Jade 250 vs ax1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2018

ความคิดเห็น • 107

  • @kavindamadushan2469
    @kavindamadushan2469 2 ปีที่แล้ว +48

    හයි කැ පාසිටි අස්සෙ රඟන තනි සිලිංඩරේ යක්ෂ්‍යා Ax 1 ❤️😋😘💪

    • @pubudulakshan7237
      @pubudulakshan7237 2 ปีที่แล้ว +2

      💪💪🤝✨❣️💯💯

    • @56_ima
      @56_ima ปีที่แล้ว

      ❤🎉

  • @Thesachenshow
    @Thesachenshow 2 ปีที่แล้ว +10

    AX 1 එකේ පිටිපස්ස sprocket එක ලොකු ඇති. එතකොට පිකප් එක (Initial Acceleration) වැඩියි. මගෙ නම් Jade එකේ පිටිපස්ස sprocket එක genuine size එකට වඩා 2 teeth size up කරලා තියෙන්නෙ අන්න ඒ නිසා. Pickup එක වැඩියි එතකොට.

  • @EditzLab
    @EditzLab 8 หลายเดือนก่อน

    4 cylinder vs single cylinder ?????

  • @achinthaanuhas3361
    @achinthaanuhas3361 2 ปีที่แล้ว +36

    Ax1 එක ලග විතරයි. ලග කිව්වට ජේඩ් එකත් තත්පර 5ක් 6ක් අතර වෙලාවක 100kmh එනවා. ඒත් ax1 එකට තප්පර 7ක් 8ක් විතර යනවා 100kmh එන්න. ax1 එකේ top speed එක 150ක් 155ක් වගේ ඒත් ජේඩ් එක 170ව 180ව යනවා ඊටත් වඩා එලෝන ඒවත් තියෙනවා. එතකොට කොහොම බැලුවත් ජේඩ් එක තමා අන්තිමට වින් කරන්නෙ

    • @sanjayaperera4621
      @sanjayaperera4621 ปีที่แล้ว +2

      1 vs 4 ..🤔

    • @closer99
      @closer99 ปีที่แล้ว

      තෙල් තමා අවුල ax 1 45 karanawa

    • @closer99
      @closer99 ปีที่แล้ว

      තෙල් තමා අවුල ax 1 45 karanawa

    • @RA_music_6
      @RA_music_6 8 หลายเดือนก่อน +1

      Itim jade ek 4sinder ne kohomath ax ekt wada duwnna one

    • @pasindupasindu8346
      @pasindupasindu8346 5 หลายเดือนก่อน +1

      😂යිතිම් යකු ax 1 එක කොච්චර පිකප්ද 150 යනකම්ම අල්ලන්න බැ ජෙඩ් එකට 😂ax1 යකාව

  • @kavingamage3007
    @kavingamage3007 2 ปีที่แล้ว

    Ax 1 laga picup passen jade eka adino

  • @sandulpesara3671
    @sandulpesara3671 2 ปีที่แล้ว +1

    Masa 5 6 kta klin mn gw tibbe jade ek 😍

  • @sandulpesara3671
    @sandulpesara3671 2 ปีที่แล้ว +4

    XU-2741 oka supiriyk 😍❤️‍🔥

  • @sanjayaperera9060
    @sanjayaperera9060 2 ปีที่แล้ว

    Kota model laga pickup

  • @anushapadmakumari629
    @anushapadmakumari629 2 ปีที่แล้ว +30

    Ax 1 යකෙක් තමා💖

  • @sasirandapramodana5716
    @sasirandapramodana5716 4 ปีที่แล้ว +1

    supiri👏👏👏👏

  • @motivationaltherapy8055
    @motivationaltherapy8055 2 ปีที่แล้ว +11

    Ax1 ekai.jade ekakui thiyena mama😍

  • @ruwand2578
    @ruwand2578 3 ปีที่แล้ว +1

    🔥

  • @shanlakmal4894
    @shanlakmal4894 4 หลายเดือนก่อน

    Jade eka yanna yanna speed

  • @shenonperera7426
    @shenonperera7426 หลายเดือนก่อน

    Jade eka padina eka kauda bng 😂

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 ปีที่แล้ว +1

    Jade eka kohomat duwnnawa ax1 ekata wada

  • @w.a.smadhusanka7681
    @w.a.smadhusanka7681 ปีที่แล้ว

    Jade eka padina ekata hariyata launch karaganne ba 😅

  • @wathilarashmika2861
    @wathilarashmika2861 3 ปีที่แล้ว +8

    jade 40 bhp 16 valve ekka ax-1 yanna amarui ... ekai atta .....but pickup eka wadi ax-1

  • @sithumpramuditha6903
    @sithumpramuditha6903 2 ปีที่แล้ว

    Jade ek pdpu ekkena gear dna vidiha awl bn ☹️

  • @nordenconrad
    @nordenconrad 4 ปีที่แล้ว +1

    I am looking to buy one..Honda AX1.I am in Tanzania...Any recommendations please?

