ඇහි පිල්ලමක් - උමාරියා සිංහවංශ - විජයබා කොල්ලය | AHI PILLAMAK - UMA-RIA - WIJAYABA KOLLAYA (OST)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඇහි පිල්ලමක් - උමාරියා සිංහවංශ - විජයබා කොල්ලය | AHI PILLAMAK - UMA-RIA - WIJAYABA KOLLAYA (OST)
    AHI PILLAMAK - VIJAYABA KOLLAYA FILM SONG - UMARIA SINHAWANSA
    Artist : Umaria Sinhawansa
    Music : Rohana Weerasinghe
    Lyrics : Prof. Sunil Ariyaratne

ความคิดเห็น • 119

  • @Travelwithmps
    @Travelwithmps 3 หลายเดือนก่อน +51

    අදටත් එපා නොවුන සිංදුවක් තාමත් අහනව.(2024)
    ඉන්දියාවට ඉන්නවා =නේහාකක්කර්
    අපිට ඉන්නවා =උමාරියා /උමාරා දේන්නෙක්

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 3 ปีที่แล้ว +41

    හරිම ලස්සනයි මගේ ආසම සිංදුව

  • @GayathriMendis
    @GayathriMendis 2 หลายเดือนก่อน +15

    විජයබා කොල්ලය චිත්‍රපටයට ගායනා කරපු “ඇහි පිල්ලමක්” ගීතය වෙනුවෙන් සරසවිය සම්මාන උලලෙහි “හොඳම ගායිකාව-2019” හිමි සම්මානය Umariya දිනා ගත්තා.

  • @Sineka_Munidasa
    @Sineka_Munidasa 4 ปีที่แล้ว +24

    One of my favourites. you have such an amazing voice UMARIA

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 2 ปีที่แล้ว +13

    ක්‍රී ලංකාවේ තවත් ප්‍රසිද්ධ ගීතයක් තමයි උමාරියා අක්කි ගේ ඇහිපිල් ලමක් කියන ගීතය ගායනා රසවත් Voisck එකක් රසිකයන්ගේ හිතත් වලට ත් එකතු උනාම තවත් ජනප්ප්‍රිය යි උමරියා අක්කී

  • @rebeccatharaka752
    @rebeccatharaka752 4 ปีที่แล้ว +12

    I love all your songs umaria Your voice is a Gift from God... preserve it and be humble dear...May God bless u...

  • @kumarisenanayake197
    @kumarisenanayake197 4 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි umaariya oyage කටහඩ ....

  • @kamalsurendrajith5181
    @kamalsurendrajith5181 3 ปีที่แล้ว +12

    Coach Umariya is the best,her voice is amazing👌She can sing any type of songs
    She is the best singer 🥰

  • @sampaththusara3885
    @sampaththusara3885 3 ปีที่แล้ว +7

    Wow super mama kamathima ගායිකාව umaria akki api hamoma oyata ආදරෙයි 😘😍👌🤟😘

  • @HKSTHARUKA
    @HKSTHARUKA หลายเดือนก่อน +2

    ඒක ඇත්තටම සුපිරි❤

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.

  • @ishahendrick8030
    @ishahendrick8030 5 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි..👌💕

  • @thejanarathnayake61
    @thejanarathnayake61 3 ปีที่แล้ว +29

    විශිෂටයන් එක් වු විට සෑදෙන නිර්මාණ හරිම සුන්දරයි.
    ඔයා කසුන් එක්ක සින්දුවක් කරන්න කෝ

  • @nimmi7399
    @nimmi7399 4 ปีที่แล้ว +9

    So amazing Voice ❤🖤🔥

  • @AINexus4-16
    @AINexus4-16 3 ปีที่แล้ว +7

    Beautiful 💜

  • @InnocentAlpineSkiing-ul6vd
    @InnocentAlpineSkiing-ul6vd 3 หลายเดือนก่อน +2

    මතකයන් හිත ලගින්ම දැවටෙනවා ඒසින්දුව අහද්දි

  • @pramudidedunu3371
    @pramudidedunu3371 19 วันที่ผ่านมา +1

    මගෙ පන වගෙ තමා දෙරන❤❤❤❤❤❤❤❤❤❤

  • @peeternoel7917
    @peeternoel7917 5 ปีที่แล้ว +7

    Lassanai akkiyo❤️❤️

  • @sandalikadeiyagala6515
    @sandalikadeiyagala6515 4 ปีที่แล้ว +7

    OMG!!! that voice❤

  • @YenuliNehansa_
    @YenuliNehansa_ 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 🤗

