අපට පාන් වල ගාන්න දෙයක් නෑ තාත්තෙ.. 🍞@Lesson 70

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ‪@ChandiJay‬
    thebeaver

ความคิดเห็น • 486

  • @Thushari-x8o
    @Thushari-x8o 2 หลายเดือนก่อน +1

    මම අවුරැදු 50 ක අම්මා කෙනෙක්. මමත් හරිම ආසාවෙන් සර්ගෙ මේ පාඩම් මාලාව බලන්නෙ.ඇත්තටම මම ඉගෙනගන්නවා.සර්ට ස්තුතියි මේ විශ්වය අපිට දුන්නු පහනක් .ඒ පහන් සිසිල.... සුවහසක් ජිවිත ආලෝකමත් කරනවා .සර්ට තෙරැවන් සරනයි 🌻🌻🌻🌻

  • @fernandosano5296
    @fernandosano5296 3 ปีที่แล้ว +3

    ල0කාවේ කට්ටිය වීඩීයෝ බලලා උදේට කද්දී ඉතාලියේ ඉන්න අපි රෑට නිදා ගන්නේ මේ වීඩීයෝ එක බලලා😊 සර් හැමදාම වීඩීයෝ එක දාන්නේ මෙහේ වෙලාවෙන් රෑ 10න් පස්සේ වගේ.චූටි දුවගේ වැඩ ඉවර වෙලා වීඩීයෝ එක බලනවා හැමදාම ඉතා සාර්ථක ලෙස දැනුම ලබා දෙන ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියලු දෙවි පිහිට ආශීර්වාදය නොඅඩුව ලැබේවායි පතමි 👍👍👍👍

  • @sureniperera9347
    @sureniperera9347 3 ปีที่แล้ว +13

    සඳුන් ගස ආශ්චර්‍යමත් වන අතර එමඟින් ගසම කැපීමට භාවිතා කරන පොරවට සුවඳක් ලබා දේ. ❤
    You are a best teacher forever and ever.

  • @milinduyasaruwan3123
    @milinduyasaruwan3123 3 ปีที่แล้ว +9

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි... sir...😍😍😍

    • @shayamasilva7419
      @shayamasilva7419 ปีที่แล้ว

      Budusaranai always give a video .please . වැරදි ඇතොත් excuse me.

    • @shayamasilva7419
      @shayamasilva7419 ปีที่แล้ว

      Sir your are great .

  • @desifreefire4397
    @desifreefire4397 2 ปีที่แล้ว +1

    සර් පාඩම ගොඩක් හොදට තේරුණා

  • @anuvlog983
    @anuvlog983 ปีที่แล้ว

    මම දවස පටන් ගන්නෙ සර්ගෙ වීඩියෝ එකක් බලලා..එ තරම් ඇබ්බැහි වෙලා..සර් ට බුදුසරණයි

  • @kasunyasarindi6576
    @kasunyasarindi6576 3 ปีที่แล้ว +2

    🍓🍓sri,I'll Sir, I'll be there tomorrow. I get up and pick up the phone to chat with my friends.🗨️🗨️ But sir what I do now is watch your videos in the morning.🐓🐓⏰ I think, sir, I'm most excited about coming to class, 📕. I will not miss a single video I watch on TH-cam sir ... I think I watch more than ten ser lessons a day .. No matter 🤓 much I look at it, I never get bored .🍓. I have been involved in one of these courses before. But sir, I did not attend any of those courses. Even so, sir, I don't even move when I have Sir's classes.📕 Blessings of the Buddha, ☸️

  • @HashiAshi
    @HashiAshi 3 ปีที่แล้ว +1

    We nothing to worry........
    We have good teacher.....
    He is non other than CJ sir....🍓🍓🍓
    Chandima sir in a 100000 teacher ...👍

  • @arunishanthi3008
    @arunishanthi3008 ปีที่แล้ว +1

    We,ve nothing to takeaway but wisdom ... wow... cj sir ...
    💛💚💛

  • @Positivevibe-hk1zq
    @Positivevibe-hk1zq ปีที่แล้ว

    සර් ගේ පාඩම් බලන්නෙ හරිම ආසාවෙන්. We have nothing to afraid.

