අපි ඔක්කොම එකට සටන් කළේ.තවත් ප්‍රශ්නයක් ජනපති හොයන් එයි.- මේවා සාධාරණ වැඩ ද? මාධ්‍ය අහයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • අපි ඔක්කොම එකට සටන් කළේ.තවත් ප්‍රශ්නයක් ජනපති හොයන් එයි.- මේවා සාධාරණ වැඩ ද? මාධ්‍ය අහයි.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 72

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 10 ชั่วโมงที่ผ่านมา +10

    දැක්කෙත් අදයි. මහ මැතිවරණය ඉවර වුනාට පස්සේ බලමු. මාලීමාවට ජයවේවා

  • @nishanthifernando6748
    @nishanthifernando6748 9 ชั่วโมงที่ผ่านมา +8

    මේ නාකි රැල වහල් දෙශපාලනයට සුදුහූණූ.ගාන.අය

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i 10 ชั่วโมงที่ผ่านมา +10

    මුන් එක එක අවතාර වල පිල්ලි, ජනාධිපති වුනා කියලා හැම මල ඉලව්වක්ම කරන්න බැදිලා නෑ, අපි අනුර සහෝදරයා ජනාධිපති කරේ රට හදන්න මිසක් උඹලගේ ලියුම් වලට උත්තර ලිය ලියා ඉන්න නෙවේ,

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 10 ชั่วโมงที่ผ่านมา +16

    මෙයාලා සටන් කෙරුවාලු කම්කරු අයිතීන් වෙනුවෙන් 😄😄😄😄 අද තමා දැක්කේ....

  • @MrHarrytennakoon
    @MrHarrytennakoon 10 ชั่วโมงที่ผ่านมา +11

    තමුසෙලා රනිල්ගෙ බලල් අත් ඕයි. කට පුක වහගෙන පලයව්. රජයක් තාම පත්වෙලෙනෑ

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 9 ชั่วโมงที่ผ่านมา

      හරියට හරි.මේ ඒ පක්ෂ වලින් එන කඩාකප්පල් කාරයෝ..
      කම්කරොවන්ව බොරුවට අල්ලනවා .චන්දය තව තියලත් ඉවර නැහැ .
      කම්කරුවෝ ... කම්කරුවෝ..
      බලා ඉදින්ලා චන්දය ඉවරවෙනකල් කඩාකප්පල් කාරයෝ වෙන්නේ නැතුව

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 10 ชั่วโมงที่ผ่านมา +12

    තවම ආණ්ඩුව හරියට හැදුවෙ නෑ නෙ. පනත් වලින් කරන්න ඕන දේවල් කරන්න පාර්ලිමේන්තුව පත් වෙන්නෙ නැතුව කොහොමද?

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 9 ชั่วโมงที่ผ่านมา +2

      මේ අන් පක්ෂ වල උශි ගැන්වීම්..රැවැටෙන්ට එපා
      අපි නම් එදත් අදත් මාලිමාවට ...

  • @maxwellfelix6349
    @maxwellfelix6349 9 ชั่วโมงที่ผ่านมา +11

    කොන්ත්‍රාත්තුවක් කරේ ගහගෙන මාලිමාව අපහසුතාවයකට පත් කිරිමට ආපු රැනක් ....

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 2 ชั่วโมงที่ผ่านมา

      මුන්ට පුද්ගලික න්‍යාය පත්‍ර මිසක් රට ගැන අදහසක් නෑ

  • @nilukank3564
    @nilukank3564 10 ชั่วโมงที่ผ่านมา +14

    පොඩ්ඩක් ඉන්නලා. රජය. කරන්නේ තුන් දෙනයි. රටේ ඔරස්න අහස උසට. ජනතා විමුක්ති පෙරමුනේ කියාගෙන හොරාකනවා ඇති. තවම ආන්ඩුව පත් උනා විතරයි. ලමය ගම්බෞන ගමන් ලමය බඩවෙනවා කියන කතාවක් කියන්නේ. මෙයාලට කීයක් හරි හම්බ වෙලාද????? එහෙම දේවල් නම් රටේ විනාසයේ සාපයට ලක්වෙනවා. පොඩ්ඩක් ඉවසන්නලා.

