😥අපේ තාත්තා මට පිටි පැකට් එක ගෙනත් දෙන්නත් සෑහෙන්න දුක් වින්දා..🔴මගේ ඇගේ සිලිකන් පුරවලා නෑ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 138

  • @ChannelConline
    @ChannelConline  ปีที่แล้ว +22

    🔴 උඩ තියෙන කළු පාට කොටුව ඔබලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟට මොකද වුනේ කියලා බලන්න…‼‼

  • @playroom9598
    @playroom9598 ปีที่แล้ว +33

    මං ආසම මෙයාගේ කතාවට.හරිම නිහතමානී අවංක දක්ෂ ගැහැණියක් ❤️

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +46

    අම්මෙක් තාත්තෙක් ඉන්න , අම්ම , තාත්තගේ මහන්සිය අමතක කරලා ජිවිතේ තමන්ට ඕනි විදිහට විදින්න හදන...හැම ලමයෙක්ම අහන්න ඕනී කතාවක්...
    ඔයාව මං දන්නේ නැහැ.. ඒත්.. ඔයාගේ කතාවනම් , හරිම වටින , හිතට දැනෙන, ලස්සනම ආදර්ශමත් කතාවක්....❤❤

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว

      Anea dinithi mis oya monada dannea meaya geana hodama badda mama dannawa hodata Gym giyanea

  • @ChannelConline
    @ChannelConline  ปีที่แล้ว +46

    🔴 මගේ ඇගේ කොහෙවත් සිලිකන් පුරවලා නෑ....
    🔴 මගේ ප්‍රථම ආදරයත් මගේ හොදම යාළුවත් මගේ හස්බන්ඩ්...
    🔴 මේ අවුරුද්දේ අන්තිම හරි ඊලග අවුරුද්දේ මුල හරි ළමයෙක් ගැන තීරණයක් ගන්නවා... 😘

  • @jsjkskzkz5290
    @jsjkskzkz5290 ปีที่แล้ว +78

    අවංක කාන්තාවක්.සෑම කාන්තාවකටම ඔබ අදර්ෂයක්.ජෙසු පිහිටයි ඔබ තුමියට👍👍👍👍🙏🙏🙏

    • @TheVnv23
      @TheVnv23 ปีที่แล้ว +1

      ඒ වුනාට මුලින් හස්බන්ඩ් හමුවෙන්න කලින් පිරිමි ලමයි සම්බන්දව කිසිම සම්බන්දයක් තිබ්බෙ නෑ කියලා පස්සෙ තැනක ක්යවුනා ඉස්සර මට බෝයී ෆ්‍රෙන්ඩ්ලා ඉන්නකොට හොරෙන් හොරන් එෆෙයාස් කරගෙන යනකොට නංගි තමයි ඒවා ගැන අම්මට කේලම් කියන්නෙ කියලා 😂😂

  • @hkD355
    @hkD355 ปีที่แล้ว +53

    නිහතමානී චරිතයක්❤
    Love her personality❤

  • @Nilundhi
    @Nilundhi ปีที่แล้ว +23

    සාරා කියන්නෙ සහතිකම ඇත්ත❤❤❤ හරිම නිහතමානී චරිතයක්❤❤ දැක්ක දවසෙම සාරා කියලා කතා කරද්දි එයාම ලගට ඇවිත් මාත් එක්ක කතා කරා❤❤❤ මම ඇත්තටම ආදරේ කරන චරිතයක්❤❤

  • @heavenstars5669
    @heavenstars5669 ปีที่แล้ว +12

    ඉස්කෝලෙ විස්තර එහෙම කියපු ඔක්කොම ඇත්ත. ආදරෙයි අක්කි😊❤

  • @imalkamadhubhashini
    @imalkamadhubhashini ปีที่แล้ว +8

    favourite ❤ ආදරණීය නිරහන්කාර දක්ශ.....නිහතමානී කෙනෙක්..කතා කරන විදිය අහන් ඉන්න ආසයි 🥺🙏 දවසින් දෙකෙන් competition එකේදි අපිට දැනුන තරම් 🙏🌻 කවදත් කොතනත් ගරු කරන්වා 🙏

  • @kelife66156
    @kelife66156 ปีที่แล้ว +21

    මං ගොඩාක් කැමති කෙනෙක් සාරා. හරිම ලස්සන කතාවක්.අවංක අදහස්.

