How to Get Facebook Page Likes Organic for Beginners Sinhala | මුල ඉදන් පේජ් එකේ Likes ගන්න ක්‍රම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • This is the Tech and Tutorials TH-cam Channel Maintained by "◾​Hiruuu Group◾​". In this video, we discuss "How to Get Facebook Page Likes Organic for Beginners Sinhala | මුල ඉදන් පේජ් එකේ Likes ගන්න ක්‍රම" We show you how to get Facebook page likes and followers from 0 likes and followers. we discuss 4 major methods to do it. In this way, you can get not only page likes, but you can also get more page reach and engagements. If you have more experience comment below. Enjoy this video and Join us.
    🤔 - How to Solve Facebook Reach Down Problem - • How to Solve Facebook ...
    🤔 - Full Difference of Facebook Private VS Public Group - • Full Difference of Fac...
    මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයා පේජ් එකක් කරන කෙනෙක්නම් ඔයා මුල ඉදල පේජ් එකේ likes, reach ගන්න කරන්න තියෙන දේවල් ටික. මෙතනදී අපිට කරන්න පුළුවන් ක්‍රම හතරම අපි කතා කරනවා. මේකෙන් ඔයාට ගැලපෙන ඒවා හෝ මේ ක්‍රම කීපයම අත් හදා බලල හොද එක තෝරාගන්න පුළුවන්. මේ ගැන හෝ වෙනත් ප්‍රශ්නයක් තියෙනව නම් පහලින් කමෙන්ට් එකක් දාන්න..❤
    🔴 Topics :
    Facebook Tutorial
    Facebook Sinhala
    Facebook Page Likes
    Facebook Page Reach
    Page likes on Facebook
    ❤️​ Subscribe ❤️​ And I Would Like to Thank You for Being with Us. Thank You...😍
    Follow & Join With Us -
    Facebook Group - / technicalhelplk

ความคิดเห็น • 104

  • @mymeisagare
    @mymeisagare 9 หลายเดือนก่อน +4

    ඔයාගෙ ඉගැන්වීම් හරිම පැහැදිලියි...

    • @hiruuutech
      @hiruuutech  9 หลายเดือนก่อน

      ස්තූතියි 😍❤️

  • @shammisithara9010
    @shammisithara9010 8 หลายเดือนก่อน +1

    Godaaaaaaaak sthutie ❤

  • @piumisada
    @piumisada 22 วันที่ผ่านมา +1

    මගේ පේජ් එක කවුරු හරි මෙන්ශන් කරාම නිල්පාටින් හයිලයිට් වෙලා පෙන්නන්නේ නෑනේ මල්ලි ඇයි ඒ

    • @hiruuutech
      @hiruuutech  15 วันที่ผ่านมา

      page seetings wala tags kiyala athi eka review kiyana ewa on welanan off krnna

  • @saduwaremix
    @saduwaremix 2 วันที่ผ่านมา

    අයියේ රිච් කියන්නෙ මොකක්ද. මගෙ පේජ් එකෙ ලින්ක් එක වට්සැප් එකෙන් කාටහරි යැව්වොත් මුකුත් link වැඩ නැ කියනවනෙ

  • @HansamalieWijekoon
    @HansamalieWijekoon 3 หลายเดือนก่อน

    Thank you so much. I did these things to my page 😊

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      welcome ❤️

  • @educationstudy775
    @educationstudy775 6 หลายเดือนก่อน +2

    මගෙ බිස්නස් පේජ් එකේ දවස් දෙකක ඉදන් වෙන පේජ් වලට like කරන්න බෑ button එක press වෙන්නෙ නෑ .ඇයි කියල කියන්න පුළුවන්ද

    • @hiruuutech
      @hiruuutech  6 หลายเดือนก่อน +1

      godak likes dammd ekdigtm hadapu gmnm wage

    • @educationstudy775
      @educationstudy775 6 หลายเดือนก่อน

      Ow ..eka aye normal wenne nadda

    • @hiruuutech
      @hiruuutech  6 หลายเดือนก่อน +1

      @@educationstudy775 wenawa tika dwskin

    • @educationstudy775
      @educationstudy775 6 หลายเดือนก่อน

      Thank you

  • @TravellingMemories-oo1
    @TravellingMemories-oo1 2 หลายเดือนก่อน

    Nice explanation thanks I have subscribed your channel

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      Thnkzz.. ❤️

  • @DasunKawshaya
    @DasunKawshaya 6 หลายเดือนก่อน +3

    අපි පලෝ කරල තියන කට්ටියව බලා ගන්නේ කොහොමද

  • @wanpushpakumara9924
    @wanpushpakumara9924 9 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට.

