"THE ARMY" GAMEPLAY PART 1 - සතුරන්ට එරෙහිව 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
    කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
    ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
    මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
    Channel Membership and Donations
    මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
    / @slpclk
    ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා TH-cam Live Chat එක හරහා Donate කරලා
    අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
    Follow Me on Social Media:
    🔻Facebook Page: / gaiyafbgaming
    🔻Facebook Group : / 216153933313909
    🔻TH-cam : • රු.62000ක Core i5 Gami...
    🔻TH-cam 2 : • KENA REVIEW - පුංචි කෙ...
    My specs
    Intel core i7 10700 (8c/16t)
    Darkflash 360mm Liquid cooler
    Asus Tuf B560 Gaming Motherboard
    G Skill Ripjaws 16gb x 2 3200Mhz Total 32gb Ram
    Msi RTX 3060Ti Ventus 3x 8gb DDR6 Vga
    Corsair 750W 80+ Bronze Power supply
    Storage
    Western Digital 1TB HDD
    Western Digital 2TB HDD
    Seagate Barracuda 2TB HDD
    Lexar 256gb M.2. NVME
    Lexar 250gb Sata SSD
    Asus TUF Gaming GT501 White Casing
    Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
    Lenovo 24 inch Monitor (secondary)
    Armaggeddon Kalashinikov Gaming Keybaord
    Asus Cerberus Gaming Mouse
    Fantech Fusion HG22 Gaming Headset
    Chat Rules:
    🔸Mind your language and dont bullying anyone
    🔸No Racism.
    🔸No Trash Talking For others.
    🔸No Spam
    Love you all !

ความคิดเห็น • 361

  • @SLPCLK
    @SLPCLK  ปีที่แล้ว +170

    අපගේ රටේ ඉතා වැදගත් වන තොරතුරු අඩංගු USB Pen Drive එක සොරෙන් රැගෙන ගිය ISK සංවිධානයෙන් එම USB Pen Drive එක රැගෙන එමට යන ජැක් නම් සෙබලාට මුහුණ දිමට වෙන සිද්ධිය.
    Game Download Link :-
    drive.google.com/file/d/12JmBih3otm06-OQI95vCrHPRxcjA5HCa/view
    Minimum System requirement
    Core2 quad or i3 2nd gen
    2gb ram
    onboard vga
    Recommneded System requirement
    4gb Ram

    • @Unkonown-t1e
      @Unkonown-t1e ปีที่แล้ว +7

      drive eka wada nha ne
      aiye

    • @sandu_official_0_0
      @sandu_official_0_0 ปีที่แล้ว +6

      Link eka wada nane ayiye

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +9

      @@Unkonown-t1e wena ekak damma dan wada

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +5

      @@sandu_official_0_0 wena ekak damma dan wada

    • @MalixBro
      @MalixBro ปีที่แล้ว +4

      @@SLPCLK මටත් ඇති නේද ඕක ප්ලේ කරන්න පුළුවන් වෙයිනෙ

  • @adshen68
    @adshen68 ปีที่แล้ว +51

    අවුරුදු 15 අනික හදපු pc එක එක ගැන ඇහුවම තියෙන උනන්දුව දිහා බැලුවම ඉස්සෙහාට තව improve වෙයි. පොඩි පිවරකින් නේ යෝධ පිමි පනින්න පුළුවන් වෙන්නේ. සුභ පතනවා මල්ලි දිගටම කරන්න උත්සාහය අත අරින්න එපා ඒ වගේම තමන් ආස දේ දක්ෂ දේ දිගටම ඉගෙන ගන්න ! එකෙන් ඉස්සෘහත යන්න. 😊👏👏👍
    ඔයත් නේ වගේ දෙයක් මේ වගේ අයව up කරන එක අගය කරනවා අයියේ😊❤️🔥

  • @kaputa893
    @kaputa893 ปีที่แล้ว +45

    අඩේ මරු..... Farcry වගේ feeling එකක් අවා කවද හරි සුපිරි ගේම එකක් හදයි කොල්ලා... Good luck 😍😍❤

