dimuth karunarathne will play 100th test & immediately he announced his international retirement

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #dimuthkarunaratne #retirement
    dimuth karunarathne will play 100th test & immediately he announced his international retirement
    Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
    Subscribe Our Channel to get information World Cricket.
    Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
    Music using this Video
    if use any video or pictures under....
    Disclaimer -
    video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
    #srilankacricketvlog

ความคิดเห็น • 127

  • @SavinduFernando-jd5ls
    @SavinduFernando-jd5ls 5 วันที่ผ่านมา +17

    Thank you dimuth✨️

  • @PathirajaMahatha
    @PathirajaMahatha 5 วันที่ผ่านมา +20

    aiyata thank you මේ වගේ පැහැදිලි කිරීමක් කරනවට

  • @dineshjayasinha9880
    @dineshjayasinha9880 5 วันที่ผ่านมา +11

    Thank you දිමුත් කරුණාරත්න මෙච්ර කල් 🇱🇰වෙනුවෙන් cricket ක්‍රීඩාව ඔබ ක්‍රිඩා කරා හොද සෙවයක්කරා.

  • @BuddhikaDheshapriya-s2g
    @BuddhikaDheshapriya-s2g 5 วันที่ผ่านมา +20

    කෝලියා උනත් ෆේල් උනා.දිමුත් ගැම්මක්.එක්දින එකක හයක් හෝ හතරක් නොමැතිව කණ්ඩායම මෙහෙයවා නායකත්වය දුන් නායකයෙක්.ගැම්මක් දිමුත්.දෙසියෙ ඒවා එක දිගට ගැහුවා මතකයි.thnks dimuth karunarthnaඔබ මතකයෙන් නොමියයි.🥰🥰කමිදුවා වගේ කාලයක් රෙකෝඩ් තියලා ගැම්මෙන් හිටිය ක්‍රීඩකයෙක්...😢

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 5 วันที่ผ่านมา +6

    ඇත්තටම හොදම වෙලාවේ හොද decision එකක් ගත්තේ. හොද player කෙනෙක් හොද captain කෙනෙක් ❤❤
    Thank you and good luck Dimma❤

  • @PradeepKumara-d7o
    @PradeepKumara-d7o 5 วันที่ผ่านมา +10

    Thank you dimuth ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @somakalubovila
    @somakalubovila 5 วันที่ผ่านมา +9

    💜💙💚💛💖👍
    100 වෙනි Test එකේ retirement එක දවසේ නොමියෙන සටහනක් තියමු දිම්මා හොඳ ඉනිමක් එක්ක.
    ජයවේවා ✌️

    • @somakalubovila
      @somakalubovila 5 วันที่ผ่านมา +1

      ස්තූතියි මගේ comment 1 ට ප්‍රතිචාර දැක්වීම ට 👍

    • @LDSS_2004
      @LDSS_2004 5 วันที่ผ่านมา +2

      Thiyai thiyai men kiyala katawal aragena balagena hitahalla nomiyena satahan thiyanakal 😂😂😂😂😂😂

    • @rhoads1279
      @rhoads1279 5 วันที่ผ่านมา

      හුත්තො පලකෝ තෝ
      😢😂😂😂😂​@@LDSS_2004

  •  4 วันที่ผ่านมา +3

    මම නම් දිමුත්ට බැනිනෙ නෑ, විශ්වාසයක් තිබුන ක්රීඩකයෙක් තනියම ඇදගෙන ගිහින් මැච් දිනව්වා, Thank you, ඔබගේ අනාගතයට සුබ පතනවා..