    • @hiruuutech
      @hiruuutech  9 หลายเดือนก่อน

      ❤️

  • @KalpaniChathurikaLk
    @KalpaniChathurikaLk 15 วันที่ผ่านมา

    මගෙ facebook account එක ලොක් වෙලා තිබුනේ. දැන් අන්ලොක් උනා. ඒත් එ account එකෙන් හදලා තිබ්බ පේජ් එක පෙන්නන්නෙ නෑ නේ. ඇයි එහෙම වෙන්නෙ. ආයෙ එ පේජ් එක ගන්න බැරිද..😢 පුලුවන් නම් උදව් කරන්නකෝ

    • @hiruuutech
      @hiruuutech  15 วันที่ผ่านมา

      page eke monhri awul thibunda. lock una hethuwa mokkda. smanyen ehema page ekak nathi wenne nan naha

    • @KalpaniChathurikaLk
      @KalpaniChathurikaLk 10 วันที่ผ่านมา

      @@hiruuutech page eka nemey lock une. Account eka lock une. Unlock karagaththa .. eth e account eken hadala thibba page eka nathi wela. Pennanne nh. Page eke nam මුකුත් prashnayak thibbe nh. Business page eka mage 🥺

  • @dhanushkapriyantha1078
    @dhanushkapriyantha1078 หลายเดือนก่อน

    මම අලුතින් හැදුවෙ පේජ් එක මම දාන පෝස්ට් වෙනත් අයට පේනවද කියලා බලන්නේ කොහොමද

    • @hiruuutech
      @hiruuutech  หลายเดือนก่อน +1

      @@dhanushkapriyantha1078 0yge page eke thiyenwa insight kiyala ekak. ek haraha gihin baluwa haki reach wela thiyena prmanaya. dwsk withra giyhama. ee setting gana latha krla thiyenwa video ekaka. create facebook page / Facebook page settings kiyala me channel eke serch krnna. videos kipayak athi.

  • @nimeshikamadushani-ci8tp
    @nimeshikamadushani-ci8tp 2 หลายเดือนก่อน

    Thank you so much.👍

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      ❤️

  • @Lakmal_liyanage
    @Lakmal_liyanage หลายเดือนก่อน

    Group වලට share කරන එක දවසකට උපරිම ගෘප් කීයකටද share කරන්න පුලුවන්? Limit පැන්නම facebook එකෙන් block වෙනවා නේද share කරන්න බැරි වෙන්න?

    • @hiruuutech
      @hiruuutech  หลายเดือนก่อน

      @@Lakmal_liyanage oww wenawa paranama acc ekaknan hodta reach thiyenwa acc ekaknn 15-20 athre wage shpe

    • @Lakmal_liyanage
      @Lakmal_liyanage หลายเดือนก่อน

      @@hiruuutech page ekanam aluthin heduwe. Facebook account ekanam paranai. Eka nisa dawasata 5k wage wei neda?

  • @chamindachaminda1239
    @chamindachaminda1239 5 หลายเดือนก่อน +1

    Page aka heduwama like botoun aka vitharak panne ai

    • @hiruuutech
      @hiruuutech  5 หลายเดือนก่อน

      hadpu mula nisa. smahrwelawta likes eddi oka hariytanawa follow ekath godak welawta

  • @SulakkanaSandeep
    @SulakkanaSandeep 22 วันที่ผ่านมา

    මචං පේජ් එකේ ලින්ක් එක ගත්තට ඒ ලින්ක් එකෙන් පේජ් එක ඕපන් වෙන්නෑ නේ😕 ඇයිද කියනවකෝ

    • @hiruuutech
      @hiruuutech  22 วันที่ผ่านมา

      share facebook page link kiyala video ekak athi channel eke. poddk blanna

  • @sakisasnika9900
    @sakisasnika9900 2 หลายเดือนก่อน

    මගෙ page එක 11 organic followersla හිටිය. සල්ලි වලට followersla වැඩි කරන page එකකට සල්ලි බැදල 1k followers buy කරා. පැය හතරකින් විතර followers number එක වෙනස් වුනා.නමුත් followers list එකට fb profile එකතු වෙලා නෑ. මගෙන් මගෙ page එකේ link එක විතරයි ගත්තෙ. මේක page eke security එකටයි organic followerslatai බලපෑමක් වෙයිද.

