අත්තූපනායික ධර්ම පරියාය සහ ත්‍රිකෝටි පාරිශුද්ධිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2019-05-18 වෙසක් පුන් පොහෝ දින කඩුවෙල, හේවාගම, මහමෙව්නාව බෝධිඤාණ අසපුවේදී වේළුද්වාරෙය්‍ය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය
    සංයුත්ත නිකායේ සෝතාපත්ති සංයුත්තයෙහි ඇතුලත් වේළුද්වාරෙය්‍ය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද මෙම ධර්ම දේශනයෙහි තමන්ව උපමාවට ගෙන දහමෙහි හික්මිය යුතු ආකාරයත් එක් සිල් පදයක් තුළ තුන් ආකාරයකින් පිරිසිදු විය යුතු ආකාරයත් සෝතාපන්න ශ්‍රාවකයෙකු තුළ පිහිටන අංග සතර ගැනත් විස්තර වෙයි.
    මේ ලෝකයෙහි වෙනත් කිසිදු ආගමක් සහා සම නොවන, වෙනත් කිසිදු ආගමක උගන්වනු නොලබන, හුදෙක්ම බුදුරජාණන් වහන්සේ නමක් විසින් ම දේශනා කරනු ලබන, සත්වයාව සැබෑ ලෙසින් සුගතියටත් නිවනටත් රැගෙන යන මෙවන් දහමක් උපතින් ම උරුම කරගන්නට සිංහල බෞද්ධයා ලද වාසනාව මෙතෙකැයි කිව නොහැක.
    වේළුද්වාරෙය්‍ය සූත්‍රයෙහි සරල සිංහල පරිවර්තනය - mahamevnawa.lk...
    Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
    English Website : mahamevnawa.lk...
    Facebook : / mahamevnawa.lk
    SoundCloud Audio Library : / mahamevnawalk
    Twitter : / mahamevnawalk
    Useful Links
    --------------------
    නව සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk...
    Our Publications : mahamevnawa.lk...
    Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
    Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...

ความคิดเห็น • 67

  • @nimaligabadage6828
    @nimaligabadage6828 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nimaligabadage6828
    @nimaligabadage6828 4 หลายเดือนก่อน +2

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නීරෝගී වේවා දීර්ඝ ආයුෂ වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 6 หลายเดือนก่อน +3

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya 6 หลายเดือนก่อน +2

    අපේ පිනට පහලවු උත්තමවු අපේ ලොකු ස්වාමි්න් වහන්සේට නමස්කාරය වෙිවා.

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මගෙ ගවුතම බුදුරජාණන් වහන්සේ ටත් උතුම් දර්මයට මගෙ නමස්කාර වෙවා මෙ පිනෙන් මට ගවුතම බුදුසසුනෙ පැවිදි වෙන්න ලැබෙවා 🙏🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ගුරුදෙව උත්තම පිංවත් ලොකු සුවාමින් වහන්සේට නිදුක් නිරොගි දිර්ශායොස ලැබේවා පිංවත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🪷🙏🪷🙏🪷🙏🪷😄🪷🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 8 หลายเดือนก่อน +3

    🌹🙏🌹සාධූ🌹🙏🌹 සාධූ🌹🙏🌹 සාධූ නමෝ බුද්ධාය !!!..................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .

  • @shevon5871
    @shevon5871 8 หลายเดือนก่อน +1

    පිපුනා පින්වත් සගරුවනක්...
    නමස්කාර වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට.....

  • @deepthibalasuriya2648
    @deepthibalasuriya2648 ปีที่แล้ว +2

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට දීර්ගායුශ වේවා එසේම ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය සුව සේ අවබෝධ කිරීමට මේ පින් හේතු වාසනා වේවා
    💎💎💎🌼🌼🌼🙏🙏🙏

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 3 ปีที่แล้ว +2

    බුදුසරණනයි පින්වත් ලොකු සුවාමින් වහන්සේට .උතුම් බුදුබව ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා සාදු සාදු සාදු ..

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +1

    දීර්ගායුවේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 20 วันที่ผ่านมา

    සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺පාද නමස්කාර ය පිළිගන්න සේක්වා...

  • @rashmibhagya4159
    @rashmibhagya4159 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නමස්කාර කරමි.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @thereisnoachievementwithou7848
    @thereisnoachievementwithou7848 5 ปีที่แล้ว +18

    අනේකවිධ වූ මේ දහම් පරියාය මනහර අයුරින් දේශනා කරන පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...නමෝ බුද්ධාය

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මුලු මහත් ජාතියම නයයි ..............