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 5 วันที่ผ่านมา +10

    Chandimal නම් හොදම ෆෝම් එකේ ඉන්න කාලෙ මේක❤
    සන්ගා වගේ සමුගැනීමක් දෙන්න පුලුවන් වෙයි දිගටම ෆෝම් එකේ හිටියොත්❤

  • @amsasela6595
    @amsasela6595 5 วันที่ผ่านมา +6

    Thanks Dimuth

  • @Thisagaiduranga-b8v
    @Thisagaiduranga-b8v 5 วันที่ผ่านมา +5

    Dimma❤❤❤❤

  • @rhoads1279
    @rhoads1279 5 วันที่ผ่านมา +9

    දිමුත් චන්දිට ඕඩී අයි වල අසාදරනයක් වුනේ.
    මැච් අඩුවෙන් දීල
    චන්දි ඕඩී අයි ඕනි අනිවාරෙන්ම.
    වයස නෙවේ ටැලන්ට් එකයි ඕනි.
    මේ පිස්සු උට්ටොන්ට ඕව තෙරෙන් නෑනෙ.
    ස්ටැට් බලන්නලු ගොබ්බයො ටික.
    මුන්ව ඕවර්සී දැම්මාම හෙලුව එලියේ.
    චන්දී ඕඩිඅයි ඕනිමයි කියන අය මේ පැත්තට.😍😍😍😍

  • @SachinthaFernandos
    @SachinthaFernandos 5 วันที่ผ่านมา +2

    Thank you dimna ❤we don't forget you 😢😢

  • @induwara2513
    @induwara2513 5 วันที่ผ่านมา +4

    අවුරුදු 5k විතර team එක ඇදගෙන ආවා ❤

  • @Pathum-e3u
    @Pathum-e3u 4 วันที่ผ่านมา +1

    Aniwarenna aiya athtgama kathawa thank ❤😊😊

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 3 วันที่ผ่านมา

    ස්තුතියි දිමුත් 😍😍😍🏏🏏🏏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @IndikaAbeykon-u2g
    @IndikaAbeykon-u2g 3 วันที่ผ่านมา

    Adarei ❤️❤️❤️ dimuth

  • @ERRICERROR1835
    @ERRICERROR1835 5 วันที่ผ่านมา +2

    හදවතේ ඉන්න දසුන් ශානකන්වගේම කෙනෙක් තමයි දිමුත්❤
    කිසිම ලොකුකමක් නෑ බැනගෙන නෑ. අනාගතයට සුබ පතනව දිම්ම❤😢

  • @MegaStore-z8s
    @MegaStore-z8s 5 วันที่ผ่านมา +2

    දිමුත් කරුණාරත්න කියන්නේ අපේ හදවතේ එක පැත්තකින් කොටසක් වගේ එක කාලෙක නෙමෙයි හැමදාම ඔය කවුරු කිව්වත් ඔබගේ සමු ගැනීම අපගේ හිතට නම් මාරම දුකයි ඒත් ඔයාගේ තීරණය ඒකනම් ඔයාට අපි හදවතින්ම සුබ පතනවා ඒත් දිමුත් ඔබ අපගේ හදවතේ සැමදාම ඉඳී රොෂාන් මහා නාමරු මේ රත්නායක මුත්තයා මුල්ලි දරනවාගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වගේ ඔබත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් අපගේ හදවතේ සැමදාම ඔබ සැදෙනවා ඔබට බුදු සරණයි දේ පිහිටයි මේ මැච් එක ඔබට සාර්ථකත්වය මෙම කරන්න කියලා මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි දේ පිහිටයිදිමුත්❤❤❤❤❤ 😢

    • @LDSS_2004
      @LDSS_2004 5 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @kanishkayapa468
    @kanishkayapa468 4 วันที่ผ่านมา

    Dimuth is a great servant of Sri Lanka cricket. He is the main contributor to WTC good ranking in Sri Lanka. A great captain of Sri Lanka. We are going to miss you.

