ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පින්, පින් , පින් මේ ශ්‍රමදානය ට සහභාගි වූ හැමෝටම .
මාරම සතුටුයි වෙන්න ඕනම ටික වුනා
ඉල් පොහෝ දින ගව රැළක්ම නිදහස්කලා...
ඇත්තටම ගොඩාක් සතුටුයි ..රට ගොඩ දාන්න සහයෝගය දුන් හැමෝටම ස්තුතියි ..කාලකණ්ණි ටික ගෙදර යැවුවට
මේක සුද්ද කරගන්න රz දවල් හීන දzක්කා මාරම සතුටුයි 🇱🇰🙏
ජාතී භේද නැතුව මුලු රට එක මිටට ජය මාලීමාවට..❤🎉
❤
මාරම සතුටක් තියෙන්නේ අතුගෑවිලා ගියාට
ජනතාවට ගොඩක් පින් ගොඩක් ස්තුතියි 🙏🙏❤❤මේදුශිතයෝ ගෙදර යැවුවට 👌👌👌👌♥️♥️❤️♥️🙏🙏🙏
ශ්‍රමදානය කරන්න කීවම භුමිදනයකරල හොද වැඩේ අපේ ජනතාවට නුවන පහල වෙලාතියෙනවා. රටට වාසනාවන්ත කාලයක් උදාවෙවා.
අපි හැමෝම එක්වෙලා උන්ගේ පාංසකූලයට යමු.මාරම සතුටක් තියෙන්නේ.
අම්‍මෝ ඇති යන්තම් කාලකන්නි සෙට් එක එලෝ ගත්තා😂😂😂
කොහෙද අනේ ප්‍රබල මේ වචන බාවිතය හරිම පරිස්සමෙන් කරන්න .😢😢😢😢😢😢
Ballo gedara bn🐕🐃🐖🤣🤣🤣
මනූශ,හරීන්,කංචන,ජොන්ස්ටන්,මේ අයට වෙච්ච දේටනන් සතුටුයි හොඳටම.
Aniwaryayenma...
🐃🐕🐖🐺🤣🤣🤣💯🇱🇰
ඇයි SM hora..
අකමැතිම සෙට් එක
@@preminisenavirathne5183 ballo ewarai horu set eka Dan sapada adenna dunna 🤣🤣
රට බේරගන්න දුශීත දෙශපලකයින් ඒලවන්න මගේ ජනතාව දිපු මේ සහායෝගය ❤️❤️❤️🙏🙏🙏 ගොඩක් පින්
Ella jayawewa. ✝️🙏❤️🏆
හරිම සතුටුයි...ශ්‍රමදාන යට එකතු වුනු හැමෝටම..❤️💐
පවිත්‍රා ගෑනි ඕනේම නෑහොඳ වැඩේ.
අප්පො ඔව් මට පෙන්න බැරි ගැනියෙක්
Math penna oki
හැමෝටම ගොඩාක් pin මේකට සම්මාදන් .වුණාට .merilath පැයක් ආදරෙයි ...
එකෙන්ම ❤❤❤
මැරිලා පුක දිපන් 😡😡
මුන්පරාද වුනාට හිටපු කාලයතුල පරමිිපරාවටම හමිිබකරගන්න අැති.
දිනුවා දිනිල්ල ක් ලොවෙත් නැති වෙන්න ❤❤❤❤❤❤❤
🤣
හොඳටම හොඳයි ..සේරම කුණු බේරැවල් බොක්කටම දාලා...ස්තුති හැමෝටම
පොලොන්නරුවේ අපිට බොරු කියලා බලාපොරොත්තු දීල අපිව පොඩි කාලේ ඉදන්ම රවට්ටපු රොශාන් රනසිංහව අතුගාලාම දැම්ම කලුතර ජනතාවට පොලොන්නරුවේ අපේ ගෞරවය ස්තූතියි
කලුතර අපිට මචං ඔය එකෙක් වත් එපා❤❤❤
@@මධුවා 🙏🥺
Gamen bari ekata pitin denne kauda
නම් කියනකොට photo එකත් එක්ක දාන්න, ඔහේ කියවගෙන යන්නේ නැතුව.
