✔පරිප්පුයි සෝයාමීට් මේ විදිහට හදලා බලන්න රස නියමයි (බඩ පිරෙන්න කන්න පුළුවන්)|super easy curry|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 243

  • @nelukapriyangani2026
    @nelukapriyangani2026 2 ปีที่แล้ว +1

    බොරු දේවලි කියව කියව ඉන්නේ නැහැ ඉක්මනින් වැඩේ කියලා දෙනවා.බොහොම ස්තූතියි මන් අද හදනවා මේක.

  • @darshikawickramaarachchi7401
    @darshikawickramaarachchi7401 3 ปีที่แล้ว +4

    මමත් හැදුවා. හරිම රසයි. මම හදපු රසම සෝයාමීට් එක. ගෙදර අයත් ආසාවෙන් කෑවා. Tnx a lot

  • @pererachaminda9089
    @pererachaminda9089 2 ปีที่แล้ว +2

    පරිප්පු සහ සෝයා මීට් එකට උයනවා දැක්කෙත් අදමයි බොහොම ස්තුතියි දැනුවත් කලාට .

  • @sachentanihansika5606
    @sachentanihansika5606 3 ปีที่แล้ว +8

    මන් හැමදාම අක්කා කියලා දෙන විදිහට හැම කෑම වර්ගයක්ම හදනවා.ඇත්තමයි මාරම රසට ඒ හැම කෑමක්ම එනවා🙊.අක්කට ගොඩක් පිං .😊🖤

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +92

    සොයාමීට් කියන්නේ ඉතින් ආගමක් තමා😋

  • @sashikala1
    @sashikala1 2 ปีที่แล้ว +5

    1st time comment කරන්නෙ.
    මරු හොඳේ ඔයා කියලා දෙන recipes නියමයි..
    Simple 🤓
    Low cost 🙂
    No time waste 🌚🕚
    Easy to everyone 😋😋
    good Job.. Congratulations😍
    බුදුසරණයි!

  • @dewmikeshani2740
    @dewmikeshani2740 3 ปีที่แล้ว +89

    සෝයාමීට් හැදුවොත් පරිප්පු නැතුවම බෑ 😁😁😁👍👍👍👍❤️❤️❤️

    • @sujeewasampath6454
      @sujeewasampath6454 3 ปีที่แล้ว +9

      ඔව් අප්පා ,,,ඒ දෙක තිබ්බොත් මස් මාලු ඕනිත් නෑ 😋🤤🥰

    • @nithyawijethunga9091
      @nithyawijethunga9091 3 ปีที่แล้ว +4

      ඇත්ත ඇත්ත😛😁👍

    • @ranjaniilukkumbura663
      @ranjaniilukkumbura663 3 ปีที่แล้ว

      7 @@sujeewasampath6454

    • @gayanhettige9932
      @gayanhettige9932 3 ปีที่แล้ว +2

      අනිවාර්ය්‍යයෙන්ම..😍

    • @anulamalkanthi390
      @anulamalkanthi390 3 ปีที่แล้ว +2

      Aneee ouu

  • @inokajayalath9464
    @inokajayalath9464 3 ปีที่แล้ว +2

    වෙනස්ම විදිහකට හදලා. රස ඇති. ගොඩාක් ස්තුතියි M R කිචන්.

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 3 ปีที่แล้ว +7

    අනේ ඔයාගේ වීඩියෝ වලට භරිම ආසයි. දැකපු ගමන් බලනවා.

