Sadu 🌷🙏 Sadu 🌷🙏 Sadu 🌷🙏 kalyana mithra pinwath loku swamin wahansa Athulukota Asapuwehi wadasitinna u Siyalu maha sagaruwanata Niduk nirogi suwa dirghausha Sampaththiyama Salasewa...!!! Uthum chathurarya Sathya Awaboda vi Awasana Amamaha Nirwana suwayama salasewa...!!!
සාදු සාදු සාදු නමෝ බුද්ධාය .
ඉපදීම ජීවත්ව්ම දුකයි කියල දේශණා කරන අතරම පින් රැස් කරමින් දෙව් මිනිස් සැප විඳිමින් දීරඝ කාලයක් ජීවත් වේවා කියලත් පතනවා!
අපෙ ලොකු සුවමින් වහන්සෙට දිර්ග අයුස ලබෙව සාදු සාදු සාදු
🌹🙏🌹සාධූ 🌹🙏🌹සාධූ 🌹🙏🌹සාධූ නමෝ බුද්ධාය අපගේ !!!............
අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු අපගේ පින්වත් මහා සංඝරත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා .......
පින්වත් ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය ......
පිංවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට ත් පිංවත් අපේ වැලිමඩ සද්ධාසීල සිවාමින් වහන්සේ ටත් පිංවත් සංඝරත්නයටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ...
චිරාත් කාලයක් සුරක්ෂිත වේවා නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා පිංවත් ස්වාමීන් වහන්සේලා ට සාදු සාදු සාදු .........
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කේසර සිංහයෙක් වගේ ..තම කේසර සිංහ පැටව් ලඟ හිඳුවා සතුටු සිතින් තාම කේසර සිංහ භූමිය ආරක්ෂා කර ගැනීමට කේසර සිංහ නාද පවත්වන විලස ටයි මාමේ ධර්ම දේශනාව දුටුවේ... නමෝ බුද්ධාය
hiroshan airawansha
උන් වහන්සේලාගෙ..ගුණ. කියලා නිමකරන්න බෑ. මමත් අසපුවට යන්නයි. උන්වහන්සේලාගේ ධර්ම දේශනා අහන්න පටන් ගත්තට පස්සෙ. ජීවතතේ යථාර්තය තේරුම් ගත්ත..
එහෙම කියන්න එපා යාලුවා. හාමුදුරු නමක් උන්වහන්සෙත්. දර්මය දන්නෙ නැතුව ඇති . අපි මොනවා කරන්නද ඒකට එයාට එයා වැරදියි කියලා තෙරෙන්නෙත් නෑනේ.
@@DilshVideo chik witharak uba wage baala adahas thiyena misadutuwek..arthaya ganne ne..eda hoyapan merenakamma..thopita uruma lokaya in mathu lebei...
දැන් හිරොෂන් මට ඔයාම කියන්න මේ දේසනාවෙන් මොන තැනද ධර්මය කියන්නෙ. කොතනින්ද අපිට නිවිමක් ගැන කතා කරන්නෙ. ඔයාම මට කියලා දෙන්න ඔයාලා අන්ද වෙලා ඉන්නෙ යාලුවා.
දවසක් පන්සලක හිටියලු පොඩි හමුදුරු නමකුය් ලොකු හාමුදුරු නමකුයි. පොඩි නම තමා ගිහියන්ට බන කියන්නෙ. මේ පන්සලට හොඳට දානෙ තව දෙවල් ගොඩ හම්බෙනවලු.. කොහොමහරි ටික කලෙකින් පස්සෙ පොඩි හාමුදුරුවෝ කැම්පස් ගියලු. දැන් පන්සලෙට එන අයට ලොකු හාමුදුරුවෝ බන කියන්න උනාලු. එන්න එන්න කට්ටිය අඩු උනාලු පන්සලට එන දැන් හරියට දානයක් වත් නෑලු. හේතුව ලොකු හාමුදුරුවෝ ගැබුරු බන කියල.තියෙන්නෙ ශූනත්වය, හිස් බව, ඒවාගෙ ඒවා.
පොඩි හාමුදුරුවෝ පන්සලට එනකොට පන්සලේ දානෙවත් නෑලු හරියට. ඊට පස්සෙ පොඩි හාමුදුරුවෝ කිව්වලු ලොකු හාමුදුරුවන්ට බන් කියන්න එපා පොඩි හමුදුරුවොම.බන කියන්නම් කියලා.
ඉට පස්සෙ පොඩි හාමුදුරුවෝ බන කියන්නෙ මෙහෙ වගෙ නෙවෙ දිවියලෝකේ මේන්න මේ වගෙ දෙවල් තියෙන්නෙ. මෙහෙ කැවුමක් වගෙ නෙවේ දිවියලොකේ මේන් කැවුමෙ විසාල. ඊට පස්සෙ ආයෙත් කට්ටිය ආවලු පන්සලට. ඔයා ධර්මය දන්නෙ නෑ නිරොසන්.
