දවසක මම ඔය හිත.... සුවද කරනවා...💛Lesson 58

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 593

  • @nirmalarathnayaka4324
    @nirmalarathnayaka4324 3 ปีที่แล้ว +62

    මන් ආසම සර්ට සුදු බුදු අම්මා තෑගි දුන් හිනාවට ... උගන්වන තුරාවටම මූණ පිරිලා ඒ ලස්සන හිනාවෙන්...ඒ හිනාව හැමදාමත් රැදේවා ...තෙරුවන් සරණයි සර් ..!

    • @nethsaratvtv331
      @nethsaratvtv331 3 ปีที่แล้ว +1

      our sweet cj sir God blace you sir daggy A119

    • @wishwakularathna2610
      @wishwakularathna2610 2 ปีที่แล้ว +2

      මම කැමතියි සර් ඔබේ ඉගැන්වීමට මම ආධුනිකයෙක්, ඔබට බුදු සරණයි!!!

    • @sajithsusantha2708
      @sajithsusantha2708 ปีที่แล้ว

      Samday I ll speak in English
      Samday I ll USA play
      Samday I ll make your King
      Samday I ll come to lovely Martha
      Thanks ser..

    • @chulanikarunanayake950
      @chulanikarunanayake950 ปีที่แล้ว

      මම හැමදාම සර්ගෙ පාඩම් අහනව. ඇත්තටම හොඳ ගුරුවරයෙක්

  • @dubai.visit4126
    @dubai.visit4126 2 ปีที่แล้ว +4

    සර් උගන්වන විඩියො එකෙන් පොඩ්ඩක් බලන්න ගියම ඔක්කොම නිකන්ම බැලෙනවා නිකන්ම මතකත් හිටිනවා 🙏🙏🙏🙏🙏😍😍😍😍😍🏆

  • @musicking8045
    @musicking8045 3 ปีที่แล้ว +6

    පුංචි අපට හමු වූ විශිෂ්ට ගුරුවරයෙකි ඔබ.🍓🍓🍓
    Sir mage බොක්ක#.🔥🔥
    BUDU සරණයි$.🙂🙂

  • @dilminipullaperuma9189
    @dilminipullaperuma9189 3 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් සර්ගේ ඉංග්‍රීසි වැස්සට තෙමෙන්නේ. 👐👐👐

  • @supuniishara2621
    @supuniishara2621 2 ปีที่แล้ว +2

    after one year vedio එක බලන්නෙ මාත් මේ video බලල ඉගෙන ගන්නව sir ♥️ thank you soo much sir 🌹

  • @hpghewapaksha1031
    @hpghewapaksha1031 ปีที่แล้ว +3

    ලස්සනටම උගන්නනවා ඒකෙ සැකයක් නෑ සර් ,may u prosper 🙏😍

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama6629 2 ปีที่แล้ว +4

    ඒ අම්මයි අප්පච්චි බුදු වේවා ඔබ වන් පුතෙක් තනලා මේ සමජයට දුන්න නිසාම 💖

  • @Hasara_Neth
    @Hasara_Neth ปีที่แล้ว +4

    ආදරණීය ගුරුතුමනි ඔබට ගොඩක් පින් 🙏💖🌻

  • @nihaljayanandana7585
    @nihaljayanandana7585 3 ปีที่แล้ว +2

    බුදු ..සර් ගැන කියන්න වචන නැහැ . .අපි වචනයක් හරි අසවෙන් ඉගෙන ගන්නවා ...

  • @anulapadmini8768
    @anulapadmini8768 3 ปีที่แล้ว +9

    ඔබේ හඩින් එන අදහස් වැඩි වේවා
    හිතේ නැගෙන බස් හැමවිට රසවේවා...
    වටේ රැදෙන හොඳ මිනිසුන් හමුවේවා
    මලේ බඹරු ලෙස පිරිවර වැඩිවේවා..you are a great person my dear sir...👍👍🙏🙏

  • @champamanohari3194
    @champamanohari3194 ปีที่แล้ว +2

    සර්ගෙ ඉගැන්වීමේ විදිය හරිම අපූරුයි.හරිම ආදරණීයයි.ස්තුතියි ඔබට.

