🔴 ප්‍රියමාලි ජොලියේ ඉන්නවා වටේ ඉන්න අය මරා ගන්නවා | මරු වැඩේ | Tirantha Walaliyadda | Mee Massoo TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 59

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 2 ปีที่แล้ว +12

    අරගලයක් තුළින් ජනතා විප්ලවයක් ඇති විය යුතුයි.කවදත් හොඳ වැඩසටහනක් ඉදිරිපත් කරන කල්ප , ස්තුතියි ඔබ දෙපලට .✔✔👍👍🙏🙏🙏

  • @nimroth8995
    @nimroth8995 2 ปีที่แล้ว +7

    ජයවේවා

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 ปีที่แล้ว +15

    ඉතිහාසයේ සිටම රට වෙනුවෙන් බික්ෂුව විශාල දේශපාලන මෙහෙවරක් කර ඇත.දැන් සිටින සමහරක් හාමුදුරුවෝ වගේ දේශපාලන අතකොලු නෙවේ.

    • @ryooe4964
      @ryooe4964 2 ปีที่แล้ว

      Sama-harak

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 ปีที่แล้ว +1

    ඔබ තුමා කියන දේට .මා තදින්ම . එකගයි ...මාධ්‍ය ක්‍රියාවලිය නිසාම යි
    එක හොරෙක් වත් අල්ලා ගැනීමට නොහැකිවී ඇත්තේ ... .
    හැම එකාම ගොඩ පෙරකදෝරුවො වෙලා......

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว

    President Counsel Mr. Tirantha Walaliyadda..🖤One Of the Legendary Legal Personalities in the History of Srilanka..🖤🇱🇰🖤 Respect 👏🖤 BS🙏🖤God Bless✝️🙏

  • @arachannel5084
    @arachannel5084 2 ปีที่แล้ว +11

    ජනතාව පුරවැසියන් විය යුතුය.

  • @indusaumyawt3942
    @indusaumyawt3942 ปีที่แล้ว

    ලොකුම තර්ජනය මතු වන්නේ ආගමික සන්ස්ථාවෙන්.එය පිරිසිදු කිරීමට නායක හිමි වරුන් ඉදිරිපත් නොවීම අපරාධය ක්.රට වෙනුවෙන් ඔවුන් අතින් ඒ දේවත් සිදුවිය යුතුයි .

  • @judyferdinando1222
    @judyferdinando1222 2 ปีที่แล้ว +3

    ටිරන්තට දැන් යමක් තේරුම් ගැනීමේ හැකියාව ලැබෙමින් පවතිනවා .... හොඳයී හොඳයී 👍

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว

    මේවා.
    මාර වැඩ.
    අතන වැරදියි. මෙතන වැරදයි.
    අනේ මන්දා.
    හරි තැන කෝ

  • @chandanapeiris5417
    @chandanapeiris5417 2 ปีที่แล้ว +3

    කල්ප,
    මේ මනුස්සයට කිසිදු සදාචාරයක්‌ නෑ යහපත්කම් සාදාරනකම් ගැන කතාකරන්න. මොකද මෙයා සල්ලිවලට අපරාධකාරයන්ව නීතියෙන් ගලවාගෙන සමාජයට මුදාහරින කෙනෙක්.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +10

    නාගානන්ද කොඩිතුවක්කු මහතා හා නීති ප්‍රජාව සාදා ඇති ජනසම්මත ආංඩුක්‍රම වියවස්ථාව ජනමතවිචාරයෙන් සම්මත කලයුතුය. ජනතාව ගෙ පරමාදිපත්‍ය ස්තාපිත කලඇත.

    • @aradimuthu
      @aradimuthu 2 ปีที่แล้ว +1

      මිලියන දහය ගෙනත් දෙන්න කියමු මුලින්

    • @nimaliperera9457
      @nimaliperera9457 2 ปีที่แล้ว

      @@aradimuthu 😂😂😂😂😂නියම කතාව .....❤

    • @sanjayadharmawardane7866
      @sanjayadharmawardane7866 2 ปีที่แล้ว

      Slaves in SriLanka don’t like Nagananda, because they don’t like law and order. Nagananda is the most genuine person left in SriLanka.