මන්නම් ඇස් වහන් අහන් ඉන්නෙ 😂😂😂 රූප මොකටද
උන්ගේ photo තියා ආයේ උන්ගේ හඩක් වත් ඇහෙන්න epoooo .කුජිතය් අප්පිරියයි 🤮🤮🤮🤮🤮
පාර්ලිමේන්තු කැන්ටිමෙන් බත් කාල ඉවරයි 😅😅😅
මුන් කැව නෙමෙි හෑව ලක්ෂ ගනන් දිල
Ane ow 😅😅😅
ගියත් දැන් රාජ බෝජන නෑ.
අපෙන් ම කාලඇදල අපටම ලොකු කමි දාපුඅය මෙහෙම වෙයි කියල හිතන්නෙ නැති ව ඇති
අනේද කියන්නේ හොඳම වැඩේ 😂😂
අපි දිනුවා..♥️👍
විශ්‍රම ගියා , ඉවත් වුනා නොවෙයි.මුළු මහත් ලාංකික ජනතාව විසින් රටේ යහපත උදෙසා එලවා දමන ලදි.පුදූම සතුටක් අපිට දැනෙනවා.අපෙ රටට ජය.❤❤❤
අද තමයි අපි සතුටු වෙන දවස ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දේශපාලකයන් ගේ විශ්‍රාම වැටුප් අහිමි කරන පනට් දැන් සම්මත කරන්න පුලුවන් ...උඩින් ම ..
ජනතාව දූෂිතයන්ට හොඳම පාඩමක් ඉගැන් නුවා හරිම සතුටුයි
❤❤අනීවාරයෙන් අයියේ
මේ සොබා දහමේ විස්මිත ක්‍රියාවකි.ඊයේ වන තෙක් තක්කඩි හිතුවේ අද ප්‍රතිපලයෙන් පස්සෙ විපක්ශ සෙට් එකම එකතු වෙලා අගමැති කෙනෙක් පත් කරගෙන රට අවුල් කරන්න.මේ අපේ රටේ වාසනාව ජනතාව විසින් ලගා කරගත් උතුම් අවස්තාවකි.
හොරිකඩ බල්ලෝ එලවලා දාපු ජනතාවට හදපිරි මෙවුවා එක ❤❤❤❤
අම්මෝ සන්තෝසේ 🙏
ජයවේවා ජයවේවා ඔහොම තමයි වෙන්න ඕනි❤❤❤❤❤❤❤❤❤
විශ්‍රාම නෙමෙයි, එලෙව්වා
අනිවාර්ය hariyat hari 💕💕💕💕💕💕
විශ්වයෙන් විසදුම් ලබාදීම සඳහා විශ්ව යට ස්තුතියි හරිම සතුටක්. මාලිමාව ට තෙරුවන් සරණයි
දිට්ඨ දම්ම කර්මය පලදීලා මේ ආත්මේම!! 😌
හොඳ වැඩේ උඹලට !
බොහොම හොඳයි බොහොම හොඳයි හොරු ටික පන්නා දැමීමට හැකි වීම ගැන
ගොඩක් sahthutuii
මගේ රටට දළදා හිමි සෙවනයි🙏මගේ රටට දළදා හිමි සරණයි! සැපතින් සපිරුණු නිවහල් දෙරණයි! උපතින් මා හට මේ හැම උරුමයි.. N❤x🔥T 💪level❤next💪 future next
❤❤❤
හිතේ තිබූ බලාපොරොත්තුව ඉටු කර dun maalimawata මගෙ හද පිරි සුභ පැතුම් .ජය වේවා .❤❤❤❤
නායකත්වය .අලුත්.කලා.පාර්ලිමේන්තුව.සුද්ද.කලා....ඉලගට..අංශ..ආයතන.පිරිසිදු.කරමු..හොදම.දුශිත.හොර.හැත්ත.තෝරා ගෙන.පන්නා.දමන්න.පියවර.ගන්න.මාලිමාවට.ජය❤❤❤
හද හද ඉන්න වෙලාවක් නැහැ. පොලුයි, කැකුළු හාලුයි, ලුණු ටිකක් අමුවෙන්ම කනව මම ❤️
හුක්කි හුක්කි හූ හොඳම වැඩ වැඩේ ශ්‍රම දානෙන් අතු අතුගෑවිලා ගියාට
හරින් ,හර්ශ,මනුශ,එස්.බී, පවිත්‍රා, රෝසි, මුන් ටික ගෙදර ගියාට පස්සෙ මලත් කමක් නෑ from france.
