Oh. From 3 parliament seats to 159 seats. What an amazing victory in world politics. Really a Record breaking historical victory for great president Anura Kumara Dissanayake & his party NPP. Congratulations to all Sri Lankans
Thank you for the elaborations, let us know who won these seats? Who's going to the parliament. We are monitoring closely as we cannot let the government work on its own powerful speed but we should know the participants in the parliament too. Thank you.
“A nation can survive its fools, and even the ambitious. But it cannot survive treason from within. An enemy at the gates is less formidable, for he is known and carries his banner openly. But the traitor moves amongst those within the gate freely, his sly whispers rustling through all the alleys, heard in the very halls of government itself. For the traitor appears not a traitor; he speaks in accents familiar to his victims, and he wears their face and their arguments, he appeals to the baseness that lies deep in the hearts of all men. He rots the soul of a nation, he works secretly and unknown in the night to undermine the pillars of the city, he infects the body politic so that it can no longer resist. A murderer is less to fear.” ― Taylor Caldwell,
Oba samata ape subashinsana.api oba samagai. Oba kandayame awanka nihathamani adhas gena ape pranamaya. Ape anagatha mawbima sukitha muditha karawi kiyala adambarayen iwaseemen balagena sitinawa.janapathithuma atthulu ape tilwin sahodaraya agamethithumiya oba siyalu denatama ape adaraya. Theruwansaranai.
Ane ape rata Bera ganna idiri path una oba samata siyalu devi dewathawange pihta shakthya saha dalada hamudurueange phita labawa jatika Jana balawegayata jayen jaya mama Galle wanduramba niroshini
Aniwaren itihaseema neti jayak ath path kara gathtte rata lassanata hdanna janadipati tumata oba tumanlha haiyak welha dugi duppath kama turan karala me awrudu paha atulata rata lassana ratak hadanna ayith horunta thenak paarlimentuwata anna ida tiyanna apha ❤❤❤❤❤🧭🧭🧭🙏🙏🙏🙏🧭🧭🧭🧭🔥🔥🔥🔥
කිසි දිනක මුදල්, තනතුරු වෙනුවෙන් තම ප්‍රතිපත්ති පාවා නොදුන් ආදරණීය චරිතයක්, ආදරෙයි ටිල්වින් අයියේ ❤❤❤
🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰 මගේ උනුසුම් සුභ පැතුම් මෙලෙසින් මාලිමාව🧭සහ චන්දය❌දුන් සියළුම දෙනාට පිරිනමමි.. 🙏🙏🙏
අපි දුන්න ලස්සන විජයග්‍රහණය පරිස්සමින් රැකගෙන අසරණ මිනිස්සුන්ට හිතානුකම්පීව පිහිට වෙන්න..❤❤❤❤❤❤❤
Hitapalla pihita wena kan balagena ohoma thawa awuruddak vithara yanakota thereii
😂 meh paara kela wenne hemin nwei
@@asankaasanka959 ai ithin adanne
@@reditshow ai hithin anda anda boruwata hina wenne
@@asankaasanka959කෙදිරි ගාන්න එපා.ඔයාල පරාදයි නම් පැත්තකට වෙන්නකෝ ප්ලීස්.මුස්පේන්තුවා...😅😂😅😂
ජය වේවා! නිවැරදිව චන්දය පාවිච්චි කල සියලුම දෙනාට ස්තූතියි! 🧭💟❤️
සුබ පතනවා. හරි සතුටුයි. රට හරි මඟට ගෙන ඒම මාලිමාව සතුයි දැන්. ජනතාව ඔබ තුල තැබූ විශ්වාසය අපමණයි.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Hi
අනේ විභාගේ එක මාසයක් කල් දාන්න මැරෙන්න හිතලා තියෙන්නෙ . දැන් සිලබස් ඉවර කරනෝ මරව මරව . දේශපාලනිකව බලන්න එපා . දෙපාරක් කරන්න අපිට සල්ලි නෑ අපේ තාත්තට ආයි පාරක් නැහෙන්න බෑ උදව් කරන්න හැමෝම එක මාසයක් වෙනුවෙන්
ජය වේවා රත්තරන් දරුවන්ට ඔබ ආ දිගු ගමනට
Npp එකට ඡන්දය ප්‍රකාශ කළ සියලු දෙනාට ම බොහොම ස්තුතියි. සුබම සුබ උණුසුම් සුභ පැතුම් ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ජයවෙවාහරිමසතුටුයි❤❤❤🎉🎉🎉
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤
අපේ තාත්තට ආයි පාරක් නැහෙන්න බෑ . එක මාසයක් විභාගෙට දෙන්න විභාග කොමසාරිස් කියන රට යන්න ඉන්න ලමයි නෙමේ අපි . දැන් අපිව මරවලා සිලබස් කවර් කරන්න යන්වා . මේක දකින මිනිස්සුත් අපිට උදව් කරන්න . 😢
බයනොවී ඉන්න පුතේ . සුදන්තක කතා කලා ජනාධිපති තුමා එක්ක. සහනයක් ලැබේවි
හොරා කාපු ඒව යලි පවරගෙන අහිංසක මිනිසුන් වෙනුවෙන් සහ දරු පැටව් වෙනුවෙන් යමක් කරන්න ඒක තමයි අපේ බලාපොරොත්තුව.
