SALALIHINI SANDEESHAYA RAP (සැළලිහිණි සන්දේශය)| Dimuthu Pitigala
ฝัง
- เผยแพร่เมื่อ 21 ม.ค. 2025
- Listen to "SALALIHINI SANDEESHAYA RAP (සැළලිහිණි සන්දේශය)" on Major Streaming Outlets
► fanlink.to/Sal...
Subscribe for more on TH-cam
► / @dimuthupitigala
Follow on
✘ Facebook : www.facebook.c...
✘ Facebook Page : www.facebook.c...
Credits///
♪ Dimuthu Pitigala
♪ Writters - Thotagamuwe Sri Rahula Himi
♪ Animation video create by - Sharazy Vecrazo
♪ Lyrics video create by - Kanishka Wijeshinghe
♪ Cover Art - Sharazy Vecrazo
♪ Digital Media Strategist - Kanishka Wijesinghe
♪ Main Social Media Partnee - Neezy Records
#dimuthupitigala #salalihinisandeeshaya #rawanrecordz #sinhala #rap #salalihinisandeshayarap #srilanka #SinhalaMusic #TamilMusic #ketisatahan #sinhalaclass #sahithyarasaswadaya #sahithyasangrahaya #ol #O/L #Reggae #Pop #Rock #Fusion #TraditionalMusic #CarnaticMusic #Bollywood #SriLankanArtists #MusicVideo #NewMusic #LatestHits #SriLankanCulture #SriLankanDance #SriLankanStyle #Colombo #Kandy #Galle #Jaffna #batticaloa #desawana #naada #sinhalasahithya #selalihinisandeeshayarap #shortnote #newshortnote #trending #fyp #sinhala
Provided to TH-cam by Rawan Recordz
SALALIHINI SANDEESHAYA. © 2023 Rawan Recordz, a division of Infen Music Group.
ගුත්තිල කාව්‍ය RAP එක අහන්න spotify වල
open.spotify.com/album/5yNrNSQVPcQ5RcgTvcErjn?si=3gC0Ohq4T7mJaOZKALdPpw&
Ekath youtube ekt dnn puluwnd sir
Spotify eke ekdigt ek ahnn be
@@mswickramasinghe4560 ඒකේ video එක ටිකක් ලොකුවට හැදෙනවා.ඉතින් ලොකු කාලයක් යනවා පුතා ඒකයි ප්‍රශ්න ය.
ඇයි අපි ඕලෙවල් කරාට පස්සෙ දැම්මෙ 😢
@@theju_dananji කලින් අනේ දැම්මේ 🥲
@@dimuthupitigala එහෙමද ශරශි කිවුවේ නෑනේ 🤧 දැන් තමයි කිවුවෙ ...මේක පාඩම් කරගත්තෙ මාර ගේමක් දීලා ඒ දවස් වල 😒
2024 May O/L kawi padam karana aya koo balanna ✌️🤟🏽
😢O kiyapan
padam wen na😒💔
ඔවු බන්
😢
exam ekt sathiyk thiyn bln mn 🥲
බොරු කයිවාරු ඕනෙ නෑ. එකෙන්ම සර් නියම පොරක්. Respect ❤️
❤❤😊
සුර රද සමන් සමඟින් සුරඟ එවර
