ความคิดเห็น •

  • @sumithbandara3960
    @sumithbandara3960 ปีที่แล้ว +2

    Saadhu saadhu saadhu 🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +6

    වටේ ගිහින් නාසය අල්ලනවාට වඩා කෙලින්ම නුවනින්ම reality වීම පිනිසම
    කලයුත්ත කිරීම ප්‍රායෝගික ජීවිතයට ගලපා බැලීම ක්මය .
    සියල්ල සරලය සාමාන්‍යයය .🔑

  • @DilshVideo
    @DilshVideo ปีที่แล้ว +4

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි.

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +3

    මේ මොහොත මේ මොහොත මේ මොහොත එතන එතනම නිරුද්ධවීම

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +13

    අැත්ත දැනගත්තොත් අපි දරුවෙක්වත් දෙමාපියන්වත් මමවත් බුදුන්වත් අපාය දිවයලෝකෙවත් බාවනාවවත්දර්මයවත් සත්තුවත් දෙයක්වත් හමුවෙන්නෙ නැ. මමත් බාවනාකලා. එ බාවනාවෙන් ලබන සුන්දරත්වයක් අැතැයි සිතා එ්ක සොයාගෙන. එයින් නිවන් දැකිමට. එ් වින්දනයහිතුවටත්වඩා ලැබුනා. එ්ත් දුක නිමුනෙ නැ. ඉට පස්සේ මම එ්කට මගක් සෙව්වා. දර්මය අැහුවා. කියෙව්වා . පිලි පැද්දා. එ්ත් දුක නවුනෙ නැ. එ්වායින් වුනේ හිතේ පැලපදියන්වෙලා තිබුන සැක ටික අැරුන එක විතරයි. අවසානයේ මෙතන නතර වුනා. තැන හරියැයි ප්‍රතයක්ෂ වුනා.

    • @jb-vh3nn
      @jb-vh3nn ปีที่แล้ว +1

      Methana? ???

  • @sandradesilva7242
    @sandradesilva7242 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි🙏🙏🙏

  • @kalyanamithra2750
    @kalyanamithra2750 ปีที่แล้ว

    වර්තමානය තුල සිහියෙන් කටයුත්‍ර කිරීම තරම් භාවනාවක් තවත් නැහැ.
    අභයෝග ,ප්‍රශ්ණ ඉදිරියේ නො ඇලී නොගැටී ප්‍රඥාවෙන් ,නුවණින් කළබල නොවී සිහියෙන් යුතුව මධ්‍යස්ථව කටයුතු කිරීමෙන්ම සැනසීම උදා කරගන
    පසුතැවලි නෙවී ජීවත් විය හැකි එකම මඟ මනස අත්හැරීමම පමණයි....
    මෙය මා අත් දකින්නේ වසර 14 සිට ....අද හරිම සැනසල්ලෙන්
    තෙරුවන් සරණයි !ස්වාමින් වහන්ස
    දිර්ඝායු වේවා!

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว

    හරිම හරි. ස්වාමින්වහන්ස. බුදුසරනයි

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว

    බුදුසරණයි ....! ❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻💎❄️🌻

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris5853 ปีที่แล้ว

    Garu swamin wahansa meya hodatama wetahuna mohotha kiyala deyakuth nehe. Siyalla sapeksakay. Obawahanseta mage gawrawaneeya namaskaraya wewa.Sadu sadu sadu.

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว

    මෙය බාවනාවක්

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +1

    මනසෙ මවාපෑමට රැවට්ම මයි දුක.

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌

  • @sarathperera1499
    @sarathperera1499 ปีที่แล้ว

    💐💐💐💐💐🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว

    👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏

  • @anurapathirana2525
    @anurapathirana2525 ปีที่แล้ว

    🪔🙏🪔🪔

  • @thejanbandara5224
    @thejanbandara5224 ปีที่แล้ว

    ftt

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 ปีที่แล้ว

    ගු ගොඩක් ඇගේ ගැවුනොත් අප්පිරියා හිතෙන්නැද්ද? සත්තු නිවන් දැකලද ඉන්නේ

    • @prasaddilshanth1016
      @prasaddilshanth1016 ปีที่แล้ว

      @Master Pesa ඇත්තටම එහේමද ඔයාටත්. ඔයත් නිවන් දැකලද ඉන්නේ එහේම වෙන්නනම් හැමදේම අමතකවේලා යන්න ඔනේ එහේම නැත්තම් හිතක් නැතිවෙන්න ඔනේ

    • @prasaddilshanth1016
      @prasaddilshanth1016 ปีที่แล้ว

      @Master Pesa ඇතතටම ඔවා මම අහාලා තියෙනවා ඔක්කොම සංකල්ප කියලා දන්නවා දැනගන්න ඔනේ අවබොදයට පත් උනාහාම එහේම අප්පිරියාව නැද්ද කියලා .

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 ปีที่แล้ว

    සර්පයෙක් ඇගට වැටුනොත් බය හිතේන්නැද්ද

    • @channel-xq6cy
      @channel-xq6cy ปีที่แล้ว +1

      සත්ත්‍ය දැකපු උත්තමයෙක් කවදාවත් බය නැ
      නිකමට හිතන්න පොඩි ලමයෙකුගේ ඇගට සර්පයෙක් වැටුනොත් එය බය වෙනවාද එ සර්පයාට නැ මොකද එ ලමය තුල සර්පයා කියන සංකල්පය නැ...නමුත් අපිට ඒ සර්පයා ගැන විවිධ සංකල්ප ඇතුලත් වෙලා නිසා තමයි බය ඇති වෙන්නේ...අන්න ඒ වාගේ තමයි මේ හැම දෙයක්ම අපිට දකින්නේ..අහන්නේ...දැනේන්නේ....හිතන්නේ...
      තෙරැවන් සරණයි සියලුම කල්යාණ මිතුරැ සැමට ඉතාමත් ඉක්මන් භවයකදිම් සැප සහිත ප්‍රතිපදාවෙන් යුක්තවම උතුම් චතුආර්‍ය සත්තය ධර්මය අවබෝධ විමට මෙම කුසලය පාරමිතාවක් වේවා

  • @m.bjayantha3338
    @m.bjayantha3338 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 ปีที่แล้ว

    🪔🌷🙏🏼⛵️

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว

    🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 ปีที่แล้ว

    🪔🌷🙏🏼