  • @yb243
    @yb243 ปีที่แล้ว +31

    Game එක සුපිරි ලංකාවේ මේවට තැනක් හම්බවෙනවනන් කොච්චරක් දෙයක් ද!?‼️✌️🤘👌

  • @Chameesha2.0
    @Chameesha2.0 ปีที่แล้ว +173

    අයියේ මේක හදපු කෙනා කවුරු උනත් එයා මගේ වයසෙ කෙනෙක්. මටත් programming ඉගෙන ගන්න මාර ආසාවක් තියනවා. ඒත ඒක ලංකාවෙ education system එක ඇතුලේ කරන අමාරු නෙමෙ එක කරන්න බැරි දෙයක්. ඒත් ඒක කොහොම හරි මේක හදපු කෙනා කරල තියනවා. මූ නම් පට්ට වැඩ්ඩෙක්. අපි වගේ නෙමේ බෑ කියන්නෙ නැතුව කරල තියනව කොහොම හරි. මාත් අනිවාර්යයෙන් ගහනවා ඕක. 😃🙂 ගැම්මක් කොල්ලො well done.

    • @sadeeshnirwan
      @sadeeshnirwan ปีที่แล้ว +6

      Agree with you

    • @coverstatusLK
      @coverstatusLK ปีที่แล้ว +5

      Gaming guru use krl blnna programming knowledge ekk lokuwt one na. self learn krnn bro thmn kemthi dewl ugannankm inna epa

    • @Thevindu_Senanayake
      @Thevindu_Senanayake ปีที่แล้ว +2

      js walin e-commerce site hadana 14 years mn :)

    • @gdofficial2000
      @gdofficial2000 ปีที่แล้ว +7

      එහෙම හිතන්න එපා... උඹටත් පුලුවන්.... අනික Gameguru engine එකට කෝඩින් ඕන නෑ..... Pc එකක් තියේ නම් Try කරපන්.... හරිම ලේසී.....

    • @Pixel_PulseLK
      @Pixel_PulseLK ปีที่แล้ว +2

      gameguru engine එකෙන් හදන්න

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 ปีที่แล้ว +10

    සුපිරියක් ඇ අපේ කොල්ලන්ගෙ gaming හීන හැබැ වෙිවා හැමෝටම 💖💖💖💖💖💖💖❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💞💞💞💞❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilshan6
    @dilshan6 ปีที่แล้ว +36

    සුපිරි පොඩි කොල්ලෙක්...සුපිරි ගේමක් ගහන්න පුළුවන්...වැඩේ කියන්නෙ දේශපාලන බල්ලො රට විනාස කරපු නිසා world level මට්ටමට ගෙනියන්න තියෙන ගොඩක් දේවල් මග ඇනහිටිනවා....good luck malli...❤️🤟

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 ปีที่แล้ว +18

    අපේ කොල්ලට ජය.සුපිරියක් කොල්ලෝ තව update කරලා ගමු

  • @sunethmadhusanka1815
    @sunethmadhusanka1815 ปีที่แล้ว +13

    හැන්ගිලා ඉන්න දක්ශයෝ එලියට ගන්න එකනම් පට්ට වටිනවා. සුපිරි game එකත්.. 🤟🤍

  • @mahelamaduwantha3456
    @mahelamaduwantha3456 ปีที่แล้ว +15

    නියම වැඩක් මල්ලි ඉස්සරහටම යමු සුබපැතුම්😍

  • @tocasachi2876
    @tocasachi2876 ปีที่แล้ว +6

    අඩො මරුනෙ ලන්කාවෙත් කවදා හරි ලොකෙ හොල්ලන game එකක් හදනො ලියලා තියාගන්න❤️

  • @janakashamila1805
    @janakashamila1805 ปีที่แล้ว +7

    Congratulations මල්ලි තව තවත් දියුනු වෙන්න❤

  • @rawindulakshan5002
    @rawindulakshan5002 ปีที่แล้ว +7

    පට්ට කොල්ලො ඔය වයසෙ,ඔය වගේ game එකක් ඔය වගේ pc එකකින් හැදුවා කියන්නෙ.මේ වගේ අයට තමා අත දෙන්න ඕනෙ.ඇත්තටම මේ තියන පහසුකම් වලින් මල්ලි හොදටම හොදයි 🔥❤️

