WHITE SAUCE PASTA / වයිට් සෝස් පැස්ටා ලේසියෙන් රසට හදන හැටි / PASTA RECIPES | Macaroni and cheese

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • make white sauce pasta in a easy way. පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් වයිට් සෝස් පැස්ට හදා ගන්න. PASTA RECIPES by tasty lanka
    ළුණු ගස් 1 / Spring Onion 01
    කැරට් අල 1 | Carrot 01
    ගම්මිරිස් තේ හැදී 1 / black pepper 1 table spoon
    කරපිංචා ඉත්තක් / Curry Leaves
    වියලි ඔරිගානෝ (තියෙනවනම්) / Dried Oregano
    ඉගුරු සහ සුදු ළුණු /Ginger and Garlic
    චීස් කලි 4 / Soft Cheese 100g
    තක්කාලි ගෙඩි 1/ Tomato 01
    ලොකු ළුණු 1/ Onion 01
    Chicken 200g
    නැවුම් එළකිරි කෝප්පයක් / Fresh milk 200 ml
    පැස්ට 200 /Pasta 200g
    Tags
    pasta with white source
    cheese pasta
    cheese pasta recipes in sinhala
    how to make cheese pasta
    white source pasta
    pasta recipes sinhala
    white source
    sinhala recipes
    best food for kids
    dinner foods
    chicken pasta
    #pastarecipes
    mac and cheese
    #macaroniandcheese
    macaroni hadana hati
    pasta hadana hati
    #මැකරෝනි
    පැස්ටා හදන හැටි
    pasta sinhalen
    tasty lanka pasta recipe
    pasta recipe tasty lanka

ความคิดเห็น • 466

  • @bhagyayasarathneofficial3559
    @bhagyayasarathneofficial3559 ปีที่แล้ว +151

    මං මගෙ BF ට ඉස්සෙල්ලම හදලා දුන්න කෑම එක තමයි මේ. Video එක බලලා හැදුවෙ. ලකුණු 10/10ම හම්බවුනා. ස්තූතියි

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +15

    ඊයේ පෙරේදා ආසාවට පැස්ටා එකක් ගෙනල්ලා හදන්න ලේසි විදිහක් හොය හොය හිටියේ.. හරිම ලස්සනට කියා දුන්නා.. අනිත් ටිකත් හෙට බලන්නම් ඒ නිසාම... 😍 තෑන්ක්ස් ❤

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +2

      ස්තූතියි comment එකට. 😊

  • @s.windy2250
    @s.windy2250 ปีที่แล้ว +3

    මම හදපු රසම cheese pasta එක ඔයා කියල දුන්නු මේ recipe එක. Thanks ඔයාට.

  • @cheytaniebalasuriya5011
    @cheytaniebalasuriya5011 ปีที่แล้ว +2

    Commenting to this video again. I found this recipe on 2021 . Two years back. From that day to today i tried this recipe over 300 times. Favorite pasta recipe all the time.
    I prepared this for my boyfriend . He knows i can't cook. But he instantly fell for this super delicious pasta recipe . This recipe literally " Girl dinner " 😅 I always remember this youtube video because this recipe is my all the time favorite . ❤❤❤

  • @dilujayalath1469
    @dilujayalath1469 2 ปีที่แล้ว +2

    Ane mamath haduwa harima rasai oya hodata පැහැදිලි wa සරලව kiyala denawa thank you oyage me රසවත් රෙසපි ekata

    • @TastyLanka
      @TastyLanka  2 ปีที่แล้ว

      බොහොම ස්තූතිය. 😊

  • @ashnikadesilva6201
    @ashnikadesilva6201 3 ปีที่แล้ว +8

    I was always making this using whipping cream while I was out of SL ...since I’m here in SL now I was always wondering how to make it as I couldn’t find milac gold or redman or any other brand (don’t prefer to order online ) and yes now I got it ...milk and happy cow cheese always possible in here 🤗🤗🤗 thank you 😊

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +2

      You are welcome nd thaks for the in detailed comment 😊. Im really happy that I could help you to recreate one of your loved recipes with easy to find ingrediants in SL. 🍝️

    • @ashnikadesilva6201
      @ashnikadesilva6201 3 ปีที่แล้ว +1

      Ayyoo what I mean is not whipping cream ...I was using cooking cream for white sauce pasta ...but I will definitely try this way sooner this curfew lifted ..😀

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      Fingers crossed. 🤞. Once you made it, do let me know how it came out. 😊

    • @lakshiniperera9878
      @lakshiniperera9878 3 ปีที่แล้ว +1

      I use Anchor whipping cream and its really good for pasta and available in most supermarkets in SL. When you buy the 250ml pkt it won't get wasted too. Anchor cooking cream is also good but comes only in 1L packs.