  • @mirashadarshani
    @mirashadarshani 4 หลายเดือนก่อน

    පිංවත් ගුරැදෙවිදුට අපගේ නමස්කාරය වේවා!!
    උතුම් මුණිදුගේ ගුණ කියා නිමක් නැත.සාදු සාදු🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 5 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි.නමෝ බුද්දාය. කල්‍යාණ මිත්‍ර ලොකු සුවමීන් වහන්සේට දස දහස් වාරයක් පින් ලැබේවා. සාදු.... සාදු...
    සාදූ....
    .මේ දහම් පරියාය අපේ යහපත පිණිස හේතු වේවා.........,,,,

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 3 ปีที่แล้ว +2

    ගුරු දෙවිඳුට, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ට, මහා සංඝ රත්නය ට, මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.

  • @lakshmanwijesingha5191
    @lakshmanwijesingha5191 3 ปีที่แล้ว +1

    සාදු.. සාදු.. සාදු.. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේලාට !!!!!!!

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @mathematicsenglishmedium616
    @mathematicsenglishmedium616 5 ปีที่แล้ว +4

    පින්වත් ගුරු දෙවිදුට නමස්කාර වේවා !🌸
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍂

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +2

    නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරන සරන යමී සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @nethunethu2864
    @nethunethu2864 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ස්වාමීනි 🙏🙏🙏නිරෝගිසම්පත්තිය ලැබේවා ඔබවහන්සේට ,දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 5 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. පින්වත් ලොකුස්වාමීන් වහන්සේට. දීර්ඝායුවේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 5 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි.නමෝ බුද්දාය. අප පින්වත් ලොකු සුවමීන් වහන්සේ ට උතුම් ඌ චතුරාර්ය සත්‍යය තව තවත් අවබෝධ වේවා. අප හට තව තවත් දර්මය දේශනා කිරීමට සක්තිය වාසනාව ලැබේවා. අපි දෙන පින් බලවත් වී, සියළුම දෙවිබබුන් පින් වත් ලොකු සුවාමීන් වහන්සේ ව ආරක්සා කරත්වා...........ලොකු සුවමීන් වහන්සේ ට දීර්ගායු ස ලෑබේවා.බැබලේවා. සාදු.... සාදු..... සාදු.......

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +1

    ඒ කාලෙ සිටපු මිනිස්සු මොන තරම් බුද්දිමත්ද වර්තමානයේ මිනිස්සුන්ට මේ ධර්මය අවබෝද වේවා මමත් කලින් මෝඩ අදහස් තිබුන කෙනෙකි බණ අහලම යහමඟට ආවා තෙරුවන් සරණයි බුදුබණ දේශනා කරන සියලුම ස්වාමීන්වහන්සේලාට සාදු සාදු 🙏🙏🙏

  • @etharasadabofahad9524
    @etharasadabofahad9524 5 ปีที่แล้ว +7

    Pinwath loku swamin wahansa oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

    • @anulawathiathapaththu1382
      @anulawathiathapaththu1382 2 ปีที่แล้ว

      Guru David Utad maga namaskaraya vava may glutama budda sasanayamaydiuthum chathurarya sathya apa hama dana tama ava bodiya vava sadu sadu sadu

    • @anulawathiathapaththu1382
      @anulawathiathapaththu1382 2 ปีที่แล้ว

      Mata uthum darma sasanayan nivan in sanasema labava sadu sadu sadu

  • @janakachandrasekera39
    @janakachandrasekera39 5 ปีที่แล้ว +3

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    සාදු සාදු සාදු!!!
    නමෝ බුද්ධාය
    පින්වත්ලොකු ස්වාමිින් වහන්සේට නමස්කාරය වේවා.
    උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .
    සාදු ...සාදු ...සාදු ..
    තෙරුවන් සරණයි

  • @nadeepaniroshani466
    @nadeepaniroshani466 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට

  • @chandraabegoda2018
    @chandraabegoda2018 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු උතුම් වු මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා ! උතුම් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් ඔබ සියලුදෙනටම පින් අත්වේවා ! තෙරුවන්සරනයයි !

  • @singithiwithanage6199
    @singithiwithanage6199 5 ปีที่แล้ว +3

    දර්මය එ ආකාරයටම පහදා දෙන ඔබ වහන්සෙට සුවසෙ දර්මවබොධයම ලැබේවා ..!!!

  • @nuwankumara3242
    @nuwankumara3242 5 ปีที่แล้ว +10

    පින්වත් ගුරුදෙවිදුන්ට කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා !!!
    මාගේ ගෞරවාදර නමස්කාරය ම වේවා !!!
    🙏න⁣මෝ බුද්ධාය🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa!

