සුද්දන්ගේ උපකල්පන ඔස්සේ සිදුහත් උපත නේපාලයට පැවරූ සිංහළ බෞද්ධයෝ - Beyond Illusion to Reality

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 37

  • @padmalalart8666
    @padmalalart8666 4 ปีที่แล้ว +31

    අප මින්පෙර දැකනැති මේවන් උගතුන් අවදි වේවා ...යලි ජම්බුද්වීපය ගොඩනගත්වා...🤚🤚🤚🤚🤚🤚🤚🤚

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් බුද්ධ භූමියේ සත්‍ය හෙළිදරව් වේවා ..

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +1

    බොහෝමත්ම ස්තූතියි මහාචාර්යතුමණි . හරවත් දේශනයක්. නැවත කරුණු පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනව විද්‍යාවයි , බුදු දහමයි ගැලපිය හැකිද යන්න සම්බන්ධව .

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹👌👌👌 තුනුරුවනේ සරණයි ඔබ තුමන් ලාට 🌹🌹🌹🌹🌹 කවදා හරි සත්‍යය හෙළිවෙනවා මය් 🌹🌹🌹

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +7

    වියයුත්ත වෙමින් පවතී,මෙවැනි උගතුන්ගේ දේසනයකින්වත් අපේ සම්මතේ ආචාර්ය ,මහාචාර්ය ,ධර්මධර ,විනයධර ,ත්‍රිපිටක ආචාර්ය වරුන්ගේ අවධානයට යොමු වේවා කියා අදිස්ටාන කරමි.
    කාගේ අවධානයට යොමු උනත් උගතයයි සම්මත මහනුන්ගේ අවධානයට නම් යොමු නොවේ😩😩😩

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 4 ปีที่แล้ว +11

    කොරෝනා වසංගතය සමග ඉන්දියාවෙ දඹදිව වසා දැමෙයි. දැන් ඉතින් කොහොමත් අපි ඉන්දියාවෙ කෝවිල් වැදපුදා ගත්ත ඇති. මේ වසංගතය සමග දැන් කොත්තමල්ලි සහ පෙරුම් කායම් සල්ලි දීල ගන්න කඩවල්වල නෑ.ඒ තරමටම අපේ අය දැන් අපේදේවල් වලට නොදැනුවත්වම ලංවෙලා.මේ විදිහටම අපේ ඉතිහාසයේ අනෙකුත් දේවල් පිළිබදව හොයල බැලුවනම් අපි සැමදා සුරක්ෂිතයි.

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 2 หลายเดือนก่อน

    සිඋහෙලයට ජයවෙවා

  • @Kolabasanni
    @Kolabasanni 4 ปีที่แล้ว +6

    සත්‍ය ලොවට මතු කරන්නට අප වෙහෙස විය යුතුයි මෙය අපගේ පරම යුතුකමකි නිදහස් නිවහල් ජාතියක් වීයයුතුයි

  • @dineeshdiani5801
    @dineeshdiani5801 4 ปีที่แล้ว +2

    Okkoma wadasatahanama dannoo.

  • @chandrasirimahantha7355
    @chandrasirimahantha7355 4 ปีที่แล้ว

    Tanks sir

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว

    බුදුදහම ඉගනගත් නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු නුවැණැති උත්තමයො ආර්‍ය්මාර්ගය වැඩීමට කැමැති වී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් එ කාම සම්පත් අත්හැර දමා ශාසනයෙහි මහණ වූහ. අතීත උත්තමයො කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව ජීවත් වෙන්නෙ අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡ වී වඩන ලද සමාධි, නුවණ ඇත්තෙ පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කලහ. මෙ දහම පිළිබදව නිවැරැදිව නිරවුල් ලෙස සත්‍යලෙස දැනුම ලැබෙන්නෙ වෙනත් බාහිර දැනඋගත්කම් ඇති, පංච දුෂ්චරිත ඇති අඹුදරු පොෂණාදී කාමසෙවනයෙන් දූෂිත සිත් ඇත්තන්ට නොව ඉහත කී ආකාරයෙන් දිර්ඝ කාලයක් සීල, සමාධි, නුවණ වැඩු උත්තමයන් වහන්සෙලාට වෙති. නමුත් අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො පෙළ අටුවා හා ඉතිහාසය, විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තවත් නොයෙක් ගිහි පැවදි අය තම මතය බුදු දහම ලෙස දක්වති. තම මතය සත්‍ය ඉතිහාසය ලෙස කියා පාමින් නොයෙක් අයුරින් නූගත් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว +8

    Moda sinhalayo thawath indiyawa badagena innawa .thamange rate abimanaya para ratakata denawa .

