How To Cut & Sew Plazo Pant at Home Easily |පහසුවෙන් ප්ලස් සයිz කලිසමක්| plazzo pants| palazzo pant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 82

  • @nadeeranadeera2083
    @nadeeranadeera2083 4 ปีที่แล้ว +1

    මිස් ඇත්තටම හොදට පැහැදිලිව කියලා දෙනවා මිස් ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @indujayanthi3369
    @indujayanthi3369 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං මේ කරන මෙහෙවර ගොඩාක් වටින උදව්වක්

  • @සිංහබාහු-ල3ෂ
    @සිංහබාහු-ල3ෂ 4 ปีที่แล้ว +1

    මාත් මැහුවා හරි ලස්සනයි .. මම ගත්තේ silk රෙදි නෙවෙයි Viscous රෙද්ද .. හරිම සැහැල්ලුයි.. ස්තුතියි ඔබට...❤

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ඒක හොඳයි.. සනීපයි මං ගත්ත රෙද්දත් .😀. ස්තූතියි ඔයාට

  • @sampathudayasiri3505
    @sampathudayasiri3505 5 ปีที่แล้ว

    ඔබතුමියගේ වීඩියෝ හැම එකක්ම බලනවා ඒවා ගොඩාක් වැදගත්. හරිම පිලිවෙලට සරලව ඔබතුමිය කියලා දෙනවා..
    ඔබතුමියට හැකිනම් පොඩි දරුවන්ගේ පාසැල් නිළඇදුමේ කලිසම මසා ගන්නා ආකාරය සහ මිමි ලබා ගන්නා ආකාරය කියා දෙන්න.
    ස්තුති.

  • @indikaakumari8164
    @indikaakumari8164 3 ปีที่แล้ว

    Harima watinawa misge me sarala kramaama thawama mahanna iganaganna kenek.e wagema kuliyatath aduma mahanawa.e serama igena gaththe misgen u tube haraha.harima watinawa oba thumiya karana me deyak.obathumiyata godak pin.ledak dukak nathiwa inna labewai pathami💝

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      ආදරණීය ඉන්දිකා .. ඔයාල වගේ හොඳ හිත් තියෙන අය වෙනුවෙන් තමයි ගොඩක් මහන්සිවෙලා මේව මෙහෙම දෙන්නෙ .. ❤❤❤

    • @indikaakumari8164
      @indikaakumari8164 3 ปีที่แล้ว

      Bohoma sthuthi mis💝💝

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว

    usa dekata nawala newatha palala dekata nawala gaththe gaumata aege gana karagadi wenas karanna one monada meda m

  • @NewUser-ov2nd
    @NewUser-ov2nd 2 ปีที่แล้ว

    ලස්සනට මැහුවා හරිම ලස්සනයි .ස්තූතියි ඉතින් ඔයාට මමත් මහනවා අවුරුද්ද ට

  • @shashisammani9807
    @shashisammani9807 4 ปีที่แล้ว

    Godak pahadili...saralai...thank you mis...theruwan saranai

  • @Sunerasalochana
    @Sunerasalochana 4 ปีที่แล้ว

    Mis enata elsstik danakota kohomada

  • @rasikarap387
    @rasikarap387 5 ปีที่แล้ว +1

    Thank you miss . Misge aluth vidio enakan balan inne mista budu saranai

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว

    ane gaumakata karala pennannako

  • @beetafernando4493
    @beetafernando4493 5 ปีที่แล้ว +3

    Thank you miss. God bless you 🌹🌹🌹

  • @geethanisumanasinghe6293
    @geethanisumanasinghe6293 4 ปีที่แล้ว

    Miss yok එකට ටිකක් වැඩිපුර රැළි dala mrhuwama karuwa lagin ගුලි gehenawane මොකද a.... skert එකක් wage ලස්සනට නැහැනෙ .....

  • @nayanathilaka5647
    @nayanathilaka5647 3 ปีที่แล้ว

    Harima pahedili mis thanks

  • @minumanu1393
    @minumanu1393 4 ปีที่แล้ว

    Wena kisima kenek me tharam pahadiliwa kiyala dennathuwa athi.godak watinawa akke godak pin oyata

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අපිට මේ වැඩසටහන් ඉදිරියට කරගෙන යන්න ඔයාලගෙ උදව් අවශ්‍යයයි.. අපේ වීඩියෝස් ශෙයා කරන්න.. ස්තුතියි 🌹

  • @subashinichandimala3550
    @subashinichandimala3550 4 ปีที่แล้ว +1

    Ane miss karuwe measurment ganne kohomada?kiyala dennako

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +2

      පුටුවක ඉඳගත්ත කියා අංශය පැත්තෙන් ඉනේ සිට පුටුව දක්වා උස ගණනය කිරීමෙන් කරුව උස ගන්න පුලුවන්.