  • @isharaumayangi6761
    @isharaumayangi6761 2 ปีที่แล้ว

    සර් කතා කරන විදියට ඉංග්‍රීසි කතාකරන ආසාව වැඩිවෙනවා ♥️thankyou sir

  • @Akilavlogs
    @Akilavlogs 2 ปีที่แล้ว +1

    රට ඉන්න මමත් දවස පටන් ගන්නේ සර්ගේ lesson එකකින්.ඇත්තම හිත නිවෙන පංසලක්.ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා.English ම නෙවෙයි .ආගම ,දහම,හොද පිරිසිදු අදහස්.මම සර්ගේ 2010 clz ආවා මාතර නාලන්දා clz එකේ.මට එතකොට වයස 17 O/L result එනකන්.හැමදාම හොදම දේ.ජය වේවා සර්...💐❤🤝

  • @JanakiPitumpe
    @JanakiPitumpe 5 หลายเดือนก่อน

    Sir I'm 63 year Ilike to learn your lesson You're the best teacher in my world Thanks very much Sir❤

  • @disnagunaratna7159
    @disnagunaratna7159 3 ปีที่แล้ว

    මම australia වල ඉන්නේ .අහම්බෙන් ඔබතුමන්ගේ videos දැක්කෙ.දැන් මම ඇබ්බැහි වෙලා වගේ බලනවා .ගොඩක් හොඳයි .

  • @priyankagunerathne6923
    @priyankagunerathne6923 2 ปีที่แล้ว +1

    Perfect teaching sir.thanks lot.

  • @tharangajayarathna5007
    @tharangajayarathna5007 3 ปีที่แล้ว +5

    I have nothing to say superior quality of the English language he is none other than one n only loving sir CJ
    May you protect 33 billions of God 🙏🙏

  • @NilaniPradeepika
    @NilaniPradeepika หลายเดือนก่อน

    සර් හැමදාම සතුටින් නීරෝගීව අපිට පාඩම් අරන් එන්න එච්චර ❤❤

  • @venurayohan2405
    @venurayohan2405 ปีที่แล้ว

    මට කියන්න වචන මදි සර් ඔයා ගැන..මගේ ජීවිතේ මම දැක්ක හොදම හා ආදරණීය ම ගුරුතුමා ඔබයි..❤❤❤ඔබ කරන මේ පිනම ඇති මතු යම්දිනක බුදු බව ලබන්නට..❤❤❤

  • @darshanalakmal1968
    @darshanalakmal1968 3 ปีที่แล้ว +2

    I've nothing to afraid about English till Cj teaches us.

  • @KithsiriJayasinghe-q3s
    @KithsiriJayasinghe-q3s 11 หลายเดือนก่อน

    මේ පාඩම් නමි ඉංග්‍රීසි වැස්සක් නෙමෙයි මහ ගංවතුර ක් සර්❤❤❤❤❤❤❤❤❤සරණයි

  • @hemamaliabeynayake4419
    @hemamaliabeynayake4419 2 หลายเดือนก่อน

    Your teaching methods are very nice sir I can understand very well sir all lessons are very important to us you are the real an English teacher one day I hope to speak English fluenty budusaranai 🙏 sir

  • @NirmalaKumari-f7u
    @NirmalaKumari-f7u 11 หลายเดือนก่อน

    ඇත්ත මෛ සර් .ගොඩක් ලස්සනට කියල දෙනවා.අහම්බෙන් ලැබුනු දෙවියන් දුන් තෑග්ගක් වගේ.ගොඩක්ම කලකිරීමෙන් හිටපු ජිව්තයකට ස් ර් ලොකු හය්යක්.තෙරුවන් සරණයි ස්‍ ර්

  • @jagathnishantha8054
    @jagathnishantha8054 ปีที่แล้ว

    කමෙන්ට් එකක් නොදා කොහොම යන්න ද...ඔයා ඇත්තටම ලස්සනයි ..ආකර්ශනීය කතාව ..ඔබේ දේ දරුවන්ට දෙන්න ..ඔබට දිර්ඝායුෂ ..