    • @aradimuthu
      @aradimuthu 2 ปีที่แล้ว +1

      @@sanjayadharmawardane7866 The person who throw First stone to the sinner should be non-sinner. If Naga is genuine he should clear him self first

    • @UK_hotspot
      @UK_hotspot 2 ปีที่แล้ว

      @@sanjayadharmawardane7866 he is a dual citizen. Remove loyalty to other countries first.

  • @hedomemo542
    @hedomemo542 2 ปีที่แล้ว +2

    මෙ යකා සිවුරුලා ගත් හැම එකාම හාමුදුරුවෝ කියා පිලි අරංද කථා කරන්නේ

    • @dilaniperera7509
      @dilaniperera7509 2 ปีที่แล้ว +1

      මෝඩ කතා කියන්නැතුව වැඩසටහන හරියට බලලා කොම්මෙන්ට් කරන්න

  • @ishanmendis4734
    @ishanmendis4734 2 ปีที่แล้ว +4

    Awaneethiy rajauna ratak

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 2 ปีที่แล้ว +2

    The lawyer is correct from the Legal point.As everyone has accepted and considered the resignation of GOTA has not been signed and witnessed by the Chief justice as he was sworn in presence of the Chief Justice.Considering under further debatable legal point , Still GOTA is considered to be the president.

  • @wimaladasapunchihewa3823
    @wimaladasapunchihewa3823 2 ปีที่แล้ว

    ඇමරිකාවේ කැනඩාවේ නවසිලන්තයේ ඔිස්⁣ටෙුලියාවෙි යුරෝපයේ කිුයාත්මක රටවැසියන්ගේ පුද්ගලික තොරතුරු සදහන්වන සමාජ ආරක්සන කුමය ලංකාවේ කිුයාත්මක කලා නමි රටවැසියන්ගේ ඉඩම්,දේපල,රථවාහන බැංකු ගිනුමි පොලිසියේ් අධිකරනයේ පැමිනිලි බන්ධනාගාර ගතවිම විවාහක අවිවාහක වරෙන්තු කරුවන් ක්ෂණිනිකව දැනගැනිමට පුලුවන් .ඒ රටවැසියන් එකිනෙකාගේ චරිතය හොයාගෙන ගනුදෙනු කරන්න පුලුවන් .එවිට රටවැසියන් නීතියානුකුලව ජිවත්වෙන්න උත්සහ කරනව.එහෙම කුමයක් තිබුනා නම් මල්වානේ ඉඩමේ අයිතිකරුද හදුනා ගන්න තිබුනා .මේ ඒ රටවල සිටි අයගෙන විස්තර අහල වැඩ සටහනක් කරන්න . ස්තුතියි.

    • @indusaumyawt3942
      @indusaumyawt3942 ปีที่แล้ว

      වහම එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතුයි .

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 2 ปีที่แล้ว +1

    Furthermore, GOTA should have resigned BEFORE running away from the country.

  • @jaanbandara8361
    @jaanbandara8361 2 ปีที่แล้ว

    ඇයි ධර්මය සහ විනය විවස්ථාපිත කිරීමට මතයක් ගොඩනගන් නැත්තෙ එයයි උත්තරය, සුද්ද හදපු විහාර දේවාලගම් නීතිය හරහා හැදිච්ච බුද්ධාගම වෙනුවට බුද්ධ සාසනය ස්ථාපිත විය යුතුයි නේද, එවිටයි සංඝාදිකරනය ක්‍රියාත්මක කරලා පාරාජීකා වුවන් සාසනයෙන් එළියට දැමිය හැක්කෙ සංඝ ආඥා ලබාදිය හැක්කෙ

  • @sahaniyapa6574
    @sahaniyapa6574 2 ปีที่แล้ว +1

    ඇත්තටම ow හාමුදුරුවෝ පැවිදි sapa ගිහි sapa

  • @ndsampath3975
    @ndsampath3975 2 ปีที่แล้ว

    මුරුත්තෙට්ටුවේ ආනන්ද මුදලාලි කියන්න. ටිරාන් සර් කට්ට බලෙන් ගහනවට විරුද්දව පෙනිසියට 🙏

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 ปีที่แล้ว +1

    එකම විසදුම ඔය 225 නැවත ජන්දය නොඉල්ලන අය බවට පත්කල යුතුයි ...වෙන එකම විකල්පය ක් නැත...

