ටොෆි චොක්ලට් ගන්නවනම් Costco තමයි🍫🛒Costco Shopping south korea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • අද අපි මේ ඇවිත් ඉන්නේ කොරියාවේ අපිට ළඟම කිමේ කොස්ට්කෝ මාර්ට් එකටයි.ලංකාවට යන්න ඉන්න යාලුවෝ දෙන්නෙක්ට අවශ්‍ය ටොෆි චොක්ලට් ගන්න තමයි අද අපි මේ ඇවිත් ඉන්නේ.මේ costco mart වල ටොෆි චොක්ලට් , ලිකර් වගේම අනිත් දේවලුත් ගොඩක් අඩු මිලට වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම ඉතින් යාලුවෝ දෙන්නත් එක්ක ආවා vlog එකක් කරන්න.ඔයාලත් මාත් එක්ක එකතූ වෙලා costco shopping යමු.
    Today we have come to the nearest costco mart in Korea. We are here today to buy toffee chocolate for two friends who are going to Sri Lanka. In this costco mart you can buy toffee chocolate, liquor and other things at a very low price. So I came with my two friends to do a vlog. Let's join me and go costco shopping.
    #chocolate
    #toffee
    #licker
    #shopping
    #southkorea
    #costco
    FACE BOOK
    www.facebook.c...

ความคิดเห็น • 557

  • @shalitharuwan5312
    @shalitharuwan5312 9 หลายเดือนก่อน +21

    මම අද තමයි ඔයාගේ වීඩියෝ බැලුවේ හරිම ලස්සනයි❤❤😊

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน +2

      Thanks patiyo ❤️

  • @AnjuPL-AP
    @AnjuPL-AP 7 หลายเดือนก่อน +14

    ලංකාවේ මිල එක්ක බලද්දී කොරියාවේ චොකලට් ලාබයි ගොඩාක් ❤

    • @BantiWithKorea
      @BantiWithKorea  7 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰🥰

    • @sandunipaba2000
      @sandunipaba2000 หลายเดือนก่อน

      Lassanai akke .lankawe milata wada godakma adui

  • @chathurikamadhumali33
    @chathurikamadhumali33 4 หลายเดือนก่อน +5

    මන් ලගකදි ඉදන් විඩීයෝ බලන්න පටන්ගත්තෙ.අනේ හරි ලස්සනයි.ආස හිතෙනවා බලන්න බලන්න😫💖💫

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน +1

      Thanks yalu ❤️❤️

  • @sanjanasamindi-sg5ib
    @sanjanasamindi-sg5ib 7 หลายเดือนก่อน +5

    එතන තිබුණ ඔක්කොම කෑම කන්න හිතුනේ මට විතර ද 😢❤

    • @BantiWithKorea
      @BantiWithKorea  7 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰🥰🥰🍫🍫🍫

  • @Ovindi777
    @Ovindi777 10 หลายเดือนก่อน +18

    බලන්න ආසාවෙන් ම හිටපු vlog එක අද තමයී ගෙනාවේ...❤

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +2

      Mee wagema Oyala asa dewal comment karannko mm ewa issarahta gennamkoo ❤️❤️

  • @ruwankumara4181
    @ruwankumara4181 8 หลายเดือนก่อน +8

    මං අද තමයි ඔයාගේ වීඩියෝ මුලින්ම බැලුවේ.ලස්සනයි අක්කේ ❤️❤️❤️❤️💕

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน

      Thanks malliyo ❤️❤️❤️

  • @chamikamadhubashana8648
    @chamikamadhubashana8648 5 หลายเดือนก่อน +8

    Costco mart එකේන් බඩු ගත්තහම වෙන බැංකුවල කාඩ් වලින් බිල ගෙවන්න බැහැ නේද එයාලගෙ කාඩ් එකක් හදාගන්න ඔනේද?

  • @Bharatha_Nipun_SL
    @Bharatha_Nipun_SL 10 หลายเดือนก่อน +3

    ඔන්න මාත් ඔයා එක්ක අද පලවෙනි වතාවට චැනල් එකට ජොයින් උනා . 💜🤛 ජයෙන් ජය

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +1

      Thanks brother 💪🇰🇷🥰

  • @wasanaaberathne3830
    @wasanaaberathne3830 8 หลายเดือนก่อน +11

    මේවා දැක්කම exam ගොඩ දාගන්න ඕනම කියලා හිතෙනවා ❤

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน +3

      Aniwaryen mahansiwela exam karaganna nangi ..mn wish karanawa ikmanin korean enna puluwan wenna kiyala💪🏻💪🏻❤️❤️❤️

  • @hirushigurudeniya7834
    @hirushigurudeniya7834 7 หลายเดือนก่อน +2

    Video eka iwara weddi hariyt mn oya choco okkm kawa wage feel une❤❤😊thanks akki,digatama videos krnn❤❤,,🎉hari asawen akkige videos blnne🎉

    • @BantiWithKorea
      @BantiWithKorea  7 หลายเดือนก่อน

      Thanks manik adarey🥰🥰🥰

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe7773 10 หลายเดือนก่อน +8

    Background music volume වැඩී,, ඒක නැතුව ඔයා විතරක් කතා කරානම් හොදයි clear එහෙනම්,,, එහෙම නැත්නම් පස්සෙ video එකට ඩබ් කරානම් හොදයි ,,,