  • @agustd258
    @agustd258 3 ปีที่แล้ว +41

    දාපු ගමන් බැලුවා අක්කි සුපිරි ඉටින් හැමදාම වගේ ,1 M ගැම්මක් 💪 තමා ,thank u

  • @Shivanthi6
    @Shivanthi6 2 ปีที่แล้ว +1

    මම මේ රෙසපී එකට හැදුවා. රසයි ගෙදෙර අයත් කැමතියී. ඉස්තුතියී ඔයාට. ළමයින්ගේ Lunch box වලට ගෙනියන්න පුලුවන් දේවල් ටිකක් ගෙන්න.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    හදන්න ඕන රස ඇති ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට බුදුසරණයි🙏🌸❤❤🇶🇦

  • @roydammika3813
    @roydammika3813 3 ปีที่แล้ว +5

    අපිත් අද හැදුවා නැන්දේ...මේක මාර රසයි.🤗🤗😋😋😋

  • @himayadewindi
    @himayadewindi 3 ปีที่แล้ว +31

    අක්කගේ රේසිපි හරිම ලේසියි .හැමදාම මෙහෙම විඩියෝ අරන් එනවාට තැන්කිවු ❤

    • @chadranichandrani8436
      @chadranichandrani8436 2 ปีที่แล้ว

      මමත් හැදුවා,හොදයි.ස්තුතියි,

  • @d.a.s.sdisanayaka1481
    @d.a.s.sdisanayaka1481 3 ปีที่แล้ว +20

    මරු නංගි...... මාත් ඊයේ බලලා අද හැදුව... ගොඩක් රසයි.... 🥰♥️

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +6

    ස්තුතියි. වෙනස් දෙයක් හැමදාම දෙනවට අපිට. බුදුසරණයි ❤❤❤❤

  • @nandawijethunga8686
    @nandawijethunga8686 2 ปีที่แล้ว

    Harima rasayi.mama පරිප්පු කන්න කැමති ne e වුණාට සොයා dala හැදුවා harima rasayi

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔයාට මේ කියලා දෙන්නේ මට මං ඔයා ගොඩක් දේවල් බොහොම ස්තූතියි

  • @luckyangel7668
    @luckyangel7668 3 ปีที่แล้ว +4

    මම අද හැදුවා , හරිම රසයි ,😃🤤 ස්තූතියි ❣️❣️

  • @nithyawijethunga9091
    @nithyawijethunga9091 3 ปีที่แล้ว +12

    සෝයා මීට් ,පරිප්පු කියන්නේ ආත්මීය බැඳීමක්😁👍 tnq akki ❤️

  • @nilminiashoka5558
    @nilminiashoka5558 2 ปีที่แล้ว +1

    හදල බලන්න ආස හිතුනා. රසයි වගේ. තක්කාලි දැම්මොත් තවත් රසවත් වේවි.

  • @madhumalith
    @madhumalith 3 ปีที่แล้ว +11

    අපිත් අද හැදුවා. හරිම රසයි 😋 බොහොම ස්තූතියි අක්කේ 🤗

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් හදවතින් මට ගොඩාක් පින්

  • @renukakumuduni21
    @renukakumuduni21 3 ปีที่แล้ว

    මම හැදුවා හ්‍රරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි කියලා දෙනවට

  • @renukakumuduni21
    @renukakumuduni21 3 ปีที่แล้ว

    මම හැදුවා හරිම රසයි ඔයාට බොහොම ස්තුතියි ..

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว

    Wow ...eka nm niyemeta athi...
    Thank you so much ...oyata..😘👌

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว

    Bohomath ස්තුති obathumiyata හදලා kalama rasha බලමු බුදු සරනයි ඔයාට 🌺🌺🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟

  • @margosatoday
    @margosatoday 2 ปีที่แล้ว

    Super recipe
    Thanks for sharing. 🙏🙏🙏Presentation is 👌👌👌as always.