  • @nalaniganepola9862
    @nalaniganepola9862 9 หลายเดือนก่อน +2

    I have never seen the teacher like you may the triple gems protect you

  • @madhujansz1465
    @madhujansz1465 ปีที่แล้ว +4

    හදවතේ ගුරුතුමනි,
    ඔබගේ සුදු බුදු අම්මාටයි , රත්තරන් අප්පච්චිටයි ගොඩාක් පින් ආදරණීය හදවතකින් පිරි හදවතින්ම ඉංග්‍රීසි වගේම ජීවිතේ ත් කියාදෙන ගුරුතුමනි,
    ආදරෙයි හැමදාමත් ❤️
    පින් ඇත්තෝ විදගනිත්වා!!!🙏🙏

  • @rohansumith3236
    @rohansumith3236 3 ปีที่แล้ว +3

    කාලයකට පසුව සිත සනසා ගත හැකි ආදරණීය වැස්සක් හමුවීම පිළිබඳ පලමුව ඔබට තුති.ඉංග්‍රිසි විතරක් නොව ජිවිත යත් හිතත් සෝදලා පිරිසිදු කරගත හැකි ආදරණියම වැස්සක් සමග ආදරණීය සිතින් සිත නිවන වදන් පෙළක් ආදරණීය සිනාවකින් පුංචි වේලාවකින් තිළිණයක් වගේ ලබා දෙන සුන්දර මනුෂ්‍යයෙක් හමුවීම ගැන ඉතාම සතුටුයි.cheers bunch ,may god triple bless you.

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 ปีที่แล้ว +3

    මගෙ ජීවිතයේ දැකපු හදවතින්ම සිනා සිසී උගන්වන එකම ගුරුවරය. සර්ට වඩා මම වයසින් වැඩි වුවත් ඔබෙන් මේ පුංචි වෙලාවෙදි ඔබෙන් උගත් දේ බොහෝයි.
    ඔබෙ මුවග නැගෙන ඒ ලස්සන සිනහව, ඒ සොදුරු කටහඩ ඔබෙ ජීවිතයේ පහනක් මෙන් දැල්වේවා.
    තවත් බොහෝ දරුවන්ට බොහෝ කාලයක් ඔබේ දැනුම, ඔබේ විදිහ, ඔබේ ක්‍රියාකාරකම් බෙදා දෙන්නට ඔබට අවශ්‍ය ශක්තිය නිදුක් නිරෝගී සුවපත් භාවය සමගින් දීර්ඝායුශ ලැබේවා .

  • @amarathungakumari7771
    @amarathungakumari7771 ปีที่แล้ว +1

    Thanks a bunch sir, It's hard to talk about English without talking about CJ, I was so lucky enough to participate in lovely rain of English🌻🌻🌻

  • @sarojaninanayakkara9964
    @sarojaninanayakkara9964 6 หลายเดือนก่อน +1

    Someday l,ll speak in english .අපේ sir ❤❤බුදු සරනයි sir 🙏

  • @indranihettige6583
    @indranihettige6583 15 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී වාසනාවන්ත prarthana ඉටුවන හෙට දිනයක් ❤❤❤❤😂😂😂😂😂😂😂

  • @sureniperera3914
    @sureniperera3914 3 ปีที่แล้ว +2

    This is'nt english class,this is a life clss.some day i'll write to comment in pure english.

  • @soiyashadow2098
    @soiyashadow2098 3 ปีที่แล้ว +1

    පාඩම වගේම ජීවිතෙත් හොදට කියලා දෙනවා sir
    A.W.Y.Wasanthi

  • @AjithSuranga-k2e
    @AjithSuranga-k2e หลายเดือนก่อน

    ඇත්තටම හදවතටම දැනෙන්න ඉංග්‍රීසි කියලා දෙනවා .හොදටම තෙරෙනවා සර් .බුදු සරණයි ...ලස්සන හිනාවට හිත පිරිලා යනවා.