  • @mayonyumeth
    @mayonyumeth 3 ปีที่แล้ว +9

    Voice of the nation

  • @imashikawya1470
    @imashikawya1470 3 หลายเดือนก่อน +2

    එක මාරම ෆීලින් එකක් සුපිරි 😘😘😘❤️

  • @BHAGYA_417
    @BHAGYA_417 3 หลายเดือนก่อน +2

    ම්ම්ම් ආසම සිංදුව ක් ♥️♥️♥️♥️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 අක්කියෝ

  • @Ceylonchamu
    @Ceylonchamu หลายเดือนก่อน +2

    Mata ona une oyage subscribersla wedi karanna .onna man kala.😊suba pathum.idiriyatama yanna

  • @niroshagayani-gn1xm
    @niroshagayani-gn1xm 3 หลายเดือนก่อน +4

    ඒක පට්ට ලස්සනයි නෙ........

  • @imashajayarathne984
    @imashajayarathne984 3 หลายเดือนก่อน +16

    Who else listening in 2024! 😍🥹✨ 1:19

  • @moon.1111.
    @moon.1111. 3 หลายเดือนก่อน +2

    😍❤ ලස්සනයි අක්කා

  • @amaweerasinghe6689
    @amaweerasinghe6689 3 ปีที่แล้ว +6

    Wowww😍😍😍😍😍😍

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @dinushakavindu5793
    @dinushakavindu5793 3 ปีที่แล้ว +2

    Lassanaaaaai akkiyo oyage voice eka

  • @shineysamasundera8956
    @shineysamasundera8956 5 ปีที่แล้ว +8

    Congrats... Wonderful voice... Great song...

  • @srimalbandara1195
    @srimalbandara1195 2 ปีที่แล้ว +3

    Still listening this mastetpiece creation 😥😘❤️💯

  • @tharindasameera2603
    @tharindasameera2603 4 ปีที่แล้ว +3

    Lassanai akkiyo

  • @wasanthaudayakumaramawanan3146
    @wasanthaudayakumaramawanan3146 5 ปีที่แล้ว +5

    Beautiful song

  • @nadeekaranasinghe4854
    @nadeekaranasinghe4854 3 ปีที่แล้ว +3

    Amazing 😍😍

  • @dinurachinthana4230
    @dinurachinthana4230 2 หลายเดือนก่อน +7

    0.75x දාල අහන්න❤

  • @sampaththusara3885
    @sampaththusara3885 2 ปีที่แล้ว +1

    Wow super umaria akki

  • @imashajayarathne984
    @imashajayarathne984 3 หลายเดือนก่อน +2

    Such a good one!😍✨

  • @madurinuwanthika6789
    @madurinuwanthika6789 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කියෝ ❤😘👍

  • @SAMITHS92
    @SAMITHS92 6 หลายเดือนก่อน +1

    ඒ හඩ 🔥❤️ පිස්සුවක්

  • @productionapenangiproducti8482
    @productionapenangiproducti8482 3 ปีที่แล้ว +3

    Wow Amazing

  • @janithpriyantha2049
    @janithpriyantha2049 ปีที่แล้ว +1

    ❤song akath harima lassanai😮Vedeo akath lassanai ❤

  • @deshanvihanga8693
    @deshanvihanga8693 3 หลายเดือนก่อน +7

    Tik tok එකේ viral දැන්

  • @user-db1cf7tq9m
    @user-db1cf7tq9m 3 หลายเดือนก่อน +3

    Ruhuna university ake B&S la,ekka karapu show aka nam superb akke .live ahuwa,akkige voice aka mara lassanii .e show aka nam lassanama dawasaka mathakayak 🥰♥️🥺

  • @leshanamarasena484
    @leshanamarasena484 4 ปีที่แล้ว +3

    Uma akki very nice

  • @mekaladilhani6674
    @mekaladilhani6674 10 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @mihilpansilu2198
    @mihilpansilu2198 3 ปีที่แล้ว +2

