ගොවි ලිත හැදුවෙ වගාවන් විනාශ කරන්න! l තිලක් කන්දේගම l Thilak Kandegama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 131

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 4 ปีที่แล้ว +41

    ඔබතුමා කරන මෙම සෙවය අති විශිෂ්ඨයි.

  • @gayanthikayapapathirana9014
    @gayanthikayapapathirana9014 3 ปีที่แล้ว +5

    අපේ ආයුශත් අරන් ඔබ තුමා ජීවත් වෙන්න ඕනේ..අනාගතයේ බිහිවන අයට ව්නුවෙන් ඔබ සිටිය යුතුයි..බුදු සරනයී ඔබ තුමාට

  • @wimalp.k7727
    @wimalp.k7727 4 ปีที่แล้ว +25

    ජාතිකත්වය නෑ තමයි කණ්දේගම වියතාණනි,ඔබතුමාගේ මේ උත්සාහය,වෑයම,ගලපා ඉදිරිපත් කරණ තර්ක නැතිවී ගිය අපේම,අපේම,අපේම උරුමය බව ස්තුති පූර්වකව හෘදයාංගවම ලියමි.ඔබතුමාට දීර්ඝායුෂ වේවා.

  • @priyangiperera7453
    @priyangiperera7453 4 ปีที่แล้ว +7

    ඔබතුමා අපේ රටට ලොකු සම්පතක්.රසායනික සමාගම් වලින් ඔබතුමාගෙ ජීවිතයට තර්ජන එයි.ඔබතුමා පරිස්සමින් .ඔබතුමාට දීර්ඝ ආයුෂ

  • @piyasenarankothgedara2622
    @piyasenarankothgedara2622 4 ปีที่แล้ว +15

    ඔබ තුමා සිවු හෙලය දැනුවත් කරන්න තවත් චිරාත් කාලයක් නිදුකින් වැජඹේවා

  • @mallikagamage2070
    @mallikagamage2070 4 ปีที่แล้ว +9

    කන්දෙගම මහත්මයාණෙනි ඔබතුමා ට ධිර්ගායුශ ලබේවා .

  • @rupasiriperera5526
    @rupasiriperera5526 4 ปีที่แล้ว +7

    රාවණා රජතුමාගේ අදහස් වලට පණ දීම යනු ඔහු නැවත පණ ගැනවීම ම තමයි. ඔබ නිවැරදි යි. ඔබට ඔහුගේ ආශීර්වාදය ලැබෙනවා! ‍අපි එකතුවෙලා හේන කොටමු. ජයවේවා!!!

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว +21

    හෙළ දැණුම සොයා ඔපවත් කර දැයට බෙදා දීමට වෙර දරන ඔහුට මගේ ප්‍රණමය

  • @kanishkabuddhika3813
    @kanishkabuddhika3813 4 ปีที่แล้ว +15

    ප්‍රසිද්ධ මාද්‍ය හරහාත් මිනිස්සු දැනුවත් කරා නම් හොඳයි හැබැයි බහුජාතික සමාගම් වලින් බේරිලා ඉන්න ඔබතුමා.දීර්ඝායු වේවා තිලක් කන්දේගම මහත්තයා 🙏🙏

  • @krishansanjula805
    @krishansanjula805 4 ปีที่แล้ว +4

    ඔබ තුමා අපිව ගොඩ දාන්න මැතිදුනී🙏🙏🙏🙏🙏

  • @anurapriyantha1839
    @anurapriyantha1839 3 ปีที่แล้ว +6

    ඔබතුමා ලිත ඉදිරිපත් කරන්නෙ නැත්තෙ ඇයි .හරිම ලිත ලබා දෙන්න .ඹබ තුමාට බුදු සරණයි

  • @nimakavi9807
    @nimakavi9807 4 ปีที่แล้ว +5

    ඔබ තුමාට නිදුක්, නිරෝගී, දීර්ඝායු ලැබේවා කියලා මම ප්රාර්ථනා කරනවා..