  • @sachinimadushika1487
    @sachinimadushika1487 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️අහන් ඉන්න ආස හිතෙන විදිහෙ ඉගැන්වීමක්

  • @buddikamapalagama524
    @buddikamapalagama524 2 ปีที่แล้ว +1

    Sir , හරිම පැහැදිලි ව තේරුණා.....බොහෝමත්ම ස්තූතියි ඔබට

  • @shashiwijewardhana6984
    @shashiwijewardhana6984 3 ปีที่แล้ว +2

    Someday i'll speak in English as a british people because of you..thankz a bunch sir...🌹

  • @dilaamarasooriya9680
    @dilaamarasooriya9680 2 ปีที่แล้ว +1

    සර් හොදටම තේරෙන්න කියලා දෙනවා හරිම ආස හිතෙනවා මට දැන් ඉංග්‍රිසි ඉගෙන ගන්න

  • @Thushari-x8o
    @Thushari-x8o หลายเดือนก่อน

    මම වැඩ කරන ගමන් (සව්දි අරාබියේ ගෘහ සේවිකාවක් ) බලන්නේ සමහර වෙලාවට කමෙන්ට් එකක් දාගන්න බැරී වෙනවා 😭 දහස් වාරයක් සමාව අයදිනවා.ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි අවංකව කරන මේ මෙහෙවරට.අපි වගේ දුප්පත් අයට හරිම ශක්තියක් ඉංග්‍රීසි නැතුවම බැරී සමාජයක නැත්තම් අපි අසරණයි.ආදරනීය ගුරැතුමා ඇතුලු පවුලේ හැමදෙනාටමත් උතුම් සම්මා සම්බුදු සරනයි ..ත්‍රිවිධ රත්නයේ ආනුභාව බලයෙන් පින්වන්ත ගුරැතුමා සදා ආරක්ෂා කරත්වා 🙏🙏🙏

  • @KanchanaSandamali-z6s
    @KanchanaSandamali-z6s 8 หลายเดือนก่อน +1

    Good sir

  • @sulakshasandakumara7277
    @sulakshasandakumara7277 ปีที่แล้ว +1

    ස්තුතියි සර් ඉංග්‍රීසි ඉගෙනගන්න ආසාව ඇති කලාට.❤

  • @dahamsadahamsa617
    @dahamsadahamsa617 3 ปีที่แล้ว +1

    Someday I'll make my room prettily 😘😘😘😘😘😘😘😘😘

  • @charithyathejangakarunanar9874
    @charithyathejangakarunanar9874 3 ปีที่แล้ว +2

    September 11 zoom meeting 1ka ta matath register unaa. මම හිතනවා මගේ මුලු ජීවිතේ ම වෙනස් වෙයි කියලා .💯

    • @Tamara-xe7fp
      @Tamara-xe7fp 3 ปีที่แล้ว

      Ane pls register wena vidiya kiyanawada matath. 🙇

  • @chandaniadhikari8984
    @chandaniadhikari8984 ปีที่แล้ว +1

    ආදරනීය සර්ගේ ආදරනීය හිනාවට ❤❤❤❤❤❤

  • @nayanaweerasinghe2167
    @nayanaweerasinghe2167 3 ปีที่แล้ว +6

    Sir I'm Thiven's Mom. The only comment you gave to my son was to show how much you care about the students. It's amazing that you gave a comment similar to that of the teacher who was with my child for eleven years in an online class in seven days. Having worked as a human resource manager for a long time, I have never seen a teacher like you. I'm really commenting on parents who are trying so hard to give their children a beautiful future. Speak English fluently Love, kindness Intimacy, Educate your child under such a loving and talented teacher to teach children. Undoubtedly it will be a great help to any child.