සුපිරි නියමයි
හොඳ වැඩේ.ජය වේවා ..මාලිමාවට ජය වේවා ..දැන් රට වගේම අපේ හිතුත් පිරිසිදුයි.මගේ රටට දලදා සමිඳුන් පිහිටයි ආරක්ශාවයි ..❤️❤️
මගේ හදපිරි සතුට නම් රටවැසියා අද දේශපාලනික වශයෙන් විශාල දැනුමක් අත්කරගෙන තිබෙනවා, එහි පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ ගරු ජනාදිපති අනුර කුමාර දිසානායක සහෝදරයාටයි ආදර්ශයෙන් සහ ජනතා හදවත්වලට සමීපවම ආමන්ත්‍රණය කිරීමෙන් හා කාලයක් මුලුල්ලේම තම තම දැනුමේ ගබඩා කරගත් පාර්ලිමේන්තුවේ බලයේ සිටි පක්ශවල දූශණ, වන්චා , හොරකම් , මැරකම්, ජඩවැඩ, ජනතාවිරෝදී ක්‍රියාකාරකම් , අණ පනත් සම්බන්දව හොඳින් අද්‍යනය කරමින් මතකයේ රඳවාගෙන දේශපාලන කරලියේ නිර්භීතව ජනතාවට ඉදිරිපත්කරමින් සියලු දෙනා දැනුවත් කිරීමෙන් ඔවුන් අව් වැසි නොතකා නොයෙකුත් දුක් පීඩා මැද වුවත් අනුර සහෝදරයා වටා එක් කරගෙන ඔහු ගෙන ගිය ඒ විප්ලයයි. මැතිවරණයකින් පැරදුනහම ජනතාවට බයියො, ටොයියො කියා අපහාස කරනවා වෙනුවට ඒ සියලු දෙනා දේශපාලනික වශයෙන් දැනුවත් කොට මින් ඉදිරියට ශක්තිමත් සමාජයක් ගොඩනැගීමට ඔබ් ගත් නිවැරදිම ක්‍රියාමාර්ගය ගැන ඔබට හිස නමා ආචාරය කරමි,සිදුවිය යුතුව තිබුනේද මෙයයි.🙏🙏🙏🙏🙏🙏
පාර්ලිමේන්තුවේ සුද්දකරන්න උදලු කැති අරන් එන්න කීවටමුං ඩෝසර් බැකො අරගෙන ඇවිත්නෙ යකො❤❤❤❤❤❤
අනේ ද කියන්නේ මේ සුනාමියක් 💪💪💪💪💪💪
😂😂😂😂😂😂😂
ලයිට් බිල දරාගන්න බැරි තරමට වැඩි කරේ ඔය කාංචනයා තමයි
මොවුන්ගේ විස්‍රාම වැටුප් අහිමි කළ යුතුමය්
ගෙදර ලයිට් බිලක් තියෙනවා බැරි වෙයිද කාන්චනගෙ pk ගහන්න ..උදව් කරන්නකෝ කට්ටියම
නැවත දකින්නවත් නොලැබේවා.
ඔය දවස ඵනකමි කොච්චර බලාගෙන හිටියද කිරි. පුතේ 😂😂😂😂😂😂😂මාලිමාවට ජය ❤❤❤❤❤❤❤
Thank you for a great start ❤❤
රට කාපු උන්ට හාන්සිවෙලාම ඉන්න වැඩේ දීලා තියෙන්නෙ දෙයියො 😂
පැරදුන කිසිම එකෙකුට රටින් පිටවෙන්න දෙන්න එපා!!!!!!අපෙන් හොරාතාපුව, කොමිස් ගත්ත ඒව සේරම අරං උංට දඬුවම් දෙන්නයි අපි චන්දෙ දුන්නෙ!!!!
