Pema Numbe Mata Age by Chandana Liyanaarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 129

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +3

    සංගීත ලෝකයේ මාගේ වීරයාණනී ඔබට තෙරුවන් සරණයි 🙏 God bless you Legend 🙏☸️✝️

  • @nikilafernando2311
    @nikilafernando2311 3 ปีที่แล้ว +8

    ආසම ගායකයා❤️හිත නිවන කටහඩක්❤️😌

  • @mithunravihara7678
    @mithunravihara7678 3 ปีที่แล้ว +3

    පුංචි කාලේ ඉදන් ඔබතුමා ගේ සිංදු අහන්නෙ... මගේ ආසම ගායකයා..❤️ පුදුම ලස්සන කටහඬක්.. ඔබට ජය ❤️

  • @ruwansameera9055
    @ruwansameera9055 2 ปีที่แล้ว +1

    ❤️🙏 හරිම ලස්සන සොන් එකක් ජයෙන් ජයමවෙිවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි 👍☸️🕉️

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +3

    මගෙ හදවතේ ගායකයා තමයි ..
    චන්දන ලියනාරච්චි කියන්නෙ ..
    ආඩම්බරයක් ඔබ .
    අපේ නගරයට 💖💖

  • @srmusic4363
    @srmusic4363 3 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයි.හිත නිවනවා.ඔබතුමන්ලා හැමදාම අපේ 💛ඉන්නවා

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +2

    ආදරේයි හැමදාමත් ....💖💖💖 .
    එ ලයාන්විත හඩට ......
    ඔබට සරස්වති මැණියන්ගේ පිහිටයි අරාක්ෂාවයි ...

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po หลายเดือนก่อน +1

    Godak lassanai ❤

  • @SandaruwanYoutube
    @SandaruwanYoutube 3 ปีที่แล้ว +1

    අම්මෝ ඉතින්.. Superb 👌❤️ වෙන මොනවා කියන්නද 😌

  • @dilanalagoda
    @dilanalagoda 3 ปีที่แล้ว +2

    පෙම නුඹේ මට අගේ සසරටම
    Best song
    Congratulations,
    Thank you all of you ....
    Specially Mr Chandana Liyanaarachchi

  • @pearldesilva4489
    @pearldesilva4489 3 ปีที่แล้ว +1

    Mn Priyankarana nisansalawa ahan inna asama voice eka.

  • @dhammikakavikumara2943
    @dhammikakavikumara2943 3 ปีที่แล้ว +2

    🎉️🎉️🎉️හදවතින්ම ආදරෙයි ඒ මියුරු හඞට.. ඔබට ජය

  • @weera4u697
    @weera4u697 3 ปีที่แล้ว

    ඔබගේ ගීත තරම් මා වෙන කිසිම ගායකයකුගේ ගීත මෙතරම් අසා නැත. polruppawe සිට පෙම නුඹේ ගීතය දක්වා බොහෝමයක් ගීත මා අසා ඇත. මාගේ පාසල් ජීවිතයේ සිට මේ මොහොත දක්වා ඔබගේ ගීත වලට එක හා සමානව ඇලුම් කරයි .මන්ද ඔබ අප සියලු දෙනාගේම හදවත් වල රිද්මයන් හොඳින් හඳුනාගෙන තියන නිසා. තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා .👍👍

    • @ChandanaLiyanaarachchiOfficial
      @ChandanaLiyanaarachchiOfficial  3 ปีที่แล้ว +1

      ඔබේ ආදරණීය රසිකත්වය ගැන ගොඩාක් සතුටුයි.. බොහොම ස්තූතියි 🙏

  • @upuladesign9712
    @upuladesign9712 2 ปีที่แล้ว

    පොල් රුප්පාවෙන් අප හමුූඋනා අදටත්
    ඔබව විදිමින් ඔබව අසමින් ඔබ සමග ඉන්නවා...මුලු හදවතින්ම ඔබෙ ගැයුම් විඳිනවා.....චිරත් කාලයක් යෙහෙන් වැජබෙන්න සුබ පතනවා...හැකි උනොත් දවසක ඔබ මුන ගැහෙන්න එනවා...(ඒක මගේ හිතෙ එක විශ් එකක්)