    • @subashinichandimala3550
      @subashinichandimala3550 4 ปีที่แล้ว

      @@MuduRekha thanjs miss 💗💗💗💗

  • @thilinisenarathne8820
    @thilinisenarathne8820 5 ปีที่แล้ว +2

    මිස් flayed skert එකක් කලිසමක් කර ගන්න විදිය කියලා දෙන්න පුලුවන් ද?

  • @shanikawijerathna7121
    @shanikawijerathna7121 5 ปีที่แล้ว +1

    Thanks mis. Aluth video ekak danakan heteye .b.s.

  • @gishanifernando1639
    @gishanifernando1639 4 ปีที่แล้ว

    Mis frunt ekata වැඩියෙන් bak eke karuwa ලොකු නැද්ද

  • @lakshilakshi7720
    @lakshilakshi7720 4 ปีที่แล้ว

    6 months idala 3years wenakan andana diga kalisam saha t shirts wala block tikak daanna puluwanda miss

  • @creategoogle9258
    @creategoogle9258 5 ปีที่แล้ว

    mis diwaiscart eka mahana hati kiyala denawada

  • @renukawanigasekara4580
    @renukawanigasekara4580 4 ปีที่แล้ว

    Thank you miss.hodata theruna.👍👍👍👍👍👍

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Welcome 😊

  • @amalirathnayaka2233
    @amalirathnayaka2233 5 ปีที่แล้ว +1

    Mis jumping suit aka karannako

  • @indranirajapaksha9342
    @indranirajapaksha9342 5 ปีที่แล้ว +1

    ස්තුතියී මිස් 🌷🌷🌷🌷🌷🐝🐝🐝🐝

  • @subashinichandimala3550
    @subashinichandimala3550 4 ปีที่แล้ว

    Miss me redi material eka kiyanna puluwanada. ? 💗💗💗💗

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      සිල්ක් එකක්

  • @dineshikaharshani6404
    @dineshikaharshani6404 5 ปีที่แล้ว +2

    ane godak lassanai oyata godak isthuthi mis ikmanin man illapu deth karannako

  • @dilrashi9484
    @dilrashi9484 5 ปีที่แล้ว +4

    Vidyo karna widiyata apita kisima deyak penne na mis

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 4 ปีที่แล้ว

    Mis ane pleyad sayen kalisamak mahanna kiyala dennako

  • @indraniwickramasinghe9792
    @indraniwickramasinghe9792 4 ปีที่แล้ว

    Loba nathuwa api danuwath kirima gana godak pin budusaranai !

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තූතියි, තෙරුවන් සරණයි !!!

  • @Minula__08
    @Minula__08 4 ปีที่แล้ว

    Thank you 👌👌👌👌👌🤙🤙🤙

  • @mahindawiccramarathne8157
    @mahindawiccramarathne8157 4 ปีที่แล้ว

    Oyata godak adarei.tank you..👖👖👖👖👖👖👖👖👖👖👖👖👖👖👖👖👖

  • @kenzoff6696
    @kenzoff6696 5 ปีที่แล้ว +1

    Lassanai miss ...Thanks

  • @kumarikalpana3305
    @kumarikalpana3305 5 ปีที่แล้ว +1

    Thanks miss 🌺🌺🌺🌺

  • @roshanend1743
    @roshanend1743 4 ปีที่แล้ว

    Miss penthalona eka kiyannet me edumatada

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Mekata newei, 18 weni siyawase ltikak lokuwata burulata anda bachchu kalisam . elephant pants wage.. Kalisam kakule agata frill enna mahapu Yatata anda ewath ayithiy

  • @chathurikalakmini4768
    @chathurikalakmini4768 5 ปีที่แล้ว

    Thank you madam....☺☺

  • @අනාගතය
    @අනාගතය 4 ปีที่แล้ว

    Miss pocket with palazo pants karannako man miss nisa godaaak hodata mahanna igena gatta oyata goadaaak pin

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි මට, ඉදිරියේදී කරන්නම් 👍

  • @thelionkingofsrilanka5979
    @thelionkingofsrilanka5979 5 ปีที่แล้ว

    Me music eka handa kiyana melo deyak ahen ne.plz,Ain karanna.

