අලුත්ම කින් පින් Sony Alpha A9 III Mirrorless Full Frame Camera (Sinhala Preview)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අද අපි කතා කරන්නේ ලොව පෙරළිකාර කැමරාවක් විදිහට Sony A9 III හදුන්වන්නේ ඇයිද කියලා.
    #Sonya9iii #sonyalpha #mirrorlesscamera #photographysrilanka #sinhalapreview #fullframecamera
    ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
    Facebook - / r2studio.masterclass
    Instagram - / r2studio.masterclass
    R2 Studio Masterclass - @r2studio.masterclass
    අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
    APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
    ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
    දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
    පරිගණකය ඉස්සරහා වාඩි වෙලා වැඩ කරන්න හදපු පුටුව - • පරිගණකය ඉස්සරහා වාඩි ව...
    වාහනේට කැමරාවක් හොයනවද? Xiaomi 70mai Dash Cam Lite - • වාහනේට කැමරාවක් හොයනවද...
    ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
    ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
    ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
    පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
    ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
    කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
    ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
    Content Creator කෙනෙකුට හොද Monitor එකක් - • ViewSonic අගල් 34" Ult...
    ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
    කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
    මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
    Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
    35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
    ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
    Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
    DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
    Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
    Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...

ความคิดเห็น • 77

  • @janiducharaka7243
    @janiducharaka7243 10 หลายเดือนก่อน +11

    Photography හරියට ඉගෙන ගන්න මුල්ම ආශාව ඇතිවුනේ ඔබගේ වීඩියෝවක් නැරඹීමෙන් පසුව බව ආඩම්බරයෙන් කියන්න පුළුවන්, ඔබ විසින් පල කරන සෑම වීඩියෝවක්ම මම නරඹනවා. ස්තුතියි ඔබට..

  • @hanchathuranga
    @hanchathuranga 10 หลายเดือนก่อน +3

    එතකොට ඒකාලෙ ආව sony ercssion phone වල zibershot වැඩ කරේ කොහොමද? 🤔

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 หลายเดือนก่อน +4

      ඔක්කොම rolling shutter තමයී, sensor පොඩි හින්දා ටක් ගාලා read වෙනවා

  • @rashweerasinghe4339
    @rashweerasinghe4339 10 หลายเดือนก่อน +3

    මොකා කොහොම දැඟලුවත් තාක්ෂණය තියෙන්නෙ SONYලගෙ අතේ එච්චරයි කියන්න තියෙන්නෙ😌

    • @Foodysl12
      @Foodysl12 7 หลายเดือนก่อน

      ඇයි canon අඩුකුලේද 😅😅

  • @nvproduction6740
    @nvproduction6740 10 หลายเดือนก่อน +7

    Nikon ල අතාරින එකක් නෑ ,,, ඊලග කැම් එක 240fps ෆොටෝයි,,8k 120fps වලිං වීඩියෝ ගන්න පුළුවන් උනාම 😅😅❤️

    • @uvindusujampath7118
      @uvindusujampath7118 10 หลายเดือนก่อน +2

      Nikon ල මොකක් කරත් Canon, Sony Autofocus එකට කිට්ටු කරන්න බෑ.

    • @udara_nayanajith
      @udara_nayanajith 10 หลายเดือนก่อน

      Nikon lage kaale iwarai

    • @uvindusujampath7118
      @uvindusujampath7118 10 หลายเดือนก่อน

      @@udara_nayanajith ඒකනම් ඇත්තක්. දැන් Competition එකේ ඉන්නෙ Canon & Sony

    • @ivonbodaragama3849
      @ivonbodaragama3849 10 หลายเดือนก่อน +1

      @@uvindusujampath7118 z9 eka gana poddak hoyanna sony a9 iii enna kaliningrad thibba super eka ,😅😅

    • @uvindusujampath7118
      @uvindusujampath7118 10 หลายเดือนก่อน

      @@ivonbodaragama3849 පොඩ්ඩක් නෙවෙයි. ගොඩක් හොයල තමයි කිව්වේ. Real World Reviews බලන්න. Burst Rate එක තිබ්බට වැඩක් නෑ Nikon වල Autofocus චාටර්.
      Focus නැතුව තප්පරේකට ෆොටෝ 500ක් වැදුනත් වැඩක් නෑ😂

  • @Nuwansenavirathne
    @Nuwansenavirathne 10 หลายเดือนก่อน +3

    සර්, Nikon Z9 වගේම මේකෙත් Shutter වේස්ට් වෙන් නැති Feature එක තියනවද. නැත්නම් Shutter limit එකක් තීද.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 หลายเดือนก่อน +1

      නැ shutter life එකක් නැ

  • @theekshanaekanayaka4756
    @theekshanaekanayaka4756 4 หลายเดือนก่อน

    Aiye canon R7 එකෙ සමන්ඩ් හැන්ඩ් ප්‍රයිස් යන්නෙ කියට විතරද.සකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් ඔයා රෙකමම්ඩ් කරන ශොප් තියෙනවද,cara lk එකෙ එහෙමගොඩක් ගනන් වැඩී.ඊටවඩා අඩුවට ගන්න තැනක් තියෙනවද.