ඔයාට ඕනි නම් මම දන්නදේ කියලා දෙන්නම් තවත් රැවටෙන්න එපා.
හඬන වැළපෙන සැලෙන සිතේ දුක නැති වුණා.......
හදන සසරක ගමන කෙලෙස් මුල් වැනසුනා.....
නිවනවන සැනසුම රැඳුන....
ලොවක යළි යලි නොම රැඳුන....
"අරහංය" මගේ බුදු පියා පියාණන් වහන්සේ....
සාදු සාදු වඳිම් ඒ බුදුන් වහන්සේ....
තෙරුවන් සරණයි පින්වත් සවාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏බොහොම පින් 🙏🙏🙏
මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා,මා මෙන්ම සියලු සත්වයන් හට දර්මය අවබොද වේවා සාදු සාදු සාදු ...
පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ට උතුම් නිවන් සුවයම අවබෝධ වේවා.තෙරුවන් සරණයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි. නමෝ බුද්දායශ්‍රී සද්දර්මයට මාගේ නමස්කාර ය වේවා. කල්‍යාණ මිත්‍ර ලොකු සුවමීන් වහන්සේ අනෙක් සද්දාසීල සුවමීන් වහන්සේ ත් සුබෝදී සුවමීන් වහන්සේ ත් සියළුම සුවමීන් වහන්සේලාටත් අනේ ක වාරයක් පින් අත් වේවා. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!!! නමෝ බුද්ධාය.....
තෙරුවන් සරණයි!
අවුරුදු 2 මාරකට. හරි මේ.බුදු බණ අහන්න ලැබීම මගේ පෙර පිනකි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි හිමියනි ඔබවහන්සේලාගේට අනෙක වාරයක් පින්
සාදූ සාදූ සාදූ...මාගේ නමස්කාරය වේවා...!!!
සාදු සාදු සාදු නමෝ බෞද්ධයා ☸️🙏
නමෝ බුද්ධාය.. තෙරුවන් සරණයි. 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්මින් වහන්සේටිකක්🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🌺🌼🌸🌺🍀🌻🙏🙏🙏
නමෝ බුද්ධාය පින්වත් ස්වාමීනී...
Mahamewnawe dharmadanayata hadawatinma deergausha patanawa.
Namo.buddaya taruwan saranai 🙏
Pinwath loku Suwamin Wahansa Oba Wahanseta niduk nirogi deergausha labewa🙏🙏🙏
සාදු සාදු සාදු ....!!!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සසර ට ඇලෙන්න ලොකුම හේතුව කාමයයි
Sadu Sadu Sadu oba vahanselata samma sambudu saranai namo buddaya
Sassdu saaadu saaadu namo buddaya 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Saadu.saadu..saadu....theruwan saranai..
Namo buddaya
Theruwan saranai pin wath suwamin wahanselata
Sadu sadu❤
Sadu sadu sadu theruwan saranai pin wath suwamin wahanselata deergau wewa mamath me pin anumodan unemi bohoma pin siyalu denatama man Kuwait wala
🙏🙏🙏
අන්ජාතියට මෙය හිතන්න බැහැ සිංහලුනෙ හිතපල්ලා .සිංහල නිසා ලැබුනෙ වාසනාව. බොන්බ ගහන කොට හිතුවෙ නැහැ මෙ බොම්බෙ එවන්නෙ කහුද කියලා අපිව සරෙයි රජවරු මරලා ඇද්ද. අපි අසරනයි
Namo Buddhaya
sadu sadu sadu
namobuddaya..budu.saramai
Sadu 🌷🙏 Sadu 🌷🙏 Sadu 🌷🙏 kalyana mithra pinwath loku swamin wahansa Athulukota Asapuwehi wadasitinna u Siyalu maha sagaruwanata Niduk nirogi suwa dirghausha Sampaththiyama Salasewa...!!! Uthum chathurarya Sathya Awaboda vi Awasana Amamaha Nirwana suwayama salasewa...!!!
Sadhu sadhu sadhu 🙏🏼
Boho pin
Saadu ! Saadu !! Saadu !!!
E u thum budu bana Asima thram sepayak netha.Ethum matha saga ruwana dekima sathutakmaya.
Uthum thunuruwanata mage namas karaya we wa.!!!
Z8
🙏🙏🙏🙏🙏🙏🙏
💐
අපි අසරන වේලාවගේ දෑනෙනවා බුදු හාමුදුරුවනේ.. th-cam.com/video/vc5L_IytKe8/w-d-xo.html th-cam.com/video/J3sTfgYjPjc/w-d-xo.html th-cam.com/video/Mu2U5WmIvQw/w-d-xo.html
🌹💐💐
🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
👑🐕👑🐕🔥
Why sri Lanka buddhist follow braminsm God?? It's imagination God not real from inda buddhist
සාදු සාදු සාදු !!!
Theruwan saranai pinwath suvamin wahanseta
Sadu sadu sadu
🙏🙏🙏
sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