  • @devinda7601
    @devinda7601 ปีที่แล้ว +20

    පොඩි කාලෙදිම game development කරනව කියන්නෙ ඉතින් සුපියක්....ඉස්සරහටත් මේ වගෙ අලුත් games හදන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව.....
    ගයාන් අය්යෙ මාත් මේ දවස් වල top down horror game එකක් develop කරනවා😋😋

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +7

      iwara wela kiyanna gahamu me wage

    • @sunethmadhusanka1815
      @sunethmadhusanka1815 ปีที่แล้ว +3

      Horror ekak nam supiriyak wei ne 🤟🤍

    • @devinda7601
      @devinda7601 ปีที่แล้ว +4

      @@SLPCLK Hari ayye😍😋

    • @devinda7601
      @devinda7601 ปีที่แล้ว +4

      @@sunethmadhusanka1815 Ow...story ekak tiyey...top down nisa horror feeling eka ganna eka tamai amaru...☹️...e wunata game eke ituru tikath hadanaw😋😋

    • @shaheendismin3357
      @shaheendismin3357 ปีที่แล้ว +1

      @@devinda7601 Unitiy Ekenda Hadanne?

  • @lovelyharts2943
    @lovelyharts2943 ปีที่แล้ว +9

    මේක හදපු මල්ලිට උනුසුම් සුබපැතුම්.හොද ගමනක් යන්න සුබ පතනව මල්ලිට.❤

  • @chami7305
    @chami7305 ปีที่แล้ว +11

    ගැම්මක් තමා 🖤

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +8

    මේ වගේ දක්ෂයෝ අපේ රටෙත් ඉන්නවා ඒ ගැන නම් සතුටුයි ගොඩක්. මේ වගේ අයට තමන්ගේ දක්ෂතා වර්ධනය කරගෙන ඉදිරියට යන්න සහය දෙන්න ඕනි වගේම නිර්මාණයන් අගය කරන්න ඕනි. සුබ පතනවා 🙏
    ඔයා කළේ හොද දෙයක් සහෝදරයා. මේ පෙන්වා දීම් ඉදිරි නිර්මාණ වලට ශක්තියක් වෙයි ඔහුට.❤️🙏🇱🇰

  • @chalaboysl943
    @chalaboysl943 ปีที่แล้ว +7

    ඒකත් මරු 😍

  • @getrapgod
    @getrapgod ปีที่แล้ว +2

    අඩො මු නම් පට්ට වඩ්ඩෙක්. well done බොසා 👍👍👍

  • @randunu99
    @randunu99 ปีที่แล้ว +2

    Map ekakuth thibbanam maru game eka ....❤🤟

    • @lalithmaduka7613
      @lalithmaduka7613 ปีที่แล้ว +2

      Ok danna balannam

    • @randunu99
      @randunu99 ปีที่แล้ว

      @@lalithmaduka7613 elama bozaa

  • @janithagihana5928
    @janithagihana5928 ปีที่แล้ว +3

    අක්කා කටහඩ අවුල් බර කට හඩ දලා කිවන නම් සුප්පා

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial ปีที่แล้ว +4

    ලංකාවේ කොල්ලෝ ගැන සතුටුයි....
    අයියේ ඔයාටත් ස්තුතියි මේ වගේ අයට අතට දෙනවට...👍🎯🏆

  • @warunaakalanka9358
    @warunaakalanka9358 ปีที่แล้ว +6

    අක්කාගේ voice එක ❤ කොල්ලෝ ගැම්ම තමා මල්ලී

  • @akashnalamudhu2030
    @akashnalamudhu2030 ปีที่แล้ว +6

    මටත් වයස 15 යි මමත් පොඩි ගේම් එකක් හදනවා ලගදිම ඉවර කරනවා ❤️👈

  • @dilinahasanka6857
    @dilinahasanka6857 ปีที่แล้ว +7

    ARMY (All Rank Military Young ) "යුද්දයේදී සියලුම නිලයන් තරුනයි".

