අහස යටත් පොළොව පිටත්......විශාරද නන්දා මාලනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • අහස යටත් පොළව පිටත්
    කවුරු නැතත් ඔබත් මමත්
    උරණ වුණත්දබර වුණත්
    අදත් හෙටත් ඔබත් මමත්....
    අහස යටත් පොළව පිටත්
    කවුරු නැතත් ඔබත් මමත්....
    මියුරු විරිත් රැගෙන ඇවිත්
    ගයන කවිත් අපට පිරිත්
    හදට හදත් ඔබට මමත්
    සඳුන් ගසත් සමන් වැළත් ....
    අහස යටත් පොළව පිටත්
    කවුරු නැතත් ඔබත් මමත්....
    විහඟ තුඩත් ඇළක හැඩත්
    ගසක දලුත් තවම අළුත්
    සඳට රැයත් පෙති මලටත්
    ඔබට මමත් මම ඔබටත්
    අහස යටත් පොළව පිටත්
    කවුරු නැතත් ඔබත් මමත්.//

ความคิดเห็น • 1