ජයෙන් ජයම වේවා මාලිමාවට සහ රටට ❤🇱🇰🧭
තුනෙන් දෙකක බලයක් තනි පක්ෂයකට. හොරැමාධය එක්ක විරැද්ධව සටන් කරද්දිත් ❤
ජයවේවා ටිල්වින් සහොදරයා ,❤️❤️❤️❤️
පඩ පම්පෝරි නැති අවංක දේශපාලකයො..ආදරෙයි😊
Congratulations 🙏👍to our motherland
බුදු සරනයි හැමෝටම හැමෝටම සෑම දෙවි පිහිටයි ජයෙන් ජයම වෙවා ඔබතුමාට තෙරැවන් සරනයි නාමෝ බුද්දාය
අපේ ටිල්වින් සහෝදරයාට අතුලු සියලුම දෙනාට හදවතින්ම සුභ පැතුම්🙏🙏🙏🙏🙏🙏
සුපිරි ජයවෙවා ❤❤❤
Supiri කතාව ❤
එකමිටට ගත් එකම අරමුණක්
සදහාගමනකරමූ.ජයගමුශ්‍රිලංකා.....❤
ජනතාව ලේසි පහසු ජන වරමක් නෙවෙයි දීලා තියෙන්නෙ.අපි ඉන්නව හමදාමත්.රට ගොඩගමු ඉක්මනටම❣ආදරෙයි අනුර🥹
ජය වේවා
Rata narai malimawata
සියවස් ගණනක අප දුටු සිහිනය සැබෑ වෙමින් පවතිනවා...!!!
මව්බිමට මාළිමාවට ජය වේවා 🧭❤🇱🇰🎊
හිත පිරිසිදු ආදරණීය සුන්දර මිනිසා.. ❤❤❤❤❤ශ්‍ර්‍රී ලංකන් චේ....ජයවේවා...
අපි හැමදාමත් ඔබලා සමගයි ජයෙන් ජයම වේවා රට ගොඩ ගමු ටිල්වින් සහෝදරයා
සදාදරණීය ලොකු සහෝදරයා.අනුර සහෝදරයා වගේම දිනන කල්ම දූෂණය පිරුණු දේශපාලන මඩ ගොහොරුවේ පොරබැදුවා....(3%)Till + Win ❤️🔔 🧭
පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමැරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කදු යට රහසේ
මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවි......
පීඩීත භාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියා දෙමින් ඒ විරුවන් මියැදුණි
උනගේ රුව වත් අප නෙත් නොගැටුණි....
පිළිම නෙළා නැති....
මිළ මුදලට යස ඉසුරට ලොබ බැද
අවි ගැටුවේ නැත උන් රණ බිම් මැද
භීෂණ දුෂණ රජවු දෙරණක
සුබ සෙත සලකා මළෝය උන් සැම
පිළිම නෙළා නැති විරුවන් පිරිසක්....💜️💚
😂Trckd pko
Jaya wewa ❤
Jayawawe
❤❤❤❤❤❤❤jaya
ඔබලාගේ ලාංචනය අති වශිෂ්ඨයි...මාලිමාව දිශාව පෙන්නම් කරා....🙏👍💐👑️
We are very happy and looking forward to seeing Srilanka prosper
හදවතින්ම ජය පතනවා ඔය වගේම අපි වගේ අනෙක් අහිංසක මිනිස්සුන්ට බඩු මිල අඩු කරලා අපිට සහනයක් ලබා දෙන්න ඔබතුමන්ලාට බොහෝම ස්තූතියි
Plz postpone 24 A/l exam 🙏😢
ලොකු අයියා❤❤❤
Oh. From 3 parliament seats to 159 seats. What an amazing victory in world politics. Really a Record breaking historical victory for great president Anura Kumara Dissanayake & his party NPP. Congratulations to all Sri Lankans
දැන්වත් අපේ alevel කල් දාලා දෙනවද😢
අපි ඡන්දෙ දුන්න රට වෙනුවෙන් ඔයාලට. දැන් අපි වෙනුවෙන් යුතුකම ඉෂ්ඨ කරන්න...🙏
Hi
@lahiruishara2710 👍
Hi kohomada etin. Moko karanna oya. Me davas vala mahansi vanna hodata goda dama ganna visage. Cl me
@@jeevanrajapaksha304ඇයි උඹට කතා කරන්න කියන්නේ 😂
උඹ සම්මන්ත්‍රණ තියෙනවද 😂😂🖕
ජයවේවා 🎉🎉🎉🎉
හිතවත් අනුර කුමාර ජනාධිපතිතුමනි, මේ රට දූෂිත දේශපාලකයන්ගේ සහ හොරුන්ගේ ග්‍රහණයෙන් රට නිදහස් කරගැනිම ගැන, ඔබතුමාට සහ NPP නායකත්වයට අපි ඔබට ස්තුතිවන්ත විය යුතුයි (ඔබ අපට ස්තුති කරනවා නොවේ). පොහොසත් රටක, සතුටින් ජීවත් වීමට මිනිසුන්ට හදලා දෙන්න. ඔබ සැමදා පවසන පරිදි “මෙය මගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොව ජනතාවගේ ජයග්‍රහණයක්”.