  • @sandalusamaraweera1107
    @sandalusamaraweera1107 3 ปีที่แล้ว +4

    මදූ ඔයා දෙන recipes ඔක්කොම මං try කරනවා . හරිම රසට එනවා , thank u so much , බුදුසරණඉ ඔයට

  • @sunandiabekoon6633
    @sunandiabekoon6633 2 ปีที่แล้ว

    මම හැදුවා හොඳ ට ආවා thanks

  • @775281670
    @775281670 3 ปีที่แล้ว +5

    අද හැදුවා..සුපිරි😋😋

  • @u.i.d.k.7946
    @u.i.d.k.7946 3 ปีที่แล้ว +5

    මේ දෙකනම් ආගමක්...😋 thank you akkii

  • @madhushikalakmali446
    @madhushikalakmali446 3 ปีที่แล้ว +4

    මම අද හැදුවා😊 හරිම රසයි😋😋😋😋

  • @inbamnayagam2052
    @inbamnayagam2052 2 ปีที่แล้ว

    මමත් අද හැදුවා හරිම රසයි ලෙසි

  • @malathisamaranayaka3604
    @malathisamaranayaka3604 3 ปีที่แล้ว +1

    රසයි වගෙයි මාත් හදලා බලන්න ඔන ඉතින් ඔයාට ගොඩක් ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @disnarhb
    @disnarhb 2 ปีที่แล้ว +1

    Your cooking lovely I really like 👍 very clear that is very easy to cope 😋

  • @sujeewasampath6454
    @sujeewasampath6454 3 ปีที่แล้ว +1

    ඔයාගේ voice එක ලස්සනයි ,,, thanks අපිට වීඩියෝ ගේනවට🥰🥰🥰🥰

  • @dragongamingacademy2009
    @dragongamingacademy2009 2 ปีที่แล้ว +1

    නියමයි අක්කේ ඔයා රසට කෑම වර්ග උයනවා 👍👍👍

  • @irashairasha2289
    @irashairasha2289 3 ปีที่แล้ว

    Oya kiyla dena godak resipi mn hdanwa..harima rasai.lesi..

  • @rasikajayawardana6241
    @rasikajayawardana6241 2 ปีที่แล้ว

    මමත් අද හදුවා .හරිම රසයි

  • @nelukapriyangani2026
    @nelukapriyangani2026 2 ปีที่แล้ว

    Mr kichen vitharai balanneth😘❤️💪👍

  • @samudikadilini7543
    @samudikadilini7543 3 ปีที่แล้ว

    මං හැදුවා.👍 නියමයි...thank you 👌👌👌

  • @dilhaniashokamala272
    @dilhaniashokamala272 3 ปีที่แล้ว

    Maru Akki . Mati walade kaamath rasai e wageema Ape sharirayata hitakarai

  • @chathuramsx
    @chathuramsx 3 ปีที่แล้ว

    Woooow aththatama sister Patta rasakne thiyenne math Dan haduwa

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Niyamai eka nam❤️❤️❤️❤️

  • @kavindugimhan4886
    @kavindugimhan4886 2 ปีที่แล้ว

    Oya kiyla dena ewa serma mn blnw. Godk ewa hduwa akke. Hrim lesiyi. Hrima pehedili ane thank you akke oyt.

  • @Gihanshani
    @Gihanshani 3 ปีที่แล้ว +1

    ඒක නියමයි

  • @DashParrOfficial
    @DashParrOfficial 3 ปีที่แล้ว +9

    නියමයි අක්කි මම හෙට දවල් කෑම එකට ඕක හදනවා 😍😍😋😋

    • @chandanafernando2829
      @chandanafernando2829 3 ปีที่แล้ว +2

      ඔව් මමත්

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว +6

      හරිම රසයි හදලා බලන්න😘

    • @kM-wl7ul
      @kM-wl7ul 3 ปีที่แล้ว +1

      මමත් හදනවා

    • @shashiisewwandi2505
      @shashiisewwandi2505 3 ปีที่แล้ว

      Oya heduwada dr.hodaida

  • @thilinikanchana6778
    @thilinikanchana6778 3 ปีที่แล้ว

    Ane aththamai harisa rasai math haduwa...thanks oyata.