  • @hemalifernando7805
    @hemalifernando7805 4 ปีที่แล้ว +4

    ඔබතුමා මේ කරන්නෙ මහගු සෙවයක් , එය ඉටු කර ගැනිමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා . ඔබතුමාට හැකිනම් ගොවි ලිත ඉදිරිපත් කරන්නෙ එය අපි සියලුම දෙනාටම ලොකු සෙවයක් . ඔබතුමාට තෙරුවන් සරනයි .

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +6

    අතිවිශිඨ් සෙවාවක් ඔබගේ ඉතාමත් ආදරෙන් අගය කරමි දිර්ඝයුශ ඔබට

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +5

    ඔබ මහා ඖෂධයක් අපෙ හෙලයට පහල වූ. දීර්ඝායුෂ වේවා ...

  • @ruwantharanga1655
    @ruwantharanga1655 4 ปีที่แล้ว +23

    වගාවට හරියන දින වේලාවන් පිලිබඳ වැඩ ස්ටහනක් කරන්න

  • @HELAYO
    @HELAYO 4 ปีที่แล้ว +8

    ඔබතුමාගෙ දැනුම අනන්තයි! බුදු සරණයි ඔබ තුමාට!

  • @manelsomalatha6607
    @manelsomalatha6607 2 ปีที่แล้ว +4

    අපිට ගොවිලිත ලබාගන්නෙ කොහොමද ?ඔබතුමාට පින් මෙි රට වෙනුවෙන් කරන මෙහෙයට.බුදු සරණයි.........

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට රාවණා maha රජතුමාගේ පිහිටයි .

  • @eshanibhagya5069
    @eshanibhagya5069 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය ඔබ තුමාට දීර්ඝායු වේවා ! ලිතක් ලබා ගැනීමට ක්‍රමයක් දන්වන්න.

  • @gayanigeethika8029
    @gayanigeethika8029 4 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @anndaj7786
    @anndaj7786 4 ปีที่แล้ว +14

    ත්‍රිවිධ හමුදාවේ අති පුහුනුපාසල් හරහා රටේ අන,පන අති තරුනයන්ට මේ දෙනුම ලබාදීමට කටයුතු කලොත් පවතීවි බුදු සරනයි මහත්තොයෝ

  • @Jkdpushpa
    @Jkdpushpa 2 ปีที่แล้ว

    කන්දෙගම මැතිතුමනි,ඔබතුමාට ගොඩක් ස්තුතියි වගා කරන විදි කියලා දෙනවට.එලවලු සිටවන්න ඔිිනේ මොන මාස වලද? පෝයට පෙරද පසුද කියලා අපි දන්නේ නැහැ.අපි හිටවන බටු,බන්ඩක්කා ගස් හොදට හැදිලා නමුත් කරල් නැහැ .වගාව එපා වෙලා ඉන්නේ .ඔබතුමා මෙිදේ ගැන කියලා දෙන්න පුලුවන් ඉක්මනට ගොඩක් වටිනවා.බුදු සරණයි දෙවි පිහිටයි

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +2

    ඔබතුමාට like 1000k comment දහක් ප්ම්මනක් නොව ජීවිතේ දුන්නත් මදි ඔබ අපිට වාසනාවක් තිලක් මහතානනි

  • @indikadilip3323
    @indikadilip3323 2 ปีที่แล้ว

    දිවි හා සිංහ කර්න සොයාගන්නා ආකාරය එම වෙලාවන් දිනයන් පැහැකිලි කරනවානම් ගොඩාක් පින්.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි මහත්තයො දිර්ඝායුෂ

