යන මේ ගමනට ඔබතුමාට තවත් ශක්තිය ලැබේවා
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි පිං.
ඇත්ත ඇතිසැටියෙන් සමාජගත කරන ඔබතමාට බුදුසරනයි ජේසුපිඑිටයි
ඔබ තුමා ගොඩක් පිං මෙවැනි දේ කියලා දෙනවට
හැමදම මිනිසුන් වේනුවෙන් හඩනගන්න ඔබට දහිරිය සක්තිය ලැබේවා .බුදුසරණයි .
NJ.,
Ed3cc
දැන් නම් අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ආදරෙයි ඔබ තුමාට
දැන් නමිඅපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදරුවනේ
ඹබ තුමාට බුදු සරණයි
ඔබට සුභ පැතුම් මගේ රට ගැන මෙහෙ කතා කරනවට..
ඔබට ගොඩාක් පිං,.මේ වගේ දෙශනයක් අපට අහන්න ලැබුනූ එකට 🙏🙏🙏🙏 ඔබ තුමන්ට දොත් බුදුන් දි වදිනේමි🙏🙏🙏🙏💖💖💖💖
මා දකින බුද්ධ වචනය මෙයයි
පාස්ටර් ඔබ වගේ අනිත් මිනිස්සු මෙහෙම හිතුවේ නම් අද ලංකාවක් තියනවා ලැජ්ජයි පාස්ටර් ලංකාවේ නායකයෝ ගැන මේ රටවල් වල එහෙම නෑ ජේසු පිහිටයි පාස්ටර් ආමෙන් 🙏
ජයවේ වා ඔබතුමා වැඩසටහන් වලට බුදුසරණයී
මූ බොරු කියන්නේ මූ කපටියෙක්
ඇත්ත කියද්දී සිංහල මිනිසුන්ට හරි අමාරුයි.... එකනෙ මෙවගේ video කවුරුත් බලන්නෙ නැත්තේ......💪💪💪
Oba harima niweradi.
අපිට රටක් තනන්නට දරුවන්ට හෙටක් තනන්නට ඔබ තුමා ගෙන යන කඳුල වැඩසටහන ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා ❤❤❤❤❤ ජේසු පිහිටයි
අපි ගැන අපිටම දුකයි ඔබතුමා කියනවාගෙ අපි ඇත්තටම අසරණවෙලා
Great Solution Dear father Almighty God with you God Bless Amen *
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..ඔබතුමා ට බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවි පිහිටයි .🙏🙏🙏🙏👍👌💜️❤️
ඔබ තුමාට බුදු සරණයි
Godak pin obathumata. Theruwan saranai. Devi pihitai. Sthuthi.
aththa thamai ankal❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
All the strength to you brother for your valuable endeavors, May the triple gem bless you!!
ජේසු පිහිටයි. 🙏🙏🙏ඔබ තුමාට බුදු සරනයි
1 theruwan saranai ape challs thomas mathithumani obata jayawewa.
ඔබට සක්තිය ලැබේවා දෙවි පිහිට ලැබේවා
Thank ,s.jesuu💯👏💖💞❤️ පිහිටයි .brother chales
හැමදාමත් සත්‍යය වෙනුවෙන් පෙනී සිටින ඔබතුමාට ජේසු පිහිටයි. 🙏🙏🙏
ඔබතුමාට ජේසු පිහිටයි ඔබතුමා ඇත්ත ඇති සැටියෙන් කියනවා 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🌹
සත්‍යය ...දකින ...ඔබ...
සත්‍යය කතාකරන ඔබ....
දෙවියන් ආරක්ෂා කරනව...
සත්‍යයි ...
දේශපාලකයො කවුරැත් එන්නෙ
අසරණයින්ට පිහිටවෙන්න නෙවි
අවු..5 කින් ලෝකයටම ණය වෙලා ...හත්මුතු පරම්පරාවකට...
දේපල ...එකතු කර ගන්නව.....අහිංසක මිනිස්සු
බදු ගෙවමින් මැරෙනතුරැ
දුක් විදිනව ....
අපි රැවටිලා ..කියල ..අපිට ..
දැන්වත් දැකිය යුතුයි ...
හෙට ...අලුත් ඉරක් ...
බලාපොරොත්තු .උනත් හෙටත්...
එන්නෙ ...ඒ ...හිරැමයි .......
👍💕💕💕💕💕💕💕💕💕
😅😊
What Bro Charles is saying is hundred percent true. It would have been better if people were wearing masks.
සම්පුර්ණ ඇත්ත
Obawa Hadapu wadapu Amma thaththata Samma Sam Budhu Saranai.Deergausha labewa.Stay safe.
