Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. Mage tiloguru badupiyananta mage නමස්කාරya වේවා පින්වත් ඔබ වහන්සේta mage නමස්කාරya වේවා ...ජීවිතය පුදුමාකාර කලකිරීමට path wela iddi හැමදාමත් ඔබ වහන්සේගේ utum ධර්ම desanawa වලට සවන් dila maha මෙරක් trm hita සුවපත් kra gatta ..mage tiloguru badupiyani ඔබ වහන්සේ desana krna ලද ධර්මය සත්තයiii...ඔබ වහන්සේ sarana යම් mma samada ..mage සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ....mage මරණයට මුහුණ dena මොහොතේ mta utum බුදු ගුණ පමණක් සවන wakewa..බුදු ගුණ පමණක් සිහි වේවා ...mma මරණයට බිය nowemiii...මරණය niyataii..සියල්ල අනිත්tayaiii...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mma අනන්ත sasara patan me මොහොත දක්වා dana නොදැන kala සියලුම akusal karamayan වලට mta utum බුද්ධ ratnyenda ධම්ම rthnayenda sanaga rthnayenda සියලුම සත්වයngeda mta සමාව ලබා දෙන sekwa ...mage සියලුම akusal යටපත් වේවා ..mma සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏
!!!!සාදු 🤲💕🙏!!!!සාදු 🤲❤️🙏!!!සාදු 💕🤲🙏
Mewanidarama deshana Desi pinwath suwamin wahanseta uthum chathurarya saththaya darmayama awabida wewa namobuddaya
❤❤සාධු සාධු සාධු ❤❤
මගෙ ජිවිතේ දැකපු පිංවන්ත ස්වාමින් වහන්සේ .🙏🙏ස්වාමින් වහන්ස නිදුක් නිරෝගි වේවා ❤
ගිනි ගන්න හිතකට සිසිල් දිය දහරකි ඔබ වහන්සේගේ දේශනා.. පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝ ආයුශ වෙවා....!🙏🙏🙏🙏🙏🙏
දැක්කත් හිත නිවෙන අපේ හාමුදුරුවෝ ..දීර්ඝායූෂ ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏🙏
ඔබ වහන්සේගෙ දර්මය අහලා අපි කොයිතරම් අඩුපාඩු හදා ගත්ත්ද.ඒ පිනෙන් ඔබ වහන්සේට තව තවත් දර්මය දේශනා කිරිමට ශක්තිය ලබෙව .ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා .තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
මගේ ජිවිතේ ගොඩාක් දේවල් තේරැම් ගන්න පුළුවන් වුනේ ඔබ වහන්සේ ගේ දේශනා කරන ධර්මය අහලයි.ඔබ වහන්සේ ට ගොඩාක් පින්.තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මම හැකිතාක් හිත සතැටින් ගත කරනවා ඔබ වහන්සේගේ බන ඇසිමෙන් නිතරම 🙏🙏🙏 හැකිතාක් පින් කරනවා 🙏🙏🙏 මෛතඅය කරැනාව වපුරනවා 🙏🙏🙏 මගේ රටෙි සත්තව හිංසනය නතර කර ගන්න බැරිව තමයි තියෙන එකම සෝකය 😴😴 රැ දවල් බුදු පියානන්ගෙන් සියලුම දෙවිවරැන්ගෙන් ඉල්ලන එකම දෙය මෙි සත්තව හිංසනය නතර කරත්වා බුදු පියානෙනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සමිදුන්ගෙ උතුම් සදහම් වැස්සෙන් සියලු සිත් නැහැවී පිරිසිදු වේවා...පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා...තෙරුවන් සරණයි...🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන්සරණයි🙏🙏🙏
මගේ ජිවිතේ ගොඩක් දේවල් තේරුම් ගත්තේ ඔබ වහන්සේගේ desana අහලා වැලිකතරේ ජිවත් වෙන අපිට පන්සල් යන්න නැ එත් පව් නොකර ඉන්නවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 😊🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
Mage tiloguru badupiyananta mage නමස්කාරya වේවා පින්වත් ඔබ වහන්සේta mage නමස්කාරya වේවා ...ජීවිතය පුදුමාකාර කලකිරීමට path wela iddi හැමදාමත් ඔබ වහන්සේගේ utum ධර්ම desanawa වලට සවන් dila maha මෙරක් trm hita සුවපත් kra gatta ..mage tiloguru badupiyani ඔබ වහන්සේ desana krna ලද ධර්මය සත්තයiii...ඔබ වහන්සේ sarana යම් mma samada ..mage සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ....mage මරණයට මුහුණ dena මොහොතේ mta utum බුදු ගුණ පමණක් සවන wakewa..බුදු ගුණ පමණක් සිහි වේවා ...mma මරණයට බිය nowemiii...මරණය niyataii..සියල්ල අනිත්tayaiii...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mma අනන්ත sasara patan me මොහොත දක්වා dana නොදැන kala සියලුම akusal karamayan වලට mta utum බුද්ධ ratnyenda ධම්ම rthnayenda sanaga rthnayenda සියලුම සත්වයngeda mta සමාව ලබා දෙන sekwa ...mage සියලුම akusal යටපත් වේවා ..mma සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏
❤
මගේ ජීවිතේ යහපත් කරගන්න ඔබ වහන්සේහේ මග පෙන්වීම නම් කියලා නිමක් නැහැ දැන් මම සෝවාන් පලයටවත් පත් වෙන්න උත්සහ කරමින් ඉන්නේ. දීර්ගායු වේවා හිමියනි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජීවිතය හදාගැනීමට ආදර්ශයක් අපේ හාමුදුරුවනේ.....