  • @kanchanakalyani4451
    @kanchanakalyani4451 3 ปีที่แล้ว +4

    "We've nothing to worry about the past and future.Live in present,not in past or future."grasped the lesson.Thanks a bunch sir.🙏

  • @tharakahemamali5624
    @tharakahemamali5624 3 ปีที่แล้ว +6

    I've nothing to say words...as a matter of fact I've never seen a teacher as same as you sir 🍓❤

  • @aperera675
    @aperera675 3 ปีที่แล้ว

    We have nothing give for the lovely lesson...thanks & bless you always dear sir...from wattle...65 years Graeme...

  • @sathmiramaths3471
    @sathmiramaths3471 3 ปีที่แล้ว +1

    Sir's English we love to hear🍓🍓🍓😃😃😃😃🎁🎁🦄🦄

  • @priyankagunerathne6923
    @priyankagunerathne6923 2 ปีที่แล้ว +2

    We've nothing to say you are the best teacher in our 💕

  • @desifreefire4397
    @desifreefire4397 2 ปีที่แล้ว +4

    සර් එක දවසක් පන්තියේදි කිව්වා සර් එක්ක ඇවිල්ලා සර් පහු කරගෙන යන්න කියලා අපි එහෙම නෑ සර් අපි සර් වත් එකක්ගෙන තමයි යන්නෙ

  • @hometutor7418
    @hometutor7418 8 วันที่ผ่านมา

    Lovely English class 💐🥰👍.
    We've nothing to protect. But always protect and concern about our mind. 💐🥰

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 2 ปีที่แล้ว

    Baddiya හාමුදුරුවන්ගේ katahanda වගේ 💞💞💞💞

  • @chathuryadulakshi8493
    @chathuryadulakshi8493 ปีที่แล้ว

    ගොඩක් පිං සර් මේ තරම් ලස්සන දේවල් ගොඩක් අපිට ලස්සනට කියල දෙනවට🙏❤️බුදුසරණයි සර්

  • @maleesha4150
    @maleesha4150 3 ปีที่แล้ว

    ඔබටත් දරුවන්ටත් යහපතක් ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @sugandivithanage6880
    @sugandivithanage6880 2 ปีที่แล้ว

    පාඩම හොඳට තේරුණා සර්ට
    බුදුසරණයි😁😁

  • @kalawamehamadema3209
    @kalawamehamadema3209 3 ปีที่แล้ว

    අවුරුදු 5 6ට කලින් ඉංග්‍රීසි විතරක් නෙමෙයි,ජිවිතේම කියලා දුන්න ආදරණීය ගුරුදෙවියෙකුගෙන් ආයෙත් වචනයක් හරි ආදරණීය විදියට ඉගෙන ගන්න ලැබෙන එක ගැන හරිම සතුටුයි.තෙරුවන් සරණයි සර් 👍❤️

  • @anushakannangara3498
    @anushakannangara3498 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබ හරිම ආදරනීය පිංවන්ත ගුරුතුමෙක්!❤
    නිදුක් නීරෝගී වේවා! දීර්ඝායු ලැබේවා!
    ඉතා සුවපහසුවෙන් ඔබේ ප්‍රාර්ථනීය බෝධිය සපතකර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා!