Godak sathutui..aththatama as walata kadulu inuwa..❤❤❤
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ congratulations 🎊 👏 💐 🥳
Jaya jaya😊
ජයවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🧭❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭
congratulations to Malimawa 🙏🌹💐👑️🙏
රට බාරයි ඔයලට අපි අපෙ යුතුකම කලා සහෝදරයා
ජයවේවා හැමෝටම
Madakalapuwa monwada hitanny kiyala terum ganna puluwan . Parissmin ekama ratak kiyana sanklapya hamotama tiyenny ony. God bless our SRI Lanka 💅🙏❤
මීට කලින් දිනපු එකෙක්වත් කවදාවත් කිව්වෙ නෑ සිංහල දෙමල මුස්ලිම් ඔක්කොම එකතු වෙලා දින්න කියලා. ඉතිහාසයේ පලවැනි වතාවට තමයි සිංහල දෙමල මුස්ලිම් ඔක්කොම එකතුවෙලා ලබපු ජයග්‍රහණයක් කියල දිනපු පක්ෂයම කිව්වෙ ❤
Malimawata jaya wewa ❤❤❤
Good luck
till win🖐
නයි දෙරණයි ,,,😂බොරුම හිරුයි රටේ කරුමයයි
අපේ දිස්ත්‍රික්කයේ ජීවිතේට දැකලා නැති එවුන් මලිමවේ list එකෙන් ඇවිල්ලා ....ජීවිතේට ග්‍රාමසේවක කමක්වත් කරපු එවුන් නෙමේ ....දෙවියන්ගේම පිහිටයි ...
අනුර ජනාධිපති වෙනුවෙන් මාලිමාවට සහයෝගය දුන් සැමට ජාතියේ පුනාමය 🇱🇰🧭💕
Thank you for the elaborations, let us know who won these seats? Who's going to the parliament. We are monitoring closely as we cannot let the government work on its own powerful speed but we should know the participants in the parliament too. Thank you.
Aiyooooo shamiiii
Awrudu ganak mhansi wela bala porothhu ista kara gath sahodarayooo jayen jayama wewa mage rattharan ratata sri lankawata.numbalage uthsahaye prathipalaya ❤❤🎉🎉🎉
❤❤Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤RATA Anurata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි.. රට ගොඩ දැමීමට වාසනාව ධෛර්යය ලැබේවා.....
ලකා එක්ක තව talk එකක් ලගදිම ඕනා..
අපෙ සුබපැතුම්
සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම ජනතාව එකට එකතුවෙලා දුන්නා දෙන එක ආයේ ලොවෙත් නැතිවෙන්නම එකෙන්ම ඇඩෙන්නම දුන්නා ඈ සුපිරිම සුපිරි 🧭❤👍
❤❤❤😍
Til win.nihada wiriuwa...❤❤
👍
Exam ek gnath poddk blnne sir 😢
❤❤❤
වැඩිම ගවයන් පිරිසක් නිදහස් කළ එකම පොහොය දිනය අද 🐄❤️
නොවේද 🤣
බලාගෙන, ඉමු, ඇතුල් උන ගවයො, මොනවගේද, තීරණ ගනීද? කියල...😂😅
සන්තෝසයි ඔන්න ජනතාව ගෙන් ඉල්ලපු ලොකුම බලය දුන්නා රට ගොඩ දාන්න පොරොන්දු ඉටු කරන්න ජයවෙිවා
සහෝදරයා මම අවුරුදු 25 JVP සාමාජිකයන් එක් සාමාජිකයෙක්
Apita paan da bn etin 😂
@@dmgpodi3031 උබද සහෝදරයා😂
ජනධිපතිවරණයේදී ජන්ද අඩු වෙන්න හේතුව ජන්ද මධ්‍යස්ථාන වලට යන්න තිබුණ ගමනා ගමන කටයුතු නතර කරා රනිල්ගේ ආණ්ඩුවේ අය
❤ God bless everybody and AKD❤❤❤ congratulations 🎉🎉🎉 all the best my love for AKD❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
“A nation can survive its fools, and even the ambitious. But it cannot survive treason from within. An enemy at the gates is less formidable, for he is known and carries his banner openly. But the traitor moves amongst those within the gate freely, his sly whispers rustling through all the alleys, heard in the very halls of government itself. For the traitor appears not a traitor; he speaks in accents familiar to his victims, and he wears their face and their arguments, he appeals to the baseness that lies deep in the hearts of all men. He rots the soul of a nation, he works secretly and unknown in the night to undermine the pillars of the city, he infects the body politic so that it can no longer resist. A murderer is less to fear.”