Oba thuma ratata sampathak.budusaranai!🙏🙏🙏
Theruwn saranai oba thanmata
obatumage me kathawa ape rate asarana hama jana kotasakatama ahanna salaswanam kopamana watinawada. mewa therumgannabari godak denata kiyala denna kenekna ape rate.obatumata theruwan saranai.
බුදු සරණයි
Good vary Good sa thanks jesus phitai Amen
ඔබතුමා,විසල් හදව්ස්තක් ඇති දේව පුත්‍රයෙක් මයි සහෝදර තුමනි. ඔබ වැන්නෙක් ආගකමකට ලඝු කරන්න බෑ.
More power 👍
ඔබතුමාට තෙරුවන් සරණයි!!!
God bless you protec you.hallelujah.
God bless you brother chals.
ඔබ තුමාට බුදු සරනයි
The truth is bitter. but it is the truth. God Bless to you & His protection be with you.
එබතුමා දේශනව හගන ඉන්නවිට හරිම අසයි 🙏🙏🙏
ඔබතුමන් ව සියලුම දෙවිවරැ ආරක්ශා කරත්වා. 🙏🙏🙏🙏🙏
හෙටම බලනවා.සයලුම දෙවි දෙව තාවන් ගේ පිහිට අරක්සාව ලැබෙිවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
vvvvgood
vvvvgood thanks
ජීවිතේට ඒ කියන හැම වචනයක්ම වටිනවා..❤❤❤❤❤
චාල්ස් පිය තුමන් obata this thun කෝටියක් දේව ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 පළමුව ......oba තුමාට මෙවැනි දෙසන කිරීමට යොද බල යොද saktheya ලැබේවා .mage prarthanawai mage සියැසින් ඔබගේ desanawak දැක බලා ගැනීම .ඩුබායි .
God bless you. !!!!!!!!! 💖💖💖💖💖✝️✝️✝️✝️✝️
Obathumge hada rata hedimata yodawanna deshapalanayata idiripath wenna . Jayanam niyathai.
Epa....kawadawath deshapalanayata enna epa
appay palàkàyangay nugget kamaty taenhawety appay. duppata. wandegewanay akah men ederyath naty kateykarantah parapurak labaywa 💕💕❤❤💕❤👍👍👍👍👍Sr u can provide that yes thank. u
කවදත් සත්‍ය කෙලින් කතා කරන ඔබතුමාව දෙවියන් වහන්සේ ආරක්ෂා කෙරෙත්වා දිර්ගායුස ලැබෙිවා
දූශීත ක්රීයා කරණ ඕක්කෝම අපේ ගමේ තියන අළු විහාරයට ගෙනියලා රජ කාළේ පැරණී දාඩුවම් පෙන්නලා උල් තියන්ඩ ඕනේ ⧭⧭⧭ මාතලේ
Full program eka balanna widiyak nadda
obattumat.deergau.pattami..watina.video..💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍
God bless all sirlanka people God can help for us now us pray
Aniwarenma gewana wenawa Sir.Ane Ape Rataran Rata kawa kalakani palakayo.obata Teruwan Saranai
දේසපාලකයන්ටම බැනලා වැඩක් නෑ චාර්ල්ස්. ල0කාවෙ ජනාදිපති ඉදලා අන්තිම මිනිහා වෙනකම් ඔක්කොම මිනිස්සු දූශිතයි. මේ රටේ බහුතරයක් මිනිස්සු බලන්නෙ කොහොම හරි තව අහි0සකයෙක්ගේ ගෙවල්, බඩු මුට්ටු, සල්ලි ව0චාවෙන් අයිතිකර ගෙන ජීවත් වෙන්ඩ මිසක් මහන්සියෙන් හම්බු කරලා ජීවත් වෙන්ඩ නෙමෙයි. රස්සාවක් කරන්ඩ අපේ උන් ගොඩ දෙනෙක් කම්මලියි. ගෑනුන්ව ඩුබායි පටවලා ඒ අහි0සක ගෑනු එවන සල්ලි වලින් අපේ කම්මැලි පිරිමියො බත් කාලා බුදිය ගන්නවා. මේකට හේතුව අපේ ජරා සන්ස්කෘතිය. මේක වෙනස් කරන ආන්ඩුවක් අපිට අවශ්‍යයි.
පාරෙ ඉන්න පොලිස් කාරයා වාහන නවතලා පගා ගන්න එකට ආන්ඩුවට බැනලා වැඩක් නෑ.
225ma epa කියමු ඡන්දය කටුගා damamu rata වෙනුවෙන් uthukama ඉටුකර nota වෙමු
ලොරි වලට තමයි ඒ වගකීම පැවරෙන්නේ
තිත්ත උනත් ඇත්ත කියන ඔබවගේ කෙනෙක් ලංකාව නායකයා උනානම් ලස්සන ශ්‍රී ලංකාව අපිට තියනවා. එකට අපිට පින් නැ
සිංහල+දෙමළ+මුස්ලිම්=ශ්‍රී ලාංකික
Excellent work
God bless you ......your the one of the best truthfully person
God Bless you!