    • @jnipayum6403
      @jnipayum6403 4 ปีที่แล้ว

      Норден Конрад yes i have also one , good fuel consumption ,handling amazing pick up , and comfortable

    • @smoothingrelax7747
      @smoothingrelax7747 3 ปีที่แล้ว

      Jade

  • @namoshoshan7903
    @namoshoshan7903 2 ปีที่แล้ว +17

    Ax1 එක 200m යනකල් යයි ඉස්සරහින් එච්චරයි

  • @ganiduakash8760
    @ganiduakash8760 3 ปีที่แล้ว +7

    Gon wada karanna epa four silinderya 1silinder race thiyanne amo😂

    • @Veexsh
      @Veexsh 2 ปีที่แล้ว

      සිරාවට 😂😂

  • @mindrelaxthings
    @mindrelaxthings 3 ปีที่แล้ว

    mata me lagadi set una jade eke yaddi. Ax1 ekatanam enna bari una.pedapu kena madida danne ne itin

  • @shihanchamikara43
    @shihanchamikara43 4 ปีที่แล้ว +8

    Ax1 elaa...jade ekath..❤️👌

    • @malshanpramodya
      @malshanpramodya ปีที่แล้ว

      Race එක අවසානේ jade එක දිනනවා

  • @krishanchandimal
    @krishanchandimal ปีที่แล้ว

    Oya දෙකම nathi mama😊

  • @sudheeradananjaya6365
    @sudheeradananjaya6365 2 ปีที่แล้ว

    Ns 200 kaha pata eka thama hodama e unata😅😅😅

  • @Gaming_and_blogger
    @Gaming_and_blogger 2 ปีที่แล้ว +7

    ගොඩක් කට්ටිය විශ්වාස නොකරන්න හේතුව තමයි....ඔකේ ax 1 කියන්නෙ ලග පිකප් බයික් එකක්....ජෙඩ් එක පිකප් ඒත් ax1 එකට සමානව අඩුයි එහෙම පිකප් කරන්නඕනේ නම් ස්පොකට් සයිස් ලොකු කරන්න ඔනේ...හැබැයි ඔය රේස් එක අවසානයේ අනිවාරෙන් ජේඩ් එක win කරනව මොකෆ්හ ax 1 එක ලග පිකප් විතරයි...

    • @pasindupasindu8346
      @pasindupasindu8346 5 หลายเดือนก่อน

      ax1 එකත් එක්ක එලවන්න බැබං අද්දැකිම් තියෙනවා හැබැයි ජිඩ් එකෙ වෙගෙ වැඩි එකතමා අවුල

  • @ravishkasenal1011
    @ravishkasenal1011 3 ปีที่แล้ว +3

    ax 1 laga pick up bn

    • @sjjs4212
      @sjjs4212 2 ปีที่แล้ว

      ටික දුර යද්දි ජෙඩ් එක ඉස්සර වෙනව බම්

  • @shehanjayasinghe7866
    @shehanjayasinghe7866 2 ปีที่แล้ว +2

    Ax-1 thama ithin..💞💞💞

  • @sriranihg2798
    @sriranihg2798 2 ปีที่แล้ว +1

    Mokadda bn e gobba race eka

  • @rasikagabriel679
    @rasikagabriel679 4 ปีที่แล้ว +2

    jade eke shifting :(

    • @tharakasbandara9118
      @tharakasbandara9118 2 ปีที่แล้ว +1

      ලග ලග shift කරන එකද වාසි 1st එකේ උපරිම ඇදලා අනිත්වා shift කරන එකද? ⁣(උපරිම පිකප් එකක් ගන්න පුලුවන්)

    • @rasikagabriel679
      @rasikagabriel679 2 ปีที่แล้ว +2

      @@tharakasbandara9118 අත්දැකීමේ හැටියට අදාල ජියර් එකේ උපරිමයෙන් දෙන එක තමා.