    Harima lassani 😇👍😍

  • @nuwanpathmakumara4976
    @nuwanpathmakumara4976 หลายเดือนก่อน

    Superb melody Superb concept Superb lyrics and Superb voice ❤

  • @ishiniumandi4138
    @ishiniumandi4138 2 หลายเดือนก่อน

    Lassana sinduvak❤

  • @niroshagayani-gn1xm
    @niroshagayani-gn1xm 2 หลายเดือนก่อน

    ඒ සිංදුව ගොඩක් ලස්සනයි❤❤

  • @KavindiAnuththra-uw5cr
    @KavindiAnuththra-uw5cr 2 หลายเดือนก่อน

    Lassanai ane ❤️👍

  • @pushpakumara4047
    @pushpakumara4047 3 ปีที่แล้ว +2

    Amaizing

  • @TravelFeet-SL
    @TravelFeet-SL หลายเดือนก่อน +1

    මේක අහලම දැන් මට පිස්සු

  • @thusithaw
    @thusithaw 3 ปีที่แล้ว +2

    Thank you❤️❤️❤️

  • @Tellan-1967
    @Tellan-1967 5 ปีที่แล้ว +3

    Very beautiful

  • @Tellan-1967
    @Tellan-1967 5 ปีที่แล้ว +7

    Since you are from a Malay family We love to hear a Malay song form you

  • @sewwandisewwandi4922
    @sewwandisewwandi4922 2 หลายเดือนก่อน +1

    My fv♥️

  • @subodadasanayaka2628
    @subodadasanayaka2628 5 ปีที่แล้ว +8

    oya mawa pissek karanawa umariya

  • @lakmalisathini4761
    @lakmalisathini4761 3 ปีที่แล้ว +2

    Oya kiyala hithuve naa

  • @sampaththusara3885
    @sampaththusara3885 3 ปีที่แล้ว +1

    Wow super

  • @ritababu1380
    @ritababu1380 ปีที่แล้ว +1

    Lassanai

  • @thasdfjdldwfksjsaraudakodd6889
    @thasdfjdldwfksjsaraudakodd6889 ปีที่แล้ว +2

    Wow

  • @sandhalirashmika1545
    @sandhalirashmika1545 4 ปีที่แล้ว +2

    👌👌👌

  • @lakmaliwijesinghe8106
    @lakmaliwijesinghe8106 4 ปีที่แล้ว +1

    Harima lassanie

  • @user-lf9sj7eh1r
    @user-lf9sj7eh1r 2 หลายเดือนก่อน

    🌹🙏❤💛💙🧡💚💜️❤️‍🩹💝 ගොඩක් ලස්සනයි සර්
    (දුලා )

  • @DananjayaMayura
    @DananjayaMayura 2 หลายเดือนก่อน

    මං ආස සිංදුව❤❤

  • @upekarumali7231
    @upekarumali7231 ปีที่แล้ว +1

    😍❤

  • @shashikalasandipani4212
    @shashikalasandipani4212 4 ปีที่แล้ว +2

    Oyge voice eka maru akkee oyge song kochra ehwath epa wene nh...

  • @sewwandisilva08
    @sewwandisilva08 2 หลายเดือนก่อน

    Addicted song❤️

  • @ruwini4866
    @ruwini4866 4 ปีที่แล้ว +2

    ❤️👌

  • @prasar4677
    @prasar4677 3 ปีที่แล้ว +2

    👌

  • @malithiprarthana4627
    @malithiprarthana4627 2 ปีที่แล้ว +2

    🔥🔥🔥💝🌟💔

  • @sanchalasumedhi5410
    @sanchalasumedhi5410 3 หลายเดือนก่อน +3

    2024❤

  • @sathsarakumara5765
    @sathsarakumara5765 2 ปีที่แล้ว +1

    😍🥰

  • @malithiprarthana4627
    @malithiprarthana4627 2 ปีที่แล้ว +3

    2022 anymore 🤝🔥🌟💝♥️💪

  • @praveenshanilka1157
    @praveenshanilka1157 2 ปีที่แล้ว +1

    ❤️🥰

  • @dinushakavindu5793
    @dinushakavindu5793 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @shaliniimasha
    @shaliniimasha 2 หลายเดือนก่อน +15