    • @zameenasalam746
      @zameenasalam746 9 ชั่วโมงที่ผ่านมา +1

      Wish u can see how things ar happening. Unlike Ranil Mahinda Chandrika Sirisena Gotabaya

    • @MrHarrytennakoon
      @MrHarrytennakoon 3 ชั่วโมงที่ผ่านมา

      @@nilukank3564 මුන්ට පුකේ අමාරුව

  • @SarathKumara-x4c
    @SarathKumara-x4c 6 ชั่วโมงที่ผ่านมา +2

    මුන්ට කම්කරුවන් 100ක් නැ රනිල්ගේ ඇටයෝ මුන් අපි අදමයි දැක්කේ

  • @Asankawethasinghe
    @Asankawethasinghe 9 ชั่วโมงที่ผ่านมา +4

    ඔහොම හිටපල්ලා හැම දේම දෙයි යකො මිනිස්සු නට කන් නැ

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 9 ชั่วโมงที่ผ่านมา +4

    යකෝ මේ මනුස්සයා ගත්තේ කඩාගෙන වැටුණු රටක්. ටිකක් තේරුම් ගනිල්ලා මේක සාධාරණද කියලා. කාලයක් දීපල්ලා මේවා විසඳන්න. එහෙන් හොරු අල්ලන්නේ නෑ කියනවා. සහන ඉල්ලනවා. චන්දෙ ඉවර වෙලා හරියට ආණ්ඩුවක් පිහිටවන තෙක් ඉවසන්න බැරිද

  • @davindulakruwan7599
    @davindulakruwan7599 7 ชั่วโมงที่ผ่านมา +1

    කොහොමත් පරණ හොරුන්ගෙන් නායකයන්ට ලැබුණු වාසි ලබන්න මුන් එක්ක බෑ,, ඒ නිසා මේ වෙලාවෙ පරණ හොරුන්ට වාසි වෙන විදිහට අපි වැඩ කරන්න ඕනෑ,,, නැත්නම් කම්කරුවන් කෙසේ වෙතත් නායකයෝ අමාරුවේ

  • @nishanthifernando6748
    @nishanthifernando6748 9 ชั่วโมงที่ผ่านมา +3

    නව රජය ඇවිල්ලා මාසයක් නැහැ ටිකක් ඉන්න ආන්ඩුව පාර්ලිමේන්තුවට පත් වේලා මේවට උත්තර දෙයි පොඩිඩක් ඉන්න මේයාලා සිලින්ඩරයට ,සජිත්ගේ,සඡබෙට ,පොහොට්ටුවට කට්ටිය තමා මේ දඟලන්නනෙ පොඩ්ඩක් ඉන්න

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 9 ชั่วโมงที่ผ่านมา +3

    ටිකක් ඉවසල ඉදපියවි

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 9 ชั่วโมงที่ผ่านมา +3

    පොඩ්ඩක් හිටපල්ල රට කන්නෙ නැතුව මහමැතිවරණය ඉවර වෙනකන්

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 10 ชั่วโมงที่ผ่านมา +4

    ජනපති හමුවෙන්න හැමෝටම ඉඩ ඇත. ඔබේ ප්‍රශ්න වලට විසදුම් සෙවීමට ඔහු පත්වී ඇත.

  • @maxgimhan1782
    @maxgimhan1782 3 ชั่วโมงที่ผ่านมา +1

    onewata wada burula dunnama age naginna anawa poddak sara wenna wei wage. natthm me yakku rata wattanna balagena enne

  • @nishadiperera9160
    @nishadiperera9160 4 ชั่วโมงที่ผ่านมา +1

    හා හා හා සජබ ද රනිල් ද. මේ ඉන්නේ 🤔🤔🤔

  • @SarathKumara-x4c
    @SarathKumara-x4c 6 ชั่วโมงที่ผ่านมา +1

    මු රනිල්ට කඩේ ගිය පහරයෝ ටිකක්

  • @nayana5590
    @nayana5590 5 ชั่วโมงที่ผ่านมา +1

    Caminda perera witharak nowei okkoma Chamindala thamai.

  • @SarathKumara-x4c
    @SarathKumara-x4c 6 ชั่วโมงที่ผ่านมา +1

    මුන් රනිල් ජනාධිපති වෙලා ඉද්ද පැත්ත පලාතේ ආවේ නැ බයට

  • @AnuraJayasinghe-rh2ff
    @AnuraJayasinghe-rh2ff 9 ชั่วโมงที่ผ่านมา +3

    Topith sakkiyo tawama maasayak Wath ne. Topith sardesskkara hora mahinda, hora Ranilge awatahara topi thopita hodak wennama hoda ne.

