කොළඹ දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵලය - අගමැති හරිනිට විශිෂ්ට ජයක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 92

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 3 ชั่วโมงที่ผ่านมา +87

    හොද පිරිසක් කොළඹින් ගිය ප්‍රථම මහා මැතිවරණය ❤

  • @pubuduperera4209
    @pubuduperera4209 ชั่วโมงที่ผ่านมา +25

    මම දුන්න තුන්දෙනාම ඇවිල්ලා🥰

  • @VeenaAup
    @VeenaAup ชั่วโมงที่ผ่านมา +12

    හරිනි මැතිනියට අපෙන් සුභ පැතුම් ජය වේවා මැතිනියනි අවංකව මුළු හදවතින්ම ප්‍රාර්ථනා කෙරුවා ඔබතුමියට ජයෙන් ජයම වේවා අම්මා කෙනෙක් වශයෙන් ඔබතුමියගේ ආදරය හැම දරුවෙකුටම ලැබේවා මැතිනියනි ඔබතුමියට ඔබතුමියගේ ගමන යන්න ඔබතුමියට වීර්යය ශක්තිය ධෛර්යය ලැබේවා සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි සියලුම දෙවි රැකවරණයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️ ආදරෙයි අපි ඔබතුමියට මුළු හදවතින්ම ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

    • @mahisens4540
      @mahisens4540 ชั่วโมงที่ผ่านมา

      ආ⁣දරෙ❤

  • @kumara-v5m
    @kumara-v5m 2 ชั่วโมงที่ผ่านมา +42

    හරිනිට තමයි මගේ මනාපේ දුන්නේ

  • @srimadeepani2321
    @srimadeepani2321 ชั่วโมงที่ผ่านมา +10

    ජයවේවා අග මැතිනියට ...

  • @sevinfurly2
    @sevinfurly2 2 ชั่วโมงที่ผ่านมา +23

    ගොඩාක් ආදරෙයි හරිනි මැතිනිය, Respect 🙏🙏🙏

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 3 ชั่วโมงที่ผ่านมา +36

    ඇත්තටම කොළඹ සුරපුරයක් වගේ හදන්න පුළුවන් පිරිසක් මේපාර කොළඹින් ඇවිත් තියෙන්නෙ පක්ෂ විපක්ෂව උගත් බුද්ධිමත් පිරිසක් තොරා ගැනිමම පට්ට සතුටුයි ❤ 🔥

    • @WeMol
      @WeMol 2 ชั่วโมงที่ผ่านมา

      Api nam iye idan trip

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 2 ชั่วโมงที่ผ่านมา +14

    ජයවේවා අගමැති සොයුරිය 🙏♥️

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 2 ชั่วโมงที่ผ่านมา +6

    Congratulations madam ❤

  • @dilannayanajith3435
    @dilannayanajith3435 ชั่วโมงที่ผ่านมา +7

    ගීතා නලගනට මේ වීඩීයෝ එක තැපැල් කල්ල යවන්න කව්රු හරි

    • @CuhxBxjfjdudjv
      @CuhxBxjfjdudjv ชั่วโมงที่ผ่านมา +1

      අවන්කවම මචන්❤

  • @ruthgody555
    @ruthgody555 2 ชั่วโมงที่ผ่านมา +7

    Jayawewa HARINI MISS ❤❤❤❤❤CONGRATULATIONS 🎉🎉🎉🎉

    • @VeenaAup
      @VeenaAup ชั่วโมงที่ผ่านมา

      🙏❤️❤️❤️🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰👍👍👍ජයවේවා

  • @DewminiDewmini-u9r
    @DewminiDewmini-u9r 2 ชั่วโมงที่ผ่านมา +12

    අනෙ උසස් පෙළ කල් දාලා දෙන්නකො අගමැතිතුමියනි

    • @koekloeren3797
      @koekloeren3797 2 ชั่วโมงที่ผ่านมา +3

      ජනාධිපති කාර්යාලය යන්න,,දැන් චන්දය ඉවරනේ ,,,

    • @rukmaldisanayaka353
      @rukmaldisanayaka353 2 ชั่วโมงที่ผ่านมา +5

      Padam krnn bn

    • @RavindraSadaruwan
      @RavindraSadaruwan ชั่วโมงที่ผ่านมา +1

      විකාර කතාකරන්න එපා ඉක්මනින් කැම්පස් යන්න බලන් ඉන්න මම

  • @Rashmikasmath
    @Rashmikasmath ชั่วโมงที่ผ่านมา +13

    ගොඩක් ආණ්ඩු වල අගමැති වුනේ දුර්වලම සහ වයසකම කෙනා😅. ඒත් මේකෙදි ජනප්‍රියම, ශක්තිමත්ම සහ උගත්ම කෙනා තමා අගමැතිනිය. අගමැතිකම ඇය වෙනුවෙන්මයි

