L හැඩය නැත්නම් පොරෝ පාදය නිවසක දිශා අනුව වාස්තු බලපෑම කෙසේද එයට විසදුම මොනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 12

  • @sihina99
    @sihina99 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට 🙏

  • @BagyaMadushani-y9l
    @BagyaMadushani-y9l หลายเดือนก่อน +1

    Ane sar mage niwaseth isan his. Werant ekata ekata aran thiyenne gein kotasak. Ane mata wenas karaganna tharam puluwan kamak ne. Mekata karanna piliyamak nedda

  • @NayanaSanjeewani-ho9nu
    @NayanaSanjeewani-ho9nu หลายเดือนก่อน +1

    දකුණට පස්නයක් නැද්ද

  • @SiriyawathiW.H
    @SiriyawathiW.H 5 หลายเดือนก่อน +1

    නිවස තිබෙන ආකාරය අනුව නිරිත ඊසාන දිසා වෙනස් කළ නොහැකි නම් දෝෂය ඉවත් කිරීමට කල හැකි වෙන දෙයක් තියෙනවාද?

    • @vasthuSL
      @vasthuSL  5 หลายเดือนก่อน

      නිරිත දිශාව L හැඩයක කැපී තියනවනම් එම දෝෂය ඉවත් කිරීම 100%ක් හරි විදිය ඒ කොටස පිරවෙන ආකාරයට නිවසට එකතුකර ගැනීමයි නමුත් කෙටිකාලින විසදුම්වලට යන්න පුලුවන්ද කියනදේ බලන්න නිවසේ ජිවත්වන අයගේ කේන්දර අනුව එම දිශා බලපෑම හදුනාගත යුතුයි

  • @madukuma5060
    @madukuma5060 4 หลายเดือนก่อน +1

    Sir obathumata stutti. Sir niwasaka pochchiyaka podi boo gasak thaba ganima sudusuda sir.niwase pradana doratuwe athul vana stanaye thibba.pilithurak labadenna obathumata theruwan saranai

    • @vasthuSL
      @vasthuSL  4 หลายเดือนก่อน

      තියාගන්න පුලුවන් නමුත් සෙවනැල්ල දොරට එන ලෙස නොතියන්න..
      පාවහන් ගලවන සහ පාපිස්ස අසල නොතියන්න පිරිසිදුව පවත්වා ගන්න. බෝ පැල නිවසේ විශාල වීමට සාදනවනම් නිවසට සෙවනැල්ල නොයෙන විදියට සෑදිය යුතියි. නමුත් නිවසේ වාස්තු දෝශ පවතීනම් දෝශ වැඩි වීමටත්, වාස්තු විද්‍යාත්මන නිවසක්නම් ශක්ති ආරක්ශා වීමටත් හේතුවක් වේ..

    • @madukuma5060
      @madukuma5060 4 หลายเดือนก่อน +1

      @@vasthuSL bohoma stutti obathumata pilithurak laba dunnata. Theruwan saranai obathumata

  • @SumithChandra-t9n
    @SumithChandra-t9n 2 หลายเดือนก่อน +1

    Sir verandavak thibeema pramanavathda nethinam boththi valin vataveema avashayada me porohedaya ivath kireema sandaha sthuthi

  • @ChampaFernando-h2v
    @ChampaFernando-h2v 11 วันที่ผ่านมา +1

    විදේශ රටවල තියෙන නිවාස වලටත් බලපාන වාද

    • @vasthuSL
      @vasthuSL  10 วันที่ผ่านมา

      ඊසාන නිරිත L හැඩය බලපෑම තියනවා එක සමකාසන්න රටවල් වලට වැඩි බලපෑමක් සහ ලොකේ බොහෝ රටවල් වල පවතින වාස්තු ක්‍රමවේදයන් තුල් එම කරුණ ඇතුලත්