පැහැනද මදාරා පර සතු මල් පතර
කැර පුද වඳින රැඳි මුණි සිරිපා මල් තඹර
සකි සඳ පෙනේ සමනොළ ගල නැගෙන හිර
හ්
ගනෙ මිණි බැබලෙයි කිරනෙව් සතපාය
රණෙ යට'ග සැව්ලිඳු දද ගලපාය
අනෙ ලකර කළ පුර අප නරපාය
පෙනෙ දකුනැ මහසෙන් දෙව් රදපාය
වළඳින අදහසින් මෙ සුරගග අඟන
නළ බළ සසළ දළ රළ පෙළ නුඹ නැගෙන
වෙළ ලස ගැවසෙන මුතු සක් පබළු බබලන
බල මහ මුහුද එම සැදැ උතුරින් පෙනෙන
සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි තෙලෙන
තැන්තැන් වල්ම සැතපි සියුමැළි බැවින
රන්වන් කරල් ගෙනැ එන ගිරවුන් අතින
යන් මන් තොසින් මග තොරතුරු නියම දැන
නිල තුරඟුට දැනෙමින් රිවි දෙව් සිරින
දුල කැරැ සේසත් මිනි බරණ කිරණින
බල පිරි සෙන් සහ යාපා පටුන් ගෙන
බල සේනා නායක සපු කුමරු එන
අග පිපි මල් මලගිය ලිය කැලේයා
වග බැඳැ හෙන රජ හස පුල් විලෙයා
ළඟ තුරු මල් ගිළිහුණු රොණවු'ලෙයා
මග බැස යව පළ හෙළ වැළි තෙලේයා
අයි රාවන වුවත් නවතන රිසින් එන
අයිරා දහස් දිලි දුනු කොත් සිපත් ගෙන
කයි කාවලෙහි දැකැ සෙබළුන් රැක සිටින
වයි යාකරන් මල් තුරු ගන වන හිසින
නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුළ
සුපුන් මල් යහන් ලිය මඩු ලිය ගෙ පළ
එකල් වන දෙව් ලිය දැකැ කොමළ
ළසල් රුකෙක සැතපෙව ළපලු සිහිල'ළ
මල් දම් සුවද දුම් දුන් සොඳ වරලිසිනි
කල් ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි
කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි
වල් අම්බලම දැකයාගත් සහතොසිනි
කස්තුරි තිලක සැදි නළලත සුමටාන
පුල් මහනෙල් මල් දම් හිස දවටාන
සලෙළුන් යනෙන් නිති කැරැ කෙළි කවටාන
රිවි මුදුනත වන මැද වදු සුමටාන
මඟ නිලමින් සිටිනා දොඹ නී පියල
පිය සලමින් මලගෙහි කෙලැ රොනින වල
තුඩලමින් බිදැ විලිකුන් මියුරු පල
ඉසිඹුලමින් යෙහි සැලැ දඹ පඳුරු වල
රිවි තැවුලෙ පිපි කමලෙ විල් ගැවසි
මත කොවුලෙ තුරු වදලෙ හඬන නිසි
වන සැව්ලෙ මඟ අසලෙ පොර සැලැසි
ගුරු බැවුලෙ යව අව්ල නොවී කිසි
වනසිරි පියුම්රා බඳ රන'බරණ යුරු
වට පිරි සුපුල් දුනුකේ මල් මුරුත තුරු
බිඟු පිරිවැරූ ඔලු'පුලැ'ඹුවල තඹුරු
හිම සරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු
2025 o/l set ek😁
👀
අම්මටසිරි🌝❤️ maruneee😗❤️
ගැම්මටම O/L ගොඩ දාන්න පුලුවන් සුපිරිම ❤🌚🖐️
තොටගමුවේ රාහුල හිමි වලෙන් නැගිටලා එනවා යකෝ මේවා ඇහෙද්දී 😂සුපිරියක් තමා.... 😌
ශරශි වැඩ්ඩෙක් තමා ඉතින් 😊❤