නීතිමය රාමුව තුල
❤ජයවේවා..විස්වයට ස්තුතිය
මාර ම සතුට ක් තියෙන්නේ
හූ... හූ... පාරක් ඕනේ...😂😂😂
පොනිලාට රෙද්දෙ රෙවිලා අප්පා 😂
සතුට උපරිමයි ජය වේවා මාලිමාවට
හොරු ගෙදර අම්මෝ ජනතාවට සුභම සුභ ජිව්තයක් ලමයින්ට රටට සෙතක් සැනසිමක් ජයක් වේවා දැයට සෙතක් දියූණුවක් ලැබේවා ජයක්ම වේවා
මේ නම් ලිස්ට් එක අහනකොට හරිම කුරිරු සතුටක් ලැබෙන්නේ 😂😂
සතුටුයි සතුටුයි හරිම සතුටුයි දියවන්නාව සුද්ද කිරිම සදහා සම්බන්ධ වු සියලු ජනතාවට සුබ පැතුම් ජයවේවා ❤ආදරෙය්i
ස්තුතිය hamata.....
නියමයි
ජය වේවා මේ දිනුවේ ලංකාවම💪💪💪
රාජ පක්ෂලා එකයි ඉල්ලුවේ ඌත් ඉවරයි
බුද්ධිමත් පින්වත් ජනතාවට ස්තුති වේවා හොරුව පාර්ලිමේන්තු නොයෑමට ගත් තිරණ් යට🎉🎉❤
මහන්සි ඇතිනේ දැන් විවේක ගනිල්ලා
ඛුදූසරනයි
All out....
And it is an innings victory
Great success
තාම ඉවර නැහැ හිරේ යනකන්
අම්මෝ හරීන් 😂😂
ජොන්ස්ටන් 😂😂😂😂
වල පැල දෙකක් ඉතුරු උනා 😒
ලන්කාවට නිදහස ලැබුනේ අදය්
ශික් අර පුත්තලම් බූරු සනත් නිශාන්තයා ජීවත් වෙලා හිටියෙ නෑනේ මේක බලන්න 😂😂
මට නම් මෙතනින් ඕනම කරපු එකේ තමයි පවිත්‍රා වන්නේ ආරච්චි අහිංසක මිනිස්සුන්ගේ ධනය සූරා කෑවා කෑවා බලන් හෝදපු මිනිස්සුන්ගේ
අතුගාල දාන්න කිව්වම, හෝදලම දාල. පව් අනේ.අනාගතයට ඇති වෙන්න ඉතුරැ කර ගත්තද දන්නේ නෑ.මොකද අදින් ඉවර යි ,ආයේ නෑ.😅😅😅
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ඇතුළු නව පාර්ලිමේන්තුවට උණුසුම් සුබ පැතුම් මාළිමාවට ජය වේවා මුලු හදවතින් ❤❤❤
Very good information. Thanks
අම්මෝ දැනෙන සතුට
❤❤❤❤❤❤❤❤❤❤
සෙන්දිල් තොන්ඩමන් ගියා කියන එක වාර්තාවක්. කවදාවත් තොන්ඩමන් ලා පැරදිලා නැහැ
නියමයි 🙏
සියලු කුණු කුණු ගොඩටම.... සතුටුයි...... 😊ජීවත් වන කාලය තුල මෙවැන්නක් සිදු වේදැයි සැකෙන් සිටියා. ඒ සැකය දුරුවීම මහා ම සතුටක්....
නියමයි ❤❤❤
කිරිබත් උයපල්ලා මෙන්න මුන් ටික ආවෙ නැති එකට. හරිම සතුටුයි. 😂
Niyamaii
කොටින්ම කිව්වොත් සක්කිලි ඔක්කොම ගෙදර එච්චරයි ..එකෙන්ම ජය..අපේ ජනතාවට
ජොනියත් ගෙදර නේද 😂
අනේ අද රෑට හොදට සනීපෙට නිදාගන්න පුලුවන්😂😂❤❤
දියසෙන් කුමාරයා දැන් තමයි ආවේ
Wow.
We don't want to see these dirty politicians any more
හොද වැඩේ හොරුන්ට .මාලිමාවට ජය වේවා!!!