  • @slcricketcentral6627
    @slcricketcentral6627 3 ปีที่แล้ว +1

    Woww sir Its best vido sir thanks sir 🍓🍓🍓🍓🍓🍓

  • @isharagunasena7491
    @isharagunasena7491 2 ปีที่แล้ว +1

    Marvelous way of teaching, sooooooo funny n interesting with lots of love.💖💖💖...great job sir...👍...keep up ur work...may the triple gem bless u...🙏🙏🙏

  • @dilminipullaperuma9189
    @dilminipullaperuma9189 2 ปีที่แล้ว

    දවස ගානේ අපි වෙනුවෙන් කරන මේ කැපවීමට කොහොම ස්තූති කරන්නද ඔබතුමාට. 🙏🙏🙏🙏🙏

  • @sanjeerupasinghe2128
    @sanjeerupasinghe2128 3 ปีที่แล้ว +5

    Perfect teaching .Sir, You are a gift to those around you

  • @sanjanakumari1194
    @sanjanakumari1194 3 ปีที่แล้ว

    I have,nothing,to tell,good,English,teacher,we you nothing,to say,nice lesson to day,thanks you bunch sir

  • @DammiDammi-yb4sl
    @DammiDammi-yb4sl 3 หลายเดือนก่อน

    සර් ලස්සනට උගන්නනවා.බුදු සරනයි

  • @handilrukshi1054
    @handilrukshi1054 2 ปีที่แล้ว

    Face book eke sir ge post eka dekata tamai mamat joint une. Eththara hoda thoragenimak kiyala hithanawa. Sirta budusaranai. 🙏පින් ඇත්තෝ විදගනිත්වා 🙏🙏

  • @lalanthimuditha5999
    @lalanthimuditha5999 2 ปีที่แล้ว

    ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි සර් 🙏🙏🙏

  • @sanugidesilva6766
    @sanugidesilva6766 ปีที่แล้ว

    Marelous explanation, I could grasped it easily. I've nothing to find an excellent lecture like you. May you protect 33 billion Gods.

  • @anomadesilva4303
    @anomadesilva4303 ปีที่แล้ว

    We' ve Nathing to worry
    How Meny subject learn us.
    Buddhist sinhala English
    Thank you sir
    Budusaranayi.🙏

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබතුමා .හොද .ගුරුවරයෙක් විතරක් නොව හොද තාත්තා කෙනෙක් අපේ දරුවන්ට ..ඔබතුමා
    දැකීමත් අපේ වාසනාව.

  • @hayeshahewavasam5233
    @hayeshahewavasam5233 3 ปีที่แล้ว +3

    There is nothing to say my dear Sir .. its a valuable lesson ❤️🙏

  • @braintest9006
    @braintest9006 2 ปีที่แล้ว

    You are the best English teacher I have ever met.
    Love from Strawberry 12 batch student

  • @chandrikakumari4377
    @chandrikakumari4377 3 ปีที่แล้ว

    We've nothing to worry about english. now we have lovely english teacher. Chandima jayasinha💟💟💟💟

  • @JanakaUdage
    @JanakaUdage หลายเดือนก่อน

    Gold star ඔබයි.මගේ අහසේ...

  • @rawanpulasthi6462
    @rawanpulasthi6462 3 ปีที่แล้ว +4

    Your commitment to improving students' knowledge is commendable....Thanks and long life...!!!

  • @bashifernandobashifernando1305
    @bashifernandobashifernando1305 2 ปีที่แล้ว

    හිනා වෙවී අපි හරි සතුටින් සර් ගෙ වීඩියෝ බලන්නේ..තෙරුවන් සරනයි අපේ සර් .....

  • @roshanigunathilaka484
    @roshanigunathilaka484 2 ปีที่แล้ว

    We've nothing to worry about English because of you Sir

  • @c.d.weerasinghe7472
    @c.d.weerasinghe7472 3 ปีที่แล้ว +3

    We've nothing to say but to say that you teach very well ..! 🍓🍓🍓
    May the prosper sir..!

  • @kushanifonseka3089
    @kushanifonseka3089 2 ปีที่แล้ว

    We've nothing to say anything about your teaching because it's flabbergasted .. cheears sir..🍓🍓🍓

  • @swarnagunasekara5865
    @swarnagunasekara5865 วันที่ผ่านมา

    Your teaching is great
    May you long life

  • @kanchanaekanayaka9697
    @kanchanaekanayaka9697 2 ปีที่แล้ว

    පින් පින් ගොඩක් පින් sir මෙහෙම ugannanawata

  • @arunikanthisamarawickrama3406
    @arunikanthisamarawickrama3406 2 ปีที่แล้ว

    සතුට සැනසුම ඔබට⁣ සදා පතමි ගුරුතුම......!