  • @indikabandara3021
    @indikabandara3021 3 ปีที่แล้ว +6

    කන්දේගම සර් හදපු ගොවි නැකැත් ලිත ගෙන්න ගන්න පුලුවන් විදිහ කියන්න පුලුවන්ද

  • @SLTechphotographer9368
    @SLTechphotographer9368 3 ปีที่แล้ว +1

    ඔබතුමා ඉතාම ගැලරිය ආශක්ත වන දේශනා දෙනවා .බොහොම වටිනා කියන තියරි කියනවා .
    ඔබ තුමාගේ ගොවිපොලේ වගාව මේ ක්‍රමයට කෙරෙනවද ?
    ඔබගේ ක්‍රමයට සාර්තක අස්වැන්නක් ගන්නවාද? අක්කරයකට අස්වැන්න කීයද?

  • @sumasuma418
    @sumasuma418 4 ปีที่แล้ว +2

    ඔබතුමා සින්හල ජතියට ව්‍ රයෙක්

  • @rbdayananda8866
    @rbdayananda8866 4 ปีที่แล้ว +10

    කරුණාකරල අපිට ඔබතුමා හැදුව ගොවිලිත ගන්න පුලුවන් තැනක් කියන්න

  • @priyanthikumari248
    @priyanthikumari248 4 ปีที่แล้ว +1

    Oba thuma kiyana mae daewal harima puduma shagatai.api kawadawath kohaediwath ahala naethi taram . ae nisa mamath hrima kaemathi oba thuma gaen mae daewal igana ganna.thawa thawath aluth daewal apae daenumata eakathu karanna obata haeki waewa.oba thumata budu saranai .

  • @dinushagunawardena3642
    @dinushagunawardena3642 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි matah පුළුවන් nam govi litak awanna piyanand katapooddwa palatuw matara මුදල් gawannam

  • @pasanchanuka473
    @pasanchanuka473 4 ปีที่แล้ว +3

    කාටවත් කව්රුත් විනාශ කරන්න බෑ හරි දේ මතු වේවි ලන්කාව බලවත් රටක්

  • @manjulathilakasiri7445
    @manjulathilakasiri7445 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මහත්තයෝ මට ලොකූ ආසාවක් තියනවා ඔබ තුමාගේ උපදෙස් අනුව වානිජ මට්ටමින් වගාවක් පවත්වාගන යමට සහ ඒ පිලිබඳව ප්‍රායෝගිකව ගොවි ප්‍රජාව දැනුවත් කිරීමට. මම උත්සහ කරනවා කිසියම් හෝ දිනයක ඔබ තුමා මුනගැසී මේ පිලිබඳ සාකච්ඡා කිරීමට මා දැනට නිරතවී සිටින රැකියාවෙන් ඉවත් වීම තමයි මාහට දැනට ඇති ලොකුම ගැටලුව.

    • @himas6581
      @himas6581 4 ปีที่แล้ว +1

      ඔබ පාර්ථනා කරන නිවන ඔබට නිසැකයෙන්ම ලැබෙවා රාවනා ශක්තියද නොවඩුවම ලැබෙවා බුදු සරනයි

    • @samanpradeepica4232
      @samanpradeepica4232 4 ปีที่แล้ว

      Aduru. Tumani. Ali. Minis. Gatumata. Visadumak. Denna

  • @nawalagem.p.4100
    @nawalagem.p.4100 7 หลายเดือนก่อน +1

    මම ඔබ තුමාගේ ගොවි ලිත මිලදී ගත්ත මම දිවි කරනයෙන් කෙසෙල් හිටෙවුවා කෙසෙල් පැල ටික හරක් කෑවා

    • @AluthLokaya
      @AluthLokaya  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว +1

    Obatuma❤weneayaaperatata pahalawewa

    • @AluthLokaya
      @AluthLokaya  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kamal-nr9zs
    @kamal-nr9zs 2 ปีที่แล้ว +1

    හරියට වගා කරන්න මේන්න දින මේ දිනට කරණ කියලා අවුරද්දට ඉදිරිපත් කරන්න ...පැහැදිලිව ගුරැමුෂ්ටි වහලා ගැහිලි නැතුව...ඔබේ සේවය වඩවඩා..අපට දැනේවි...