  • @Live.aLittle
    @Live.aLittle 4 หลายเดือนก่อน

    20/10 ලකුනු හම්බුනා... ඉස්සෙල්ලාම හදල දුන්න කෑම එක b.f ට.Thank you ❤

  • @dilinikarunarathna5361
    @dilinikarunarathna5361 3 ปีที่แล้ว +12

    Today I tried this recipe😍 .... It's really delicious👌😋
    මේ විදිහටම ගානට හදන්න පුලුවන් වුණා. හරිම සරලව සහ පැහැදිලිව කියල දෙනවා. මේ වගේම හොදට තවත් කෑම වර්ග කියලදෙන්න. Good luck!!! 🤗

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +2

      Im really happy to hear that. ඉස්සරහටත් තව රසම රස කෑම හදන හැටි කියන්නම්. 😊

  • @asankalakmal2242
    @asankalakmal2242 3 ปีที่แล้ว +2

    නොදන්න කේනේකුටත් හදන්න පුළුවන් විදිහට සරලවම කියලා දුන්නා...... ගොඩාක් තැන්ස්.....

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @HelaME
    @HelaME 3 ปีที่แล้ว +16

    It's not the pasta that made me comment but the way you explained it. Simple and clean. Keep up the good work (y)

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      Thank you very much for the honest nd encouraging comment. This kind of comments are real motivation. 😊

  • @kamaludaya457
    @kamaludaya457 3 ปีที่แล้ว +7

    හදලා බලන්නම හිතනවා කියලා දෙන විදිහට ...❤️❤️❤️

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +3

      Thank you. හදපු හැමෝම රසට ආව කිවුවා. ඔයත් හදලා බලන්න. අනිවාර්යයෙන් හැමෝමා ආස වෙයි.

    • @Achinidilhara991
      @Achinidilhara991 2 ปีที่แล้ว

      hm

  • @roshanisugandika6862
    @roshanisugandika6862 3 ปีที่แล้ว +3

    හෙට හදනවා මම ස්තුතිය පැහැදිලි කියා දුන්නාට 🌹

  • @n.wblackpinkworld9813
    @n.wblackpinkworld9813 2 ปีที่แล้ว +3

    Apith haduva.
    Harima rasaii 😘

    • @TastyLanka
      @TastyLanka  2 ปีที่แล้ว +1

      අහන්නත් සතුටුයි. 😊

  • @chandirikapamakumari7276
    @chandirikapamakumari7276 2 หลายเดือนก่อน

    හරිම පැහ‌‌‌දිලියි කියලා දුන්නා ස්තූතියි තෙරුවන් සරණයි🎉🎉🎉🎉🎉

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    It's looks so delicious and mouth-watering.thanks for nice sharing.

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura7541 3 ปีที่แล้ว +9

    Happy cow my favorite . Thanks for the recipe.🤗🤗🤗

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      You are welcome 😊

  • @sandunianuththara3999
    @sandunianuththara3999 3 ปีที่แล้ว +6

    Hoyagena enna hiteno 😋😋😋😋

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      Thank you. 😊😋. ගෙදරදිම හදල බලන්න හරිම ලේසී, රසයි.

  • @chamodisilva.7262
    @chamodisilva.7262 2 ปีที่แล้ว +2

    මේ විදිහට මමත් හැදුවා හරිම රසයි👌👌

  • @nirmalaperera7140
    @nirmalaperera7140 3 ปีที่แล้ว +1

    ලස්සනට හරියට දෙයක් ඉගැනැන්විම ගැන ස්තුතියි

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @NIPUNICHATHUNIKA
    @NIPUNICHATHUNIKA 3 ปีที่แล้ว +30

    I tried this. It’s so yummy and easy to make 😋 ❤️✌️

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      Thank you. 😊

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +7

    පැහැදිලිව කියල දෙනවා.ස්තූතියි..🙏🙏

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +2

      ස්තූති නිරෝශිකා 😊

  • @fathrif673
    @fathrif673 2 ปีที่แล้ว +10

    I tried this yesterday and its came out very well, thanks for ur recipe

    • @TastyLanka
      @TastyLanka  2 ปีที่แล้ว +1

      Wow. Im happy for you. 😊

  • @ishranajeeb3488
    @ishranajeeb3488 8 หลายเดือนก่อน

    I made this two times one time with chicken and other time without chicken. Both tastes sooo good. Thank you so much for this recipe ❤❤❤

  • @rangikaweerasekara575
    @rangikaweerasekara575 3 ปีที่แล้ว +5

    very tasty. we have tried the recipy, and it was yummy. thanks so much.