ජේසු පිහිටයි ඔබ තුමාට
Hello you are very nice sir
Ane manda brother oba thumage may wadasatahan khochchara baluwath athi wenne ma.balanna balanna asai ahanna ahanna asai.god bless you brother
Nil kola passen yana mattayanta hithak papuwak thiyenawada? Umbalagenma ahala balapalla
God bless you ❤❤❤❤
A great human who always speaks the truth. Dirty politicians and their stupid supporters should be a shame. No one wants to save our beautiful island and help our poor community. What a shame....
Ada minisunta badu malu Rs 5000/= allas deela duppathunge chanda kolla kanawa
We salute you
Rata kana kaalakanniyek uba ,
Sorry waradeemak,extremely sorry
Hamadam rate yahapatha wenuwen katha karana obathumage gaman margayata yahapathakma wewà theruwan sarànai Devi pihitai arakshawai obathumata
Obatuma.satya.hemadama.katha.kranwapiyatumani..obatumata.jeesu.pihitai.budu.saranai
obat bodu saranai
අදින් පස්සෙ ඡන්දෙ දේන්න ඕනෙද... මම කියන්නෙ මුස්ලිම් දෙමල සිංහල හැමෝම එකතු වෙන්න ඕනෙ.
Budhun Danna Niwan Danna Jathi Jathith oba aoema ITU Deviyoma wewa.Anduwata kade Yana sadula no wewa.
Great..
theruwan saranai....
Piyathumani නිර්භීතව ,desana pawathwana oba thuma නිරතුරුව දෙවියන්ge රැකවරණය ලැබේවා රැකවරණය
Budusaranai parissamweanna oba thumea
apa rata minisunta saha ratta adaraya karana oba minisumta ma kiyadana dawal tharun ganna ona wanas karanna ona davi pihitai .. ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤
jesu thuma ape ratata vadaladhoooo kiyala sithenava
🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍💔💕💖💗💝☃️☃️🥉🥈🖼️🖼️🖼️{බුදු සරණයි ¡¡¡¡}🙏🙏🙏🙏🙏💔💔💕💕💖💖😘😘😘🤩🤩
True👌no time karma will take its place
matanm kiyanna thiyenne hadawathinma adarei thaththe kiyana wachana witharai obathumage mahathma gathiya godak agai
sambudu saranai
God bless you brother 🙏🙏🙏🇨🇭🇨🇭🇨🇭🇱🇰🇱🇰🇱🇰
Budhu saranai obata
අදටත් ඔය ටික තේරුම් නොගත් ශ්‍රී ලාංකිකයෝ තවමත් අප අතර සිටින එක පුදුමයි.ඔබ තුමා අවුරුදු කීයකට කලින් කියපු දේශනයක්ද?කනගාටුවට කරුණක්.එකතු විය යුත්තේ අපයි.අද එකතුවී සිටින්නේ පොහොට්ටුව.සජිත්.රනිල්.තව මාස 2ක්වත් නැහැ.තවමත් හාල් සේරුවටයි.අරක්කු කාලටයි.ජීවිත පාවලා දෙන සත්තු ඉන්නවා.
God bless you
Aleluyya ....aleluyya .......aleluyya ......
samahara veta ma masag balaida danna na pleys
Ow..atthtma.api..godak.asrana.wela.den
Thanks brother chals
Thanks brother chals ඔයාට පූළුවන් නම් මිසයිල කාරයෙක් හොයල මුළු රටම විනාශ කරලා දාන්න මෙ රටේ ඉන්න එවූන්ට මොනව කිව්වත් වැඩක් නෑ අද අහනව හෙට අමතක වෙනවා මුන්ට මොන දෙසනා තිබ්බත් වැඩක් නෑ
This is a way of income generation by others intellectual property
Aththatama athi dan api iwasuwa....hari pelagasmak awashyai...ane api ape rate minissu wenas karamu..ekathu wemu. Kathandara ahawwa athi. Oba thuma mulikawa..oba thuma nayakathwaya ganna..teruwan saranai...
Charles Thomas piyathumany.. obage kathawa sampoorna etta.. namuth apita gehuwe ape minissunwa meruwe ape deapalawelata haanikare ginithibbe, palli keduwe, mage geya keduwe, motorcycle ekata gini thibbe sinhala minissu.. a wechcha siddiya kawadawath amathaka keranna behe .
Mama. Qatar. Sir. Good
Obathumata thawa thwath mawaga dasana pawath wanda thawa dahirya labawa🙏🙏🙏
225ma epa කියමු ඡන්දය කටුගා damamu rata වෙනුවෙන් uthukama ඉටුකර nota වෙමු 225 meeharak ටික ගෙදර yawamu