  • @chamindanarangoda5830
    @chamindanarangoda5830 5 ปีที่แล้ว +2

    pinwath loku saminwahansa athiuthum darma paryayata mage namas karayawewa

  • @vikumrathnayaka2710
    @vikumrathnayaka2710 4 ปีที่แล้ว +1

    අපගේ බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මැනවින් පැහැදිලි කරගත් , අපට සරලව තේරුම්කර දෙන පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! අපට මෙසේ ධර්මය කියා දෙන්නට කිසිදු බාධාවක් ඇති නොවේවා !

  • @royalsarath5023
    @royalsarath5023 5 ปีที่แล้ว +5

    Hitha hadaganna mithurane me gauthama sasanaye awasana wathwa.ahena dham handa loku suwamini,, a atheethaye.wada siti ada asuna se adath desana karana loku suwamini oba wahanse mage ayushath gena boho kal apata anukampawen wadasitithwaaaa,,, siyalu sathwayo a karunawen suwapath wewaa,,, maha saya. Maha samma sambodiya pirisiduwa wadasitithwaaa,,,

  • @sarojioman2827
    @sarojioman2827 5 ปีที่แล้ว +4

    Pinwath loku swamin wahanseta niduk nirogi suwapath bawaya lebewa! Mage wandanawa wewa! Saadhu Saadhu Saadhu!!! 🙏🙏🙏

  • @catsila2084
    @catsila2084 5 ปีที่แล้ว +2

    සාදු ! සාදු ! සාදු !

  • @mayurangaanurja809
    @mayurangaanurja809 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nuwankalanamith3039
    @nuwankalanamith3039 5 ปีที่แล้ว

    නමෝ බුද්ධාය....
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....

  • @nelsondalimbe369
    @nelsondalimbe369 5 ปีที่แล้ว +1

    Sadhuuuuuuuuuuuu Sadhuuuuuuuuuuuu Anumodami 🌹🙏🌹🌹🌹🌹🌹

  • @nelsondalimbe369
    @nelsondalimbe369 5 ปีที่แล้ว +2

    Vandami Bhanteji Namo Buddhay 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mallikakumari9043
    @mallikakumari9043 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹Sadu Sadu Sadu

  • @chmechme122
    @chmechme122 5 ปีที่แล้ว +1

    Excellent dhamma advice by real Buddhist monk

  • @induniljayasekara2032
    @induniljayasekara2032 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @devikajelinski7670
    @devikajelinski7670 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤️

  • @prabm9796
    @prabm9796 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🙏🏼
    Watina owadhan laba dhunnata bohoma pin Pinwath Loku Swaminwahansa. Oba wahanseta meh pin Ama Maha Niwan Suwayatama Hethu Wewa

  • @JanakaSB4314
    @JanakaSB4314 3 ปีที่แล้ว

    💐🙏🙇

  • @outlinerx
    @outlinerx 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @arunishashiprbha6690
    @arunishashiprbha6690 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌼

  • @prabasaman354
    @prabasaman354 5 ปีที่แล้ว

    Sadu sadu saadu teruwan searanai suwamin wahanseaeta dergauvewa namo buddaya seyalu sahweayom suwapah vewa

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว

    Namo buddaya saadu saadu saadu pin wath suwaminwahasa namas karaya wewa ⚘⚘⚘

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🍀🌼🌸🌺🌻🙏🙏🙏

  • @rwijesinghe3633
    @rwijesinghe3633 4 ปีที่แล้ว

    Apita daham maga yamata saddharmaya kiyadena obavahanseta anekavarayak pinsiduveva

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 3 หลายเดือนก่อน

    ඔබ වහන්සෙ පුදුම කරුනාවක් තියන පුදුම අවබෝදයක් තියන හාමුදුරුවො කෙනෙක් ...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 3 หลายเดือนก่อน

    මේ වටිනා සන්ස්කෘතිය විනාශ කරන්න අති විශාල වැඩ කොටසක් කරන්නෙ ජෙවිපි කාරෙයො ..

  • @shakilaneliya7068
    @shakilaneliya7068 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sathpurushadharuwo6650
    @sathpurushadharuwo6650 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු

    • @iranganicosta6252
      @iranganicosta6252 5 ปีที่แล้ว

      Pathmini
      Awasarai......Pinwath Loku Swaminwahansa......... Apa siyalu denatama oba wahanse pahadana Dharmaya,samadatama apage sitha suwa Pinisama wewa....Theruwan Saranai...NAMOBUDDAYA...!!!!!!!!!!!!!

  • @anomawinrock2993
    @anomawinrock2993 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Danushka1985417
    @Danushka1985417 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @badraa6698
    @badraa6698 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @laknacosmeticclinic4460
    @laknacosmeticclinic4460 4 ปีที่แล้ว

    🙏🙏🙏