විශ්වයට ස්තුතිය පුදකරමි
හොරු හේදිලම ගියා
Praise the Holy Lord and Mother Mary! Adarei mage Sri Lanka
පින්, පින් , පින් මේ ශ්‍රමදානය ට සහභාගි වූ හැමෝටම .
මාරම සතුටුයි වෙන්න ඕනම ටික වුනා
ඉල් පොහෝ දින ගව රැළක්ම නිදහස්කලා...
ඇත්තටම ගොඩාක් සතුටුයි ..රට ගොඩ දාන්න සහයෝගය දුන් හැමෝටම ස්තුතියි ..කාලකණ්ණි ටික ගෙදර යැවුවට
මේක සුද්ද කරගන්න රz දවල් හීන දzක්කා මාරම සතුටුයි 🇱🇰🙏
ජාතී භේද නැතුව මුලු රට එක මිටට ජය මාලීමාවට..❤🎉
❤
මාරම සතුටක් තියෙන්නේ අතුගෑවිලා ගියාට
ජනතාවට ගොඩක් පින් ගොඩක් ස්තුතියි 🙏🙏❤❤මේදුශිතයෝ ගෙදර යැවුවට 👌👌👌👌♥️♥️❤️♥️🙏🙏🙏
ශ්‍රමදානය කරන්න කීවම භුමිදනයකරල හොද වැඩේ
අපේ ජනතාවට නුවන පහල වෙලාතියෙනවා. රටට වාසනාවන්ත කාලයක් උදාවෙවා.
අපි හැමෝම එක්වෙලා උන්ගේ පාංසකූලයට යමු.මාරම සතුටක් තියෙන්නේ.
අම්‍මෝ ඇති යන්තම් කාලකන්නි සෙට් එක එලෝ ගත්තා😂😂😂
කොහෙද අනේ ප්‍රබල මේ වචන බාවිතය හරිම පරිස්සමෙන් කරන්න .😢😢😢😢😢😢
Ballo gedara bn🐕🐃🐖🤣🤣🤣
මනූශ,හරීන්,කංචන,ජොන්ස්ටන්,මේ අයට වෙච්ච දේටනන් සතුටුයි හොඳටම.
Aniwaryayenma...
🐃🐕🐖🐺🤣🤣🤣💯🇱🇰
ඇයි SM hora..
අකමැතිම සෙට් එක
@@preminisenavirathne5183 ballo ewarai horu set eka Dan sapada adenna dunna 🤣🤣
රට බේරගන්න දුශීත දෙශපලකයින් ඒලවන්න මගේ ජනතාව දිපු මේ සහායෝගය ❤️❤️❤️🙏🙏🙏 ගොඩක් පින්
Ella jayawewa. ✝️🙏❤️🏆
හරිම සතුටුයි...ශ්‍රමදාන යට එකතු වුනු හැමෝටම..❤️💐
පවිත්‍රා ගෑනි ඕනේම නෑ
හොඳ වැඩේ.
අප්පො ඔව් මට පෙන්න බැරි ගැනියෙක්
Math penna oki
හැමෝටම ගොඩාක් pin මේකට සම්මාදන් .වුණාට .merilath පැයක් ආදරෙයි ...
එකෙන්ම ❤❤❤
මැරිලා පුක දිපන් 😡😡
මුන්පරාද වුනාට හිටපු කාලයතුල පරමිිපරාවටම හමිිබකරගන්න අැති.
දිනුවා දිනිල්ල ක් ලොවෙත් නැති වෙන්න ❤❤❤❤❤❤❤
🤣
හොඳටම හොඳයි ..සේරම කුණු බේරැවල් බොක්කටම දාලා...ස්තුති හැමෝටම
පොලොන්නරුවේ අපිට බොරු කියලා බලාපොරොත්තු දීල අපිව පොඩි කාලේ ඉදන්ම රවට්ටපු රොශාන් රනසිංහව අතුගාලාම දැම්ම කලුතර ජනතාවට පොලොන්නරුවේ අපේ ගෞරවය ස්තූතියි
කලුතර අපිට මචං ඔය එකෙක් වත් එපා❤❤❤
@@මධුවා 🙏🥺
Gamen bari ekata pitin denne kauda
නම් කියනකොට photo එකත් එක්ක දාන්න, ඔහේ කියවගෙන යන්නේ නැතුව.