  • @rushendissanayaka5425
    @rushendissanayaka5425 4 ปีที่แล้ว +19

    නිවැරදි ගොවි ලිත ලබා දෙනු මැන

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว +6

    හෙළයට ජය !

  • @gamunu2420
    @gamunu2420 4 ปีที่แล้ว +20

    ප්‍රඥාව නම් උතුම් සම්පතයි. එය නොමැති නැන විනාශයි. අද අප දේශයට සිදුවී තිබෙන විනාශයට ප්‍රධාන හේතුව ඒකයි. මම මේ විනාශය දුටුවේ දැනට වසර 35 පහකට පමණය ඉහතදීය. මට තනිව මීට එරෙහිව කටයුතු කල නොහැ නිසා මා කරමින් සිටි ජීවියේ වැදගත් සියල්ල පසෙක දමා මගේ ආදරණීය රට අත හැර ආවෙමි. එදා මා දුටු දේ අද ප්‍රායෝගිකව සිදුවෙන්නේය. සතුටක් නැත. අප ඉපදුන රටට වැඩ කිරීම අහිමි කලේ ආත්මාර්ථ කාමී බල ලෝබී දේශපාලනයයි. අක්ඥාණයින් බහුලව වීමේ ප්‍රතිවිපාක වශයෙන් අපේ වටිනා රට අඳුරට ගමන් කරන්නේය. නමුත් එය සුළුතරයකට අලෝකයකි. එබැවින් කිසිදාක බහුතරයට ප්‍රඥාගෝචරව කටයුතු කිරීමට ඒ සුලුතරය ඉඩ නොතබනු ඇත. බහුතරයට අපමණ දුක්කම්කටොලු තියෙන තාක්කල් සුලුතරයට රජ මඟුල්ය. අද රටේ උන්නතියට ප්‍රඥාවන්තව තීන්දු තීරණ ගතයුතු බහුතරය සුලුතරයේ වෙළඳ භාණ්ඩය. තිලක් කන්දේගම අපට මතක් කර දෙන වැදගත් පණිවිඩය ඒකයි. ඔහු අද ලාංකික ජන සමාජයට උගන්වන සබෑ තත්ත්වය අපි අපේ අත්තා කිරි අමිමාගෙන් ඉගෙන ගත්තෙමු. මේවා හෙලයින් අත්දුටු ගොවිතැනය. අද ලෝකය සොයන කෘසි බෝගයන් මේවාය. මං නැවත ලංකාවට පැමිණ කන්දේගම මහතා ගෙන යන සටනට මසගාමීව ගොවිතැන කරගෙන යමි. ඔබ සැමට තෙරුවන් සරණයි! අළුත් ලෝකය ඒකයි. ඔබගේ නාලිකාවට ස්තුතියි.

    • @manjulathilakasiri7445
      @manjulathilakasiri7445 4 ปีที่แล้ว

      ඔබ තුමා කොහෙද දැන් ඉන්නේ.

    • @anuradhadilrukshi350
      @anuradhadilrukshi350 4 ปีที่แล้ว

      Oba ithama wedarh theeranayak aran rhiyenne. Bs

  • @janakahaputhanthri3880
    @janakahaputhanthri3880 4 ปีที่แล้ว +3

    Hari ekak hadala denna. Nethnam hadaganna heti kiyala denna.

  • @nayanaranjani6777
    @nayanaranjani6777 4 ปีที่แล้ว

    Obathumage niweradi gowilitha labadenn .theruwan saranai obathumata.