    • @gamersland9570
      @gamersland9570 ปีที่แล้ว

      ඇත්තටම mekada theruma

  • @j..knight5839
    @j..knight5839 ปีที่แล้ว +3

    සුපිරි.. ගැම්මක් තමා 😍😍💪😎🇱🇰🇱🇰

  • @malishakavishan123
    @malishakavishan123 ปีที่แล้ว +1

    සුපිරි බන් පට්ට තව දුර සුපිරි ගේම් එකක්‌ ගහන්න කියලා කියනවා කොල්ලෝ god lak

  • @DinethSathsara812
    @DinethSathsara812 ปีที่แล้ว +1

    සුපිරි kollek.gammak thamai🌟❤️❤️

  • @Krishan_Joseph99
    @Krishan_Joseph99 ปีที่แล้ว +3

    ගැම්මක් ඕයි සුපිරියක් තමා ඉතින් 🇱🇰 Respect 👍

  • @mora7308
    @mora7308 ปีที่แล้ว +11

    අපෙ කොල්ලෙග්ගෙ සුපිරි වැඩක් අදරෙයි කට්ටියටම ❤️

  • @pjmobilegaming9693
    @pjmobilegaming9693 ปีที่แล้ว

    Niyama wedak.... 👍👍👍👍👍👍 සුපිරි game එක....

  • @avishkapriyasoma461
    @avishkapriyasoma461 ปีที่แล้ว

    Kiyanna wachana naaa patta anthimeta kuthuhalekin iwara kare malliya patta waddek game eka gahanna asai apith 👍

  • @deshankumarsiri8069
    @deshankumarsiri8069 ปีที่แล้ว +1

    Maru kollo jaya wewa

  • @tdnila9470
    @tdnila9470 ปีที่แล้ว +5

    GAME එක නම් මරු ගයියා විකුණනවා තියාගෙන මරු හැබැයි 😂❤️

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +2

      🤣🤣 Nila ubawa kalekin dakke moko une

    • @tdnila9470
      @tdnila9470 ปีที่แล้ว +2

      @@SLPCLK ගොඩක් දේවල් වුනා හලෝ 😂 මේ ටිකේම Phone එක හඳාගන්න විදිහක් නැතුව හිටියේ Phone rapier shop එක වහලනෙ රෙද්ද 😂 මම ලැප් එකෙන් බැලුවා ඒකෙ Account එක වෙනස් ඔයා ඒක දන්නෙ නෑ 😂

  • @d.ndreamz3425
    @d.ndreamz3425 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් ජයවේවා 💪🇱🇰💜️🔥

  • @dinukaekanayake8900
    @dinukaekanayake8900 ปีที่แล้ว +1

    Niyamai malli oya supiri waddek🤗

  • @sanithumaneth4283
    @sanithumaneth4283 ปีที่แล้ว +5

    ලංකාවේ හදපු deep attack game එකත් ඔය gameguru engine එකෙන් තමා හදලා තියෙන්න.
    ඒ මල්ලිගෙ වයසත් අවුරුදු 16යි.

  • @kalawam66
    @kalawam66 ปีที่แล้ว

    me game ekanam maru meka nikam igi wage patta suba pathum ayye

  • @Pixel_PulseLK
    @Pixel_PulseLK ปีที่แล้ว +7

    Engine එක game guru කියන එකක්...මන් හිතන්නෙ...ඒක free ඕනෙ කෙනෙක්ට 🤝 හැමෝම try කරමූ...🙂👍

  • @manuthbro
    @manuthbro ปีที่แล้ว +1

    Game එක සුපිරි ලංකාවේ මේවට තැනක් හම්බවෙනවනන් කොච්චරක් දෙයක් ද!

  • @pansilunimhara4299
    @pansilunimhara4299 ปีที่แล้ว +3

    Waddek thama 💪👌🇱🇰

  • @gamechanger2688
    @gamechanger2688 ปีที่แล้ว +1

    Elakiri nangi❤️

  • @Podi_Billa
    @Podi_Billa ปีที่แล้ว +7

    පලවෙනි ගෙම් එක විදිහට සුපිරිම ගෙම් එකක් ආ අපෙ දෙවල් අගයමු boy's 😻 and motherr ට්‍රකස් 😂💔💔💔

  • @kaveenirmal
    @kaveenirmal ปีที่แล้ว +1

    නියමයි 💙💙🔥😎
    මමත් Game එකක් හැදුවා
    Gameguru Engine එකෙන් 😀

  • @user-fo8uf8oz5w
    @user-fo8uf8oz5w ปีที่แล้ว +2

    සුපිරි game එකක් 🔥❤️❤️

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว +1

    අඩෝ මේකනම් සුපිරි.ජය වේවා මල්ලි!