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතිය යාලුවේ❤❤❤❤

    • @Bharatha_Nipun_SL
      @Bharatha_Nipun_SL 10 หลายเดือนก่อน +2

      අපි හෙමින් හෙමින් සැරේ උඩට එමු සහෝදරි ජයෙන් ජය ❤

  • @premasena5771
    @premasena5771 7 หลายเดือนก่อน +5

    Harima lassanai vidio eka bey❤❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  7 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @imalshapiyumal7568
    @imalshapiyumal7568 10 หลายเดือนก่อน +6

    ලස්සනයි bantiyoooo❤️ harima රසවත් 💗💆🥳🍬🍬🍬🍬🍬🍫🍬🍬🍭🍭🍬🍫🍫🍬🍬🍫🍬🍬🍬🍫🍬

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Thanks brother ❤❤❤

  • @WayangaChamudi
    @WayangaChamudi 2 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ එක හරි ලස්සනයි අක්කි 🎉🎉

    • @BantiWithKorea
      @BantiWithKorea  2 หลายเดือนก่อน

      Thank you patiyo 😍❤️

  • @logenff5907
    @logenff5907 7 หลายเดือนก่อน +3

    Video eka godak lassani ❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  7 หลายเดือนก่อน +1

      Anee thanks godak adarey🥰🥰🥰

  • @Indusara-s7q
    @Indusara-s7q 10 หลายเดือนก่อน +3

    Akki hari lassanai . Mama hamadama video balanawa😊

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Thanks malliyo 😍😍

  • @VimukthiNipunajith
    @VimukthiNipunajith 24 วันที่ผ่านมา +1

    Ane ලස්සනයි අක්කේ oyanm

  • @kanchanasewmini2157
    @kanchanasewmini2157 9 หลายเดือนก่อน +1

    Akki ge vedios walin mn balapu first video ekak meka digatma balanwa dan akkiyooo❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน

      Hari menika math ekka digatama innako❤️❤️thawa korean wala lassana vedios karannamkoooo❤️❤️

    • @kanchanasewmini2157
      @kanchanasewmini2157 9 หลายเดือนก่อน

      Adrei akki oya video danakn bln innawa❤❤❤💕💕

  • @virangasiwmini1965
    @virangasiwmini1965 10 หลายเดือนก่อน +4

    Akkiya mtth choco ekak,Ane akki oya mn illapu vlog eka thama genawe nane,ane ikmanata gennako Banti akki,Adarei akki lassana Vlog genawata💗💗

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Thanks manikaa ❤menna magen 🍫🍫🍫🍫🍫 choco . Mm gennamkooo hodada❤ tawa oyla asa dewal tiyeee nam comment kran yamuuu.❤❤

    • @virangasiwmini1965
      @virangasiwmini1965 10 หลายเดือนก่อน

      @@BantiWithKoreaHari Akkiyo, Korean Wala Christmas Vlog Ekak oni Akki💗

  • @kaveesha1677
    @kaveesha1677 10 หลายเดือนก่อน +3

    Hammo ada vedio ekanam shoi akke 😊😊❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Thank you manika❤

  • @ThanujaPriyadarshani-u4n
    @ThanujaPriyadarshani-u4n 2 หลายเดือนก่อน +1

    Anne Nona oya harima hoda kenak
    Ape balata igana ganna avasa badu
    Tilak Ababa puluwada ?

  • @Podi_dimanka-qs2vp
    @Podi_dimanka-qs2vp 10 หลายเดือนก่อน +85

    අක්කි මට චොකලට් 🍫 නැද්ද 😢 මන් තරහයි අක්කි එක්ක තාම ඉල්ලපු වීඩියෝ දුන්නෙත් නෑ 👧😶 අද වීඩියෝ එක ගොඩාක් ලස්සනයි❤

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +18

      🍫🍫🍫🍫🍫🍫🍫Menna oytaa choco. Tharaha wenna epa ithin malliyoo.❤thank you asa dewal comment kran yamuuuu ❤

    • @Podi_dimanka-qs2vp
      @Podi_dimanka-qs2vp 10 หลายเดือนก่อน +18

      @@BantiWithKorea හ්ම් මට හිම වැටෙද්දි මන් ඉල්ලපු වීඩියෝ එක දෙන්න අක්කියෝ ❤️👍 ඔයාගෙ චොකලට් මාර රසයි 🍫❤️

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +10

      Hari malliyo mata mathakai 👍apita thama hima wetune na😢

    • @sriyanisubasinghe9553
      @sriyanisubasinghe9553 10 หลายเดือนก่อน +2

      ​@@BantiWithKorea😊😊.u🎉😮

    • @mrnetuva
      @mrnetuva 8 หลายเดือนก่อน +2

      𝗮𝗸𝗸𝗮 𝗹𝗮𝗻𝗸𝗮𝘃𝗮𝘁𝗮 𝗲𝗻𝗻𝗲 𝗻𝗮𝗱𝗱𝗮💗

  • @CHoco_BLOssom8035
    @CHoco_BLOssom8035 8 หลายเดือนก่อน +2

    Matanam ova ohoma dakiddi inna ba ennamai hithenne❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน