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 4 ปีที่แล้ว +7

    මහත්තයෝ ලංකාව කියන රට ලෝකෙට වඩා උතුම් රට
    ලංකාවයි ලංකාවේ හැමදේම තියනවා ඇත නමුත් රට පාලනය කරන්ට මිනිස්සු නැති එකයි ප්‍රශ්නේ වෙලා
    තියෙන්නේ හරියට පාර්ලිමේන්තු වෙන්න හෝ රජාටත් පෙරේතය ඕනි පොල් පෙරේතයෝ ගහලයෝ ටික එළියට ඇදලා දාපු දාට ඔයා ඔය රට පාලනය කරන්න ඔය රට පාලකයෝත් සොබාව ධර්මය ලස්සනට පාලනය කරල දෙන

  • @krishansanjula805
    @krishansanjula805 4 ปีที่แล้ว +5

    තව වීඩියෝ ඕනී🙏🙏🙏

  • @priyangiperera7453
    @priyangiperera7453 4 ปีที่แล้ว +8

    ගොවිලිත ගන්න පුළුවන් කොහෙන්ද

  • @FatmaMohamed-tk9hv
    @FatmaMohamed-tk9hv 4 ปีที่แล้ว +1

    සර්පැලසිටවනකාලාවසහඅඩුවයසින්ගෙඩිලාබාගන්නක්‍රමයසහාවුසයන්නැතිවසාදාගන්නක්‍රමයහදුනාදෙන්නමමකැගල්ලේදැනටසේවයකරන්නේකුවෙිටිඑකේසර්ගේදුරකතනයසදහන්කරන්නකෝසර්නිරෝගිසැපලැබෙිවා

  • @sriyalanakasomasiri831
    @sriyalanakasomasiri831 3 ปีที่แล้ว +1

    Kandegama mahathage gowilithak labena vidihak videowakin sadahan karanna puluwanda

  • @chamee1016
    @chamee1016 4 ปีที่แล้ว +2

    Litha ganne kohomada. Aurudden auruddatada nikuth wenne.

  • @Mr_maayaa
    @Mr_maayaa 3 ปีที่แล้ว +6

    කන්දේගම මහත්තයෝ අපි පරක්කුයි.ඉක්මනට වගා කරන නියම දින අපිට කියන්නකෝ

  • @anuranishantha6284
    @anuranishantha6284 4 ปีที่แล้ว +1

    Hari Neketha litha hoyaganne kohomada kiyla denna mahathaye api asayi denaganna obathumata budu saranayi දීර්ඝ ආයුස 🙏🙏🙏🙏

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 4 ปีที่แล้ว

    ඔබ ගොඩක් පිං වැලලී යන අතීත ය හෙල දේශය ට මටත් කරදීම ගැන. පරිසර වේදීයානෙනි අපිට වගාවන් කරනා දිනයන් සහ කුමන නැකැත් දිනයන් හිද වගාවන් සිදුකල යුත්තේ වෙලාවට කලාවට වැඩ කිරීමට කැමැති අපිට ඔබගේ දැනුම ලබා දෙන්න. ස්තුතියි ඔබ තුමාට දේශයේ පිනට පහල වූ ඔබතුමා ට. මම සැමදා ඔබගේ වැඩ සටහන් බලන කෙනෙක් ස්තුතියි ..ගොඩක් පිං ඔබතුමා ට දීර්ඝායුස ලැබේවා

  • @surankasu3839
    @surankasu3839 4 ปีที่แล้ว +1

    Me mahaththayagen prayojanayak ganna aduma tharame Mr. Gotabayatawath nuwanak pahala wewa kiyala prarthana karanawa. Aduma tharame karala pennapan kiyala chance ekak wath denawa nam hodai. Aurudu 4kata Agriculture eka methumata bara denna kiyala api kiyanne

  • @rajkumara6457
    @rajkumara6457 4 ปีที่แล้ว +11

    ගොව් ලිත ලබා දෙන්න

  • @isurudarmasiri6688
    @isurudarmasiri6688 4 ปีที่แล้ว +2

    Please inform me how I take govilithaofmrthilakkandegama

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 ปีที่แล้ว +1

    Obathumata Deergau! Vachana naha sthoothi karanta! Athi Vishistai!