  • @Gaganayaka
    @Gaganayaka ปีที่แล้ว +5

    ඔක තමා කියන්නෙ පෙනුමෙන් මනින්ඩ එපා කියල නියම අක්ක කෙනෙක් එකෙන්ම රෙස්පෙක්ට් කරන්න ඔන ❤

  • @TakshilaMadu-su8th
    @TakshilaMadu-su8th 11 หลายเดือนก่อน

    මට පේන්න බැරුව හිටියෙ මෙයාගෙ පෙනුම නිසා. හැබැයි කතාවට හිත ගියා.❤

  • @AmaSaaradha
    @AmaSaaradha ปีที่แล้ว +37

    සාරා...එදා මං ඔයාව අදුන ගත්තෙ සාරංගි ලෙස..ඔයාගෙ කතාව එදා වගේම අදත් ..නිහතමානියි..මං ඔයාගෙ ව්ද්‍යා සර්ගෙ අයියගෙ දුව...අමා අක්කි..මතකද දන්නෙ නෑ..ඔයාට ...අපි එකට ටුවර් එකක් ගියා...dancing වලට..ජය...❤

  • @SanjulaEkanayaka
    @SanjulaEkanayaka ปีที่แล้ว +20

    සාරා madam හරිම නිහතමානී චරිතයක් ❤❤❤

  • @kdmallika334
    @kdmallika334 ปีที่แล้ว +25

    අනේ ඔයා හරි හොද කෙනෙක් බුදු සරණයි! පරිස්සමෙන් ඉන්න

  • @ruwankumara875
    @ruwankumara875 ปีที่แล้ว +4

    සාරාට පට්ටම අදරේයි...

  • @niroshanirosha7378
    @niroshanirosha7378 ปีที่แล้ว +22

    ආදරණීය චරිතයක් ආශම කෙනෙක් සාරා

  • @tanjagamage1685
    @tanjagamage1685 ปีที่แล้ว +3

    True, personally i know that..she z very humble lady ❤

  • @danuskamadusanka-zw1zu
    @danuskamadusanka-zw1zu ปีที่แล้ว +3

    Harima nihathamai kenek me wage aya inne kalathurakin wage aththa katha karanawa niyamai akke mn asama karana kenek oya 💖💖💖💖 mn oyage my beg segment ekath beluwa❤❤ aththatama penumen minissu maninna be kiyala meka beluwama therenawa 💕💕💕

  • @manjaripeiris9908
    @manjaripeiris9908 ปีที่แล้ว +7

    She is really humble. I admire her.

  • @sumuduwije2133
    @sumuduwije2133 ปีที่แล้ว +2

    එක්තරා අව්ස්තාවක අවංකව කීවා ෆිර්ස්ට් බොය් ෆ්‍ර්න්ඩ් පසු කාලයෙ හස්බන්ඩ් වුනා කියලා .
    අව්‍රරුඩු 10 ක් දෙන්නට දෙන්නා වෙන් වෙලා . ඒවා වුණත් නැවත යාලුවො වෙලා විවාහයක් අව්සන් ❤❤

  • @indrajithyahampath684
    @indrajithyahampath684 ปีที่แล้ว +10

    Respect you because you know the value of parents

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +3

    අදයි දැක්කෙ ආදරණීයයි තෙරුවන් සරණයි

  • @neth196
    @neth196 ปีที่แล้ว +8

    Voice එක මරු❤

  • @ishakanyavee240
    @ishakanyavee240 ปีที่แล้ว

    Very beautiful soul ❤️.
    You are very good personality. I remember about my past . when you talking about your school days. Hats off. ❤

  • @සරන්යාදිසානායක
    @සරන්යාදිසානායක ปีที่แล้ว +1

    මම දැකපු ගොඩාක් නිහතමානි චරිතයක් ඔයා සාරා අක්කි...❤

  • @chutimanika1195
    @chutimanika1195 ปีที่แล้ว +9

    ගොඩාක්ම හොද කෙනෙක්🥰❤

  • @razeenakanaka7926
    @razeenakanaka7926 ปีที่แล้ว +10

    Proud of you to appreciate your parents and looking after them 👏👏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +5

    හරිම නිහතමානී කෙනෙක්.