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 9 หลายเดือนก่อน

    එක සබ්ස්ක්‍රයිබර් කෙනෙක්ගෙන් රු 32.2 ගානෙ එකතු කලොත් ලෙන්ස් එකයි කැම් එකයි දෙකම ගත්තෑකි සර් .මොකෝ කියන්නෙ එකතු කොම්මුද .යූටියුබ් වීඩියෝ බලන්නෙ රු 40 ක් දෙන්න බැරි හිඟන්නු නෙමේ නෙ .සස්කයිබර්ස් ආර් යූ රෙඩී😁

  • @rashweerasinghe4339
    @rashweerasinghe4339 10 หลายเดือนก่อน +2

    ඔයා දවසින් දවස සුපිරියක් වෙනව TH-cam ඇතුලෙ 😌🤝

  • @DinethChamika-sv6pg
    @DinethChamika-sv6pg 10 หลายเดือนก่อน +3

    අයියේ , Canon eos 2000d ගැන වීඩියෝ එකක් ඉක්මනට කරන්නකෝ.plz 🙏

    • @pickRATgaming
      @pickRATgaming 10 หลายเดือนก่อน +1

      math illuva hena davasaka idala dunna ne

  • @slphotoLK
    @slphotoLK 10 หลายเดือนก่อน +1

  • @Travelineurop
    @Travelineurop 10 หลายเดือนก่อน +10

    අයේ මට කියනවද Photo ගන්න Video කරන්න හොදම කැමරාවා.මොකක් කියලා .මට ගන්න ඔනේ .ඔයා තමයි මෙක අහන්න හොදම කෙනා මන් හිතන්නෙ.

    • @Foodysl12
      @Foodysl12 10 หลายเดือนก่อน

      canon thamai hodama

    • @TironMadushanka-b2g
      @TironMadushanka-b2g 10 หลายเดือนก่อน

      Ethakot Sony camera ekak nedda photo saha video walt

    • @jathu.gphotography5163
      @jathu.gphotography5163 10 หลายเดือนก่อน +1

      Sony 7R iii supiri 👌

    • @Janithpraven
      @Janithpraven 7 หลายเดือนก่อน

      සල්ලි තියනවනම් sony තමා

    • @PramudyNidarsha-dk7eo
      @PramudyNidarsha-dk7eo 7 หลายเดือนก่อน

      Sony a7iii ganna

  • @nissankaarchery8400
    @nissankaarchery8400 10 หลายเดือนก่อน +3

    Brilliant. Sony should at least recognise you for your idea.
    The latest Sony a6700 also has an electronic shutter in addition to the mechanical shutter.

  • @shakthirathsara4247
    @shakthirathsara4247 10 หลายเดือนก่อน +2

    ❤️❤️❤️ කැමරා ලෝකෙට දෙයියෙක් වැඩලා

  • @Raw_Photography2005
    @Raw_Photography2005 10 หลายเดือนก่อน +2

    Sony eke alpha 1 , alpha 7iii , alpha 7Mc , alpha 7iv , alpha 7Riii , alpha 7Riv , alpha 7Rv ,alpha 7iv, alpha 7v, alpha 9ii , alpha 9iii wage camera gena hoda comparisson ekak karannako. eka odak watinawa.

  • @Navodk
    @Navodk 10 หลายเดือนก่อน +1

    අයියගෙ කඩ්ඩ මරු සිංහලට වඩා 😁

  • @udara_nayanajith
    @udara_nayanajith 10 หลายเดือนก่อน +2

    ඒකනම් පිස්සුවක් අයියේ...❤

  • @කේසර
    @කේසර 10 หลายเดือนก่อน +1

    අය්යේ sony a7cii හා sony 6700 විඩියෝ එකක් දෙන්න

  • @chusthmj631
    @chusthmj631 10 หลายเดือนก่อน +2

    Athama kathawa kiyanawanam mama camera ganna danne na oyage video balala thmai poddak Hari danuma gatthe thank you

  • @avishkaweerasuriya7982
    @avishkaweerasuriya7982 10 หลายเดือนก่อน +1

    Iye vini restaurant eke deka😍

  • @chamiladilshan96
    @chamiladilshan96 10 หลายเดือนก่อน +3

    එකක් ගන්න හිත හදන් ඉද්දි අයේ හිත කඩනවා අප්පා😢

  • @uvindusujampath7118
    @uvindusujampath7118 10 หลายเดือนก่อน +1

    කෝ Canon RF 24-105 f2.8, 200-800 f6.3-9

  • @SalonLaNovia
    @SalonLaNovia 10 หลายเดือนก่อน

    Potayek ta unath photo gahanna puluwan dan

  • @gamikarasanjana
    @gamikarasanjana 8 หลายเดือนก่อน

    අයියේ ඔය එක්කම photography videos series එකක් ගෙන්නකෝ😊❤

  • @SS-vs2st
    @SS-vs2st 10 หลายเดือนก่อน

    ඔයාගෙ Video editing නම් පට්ට අයියෙ😍👌❤️👍( AI???)