  • @nimaljayathissa6623
    @nimaljayathissa6623 ปีที่แล้ว +1

    සර් මට තිබෙන පුෂ් නය තමයි කරනය සොයාගන්නේ කොහොමද යන්න කියා දෙන්න. බුදුසරණයි සර්

  • @buddhikasandaruwan7998
    @buddhikasandaruwan7998 ปีที่แล้ว +1

    Govi litha dannko thilak mahaththaya

  • @sanjeewakarunarathna851
    @sanjeewakarunarathna851 3 ปีที่แล้ว +1

    පැල සිටුවීමට කරනය සොයා ගන්නේ කොහොමද ? පැහැදිලි කර දෙන්න.

  • @himani8544
    @himani8544 3 ปีที่แล้ว

    Thank sir

  • @ahammadoman9089
    @ahammadoman9089 ปีที่แล้ว +1

    මට.ඔබතුමාගේ.ලිත.මට.ලබාදෙන්න

  • @konaraweerasekara4494
    @konaraweerasekara4494 4 ปีที่แล้ว +2

    Kandegama mahatage lita ganna puluwanda

  • @dilukshamal8239
    @dilukshamal8239 ปีที่แล้ว +1

    2023govitha laba ganne kohomada

  • @pickme2908
    @pickme2908 4 ปีที่แล้ว

    Aththatama obathuma a 10ya denna apita super akata

  • @suv1437
    @suv1437 4 ปีที่แล้ว +4

    🙏🙏කියන්න වචන නෑ🙏🙏

  • @ravindubandara9036
    @ravindubandara9036 4 ปีที่แล้ว +5

    රාවණ ශක්තිය කියන්නෙ ඇත්තටම මේ දෙයට තමා.මේ එකක් විතරයි.රාවණ හිටියා කිව්වට ඉතිරි වෙන්නේ හිටියා කියන සාක්ෂිය පමණයි.හැබැයි මේ තාක්ෂණය සදාකාලිකයි

  • @udarabuddhika3365
    @udarabuddhika3365 4 ปีที่แล้ว +2

    වැඩ සටහන මෙහෙයවන ඔබට ,මෙතුමා මහා විශාල දැනුම් සාගරයක් ම බව හැමෝම දන්නා කරුණකි .මෙතුමාගෙන් වැඩසටහනක් සිදු කරන විට එම වටිනා කාලය තුළ තුල එතුමා ඉදිරිපත් කරන කාරණා නැවත නැවතත් විපරමින් ප්‍රශ්න කළ යුතු බව සැලකිය යුතුයි. විශේෂයෙන්ම මෙම වැඩ සටහන ඉතාම වැදගත් සාකච්ඡාවකි .මෙම කරණය තිථිය හෝරාව ලබා ගන්නා ලබා ගන්නා ආකාරය එතුමාගෙන් ප්‍රශ්න කළ යුතුව තිබුණි. ඊට අමතරව පොකුරු නැකත පිළිබඳව මෙතුමා මීට පෙර අවස්ථාවන්වල විවිධ වැඩසටහන් වල දී අදහස් දක්වා ඇත.ඒ පිළිබඳව සොයා බලා කන්දේගම මැතිතුමාගෙන් ප්‍රශ්න කිරීම ඔබ ගී වගකීමක් ලෙස සලකමි .ේ පිළිබඳව අවධානය යොමු කොට නැවත වැඩ සටහනක් සිදු කරන මෙන් ඉල්ලමි .