  • @erandaprageeth8205
    @erandaprageeth8205 3 ปีที่แล้ว +4

    Ax1 ekath ekka yann ba bn

    • @wijithawijitha270
      @wijithawijitha270 2 ปีที่แล้ว +1

      Ax1 එක ලඟ විතරයි පික්අප්. Jade එක යනවා

    • @wijithawijitha270
      @wijithawijitha270 2 ปีที่แล้ว +1

      මන් hornet එකෙන් ax1 2 කට දුන්නෙ 😂😂

    • @wijithawijitha270
      @wijithawijitha270 2 ปีที่แล้ว

      දන්න තරම තමයී

  • @udithauduweriya3580
    @udithauduweriya3580 5 ปีที่แล้ว +8

    ax 1 pickup eka wedi passe nm jade ek duwanawa ithin

  • @isurusampath4175
    @isurusampath4175 2 ปีที่แล้ว +4

    Jade eke yama ax1 ekata sama kranna epa bn.ekko oya jade eka padina ekage aulk naththan bike eke aulk 1st eke pickup wenawa 100th panala jade eka thappara 4kyai mage ekak thibbane 180ta yanna vinadiyak wath yan ne 4silinder kiyanne 4silinder

    • @slonlinexshop1885
      @slonlinexshop1885 2 ปีที่แล้ว

      Ow ekane. 👍👍

    • @Gaming_and_blogger
      @Gaming_and_blogger 2 ปีที่แล้ว

      අනේ බ්න් ජේඩ් එක නම් 1 එකේ 100 පන්නලා යන්නෙ නෑ බන්

  • @slonlinexshop1885
    @slonlinexshop1885 3 ปีที่แล้ว +1

    Ax1 eka mulin ynne.psse jade duwannwa

  • @dasunsatsara1627
    @dasunsatsara1627 3 ปีที่แล้ว +1

    Dekama yakku

  • @amazingvideos7628
    @amazingvideos7628 ปีที่แล้ว +1

    තත්පර 2ක් ඉස්සරහින් යයි AX1 එක

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 ปีที่แล้ว

    Komath jade thamai vinkaranne

  • @thisarachamika9383
    @thisarachamika9383 2 ปีที่แล้ว +17

    250cc හොදම බයික් වලින් දෙවෙනි එක jade එක. Hornet එක තියෙන්නෙත් තුනට.

    • @kamikaze2918
      @kamikaze2918 2 ปีที่แล้ว +6

      1 gullarm
      2 bandit
      3 jade
      4 hornet….Speed eken

    • @thisarachamika9383
      @thisarachamika9383 2 ปีที่แล้ว +6

      @@kamikaze2918 මම දන්න තරමින් නම් ඕවගෙ top speed එක 170-180 range එකේ යන්නෙ. ඒත් powerfulම 250 4 cylinder ගොඩේ උඩම තිබ්බෙ Honda තුනක් එක්ක bandit

    • @Mihidu.Wanniarachchi
      @Mihidu.Wanniarachchi 2 ปีที่แล้ว +1

      @@thisarachamika9383 gullarm, jade, hornet

    • @rishiyamalik1548
      @rishiyamalik1548 2 ปีที่แล้ว +7

      @@thisarachamika9383 නැහැ මචන් 250cc 4 cylinder category එකේ speed එක වැඩිම Gullarm එක.. Bandit එකත් ඒ හා සාමනවම යනවා.. ඊට පස්සෙ තමයි Jade & Hornet තියෙන්නෙ.. ගොඩක් වෙලාවට
      1. Gullarm
      2. Bandit

    • @slrashmikageming5650
      @slrashmikageming5650 2 ปีที่แล้ว +1

      @@kamikaze2918 mn vidio ekak dakka gullarm ekatath bandit eka elonawa

  • @kavindumadusanka5000
    @kavindumadusanka5000 2 ปีที่แล้ว

    කවුද දින්නෙ

  • @hirushihimaya4499
    @hirushihimaya4499 ปีที่แล้ว

    Dunkannawa ne

  • @damithroxx8079
    @damithroxx8079 3 ปีที่แล้ว +2

    Ax1

  • @Ashen_Shehara
    @Ashen_Shehara 2 ปีที่แล้ว +1

    මොකක්ද එක උනේ 😹😹

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi 3 ปีที่แล้ว +8

    AX-1 එකත් එක්ක පුලුවන්ද ජේඩ් එකට

    • @kev8943
      @kev8943 3 ปีที่แล้ว +1

      Puluwan bn ax1 ekata wada jade eka hp 11 ma wadi bn.