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      page eke link eka withrak nan gaththe awlk na. eyala hari widihata pages wala share karala mention karala wage dekin nan oyata galapena audience ekaknan page ekata ekathu krla dunne awlk na. nathuwa adalama nathi fke accnt wala kattiyanan oyge salli aparde echchrae. 11k inna nisa 1k kiyna eka danen na. digatama buy karahama jivitha kaletama page eka reach nowena thanatama unath enna puluwan. waradi deykne ekaparama wadi weddi owa algorithms allagnwa.

    • @sakisasnika9900
      @sakisasnika9900 2 หลายเดือนก่อน

      @@hiruuutech ❤️❤️❤️.. page eke followers number eka witharai change wela tiynne. Aluthin followersla list ekata add wela na. Ekai baya. Eyala link eken mokak hari deyak karala tiynne. Link eka witharamai gatte.

  • @LahiruSuresh-q3z
    @LahiruSuresh-q3z 16 วันที่ผ่านมา

    අයියේ අවුලක් තියේ කලින් තිබ්බේ නෑ දැන් රීච් බලන්න බෑ මොකුත්ම බෑනේ

    • @hiruuutech
      @hiruuutech  14 วันที่ผ่านมา +1

      aluthenma nan baha tika dwsk yai yanthn reach ekak hadigena enn one ethkot blanna puluwan page ekata switch wela balnna

    • @LahiruSuresh-q3z
      @LahiruSuresh-q3z 13 วันที่ผ่านมา

      ඒක තමා බැරි අයියේ මට ඒ වෙන විදිය වීඩියෝ එකක් දාන්න පූලුවන් මට නම්බ්‍ර ර්කක් දෙන්නක්

  • @AishuAbesingha
    @AishuAbesingha 6 หลายเดือนก่อน

    අපි එහෙම පෝස්ට් එකක් පේජ් එකකින් දැම්මාම එක අපිට බලාගන්නෙ කොහොමද

    • @hiruuutech
      @hiruuutech  6 หลายเดือนก่อน

      ekt en likes cmnt notification eka haraha gihin puluwan nththn group ekt gihin uda thith thunen my content kiyn ek select krgnn

  • @viswashakthi
    @viswashakthi 7 หลายเดือนก่อน

    Thanks

  • @savindaesala4214
    @savindaesala4214 4 หลายเดือนก่อน

    😢 වෙන පේජ් වලින් පෝස්ට් දැම්මට අපට නෙවේනෙ ලයික් එන්නෙ

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน

      oy kiynne eyl ape page ek mention krl dana ek gnda

  • @JACK-873
    @JACK-873 8 หลายเดือนก่อน +1

    Fb post karana image, video walata copyright wadinawada???

    • @hiruuutech
      @hiruuutech  8 หลายเดือนก่อน +1

      godak durta naha. habai smahara ayage ewa danna ba eyala copyright gahanwa. ek ithin pages karagena yadddi therenwa oyata.

  • @BageeM
    @BageeM 3 หลายเดือนก่อน

    මගේ group කියල optionඑකක් පෙන්නන් නෑ නේ

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน

      page ekeda. page ekt switch welada hitiye

  • @Nethmi611
    @Nethmi611 26 วันที่ผ่านมา

    Aiye. Facebook page wala points wadi karaganne kohomada kiyala kiyannako.

    • @hiruuutech
      @hiruuutech  20 วันที่ผ่านมา

      comnts saha share wadi krnna. eka thamai wadiyenma points ganan puluwan de. thawa anik ayage ewata eply cmnt ehemath. photos commnt section ekata dana eka adala ewa anna ehemath puluwan.

  • @NisansalajayawardhaneNisansala
    @NisansalajayawardhaneNisansala 3 หลายเดือนก่อน

    Mge page eke post groups walat shear karama e group ekata gihin baladdi shear karapu post ek pending kiyl wtil thiyenw ne.

    • @hiruuutech
      @hiruuutech  3 หลายเดือนก่อน +1

      group eke admin eka thama approve krla naha. approve kroth withrae grp ekata watenne

  • @nimani595
    @nimani595 หลายเดือนก่อน

    aiye fb eke aya wedipurma onlne inna welawa balaganne kohomda

    • @hiruuutech
      @hiruuutech  20 วันที่ผ่านมา

      eheman kiynna baha wayas simawa saha male female wala welawa wens wenawa issrhta sampurna video ekak danawa eka gana

    • @nimani595
      @nimani595 20 วันที่ผ่านมา

      @@hiruuutech aniwarenm dann aiye ❤️

  • @malithnanayakkara1970
    @malithnanayakkara1970 4 หลายเดือนก่อน +1

    මගේ fb page එකට like & followersla add කලා promotion කරන එක්කෙනෙක්ට කියලා. දැන් fb page එක පෙන්නනේ නෑ.. hack වෙලා වගේ. Fb support center chat කරහම කියනවා technical issue කියලා... fake followersla add උන් නිසාද මෙහෙම වෙන්නේ...???