  • @sumithrajapaksha3991
    @sumithrajapaksha3991 11 หลายเดือนก่อน +1

    ඇත්තටම සුන්දරයි සර් 💖💐

  • @isurusri3904
    @isurusri3904 ปีที่แล้ว +1

    ❤ හොදටම තේරුනා මගෙ සර්❤❤බුදු සරණයි

  • @ahangamarathanawansathero6346
    @ahangamarathanawansathero6346 3 ปีที่แล้ว +6

    One day I will conquer the world in your English,
    My lovely sir #Chandima_Jayasinghe
    🙏🌎💫🌼❤️

  • @healthyfitnesswithrenuson8707
    @healthyfitnesswithrenuson8707 3 ปีที่แล้ว +2

    මගෙ රත්තරන් සර් ගෙ රත්තරන් අප්පච්චි සුදු බුදු අම්මා බුදු වෙනවා ඔයා වගේ ගුණ යහපත් කමට රත්තරන් පුතෙක් හැදුවට.🙏ඔය ලස්සන අවංක හිනාවට ඇස්වහ නම් වදින්න එපා කවදාවත් .අපේ සර්ට හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @padminiwijetunga4531
    @padminiwijetunga4531 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට ❤

  • @craftofarts8688
    @craftofarts8688 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ❤

  • @inokathushari4071
    @inokathushari4071 3 ปีที่แล้ว +1

    Thisuli student
    හඳවතටම දැනෙනවා සර්

  • @nilminipriyangika5514
    @nilminipriyangika5514 3 ปีที่แล้ว +3

    Someday I'll come and see you

  • @anushadamayanthirathnayake6047
    @anushadamayanthirathnayake6047 3 ปีที่แล้ว +1

    Sir sirge damapiyanta pin Sir wage daruwak loketa dunata

  • @sanjulapiumika4726
    @sanjulapiumika4726 3 หลายเดือนก่อน

    හරි ලෝබකමක් දැනෙනවා සර්.....ඒ කාලෙ මේ වගේ ආසවෙන් ඉගෙන ගත්තානං මීට වඩා ලස්සට කතා කරයි....
    Someday I "ll speak English as a b british one ....

  • @dilu2949
    @dilu2949 7 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ❤සර්

  • @sanjulapiumika4726
    @sanjulapiumika4726 3 หลายเดือนก่อน

    දැකපු ආදරනීයම චරිතයක් ......

  • @rashmikumari1246
    @rashmikumari1246 3 ปีที่แล้ว +2

    "සර් හැම මනුෂ්‍යයකුටම ඉංග්‍රීසි උගන්නව ගන්න වෙර දරන ,මහන්සි වෙන, කැප කිරීම් කරන නිසාම වෙන්න ඇති මෙ තරම් දුරට සර් හැම පැත්තෙන්ම ඉතාමත් ඉහලට ආවේ සර්"all the best my techies .....theruwan saranai ...!!!

  • @pradeepadarshani5030
    @pradeepadarshani5030 5 หลายเดือนก่อน

    Someday l,llmeet you my lovely cj sir

  • @kosalafernando7423
    @kosalafernando7423 3 ปีที่แล้ว +2

    Sudu budu ammai ,sudu budu tatthai,dipu rttaran hadawatai,rattaran hinawai hamadama radenna kiyala hadawatinma partana karanawa ! sir

  • @anushakumudumalee9221
    @anushakumudumalee9221 3 ปีที่แล้ว +1

    Someday l'll become a registered nurse in Australia.