  • @minugavirusandaaberathna2649
    @minugavirusandaaberathna2649 ปีที่แล้ว +3

    Nice 🎮

  • @deshanviraj3282
    @deshanviraj3282 ปีที่แล้ว

    ado mallita hodatama anith game eka hadanna puluwanwenna ona
    part 2 ikmanata genna

  • @supergamingpanter9253
    @supergamingpanter9253 ปีที่แล้ว +1

    A good game made by Sri lankans I appreciet he game

  • @slcricket1832
    @slcricket1832 ปีที่แล้ว +1

    Gemmak

  • @inurawathmal9632
    @inurawathmal9632 ปีที่แล้ว +4

    කියන්න wachana නැ bn ලංකාවේ වගේ රටක idhan oya වයසට ඔහොම වැඩක් කරනවා කියන්නේ තව ලොකු වෙද්දි සුපිරි waddek වෙයි

  • @chiranrajamanthree7788
    @chiranrajamanthree7788 ปีที่แล้ว

    Superb 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @GANCIYA
    @GANCIYA ปีที่แล้ว +3

    Creativity at its Best 😍. All the best Malliya ⚡❤️. Perfect Review Gaiya 😈

  • @anonymous254streaming9
    @anonymous254streaming9 ปีที่แล้ว +2

    Math haduwa game godak

  • @Sanojyasaswin
    @Sanojyasaswin ปีที่แล้ว +1

    Mobile ekatat dunnnam maru

  • @animeshortsforyou9238
    @animeshortsforyou9238 ปีที่แล้ว +1

    Gammk tamai

  • @SLFIREDRGON
    @SLFIREDRGON ปีที่แล้ว +1

    පට්ට එකනම් good luck මල්ලි ❤️

  • @sashikmindaka3495
    @sashikmindaka3495 ปีที่แล้ว

    නියමයි 👍 අපේ කොල්ලොනේ

  • @visalhansitha6750
    @visalhansitha6750 ปีที่แล้ว +1

    Gamak thama sagor

  • @savindudeshitha393
    @savindudeshitha393 ปีที่แล้ว +2

    සුපිරියක්

  • @harshaprasad9636
    @harshaprasad9636 ปีที่แล้ว +1

    රටක් හොල්ලන්න පුළුවන් කොල්ලෙක්නෙ 😍🔥❤️ නියමයි

  • @mindnote360
    @mindnote360 ปีที่แล้ว +1

    අම්මෝ පිස්සු හැදෙන සද 😍❤️❤️❤️❤️

  • @ryhdegs
    @ryhdegs ปีที่แล้ว

    Ekama dream eka electronic art wage company ekaka main game divaloper kenek wena eka

  • @poornithadinal532
    @poornithadinal532 ปีที่แล้ว +1

    Part 02 ඉක්මන්ටම ඕන.

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 ปีที่แล้ว

    Aththatama supiri wadak.keep it up brother.....🔥❤️🔥

  • @rashmikadissanayaka1854
    @rashmikadissanayaka1854 ปีที่แล้ว

    wate thiana woll aeka kadu wage karanam supiri lassanata thawa karanna kiyala subapathanawa

  • @Aveesha69
    @Aveesha69 ปีที่แล้ว

    ammo supiri sir kalekin

  • @pasindubhanuka7277
    @pasindubhanuka7277 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් ❤️

  • @lyricsofficial33
    @lyricsofficial33 ปีที่แล้ว +2

    Gammac 😘😈

  • @thegune8735
    @thegune8735 ปีที่แล้ว

    Good luck

  • @Dead00x
    @Dead00x ปีที่แล้ว

    Godak sathutuyi bn🖤

  • @Shan_l.K
    @Shan_l.K ปีที่แล้ว +1

    සුපිරි කොල්ලේක් බන් ඌ ගැම්මක් එකන්ම් ❤️

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming ปีที่แล้ว

    hadapu kolla nm waddek bn❤️🔥

  • @rukavlogs
    @rukavlogs ปีที่แล้ว

    Hoda waddek thamai

  • @DMalli
    @DMalli ปีที่แล้ว

    ලංකාවෙ ගැම්ම උඩට ගන්න ඕන.ලංකාව කියන්නෙ සුපිරි බුද්දිමත් අය ඉන්න රටක් අනිවා හොද තැනක්ට ලංකාව ගේන්න ඕන