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      You are welcome Rangika. 😊

  • @melaniatheesha8840
    @melaniatheesha8840 3 ปีที่แล้ว +4

    ඒක නම් මරු 👌 අයියේ.ගොඩක් තෑන්ක්ස් ☺️ මාත් හැදුවා.හරිම රසයි.

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      Thank you. 😊

    • @rumeshmadushan7286
      @rumeshmadushan7286 11 หลายเดือนก่อน

      අපිටත් එවන්න ටිකක් රහ බලන්න 🔥

  • @cheytaniebalasuriya5011
    @cheytaniebalasuriya5011 3 ปีที่แล้ว +16

    tried this at home. It was super delicious and cooked as in video. 😍

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      Thank you for letting me know in a comment. 😊
      Im sure touch of you added some more flavour to it as well.😋🍝️

  • @shaneholdenbottle149
    @shaneholdenbottle149 3 ปีที่แล้ว +3

    One of the best food making video ... keep adding more stuff guys 👍🏼👍🏼👍🏼👍🏼❤️

  • @Janidubathisa
    @Janidubathisa 2 ปีที่แล้ว +2

    Omg.. I am soo hungry right now....😋😋😋😋.. Mooommmm....... 😂😂

    • @TastyLanka
      @TastyLanka  2 ปีที่แล้ว

      හදල බලන්න ඉතින්

  • @DanasiriHewaarachchi-df6sx
    @DanasiriHewaarachchi-df6sx 7 หลายเดือนก่อน +1

    මාත් හැදුවා හරිම රසට ආවා♥

  • @homemobile8362
    @homemobile8362 9 หลายเดือนก่อน +2

    Thank u for helping to make a delicious pasta ❤🎉

  • @shanidivakara4894
    @shanidivakara4894 6 หลายเดือนก่อน +2

    මගේ හස්බන්ට පළවෙනියට හදලා දුන්න කෑම එක. මේ වීඩියෝ එක බලලා තමයි හැදුවේ. එයා හරිම රසයි කියලා ඔක්කොම කෑවා. Thank you so much❤️

  • @ayosquilling4353
    @ayosquilling4353 3 ปีที่แล้ว +11

    We made this it' s really delicious 😍 thank you

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      You are welcome 😊

  • @amithaaa2
    @amithaaa2 3 ปีที่แล้ว +3

    It's very tasty. I made it without chicken.

    • @TastyLanka
      @TastyLanka  2 ปีที่แล้ว

      Im hapy for you. 😊

  • @zeenazaheer9288
    @zeenazaheer9288 3 ปีที่แล้ว +1

    Mamath ada heduwa pasta eka.harima rasai.lehesiyenma ikmanatama hadagannath puluwan .thanks for recipe .

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      You are welcome Zeena.

  • @user-hu3dm4hk1r
    @user-hu3dm4hk1r 6 หลายเดือนก่อน

    Meka man මෙ කියන විදියටම හැදුව.කඩෙන් ගෙනල්ල කනවට වඩා පට්ට රසයි මෙක ❤️😋. දැනට 2 පාරක් හැදුව . Thanku dear . Hodata පැහැදිලිව kiyala denawa .niyamai ❤

  • @sachiniabeysinghe2634
    @sachiniabeysinghe2634 3 ปีที่แล้ว +2

    Mama ada haduwa.....harima rasaii

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      Thank you. 🍝️😊.

  • @rup2364
    @rup2364 3 ปีที่แล้ว +10

    I tried this today. It’s so delicious. Thank you!

  • @chinthanadeshapriya6484
    @chinthanadeshapriya6484 3 ปีที่แล้ว +3

    Hodata kiyala dunna...harima pehadili ❤

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      Thank you. 😊. හදලත් බලන්නකො. රසම රසයි.