― Taylor Caldwell,
මාලිමාවට ජයවේවා 👍👍👍💖❤️💖❤️💐💐💐💐
Oba samata ape subashinsana.api oba samagai. Oba kandayame awanka nihathamani adhas gena ape pranamaya. Ape anagatha mawbima sukitha muditha karawi kiyala adambarayen iwaseemen balagena sitinawa.janapathithuma atthulu ape tilwin sahodaraya agamethithumiya oba siyalu denatama ape adaraya. Theruwansaranai.
Ane ape rata Bera ganna idiri path una oba samata siyalu devi dewathawange pihta shakthya saha dalada hamudurueange phita labawa jatika Jana balawegayata jayen jaya mama Galle wanduramba niroshini
අපිට සාමය සමගිය witray කාටවත් hiri hera නොකරන desapalana paksa රටක් akata ගියොත් malasiya wage අපිට essrahata anna පුළුවන්
👍👍👍👍🏆🏆🏆🏆🎉🎉🎉
මාලිමාවට ජයවේවා ,❤️❤️❤️❤️
💟💗💟💗💟💗💟💗💟💗💟💗💟💗💟💗💟💗💟💗💟💗💟
Malimawata. Jaya. Wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅😅
බත් මුට්ටි හංගන්න වෙයි කිව්ව මුන්... හිරු අකුල් හෙළුව මේ ජයට
225 එසිය විසිපහක් කරන්න එයයි කල යුත්තේ ඒකත් පොරොන්දුවක්
Rata inna apita vishrama vatupak danna pin
Jathi wadi nayakayinta depu loku padamak..
Jayawewa malimawa
Good Luck , api chande dunne honda ratak adaganna , den weda patan ganna horung , dustiyon ain karanna , pagawa gannaun allanna, badu adu karanna, dupattat minisunta sahana denna, api inne widesa gatawela apita lankawata enna onee
මාධ්‍යවේදීන්ට කියන්නේ දැන් ඉතින් හරිනිගේ සරල කම ගැන එපා වෙනකන් නිව්ස් පෙන්නන්න එපා.
Renota revila inne
🕉☪️☸️✝️ ❤🇱🇰🇱🇰🙏🙏🔥🔥💪💪💪
අය වැය හදන්න බැරුව වටේ යනවා 😂😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️🙏✝️✝️✝️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤APE Aluth Anduwata jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Ape uthikama itu kala malimawata jayen jayawewa bs
Dussila sadulagen me uthum mha sangarathnaya bera ganna dussila sadula uthum daramaya vinasa karamin yanawa anagathaye daruwonta me daramaya araksha karanna
Apith anurata thama namuth api bauddagame ada wadagath poyak sei gannata na kohawath pansalaka banak na .namuth helayani ada sekurada palli wala agamika katayuthu a vidiyatama thiyanawa .weswayan anathuru agawemak akata menisuni lasthi weyalla sobavekavepath waĺata muna diyalla weswayata anura palagattek.
Hari hari balamukooo kaiya nathuwa rata hadala pennapalla
Aniwaren itihaseema neti jayak ath path kara gathtte rata lassanata hdanna janadipati tumata oba tumanlha haiyak welha dugi duppath kama turan karala me awrudu paha atulata rata lassana ratak hadanna ayith horunta thenak paarlimentuwata anna ida tiyanna apha ❤❤❤❤❤🧭🧭🧭🙏🙏🙏🙏🧭🧭🧭🧭🔥🔥🔥🔥
Pahadili jayaggrahanayta unusum subapathum...oba wasara gananaawak kiyapu deewal minissu dan hari teerum gaththu eka viseesa deyak...
Oba thuma election commissioner nemei. 😂😂😂😂