  • @sugandikasubasinghe8486
    @sugandikasubasinghe8486 4 ปีที่แล้ว

    Pls apita kuda daruwange size chart eka pehediliwa danna.business ekakata yanna nam eka athya awshyay miss.pls miss ane a de karala denna.obathmeege me wadasatahan nam godak pehediliy.thanks miss

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      අලුත් වීඩියෝ වල ඇති බලන්න

  • @nisankasadun6463
    @nisankasadun6463 5 ปีที่แล้ว +10

    පසු බීම් සංගීතේ අයින් කරන්න

  • @charitharajapaksha6067
    @charitharajapaksha6067 5 ปีที่แล้ว

    Good 👍👍👍👍

  • @rmnnilu120
    @rmnnilu120 5 ปีที่แล้ว

    Godak isthuthi obathumiyata

  • @chathuviraj1276
    @chathuviraj1276 3 ปีที่แล้ว

    Thank you miss....

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Most welcome 😊

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว

    Thank you

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      You're welcome

  • @lalithakumari304
    @lalithakumari304 4 ปีที่แล้ว

    Lassanai thanks

  • @dineshikaharshani6404
    @dineshikaharshani6404 5 ปีที่แล้ว +1

    mis oya school kota kalisama kare ne neda

  • @ireshamadhushani5070
    @ireshamadhushani5070 4 ปีที่แล้ว

    කැමරාව අල්ලන්න රෙද්දේ අදින එක සමිපුර්ණ පෙනෙන විදියට.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඉරේෂා මධුෂානි මොකෝ මේ

  • @dakshinimalka8270
    @dakshinimalka8270 4 ปีที่แล้ว

    Miusic adu karanna mokuth ehenne na

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      හා , අලුත් ඒව බලන්න

  • @hashitha7779
    @hashitha7779 5 ปีที่แล้ว

    Thanx mis

  • @madhushibuddika8240
    @madhushibuddika8240 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @upekshachanadi7864
    @upekshachanadi7864 3 ปีที่แล้ว

    Meka nm පැහැදිලි ne miss 😥😥😥

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      අනේ .. ❤

  • @madhushanimadhu1230
    @madhushanimadhu1230 4 ปีที่แล้ว

    Tikak 4n Usshala pennuwanam pahadili

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Ane oka yaluwek vedio kalee 😀 anik ewa balanna

  • @nisansalaamarakoon3785
    @nisansalaamarakoon3785 4 ปีที่แล้ว

    පළමුව අඳින රේඛාව පැහැදිලි madi රේඛා 2 අඟල් 4 නැවත අඳින wada

  • @ashathranganiwaduwawala9076
    @ashathranganiwaduwawala9076 4 ปีที่แล้ว +1

    Zipper එක අල්ලා ගන්න විදිය අපහැදිලියි

  • @sewminiuththara-fm7gg
    @sewminiuththara-fm7gg 9 หลายเดือนก่อน

    මිස් පැහැදිලිව කියල තියෙනව හැමදේම වීඩියෝ එකේ නම් පැහැදිලි නෑ සමහර කොටස් වීඩියෝ වෙලා නෑනෙ

    • @MuduRekha
      @MuduRekha  9 หลายเดือนก่อน +1

      ඇත්තටම කපන මහන ඇඳුමක් පැහැදිලිව වීඩියෝ කරල එඩිට් කරල යූටියුබ් දානව කියන එක ලේසි නෑ, ඉස්සර මගෙ ලඟ හිටිය ඔයාල වගේ කෙනෙක් ඔතන කැමරාව ඇල්ලුවෙ , ඉතිං එයා ගත්ත විදිහ තමා ඔය. එඩිට් කරන්න අපිත් ඉගෙනගන්න කාලෙ . 😀

    • @sewminiuththara-fm7gg
      @sewminiuththara-fm7gg 9 หลายเดือนก่อน

      හා මිස් අපිත් පුරුදු වෙනවනෙ💖💖

  • @ishankafernando5814
    @ishankafernando5814 4 ปีที่แล้ว

    පැහැදිලි මදි

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      අපේ අලුත් වීඩියෝ බලන්න

  • @wasanthagalahitiya2679
    @wasanthagalahitiya2679 5 หลายเดือนก่อน

    Thank you miss

  • @rashmiperera5588
    @rashmiperera5588 5 ปีที่แล้ว

    Thanks miss🌺🌺🌺