  • @pathummaduranga8951
    @pathummaduranga8951 3 ปีที่แล้ว +1

    ලස්සනට පැහැදිලිව කියලා දෙනවා අයියා ✨️✨️✨️

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      Thank you. හදලත් බලන්න. 😊🍝️

  • @anushkapradeep8786
    @anushkapradeep8786 3 ปีที่แล้ว +1

    Math haduwa video eka balagena harema rasai athamai

  • @harshinikarunaratne3316
    @harshinikarunaratne3316 3 ปีที่แล้ว +2

    Woooow..👍

  • @jenniferjansze2494
    @jenniferjansze2494 ปีที่แล้ว +1

    Very good chef. Nice vedio. Thank you.God bless.

  • @miyasijeewana3646
    @miyasijeewana3646 3 ปีที่แล้ว +1

    Harima easy recipe ekak loku loku mawapem nha .mama ada haduwa harima rasai
    Thnx 🙏👍

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      Thank you. 😊. ලංකාවෙ ලේසියෙන් හොයාගන්න පුලුවන් දේවල් වලින් රසම රස ඉතාලි කෑමක්.

  • @maliklimassol9971
    @maliklimassol9971 3 ปีที่แล้ว +1

    Wow mama hadanwa ada ha da👌

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      හදන්න හදන්න

  • @tharushianutthara5768
    @tharushianutthara5768 3 ปีที่แล้ว +1

    First time haduw maru🙈❤️ dan aye hadnooo

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      ඒ කියන්නෙ රහ වැටිල පාටයි

  • @romeshikagamage9396
    @romeshikagamage9396 3 ปีที่แล้ว +1

    Harima pahadiliwa kiyala denawa. Elawalu kapana eke idalama. Podi lamayekta unath hadanna puluwan ,asa hithena vidiyata. Thank you !!!

  • @meedumvinaavifonseka1587
    @meedumvinaavifonseka1587 3 ปีที่แล้ว +8

    Today I have made this and it's very delicious and easy making dish.thank you for recipe and my children loved it😋

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      Thank you for your lovely feedback Meedum. Im happy to hear your children loved it. 😊

  • @sunethrinelusha5462
    @sunethrinelusha5462 6 หลายเดือนก่อน

    Mama haduwa ඇත්තටම niyameta awa 🤗 thank you ♥️

  • @blizzangel9743
    @blizzangel9743 3 ปีที่แล้ว +3

    Superb !

  • @mufamufa3105
    @mufamufa3105 3 ปีที่แล้ว +3

    Its realy a good recipe..very yummy😋

  • @thishanweera
    @thishanweera 3 ปีที่แล้ว +5

    Pasta ekatath karapincha daana oya wage puthek thama ape ammata ona une. 😁😁 Good job machan!

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +2

      Thank you. පැස්ට හැදුවත් හදවතින්ම ශ්‍රී ලාංකිකයි සහෝ. 😊😊

    • @thishanweera
      @thishanweera 3 ปีที่แล้ว +1

      Machan... This is perfect! Dan haduwa.. Niyamata awa! Kudos to you brother! Jayawewa!

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      I am happy to hear that

  • @chamilanambuwasam2597
    @chamilanambuwasam2597 2 ปีที่แล้ว +1

    Made this....super good...keep it up..

  • @anjubbi5968
    @anjubbi5968 3 ปีที่แล้ว +1

    Mn nam haduwa mara rasai thanks kiyala dunnata

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      රසට ආවනෙ. ආයෙත් දවසක හදන්න. 😊

  • @nathashafo
    @nathashafo 3 ปีที่แล้ว +2

    ඇත්තටම හදලා බලන්න හිතුනා☺️☺️☺️

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +3

      Thank you. හිත හිත ඉන්න එපා හදලම බලන්න. හදපු හැමෝම කිවුවා රහට ආවා කියල. 😊

  • @thusharikakahandagamage7356
    @thusharikakahandagamage7356 3 ปีที่แล้ว +2

    අපූරුයි

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @thirushinipahalagedara1662
    @thirushinipahalagedara1662 2 ปีที่แล้ว

    I hv try this today.. its really really delicious 😳😳😳🤤🤤🤤🤤🤤🤤🤤❤❤

  • @user-em2ip8oh3d
    @user-em2ip8oh3d ปีที่แล้ว +1

    රස පාටයි ❤

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +1

    ස්තුති පැහැදිලිව කියා දුන්නට

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      ස්තූතියි 🙂

  • @dilfn6078
    @dilfn6078 2 ปีที่แล้ว +2

    The way you are explaining is simple & easy ❤❤❤

  • @tmekanayake7
    @tmekanayake7 2 ปีที่แล้ว +1

    Haduwa aiye niyamai 🤩🤩

  • @madushankasanjeewa3848
    @madushankasanjeewa3848 3 ปีที่แล้ว +1

    Maru Aaa thanks kiyala dunnatha

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @xSonic7267
    @xSonic7267 3 ปีที่แล้ว

    My age 15. Man oyage video eka balal haduwa mara rahai anee thanksss

  • @jayanilresha4905
    @jayanilresha4905 3 ปีที่แล้ว +1

    Mama meka try kara marama rasai meka .😋😋😋😋 thank you ..