      Enna enna🇰🇷🇰🇷❤️ aniwar try karanna 💪🏻🤛❤️

  • @Anushadilhani10
    @Anushadilhani10 8 หลายเดือนก่อน

    Asa hithenawa akkiyo ikmanin enawa math thank you akkiyo lassana video genawata ❤❤😊🥰😘

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน

      Thanks patiyo ❤️❤️❤️

  • @BalasuriyaThilakarathna
    @BalasuriyaThilakarathna 3 หลายเดือนก่อน +1

    Lassanay akkee❤❤ adareyi

    • @BantiWithKorea
      @BantiWithKorea  3 หลายเดือนก่อน

      Thanks patiyoo😘😘

  • @AsinduThushan
    @AsinduThushan 8 หลายเดือนก่อน +1

    Supiri akkiyo digtama video onii😍❤

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน

      Thanks patiyoo ❤️❤️❤️

  • @Heshi-k8b
    @Heshi-k8b 10 หลายเดือนก่อน +3

    අනේ ඔයාගේ වීඩියෝ වලට මම මාර ආසයි ❤🥰🥀

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +1

      Thanks yalu ❤️❤️❤️❤️

    • @Heshi-k8b
      @Heshi-k8b 10 หลายเดือนก่อน

      @@BantiWithKorea ❤️🥰

    • @sehanidilmika222
      @sehanidilmika222 8 หลายเดือนก่อน

      @BantiWithKorea akke salli dammoth oyata lankawata ewanna barida

  • @kimseonna9350
    @kimseonna9350 8 หลายเดือนก่อน +1

    අක්කි මේ video එක channel C එකේ පෙන්නුවා❤

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน +1

      Ane ehemda patiyo mm dannewath na.ramen video ekatj dala tibba mge.aya dakkoth photo ekak ghala ewannoooo 😘😘😘😘😘😘😘🤗🤗🥰🥰

    • @kimseonna9350
      @kimseonna9350 8 หลายเดือนก่อน +1

      @@BantiWithKorea hri අක්කි ♥

  • @pramudikaushalya6308
    @pramudikaushalya6308 10 หลายเดือนก่อน +4

    අක්කේ කොරියාවේ cosmetics බඩු ගන්න තැන් ගැනත් vedeo එකක් කරන්නකෝ ❤

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +1

      Hriii nangiyooo mm issrhta kranna hithan inne tawa asa dewal comment kran yamuuuuu❤❤❤❤

  • @Dilllllll-e5n
    @Dilllllll-e5n 3 หลายเดือนก่อน +1

    අනේ dr මමත් ගොඩක් ආසවෙන් ඉන්නේ රට chocolate ටිකක් කන්න ගොඩ දවසක ඉදන්.මම pegnat අම්මා කෙනෙක්.අනේ මටත් දෙන්නකෝ ටිකක් 😞

    • @BantiWithKorea
      @BantiWithKorea  2 หลายเดือนก่อน +1

      Lankawata apu welawak unanam ewanawa akke..mn dn inne mehene😢❤️😍

    • @Dilllllll-e5n
      @Dilllllll-e5n 2 หลายเดือนก่อน

      ​@@BantiWithKorea😪😪😪

  • @SamanKumara-ef1ki
    @SamanKumara-ef1ki หลายเดือนก่อน +2

    Akki mata chokalat nadda mama tharahayi apitath evanna puluvanda api kanna godak asai 😊😊😊

    • @BantiWithKorea
      @BantiWithKorea  หลายเดือนก่อน

      hamoma me wagem mgen illalana nisa 🥰Mm lagadima giveaway ekak tiyanna hithan innawa.thagi denna.oyalath redy wela innako ekata hodada.

  • @WasanthiSubashini-kb8kp
    @WasanthiSubashini-kb8kp 4 หลายเดือนก่อน +1

    Akki අර ඩෝල් කෙනෙක් ඔයා පෙන්නුවේ සින්ඩරෙල්ලා නෙවෙයි රපුන්සල් නේද ? ❤❤ අද video එක නියමයි . චොක්ලට් පෙරේතයන්ට විතරමයි😊😊❤❤🍭🍭🍬🍬🍫🍫

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Ow nangi ..oya hari ...kalabalene😁💜💜💜thank you nangi ❤️adarey❤️❤️❤️

  • @BCG485
    @BCG485 9 หลายเดือนก่อน +3

    අම්මෝ නිකන් දිව්‍යලෝකයක් වගේ😮

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน

      🍫🍫🍫😍❤️

  • @Chamathka1234
    @Chamathka1234 8 หลายเดือนก่อน +1

    අනේ අක්කෙ මට කියන්නකෝ මට වයස 16යි. මන් ඕලෙවල් කරල රීසාල්ට් එනකල් ගෙදර ඉන්න කාලෙදි කොරියන් class ගිහිං කොරියන් exam එක ලියල pass වෙලා තිබ්බොත් මට ඒලෙවලුත් කරල ඒකෙත් රීසාල්ට් ආවට පස්සෙ passport ගන්න පුලුවන්ද කොරියන් යන්න.නැත්නම් කොරියන් exam ලියල අවුරුද්දක් ඇතුලත කොරියන් යන්න ඕනෙද. ඒලෙවලුත් කරල කොරියන් විභාගේ ලියන්න හිටියොත් මගෙ වයස යනවනෙ😢 එහෙම නැතුව ඕලෙවල් කරල කොරියන් විභාගේ ලියල ඒලෙවලුත් ලිව්වට පස්සෙ අව්රුදු 21න් වගේ මට කොරියාවට යන්න පුළුවන්නේද . අනෙ මට උත්තරයක් දෙන්නකෝ ප්ලිස්😢❤