  • @nimroth8995
    @nimroth8995 2 ปีที่แล้ว

    පලවෙනි comment එක කෝ

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 ปีที่แล้ว +1

    HARIYATAMA HARI MAHATHAYO OBATHUMAGE KATHAWA....
    SAMPURANA ATHTHA
    ATHTHATAMA MQY RAÞA VENSA KARAY....
    MAYNNA MAY HORA HAMUDURUWO SET EKA THAMAI ...
    RAJAPAKSHALATA KADAY GEYA OKKOMA HAMUDURUWO THAMAI MAY
    RATAI
    BUDDAGAMAI
    JATHIYAI
    PANSALAI
    VENSA KARAY ......

  • @assuntaperera528
    @assuntaperera528 2 ปีที่แล้ว

    දේශපාලන ගැන කතා කිරීමට චන්දය භාවිත කරන සියලුමදෙනාට අයිතිවාසිකමක් ඇත. එමනිසා කාදිනල් දේශපාලනය ගැන කතා කිරීම කිසිම වරදක් නැත. නමුත් දේශපාලනය කිරීම ඇමතිකම් කිරීම ආගම් සාස්තූවරයන්ට උචිත නොවේ.

  • @nimroth8995
    @nimroth8995 2 ปีที่แล้ว +1

    Dear meemassa watsapp එකේ 1වැනි comment එක තිබෙනවා. ස්තුති

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar ปีที่แล้ว

    දැන් ඔය කුඩු ජාවාරම ගැන කතා කරද්දි කිව්වා කාටද ඒගොල්ලො මුදල් බෙදිලා යන්නේ කියලා දැම්මෙ යවා මේ වගේ ප්‍රතිපාදන ලබා ගන්නා ආයෙ නේ ඉතින් කොහෙද කුඩූ නවතින්නේ

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 2 ปีที่แล้ว

    නිති වෙිදි මහතාණනි ඔබ තුමන්ගේ කථාව හරි ඇති ඒත් අපේ ප්‍රශ්ණය ඔබතුමා මුරැත්තෙටිට්වෙි සග රැවනගෙන් ගත්ත ගානත් සදහන් කලා නමි කථාවෙි වටිනාකම ඉතා අගෙයි.....

    • @nandana4003
      @nandana4003 2 ปีที่แล้ว

      බුදු රජාණන් වහන්සේ දර්ශනය (හේතු ඵල දහම අනුබද්ධ බව සංකල්පය) ඉදිරිපත් කලේ බෞද්ධයන් ට නොවේ., දෘෂ්ටීන් 62 කටත් වඩා (ආගම්)ඇදහූ අයට
      ඉන් අනතුරුව යි බෞද්ධයන් නිර්මාණය උනේ,බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සසුන (බුදු දහම)එවකට සිටි කේවට්ඨ පුත්‍ර සාතිකියන භික්ෂූව ගේ පරපුර නිකායන් කිහිපයක් නිර්මාණය කරගන ආගමක් බවට පත්කර කන්ට සූත්‍රයක් හදා ගත්තා
      දැන් කාල කාල කූඹියෙකුටවත් කන්න දෙයක් ඉතිරි වෙලා නැහැ අන්තිමට කාන්තා දෙකලව අස්සේ තියනා මස් ග්‍රෑම් 250ත්,කන්න පටන් අරං,,
      බුද්ධ චීවරය ගැනත් කිව යුතුයි.ඒඋතුමන්ගේ,, චීවරය සකස් කර ගත්තේ අමුසොහෙනෙහි තිබූණ මළ සිරුරු ඔතා තිබූ සුදු රෙදි පිරිසිදු කර පඩු පොවා කැබලි කැබලි කොටු වශයෙන් (කුඹුරක ආකාරයට) සකස් කිරීමෙන්
      නමුත් අද තායිලන්තයෙන්, මියන්මාරයෙන්,ආනයනය කල මිල අධික සුපිරි චීවර!
      මේ කතාකරන නීතීඥ වරයා කථා කරන්නෙ මොකක්ද එක හංග ගන මොකද්ද එක කරනව වගේ,,,
      චීවරයට වදිනවනම් කල්ප වෘක්ෂය වශයෙන් හදුන්වනු ලබන පොල් ගසක හෝ බත් ගස වශයෙන් හදුන්වනු ලබන කොස් 🌲 ගසක ඔතා වදිනව නම් හොඳයි "
      අපි ගෞරවාන්විත ව බලන මීමැස්සා uකැනලයත්,???