    • @ChandanaLiyanaarachchiOfficial
      @ChandanaLiyanaarachchiOfficial  2 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි ඔබේ ආදරණීය අදහස් ගැන.
      බොහොම ස්තූතියි ඔබට

  • @manjulawickramaarachchi1620
    @manjulawickramaarachchi1620 3 ปีที่แล้ว +1

    ආදරණීය හඩ ❤️ චන්දන අයියේ ජය වේවා බුදු සරණයි !!!

  • @rusirunuwan7179
    @rusirunuwan7179 2 ปีที่แล้ว

    කැමතිම ගායකයා කැමතිම රචිකාවිය හදවතත් එක්ක ගැහෙන සංගීතයක් ❤❤❤

  • @divinedrinkingwater4679
    @divinedrinkingwater4679 3 ปีที่แล้ว

    කොච්චර සිංදු ඇහුවත් එපා වෙන්නැ ♥️🎵

  • @Imashaudari4567
    @Imashaudari4567 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ..ෆේස් බුක් පේජ් එකෙන් දැකල ආවෙ...

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf ปีที่แล้ว

    Excellent.god bless you all sir.

  • @unexpectedthings180
    @unexpectedthings180 3 ปีที่แล้ว

    මේ චැනල් එක ඇත්තටම චන්දන ලියනාරච්චි මහත්මයාගෙද?

  • @charakaranathunga6710
    @charakaranathunga6710 3 ปีที่แล้ว

    Great job .my 🎶🎶congratulations .🎶🎶

  • @nimalijayarathna896
    @nimalijayarathna896 หลายเดือนก่อน

    Hemadatama mage hadawathe gayakaya .obai

  • @W.P.R.1979
    @W.P.R.1979 ปีที่แล้ว

    ඒ හඩ භාවනාවක්,

  • @W.P.R.1979
    @W.P.R.1979 ปีที่แล้ว

    💙💙💙💙💙💙💙the soul 💙

  • @akyala6381
    @akyala6381 3 ปีที่แล้ว +1

    හැමදා ම අලුත් රසයක් අරන් ගීතවත් වන ආදරණීය හඩ.ලස්සන නිර්මාණයක්.

  • @NimeshaChandani-h5n
    @NimeshaChandani-h5n 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sidathhettiarachchi4300
    @sidathhettiarachchi4300 3 ปีที่แล้ว

    Man kamathima wadiyenma adharaya karana e hada.chandana liyanarachchi mahathmayanani.godak lassana sinduwak ❤️

  • @ravinduweerasinghe8597
    @ravinduweerasinghe8597 3 ปีที่แล้ว

    එක සඳක්මයි මහ අහසටම නැඟුණේ...
    මුලු අහසම එක සඳෙන් සංසිදුනේ...
    හද පුරා පර හඳක් සේ දිලෙන...
    පෙම නුඹේ මට අගේ සසරටම...
    පෙම නුඹේ මට අගේ සසරටම...
    මහද මල් ගොමුවේ,
    පිපුණු මල් නුඹේ නමින්...
    ඇරෙන පෙති අතරේ,
    රොන් සුවඳ දී ලියන....
    එකම පෙම් පුරාවක,
    නුඹේ නමින්....
    පෙම නුඹේ මට අගේ සසරටම
    පෙම නුඹේ මට අගේ සසරටම
    මහද මහ සයුරේ
    නැගෙන රළ නුඹේ නමින්...
    රළ සරැළි වෙරළේ,
    නින්නාද දී ගයන
    එකම ආදර ගීය
    නුඹේ නමින්...
    පෙම නුඹේ මට අගේ සසරටම
    පම නුඹේ මට අගේ සසරටම...