සාධූ සාධූ සාධූ මටත් සැමට යහපතක්ම වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා.. 🌞🌞🌻🌻
සාදු . සාදු . සාදු ...!!! පින්වත් ස්වාමීන් වහන්ස ඉක්මන් භවයකදී නිවනින්ම සැනසීම ලැබෙත්වා ඔබ වහන්සේට සාදු . සාදු . සාදු ...!!! 🙏🙏🙏🙏🌸🌸🌸
මම ඔබ වහන්සේ ගේ බණ දේශනා සියල්ල අහනවා.... තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🌸
🙏🙏🙏🙏🙏🙏🙏
ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ධර්ම දානය දෙන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!උතුම් නිවනින් නිවී සැනසේවා !!!තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී!!!🙏🙏🙏☸️
අපි මැරෙන මොහොත මොන වෙලාවෙ දකියලා තීරනය කරන්නේ සබා ධර්මය විතරයි ස්වාමීන් වහන්ස මේ කුරිරු සොබාව ධර්මය ගැන පහඳ ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා සාදූ සාදූ සාදූ🙏🏻💚🙏🏻💚🙏🏻💓✨💐🤲
🙏🙏🙏
Pinwantha ape hamuduruwane oba wahanse niduk wewa nirogi wewa suwapath wewa theruwan saranin rekawaranai ekalesa lebewa 🙏🙏🌼🙏🙏
ගොඩක් පිං සිද්ධ වෙනවා අපේ හාමුදුරුවනේ 🙏 🙏 🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏☸️☸️☸️
ජීවිතයේ දැක්ක හොඳම පින්වත් සමිඳුන් වහන්සේ ඔබ වහන්සේ ta budusaranai
SADU SADU SADU 🙏 🙏 🙏
පින්වත් ස්වමීන් වහන්ස මාගේ නමස්කාර ය වේවා ...
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාර්‍ය වේවා🙏
Pinwath swamin wahansetath uthum theruwan saranama labewa!!!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ...අපේ ස්වාමීන් වහන්සේට ..නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් වේවා !
ඔබ වහන් හ සේ හරී මම මෝඩ ඉ විද වන ඵක මත මයි මම කරන්නේබුධ්ධ දේ ෂ නාව හරි ම බල සන් පන්නයි ඒ පින් රුස් කරගන්න අපි දන් නේ නෑ මගේ කුරිලු හිත හැදුනා තරමක් දුරට මට තවත ව පිහිට වෙන්න මට වගේම ලෝකවාසී හැ ම කෙනෙක්ට ම පිහිට වෙන්න මටත ව ජීවිතය සතුටින් පින් රුස් කර ගෙන ජීවත් වෙන්න ඕනේම ට වගේ ම මගේ පවු ලේසි යලුම දෙනාට බුදු හිමියන්ගේ පිහිට හැමදාම අවස්ෂයි බුදු සරණයි🙏🏻💚🙏🏻💚🙏🏻💓🌷🤲
Sadu sadu sadu සම්පූර්ණයෙන්ම ඇත්තයි ඔබ වහන්සේට ගොඩාක් pin
ගොඩක් පින් සිද්ධ වෙනව හාමුදුරුවනේ ..🙏🙏🙏
මගේ සිත ගොඩක් නිවුනා ඔබ වහන්සේට අපි වැනි අසරනයන්ට ධර්මය දේශනා කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏
අපේ හාමුදුරුවනේ මගේ අක්කා ජිවිතයත් මරණයත් අතර ඉන්නේ මේ වෙලාවේ මේ බුදුගුණ සත්‍යයි මගේ අක්කා බෙරලා දෙන්න😢😢
ඉක්මන්සුවය ලැබේවා ඔයාගේ අක්කට බුදුසරණයි🙏❤️
ඉක්මන් සුවය ලැබේවා!!! දීර්ඝායු වේවා!!!
Theruwan saranai suwapath wewa suwamen wahansa neduk neroge suwaya lebewa
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Balayen Niduk Nirogi Chira Jeewanaya labewa.!
Appramana Bathi Sithin Sirasa nama Namaskara karami.
Namaskara wewa.!
Namaskara wewa.!!
Namaskara wewa.!!!
Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai oba wahanseta 🙏 🙏🙏🙏🙏
ඔබ වහන්සේගෙ ධර්ම දේශනා මගේ ජීවිතේඅ..බොහොමත්මධර්මාවබෝදයක් මෙන්ම...ජීවත්වීමේ ක්‍රමවේදයන් දැනුවත් වුනා සසුනඹර..පායන පුන්සදක් වන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 🙏 ....!!