  • @Rose-eg4bo
    @Rose-eg4bo 3 ปีที่แล้ว +1

    Some day I'll come your home ❤️❤️cj sir .
    රත්තරන් අප්ච්චිවයි,සුදු බුදු අම්ම්වයි,බුදු වෙන්න..ඔබවැනි නිහතමානී ❤️,රත්තරන්❤️ ,හදවතක්❤️ ඇති උතුම් මනුස්සයෙක් 🙏❤❤❤මෙලොවට දායාද කල.. ඔබේ දෙමාපියනට සසරින් එතරවන්නට වරම් ලැබේවා .🙏🙏🙏
    පින් ඇත්තෝ විදගනිත්වා 😊🙏🙏🙏

  • @sanduranathunga6715
    @sanduranathunga6715 3 ปีที่แล้ว

    සුදු බුදු අම්ම දීල තියන හරිම සුන්දර හිනාවක් සහ හරිම සුන්දර හදවතක් තියන ආදරණීය ගුරුවරයෙක්....😍

  • @sannyranasinghe9616
    @sannyranasinghe9616 ปีที่แล้ว +1

    Some day I'll build a mini temple 🥰 Thank you sir for your meritorious advice ❤

  • @rasikawijerathna4026
    @rasikawijerathna4026 3 ปีที่แล้ว +3

    I'm sure someday you will be the unremovable sign of whole English lovers .

  • @thilininiwanthika492
    @thilininiwanthika492 3 ปีที่แล้ว +4

    Someday I’ll speak British one... same as CJ❤️

  • @manorani5342
    @manorani5342 3 ปีที่แล้ว +2

    සර් ඔබ මෙලොවට බිහිකල අම්මටත් තාත්තටත් පිං සිද්ද වෙනව .ඔබ වැනි දරුවෙක් අප වෙනුවෙන් බිහිකලාට .ජීවිතයේ කවමදාවත් නොවිදපු සතුටක් මා අද ඔබ තුමාගේ මේ දේශන වලින් ලබාගත්තා.මට වඩා පුංචි උනත් මම ඔබෙන් ඉගන ගත් දේ බොහෝයි.ඔබ වැනි දෙවි කෙනෙක්ගෙන් වචනයක් හරි ඉගන ගන්න ලැබීම මගෙ ලොකූ වාසනාවක්.හැමදාමත් ඔය තියන හිනාවෙන් සතුටින් තවත් දහස් ගනන් දරුවන් ඔබෙන් ඉගන ගන්න ලැබෙන්න ඕනි.තෙරුවන් සරණින් කිසිම ලෙඩක් දුකක් නොවී බොහෝ කාලයක් ජීවිතය ගෙවන්න ලැබේවා.තෙරුවන් සරනයි

  • @kraranaraja9911
    @kraranaraja9911 ปีที่แล้ว +1

    Nice English and main thing is you giving lot of words.
    Appreciate

  • @harshaniumayangi
    @harshaniumayangi 4 หลายเดือนก่อน

    I have never seen a teacher like you. May God bless you always❤

  • @sriyanidissanayaka2825
    @sriyanidissanayaka2825 3 ปีที่แล้ว +1

    Mam sirgen english igena ganne godak asawen.a tharam lassanata sir english uganwanawa.someday i'll speak english as same as cj sir. May the triple gem bless you sir!!!

  • @nilukanadeeshani5783
    @nilukanadeeshani5783 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබ නම් ඔබ දෙවියෙක් සර් ගොඩක් ස්තුතියි....lovely english sir....💕💕💕💕💕

  • @nipunsheharayt1516
    @nipunsheharayt1516 3 ปีที่แล้ว +1

    Sir eththatama good teacher kenek...hithata dennennama උගන්නන widiyata loku podi bedayak dennema ne sir...our lovely sir....sir gen ඉගෙන ගන්න lebeema mata loku වාසනාව k....තවත් දසදහසක් දරුවන් ta ape sir ge english ඉගෙන gena jeewithe jaya ganna lebewa..