  • @spridee1
    @spridee1 3 ปีที่แล้ว

    හරිම මිහිරි සර් හොඳ නිර්මානයක්

  • @prashandesilva8288
    @prashandesilva8288 3 ปีที่แล้ว

    Wow Super 🎼❤️

  • @shasindukavishka3285
    @shasindukavishka3285 3 ปีที่แล้ว +1

    My favourite singer chandana liyanaarachchi ❤️❤️❤️

  • @exploreskyview
    @exploreskyview 3 ปีที่แล้ว

    👌👌👌

  • @chandrikaseunayaka290
    @chandrikaseunayaka290 2 ปีที่แล้ว

    Very beautiful chandana aiya.💐💐💐

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +1

    මගෙත් ප්‍රියතම ගායකයා ❤️❤️❤️💪🏼💪🏼💪🏼

  • @rasanjanagjayasekara5471
    @rasanjanagjayasekara5471 3 ปีที่แล้ว

    එදත් අදත් හෙටත් ඔබේ ගැයුම් මිහිරියි මනහරයි ... 🙏

    • @ChandanaLiyanaarachchiOfficial
      @ChandanaLiyanaarachchiOfficial  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි ඔබේ අදහස් ගැන ,
      ස්තූතියි ඔබට

    • @rasanjanagjayasekara5471
      @rasanjanagjayasekara5471 3 ปีที่แล้ว

      @@ChandanaLiyanaarachchiOfficial මා ඔබේ ඉතා පැරණි රසිකයෙක් ... ඔබගේ ප්‍රතිචාරට හරිම සතුටුයි ... 🙏

  • @piyumipriyadarshani9141
    @piyumipriyadarshani9141 ปีที่แล้ว

    Man asama kena❤

  • @wdonravindra4818
    @wdonravindra4818 3 ปีที่แล้ว

    Sir Mata sir GE p no ekkka on a,,,,sinsuwakk karanna

  • @kanishkaramesh1080
    @kanishkaramesh1080 3 ปีที่แล้ว

    🎸

  • @divinedrinkingwater4679
    @divinedrinkingwater4679 3 ปีที่แล้ว

    Plz sir online concert එකක් කරන්ටකො 🎵

  • @chamathchathuka9501
    @chamathchathuka9501 3 ปีที่แล้ว +1

    හැමදාමත් හදවතේ ගායකයා ❤❤❤❤

  • @Keashawep
    @Keashawep 3 ปีที่แล้ว

    Nice 👍 👍👍

  • @kasunchathuranga6218
    @kasunchathuranga6218 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️🌹ඒක පට්ට..

  • @hirunikakaamaya7713
    @hirunikakaamaya7713 3 ปีที่แล้ว

    Lassanai goodak💕💕💕💕💕

  • @paba-.23
    @paba-.23 3 ปีที่แล้ว +1

    Hadawathe gayakaya ❤️❤️❤️❤️❤️❤️❤️

    • @shasindukavishka3285
      @shasindukavishka3285 3 ปีที่แล้ว +2

      Aniwaren sammana pita sammana hambunath chandana liyanaarachchi sir tama hadawathe gayakaya ❤️❤️❤️

    • @ChandanaLiyanaarachchiOfficial
      @ChandanaLiyanaarachchiOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏

  • @yapadevi7105
    @yapadevi7105 3 ปีที่แล้ว

    Aiya maga kamatema gayakaya

  • @chandaniwijesinghe6218
    @chandaniwijesinghe6218 3 ปีที่แล้ว +1

    Amazing! Love it. 😍😍

  • @samadasanayake9404
    @samadasanayake9404 3 ปีที่แล้ว

    අළුත් වෙනසක් ගොඩක් ලස්සනයි අයියා 👌👌👌👌❤️❤️❤️💕💕🔥🔥🔥💥💥💥🌼🌼🌼💮💮💮

  • @ravinduweerasinghe8597
    @ravinduweerasinghe8597 3 ปีที่แล้ว

    💜️💜️💜️💜️

  • @nishshanka.jayarayaljayara5638
    @nishshanka.jayarayaljayara5638 3 ปีที่แล้ว