  • @harshirupasinghe6561
    @harshirupasinghe6561 2 ปีที่แล้ว +1

    I've nothing to say anything about your teaching sir . We love to see your vedios more and more. Cheers sir 💐💐

  • @FilzaFathi
    @FilzaFathi 11 หลายเดือนก่อน

    We've nothing to learn without Cj's english ' you're a bloody sweet❤❤😍😍

  • @chamarasuresh8935
    @chamarasuresh8935 2 ปีที่แล้ว

    Perfect teaching sir.we have nothing to comments . good bless you

  • @slcsdmax
    @slcsdmax 3 ปีที่แล้ว

    There is nothing to say about your amazing teaching Pattern better than other pattern. thank you sir

  • @champabandara3434
    @champabandara3434 3 ปีที่แล้ว

    Your teaching style is very attractive sir. It's a unique ability that you have.

  • @deddi2468
    @deddi2468 9 หลายเดือนก่อน

    ඒක හොඳ පාඩමක් ❤❤❤❤ (Ruka Bro)

  • @hariddra5421
    @hariddra5421 3 ปีที่แล้ว

    We've nothing to worry about our English knowledge because we already met best English trainer
    He ls none at her than my teacher CJ
    Thank you so much sir

  • @SppNiroshika-ev1eb
    @SppNiroshika-ev1eb ปีที่แล้ว

    Good lesson sir i like your teaching style .thank you sir

  • @kalyanibulegodaarachchige9866
    @kalyanibulegodaarachchige9866 ปีที่แล้ว

    The way of teaching is very interesting. Good luck.

  • @susandupahasara8803
    @susandupahasara8803 ปีที่แล้ว

    Ape pinata melowata Sudu Budu Ammi Appachchi apita dunna Manik walatath wada watina Ape Sweet Golden Sir. Adarei hadawathe gaburinma mage CJ Dada,,❤❤❤❤

  • @sarojanigunasekara
    @sarojanigunasekara 2 ปีที่แล้ว

    I've nothing to say worlds ...about your teaching ,Its excellent , You are a most wonderful teacher ever I met, cheers sir 🍓🍓🍓🍓🍓

  • @ranganaherath-hy4dq
    @ranganaherath-hy4dq 8 หลายเดือนก่อน

    ලස්සනයි සර්. මාත් එනවා ඒ වැස්සට තෙමෙන්න

  • @sandhyaperera9248
    @sandhyaperera9248 18 วันที่ผ่านมา

    Very good lesson, thank you so much, God bless you more and more

  • @sathsaranidikneesha9410
    @sathsaranidikneesha9410 2 ปีที่แล้ว +1

    Amazing lesson..
    Amazing person...
    Thank you very much sir
    Good luck

  • @Nikini_2011
    @Nikini_2011 3 ปีที่แล้ว

    Mata හොඳට theruna sir. Sirta බුදු saranay.👧😊

  • @ridmadanushki9348
    @ridmadanushki9348 2 ปีที่แล้ว

    පිං ඇත්තෝ විදගනිත්වා..☔🍓💖

  • @municipalpress2077
    @municipalpress2077 ปีที่แล้ว

    We've nothing to worry about English because of our CJ is with us. thanks lots Sir.....

  • @chiraniathukorala9234
    @chiraniathukorala9234 3 ปีที่แล้ว

    පිං ඇත්තෝ විඳගනිත්වා..!!!!!
    💙💙💙💙

  • @dinushikarangani2963
    @dinushikarangani2963 3 ปีที่แล้ว

    We have nothing to worry because you met learn English 😍😍😍

  • @sulochanaherath8128
    @sulochanaherath8128 3 ปีที่แล้ว

    We are nothing to say this lesson is very fit for me...sir.
    There is nothing tell you are really great teacher.