Maru ayia supiriyak 😊❤
2024 (2025) සැට් එක 😩❤️🩹
🙌❤️💪
😪
🌝
Very good ❤🎉
මේක නම් මරු අනේ ඉතුරු කවි ටිකත් දෙන්නකො අයියේ❤❤❤ Plz
ඒ ඇමිනේශන් 😍✨එක නම් පිස්සුවක් සුපිරි
Thank you brh❤
Ekanm pissuvak🎉😮❤
01) 0:23
02) 0:35
03) 0:47
04) 0:59
05) 1:11
06) 1:23
07) 1:35
08) 1:47
09) 1:58
10) 2:10
11) 2:23
12) 2:34
13) 2:46
🥲👍
❤
Patta❤😂
Play it 1.25 😅😊
ඒක පාර😮
Damnnn😎😎😎😎😎😎😎
😂❤
💪❤️
Para ballo eka 😌
පදිරියක් ❤
Eka nm supiriyk😉👍
සර් වගෙ අය තමා තව ඔනි ලමයින්ට 🤝🖤
පුතාලට ජය ඉතින්
Ammmoooo patta 😇😇
♥️♥️
Sir niyamai
Supiri wadak bn
Great wow😮👍👍
Thank you 👍
Cupiriyc 🔥
Paharak thama heta vibagane
supuriyak sir❤❤
Patta❤
සුපිරියක් සර් ❤️🔥
Thanks 2k24 O/L😜❤️
Gammak bro 💓💓💓
Adow nice😾👍
කෙලින්ම කනහරහා මොලයට 😂😂❤
Thunkuu sudu ayiyo 10 2 nd term ekata padam kalanna loku udawwak kale suti ayiye ❤❤❤
Mewane rap .... ❤❤❤❤
❤🙂❤
Maru sir❤️
maru 👌
👍👍🙏
ela sir
🔥👊
Ado eekanam maarama patta😂
ඒක නම් ගින්දර❤
අන්න ගුරුවරු respects sir ❤🎉
❤️🔥❤️🔥❤️🔥
Animation akai rap akai dekm supiri sir😊
Thank you brow😍🌼
damn
Naaaaice💪👊
Gindara bosa🔥🔥🔥🔥
Thank you me wage video danawata💛💛
Thanks sir ❤
අඩෝ අඩෝ ඒක
Supiri sir . Thank u sir ❤️🔥
❤❤
❤❤❤❤❤❤❤
සුප්ප❤️
♥️🔥
ඒක මරු 🔥
me dimuthu aiya ne
@@UdanaPerera ooo 😌
Ada liyanooo...😏🥳
𝙏𝙃𝙉𝙓𝙎 𝙨𝙞𝙧💗
Cora ❤
0:22 💥
🤘
Thank you sir.❤
♥️
sir ❤
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ඉදියනම් වහ කනව...හැබැයි ගැම්මක් ඈ...😌✌️❤
❤️🔥
තොටගමුවේ රාහුල හාමුදුරුවෝ දන්නවනමි ..😃😃😃
.නියමයි හැබැයි rap එක 👌👌
0:58
1:25 😂
Thanks 💗
Holy cross college payagala 😁
💝
0:21
0:35
0:47
හොද වෙලාවට තොටගමුවේ රාහුල හිමි දැන් අපවත් වෙලා. වැඩ හිටියනං හෙම ඉතිං.😂
2:22
Nodakin Gona.. Ekath Kaala...
gmmk mek ❤
0.01
One (K) 😌🫶
යකෝ මේකේ කතුවරයා දන්නවා නම් වල පල්ලෙනුත් නැගිටලා එනවා 😂😅
Hukapiya huttige putha
ᴛʜᴀᴡᴀ ᴅᴀᴡᴀꜱ 4ᴋɪɴ ᴡɪʙᴀɢᴇ ᴀᴅᴀ ʙᴀʟᴀɴɴᴇ ᴠɪᴅᴇᴏ ᴇᴋᴀ😢
00:46
MEKA KALIN HAMBBUNE NAHANE
Lyrics liyl dpn description eke
පුතේ video එකේ lyrics දාලා තියෙන්නේ...
හෙට සිංහල යකෝ😂😂
Adoo
"promo sm" 😔
Thank you me wage video danawata💛💛
❤❤
❤
2:32
0:23
0:36
❤️❤️
❤
❤
❤❤
❤️❤️❤️❤️
❤❤