    Nice song

  • @samadasanayake9404
    @samadasanayake9404 3 ปีที่แล้ว

    Wowww...Superrrrrr Excellent ....ayya 🎼🎼🎵🎶🎸🎸🎧🎧🎤❤️❤️❤️💕💕💕💥💥💥🥰🥰🔥🔥🔥🔥🌹🌹💐💐💐✝️🙏

  • @samadasanayake9404
    @samadasanayake9404 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අයියා හැමදාමත් අපි ආදරය කරන ලයාන්විත හඩ ජය වේවා ජේසු පිහිටයි ඔයාට අයියා

  • @pramu3702
    @pramu3702 3 ปีที่แล้ว

    චන්දන ලියනාරච්චි මහතා ගේ සියලුම ගීත වලට වඩා වෙනස් රසයක්... ❤

    • @ChandanaLiyanaarachchiOfficial
      @ChandanaLiyanaarachchiOfficial  3 ปีที่แล้ว

      මමත් කැමතිම වෙනසක්...බොහොම ස්තූතියි 🙏

  • @kamalsriliyanage7780
    @kamalsriliyanage7780 3 ปีที่แล้ว

    පෙම්වතුන් ගේ සිත් වශීකරන මනරම් ගායනයට මා කැමතියි

  • @kavindiparindaya47
    @kavindiparindaya47 3 ปีที่แล้ว

    Very beautiful chandana sir
    A very beautiful song
    The most endearing voice of all time sir
    Jesu pihitai !!....

  • @chandranimahawela5032
    @chandranimahawela5032 3 ปีที่แล้ว

    එදත්, අදත්, කවදත් ඔබේ ගීත ලස්සනයි.....🌹🌹🌹❤️

  • @lasanthabandara7717
    @lasanthabandara7717 3 ปีที่แล้ว

    👍

  • @dilanihettiarachchi5779
    @dilanihettiarachchi5779 3 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක්

  • @madhushanibandara3682
    @madhushanibandara3682 3 ปีที่แล้ว

    Heart touching voice❤❤❤
    My Fav ❤❤

  • @cartoonworld3405
    @cartoonworld3405 3 ปีที่แล้ว

    1st comment

  • @chandimaherath1627
    @chandimaherath1627 3 ปีที่แล้ว

    Nice song again. Congratulations

  • @Sansala1111
    @Sansala1111 3 ปีที่แล้ว

    හැමදාමත් තරුණ ඒ කටහඬ❤️

  • @harvestingfunday7186
    @harvestingfunday7186 3 ปีที่แล้ว

    හැමදාමත් එකම හඩ එකම රුව සුපිරි නිහතමානී ගායකය

  • @teckmalli1021
    @teckmalli1021 3 ปีที่แล้ว

    ,❤️❤️❤️

  • @maheshsenadeerapathiraja9968
    @maheshsenadeerapathiraja9968 3 ปีที่แล้ว

    A new colour which can touch a heart of love.

  • @newgeneration2383
    @newgeneration2383 3 ปีที่แล้ว

    ලස්සන සින්දුවක්....

  • @nisshankaliyanage5315
    @nisshankaliyanage5315 3 ปีที่แล้ว

    මිහිරි ගැයුමක් ❤❤🙏🙏

  • @sithmakatharunuvan402
    @sithmakatharunuvan402 3 ปีที่แล้ว

    ලස්සනයි 🎧❤️👍

  • @damithranaweera3015
    @damithranaweera3015 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි .

  • @minasameen6028
    @minasameen6028 3 ปีที่แล้ว

    ලස්සනයි ❤