  • @madusha.1202
    @madusha.1202 3 ปีที่แล้ว

    We've nothing to tell you are the best teacher.I understood lesson.we've nothing to worry set with me your dip caurse. 33 billion god protective our teacher.🙏❤️🍓

  • @nandanapradeep5416
    @nandanapradeep5416 2 ปีที่แล้ว +1

    We've nothing to say except thanks 😊

  • @samithachamini5723
    @samithachamini5723 3 ปีที่แล้ว

    It's not English. It's the life.
    Cheers sir... 💐💐💐❤️❤️❤️

  • @dulanikongahage9047
    @dulanikongahage9047 2 ปีที่แล้ว

    I've nothing to say....Frankly speaking your great teacher ,

  • @maleeshaubesiri4936
    @maleeshaubesiri4936 3 ปีที่แล้ว

    We've nothing to say..... Our brother and Cham Dr chandima sir..... not only teacher but our future,🙏

  • @amilaperera5596
    @amilaperera5596 ปีที่แล้ว

    බුදුසරණයි මගේ සර්ට. සතුටින් ඉන්න.

  • @prasannanevil7959
    @prasannanevil7959 2 ปีที่แล้ว

    Weve nothin to comment .එකෙන් ම පට්ට

  • @jeewakabandara363
    @jeewakabandara363 ปีที่แล้ว

    We've nothing to worry about English. Because of the you sir.

  • @kaveeshakavindi3538
    @kaveeshakavindi3538 2 ปีที่แล้ว

    ❤️❤️ආදරණීය ගුරු පියා❤️❤️

  • @DanujaSacheenu
    @DanujaSacheenu 3 หลายเดือนก่อน

    We've nothing to like you cj dad. ❤
    Apita oya wage kenek neha cj dad. Danna widiyata comment kara sir 😊❤❤

  • @Lakmalambagala5850
    @Lakmalambagala5850 3 ปีที่แล้ว

    We've nothing to gift, to give you sir
    We've nothing to do anything's this quarantine period.
    Thanks sir, I'm DIMANTHA 's mother (S520)
    Nursing officer,work at National Hospital Candy Kandy

  • @sewchami2139
    @sewchami2139 3 ปีที่แล้ว +2

    We have nothing to angry with them.. 🤓
    ************************
    There will be 10k subscribers tomorrow or the day after tomorrow. Congratulations for you.. 💐
    For the desire to speak English, I completed all your lessons (73) in a week. Thank you so much...

  • @dlakminithilakarathne5297
    @dlakminithilakarathne5297 2 ปีที่แล้ว

    View nothing to takeaway but the wisdom. Thank You Sir…

  • @wimalrathnayaka9802
    @wimalrathnayaka9802 2 ปีที่แล้ว

    We've nothing to give, without putting a lovely comment sir.. 😊😊

  • @champikakarunarathne4861
    @champikakarunarathne4861 2 ปีที่แล้ว

    We've nothing to tell about this lesson.
    Nice.........

  • @karagodamudaligeajith345
    @karagodamudaligeajith345 3 ปีที่แล้ว

    Sir lassanata lesson eka Kiya denava thank you so much sir

  • @inokawaranasooriya8300
    @inokawaranasooriya8300 3 ปีที่แล้ว

    I have nothing to say. Sir your sweet way English nicely. Thanks a bunch.

  • @ruwanthikamadhushani5857
    @ruwanthikamadhushani5857 5 หลายเดือนก่อน

    Dalada hamuduruwange pihitai sir.❤❤❤❤❤

  • @nileshsansala9978
    @nileshsansala9978 3 ปีที่แล้ว

    සුභ උදෑසනක් සර් හොඳට තේරෙනවා .

  • @sharmilaperera3227
    @sharmilaperera3227 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනව .. thank you sir

  • @ZONA99th
    @ZONA99th 3 ปีที่แล้ว

    There is nothing to Gift sir...💖.. lovely teacher..