  • @abcd19898
    @abcd19898 ปีที่แล้ว +4

    සාරා මැඩම් කෝ අනේ dancing claz තියන් නැද්ද..sunday,saturday උදේ වරුවක දාන්නකෝ

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +10

    She is soooo cool..❤❤❤❤❤

  • @Oleenacreation
    @Oleenacreation ปีที่แล้ว +3

    අනේ හරිම හොඳ කෙනෙක්.ඕන තැනක ඕනම වෙලාවක කතා කරනවා.කිසිම ආඩම්බරයක් නෑ.මන් එයා හොදට දන්නවා.හොඳ ගමනක් යන්න වාසනාව ලැබේවා❤❤❤

  • @inokaino8506
    @inokaino8506 ปีที่แล้ว +2

    Yes.. Lvely tolk.. And good personality... Very humble... Sara..... Real natureal tolk... Goahead. Tc. Bs. 👍❤️😇

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 ปีที่แล้ว +17

    ඔබගේ ඉලක්කය හොද නිසා හා දෙමව්පියන්ට සලකන නිසා ඔබට හරි ගියා

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +5

    Boyfriends එහෙන් මෙහෙන් හිට්යා කියන්නේ මුල් එක husband ලු අනේ මන්දා නොවැටහේ ලදුනේ 😁😁😁

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 ปีที่แล้ว +9

    සාරා මම දැකපු හරි නිහතමානි කෙනෙක්

  • @kingsleydunston9115
    @kingsleydunston9115 ปีที่แล้ว +1

    may i know Who is tha Sara...Dancer or Singer..

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +2

    මගේ ආසම dancing instructor

  • @wagisha9792
    @wagisha9792 ปีที่แล้ว +1

    Supiri චරිතයක් akke❤❤❤adarei godakk

  • @maliya_maliya
    @maliya_maliya ปีที่แล้ว +6

    Awankawama super e character eka........😍💖👊

  • @detective47
    @detective47 ปีที่แล้ว +1

    I want positive people like u in my life

  • @malkanthividanage5331
    @malkanthividanage5331 5 หลายเดือนก่อน

    I'm very proud of you sara. Budusaranai ❤❤❤❤❤❤❤❤

  • @AM.Raj7620
    @AM.Raj7620 ปีที่แล้ว +4

    Her accent is really wow❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว +2

    Sara ඔයා කොහෙ class karath පුදුම තරම් කැපවීමෙන් කරනවා . හොඳම ගැහැනියක්

  • @shashiimesh3151
    @shashiimesh3151 ปีที่แล้ว +23

    සාර මිස් කියපු කතාව සහතික ඇත්ත..මිස්ga නංගි ගොඩක් දුක්වුණා..hiru step up මං තරගයෙන් අයින් උනාම...මම කවදාවත් දැකලා නෑ ..ඒත් මගේ මගේ fb එකවුන්ට් එක හොයාගෙන මගේ ගොඩක් හිත හැදුවා..සාර මිසුත් ඒ වගේ නිහතමානි .❤❤

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 ปีที่แล้ว +4

    I really love her personality ❤️

  • @manochfernando874
    @manochfernando874 ปีที่แล้ว +1

    මගේ නංගිත් එහෙමයි සාරා අක්කේ ❤️❤️👭

  • @ChehaniLankeshwara
    @ChehaniLankeshwara 3 หลายเดือนก่อน

    මගෙ තාත්තක් ඒ වගේමයි 😢❤

  • @සෙංකඩලපුරරූ
    @සෙංකඩලපුරරූ ปีที่แล้ว +9

    මුලින් කියනවා husban ප්‍රථම ආදරේ කියලා. අවසාන හරියේ කියනවා. තිබ්බ love ගැනගෙදරට නංගි කියනවා කියනවා කියලා.

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs ปีที่แล้ว +3

      ඒක තමයි ,, මං මේ තාම කල්පනා කරනවා මොන තරම් බොරු කියනවාද කියලා 😅😂😂

    • @rankangara1974
      @rankangara1974 ปีที่แล้ว +3

      ​@@geethigeethi-vd3csඔව් ඉතින් ඇත්තම කියනව කියන්නෙ කොහොමද.කට බොරු කීවත් දිව බොරු කියන්නෙ නැහැ කියන්නෙ ඕකටනෙ

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs ปีที่แล้ว

      @@rankangara1974 ඇත්ත

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว

      බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඔය ඕන කෙනෙක් බොරු කියනව. ඔය බණ කියන සමහර ප්‍රසිද්ධ හාමුදුරුවරු පවා කියන්නේ බොරු ප්‍රසිද්ධ මාධ්‍යට ඇව්ත් . හැබැයි ඉතිං අපේ ලංකාවේ මිනිස්සු ඔව්වා විශ්වාස කරනව

    • @champjanlyn8740
      @champjanlyn8740 ปีที่แล้ว

      සමහරවිට one side, දවසක් බැලුවත් ,පනාවක් දැම්මත් ඉස්කෝලෙ යන කාලෙ love තමා😂

  • @rasikatharinda2780
    @rasikatharinda2780 ปีที่แล้ว +2

    Her speech is open and many things to picked up.