  • @KevinNevin-n3j
    @KevinNevin-n3j 5 วันที่ผ่านมา +1

    දැන් පසුබෑමක් තිබුනත් දිමුත් . 2019 වොර්ල්ඩ් කප් එකේ . වග කිම ගත්තා . 2019 ඓතිහාසික ජයක් ලබා ගත්තා දකණු අප්‍රිකාවේදි . මන් ආස ක්‍රිඩකයෙක් . Thanks dimuth 😢❤

  • @nilukadilani4235
    @nilukadilani4235 4 วันที่ผ่านมา

    Dimuth❤❤❤😢

  • @ronaldmario2118
    @ronaldmario2118 5 วันที่ผ่านมา

    Thank you Dimuth for the services you have done for the mother lanka. Ur a true legend of Sri lanka cricket. Your memories will there for many more coming years good luck for your future ❤️❤️❤️

  • @sathurusinhageranganahiran3847
    @sathurusinhageranganahiran3847 5 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි දිමුත් ඔබ ට සුබ අනාගත යක් වෙිවා

  • @kolithaperera1830
    @kolithaperera1830 4 วันที่ผ่านมา

    adareyi dimuth ❤❤❤❤❤

  • @SandunBandara-u3i
    @SandunBandara-u3i 5 วันที่ผ่านมา

    The best test opener of srilanka ever produced ❤Thank you dimma.All the very best your future🤟

  • @Dilum-dazzle-DD
    @Dilum-dazzle-DD 5 วันที่ผ่านมา +2

    Dimuth❤❤❤

  • @ChathurangaMahesh-h4g
    @ChathurangaMahesh-h4g 4 วันที่ผ่านมา

    ජයවේ දිමුත් ❤❤

  • @RoshanRoshan-k1g
    @RoshanRoshan-k1g วันที่ผ่านมา

    Thank u dimuth i hopefully next anjelo chandhi

  • @rishivimukthi8530
    @rishivimukthi8530 5 วันที่ผ่านมา

    දිමුත් අයියා හදවතිනම සුභ පතන්වා හොද විශ්‍රාම දිවියක් ගත කරන්න ලැබෙන්න කියල.

  • @thiwankasandun1992
    @thiwankasandun1992 4 วันที่ผ่านมา

    Tnx dimuth 🩷🩷🩷🩷

  • @Pathum-e3u
    @Pathum-e3u 4 วันที่ผ่านมา

    Thimuth aiye ඔබට සුබ විශ්‍රාම දිවියක් වෙවා❤😊😊

  • @gaminiofficial5444
    @gaminiofficial5444 4 วันที่ผ่านมา

    Dimuth suba gaman adarei

  • @kasundananjaya4109
    @kasundananjaya4109 5 วันที่ผ่านมา

    Thank you dimuth ❤❤❤❤❤

  • @ChaminthaKumara-ce1nu
    @ChaminthaKumara-ce1nu 5 วันที่ผ่านมา +2

    Thanks brother

  • @PasanElakanda
    @PasanElakanda 5 วันที่ผ่านมา

    Great video brother. Amaru kale ape team eka ussagena giya ego ekak nathi nihathamanee player kenek Dimma, Respect for all what you have given 🎉. BUDU Saranai. Go out with a bang ❤

  • @chaturangikashani9181
    @chaturangikashani9181 5 วันที่ผ่านมา +1

    ලස්සන පැහැදිලි කිරීමක්..නියමයි..❤

  • @kasunpeeris6772
    @kasunpeeris6772 4 วันที่ผ่านมา

    Dimut krunaratna budusranai...api wenuwen kapakala jiwiteta ...hoda mahayma gati ati kenek

  • @Ravindu98
    @Ravindu98 5 วันที่ผ่านมา +2

    First ❤

  • @dhilinijayatunga8420
    @dhilinijayatunga8420 5 วันที่ผ่านมา

    Thank you DK

  • @LakmalPrageeth
    @LakmalPrageeth 5 วันที่ผ่านมา

    Thank you dimuth

  • @AmilaGayan-m7t
    @AmilaGayan-m7t 5 วันที่ผ่านมา

    Thank you.. Dimma 😢

  • @RuwanMahendraPerera
    @RuwanMahendraPerera 5 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉❤❤❤