    • @sheshanperera7999
      @sheshanperera7999 2 ปีที่แล้ว

      Pissek 😂

    • @wijithawijitha270
      @wijithawijitha270 2 ปีที่แล้ว

      Jade එකත් එක්ක ax1 එකට බැ යන්න

    • @menuralakvidu313
      @menuralakvidu313 2 ปีที่แล้ว

      @@wijithawijitha270 jade eka pdapu eka thama jade vala numbuva kave

  • @malshanpramodya
    @malshanpramodya ปีที่แล้ว +1

    රේස් එක අන්තිමේ jade එක win කරනවා කොහොමත්

  • @bimsaradissanayaka764
    @bimsaradissanayaka764 3 ปีที่แล้ว

    Jade ek kollt padgn bh 😑☹️

  • @slkaviya8680
    @slkaviya8680 2 ปีที่แล้ว +3

    ලග කව්ද ax 1 එක්ක යන්නෙ 😹

  • @deshanvimukthi5458
    @deshanvimukthi5458 ปีที่แล้ว

    AX1 විද්දා 🙊🙏😎❤️

  • @bhanukaeranda6357
    @bhanukaeranda6357 3 ปีที่แล้ว +6

    Ax1 එකේ ඉස්සරහා ඉස්සෙනව

  • @s.kavee1990
    @s.kavee1990 10 หลายเดือนก่อน

    Ax1 එකේ පිකප් එක සුපර්

  • @user-pq7mx7tw1h
    @user-pq7mx7tw1h 6 หลายเดือนก่อน

    ax 1 කියන්නේ ජේට් තමයි ❤

  • @helloworld1292
    @helloworld1292 2 ปีที่แล้ว +2

    ඔය AX1 එක අරන් වරෙල්ලා ජේඩ් එකත් එක්ක පදින්න 😂 live දාලා පදිමු 😂

    • @sakithorago4140
      @sakithorago4140 ปีที่แล้ว

      ලංකාවේ පාරකට සෙට් වෙන්නේ Ax1 මොකද දුර දුවන්න බෑනේ පාරේ වාහන වැඩී ගියර් මාරු කර කර ලග තමයි පිකප් කරන්න තියෙන්නේ 😁

  • @maxgemas3048
    @maxgemas3048 2 ปีที่แล้ว

    CRF 250cc එකත් එක්ක යන් ද ??? 😁

    • @shevondesilva982
      @shevondesilva982 11 หลายเดือนก่อน

      මන් මොනාහරි කියන්නද 😁😂

  • @tssadeepa3847
    @tssadeepa3847 2 ปีที่แล้ว +35

    ax-1 එකයි jade සම්පූර්ණයෙන්ම වෙනස් බයික් 2ක්
    Ax-1 = 29 hp.
    Maximum toque 25.5 Nm (7500rpm)
    Jade = 42hp
    Maximum toque 24Nm (11000 rpm )
    මෙතන ax-1 එක මුලදි පික්ප් වැඩි වෙන්න හේතුව 25.5 Nm toque එකක් 7500 rpm වගේ අඩු rpm එකකදී ගන්න පුලුවන් වීම නිසා single silinder බයික් මුල දුවන්න හේතුව එකයි..
    Jade 250 එකේ 11000 rpm වලට වෙනකම් රේස් උනාම තමයි maximum toque එක ගන්න පුලුවන් 😍
    Jade එක 4 silinder 4 carburetor බයික් එකක් නිසා හරිම tiwnup වලට තියෙන්න ඕනා 🙃

    • @Darkknight11135
      @Darkknight11135 ปีที่แล้ว

      ඔයා හරි Ax1 එක ලග පිකප්..

    • @pasindupasindu8346
      @pasindupasindu8346 5 หลายเดือนก่อน

      Hmm bn ax1 එකෙ ටොක් එක වැඩියි කොහමත් එලවන්න පුලුවන් යකා වගෙ

  • @sithumpramuditha6903
    @sithumpramuditha6903 2 ปีที่แล้ว

    Jade එක පදින එකාට ජියර් දාන්න උගන්නන්න 😂💔

    • @Thesachenshow
      @Thesachenshow 2 ปีที่แล้ว

      ජියර් නෙමේ ඉස්සෙල්ලා හරියට ගියර් කියන්න ඉගෙන ගනින් 🤣🤣

  • @kumuduwasana8039
    @kumuduwasana8039 ปีที่แล้ว

    Jade යකෙක් තමා

  • @atentionsuport1571
    @atentionsuport1571 ปีที่แล้ว

    කහ පාට ns එක තරම් යන්නැ ඔය මොකත්

  • @anushapadmakumari629
    @anushapadmakumari629 2 ปีที่แล้ว +1

    Jade ඇපත් නෑ😂

  • @sasinthalakashan9436
    @sasinthalakashan9436 2 ปีที่แล้ว +1

    Ax1