    ඇහි පිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
    සීතලම කඳුලක්ව නවතින්න දෑසේ
    උනුසුන්ම සුසුමක්ව දැවටෙන්න මහදේ
    මිහිරේ...මිහිරේ..මිහිරේ...
    Interlude
    මේ මියුරු ගී හඬද ගී පෙලද ඔබගේය
    මේ පිරුණු දෙකපුල්ද තොල් පෙතිද ඔබගේය
    සුළඟින්ද කිළිපොලන සියොලඟම ඔබගේය
    මිහිරේ...මිහිරේ..මිහිරේ...
    Interlude ***
    සැමදාම පෙම් හීන මැද රෑට ගැවසෙන්න
    කොඳුරන්න රස රහස මා ලඟම ඇලවෙන්න
    මල් කැකුළු මත සොඳුරු පොද වැස්ස වස්සන්න
    මිහිරේ...මිහිරේ..මිහිරේ...
    ඇහි පිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
    සීතලම කඳුලක්ව නවතින්න දෑසේ
    උනුසුන්ම සුසුමක්ව දැවටෙන්න මහදේ
    මිහිරේ...මිහිරේ..මිහිරේ...
    මිහිරේ...මිහිරේ..
    මිහිරේ...මිහිරේ..
    Music Track by _JayanLiyan _
    END

  • @thejankumarasinghe2096
    @thejankumarasinghe2096 2 ปีที่แล้ว +1

    👍

  • @dayawathieweerasinghe4937
    @dayawathieweerasinghe4937 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍♥️♥️♥️🙏🙏

  • @shaveenharsha4137
    @shaveenharsha4137 2 หลายเดือนก่อน

    🎶 👍

  • @sriyanthisaluwadana738
    @sriyanthisaluwadana738 2 หลายเดือนก่อน

    සීතල කදුළුක් ජීවිතය.

  • @anjana_YT
    @anjana_YT 5 ปีที่แล้ว +3

    🖤

  • @priyanthijayasinghe9010
    @priyanthijayasinghe9010 4 ปีที่แล้ว +1

    Umariya oba obage wiyadhamin hoa , Sunil Aariyaraththna haa Roahana Weerasinghe mahathun sambandha karanagena, Gowththama Burajaanan whahanseige buddha dharmaya, idhiriye pahala wana, Maiththree budhun dhakkwaama genayana a pilimbandhawa kiyawena iththaa mihiri geeththayak, obage hiththata ekaghawa gaayanaa karanna .Eya obage gahayana hakiyaawa ,maththu ipidhena aathmaya ththulatadha ragena yana bawa wiswaasai.
    Budhu rajun ,sambudhdha darmaya deisanaa kala handha iththaa madhuraya, chiththaakarshaneeyaya. Ema handata samakala haki, nowa, langhaa wiya haki kisima handhak, ( gaayanaa handak hoa waadhana handak ), may loaka dhaaththuwehi nomaththi bawadha wisswaasayen yuththuwa pawasamu. Budhu saranai!.

  • @SriyaniAramudalegadara
    @SriyaniAramudalegadara หลายเดือนก่อน

    For me😂

  • @layoramusic6875
    @layoramusic6875 4 ปีที่แล้ว +1

    Umaria oyawa contact karaganne kohomada song ekak karanna

  • @SithmiMendis
    @SithmiMendis 3 หลายเดือนก่อน

    Kochchar ahuwath apa wennathi katahadahak

  • @user-sh4mx1js3c
    @user-sh4mx1js3c 3 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 i love you djleo pan

  • @user-lk7sd2no7q
    @user-lk7sd2no7q 3 หลายเดือนก่อน

    0.75 speed 😍❤️

    • @moon.1111.
      @moon.1111. 3 หลายเดือนก่อน

      😍👍

  • @sankanelum
    @sankanelum 3 หลายเดือนก่อน

    Speed කරලා

  • @thilinikaushalya506
    @thilinikaushalya506 2 หลายเดือนก่อน

    🥹

  • @tharinyamallawarachchi910
    @tharinyamallawarachchi910 3 หลายเดือนก่อน +2

    0.75×🫶 🥹❤️

  • @tharuperera2007
    @tharuperera2007 8 วันที่ผ่านมา +1

    ❤️

  • @leshanamarasena484
    @leshanamarasena484 4 ปีที่แล้ว +1

    Uma akki very nice

  • @sathsarakumara5765
    @sathsarakumara5765 2 ปีที่แล้ว +1

    🥰😍🥰

  • @gayanidilshika4955
    @gayanidilshika4955 3 หลายเดือนก่อน +1

    2024❤️

  • @prasar4677
    @prasar4677 3 ปีที่แล้ว +1

    👍

  • @uththarajayasena2773
    @uththarajayasena2773 15 วันที่ผ่านมา +1

  • @ashisandaruwani.4665
    @ashisandaruwani.4665 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @udyanisankalpana4188
    @udyanisankalpana4188 3 ปีที่แล้ว +2