  • @akpharumapperuma5307
    @akpharumapperuma5307 5 วันที่ผ่านมา +2

    Bye දිමුත් කරුණාරත්න ❤🎉😢😢

  • @TeddyFF-vt7us
    @TeddyFF-vt7us 5 วันที่ผ่านมา

    Happy retirement dimuth ❤😢

  • @DulalMadupa
    @DulalMadupa 5 วันที่ผ่านมา

    Thx dimuth

  • @Ravindu98
    @Ravindu98 5 วันที่ผ่านมา +2

    ❤❤

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤Happy retirement🎉🎉🎉🎉

  • @ErangaSandaruwanLamahewa
    @ErangaSandaruwanLamahewa 5 วันที่ผ่านมา

    ♥️♥️♥️🏏🏏🏏👍👍👍

  • @goonadoomix6824
    @goonadoomix6824 5 วันที่ผ่านมา +3

    බැන්න බැනිල්ලට යන්න හිතෙන්නේ නැද්ද ඉතින් රටින්....බල්ලන්ට වගේනේ බනින්නේ ලංකාවේ ඔස්තාර්ලා

  • @KavinduSasmika-m6u
    @KavinduSasmika-m6u 5 วันที่ผ่านมา +1

    😢❤

  • @Gowickramarachchi
    @Gowickramarachchi 5 วันที่ผ่านมา +1

    5:21 ඇත්තටම ඇඩුනා...මාරම දුකයි..❤❤❤😢

    • @LDSS_2004
      @LDSS_2004 5 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @rhoads1279
      @rhoads1279 5 วันที่ผ่านมา

      ​@@LDSS_2004පලයන් උට්ටො යන්න.
      මෝඩ පගා😂😂😂😂

  • @DarsanaGamage
    @DarsanaGamage 5 วันที่ผ่านมา

    DAnata enna nihatamanima kana demute❤❤❤❤❤

  • @Ssssssssssssssss-t5
    @Ssssssssssssssss-t5 5 วันที่ผ่านมา +1

    දිමුත් 200 ක් ගහමු හොද සමු ගැනිමක් ඔනෙ 🎉🎉🎉🎉

    • @LDSS_2004
      @LDSS_2004 5 วันที่ผ่านมา +1

      Gahai gahai athe thamai 200gahanna wenne 😂😂😂😂

    • @Ssssssssssssssss-t5
      @Ssssssssssssssss-t5 4 วันที่ผ่านมา

      🏃🏃🏃🏃😢

  • @ChaminthaKumara-ce1nu
    @ChaminthaKumara-ce1nu 5 วันที่ผ่านมา

    Good luck dimuth

  • @PraveenGunarathna-bc1dt
    @PraveenGunarathna-bc1dt 5 วันที่ผ่านมา +1

    🎉🎉🎉❤❤❤ ,🥺💔 කොච්චර bannt podi aulak awa seen ahapu gmn 😢 Twa auruddu 2,witra inna tibba antima tika aul unane Supiri captain kenek Batsman kenek 🎉 ODI t chance tikk blnn tibba World best 11 awa keepasarayak 🎉❤ fail une ntttm idi tika කාලයක් 🥺❤ . Last ek hodata sellm korot hodi 🎉❤ .
    Happynes retairment Dimuth for legend now 🥺❤✨️🔥😎 .

  • @wcclive-r6l
    @wcclive-r6l 5 วันที่ผ่านมา

    Dimuta thawa inna puluwan. Thawa inna wayasath thiyenawa. Mn nam kiyanne dimuth samu ganna damma hadissi wenna one naha😢🥺🥺🥺

  • @rhoads1279
    @rhoads1279 5 วันที่ผ่านมา +1

    චන්දි ගෙන් පස්සෙ ටෙස්ට් 100 ඒව නෑ අයෙත්😢

  • @HashanMadhushika
    @HashanMadhushika 5 วันที่ผ่านมา +1

    දිමුත් ට සපොට් එකට යන්නම ඔනෙ ගාල්ලෙ ❤

    • @LDSS_2004
      @LDSS_2004 5 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @NimalNima-w8n
    @NimalNima-w8n 5 วันที่ผ่านมา +1