    • @lgsg9357
      @lgsg9357 4 ปีที่แล้ว

      මෙතුමාගේ මුල් පොත්වල සූර්‍ය්‍ය ගමන හා චන්ද්‍ර කලා විස්තර කර ඇත.ඒ සමග පහල ඌවේ
      නැකැත් අත් පොත ( ස.ජ.සුමණසේකර බණ්ඩා - ප්‍රකාශක‍; රෝ හන් සිසිර කුමාර) කියවන්න. මේ සමග පඤ්චාංග ලිත බලන්න. ඔබ සොයන සි යලු දැනුම දැනගැනීමට ලැබේවි. ජයවේවා! කන්දේගම ශූරින්ට දීර්‍ඝායු!

  • @youthparadise9700
    @youthparadise9700 4 ปีที่แล้ว +1

    Kandegama Mahathmayanani Obathuma Heduwa Gowilitha Apita Labaganna Puluwanda, Puluwannam E Kohenda?

  • @lahirumadushan5283
    @lahirumadushan5283 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 3 ปีที่แล้ว +1

    කන්දේගම මහත්තයා ගේ ඔයා කතා අහනකොට මට මගේ අම්මා මතක් වෙනවා අම්මත් ඒ කාලේ ඔය කියන කාරණා ගැන තියනවා මාත් ඉතින් parallel අප් දෙකක් හිටවන්න ඕන ඔය කියන විදියට

  • @srilankamyyoutub8268
    @srilankamyyoutub8268 4 ปีที่แล้ว +2

    🙏🙏

  • @rasithanuwanliyanage611
    @rasithanuwanliyanage611 3 ปีที่แล้ว +3

    අපටත් ලිත ගන්නෙ කොහොමද

  • @kelumwijesinha1516
    @kelumwijesinha1516 3 ปีที่แล้ว +1

    sir 2021 litha ganna kohomada liyanna

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 4 ปีที่แล้ว +1

    sampoorna atta kathaawa

  • @maheeshkumara4274
    @maheeshkumara4274 4 ปีที่แล้ว

    Sar,2021 litha komada bala ganne api?

  • @champai.w.a9406
    @champai.w.a9406 2 ปีที่แล้ว

    Waga litha ganne kohomada

  • @thusharakumara1032
    @thusharakumara1032 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍❤️

  • @mudithmanu
    @mudithmanu 4 ปีที่แล้ว +6

    Iooo කයිවාරු නැතුව ඔබතුමා ලිතක් හදල මේ video එකෙන් දැම්ම නම් ඉවරයි නේ ගොඩක් ආසාවෙන් බලන්න ගත්තෙ. Data නාස්තියක් විතරයි.

  • @anomamalkanthi9117
    @anomamalkanthi9117 4 ปีที่แล้ว

    Mata methumage sathiy dawas 7t gelepena goge sitavime litha dennko

  • @priyantjapriyantha4816
    @priyantjapriyantha4816 4 ปีที่แล้ว +1

    Me litha polonnaruwen ganda puluwanda

  • @harshawijesingha8409
    @harshawijesingha8409 3 ปีที่แล้ว +1

    Kohomada me karana api hoya ganne

  • @prasannamalalasekara6085
    @prasannamalalasekara6085 4 ปีที่แล้ว +1

    Obathumage poth miladi ganna puluwan mona isthaana walinda

  • @pickme2908
    @pickme2908 4 ปีที่แล้ว

    Ane ow ape pela iwarai mahaththayo

  • @ඉන්දීකපුෂ්පකුමාර-ඩ3ය

    Metumage pon nambarayak tiyana kenek denna puluvanda

  • @nishanchanaka6969
    @nishanchanaka6969 ปีที่แล้ว +1

    Govi lith ganna vidiyak kiyanna...dirgau labawaa....

    • @AluthLokaya
      @AluthLokaya  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @favoritekaraoke7460
    @favoritekaraoke7460 4 ปีที่แล้ว +6

    Kiyanna deyak na.kelinma ජනාධිපති karanna ooni.