  • @praneethsanjaya3281
    @praneethsanjaya3281 4 ปีที่แล้ว +2

    Janith aiya kalpayak kiyanna monatharam kala parasayakda kiyala danuwath karanna .

  • @priyanthaperera615
    @priyanthaperera615 4 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐

  • @ravindralal3920
    @ravindralal3920 8 หลายเดือนก่อน +1

    මහචාර්‍ය තුමනි ,ඔය පුරාවිද්‍යාව අපේ රටට ගෙනාවෙ සුද්දන් නොවේද ?ඕක අපේ රටේ සම්බුද්ධ සාසනය ආරක්ෂා කර හෙළ උරුමය සුරකින ආයතනය නමින් පිහිටෙව්වේ නැත්තේ මොකද ? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ,අපේ රටේ ඉතිහාසය විකුර්ති කර ,කියන්නේ තවතමත් සුද්දන්ට ඕනෑ විදියට නොවේද ?😮මහවැලි ජලාශ වලට යට කළේ අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලා ගේ සත්තිය ඉතිහාසය විකුර්ති කිරීමට නොවේද ? සුද්දන් විජ්ජාවක් කරලා පොත්පත් වල සදහන් කළේ .බුදුන් නොවන ජෛන බුද්ද සාමිලා ගැන නොවේද ?ඒනිසා දීපය ,කුමක්ද කියලා කොහෙත්ම නොදන්නා ච්වරය දාගත් උගතුන් , පඩිවරුන් .සම්බුද්ධ සාසනය විනාශ කරපු උදවිය ඉන්දියාවේ ,නේපාලයේ ජෛන ආගම වැළඳගෙන. පොත්පත් වල සත්තිය ඇත්තේ ,සෙල්ලිපි වල බොරුව කියලා ,උඩ පැන ,පැන මිහිඳු , සන්ගමිතා යන දෙන්නා අපේ රටේ මිහින්තලේට ,අනුරාධපුර යට ගෙනාවේ ජෛන ආගම කියලා කියන්නේ ඇයි .? අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලා උපත ලබන්නේ නැහැ කියන්නේ ,බුදු රජාණ්න් වහන්සේ එයාලට මිනිස්සු මුලා කරලා සුර සැප විදින්න කීවලු.,පස්කම් සැප විදින්න කියලා තියෙනවයි කියලා ජනමාධ්‍ය සාකච්ඡා වලදි ඔබවහන්සෙලට සහ ඔබ තුමන්ලාට දොස් කියන්නේ,😊 ,ඔඹ තුමන්ලා බුදු දහම විකුර්ති කරන උදවිය කියලා ජනතාව මුලා කර ගෙන බුද්ද සාසනය විනාශ කරන උදවිය කියලා කියන්නේ ඇත්තද ?නේපාලයේ ජෛන ගව්තම් බුද්ද සාමිගේ මව මහමායා දේවියගේ ලින්ග විකුර්ති ගැන කතා කරන්න ඔබ තුමාලට ඓතියක් නැහැ කියන්නේ ?..ඒකේ අයිතිය බුරැමෙන් බුදු දහම ගෙනා තුන් නිකායේ ජෛන ආගම අදහන උදවියට පමණයි කියලා කියන්නේ .??😊😊?ඒ හින්දා ඒවා ඒ සාමිලාට දෙන්න .😮 අපේ රටේ පහළ උන සිදත ගොතම කුමරු ගේ මෑණියන් මහ මායා නොවේ .❤මහ ප්‍රජාපතී ගෝතමිය උත්තමාවියි. ❤නැතුව වෙන කිසිම කෙනෙකු නොවේ ..🎉🎉🎉🎉එසේ නම් ඉන්දියාවේ සිට මිහිඳු සන්ගමිතා බුදු දහම ගෙනාවේ නැහැ නොවේද ..?ජෛන සාමිලා ගේ සදා බොරුව පිළිගත් පලියට අපේ රටේ පහළ උන❤❤ සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේගේම සහ නියම නිවැරැදි හෙළ රජවරුන් ගැන නොදන්නා උදවිය ❤සත්තිය ඉතිහාසය විකුර්ති කල ඓතිහාසික සිද්ධි ඇතුළත් පච වට්ටෝරු එපා කියන එකම තමයි හො මදේ.,ඒවා තුන් නිකායේ අයටම දෙන්න🎉ලංකාදීපය , දීපය ජම්බුද්දීපය දඹදිව, හෙළ දීපය , නොදන්නා අය අර්ධද්වීපයේ උපන් ජෛන සාමිලා ඔලුවේ තියාගෙන අපේ රටේ පහළ බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට ,නේපාලයට විකුණන් කාලා ,ආනන්තරිය පාපකර්මය උරුම කර ගෙන නින්දා , අපහාස කරලා ,පච වට්ටෝරු කියලා මිනිස්සු මුලා කරලා කලා ,කලා නිවනක් නොමැත අපායටම ගිහින් විදවපුදෙන්.කියලා සාදු කියමු..😮😮😮😮