  • @pickRATgaming
    @pickRATgaming 10 หลายเดือนก่อน +1

    canon2000d eka gana ekak karannako 😩

  • @grantanmarketing4970
    @grantanmarketing4970 10 หลายเดือนก่อน +2

    Best review channel

  • @midozii
    @midozii 10 หลายเดือนก่อน

    මෙ කැමරාව කීයක් විතර වෙයිද ...දන්න කෙනෙක් කියනවද

  • @srilankanlife1020
    @srilankanlife1020 10 หลายเดือนก่อน +1

    dry cabinets gana video ekak one

  • @knowledgehub-u2o
    @knowledgehub-u2o 10 หลายเดือนก่อน

    Aiya oya me share karana denuma patta watinawa.hemadamat hadawathe thiyena channel ekak R2 STUDIO MASTERCLASS.

  • @dinalaroshan1489
    @dinalaroshan1489 10 หลายเดือนก่อน +1

    ❤sony

  • @randomvids321
    @randomvids321 10 หลายเดือนก่อน +1

    thank you for the video

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 6 หลายเดือนก่อน

    ❤👍

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 10 หลายเดือนก่อน

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 10 หลายเดือนก่อน

  • @shanu8092
    @shanu8092 8 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එක ❤😊

  • @lakshithafernando8658
    @lakshithafernando8658 10 หลายเดือนก่อน +4

    Good intro 👌 only doubt I have whether it's worth to go for a cam more than 5k USD. Unless it is for high-end commercials. Low end cams can do the similar output bcx majority of viewers now watch videos nd pics on phones.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  10 หลายเดือนก่อน

      I would not say this price is worth, but since it's a new technology Sony has the right to have a premium price for it for now. And this changes the flash photography forever.

  • @BUDDHIPHOTO
    @BUDDHIPHOTO 10 หลายเดือนก่อน +1

    ❤Excellent

  • @ivonbodaragama3849
    @ivonbodaragama3849 10 หลายเดือนก่อน +1

    Ilagata z9 ii 😍

  • @asdkusum
    @asdkusum 10 หลายเดือนก่อน

    parakku mokada kiyala baluwe.....

  • @Aniya2005
    @Aniya2005 10 หลายเดือนก่อน

    Nikon d5600 ekk gaththa mm 😢

  • @uditha_d5110
    @uditha_d5110 10 หลายเดือนก่อน

    Sony ඉස් බෙස්ට් 🥲

  • @Sankalpa_Withanage
    @Sankalpa_Withanage 10 หลายเดือนก่อน +1

    ❤📽️📸🍃

  • @travelwithhusband21
    @travelwithhusband21 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thilinabuddhika542
    @thilinabuddhika542 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤😊

  • @uchithahettiarachchi8304
    @uchithahettiarachchi8304 10 หลายเดือนก่อน

    ekama awula 24 Mpxl :/

  • @Travel_Talkz
    @Travel_Talkz 10 หลายเดือนก่อน

    1/80000 is Sick ❤️

  • @yasirugimhan5841
    @yasirugimhan5841 10 หลายเดือนก่อน

    Sony ❤

  • @Kungfuchala
    @Kungfuchala 10 หลายเดือนก่อน

    Sony❤❤❤

  • @chamiladilshan96
    @chamiladilshan96 10 หลายเดือนก่อน

    sony 😂😂😂

  • @thilinaalagiyawanna3680
    @thilinaalagiyawanna3680 10 หลายเดือนก่อน

    Wow

  • @sahasrarastudiosofficial
    @sahasrarastudiosofficial 10 หลายเดือนก่อน

    gana thama awula :(

  • @senurajeewantha1194
    @senurajeewantha1194 10 หลายเดือนก่อน

    🤤💗

  • @YaMsiRuu
    @YaMsiRuu 10 หลายเดือนก่อน

    💀❤️

  • @maheshkaushalya2975
    @maheshkaushalya2975 10 หลายเดือนก่อน

    💝

  • @Ravindu616
    @Ravindu616 10 หลายเดือนก่อน

    😊❤

  • @kavinda_srimal
    @kavinda_srimal 10 หลายเดือนก่อน

    ❤❤

  • @TS_Selling
    @TS_Selling 10 หลายเดือนก่อน

    Supiri ❤

  • @Makemoneyonline808
    @Makemoneyonline808 10 หลายเดือนก่อน +1

    Intro eka nam patta