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน

      Nangiyoo korean exam eka liyanna addmision eka ganna wayasa 18 k wenna oni ..oyata thawama 16 nisa ba patiyoo❤️ A/l luth mahansiwela karagena ita passe korean exam karala enna puluwan oyata💪🏻💪🏻❤️❤️

    • @Chamathka1234
      @Chamathka1234 8 หลายเดือนก่อน

      @@BantiWithKorea අක්කෙ කොරියාවට එන්න කොච්චර කාලයක් ඉගෙන ගන්න ඕනෙද. ඕලෙවල් කරන්නේ මන් ලබන අවුරුද්දේ. එතකොට මට 17යි. මාස අටක් වගේ කොරියන් ඉගෙන ගද්දී 18 වෙයිනේ.එතකොට 2026 මට korean exam ලියන්න පුළුවන් නේද.මන් අහන්නෙ මට 18 ලබන්නෙ 2026 ජුනි වල.මට 2026 ජුනි වෙනකල්ම ඉන්න ඕනි නැ නෙ 2026 ජනවාරි වල වගේ exam ලියන්න පුළුවන්නේ නේද. අනෙ මට පිස්සු වගේ මට 21 වෙන්න කලින් කොරියාවට එන්න පුළුවන්නම්😪😪🧠

  • @Aveezz
    @Aveezz 10 หลายเดือนก่อน +9

    ඒ ගානනම් ඔහෙ හම්බ කරන කෙනෙක්ට දැනෙන්නෙවත් නැනෙ 💜

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน

      ☺️☺️😍❤️

  • @LezeilPadua
    @LezeilPadua 4 วันที่ผ่านมา +1

    Wow daming paninda at pagpilian,😱😱😱

    • @BantiWithKorea
      @BantiWithKorea  27 นาทีที่ผ่านมา

      😍😍❤️❤️❤️

  • @PiyumiRuwanthika-dt6wu
    @PiyumiRuwanthika-dt6wu 8 หลายเดือนก่อน +1

    oya koreawata giyapu widiya video ekak karannakooo akki please😍😍😍😍

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน

      Aniwarenm karannam nangi issarahta vlog ekak ea gena 🤛🤛❤️❤️❤️

  • @AnuththaraBandara-d1o
    @AnuththaraBandara-d1o 8 หลายเดือนก่อน +1

    ඔයා හුගාක් ලස්සනයි ❤ හිනාවෙද්දි ඊටත් වඩා ❤ ලස්සනයි

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน

      Thanks patiyoo ❤️❤️❤️adarey❤️

  • @prasadinadeeka9921
    @prasadinadeeka9921 6 หลายเดือนก่อน +1

    ඔයා රාජිනි කතාවෙ අබී වගේමයි❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  6 หลายเดือนก่อน

      Heeeee aththamdaaa adreyyy❤️❤️

  • @withml153
    @withml153 9 หลายเดือนก่อน +2

    100k congratulation 🎉️🎉️🎉️🎉️

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน +1

      🥳🥳🥳💪💪💪💪💪Yeeeeeeee thankuu 🤭🥰🥰🥰🥰🥰🥰

  • @ManelPerera-qg2ov
    @ManelPerera-qg2ov 2 หลายเดือนก่อน +2

    Ane apitath awannako😂😂😂😊❤

    • @BantiWithKorea
      @BantiWithKorea  2 หลายเดือนก่อน

      😍😍😍👍❤️❤️❤️

  • @ChandanaKahangama-l9b
    @ChandanaKahangama-l9b 4 หลายเดือนก่อน +2

    Meka nam kochchara beluwath epa wenne akki mt nam enna hitheno etharam piththu wage❤🤭🤭🤭

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน +1

      😁😁😍😍thanks patiyoo..choco walata api hemoma asaine😋😋😋😋😋😋adarey😍😍😍❤️❤️❤️❤️❤️❤️

    • @ChandanaKahangama-l9b
      @ChandanaKahangama-l9b 4 หลายเดือนก่อน +1

      @@BantiWithKorea ekani ithim🤭🤭🤭😋😋

  • @lalithfonseka9228
    @lalithfonseka9228 3 หลายเดือนก่อน +1

    අපිට චොක්ලට් නැද්ද මගේ නම දැහැමි මම හතර වසර ඔයා හරිම ලස්සනයි මට චොක්ලට නැද්ද මම ඉන්නේ වෑබඩ

    • @BantiWithKorea
      @BantiWithKorea  3 หลายเดือนก่อน

      Hi dehemi👋😍kohomada oyata😍😍❤️hodata mahansiwela igenagannako patiyo oya😍😍oyatath puluwan unoth mn dennamko choco 😍❤️❤️❤️