  • @manelpunchihewa1566
    @manelpunchihewa1566 3 ปีที่แล้ว +1

    Some day I'll impruwing in english very well

  • @nishagovinna
    @nishagovinna 14 วันที่ผ่านมา

    Some day I'Ii speak english as soon as chandima sir.❤

  • @v.vimaya2969
    @v.vimaya2969 3 ปีที่แล้ว +1

    Someday i'll speak English as a British one
    Someday I'll drive a car

  • @anushadamayanthirathnayake6047
    @anushadamayanthirathnayake6047 3 ปีที่แล้ว +1

    Sir some day l will speak English as same as you

  • @anusikagamage878
    @anusikagamage878 ปีที่แล้ว

    අනේ සර් ඔයාගේ ඉංග්‍රීසි වගේම මේ දෙන උපදෙස් අපේ ජීවිත වලට අමුතු එකක් ඒවා හදවතේ පතුලේ රැදෙනවා.මේ පිනම ඇති ඔබට මතු සසර කෙටි කරගන්න .හුඟක් ආදරෙයි සර්.l havn't verds in the world for appriciate you❤️❤️❤️❤️ your class is the class in bottom of my heart in my life❤️❤️❤️

  • @sanjanakumari1194
    @sanjanakumari1194 3 ปีที่แล้ว +1

    Someday,I'll,you will find lovely English,sir

  • @champabandara3434
    @champabandara3434 3 ปีที่แล้ว +1

    Someday I'll speak in English like my loving English teacher CJ (Sandew putha)

  • @himanipriyadarshani3443
    @himanipriyadarshani3443 3 ปีที่แล้ว +8

    A very good lesson , we really like your teaching style. We can get it easily. Someday i will also try my best to speak like you smiling.

  • @Dayvlogz-z
    @Dayvlogz-z 8 หลายเดือนก่อน

    Someday I'll speak English As same as CJ sir. Thanks a bunch sir 🥰🥰🥰🥰🥰🥰🥰

  • @champamanohari3194
    @champamanohari3194 ปีที่แล้ว

    හරීම ආසාවෙන් සර් පුතාගෙ පාඩම් ඉගෙන ගන්නෙ.

  • @vijithaamarasena6052
    @vijithaamarasena6052 ปีที่แล้ว

    හදවතින් නැග එන සිනාවක ....
    තිබෙයි බලයක් නොවන අමතක....
    Vijitha mome

  • @bashifernando1419
    @bashifernando1419 2 ปีที่แล้ว

    සර් දෙන අවවාද වලට ඇස් වල කඳුලු පිරෙනවා ...හදවතින්ම ආදරෙයි ...💖💖

  • @dilankachamani2244
    @dilankachamani2244 3 ปีที่แล้ว +1

    බුදු සරණයි සර්

  • @dahamsadahamsa617
    @dahamsadahamsa617 3 ปีที่แล้ว +1

    Someday I 'll built a temple

  • @dahamsadahamsa617
    @dahamsadahamsa617 3 ปีที่แล้ว +1

    Someday I 'll come to your house ❤❤❤❤❤❤❤❤❤ see cj sir

  • @ruwanthirangika1050
    @ruwanthirangika1050 3 ปีที่แล้ว +1

    Some day I speak in English as same as my darling CJ sir

  • @nilmineeaththanayaka5588
    @nilmineeaththanayaka5588 หลายเดือนก่อน

    බුදු සරණයි අපේ සර්ට.❤

  • @KasuniAnandika-vd2fk
    @KasuniAnandika-vd2fk 4 หลายเดือนก่อน

    Someday I'll speak English as same as you sir.. You are the best teacher ❤

  • @shyamalihettiarachchi4941
    @shyamalihettiarachchi4941 11 หลายเดือนก่อน

    Someday I will buy a car with my own money . I'm highly appreciate your english pattern.🙏👍❤

  • @pasindusathsara6982
    @pasindusathsara6982 2 ปีที่แล้ว +1

    someday I'll teach like you💔

  • @chinthakagamage7256
    @chinthakagamage7256 2 หลายเดือนก่อน

    On the morning of September 21, take a champagne beccafuset, leave the vote at noon, drink a beer in the swimming pool, and in the evening have a five course dinner and open the bottle of Jack Daniels.

  • @chathurikaranasinha99
    @chathurikaranasinha99 3 ปีที่แล้ว

    සරලව තෙරෙනවා ...ආසයි අහන් ඉන්න

  • @champabandara3434
    @champabandara3434 3 ปีที่แล้ว +1

    Someday I'll speak in English like my loving English teacher CJ. (Champa teacher)

  • @harshakumara1738
    @harshakumara1738 2 ปีที่แล้ว

    Someday Ill speak in english like sir.බුදු සරයණයි සර්.