  • @TheVnv23
    @TheVnv23 ปีที่แล้ว +5

    අවංකයි නිහතමානී කියලා හැමෝම කියලා තියෙනවා…, කතාවෙන් ඒක මටත් පෙනුනා. ඇත්තටත් එහෙම වෙන්න ඇති.
    ඒ වුනාට මුලින් හස්බන්ඩ් හමුවෙන්න කලින් පිරිමි ලමයි සම්බන්දව කිසිම සම්බන්දයක් තිබ්බෙ නෑ කියලා පස්සෙ තැනක ක්යවුනා ඉස්සර මට බෝයී ෆ්‍රෙන්ඩ්ලා ඉන්නකොට හොරෙන් හොරන් එෆෙයාස් කරගෙන යනකොට නංගි තමයි ඒවා ගැන අම්මට කේලම් කියන්නෙ කියලා 😂😂

    • @venukaviz8324
      @venukaviz8324 ปีที่แล้ว +3

      eya kiyanne first luv eka dan husband kiyala. eeta passe e kale meyala breakup wela .. eeta 10yrs walata passe thama aye hambela thiyenne. e breakup wela inna kale wena bf la inna athi

    • @nuwanviduranga5443
      @nuwanviduranga5443 ปีที่แล้ว

      😂

    • @nuwanviduranga5443
      @nuwanviduranga5443 ปีที่แล้ว

      🤣🤣🤣

  • @kavee3206
    @kavee3206 ปีที่แล้ว

    I'm really respect your attitudes ❤

  • @dasunchathuranga6441
    @dasunchathuranga6441 ปีที่แล้ว +1

    Dan innawata wadiya godak lassanai skole yana kale, konde digama digai. Ape skole hitapu lassanama girl kenek.

  • @greentela105
    @greentela105 ปีที่แล้ว +3

    Respect sara sister😮❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm ปีที่แล้ว +2

    Mama harima asai sara oyata❤❤❤

  • @amalmahagedera1053
    @amalmahagedera1053 ปีที่แล้ว +4

    Theruwan saranai!

  • @wishwakeerthi5763
    @wishwakeerthi5763 ปีที่แล้ว +2

    Zara you are very lucky women

  • @dishanproduction7251
    @dishanproduction7251 ปีที่แล้ว +1

    God bless you akki ❤️

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 ปีที่แล้ว +3

    That personality is the best.Anee chuttak apita balanna asawata konde tikak wawamunko Sara....

  • @nish7396
    @nish7396 ปีที่แล้ว +2

    Sarage parana video beluwama issara mechchara lassana na Dn mara wenasak thiyenne Dn skin colour aka mara lassanai🥰

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      කොහොමත් ඉතින් saloon යනවා ඒ දේවල් කරනවා නේ කොයි ව්දිහට නැහැ කියුවත්..

  • @salomichandra9180
    @salomichandra9180 ปีที่แล้ว +2

    Dilla nangi ❤❤❤ adarei api again oyage weadasatana❤❤pathma.akka Cyprus

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +5

    Saaraa my fevarits ❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +1

    Matath innawaa ape ammage gathiguna thiyena kenek.awassiya una welawe ethana athi.api koitharam randuwenawada.eth ee nangige hitha hodayi.api hari wasanawanthayi.oba depalatath jaya wewa!!!.

  • @tharukalakshan3604
    @tharukalakshan3604 ปีที่แล้ว +6

    සාරා මිස් ❤❤❤

  • @sarala22417
    @sarala22417 ปีที่แล้ว +4

    Interview eka asawen baluwe ..thawath wadiyen interview krnna thibba... ❤💐
    Budusaranai ❤

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 ปีที่แล้ว +2

    Well said ﹰSaara.

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว +2

    Who is this ?? Man or a woman??

  • @priyadarshanialath6073
    @priyadarshanialath6073 ปีที่แล้ว +2

    Suba.gaman......oya.lucky.ledy.........