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      You are welcome Jayani. 😊

  • @nilakshacooray4715
    @nilakshacooray4715 3 ปีที่แล้ว +6

    ඔන්න මමත් දුන්නා සබ් එකක් 👍

  • @charunisenarathna721
    @charunisenarathna721 3 ปีที่แล้ว +2

    Niymi

  • @anth8075
    @anth8075 3 ปีที่แล้ว +2

    Wow I'll try this thanks for the recipes

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      You are welcome 😊🍝️

  • @ecogreen756
    @ecogreen756 3 ปีที่แล้ว +3

    ඔන්න අපි දැන් පැස්ටා හදන්නයි යන්නේ...තෑන්ක්ස් අයියේ 🤘

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      හදල බලන්නකෝ.. 😊

  • @user-gy7rw4hu8y
    @user-gy7rw4hu8y ปีที่แล้ว

    I made this. It was a very tasty recipe. Thanl you for sharing

  • @udarijayaweera6284
    @udarijayaweera6284 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි ...

  • @sudarshinipriyantha5707
    @sudarshinipriyantha5707 ปีที่แล้ว

    Mamath haduwa harima rasai.thanks.

  • @TantricJourney
    @TantricJourney 2 ปีที่แล้ว

    Very nice way, Good luck

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +3

    Looks yummy.thanks.

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      Thank you. Taste yummy too. 😊

  • @mudithaaruppola8989
    @mudithaaruppola8989 3 ปีที่แล้ว +1

    akanam patta bro

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @dilinimadushani3461
    @dilinimadushani3461 3 ปีที่แล้ว +1

    Math hadala balanawa😊😊

    • @TastyLanka
      @TastyLanka  2 ปีที่แล้ว

      හදල බලන්නකෝ. 😊

  • @Samadil-ho8yj
    @Samadil-ho8yj 3 ปีที่แล้ว +2

    Wow yummyy....

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      Thank you. Its really yummy. 😋

  • @Fantasylove.
    @Fantasylove. 2 ปีที่แล้ว +2

    Fresh milk wenuwata piti kiri diya karala දාන්න puluwn da?

    • @TastyLanka
      @TastyLanka  2 ปีที่แล้ว +1

      පුලුවන් 😊

  • @amithinanayakkara7868
    @amithinanayakkara7868 3 ปีที่แล้ว +3

    Its yummy tried it today 👏 thank you so much

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      Thank you. I'm very glad that you liked it. 😊🍝️

    • @amithinanayakkara7868
      @amithinanayakkara7868 3 ปีที่แล้ว +2

      Please upload more recipes

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +2

      Definatly. Thank you for the encouragement Amithi. This kind of comment are a motivation to do more. 😊

  • @lmeshithaaru2981
    @lmeshithaaru2981 2 ปีที่แล้ว +1

    I made it..Really yummy...

  • @susarasudara159
    @susarasudara159 3 ปีที่แล้ว +1

    Apith haduwa niyamai thanks

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      ස්තූතියි 😊

    • @susarasudara159
      @susarasudara159 3 ปีที่แล้ว

      😘🤩🤩🤩🤩🤩

  • @amithinanayakkara7868
    @amithinanayakkara7868 3 ปีที่แล้ว +2

    Best explained vedio 👌👌👌👌

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      Thank you. 😊🍝️

  • @lucky-xs2hq
    @lucky-xs2hq 3 ปีที่แล้ว +6

    මේ හදන ගමන්.ෆ්‍රෙශ් මිල්ක් විතරයි නැත්තේ.ඒකට පිටි කිරි හදාගත්තා.පැස්ටා තාම තැම්බෙනවා.

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      රසට ආව නේද 😉😊

    • @lucky-xs2hq
      @lucky-xs2hq 3 ปีที่แล้ว +1

      @@TastyLanka ඔව්.ඒක ශ්‍රී ලංකන් ටේස්ට් එක නොවුනට අමුතු රසයක් තිබ්බා.