  • @nayanalakmali8922
    @nayanalakmali8922 3 ปีที่แล้ว

    In the real sense of the word chandima sir is the heart of the english language ...... cheese my loving sir.......

  • @סומלטהגורוולה
    @סומלטהגורוולה 3 ปีที่แล้ว

    දවසක මගේ සිහිනය සැබෑ කර ගන්නව thanks sir

  • @piumiwasana9729
    @piumiwasana9729 ปีที่แล้ว

    පන්තියට න්ම් ඇවිත් නෑ ම්න් කවදාවත් ඒත් ම්න් සර්ගෙ විඩියෝ එකින් එක බලනවා... ඇත්තටම හරි ලස්සනයි උගන්න විදිය... අනේ මේ වගේ තව ලස්සට අපි වගේ ලමයින්ට උගන්න ශක්තිය ලැබේවා සර්ට...
    බුදු සරණයි සර්...🌻

  • @dananjayajeans
    @dananjayajeans ปีที่แล้ว

    If you have a lovey teacher as same as cj. You are so lucky. ❤

  • @jagathnishantha8054
    @jagathnishantha8054 ปีที่แล้ว

    සියලු දෙව් දෙවතාවුන් වහන්සේ ලා ඔබව ආරක්ෂා කරත් වා...

  • @HashiAshi
    @HashiAshi 3 ปีที่แล้ว +2

    Someday i'll speak english as same as chandima sir..🍓🍓🍓

  • @malkashyamalee1307
    @malkashyamalee1307 3 ปีที่แล้ว +1

    Someday I'll speak in English as same as our CJ sir......💎❤
    Someday I'll bring happy tears on my lovely second dada by speak in English as a British one....🔥👌
    Your's lovely strawberians 🍓❤🍓👭😀
    May you prosper sir....🙏
    May the 33 billions god protect you & your family sir.....🙏❤💐

  • @dahamsadahamsa617
    @dahamsadahamsa617 3 ปีที่แล้ว +1

    Someday I 'll fly to usa

  • @pvuma7878
    @pvuma7878 3 ปีที่แล้ว

    මං ආසම සර් හිනාවෙලා උගන්නවාට

  • @pasindusathsara6982
    @pasindusathsara6982 2 ปีที่แล้ว +1

    someday i'll meet cj

  • @dharmasirigamage8222
    @dharmasirigamage8222 ปีที่แล้ว

    අහගෙන ඉන්න ආසයි බුදු සරණයි

  • @sandamalirajapaksha5871
    @sandamalirajapaksha5871 3 ปีที่แล้ว

    සර් සර්ගේ හැම utube vedio එකක්ම හදවතටම දැනෙනවා සර්.

  • @gosjester3684
    @gosjester3684 ปีที่แล้ว

    Yes sir your 100% correct someday I'll build a big mosque ❤❤❤❤❤ in sha Allah 🤲🏻😋

  • @dilankachamani2244
    @dilankachamani2244 3 ปีที่แล้ว +1

    Respect sir

  • @567psh
    @567psh 3 ปีที่แล้ว +6

    The teacher of heart 💖🌼
    May the triple gems bless you
    May the 33 bilions of gods protect you
    Bless sir !

    • @renukaranathunga154
      @renukaranathunga154 2 ปีที่แล้ว

      Satutui sir gena kohoma hare egena gannawa pasuwata English walen camat karanawa budu saranai sir

  • @sachhemamali5891
    @sachhemamali5891 ปีที่แล้ว

    Someday I"ll speak in English as a British one.
    I have no words to say.
    May the triple gems bless you !

  • @asokakularathna5013
    @asokakularathna5013 4 หลายเดือนก่อน

    Someday I'll speak english very well as a CJ sir .Thanks a lot, theruwan saranai