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน

      eyala review krla baluwoth wardi krmayak pawichchi karala oya likes aragena thiyenne kiyala. page eka aen krala dai. kohoma unath ohoma krma walim organic nathi widihata karana page walata nagaitinna denne na fb eken. reach krgnna ehema lesi na. smahr aya innwa aluthen hadna page ekkawth hariyan na ohoma krma. ewage krma use krnn epa

  • @oshadisilva5691
    @oshadisilva5691 6 หลายเดือนก่อน +1

    ❤❤

    • @hiruuutech
      @hiruuutech  6 หลายเดือนก่อน +1

      ❤️

  • @Hardfoyou
    @Hardfoyou หลายเดือนก่อน

    Dr mage page eke mn Ehema kale Eth dan share karana ba .Ai e

    • @Hardfoyou
      @Hardfoyou หลายเดือนก่อน

      Share karapu ganam block wenawa

    • @hiruuutech
      @hiruuutech  หลายเดือนก่อน

      facebook reach sinhala kiyala video ekak me channel ekema athi eke thiyenwa ehema wenne ai. eka nowenn kohomd krnne kiyala

  • @chamathbandara2685
    @chamathbandara2685 7 หลายเดือนก่อน

    Mge page eka like batton ek penne nane link ekn ena ayata. Ekta mokada karnna puluwn

    • @hiruuutech
      @hiruuutech  7 หลายเดือนก่อน

      mokkd pennan button eka follow ekda

    • @user-lb1gm1pj2n
      @user-lb1gm1pj2n 3 หลายเดือนก่อน

      Ow. Matath e getaluwa thiyenawa. Follow eka thamai thuyenne

  • @kamiyaofficial1129
    @kamiyaofficial1129 4 หลายเดือนก่อน

    Mage page eke dan sathi 3 witara wenawa followers la wadi wenawa a unata wadi wenne na unfollower wela yanawa

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน

      mita kalinuth oya ahuwa neda oka. dan sahena kalayak thisse idan wenawda ohoma. folowersla dwsin dwsa kochchra adu wenawda. okkoma kiyak innwda

    • @kamiyaofficial1129
      @kamiyaofficial1129 4 หลายเดือนก่อน

      66360 thibbe dan 66120 bassa wadi wenawa pennuwata adu wenawa

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน

      @@kamiyaofficial1129 oya kagenhri salli dila gaththu ekakda. wadi wenawa kiyla hithuwata wenne oyage likes karana ayata pennawa eeth unlike karana aya pennanne naha. okai oyata likes 50k awoth ee serma nam washeyen pennawa. habai unlike wenawa athi 75k eka pennane na

    • @kamiyaofficial1129
      @kamiyaofficial1129 4 หลายเดือนก่อน

      Mage acount eka Kalin followers wadi wewi thibuna me lagadi idala thami ohoma

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน

      @@kamiyaofficial1129 oya kalin idanma dapu ewama danna oyage followersla ta galapena ewa. fb reach ganath video ekak athi me channele eke. ee wage podi limit ekak wadila aththe. oka tika dwskin hariyanwa. ape ewatth thiyenwa ohoma podi kalawal waladi. masayakta eha thiyanwnan awlk

  • @shanakakasun3172
    @shanakakasun3172 2 หลายเดือนก่อน

    Page එකකින් සල්ලි හොයන්නේ කොහොමද

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      @@shanakakasun3172 video ekk dala thiyenne how to earn money page kiyl chnnel eke serch krnna

  • @kchandana2568
    @kchandana2568 8 หลายเดือนก่อน

    මගේ page එකේ groups කියන tab එක නෑ

    • @hiruuutech
      @hiruuutech  8 หลายเดือนก่อน

      eknn wenn widihk na. meke athi fb page hdan videos ewage thiyena widihmd blnn oyge ekth