Teruvan sarani swamenwahansa
සාදු ...සාදු .✨️
සාදූ සාදූ සාදූ 😊🙏
Mage names Karaya Wawa sadu sadu sadu sadu
Oba wahansege me bana tika ahanakota hitha niwenawa oba wahanse ජීවිතේ යථාර්ථය thearum karala denawa sadu sadu sadu 🙏❤️
බුදු සරනයි හමුදුරුවනෙ
ගොඩක් පින් තෙරුවන්සරණයි 🙏
Obawahanseta mage namaskaraya wewa
Pinwath swemin whanseta. Theruwan sarani 🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu 🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය............ ! 🙏🙏🙏
බුද්ධං සරණන් ගච්චාමි ධම්මං සරණන් ගච්චාමි සංගන් සරණන් ගච්චාමි 🙏🙏🙏☸️☸️☸️🌼🌼🌼🌺🌺🌺🌸🌸🌸💐💐💐🌷🌷🌷🏵️🏵️🏵️🌹🌹🌹🌻🌻🌻💮💮💮
සාඳු සාඳු සාඳු සාඳු........
Oba wahanse kiyanne aththama aththa ape hamuduruwane.. mona tharam sathyakda... Budhu Saranai...oba wahansetath.. siyalu loka sathwayantath..
🙏🙏🙏🙏 සාදු
sadhu sadhu sadhu !
Sadu Sadu Sadu
Sadu sadu
සාදූ ! සාදූ !! සාදූ !!!
මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
රහතන් වහන්සේලා මුණ ගැහේවා..
ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා බුදු දහම මූලික වූ ජිවිතයක
සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින්
නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
නමෝ බුද්ධාය !
සාදු සාදු ශෝක නැති ජිවිතයක් සියලු ලෝකවාසී සැමට ලැබේවා
සියලු දෙනා සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා සුවපත් වෙත්වා
Pinwath swamin wahansa oba wahanseta yahapathakma wewaaaa 🙏🙏🙏🙏
Me siyalu dewal bagyawathun wahanse nisamaiiiiiiii🙏🙏🙏
Sadu..sadu..sadu..mage namskaraya wewa oba wahanseta niduk neerogi bawaya labewa budusarni.
ඉස්සර අපේ හාමුදුරුවනේ මම හැමදාමත් ඔබවහන්සේගේ දර්මදේසනයක් අහලා නිදාගත්ත ..ඒත් දැන් වැලිකතරේ .හැමදාමත් බන අහන්න වෙලාවක්.නෙහ ..කර්ම පල විපාක නිසා වෙන්න ඇති මට නැවත.එන්න වුනේ ..පුලුවන් වෙලා වට අහනවා තෙරුවන් සරනයි .දීර්ගායු ලැබේවා ..🙏🙏🙏
Pinvath ape suvamin vahanseta dergayusha sampatya labewa 🌺🙏🌺🌺🌺🙏🌺🙏budusaranaye 🌺🌺🌺🌺🌺🌺🙏🌺🙏🌺
Saaaaaaduuuuuuuu saaaaaaaaduuuuuuu saaaaaaaduuuuuuuuu
Hitha hefenwa
Sadu sadu safu
Theruwan saranai
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ,ඔබ,වහන්සේ ට
Sadu sadu🙏🙏🙏🙏🙏 oba වහන්සේ ta theruwandarani
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏
Namo buddhaya 🙏🙏🙏
Namo dhammaya🙏🙏🙏
Namo sanghaya🙏🙏🙏🙏
Sadu Sadu Sadu!!!
අනේක වාරයක් පිo ලැබේවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාධූ! සාධූ!! සාධූ!!! 🙏✨️🌷💛
🙏🏻 🙏🏻 🙏🏻
Sadu sadu ..vibagete pdm krne mame jeewithe yaththarthye therum gnnwa
තෙරුවන් සරණයි 💚🙏✨️
🙏🙏🙏🌸🌸💖💖🌸🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Saaaaadu saaaaadu
Sadu. 🙏⚘Sadu. 🙏⚘Sadu 🙏⚘pin.shara..suwa. mini..mage..namskarya.wewa.🙏🌼🙏🌼🙏🌼🌸🌸🌸
🙏💙🙏💙🙏
Oba wahansegen banA padayak ahanna lebima sathutak.pin ba
Bs
Mage jeewethe dakapu pinwanntha swamin wahanse... oba wahanseta niduk niroogee deergau suwaya labeewa..
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼 තෙරුවන් සරනයි අපේ ස්වමින්වහාන්ස ...
Aniwarayen attha suwaminwahansa 🙏🏻🙏🏻🙏🏻
Sadu sadu uthum chathurarya sathaya awaboda karagena niwananama sak sak karaganna obawahanseta wewa matada siyalu sathwayatada me daramaya awaboda vi prgnawa labewa🙏🙏🙏🙏🙏🙏
🙏🙏😊
🙏
😭😭😭🙏🙏🙏
සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏අනේ මේ මියුසික් එක දාන්න එපා
🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
😢😢😢😢😢
😢