  • @nisansalamadhusani598
    @nisansalamadhusani598 9 หลายเดือนก่อน

    ලස්සනයි akkiyo apita choco nedda ❤❤❤❤ happy new year 2024

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน

      Thanks nangiyo 👋❤️oyatath happy new year 🎆❤️❤️

  • @sajinimandakini8687
    @sajinimandakini8687 10 หลายเดือนก่อน +5

    අම්මෝ .... ඒකනම් පිස්සුවක්. අපිට ගෙන්න ගන්න විදියක් නැද්ද.☺️

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน +2

      Ow puluwan yalu oyalata gennaganna ..hebey tikak mila wedi 🥲🥲

    • @sajinimandakini8687
      @sajinimandakini8687 9 หลายเดือนก่อน +1

      @@BantiWithKorea mmmm emadaa. Kochcharak vithara yanodaaa. 🙃🙃

  • @mudithajayakodi2591
    @mudithajayakodi2591 10 หลายเดือนก่อน +5

    අක්කි ඔයා හරිම ලස්සනයි ❤

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +2

      Aneee thanks yalu adarey.🥰😍

  • @sadupakusalwin8557
    @sadupakusalwin8557 8 หลายเดือนก่อน +2

    අක්කි මටත් kit kat එකක් එවන්නකෝ🍫

  • @ceylonguides
    @ceylonguides 10 หลายเดือนก่อน +3

    Game changing video… congratulations

  • @dasuandaish
    @dasuandaish 10 หลายเดือนก่อน +5

    ලස්සනයි video එක❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Thanks friend 🥰❤️

  • @thiliniwithana4802
    @thiliniwithana4802 10 หลายเดือนก่อน +5

    ගාන තමයි ප්‍රශ්නෙ.ගනන් ඇහුවම හදේ

  • @Foods-mvcw
    @Foods-mvcw 5 หลายเดือนก่อน +1

    Akke maseta hambena besic eka komada poddak kiyanna hama kemektama aduma gane hambena besic padi kiyda

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      Me dawaswala rate eka baladdi rs 450000 wage hambawenawa basic salary eka malliyo👍😍❤️

  • @Ishuherath-mk9gc
    @Ishuherath-mk9gc 4 หลายเดือนก่อน +1

    Akkiyo online page hri shop ekk hri kiynnko gift ekk hri cake ekk hri oder krnn. Mm lankaw ohe inn kenekt ywnn onii

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Oya fb innawada nangi

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      Innawanam mata page ekata msg ekak dannako

  • @Slchanu-x5m
    @Slchanu-x5m 7 หลายเดือนก่อน

    අක්කි දැන් ගොඩක් ලස්සන වෙලා

    • @BantiWithKorea
      @BantiWithKorea  7 หลายเดือนก่อน

      Thanks patiyo ❤️Adarey

  • @SunanthaThamyanthi
    @SunanthaThamyanthi 10 หลายเดือนก่อน +4

    නැන්දෙ මමත් ලොකු වෙලා ඔයා වගේ වෙනවා. ඔයා වගේම ඔයාගෙ කොන්ඩෙත් .ලස්සනයි.❤

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +2

      Thank you puthe❤️❤️❤️හ්ම් ඔයාත් ආසයිද මං වගේ වෙන්න 😍😍😍😍😍😍😍😍😍

  • @dameeandAvee
    @dameeandAvee 3 หลายเดือนก่อน +1

    Costco membership card එක හදන්නේ කොහොමද අක්කෙ ?

    • @BantiWithKorea
      @BantiWithKorea  3 หลายเดือนก่อน

      Costco mart ekata giyama ethanin hadaganna puluwan..mart ekata yana door eka gawa kenek innawa card gena balanna..eyagen ahapuwama help karanawa patiyo❤️😍👋🏻

    • @dameeandAvee
      @dameeandAvee 3 หลายเดือนก่อน

      @@BantiWithKorea ane thank you pehediliwa kiwwata.😊oyage nihathamani kamata ❤️

  • @yashikavishani
    @yashikavishani 9 หลายเดือนก่อน +1

    Kikek චොකලට් එකට එහා පැත්තේ තිබ්බ එක අපේ තාත්තත් ගෙනාවා

    • @yashikavishani
      @yashikavishani 9 หลายเดือนก่อน

      Kiket

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰🥰🥰😋

  • @sandaruvankumara3276
    @sandaruvankumara3276 8 หลายเดือนก่อน +1

    Hi akke mama oyage video walata aluth...palaweni ekenma hitha giya

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน +1

      Thanks malliyo ❤️digatama inna thawa lassana videos gennamkoooo❤️❤️

    • @sandaruvankumara3276
      @sandaruvankumara3276 8 หลายเดือนก่อน

      @@BantiWithKorea ha akke mama malliyek neme nangiyek..dew@

  • @yashikavishani
    @yashikavishani 9 หลายเดือนก่อน +2

    අක්කි හරිම ලස්සනයි ❤❤❤❤😊😊😊😊😊😊

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน

      Thanks mnika adarey❤️

  • @sumithmax2272
    @sumithmax2272 10 หลายเดือนก่อน

    Aneee akkiyo oya shoyi mn asayi oyata akkiwa yaluvek vidihta ashwe karanna thibbanm

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Thanks nangiyo 😍❤️

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 4 หลายเดือนก่อน +1

    අනේ අක්කේ...අපිට ඔව්වා ගන්න සල්ලි නෑ හලෝ.
    ❤❤❤😭😭❤❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      😥😥😥😥😍❤️❤️