    මෙන්ඩිස් නම් කිසි අමාරුවක් නැතුව ටෙස්ට් මැච් 100 ගහයි..😂

  • @PradeepKumara-s2x
    @PradeepKumara-s2x 5 วันที่ผ่านมา

    🤗🤘

  • @ajithfranandu4868
    @ajithfranandu4868 5 วันที่ผ่านมา

    දිම්මා අල්ලාගත්තොත් දිමියා වගේ තමයි ...අත අරින්නේ නෑ .......❤❤❤❤❤❤

    • @LDSS_2004
      @LDSS_2004 5 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @theyt4330
    @theyt4330 5 วันที่ผ่านมา

    ඕනම කෙනෙක් හොදටම ගහලා (7200) යක් ඒහෙම උන්ගේ මිස් වෙන තැන් අඩු උනත් මිස් උනු තැන් හොයනවා ලෝකෙම ඒ තැන් හදාගත්තත් ඕන රටක වැරදුනු තැන් වලට තමා බෝල් කරන්නේ ඒක ශේශ්ඨයි කියන හැම කෙනෙක්ටම ඒක උනා දැනට ඉන්න අයගෙන් කෝලි සහා බාබර් දැන් තරග 10යක් ගැහුවොත් 6/7ක් ම ෆේල් ගහන වෙලාවට ගහනවා

  • @pradeeppriyadarshana2447
    @pradeeppriyadarshana2447 4 วันที่ผ่านมา

    A decision should hv been taken a year ago. Take binduwa with u pls.

  • @LDSS_2004
    @LDSS_2004 5 วันที่ผ่านมา +1

    අනේ ලොකු දෙයක්.පුලුවනම් යද්දි අර නාකි ජොන්ජිලෝ කාරයවත් එක්කන් පලයන්.කුහක ජොන්ජිලෝ සාපයක් team එකට

  • @OshanMadawa-e8i
    @OshanMadawa-e8i 5 วันที่ผ่านมา +1

    මැතිවුසා ඉස්සර හොදයි දැන් උ බෝල් දාන්න දන්නෙම නෑ.කපටි වෙලා🤣සල්ලි දෙනවා කිව්වා නම් 😁

  • @HasithaIndunilAtigala-sl4cf
    @HasithaIndunilAtigala-sl4cf 3 วันที่ผ่านมา

    ඕස්ට්‍රේලියාවට ගියාට කමක් නෑ team එකට සෙල්ල්ලම් නොකර

  • @Vishwara2023
    @Vishwara2023 5 วันที่ผ่านมา +1

    එ මැච් එක බලන්න ගිහින් සපොර් ට් එකක් දුන්නා නම් හරි මොනවා උනාත්

    • @LDSS_2004
      @LDSS_2004 5 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @rhoads1279
      @rhoads1279 5 วันที่ผ่านมา +1

      ​@@LDSS_2004පගයා😂😂😂උබ

  • @OshanMadawa-e8i
    @OshanMadawa-e8i 5 วันที่ผ่านมา

    මීට කලින් ගියා නම් හොද නමක් තියාගෙන යන්න තිබ්බා

  • @Lahiru13
    @Lahiru13 5 วันที่ผ่านมา +1

    ❤🫡

  • @DigmanAnanda
    @DigmanAnanda 4 วันที่ผ่านมา

    කන්ඩායමට.පාඩුවක්

  • @adeeshaiman
    @adeeshaiman 3 วันที่ผ่านมา

    ලොකුම දෙයක්.
    ඉනිම් 189 කට ශතක 16 ..ක්.
    හොද යි..හොඳයි..