    • @පුංචිඅකුණ
      @පුංචිඅකුණ ชั่วโมงที่ผ่านมา +1

      😂 ඒ වගේම සමලිංගික කෙනා කියලත් කියන්න 😅

    • @Dildkumaarathunga
      @Dildkumaarathunga ชั่วโมงที่ผ่านมา +2

      ඒකෙ අව්ල මොකක්ද එහෙම උනත් නැත්ත්...😂private life එකයි political life එකයි ගාව ගන්නෙප​@@පුංචිඅකුණ

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 2 ชั่วโมงที่ผ่านมา +2

    Respect ❤

  • @malasamarasuriya2781
    @malasamarasuriya2781 2 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ❤❤❤

  • @Kenan19866
    @Kenan19866 ชั่วโมงที่ผ่านมา +1

    God bless my mother land fromtoday onwards

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 2 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ชั่วโมงที่ผ่านมา +1

    👏👏👏👏💪

  • @chamilachandraratne-kh3tv
    @chamilachandraratne-kh3tv ชั่วโมงที่ผ่านมา +1

    We love u a lot

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 ชั่วโมงที่ผ่านมา +7

    හිරුනිකර් ගෙදර

  • @WijithaLal-x3d
    @WijithaLal-x3d 44 นาทีที่ผ่านมา

    ගැහැණු අපි එක මිටට......

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 2 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa obathumiyata

  • @mohanwickramasinghe4704
    @mohanwickramasinghe4704 ชั่วโมงที่ผ่านมา

    Great d excellent 👍👍👍👍👍👍👍

  • @RavindraSadaruwan
    @RavindraSadaruwan ชั่วโมงที่ผ่านมา

    යාපා සර් ❤❤❤❤ ආදරෙයි

  • @gamagegamage1302
    @gamagegamage1302 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations ❤

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 19 นาทีที่ผ่านมา

    Harimea sathutui madam mama th eka n k UNE eka ta,, harimea adambri harimea sathutui madam ghen a 💐❤️🙏🙏🙏

  • @Backtrump
    @Backtrump 2 ชั่วโมงที่ผ่านมา +1

    🎉 wonderful sri lankan

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 2 ชั่วโมงที่ผ่านมา

    jayawewa hari miss❤

  • @nilminikren7843
    @nilminikren7843 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations

  • @FJ-gc5zd
    @FJ-gc5zd 2 ชั่วโมงที่ผ่านมา +2

    Oh wow Harini’s record

  • @jaanhvimandhira
    @jaanhvimandhira 2 ชั่วโมงที่ผ่านมา

  • @ShiromiMalkanthi-z9k
    @ShiromiMalkanthi-z9k 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉

  • @disnaw992
    @disnaw992 2 ชั่วโมงที่ผ่านมา +3

    අයියෝ...ඒ හොරාටත් අපි දුන්නා රට කාබාසීනා කරන්න. මෙවර මාලිමාවට. ජය වේවා!!!

  • @Wisdom771
    @Wisdom771 3 ชั่วโมงที่ผ่านมา +10

    අයියෝ මයින්ද මාත්තියා😂

  • @SureshKumar-bu4pd
    @SureshKumar-bu4pd ชั่วโมงที่ผ่านมา

    She is Queen of Parliament

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 2 ชั่วโมงที่ผ่านมา +4

    පොමිට් මාරික්කා 😂😂😂😂

  • @BestYear2016
    @BestYear2016 ชั่วโมงที่ผ่านมา

    Beginning of the end

  • @SenosHarsha
    @SenosHarsha ชั่วโมงที่ผ่านมา

    මනාප නෙවේ ගත්තනං වැඩ කරපිය

    • @NioNiro
      @NioNiro ชั่วโมงที่ผ่านมา +2

      2048 වෙනකල් ඉවසන්න බැරිද???😂😂😂😂😂

  • @asithathilakjaya578
    @asithathilakjaya578 2 ชั่วโมงที่ผ่านมา +1

    Dr. Darini. 👍👍👍

  • @pp-qk3tg
    @pp-qk3tg ชั่วโมงที่ผ่านมา

    Colombo minissu dannm supiri❤❤❤

  • @anomasatharasinghe1831
    @anomasatharasinghe1831 33 นาทีที่ผ่านมา

    කෝ අපේ කැටිපෙආරච්චි..😔

  • @LasanthaRanasinghe-t5m
    @LasanthaRanasinghe-t5m 3 ชั่วโมงที่ผ่านมา +8

    Hiru ko sajith baby JANAPATHI 😂😂😂😂😂😂

  • @neethapriyadarshanie7226
    @neethapriyadarshanie7226 ชั่วโมงที่ผ่านมา

    Jayawewa agamati tumiyata ❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹adaraiiii matiniyanaaa obatumiyata dalada samiduga pihita labewa ediriyata rataa wada katautu karagana yanna apaga suba patummmmmm❤❤❤

  • @diretdisco
    @diretdisco 2 ชั่วโมงที่ผ่านมา +1

    මමත් සුනිල් වටගල ද හරිනිට දුන්නා

  • @kamsiasia8780
    @kamsiasia8780 36 นาทีที่ผ่านมา

    Harini ta tamai apith dun ne ❤❤❤❤

  • @RavindraSadaruwan
    @RavindraSadaruwan ชั่วโมงที่ผ่านมา

    අපෙ යාපා සර්.