  • @tharushimedhavi8845
    @tharushimedhavi8845 9 หลายเดือนก่อน

    Akki oya lassana venna use karana product monada kiyala video ekak gennako❤👀

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน

      Hri patiyo mm gennamkoo 😍😘

  • @achinichathundiya9774
    @achinichathundiya9774 10 หลายเดือนก่อน +4

    Akki oya shopping vidiyo dannako issarahata ❤❤❤❤ akke kohoma hari man ena wa akke😊😊😊 😊 mage hina ekin eka jaya gannawa man man girl kenek nisa hamoma mawa wattanna hadanawa 😢😢😢ewata salennathuwa mama mage gamana yanawa akke oyage ashirwada yath ekathu karanna mata hamoma ashirwada karagena yamu .mokada girls lata karanna bari dewal na kiyala pennanna oni ❤❤❤❤ jesu pihitai ❤❤❤❤❤😊 akki

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +1

      Aniwaren nangiyoo oyata puluwn.mm hadawathinma parthana karanawa oyge heena hama ekakma sebaa wenna kylaaa.hama kenektma katuka kalayak wagema lassanama lassna wasantha kalayakuth enawa nangiyoooo good luck ❤❤🤭

  • @Isusdiary788
    @Isusdiary788 10 หลายเดือนก่อน +2

    Lassani dr❤❤ me Seoul walada..

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Thanks dear ❤️❤️me kimhe

  • @BandaKorea
    @BandaKorea 10 หลายเดือนก่อน +8

    2:02 Costco එකෙ 🍕Pizza 👍❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +1

      Ow rasay ❤️👍🥰🍕

  • @MathishaBhawani
    @MathishaBhawani 10 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කේ❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +1

      Thanks yalu❤️❤️

  • @svyoutubechannel2892
    @svyoutubechannel2892 10 หลายเดือนก่อน

    Ahamben dakke akkige video ekak hari shok ane oya lassanata present karanawa video eka poddakwath boring na ane shoi akkage videos
    Keep it up akki

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Thanks friend parissmin inna 🥰❤️🇰🇷🇰🇷❤️

  • @mewninethaya8098
    @mewninethaya8098 9 หลายเดือนก่อน

    Akki harima lassanai.mm akkige vlogs pissuven balanava......🖤💛🖤

  • @GreshanWijesinghe-os1kq
    @GreshanWijesinghe-os1kq 10 หลายเดือนก่อน +2

    Anew video eka godaak lassanaaaayyy😍😍💓😋🍫🍪🍭😭💞GOOD LUCK😊💐

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Heeeeeeee duka hithunadaaa manikeeeeee ❤🍫🍫🍫🍫🍫

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Dawsaks api dennama yamuuu choco kanna❤

    • @GreshanWijesinghe-os1kq
      @GreshanWijesinghe-os1kq 10 หลายเดือนก่อน

      @@BantiWithKorea heeeeeee aniwaryen ymuuuh😭😀🍫💓💓💓💓

  • @ishu_413
    @ishu_413 10 หลายเดือนก่อน +2

    Apita badu lankawata genwaganna berida. E gen video ekak krannako

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +1

      Hari api ea gena video ekakuth gennamoko❤️

  • @SujaniAriyarathna
    @SujaniAriyarathna 10 หลายเดือนก่อน

    Lassanai nangi.ada thamai meka beluwe.

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Thanks Yalu ❤️❤️❤️

  • @suramyasachini7683
    @suramyasachini7683 8 หลายเดือนก่อน +1

    Akke oya exam krlda giye...oya mkd karana job eka...❤

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน

      Ne nangi mn exam karala newei awe.Dn language course ekak follow karanawa.. part time karanawa nangiyoo

  • @DL_MUSIC-23
    @DL_MUSIC-23 10 หลายเดือนก่อน +2

    Niyamai banti akke😀😀😀

  • @ChathurikaNadeeshani-p3q
    @ChathurikaNadeeshani-p3q 5 หลายเดือนก่อน +2

    Akki oya asa bonikkige nama sindarella neme rapunzel❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      ඒකනේ අනේ😍❤️කලබලේනේ😁😍😍😍😍😍😍

  • @pavithragayani7643
    @pavithragayani7643 10 หลายเดือนก่อน

    Akke asawen balapu vedio ekak.😊harima lassanai .piliwelai😊akke api salli dhunnoth ohn meheta badu aran ewanna barida🥺api wage mehe small business s karana ayata gdak wati ekaa

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Thanks manika adarey.Hmmmm mehen ewanna puluwn et manika thapal gasthu ekathu wena kota loku wenasak naa 😊🥰❤️