  • @budhdhikaishani8733
    @budhdhikaishani8733 ปีที่แล้ว +1

    Harim asa charithayak ❤

  • @changunchangun2556
    @changunchangun2556 ปีที่แล้ว +2

    Mula sitama iwara wenakanma asawen baluwa..kathawa,rupa sobawa..

  • @saloonmanu7501
    @saloonmanu7501 2 หลายเดือนก่อน

    kelin kata karana awanka kantawak...❤️❤️❤️❤️❤️

  • @dishmatharangi9964
    @dishmatharangi9964 ปีที่แล้ว

    Mama Asama SarAaaaaaa

  • @sudarshibandara4917
    @sudarshibandara4917 ปีที่แล้ว

    සාරා..❤❤❤

  • @preshminasha1601
    @preshminasha1601 ปีที่แล้ว +2

    Asa charitayak❤

  • @hansiapsara9215
    @hansiapsara9215 ปีที่แล้ว +1

    Nihathamani charithayak ❤

  • @chamilamadurangani8228
    @chamilamadurangani8228 ปีที่แล้ว +1

    Mona unat attama kata karanawa.
    Satutui.
    Oya wage Aya Hari adui ada kale.
    Tattata ehemai.daruwo venuven mara kepa kirimak karanawa...
    Teruwan saranai

  • @littleladyboutique4595
    @littleladyboutique4595 ปีที่แล้ว +1

    Oya harima jodai awankai

  • @shadhinimahamaya8379
    @shadhinimahamaya8379 ปีที่แล้ว +2

    Anee akki hari shook akki oyaa

  • @gaminisomasiri4743
    @gaminisomasiri4743 ปีที่แล้ว +1

    Niwedikawa wenna ona Sara oyawa.

  • @maleeshaparindaya
    @maleeshaparindaya ปีที่แล้ว

    Respect ❤️

  • @SK-Rukmila
    @SK-Rukmila ปีที่แล้ว +16

    මේ කවුද කියලා දන්නේ නැත්තේ මම විතරද? 🤔

  • @YashodaraKumari-mk1xh
    @YashodaraKumari-mk1xh ปีที่แล้ว

    කවුද මේ

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +9

    මෙයා හරියට katty paratti වගේ😘

  • @rangikakumari5645
    @rangikakumari5645 ปีที่แล้ว +2

    👌👌

  • @manikkanchanaaberathne6241
    @manikkanchanaaberathne6241 ปีที่แล้ว +1

    Sara kiynne brand ekak

  • @shashikachiran9041
    @shashikachiran9041 ปีที่แล้ว +1

    Hari sahalluwen inne ..dakune gammak thamaii✌️✌️

  • @madhumadhushi7414
    @madhumadhushi7414 ปีที่แล้ว

    Wow

  • @dasunchathuranga6441
    @dasunchathuranga6441 ปีที่แล้ว +1

    Cms girls❤❤

  • @dasunchathuranga6441
    @dasunchathuranga6441 ปีที่แล้ว +1

    Hoda net ball player kenek

  • @buddhinitharushika-gu4xf
    @buddhinitharushika-gu4xf ปีที่แล้ว +5

    💖💖💖

  • @MD-wh7ns
    @MD-wh7ns ปีที่แล้ว

    Guuu mutti

  • @KasunBandara-gs4or
    @KasunBandara-gs4or ปีที่แล้ว +2

    First love eka husband kiyala horen love affairs tibbalu

  • @amkushala
    @amkushala ปีที่แล้ว +4

    Introduce this women first

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +3

    ❤❤❤

  • @ishuvlogs1555
    @ishuvlogs1555 ปีที่แล้ว +4

    ❤️❤️❤️👍❤️❤️❤️🔥

  • @AnomaHettiarachchi-qq9mq
    @AnomaHettiarachchi-qq9mq ปีที่แล้ว +1

    ❤❤❤❤❤😊

  • @wajerajayasundara2759
    @wajerajayasundara2759 ปีที่แล้ว

    Harima daksha buddhimath kanthawak

  • @DeepasikaBandara-sm3hl
    @DeepasikaBandara-sm3hl ปีที่แล้ว

    Theruwan sarani

  • @Ssks976
    @Ssks976 ปีที่แล้ว +4

    Me kauda

  • @chandanieweerasinghe1441
    @chandanieweerasinghe1441 ปีที่แล้ว +1

    💯