    • @kchandana2568
      @kchandana2568 8 หลายเดือนก่อน

      @@hiruuutech කලින් තිබ්බා.
      වැඩිපුර share කරලා අයින් කරලා ද දන්නේ නැහැ

    • @hiruuutech
      @hiruuutech  8 หลายเดือนก่อน +1

      @@kchandana2568 wenna puluwan. dws kipayakin ayema limit eka aen wela yanwa. ethkota balanna

  • @ajithakumari4941
    @ajithakumari4941 หลายเดือนก่อน

    🎉

    • @hiruuutech
      @hiruuutech  หลายเดือนก่อน

      ❤️

  • @kamiyaofficial1129
    @kamiyaofficial1129 5 หลายเดือนก่อน

    Mage page eke followers la wadi wenawa e unata pennanne na unfollowers wela yanawa tika tika ai a

    • @hiruuutech
      @hiruuutech  5 หลายเดือนก่อน +1

      eka wenawa smanayen page wala kalen kaleta digatama loku prmamayk unfollow wela yanawnan eka awlk.. hethu godaak thiyanawa okata. post type eka wens nokara followerslata galapena widihatama post danna hariayanwa

    • @kamiyaofficial1129
      @kamiyaofficial1129 5 หลายเดือนก่อน

      Dan dawas dekaka idala thamai oka une 358 nam 350 wenawa aye 358 wenawa a wage thama wenne

    • @hiruuutech
      @hiruuutech  5 หลายเดือนก่อน

      @@kamiyaofficial1129 smanaya deyk sathi deka thunakin wage hariyanwa digatama hoda post danna.

    • @kamiyaofficial1129
      @kamiyaofficial1129 5 หลายเดือนก่อน

      @@hiruuutech tnxx bro

  • @sandunimadushika1616
    @sandunimadushika1616 7 หลายเดือนก่อน

    බිස්නස් එකට page එකක් create කරනවා නම් අපේ personal fb acc එකෙන්ද page එක හදන්නෙ, නැත්තම් වෙනම fb acc එකක් හදන්න ඕනද

    • @hiruuutech
      @hiruuutech  7 หลายเดือนก่อน +1

      oya dekama krnna puluwan. eth fake ekak hadagena krnawta wada personal eken krna eka hodai. mkda fake acc risk

    • @sandunimadushika1616
      @sandunimadushika1616 7 หลายเดือนก่อน

      Hrii thank youu👍

    • @sandunimadushika1616
      @sandunimadushika1616 7 หลายเดือนก่อน

      වෙන acc එකකින් හදපු page එක අපේ acc එකට copy කරගන්න පුලුවන් ද.

    • @hiruuutech
      @hiruuutech  7 หลายเดือนก่อน +1

      @@sandunimadushika1616 copy krgnn baha. admin denn oyge personal acc ekatath. ethkota hari

    • @sandunimadushika1616
      @sandunimadushika1616 7 หลายเดือนก่อน

      Eka kothaninda karanne

  • @dineshmadusanka3421
    @dineshmadusanka3421 4 หลายเดือนก่อน

    Page eke link eka share kalama link eka vitharak pennanne aei e link ekata adala photo pennanne neththe aei

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน

      me channel eke video ekak athi link eka share krna eka gana. poddk balanna ehemad kare kiyla

  • @TharinduDimalsha-v5v
    @TharinduDimalsha-v5v 7 หลายเดือนก่อน

    Follow button add krna widiha chuttk kiynwd

    • @hiruuutech
      @hiruuutech  7 หลายเดือนก่อน

      vieeo ekk dal athi comment walt follow hadagnn ek gna. eke setting tikm page ektath krl blnna.

  • @thedaffodil782
    @thedaffodil782 8 หลายเดือนก่อน +1

    Hondata kiya denawa. Mata fb ekata subs.la ganne widiya denagnna oni

    • @hiruuutech
      @hiruuutech  8 หลายเดือนก่อน

      fb ekata sub la? followers la ganna widihada

    • @thedaffodil782
      @thedaffodil782 8 หลายเดือนก่อน

      @@hiruuutech ow. Subsribers& followes

  • @chamindadammika4867
    @chamindadammika4867 2 หลายเดือนก่อน

    Whatsapp nambar ekka danna puluwanda

  • @song123456789741258
    @song123456789741258 2 หลายเดือนก่อน

    Thanks

    • @hiruuutech
      @hiruuutech  2 หลายเดือนก่อน

      ❤️

  • @DileeshaSenuki-kj8ri
    @DileeshaSenuki-kj8ri 4 หลายเดือนก่อน

    thanks

    • @hiruuutech
      @hiruuutech  4 หลายเดือนก่อน

      ❤️