මන්නම් ඇස් වහන් අහන් ඉන්නෙ 😂😂😂 රූප මොකටද
උන්ගේ photo තියා ආයේ උන්ගේ හඩක් වත් ඇහෙන්න epoooo .කුජිතය් අප්පිරියයි 🤮🤮🤮🤮🤮
පාර්ලිමේන්තු කැන්ටිමෙන් බත් කාල ඉවරයි 😅😅😅
මුන් කැව නෙමෙි හෑව ලක්ෂ ගනන් දිල
Ane ow 😅😅😅
ගියත් දැන් රාජ බෝජන නෑ.
අපෙන් ම කාලඇදල අපටම ලොකු කමි දාපුඅය මෙහෙම වෙයි කියල හිතන්නෙ නැති ව ඇති
අනේද කියන්නේ හොඳම වැඩේ 😂😂
අපි දිනුවා..♥️👍
විශ්‍රම ගියා , ඉවත් වුනා නොවෙයි.
මුළු මහත් ලාංකික ජනතාව විසින් රටේ යහපත උදෙසා එලවා දමන ලදි.
පුදූම සතුටක් අපිට දැනෙනවා.
අපෙ රටට ජය.
❤❤❤
අද තමයි අපි සතුටු වෙන දවස ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දේශපාලකයන් ගේ විශ්‍රාම වැටුප් අහිමි කරන පනට් දැන් සම්මත කරන්න පුලුවන් ...උඩින් ම ..
ජනතාව දූෂිතයන්ට හොඳම පාඩමක් ඉගැන් නුවා හරිම සතුටුයි
❤❤අනීවාරයෙන් අයියේ
මේ සොබා දහමේ විස්මිත ක්‍රියාවකි.ඊයේ වන තෙක් තක්කඩි හිතුවේ අද ප්‍රතිපලයෙන් පස්සෙ විපක්ශ සෙට් එකම එකතු වෙලා අගමැති කෙනෙක් පත් කරගෙන රට අවුල් කරන්න.මේ අපේ රටේ වාසනාව ජනතාව විසින් ලගා කරගත් උතුම් අවස්තාවකි.
හොරිකඩ බල්ලෝ එලවලා දාපු ජනතාවට හදපිරි මෙවුවා එක ❤❤❤❤
අම්මෝ සන්තෝසේ 🙏
ජයවේවා ජයවේවා ඔහොම තමයි වෙන්න ඕනි❤❤❤❤❤❤❤❤❤
විශ්‍රාම නෙමෙයි, එලෙව්වා
අනිවාර්ය hariyat hari 💕💕💕💕💕💕
විශ්වයෙන් විසදුම් ලබාදීම සඳහා විශ්ව යට ස්තුතියි හරිම සතුටක්. මාලිමාව ට තෙරුවන් සරණයි
දිට්ඨ දම්ම කර්මය පලදීලා මේ ආත්මේම!! 😌
හොඳ වැඩේ උඹලට !
බොහොම හොඳයි බොහොම හොඳයි හොරු ටික පන්නා දැමීමට හැකි වීම ගැන
ගොඩක් sahthutuii
මගේ රටට දළදා හිමි සෙවනයි🙏මගේ රටට දළදා හිමි සරණයි! සැපතින් සපිරුණු නිවහල් දෙරණයි! උපතින් මා හට මේ හැම උරුමයි.. N❤x🔥T 💪level❤next💪 future next
❤❤❤
හිතේ තිබූ බලාපොරොත්තුව ඉටු කර dun maalimawata මගෙ හද පිරි සුභ පැතුම් .
ජය වේවා .❤❤❤❤
නායකත්වය .අලුත්.කලා.පාර්ලිමේන්තුව.සුද්ද.කලා....ඉලගට..අංශ..ආයතන.පිරිසිදු.කරමු..හොදම.දුශිත.හොර.හැත්ත.තෝරා ගෙන.පන්නා.දමන්න.පියවර.ගන්න.මාලිමාවට.ජය❤❤❤
හද හද ඉන්න වෙලාවක් නැහැ. පොලුයි, කැකුළු හාලුයි, ලුණු ටිකක් අමුවෙන්ම කනව මම ❤️
හුක්කි හුක්කි හූ හොඳම වැඩ වැඩේ ශ්‍රම දානෙන් අතු අතුගෑවිලා ගියාට
හරින් ,හර්ශ,මනුශ,එස්.බී, පවිත්‍රා, රෝසි, මුන් ටික ගෙදර ගියාට පස්සෙ මලත් කමක් නෑ from france.