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    ෂාා නියමයි වෙනස්විදියෙ වාංජනයක් ස්තුතියි

  • @inokashamali1124
    @inokashamali1124 3 ปีที่แล้ว +3

    1m එකට vide9 එකක් ඕනේ අක්කේ..
    Thank ♥️

  • @danushkasameera7804
    @danushkasameera7804 3 ปีที่แล้ว

    Thanks akke oya hemadama aluth dewal ki denawa.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 ปีที่แล้ว

    Obathumiya hugak sthuthiy aluth widiyak kiyala dunnata

  • @lilanthidezoysa
    @lilanthidezoysa 2 ปีที่แล้ว

    අලුත්ම විදිහට... ස්තූතියි ..❤

  • @chamaliprabashini301
    @chamaliprabashini301 3 ปีที่แล้ว

    කලින් බැලුවට අදයි හැදුවේ..👌

  • @tharushi636
    @tharushi636 2 ปีที่แล้ว

    හරිම රසයි

  • @rathnayakamudiyanselagemal7461
    @rathnayakamudiyanselagemal7461 3 ปีที่แล้ว

    දාපු ගමන් බැලුවා 👍👍

  • @jamikadsrbestona1097
    @jamikadsrbestona1097 3 ปีที่แล้ว

    හොඳ යි බුදු සරණ යි

  • @waruniwaruniranathunga906
    @waruniwaruniranathunga906 3 ปีที่แล้ว

    පට්ට රසයි නැන්දේ😋😋😋😋🤟🤘🧑🏼‍🎤

  • @pmssujatha4724
    @pmssujatha4724 3 ปีที่แล้ว

    Niyameta athi 😋😋😋

  • @prasannakumara8897
    @prasannakumara8897 3 ปีที่แล้ว

    මමත හෙට හදන්න ඔනේ ඔය විදිහට බොහොම ස්තුතියි ..❤️❤️❤️❤️

    • @prasannakumara8897
      @prasannakumara8897 3 ปีที่แล้ว

      කිව්වා වගෙම අද මම හැදුවා පට්ට රසයි..ගොඩක් ස්තූතිය..❤️❤️

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 3 ปีที่แล้ว

    Thnks nnde.try krnw aniwaryen😊😊😊😊😊

  • @ඉරේෂ්-ඨ7ඞ
    @ඉරේෂ්-ඨ7ඞ 2 ปีที่แล้ว

    පට්ට❤️

  • @Trueaussiespirit
    @Trueaussiespirit 2 ปีที่แล้ว

    මේක නම් මරේ මරු. දැන් දෙසැරයක්ම හැදුවා එච්චර හොද නිසා

  • @sweetprincess5231
    @sweetprincess5231 2 ปีที่แล้ว

    හෙට උදේට හදන්නෝනී😋😋

  • @bhanukasrikantha4908
    @bhanukasrikantha4908 3 ปีที่แล้ว

    Mamath haduwa. Godak rasayi

  • @nirupadeepani4265
    @nirupadeepani4265 3 ปีที่แล้ว

    මමත් හෙට හදලා බලනවා thanks 🤩😍🤗 ඔයාට .

  • @kanthiperera89
    @kanthiperera89 3 ปีที่แล้ว +1

    මමත් හදලා බලන්නම් පෙනුමෙන්නම් හොද වගේ

  • @kevinkenal1343
    @kevinkenal1343 2 ปีที่แล้ว

    👍👌superb

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 3 ปีที่แล้ว

    මරෙ මරු සුපිරි කැමක්නෙ

  • @malshaslife2109
    @malshaslife2109 2 ปีที่แล้ว

    එක හැදුවා හරිම රසයී

  • @renukakumuduni21
    @renukakumuduni21 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් .හදනවා

