යුක්‍රේනය ප්‍රතිචාර බලාපොරොත්තු විය යුතුයි - හිටපු ජනාධිපති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 35

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 2 ชั่วโมงที่ผ่านมา

    රැසියාවට ජය වේවා

  • @AmilaAmarathunga-t6f
    @AmilaAmarathunga-t6f 2 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ❤❤

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 50 นาทีที่ผ่านมา

    👍👍👍

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 ชั่วโมงที่ผ่านมา

    ට්‍රම්ප් එන්න කලින් රුසියාව තවත් අවුස්සගන්න මාර ගේමක් ගහන්නේ...

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @charithbro3852
    @charithbro3852 5 ชั่วโมงที่ผ่านมา +6

    ලොක්කා මැරැන නිසා චාමරයා අඩලම.ඇස්.රතු.වෙලා😂😂😂😂😂😂

    • @ashensenarathna1921
      @ashensenarathna1921 5 ชั่วโมงที่ผ่านมา +1

      තනි ඇහැට ඇඩෙන කතාව අහලා තිබ්බට දැක්කෙ අද ? 🥲🤭

    • @harshanaranasingha7569
      @harshanaranasingha7569 4 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa ชั่วโมงที่ผ่านมา

      🤣🤣

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  58 นาทีที่ผ่านมา +2

      @@charithbro3852 උඹේ ගුරාගෙ නස්ටික හමුදාව ගැන ද කියන්නෙ?
      ඌට ඉංග්‍රීසි ටිකක් උගන්නපන් මුලින්ම

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 6 ชั่วโมงที่ผ่านมา +4

    Russia✊✊✊✊✊✊✊👑👑👑👑❤❤❤❤👌👌👌👌

  • @Freedom......146
    @Freedom......146 6 ชั่วโมงที่ผ่านมา +4

    සහෝදරයා නොදන්න දෙයක් මේ අහන්නෙ...
    යුද්ධයකදි හමුදා නායකයින් හෝ සේනාධිනායකයන් ඝාතනය කිරීම එකී යුද්ධයටම අදාල කාරණයක් නේද...ඒක කුමන පාර්ශවයෙන් උනත් අනික් රටවල් වලට හෙලා දකින්න තරම් දෙයක් නෙමේ නේද

    • @kusumlathagunasekara3936
      @kusumlathagunasekara3936 2 ชั่วโมงที่ผ่านมา

      යුද්දය තියෙන්නෙ යුද බිමෙ

    • @Freedom......146
      @Freedom......146 ชั่วโมงที่ผ่านมา

      @ රටවල් දෙකක් අතර යුද්ධයක් තුල වෙනම යුධ භූමියක් නෑනේ...ඒ රටවල් දෙකේ සමස්ථ දේශසීමාවම යුධ භූමියම තමා..රුසියාව යුක්‍රේනය පුරාමත් යුක්‍රේනය ඔවුන්ට හැකි පමනින් රුසියාව පුරාත් ප්‍රහාර එල්ල කරන්නෙ ඒ නිසාම නේද..අනික යුධ හමුදා නිළධාරීන් කොහොමත් ඉලක්ක කරනවනෙ යුද්ධය තුල.මට තියෙන ගැටලුව උනේ ඇයි රුසියාව එහෙම ඉලක්ක ගන්නෙ නැත්තෙ කියන එක....ඒකට හේතුවක් වන්නේ යුක්‍රේනයේ ආරක්ශාව ඉහල නිසාද නැත්නම් වෙනත් හේතූන් නිසාද කියන එක පැහැදිලි මදි...යුක්‍රේනය නම් දැනට විශාල ඉලක්ක ගානක්ම ගත්තනෙ