  • @jlrashmi8689
    @jlrashmi8689 7 ชั่วโมงที่ผ่านมา +1

    Sajiyage😮golayoda.

  • @MahindaBandara-r2d
    @MahindaBandara-r2d 10 ชั่วโมงที่ผ่านมา +2

    මොකද ඔච්චර හදිසි . ආන්ඩුව පත් උනෙත් නැතුව කලබල කරන්නෙම රට නැවත අස්තාවර කිරීමට බව පේනවා. කම්කරු ප්‍රශ්න ගැන මාලිමාවට හොද අවබෝධයක් තියනවා . ඒ නිසා ආන්ඩුව පත්කිරීමට කටයුතු කර ඉන් පසු ප්‍රශ්න විසදාගැනීමට කටයුතු කරන්න . නැතිනම් ඔබලා කගෙ හරි බළ්ල් අත් හැටියට තමයි හදුනා ගන්න වෙන්න .

  • @Praba1966
    @Praba1966 8 ชั่วโมงที่ผ่านมา +1

    සජියගේ ටීම් එකේ 🐂🐂🐂🐂🐂🐂

  • @jagathMakandura
    @jagathMakandura 8 ชั่วโมงที่ผ่านมา +1

    Crazy people 😮

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara 2 ชั่วโมงที่ผ่านมา

    පහුගිය ආණ්ඩුවෙ ඒව ඒකාලෙ ජනාධිපති ගෙන් ඇහුවෙ නැති කුහක රැලක්..

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 8 ชั่วโมงที่ผ่านมา +1

    Sri Lanka has 1 million unions 😁

  • @zameenasalam746
    @zameenasalam746 9 ชั่วโมงที่ผ่านมา +1

    Apith oyalawage tamai poddak inna evasanna

  • @SandeepNishanka
    @SandeepNishanka 9 ชั่วโมงที่ผ่านมา +1

    Meka dekketh adamai.awathara

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 8 ชั่วโมงที่ผ่านมา +1

    You cant changed what has been signed
    I don't understand if these people understand anything

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 10 ชั่วโมงที่ผ่านมา +3

    Anduwa patwenakam innawa halo mokakda oya karana vikare innawa poddak anduwa patwenakam pisso

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 9 ชั่วโมงที่ผ่านมา +1

    Meeta issella janapathi dhakala natdha😮ochchara ikman wenne ai maha chandhen passe ganda puluwan theerana.14 chandhe dhala katha karanan hondhai nedha.

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 8 ชั่วโมงที่ผ่านมา +1

    Munta ranil innakota enna bariune ay

  • @Hirushimendis
    @Hirushimendis 9 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් එවපු උන්..

  • @rupapushpa9228
    @rupapushpa9228 10 ชั่วโมงที่ผ่านมา +1

    why this people's before president never question, ❓ even haven't make strong government also coming bring there problam, can't wait this people's,

  • @SuneethaPk
    @SuneethaPk 9 ชั่วโมงที่ผ่านมา +1

    Munta piasu mun wagee un innakan mee rata hadadda ba munta hoda hora kana munta hodata anala dana ආණ්ඩුවක්

  • @nayana5590
    @nayana5590 5 ชั่วโมงที่ผ่านมา

    Me janadhipathita anduwa karanna deepallako.

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 10 ชั่วโมงที่ผ่านมา +2

    Poddak hitapalla 😀😀😀😀😀😀😀😀😀😀😀

  • @jlrashmi8689
    @jlrashmi8689 7 ชั่วโมงที่ผ่านมา

    Kala😮bala😮nathuwa😮hitapan😮ko.

  • @dilshanmohan1991
    @dilshanmohan1991 10 ชั่วโมงที่ผ่านมา +1

    oya ine peratugami set 1kne..pitipasse leader knk ine hangila.

  • @zameenasalam746
    @zameenasalam746 9 ชั่วโมงที่ผ่านมา

    Be patient all grievances will be met by preside Anura just use common sense

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 8 ชั่วโมงที่ผ่านมา +1

      You simply can't change what has been signed

  • @AthukoralaDill
    @AthukoralaDill 8 ชั่วโมงที่ผ่านมา

    කතාවනම්. විශිෂ්ට යි. ණය ගන්න එක අති විශිෂ්ට යි. තැටිය රත්වෙලා තියෙන්නෙ ඇට දෙක බැද ගනිල්ලා

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 10 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