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ නිවේදකයෝ දැනුම අතින් ඉතා දුර්වලයි ...මෙනෙවිය කට මහත්මිය කීම ..

    • @unlimitedfunzone9050
      @unlimitedfunzone9050 2 ชั่วโมงที่ผ่านมา

      පුරුද්දට කියවෙන්න ඇති

    • @Sajin1111
      @Sajin1111 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @srimathikumari2584
      @srimathikumari2584 2 ชั่วโมงที่ผ่านมา

      මෙනෙවායකියන්නේ විවාහනොවුන අයට. විවාහ උණ අයට කියන්නේ මහත්මිය. madam we call who is married women .and we call mis .is who not still married . Plz read the dictionary .GODBLESS you .AMEN .

    • @Sajin1111
      @Sajin1111 ชั่วโมงที่ผ่านมา

      @srimathikumari2584 🤣🤣🤣🤣

  • @BeetaThurai
    @BeetaThurai ชั่วโมงที่ผ่านมา

    Miss.harinita.epe.❤❤❤.unusum.subapatum.jayawawa.jesus.pihitai.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 ชั่วโมงที่ผ่านมา

    RECORD❤😂😅 Priminister Harini

  • @Swarna-c3z
    @Swarna-c3z 2 ชั่วโมงที่ผ่านมา +1

    Ahanna Ahanna asai. Kochchara ehuwath ethiwenne nehe

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka ชั่วโมงที่ผ่านมา

    ගම්පහ මනාප ලිස්ට් එක නැද්ද 🤔

  • @LasanthaRanasinghe-t5m
    @LasanthaRanasinghe-t5m 3 ชั่วโมงที่ผ่านมา +2

    Ko.... Namal Paraya....

  • @RohanEllepolagedara
    @RohanEllepolagedara 2 ชั่วโมงที่ผ่านมา +1

    AKD ❤

  • @naradakulathunga3807
    @naradakulathunga3807 2 ชั่วโมงที่ผ่านมา

    harini agametiniya wenna oniu.🔥🔥🔥🔥🔥🔥🔥

  • @shanakasandaruwan1705
    @shanakasandaruwan1705 2 ชั่วโมงที่ผ่านมา +1

    හිරු එකට සැපද දැන්.අපේ කාලයේ ගලි බවුසර් චැනල් එක

  • @sandraladonna5802
    @sandraladonna5802 2 ชั่วโมงที่ผ่านมา

    JayawWa oba thumiyata lsrael

  • @chandanapriyadarshana5091
    @chandanapriyadarshana5091 2 ชั่วโมงที่ผ่านมา +8

    geetha ge muuna poddak balanna tibba nam

  • @sadunperera4589
    @sadunperera4589 2 ชั่วโมงที่ผ่านมา +1

    Vimal ketapearachchi nedda😮

  • @wajirarathna3609
    @wajirarathna3609 2 ชั่วโมงที่ผ่านมา +4

    ජය වේවා අපි දෙපාරම දුන්නේ මාලිමාවට..

  • @rukmaldisanayaka353
    @rukmaldisanayaka353 2 ชั่วโมงที่ผ่านมา

    Gu hiru Dan kohomd

  • @dangerrap6260
    @dangerrap6260 2 ชั่วโมงที่ผ่านมา +1

    💞🧭❤Jvp❤npp❤🧭💞

  • @rithesh-y6q
    @rithesh-y6q 2 ชั่วโมงที่ผ่านมา

    Oki kiuwe khomada

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 2 ชั่วโมงที่ผ่านมา

    Hirunikage padikkam kata 😂😂😂😂😂😂😂😂

  • @Bipun.
    @Bipun. 3 ชั่วโมงที่ผ่านมา

    joker nane

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw ชั่วโมงที่ผ่านมา

    Kawuru nethath Marikkar. Mujubar therilaa.... Apita Sathutiyi eeee....😂😂😂😂😂. Anith un gedara....

  • @SampathFdo-q3n
    @SampathFdo-q3n ชั่วโมงที่ผ่านมา

    Geetha kursinha matniya nikn vihluwkta lakuna munsunta madaghna kalina daprk hiatla wadakarana

  • @SenosHarsha
    @SenosHarsha ชั่วโมงที่ผ่านมา

    බඩු මිල අඩුකරපල්ලා දැන් කරන්න ජනමතේ දීලා ඉවරයි

  • @samfernando4335
    @samfernando4335 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @ChristopherralpRagini
    @ChristopherralpRagini 2 ชั่วโมงที่ผ่านมา

  • @KumariShivoni
    @KumariShivoni 54 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤

  • @DulanjariMadushika-s5r
    @DulanjariMadushika-s5r ชั่วโมงที่ผ่านมา

  • @කපිල-ඵ6ම
    @කපිල-ඵ6ම 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