    • @pavithragayani7643
      @pavithragayani7643 10 หลายเดือนก่อน

      @@BantiWithKorea akki ethkota post chaj kiyak wage watenwada🥺

  • @sasankalakshanartist2619
    @sasankalakshanartist2619 9 หลายเดือนก่อน

    බුදු අම්මො නංගී චොකලට් 😮😮😋😋😋😋අපිටත් දෙනවද නංගී චොකලට්

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน +1

      🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫😍🥰😍🥰🥰Menna ayya mgenn 🤭

  • @yasirushalinda3549
    @yasirushalinda3549 2 หลายเดือนก่อน +1

    මේ පෙන්නන හැටියට අක්කර 10ක් විතර ලොකු කඩයක් වෙන්නෝනේ😲

    • @BantiWithKorea
      @BantiWithKorea  2 หลายเดือนก่อน +1

      Ow yalu godak lokui 😍❤️

  • @ladyboss767
    @ladyboss767 5 หลายเดือนก่อน +1

    කොරියාවෙ බඩු වලට වැඩිය ජපානයෙ බඩු මිල වැඩි නේද අක්කෙ❤

    • @BantiWithKorea
      @BantiWithKorea  5 หลายเดือนก่อน

      ඔව් නංගි මාත් හිතන්නෙ වැඩි ඇති...ඒ ගැන හරියටම දන්නෙ නෑ මං😍❤️❤️❤️❤️

  • @SavithriSandamali
    @SavithriSandamali 4 หลายเดือนก่อน +1

    Ara hitiya doll Cinderella nemme 😂 e Rapunzel 😅

    • @BantiWithKorea
      @BantiWithKorea  3 หลายเดือนก่อน

      Ekane 😁kalabalene😍❤️❤️

  • @muthukumarmuthu9629
    @muthukumarmuthu9629 9 หลายเดือนก่อน

    Akka oya Harima lassanai❤❤❤❤❤ oyage kata hada harima mihiri❤❤❤❤adarei

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน

      Heeeee thank you patiyoo parissamin inna adarey 🥰😍❤️

  • @anushkasen2142
    @anushkasen2142 9 หลายเดือนก่อน +1

    Cinderella neme akki rapunzel...❤

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน +1

      Heeeee eknee mnika mta waladunaneee 🤭🤭🥰🥰🥰

    • @anushkasen2142
      @anushkasen2142 9 หลายเดือนก่อน

      @@BantiWithKorea Adarei akki..❤

  • @nuwanchamarachamara1232
    @nuwanchamarachamara1232 9 หลายเดือนก่อน

    ලස්සනයි නoගි මැනික 💚💚🤩🤩💜️💜️💜️🌷🌷🌷🌷🌷

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน

      Thanks aiye 😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Information.seeker-t7b
    @Information.seeker-t7b 8 หลายเดือนก่อน +1

    9:22 ඔය චොකලට් එක කාලා නැති අහිංසක මම 😢😢

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน

      😢😢😢

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน

      Mamath meheta awata passe thamai me hema ekakma wage rasa baluwe❤️❤️❤️

  • @Koreawithlife2652
    @Koreawithlife2652 10 หลายเดือนก่อน +1

    අක්කේ ඔයා කවදද exam kale...kalunu kiyada...agreement eka enna kochr kl giyada..😊😊

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Mm e gana loku wistharayak karannamko dear lagadima❤❤

    • @Koreawithlife2652
      @Koreawithlife2652 10 หลายเดือนก่อน

      @@BantiWithKorea ha ake...🙂

  • @Information.seeker-t7b
    @Information.seeker-t7b 8 หลายเดือนก่อน

    අක්කේ පඩිය දකුණු කොරියාවේ කියක් හම්බෙනවද ලංකාවේ මුදලින් කියන්න❤😢

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน

      Me dawaswala rate eka anuwa koreawe basic salary eka Rs 460000 k wage wenawa💪🏻👍❤️

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน

      Over time karala padi wedi karaganna puluwan💪🏻💪🏻❤️

  • @Sahashra.J
    @Sahashra.J 9 หลายเดือนก่อน

    Mama 1lax chocolate gatte 2004😂 hebai danne nethiwa, salli wala agaya dan therenawa❤ good luck api parissamen viyadam karamu..❤

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน

      Api enawa kiyaddi lankawe ape aya balagena innawane akke.toffee chocolate kanna eyalage sathuta ekane akkiyo 🥰🥰🥰❤️

  • @RuwanKumara-b5o
    @RuwanKumara-b5o 9 หลายเดือนก่อน

    Nande. 1 naththal. Siyai. Hithiye. Matha. Thocalat. Awannaco. Ape. Gedala. Thiyenne no. 17/1 cipipura. Minneliya

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน

      Ane patiyo ea chocolate tharage iwaraine 😥nendi aye ea wage tharagayak thiyala chocolate ewannamko😍❤️❤️

  • @PinkiSilva-wg5uq
    @PinkiSilva-wg5uq 10 หลายเดือนก่อน +1

    කණ්ණාඩි පාවිච්චි කරන අයව කොරියාවට ගන්නේ නැද්ද ? සමහරු එහෙම කියනවා .

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +1

      නෑ එහෙම දෙයක් නෑ..කණ්නාඩි දාන එක ඔයාලට කොරියාවට එන්න ප්‍රෂ්නයක් වෙන්නෙ නෑ💪🏻❤️

    • @PinkiSilva-wg5uq
      @PinkiSilva-wg5uq 10 หลายเดือนก่อน

      @@BantiWithKorea thank u darling 💖💖 bs

  • @Sahil_madushanka
    @Sahil_madushanka 10 หลายเดือนก่อน +2

    රාමෙන් එක වාසිනේ අක්කේ 🥺 මෙහෙන් ගත්තා මං 1200ක් එකක් 😪🥺

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      😥😥😥😥Mmmmm

  • @nuwanthithakshila8965
    @nuwanthithakshila8965 9 หลายเดือนก่อน +1

    Akke , koriyan exam liyala eddi mt science degree ekk tiyana eke wasiya mokdda? Compeny wala udata ynma wasiyakd eka

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน +1

      E9 visa walin Korean awith job ekak karana kenekta company ekedinam eken wishesha wasiyak na nangiyo❤️

    • @nuwanthithakshila8965
      @nuwanthithakshila8965 9 หลายเดือนก่อน

      @@BantiWithKorea thanks akki.