සුපිරි නියමයි
හොඳ වැඩේ.ජය වේවා ..මාලිමාවට ජය වේවා ..දැන් රට වගේම අපේ හිතුත් පිරිසිදුයි.මගේ රටට දලදා සමිඳුන් පිහිටයි ආරක්ශාවයි ..❤️❤️
මගේ හදපිරි සතුට නම් රටවැසියා අද දේශපාලනික වශයෙන් විශාල දැනුමක් අත්කරගෙන තිබෙනවා, එහි පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ ගරු ජනාදිපති අනුර කුමාර දිසානායක සහෝදරයාටයි ආදර්ශයෙන් සහ ජනතා හදවත්වලට සමීපවම ආමන්ත්‍රණය කිරීමෙන් හා කාලයක් මුලුල්ලේම තම තම දැනුමේ ගබඩා කරගත් පාර්ලිමේන්තුවේ බලයේ සිටි පක්ශවල දූශණ, වන්චා , හොරකම් , මැරකම්, ජඩවැඩ, ජනතාවිරෝදී ක්‍රියාකාරකම් , අණ පනත් සම්බන්දව හොඳින් අද්‍යනය කරමින් මතකයේ රඳවාගෙන දේශපාලන කරලියේ නිර්භීතව ජනතාවට ඉදිරිපත්කරමින් සියලු දෙනා දැනුවත් කිරීමෙන් ඔවුන් අව් වැසි නොතකා නොයෙකුත් දුක් පීඩා මැද වුවත් අනුර සහෝදරයා වටා එක් කරගෙන ඔහු ගෙන ගිය ඒ විප්ලයයි. මැතිවරණයකින් පැරදුනහම ජනතාවට බයියො, ටොයියො කියා අපහාස කරනවා වෙනුවට ඒ සියලු දෙනා දේශපාලනික වශයෙන් දැනුවත් කොට මින් ඉදිරියට ශක්තිමත් සමාජයක් ගොඩනැගීමට ඔබ් ගත් නිවැරදිම ක්‍රියාමාර්ගය ගැන ඔබට හිස නමා ආචාරය කරමි,සිදුවිය යුතුව තිබුනේද මෙයයි.🙏🙏🙏🙏🙏🙏
පාර්ලිමේන්තුවේ සුද්දකරන්න උදලු කැති අරන් එන්න කීවට
මුං ඩෝසර් බැකො අරගෙන ඇවිත්නෙ යකො❤❤❤❤❤❤
අනේ ද කියන්නේ මේ සුනාමියක් 💪💪💪💪💪💪
😂😂😂😂😂😂😂
ලයිට් බිල දරාගන්න බැරි තරමට වැඩි කරේ ඔය කාංචනයා තමයි
මොවුන්ගේ විස්‍රාම වැටුප් අහිමි කළ යුතුමය්
ගෙදර ලයිට් බිලක් තියෙනවා බැරි වෙයිද කාන්චනගෙ pk ගහන්න ..උදව් කරන්නකෝ කට්ටියම
නැවත දකින්නවත් නොලැබේවා.
ඔය දවස ඵනකමි කොච්චර බලාගෙන හිටියද කිරි. පුතේ 😂😂😂😂😂😂😂මාලිමාවට ජය ❤❤❤❤❤❤❤
Thank you for a great start ❤❤
රට කාපු උන්ට හාන්සිවෙලාම ඉන්න වැඩේ දීලා තියෙන්නෙ
දෙයියො 😂
පැරදුන කිසිම එකෙකුට රටින් පිටවෙන්න දෙන්න එපා!!!!!!
අපෙන් හොරාතාපුව, කොමිස් ගත්ත ඒව සේරම අරං උංට දඬුවම් දෙන්නයි අපි චන්දෙ දුන්නෙ!!!!