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      Thank you. 😊

  • @nishadisitharasilva4936
    @nishadisitharasilva4936 3 ปีที่แล้ว +3

    මරු අප්පා ☺️👍😋😋

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      Thank you. මේක හදල බලන්න. ගොඩාක් රසයි.

  • @nimeeshasewwandi9135
    @nimeeshasewwandi9135 3 ปีที่แล้ว +1

    Mat haduwa,harima rasai

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      Thank you. 😊.

  • @subashinihewawitharana3935
    @subashinihewawitharana3935 3 ปีที่แล้ว +2

    Super

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      Thank you. Will upload more exciting and super recipes. 😊

  • @azellemyrah9180
    @azellemyrah9180 3 ปีที่แล้ว +4

    Ohhh nice recipe. I make my white sauce in a seperate pan and add in the pasta after. ❤

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      Thank you. Different method but im sure ur method taste awsome too. This method I tried to insert more flavor to the pasta by cooking in the same pan all together. ❤😋

    • @azellemyrah9180
      @azellemyrah9180 3 ปีที่แล้ว

      @@TastyLanka Yes! I'm gonna try this. Sure this way the pasta would taste more cheesy 😊

  • @hashinihashi2064
    @hashinihashi2064 3 ปีที่แล้ว +2

    wow

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      Thank you. 😋😊

  • @aruvithana2342
    @aruvithana2342 3 ปีที่แล้ว +1

    ස්තූතියි. ඔයාගේ හොඳට ප්‍රසන්ට් කලා

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @princesshiru2985
    @princesshiru2985 3 ปีที่แล้ว +2

    Maruuu ❤❤

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      Thank you. මේක ඇත්තටම රසයි ගොඩාක්. 😊🍝️

  • @maheshil2505
    @maheshil2505 3 ปีที่แล้ว +2

    Good💜💙💜💙😋😋

  • @shanukashanu821
    @shanukashanu821 3 ปีที่แล้ว +2

    Man hemadam hdanw oy vidiyt thami hdnne.den godak kal edl api pesttha knne ohom aththtm patta rasi...

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว +1

      Thank you. ඔව් මේ විදියට හැදුවොත් පැස්ටා හැමදාම කනවා රසම රස නිසා.

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @maleesha7859
    @maleesha7859 3 ปีที่แล้ว +1

    😊great video thanks um gonna try this on day after tomo's on my amma's b'day

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      All who made it said it came out nice and tasted super awsome. Im sure you will nail it and everybody gonna love it. 😊

    • @maleesha7859
      @maleesha7859 3 ปีที่แล้ว +1

      @@TastyLanka hey Thank you.. Tasty Lanka it was really awesome I made my fam.. day today with that delicious Pasta my amma loved it so much.... keep going>> :)

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      Happy birthday to your mom. Thank you for the encouragement and im so happy to hear your family loved it.

    • @maleesha7859
      @maleesha7859 3 ปีที่แล้ว +1

      @@TastyLanka awshh tysm :)

  • @sandaliyasara6000
    @sandaliyasara6000 2 ปีที่แล้ว +1

    Yummy. Thank u

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว +1

    Good

  • @indunikaushalya1358
    @indunikaushalya1358 3 ปีที่แล้ว +1

    It's so much yummy I make this

  • @kelumwimalarathna2486
    @kelumwimalarathna2486 3 ปีที่แล้ว

    😋😋හරිම රහයි😋😋

  • @umeshapathirana3023
    @umeshapathirana3023 3 ปีที่แล้ว +1

    හරිම ලේසියි වගේ... ස්තූතියි , ඒවගේම මට කියනවද ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට කිරි පිටි දාන්න බැරිද, චිකන් වෙනුවට බිත්තර දාන්න බැරිද...

    • @TastyLanka
      @TastyLanka  3 ปีที่แล้ว

      කිරි පිටි වලින් කිරි කෝප්පයක් හදලා දාන්න ඒක ප්‍රශ්නයක් නෑ. Chicken දාන්නෙ නැත්නම් බිත්තර වෙනම බැදල පොඩි කෑලි වලට කඩල ලිපෙන් බෑවට පස්සෙ එකතු කරන්න. 😊

  • @vanishatharushi7630
    @vanishatharushi7630 ปีที่แล้ว

    අපිත් හැදුවා හරිම රසයි

  • @bimsarapathiraja3811
    @bimsarapathiraja3811 3 ปีที่แล้ว +1

    Made this. Really delicious