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 3 ชั่วโมงที่ผ่านมา +1

    🇷🇺💪❤️🇷🇺💪❤️🇷🇺💪❤️

  • @PLAYFULPOLI6.arunasilva
    @PLAYFULPOLI6.arunasilva 3 ชั่วโมงที่ผ่านมา +1

    පුක්රේනය දූවිලි වෙනකම් මම බලන් ඉන්නෙ😂

  • @helapura-3833
    @helapura-3833 6 ชั่วโมงที่ผ่านมา +1

    ඇහැක් රතු වෙලා වගේ

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  6 ชั่วโมงที่ผ่านมา +1

      හ්ම්. මොකක්දෝ ගියා ඇහැට... ඕක හරි යනකල් උන්නොත් මේක කරන්න වෙන්නෙ නෑ

    • @ThimeshEmbuldeniya
      @ThimeshEmbuldeniya 5 ชั่วโมงที่ผ่านมา

      ​@@ChamaraSumanapalaම්ම්ම් තනි ඇහට කඳුලු අවා නේ රුසියානු ප්‍රදානියාව මරලා දැම්මාට සුමනේ😢😂

  • @LakmalSankalpa
    @LakmalSankalpa 3 ชั่วโมงที่ผ่านมา

    Oya රුසියාව ta කඩේ yanawe neda. .e වුණාට api ukraine ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @අමුතුnpk
    @අමුතුnpk 5 ชั่วโมงที่ผ่านมา +1

    යුකියො කොච්චර මෝඩද ළඟ ඉන්න රට ගැන අවබෝධයක් නැනේ...

    • @ashensenarathna1921
      @ashensenarathna1921 5 ชั่วโมงที่ผ่านมา

      රුසියාව ගැන යුක්‍රේණයට තියන අවබෝදය නිසා තමයි ඔයවගේ game දෙන්න පුලුවන්...😂 ඔකට රුසියාව ප්‍රතිචාරය පළ කරත් එක මහලොකු දෙයක් නෙවෙයි.මොකද ඌව මරන්න කලිනුත් රුසියාව යුක්‍රේණය ඉලක්ක කරනවනේ...😂

  • @PresannaPresanna-c4b
    @PresannaPresanna-c4b 5 ชั่วโมงที่ผ่านมา +3

    ඇයි සෙලෙන්ස්කිව රුසියාව මරන්නැත්තේ

    • @අමුතුnpk
      @අමුතුnpk 5 ชั่วโมงที่ผ่านมา

      ගිවිසුම් ගත වෙලා ඉන්නෙ

    • @අමුතුnpk
      @අමුතුnpk 5 ชั่วโมงที่ผ่านมา

      ගිවිසුම්ගත වෙලා ඉන්නෙ

    • @ashensenarathna1921
      @ashensenarathna1921 5 ชั่วโมงที่ผ่านมา +4

      ​​@@අමුතුnpk විහිලු කරන්න එපා බන්.😂😂😂 නොහැකියාව ගිවිසුමක් විදිහට පෙන්නන්න එපා. එකපාරක් සෙලෙන්කිව ඉලක්කත් කරා Iskander එකකින්...😂😂😂

    • @ashensenarathna1921
      @ashensenarathna1921 5 ชั่วโมงที่ผ่านมา

      ​​​@@අමුතුnpk රුසියාව කියන්නෙ ගිවිසුම් , පෙරොන්දු , කියන එවා රකින රටක්ද ? 😂 යුක්‍රේණ න්‍යශ්ටික අවි පවර ගනිද්දිත් යුක්‍රේණයට ආරක්ශණ සහතිකයක් දුන්නානේද ? 😂

    • @TsSenul
      @TsSenul 5 ชั่วโมงที่ผ่านมา

      Nohakiyawa 😢

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤rusiya❤❤

  • @puja_kalhari
    @puja_kalhari 5 ชั่วโมงที่ผ่านมา

    Rusiyawe jathika arakshawa patta durwalai baln gihama😂

  • @nalinsampath8652
    @nalinsampath8652 5 ชั่วโมงที่ผ่านมา +1

    හෙලා දකින්න ඔනේ යුද්ධය මිසක් යුද්ධය වෙනුවෙන් මැරුණු එකෙක් නෙවෙයි 😂😅