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 2 ปีที่แล้ว +3

    Me miniha hadanne Rata wasiyata danaganime aithiya nathi karanna mu mahindawadiyek

  • @ryooe4964
    @ryooe4964 2 ปีที่แล้ว

    🐝 👍🐝

  • @arunaperera6339
    @arunaperera6339 2 ปีที่แล้ว +4

    ටිරන්තගේ ඔලුව කරවෙලා...කාලෙන් කාලෙට එක එක කතා...🤣

  • @dondons7826
    @dondons7826 2 ปีที่แล้ว

    Mama dawasak Nawalata giya paippayak ganna. Nana kamarayak ganna kaha kadayo dekak hitiya eke gana laksa 3ta wedi mun mahanawenne asawal atha herala . mun enne sepa vidinna.

  • @dilaniperera7509
    @dilaniperera7509 2 ปีที่แล้ว

    ටිකිරි කුමරු රාජසින්හ නමින් රජවුනා..

  • @ranikiesel5745
    @ranikiesel5745 2 ปีที่แล้ว +2

    Deyiyanta witharayi kiyanna thiyenne.

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 ปีที่แล้ว

    Nagananda’s proposal is the best for the country.

  • @jmrgta7775
    @jmrgta7775 2 ปีที่แล้ว

    Muruthetu neweai,horathettu.
    Hotha awanka apea gaurawaneya kagama hemepananwahansealatath
    Aphasayak oya naaki horuththettuta kiyana kathawa.

  • @nimroth8995
    @nimroth8995 2 ปีที่แล้ว

    ඒක කවුරුන්හෝ ඩිලීට් කරල

  • @jmrgta7775
    @jmrgta7775 2 ปีที่แล้ว

    Manusayo suwamine whansea oya kha kelitha? Paraka inna heganekuta kiyanna eka nambui

  • @nilanikusumala8133
    @nilanikusumala8133 2 ปีที่แล้ว +1

    මෙයාව අපිට පිළිගන්න එදා කියන ඒවා නෙමේ අද කියන්නේ අහිංසක ජනතාවට කවුරුවත් නෑ ජනතාවගේ පර පරමාධිපත්‍ය යටතේ තමයි තවත් ඔය ශ්‍රී ලංකාව රැකිලා තියෙන්නේ ජනතාව හරි දේ කරන්න

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 ปีที่แล้ว +1

    කඩේ යනවද?😀😂

  • @lasanthaperera9525
    @lasanthaperera9525 2 ปีที่แล้ว

    Ranilwickrama sinha janadipathi newe kiyana me gobilama nawatha kiyanawa ranil janadipathi kiyala ganjagahalada me avith inne

  • @juwanappuhami4231
    @juwanappuhami4231 2 ปีที่แล้ว +1

    Me Tiranthaya honda eka, eth muta tikak pissu

  • @douglaswickramasinghe4192
    @douglaswickramasinghe4192 2 ปีที่แล้ว

    This "PC" Waraliyadda cannot understand what is "POLITICS". To his knowledge "POLITICS" comes into one's life from the time he/she is born.

  • @tonyperera2355
    @tonyperera2355 2 ปีที่แล้ว

    Moo boru kaarayek. Hama thissema viplayata support.

  • @manojkumara4718
    @manojkumara4718 2 ปีที่แล้ว

    Meya baila ghanawa..mn gotabayage illa aswima 2parak kiyeuwe...eke pahadiliwa tyanawa aya illa as wenawa kiyala

  • @promodyaudayanga6160
    @promodyaudayanga6160 2 ปีที่แล้ว

    Athe tiyenne mokakda

  • @senilrajapakse5658
    @senilrajapakse5658 2 ปีที่แล้ว

    අනේ පව් මෙතුමාට

  • @jhaperer9929
    @jhaperer9929 2 ปีที่แล้ว

    Mu mokekda..muth para suddanwa niyojana karana pissu huththek..