  • @isharadelphagodage6333
    @isharadelphagodage6333 4 ปีที่แล้ว +1

    Ath dutuwai.prathyakshai.diwi karane nekathakata pela induwa.pala neluwa.waduran rilau bahula thenaka.oba thumata me pinama ethi.tv

  • @anomasudarshani6042
    @anomasudarshani6042 4 ปีที่แล้ว

    Apita niwaradi gowi lithak hadala denna mahathmaya

  • @pickme2908
    @pickme2908 4 ปีที่แล้ว +1

    Ane obathuma heduwa litha dennako, boho pin

  • @p.mnandakumara603
    @p.mnandakumara603 4 ปีที่แล้ว

    Oya kiyana litha apita balann dannko.api kemathi ekata weda karann.idiriyatama karagena yann.

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 4 ปีที่แล้ว +7

    කන් දෙකම මහත්තයෝ ඔබතුමාට පුළුවන්නේ ලංකා ඉන්න තරුණ සමාජයේ එකතු කරගෙන
    ඔය ගිලිහී යන සියලු දැනුම සම්පත්තිය බෙදාහරින්නන පාසලක් හදලා ඒ පාසලෙන් මෙහොවරක් කරන්නකෝ ඔය දැන් ඉන්න සමාජයේ තරුණයෝ හරි කැමතියි අතීතයේ දේවල් වැළඳ ගෙන ක්‍රියාත්මක කරන්න ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න නාකි හොරු වගේ නෙමෙයි
    ඒ සඳහා ඔබට මුදල් l අවශ්‍යතා සදහ ලෝකෙ ඉන්න සියලුම අය ඒ වෙනුවෙන් මුදල් එකතු කරලා දෙන්න කැමතියි
    දැන් ඔය ඉන්න පාලකයෝ පාලනය කරනව නෙමේ රට පාලනය වෙන්නේ ඉබේම පාලකයෝ කියන්නේ රටේ තියෙන දේවල් හොරකම් කරන අය ඒවගේ උන් පාලකයෝ වෙන්ඩ විදිහක් නෑනෙ මංකොල්ල කාරයෝ හිරේ දාන්න

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 3 ปีที่แล้ว +2

    දිවී කරනය. සින්හ කරනය ට තියන වේලාවන් හෝ ඔය කියන ලිතක් ලබා ගන්නේ කෙසේද.

  • @lakshangunawardhana3591
    @lakshangunawardhana3591 3 ปีที่แล้ว +1

    playstore එකෙන් කන්දෙගම මහතාගේ ගොවි ලිත ඩවුන්ලෝඩ් කරගන්න

  • @samanpradeepica4232
    @samanpradeepica4232 4 ปีที่แล้ว +1

    Aduru. Tumani. Ali. Minis. Gatumata. Visadumak. Denna. Me. Palaka. Attacks

  • @issaimakkai7355
    @issaimakkai7355 4 ปีที่แล้ว +1

    Kandegama mahathage no ekak nadda

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 ปีที่แล้ว

    2023 වසරසඳහා නිකුත්කරනලද "ගොවිලිත" ලබාගන්නේකෙසේද?

  • @rukshanchathuranga7025
    @rukshanchathuranga7025 3 ปีที่แล้ว +1

    Litha ganna nadda

  • @randunukantha3039
    @randunukantha3039 4 ปีที่แล้ว +4

    කෝ ලිත නැනෙ අපරාදෙ අපේ කාලෙ අනිත් ලිතවල් වැරදි කියපු එකෙ ඔබතුමාගෙ ලිත ඉක්මනටම දාන්නකො ඇත්ත දැනගන්න

  • @ranjithrupasinghe3772
    @ranjithrupasinghe3772 3 ปีที่แล้ว +1

    Kandegama..mahatage..govilitha..labaganne..keseda

  • @innovativeglobalfinanceinc2720
    @innovativeglobalfinanceinc2720 5 หลายเดือนก่อน

    Mekey ethuma kiyana eka eththa

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @kravidusansarga670
    @kravidusansarga670 4 ปีที่แล้ว +1

    තිලකේ ඌබ ගල්ආදා