නීතිමය රාමුව තුල
❤ජයවේවා..විස්වයට ස්තුතිය
මාර ම සතුට ක් තියෙන්නේ
හූ... හූ... පාරක් ඕනේ...😂😂😂
පොනිලාට රෙද්දෙ රෙවිලා අප්පා 😂
සතුට උපරිමයි ජය වේවා මාලිමාවට
හොරු ගෙදර අම්මෝ ජනතාවට සුභම සුභ ජිව්තයක් ලමයින්ට රටට සෙතක් සැනසිමක් ජයක් වේවා දැයට සෙතක් දියූණුවක් ලැබේවා ජයක්ම වේවා
මේ නම් ලිස්ට් එක අහනකොට හරිම කුරිරු සතුටක් ලැබෙන්නේ 😂😂
සතුටුයි සතුටුයි හරිම සතුටුයි දියවන්නාව සුද්ද කිරිම සදහා සම්බන්ධ වු සියලු ජනතාවට සුබ පැතුම් ජයවේවා ❤ආදරෙය්i
ස්තුතිය hamata.....
නියමයි
ජය වේවා මේ දිනුවේ ලංකාවම💪💪💪
රාජ පක්ෂලා එකයි ඉල්ලුවේ ඌත් ඉවරයි
බුද්ධිමත් පින්වත් ජනතාවට ස්තුති වේවා හොරුව පාර්ලිමේන්තු නොයෑමට ගත් තිරණ් යට🎉🎉❤
මහන්සි ඇතිනේ දැන් විවේක ගනිල්ලා
ඛුදූසරනයි
All out....
And it is an innings victory
Great success
තාම ඉවර නැහැ හිරේ යනකන්
අම්මෝ හරීන් 😂😂
ජොන්ස්ටන් 😂😂😂😂
වල පැල දෙකක් ඉතුරු උනා 😒
ලන්කාවට නිදහස ලැබුනේ අදය්
ශික් අර පුත්තලම් බූරු සනත් නිශාන්තයා ජීවත් වෙලා හිටියෙ නෑනේ මේක බලන්න 😂😂
මට නම් මෙතනින් ඕනම කරපු එකේ තමයි පවිත්‍රා වන්නේ ආරච්චි අහිංසක මිනිස්සුන්ගේ ධනය සූරා කෑවා කෑවා බලන් හෝදපු මිනිස්සුන්ගේ
අතුගාල දාන්න කිව්වම, හෝදලම දාල. පව් අනේ.අනාගතයට ඇති වෙන්න ඉතුරැ කර ගත්තද දන්නේ නෑ.මොකද අදින් ඉවර යි ,ආයේ නෑ.😅😅😅
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ඇතුළු නව පාර්ලිමේන්තුවට උණුසුම් සුබ පැතුම් මාළිමාවට ජය වේවා මුලු හදවතින් ❤❤❤
Very good information. Thanks
අම්මෝ දැනෙන සතුට
❤❤❤❤❤❤❤❤❤❤
සෙන්දිල් තොන්ඩමන් ගියා කියන එක වාර්තාවක්. කවදාවත් තොන්ඩමන් ලා පැරදිලා නැහැ
නියමයි 🙏
සියලු කුණු කුණු ගොඩටම.... සතුටුයි...... 😊
ජීවත් වන කාලය තුල මෙවැන්නක් සිදු වේදැයි සැකෙන් සිටියා. ඒ සැකය දුරුවීම මහා ම සතුටක්....
නියමයි ❤❤❤
කිරිබත් උයපල්ලා මෙන්න මුන් ටික ආවෙ නැති එකට. හරිම සතුටුයි. 😂
Niyamaii
කොටින්ම කිව්වොත් සක්කිලි ඔක්කොම ගෙදර එච්චරයි ..එකෙන්ම ජය..අපේ ජනතාවට
ජොනියත් ගෙදර නේද 😂
අනේ අද රෑට හොදට සනීපෙට නිදාගන්න පුලුවන්😂😂❤❤
දියසෙන් කුමාරයා දැන් තමයි ආවේ
Wow.
We don't want to see these dirty politicians any more
හොද වැඩේ හොරුන්ට .
මාලිමාවට ජය වේවා!!!