  • @sudhi790
    @sudhi790 3 ปีที่แล้ว

    Adehh asma maluwa deka tnl akkooo😉😉❤😊

  • @Sehasmethnuka2013
    @Sehasmethnuka2013 3 ปีที่แล้ว +1

    ම්ම් හරිම රහය් අද හැදුවා 🤤🤤🤤

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว

    රසඇති.ගොඩාක්

  • @buddikaprashath6936
    @buddikaprashath6936 3 ปีที่แล้ว

    සුපිරි thank you

  • @dulanjanijanaka9038
    @dulanjanijanaka9038 2 ปีที่แล้ว

    Mamath haduva akke godak rasai

  • @hansikasewandi2868
    @hansikasewandi2868 2 ปีที่แล้ว

    Harima rasa patai

  • @slnotiya.8375
    @slnotiya.8375 3 ปีที่แล้ว +1

    Ela ela balamu hadala

  • @mspjayanath5812
    @mspjayanath5812 3 ปีที่แล้ว

    supiri curry' thank yu godbless yu..my sister.

  • @imeshahansani800
    @imeshahansani800 3 ปีที่แล้ว

    Thanks akke, oyage videos hrima wedagt, aniwrynma mekat hadanwa mn

  • @devindithiloka2512
    @devindithiloka2512 3 ปีที่แล้ว +1

    තැන්ක්යූ අක්කී යෝ 😋💙

  • @sadunisaranga7456
    @sadunisaranga7456 3 ปีที่แล้ว

    Niyamai akki oyage video api balanawa heta hadala balanna ona

  • @rizwanmohamed1688
    @rizwanmohamed1688 3 ปีที่แล้ว

    Akke congrats 👏 1m sbcrb....
    All the best akki

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 3 ปีที่แล้ว +2

    නියමයි,👍😋😋😋😋😋

  • @minukkitchen7900
    @minukkitchen7900 3 ปีที่แล้ว

    Thank You හදලා බලන්නම් 😘😍

  • @sadilwithgame7546
    @sadilwithgame7546 3 ปีที่แล้ว +1

    ඒක ඇත්ත

  • @rohanalalith4863
    @rohanalalith4863 3 ปีที่แล้ว

    Onna man tamai palamu comment eka..harima rasa pataiiiiiii hadla kiayannamko rasa

  • @auradonotlie3962
    @auradonotlie3962 3 ปีที่แล้ว

    Excellent. Thank you very much.

  • @sltechwithgayan5111
    @sltechwithgayan5111 3 ปีที่แล้ว

    ආව ගමන් බැලුවා

  • @dumithkrishantha5877
    @dumithkrishantha5877 2 ปีที่แล้ว

    Hadala beluwa.Ft

  • @jananthapushpakumara5181
    @jananthapushpakumara5181 3 ปีที่แล้ว

    Harima rasai

  • @chandanimalwaththage4580
    @chandanimalwaththage4580 3 ปีที่แล้ว +1

    Mamath haduwa rasai

  • @karunathilaka1karumathilak594
    @karunathilaka1karumathilak594 3 ปีที่แล้ว

    Hari pehediliy hari ikman rsath ethi vidio eka balanna asai

  • @prasangasandeepa3100
    @prasangasandeepa3100 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @sandarekakumuduneesandarek3511
    @sandarekakumuduneesandarek3511 3 ปีที่แล้ว

    පලමු ලයික් එක මගෙන් ❤️❤️❤️

  • @rizwanmohamed1688
    @rizwanmohamed1688 3 ปีที่แล้ว +2

    Akke oya me curry ekata thaana badu tika English akuren thaanna..
    Sinhala thannethi aya English balagena curry hathaavi..
    Matath poddak sinhala thannea akki😞😁

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 3 ปีที่แล้ว +13

    Home tour එකක් ඕනි අක්කි ❤️❤️❤️

  • @beautystudio495
    @beautystudio495 3 ปีที่แล้ว

    ගොඩාක් රස පාටයි අක්කි

  • @janakajayamanne9495
    @janakajayamanne9495 3 ปีที่แล้ว

    Good & Thanks !