  • @sachinidananjani5139
    @sachinidananjani5139 10 หลายเดือนก่อน

    ඔයා කෝමද අක්කි කොරියාවට ගියේ අනේ විස්තර ටිකක් කියන්නකො

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Hari menika mn ea gena vlog ekakuth karannamko❤️❤️

  • @RuvaniSanika
    @RuvaniSanika 8 หลายเดือนก่อน +1

    Ane api hari duppath ane matath inno podi ekkenek puluwannam apitath udau karannako

    • @BantiWithKorea
      @BantiWithKorea  8 หลายเดือนก่อน +1

      Hari akka issarahadi api monawahari karamuko 🤛🤛❤️❤️

  • @yashikavishani
    @yashikavishani 9 หลายเดือนก่อน +1

    අපි ඔයා දකුණු කොරියාවෙද අපි තාත්තා
    දකුණු කොරියාවේ

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน

      Koheda inna koreawee api nam jinju patte .🥰🥰🥰

  • @sawindawinod601
    @sawindawinod601 4 หลายเดือนก่อน +1

    අක්කත් කිට් කැට් එකක් වගේ එතන ඉද්දී❤😂

    • @BantiWithKorea
      @BantiWithKorea  4 หลายเดือนก่อน

      හයියෝ ....😁😁😜😜😜😍😍😍😍😍😍

    • @sawindawinod601
      @sawindawinod601 4 หลายเดือนก่อน

      @@BantiWithKorea 😍

  • @DhanushkaRajini
    @DhanushkaRajini 7 หลายเดือนก่อน +1

    නැන්දේ මමත් ආසයි රට චොක්ලට් කන්න mollesers චොක්ලට් බොල එක තමයි මම කන්න ආසම ❤❤මටත් ඔන නැන්දා හරි ම ලස්සනයි ❤❤

    • @BantiWithKorea
      @BantiWithKorea  7 หลายเดือนก่อน

      Thanks patiyo ❤️Adarey

    • @DhanushkaRajini
      @DhanushkaRajini 7 หลายเดือนก่อน

      නැන්දා ගේ කටහඬ නිසා නැන්දා හරි ම ලස්සනයි ❤❤

    • @DhanushkaRajini
      @DhanushkaRajini 7 หลายเดือนก่อน

      නැන්දා ට වයස කියද❤🎉

    • @BantiWithKorea
      @BantiWithKorea  7 หลายเดือนก่อน

      @@DhanushkaRajini mta 26 patiyo oyta waysa kiyada ❤️❤️❤️❤️

    • @DhanushkaRajini
      @DhanushkaRajini 7 หลายเดือนก่อน

      ​@@BantiWithKorea මට 11 යි වයස අක්කි මටත් චොක්ලට් එවන්න ❤❤

  • @IshiniImashini
    @IshiniImashini 9 หลายเดือนก่อน

    ඔයා කොරියාවට ආවේ කොරියන් Exam ලියලද අක්කෙ ❤ අනේ කියන්නකෝ

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน

      Nehe nangiyo❤️❤️❤️

  • @samudisaranika-bc7wu
    @samudisaranika-bc7wu 10 หลายเดือนก่อน +1

    Lassnai akkiii..😍

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Thanks nangiyo ❤️❤️

  • @AshaUdeni-f3z
    @AshaUdeni-f3z 7 หลายเดือนก่อน +1

    Akki oya Korean county eke karana job eka mokada plz reply oni ☺️🥰

    • @BantiWithKorea
      @BantiWithKorea  7 หลายเดือนก่อน

      Mn job visa newei patiyo awith inne❤️

  • @chamikamakolage6441
    @chamikamakolage6441 10 หลายเดือนก่อน

    Video eke hri lassani akki 😊🎉

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน

      Thanks mnikaa ❤❤❤❤

  • @djfire1225
    @djfire1225 10 หลายเดือนก่อน

    costco eken badu aran cash pay karanna puluwan da nath nam costco lagema pay method ekak da thiyenne ?

    • @BantiWithKorea
      @BantiWithKorea  10 หลายเดือนก่อน +1

      Cash pay karanna puluwan

    • @djfire1225
      @djfire1225 10 หลายเดือนก่อน

      Thanks ❤

  • @giftchallenge6930
    @giftchallenge6930 10 หลายเดือนก่อน

    අනේ මට කොරියන් රාමේන් noodles එක ගෙනත් දෙන්න පුලුවන්ද ? එක පැකට් එකක් හරි. මම ගොඩක් ආසයි . ඒත් මම කාලා නැ. ❤😢😢 මේ අහිංසක බලාපොරොත්තුවට උදව් කරන්න පුලුවන්ද?

    • @BantiWithKorea
      @BantiWithKorea  9 หลายเดือนก่อน +1

      අපි බලමුකෝ ඉදිරියේදී යාලුවේ😍😍😍❤️

    • @giftchallenge6930
      @giftchallenge6930 9 หลายเดือนก่อน

      ඔය ඇත්තද කියන්නේ ?Thank you. 💖💖💖