  • @nadithdinujaya3362
    @nadithdinujaya3362 ปีที่แล้ว

    Gammak ❤️🤘

  • @selyzone9748
    @selyzone9748 ปีที่แล้ว

    මේ වගේ අයව එකතු කරගෙන වැඩක් කරානම්. අනිවා ලෝකේ අල්ලතෑකි 🥲🥲

  • @wenujariveen7579
    @wenujariveen7579 ปีที่แล้ว +4

    ❤👍

  • @ireshadamayanthi1148
    @ireshadamayanthi1148 ปีที่แล้ว

    Maru malli

  • @hansanaAyash
    @hansanaAyash ปีที่แล้ว

    Ape kollek sathutui

  • @_buwaa_
    @_buwaa_ ปีที่แล้ว +1

    ගැම්මක් 💥💥

  • @bandarabandara1771
    @bandarabandara1771 ปีที่แล้ว +1

    Glk

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 ปีที่แล้ว

    අම්මෝ පට්ට පට්ට ආතල් ඈ. සින්හලෙන් තියන එක

  • @editjoke
    @editjoke ปีที่แล้ว

    Multiplayer gahanna maru

  • @nadilabandara77
    @nadilabandara77 ปีที่แล้ว

    Niyamai kollo good luck ☺️🖤🖤

  • @lahirud4429
    @lahirud4429 ปีที่แล้ว

    Supiri thawa supiri game ekak hadamu

  • @tharindudarshana5754
    @tharindudarshana5754 ปีที่แล้ว

    සුපිරි yak thamai

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว +1

    මේ මල්ලියි ගෙදර අයගෙයි video එකක් ගේන්න.

  • @dillawithkorean7741
    @dillawithkorean7741 ปีที่แล้ว

    ela

  • @GamingmasterSL14
    @GamingmasterSL14 ปีที่แล้ว

    ❤Maru Weddek Wei

  • @rasunneo0309
    @rasunneo0309 ปีที่แล้ว

    Game eka superb malli❤😘

  • @charithpathiraja
    @charithpathiraja ปีที่แล้ว

    Hodai thawa improve wene one 👍🏻👍🏻👍🏻

  • @chamathsaraperera49
    @chamathsaraperera49 ปีที่แล้ว +2

    ❤️

  • @bhanukamadhushan3992
    @bhanukamadhushan3992 ปีที่แล้ว +1

    Supiriyak ❤️❤️

  • @tdnila9470
    @tdnila9470 ปีที่แล้ว +3

    2nd 😁❤️

  • @mastergeeklk6699
    @mastergeeklk6699 ปีที่แล้ว +3

    1st

  • @vksvideobox7959
    @vksvideobox7959 ปีที่แล้ว +2

    😊👍

  • @anjanasubawitha3433
    @anjanasubawitha3433 ปีที่แล้ว +1

    wow

  • @dinethsasmik9484
    @dinethsasmik9484 ปีที่แล้ว +3

    💯💖

  • @Thamira.C-H
    @Thamira.C-H ปีที่แล้ว +1

    Game eka nam hodai. Eth Advanced vidihata game eka play karam.

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      Advanced widiyata game play karanawa kiyala eka na bro Multiplayer thamai ithin ehema karanna puluwan.godak aya offline game stories danne video edit karala. meka Unedited video ekak.matath tibba edita karala danna winadi 14k wage yanne nathnm. ehema dammama original gathiyak na

    • @Thamira.C-H
      @Thamira.C-H ปีที่แล้ว +1

      @@SLPCLK Hari Hari bn. Kenthi ganna epa ithin😘

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      @@Thamira.C-H 😁😁pissuda machn. mn ehema tipper comment danne na,

    • @Thamira.C-H
      @Thamira.C-H ปีที่แล้ว +1

      @@SLPCLK 😁😘