  • @lpadayani8201
    @lpadayani8201 4 ปีที่แล้ว +2

    Sivhelayan avadi venava

  • @ranjithhapuarachchi2005
    @ranjithhapuarachchi2005 4 ปีที่แล้ว +4

    සුද්දන් ට ඉස්සර
    සිදුහත් උපත ලැබුවේ ලංකාවෙ සන්නිවේදන කර තිබූ නේ කොහේද?

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 2 ปีที่แล้ว

      Buddha Was Born In Candy (Kandy) In Ceylon, 'History Of Ceylon From The Earliest Period To The Year 1815' - by 'A. M. Philalethes

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 9 หลายเดือนก่อน

      නාලන්දා ගෙඩි ගේ එතන තමය් බුදුන් වහන්සේ ඉපදීම බුදුසරණයි

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +1

    Me ugath viysth pirisak uthsaha ganne thage ugath kamen nsth wela kumkho mathayak lokayata idiripath karala atimannen pimbenna nowa ape itihasaya ha yatagiya yathartaya me helabime pinwath minisunta watahala dennami ei mema yugagaye me ape vidwath mathawada adkarliyata pemlnime dharmathawaya therum genimai , mein siduwenne agamak bawta path vu niweracdi buddha desanawa lokayata newatha viddyamana veemai mayata thibena abhiyogaya ada viysparayak karana saddharha pratirupa bawa therum genimata kalayai me.........? සිතන්න

  • @sree7931
    @sree7931 4 ปีที่แล้ว

    Bauddayata sathara siddasthana vadinna thiyena pina nathikaranna Apa

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 4 ปีที่แล้ว

    Okkomatama wadaa
    Koronaa daiyan adahanna

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน

    මේ කෑම හදන හැටිද නැතිනම් සිදුහත් උපතද කියන්නේ

  • @roshperera9001
    @roshperera9001 4 ปีที่แล้ว

    kashyapa maha rahathan wahanse piriniwan pewa thena kothanada? gijjakuta parwathaya koheda? poddak pehedili karanwada ...comment makanna epa uththara nethnam :)

  • @visulatoga6232
    @visulatoga6232 4 ปีที่แล้ว

    බුදු දහම විද්‍යාවක් ද ?

  • @fathimamajeed7338
    @fathimamajeed7338 4 ปีที่แล้ว

    Siduhath kumaru Nepale epadunu bawa piliganna Lankikayan mathuwata piliganei Budun Budu bawa labuwe Myanmar walakiyala !

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 4 ปีที่แล้ว

    Budu saadu kohay mugulaka epadunath wardak naa
    Lankaway innawada pansil pada 5 haritatama rakina
    5 s denak🤔🤔🤔🤔🤔