  • @sunethpathirage219
    @sunethpathirage219 5 วันที่ผ่านมา

    ඔසී යන නිසාද දන්නෙ නැ මුල් මැච් එකේ ලකුනු ගැහුවෙ නැත්තෙ නැත්නම් ඔහු දක්ශයෙක්

  • @DinugaSenanayaka-p8g
    @DinugaSenanayaka-p8g 4 วันที่ผ่านมา

    Dimuth ayye indiawatath gihilla 100 gahapu porak

  • @rhoads1279
    @rhoads1279 5 วันที่ผ่านมา

    මෙන්ඩිසා ට නම් අරක්කු බීඩි පාතාලෙ මිනීමරු රස්සාවක් හොයා ගන්න පුලුවන් පැන්සන් ගියාම😂😂😂😂

  • @a-monguse
    @a-monguse 5 วันที่ผ่านมา

    Dilshan ta 100 ghanna beri une ei🙄

  • @rishivimukthi8530
    @rishivimukthi8530 5 วันที่ผ่านมา

    වැඩක් නෑ මෙ මිනිස්සු ඔය ක්‍රිඩකයට බනින තරම්.දැන්වත් තෙරෙයි මිනිස්සුන්ට කොච්චර ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන් දෙවල් කරල තිද කියල.

  • @kolithaperera1830
    @kolithaperera1830 4 วันที่ผ่านมา

    😪😪😪😪

  • @Sadewbanuka-x2v
    @Sadewbanuka-x2v 5 วันที่ผ่านมา

    Hitiyath wadak nane.

  • @tiktoksl2761
    @tiktoksl2761 4 วันที่ผ่านมา

    Loku deyak😂😂

  • @wcclive-r6l
    @wcclive-r6l 5 วันที่ผ่านมา

    Mtth sapot ekak dennako plz

  • @malanimalani3462
    @malanimalani3462 5 วันที่ผ่านมา +1

    Dukay

  • @ChamindaHitige
    @ChamindaHitige 4 วันที่ผ่านมา

    Samu ganna one kale kidakayek samugatha uthui mokada ediriyedi ohu asarthaka uvoth digin digatame ohuge daksathaveyaluth vedak nethivei

  • @supunthiwanka
    @supunthiwanka 5 วันที่ผ่านมา +2

    ලංකාවේ Cricket එකට අාපු සාපයක් වෙච්ච .
    මිණිමරැ බිංදුසාර අටවෙනි ක්රීඩකයා වෙයි Test තරග 100 ගහන 😂😂
    මොන තරම් ෆේල් උනත් පොර හැමදාම කංඩායමේ ...

    • @rhoads1279
      @rhoads1279 5 วันที่ผ่านมา

      ඕක නම් ඇට්ටක්

    • @rhoads1279
      @rhoads1279 5 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @rhoads1279
    @rhoads1279 5 วันที่ผ่านมา

    ධිමුත් ආසම එකෙක්.❤❤❤
    ඇටලන්කට වඩා හොද නායකයෙක්

  • @LDSS_2004
    @LDSS_2004 5 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂

  • @senithalochana3689
    @senithalochana3689 4 วันที่ผ่านมา +1

    Thank you dimuth sir ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nethsara-1
    @Nethsara-1 5 วันที่ผ่านมา +1

    Thank you dimma ❤🎉

  • @EFIEFIEFI-9
    @EFIEFIEFI-9 5 วันที่ผ่านมา

    Thank you dimuth❤❤❤❤❤❤

  • @TharunFernando-x3t
    @TharunFernando-x3t 5 วันที่ผ่านมา +1

    Dimma❤

  • @gamexeditz_sl
    @gamexeditz_sl 4 วันที่ผ่านมา

    Thank you dimuth

  • @Ravindu98
    @Ravindu98 5 วันที่ผ่านมา +1

    ❤❤

  • @nalinchaminda3132
    @nalinchaminda3132 5 วันที่ผ่านมา

    Thank you dimuth❤❤❤❤❤

  • @Sanija-y6g
    @Sanija-y6g 4 วันที่ผ่านมา

    Thank you Dimmah ❤

  • @malanimalani3462
    @malanimalani3462 5 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @SanjuMadubashitha
    @SanjuMadubashitha 3 วันที่ผ่านมา

    Thank you dimuth ❤❤❤❤

  • @Dilshan2004-s2h
    @Dilshan2004-s2h 5 วันที่ผ่านมา

    ❤❤

  • @RAVANA724
    @RAVANA724 5 วันที่ผ่านมา

    ❤❤❤❤