Sinahawa atharin Lyrics- Milton Mallawarchchi- සිනහව අතරින්- මිල්ටන් මල්ලවාරච්චි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • සිනහව අතරින් - කදුළක් උපන්නා
    ඒ බැව් නොදැනම - සිනහවක්ම පෑවා
    සිනහව අතරින් - කදුළක් උපන්නා
    ඒ බැව් නොදැනම - සිනහවක්ම පෑවා
    සිනහව අතරින්
    හිම කැට වැටෙනා - සීතල උදයක
    අැය හමුවූවා - කදුකර පෙදෙසක
    හිම මෙන් පිරිසිදු - ඔබේ අාදරයේ...
    හිම මෙන් පිරිසිදු - ඔබේ අාදරයේ
    සතුට ලැබෙන්නේ - කෙලෙසද සොදුරේ
    කදුළැලි දුන් ඔය - නිල්මිණි දෑසට
    කදුළැලි දුන් ඔය - නිල්මිණි දෑසට
    පමණයි කෙල්ලේ - අාලය කෙරුවේ
    සිනහව අතරින් - කදුළක් උපන්නා
    ඒ බැව් නොදැනම - සිනහවක්ම පෑවා
    සිනහව අතරින්
    හදවත ගොළු නැත - මා මියුලැසියේ
    ගොළු කලෙ කවුදැයි - ඔබ නේද දන්නේ
    ඔබ පමණයි මගේ - සතුටට හිටියේ...
    ඔබ පමණයි මගේ - සතුටට හිටියේ
    අැයි ඒ සතුටත් - ඉවතට දැම්මේ
    නිල්මිණි දෑසට - මම සුදු අාසයි
    ඔබෙ ඔය දෑසට - මම සුදු අාසයි
    කවදත් නොලැබෙන - මිරිගුව ඒකයි
    සිනහව අතරින් - කදුළක් උපන්නා
    ඒ බැව් නොදැනම - සිනහවක්ම පෑවා
    සිනහව අතරින් - කදුළක් උපන්නා...
    =====මිල්ටන් මල්ලවාරච්චි =====
    #Sinahawa atharin Lyrics #Milton Mallawarchchi #LyricsLK

ความคิดเห็น • 16

  • @allinoneplace3332
    @allinoneplace3332 2 ปีที่แล้ว +4

    ඉස්සර එක දිගට අහපු සිංදුවක්
    ඉස්ස්ර ලිවුම් ලියද්දී මේ සිංදුවල කැලි ලියන්නේ අපි
    අද මොනද අපි අහන්නේ මේවා තාමා සිංදු

  • @S475-k9g
    @S475-k9g ปีที่แล้ว +5

    ඔබ පමණයි මට සතුටට හිටියේ
    ඔබ පමණයි මට සතුටට හිටියේ
    ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
    නිල්මිණි දෑසට මම සුදු ආසයි
    ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
    කවදත් නොලැබෙන මිරිගුව ඒකයි♥️

  • @senugaming752
    @senugaming752 ปีที่แล้ว +2

    අමරණීය ගීත

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 5 หลายเดือนก่อน +1

    What a nice emotional song! Old is Gold........❤

  • @NethmiSadeesha-s9p
    @NethmiSadeesha-s9p 9 หลายเดือนก่อน

    ලස්සන සින්දුවක් හදවතටම දැනුනා

  • @suneraumendra6277
    @suneraumendra6277 2 ปีที่แล้ว +1

    කදුලැලි දුන් ඔය නිල්මිණි දෑසට පමණයි කෙල්ලේ ආලය කෙරුවේ ♥️

  • @bihanrandika9086
    @bihanrandika9086 2 ปีที่แล้ว +1

    කඳුලැලි දුන් ඔය නිල්මිණී දෑසට
    පමණයි කෙල්ලේ ආලය කෙරුවේ....❤️

  • @suneraumendra6277
    @suneraumendra6277 2 ปีที่แล้ว

    Legend mallawarachchi 🤧♥️♥️♥️♥️

  • @avishkaprabath8556
    @avishkaprabath8556 ปีที่แล้ว

    සිනහව අතරින් කඳුලක් උපන්නා
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා......//

  • @VikashKeshara
    @VikashKeshara 3 หลายเดือนก่อน

    මගේ ප්‍රථම ආදරයට % සියයක්ම සමානයි අපි කොළඹ ඒත් මට එයාව මුණගැහුනෙ බදුල්ල ස්ටේෂන් එකේදි උඩරට මැණිකෙ ට්රේන් එකෙන් කොළබට එනකොට නව යොවුන් වයසෙ හිටිය අපි දෙන්න ආදර වන්තයො අවුරුදු තුනක් පුරාවට දෙන්නට දෙන්න දෙන්නගෙම පනටත් වැඩිය ආදරය කරල වෙන්වුනා ඒ වියෝ දුක දරාගන්න බැරිව මම හොදටම බීමට ඇබ්බැහි උනා බීලා බීලා බයික් එකේ යද්දි දෙසැරයක්ම මාරාන්තික බයික් ඇක්සිඩන්ට් වුනා මුලින්ම උන බයික් ඇකසිඩන්ට් එක නිසා ඔපරේෂන් එකකින් පස්සෙ ඉතිරිවුන ඒ තුවාලෙ කැළල අදටත් මගෙ කකුලෙ තියෙනව හරියට මගේ ජීවිතේ ප්‍රථම ආදරේ සිහිවටනයක් වගේ අද එයා තවත් කෙනෙක් එක්ක බොහෝම සැපවත් ජීවිතයක් ගතකරනව ඒත් මගේ කඩන් වැටුනේ ජීවිතයෙන් අද මේ මොහොතෙදිත් මම විදවනව මැරෙනකන්ම මේ සින්දුව ඇහෙද්දි මට මගේ ඒ සන්සාර ආදරය මතක් වෙයි ❤️💔🩸💖💐

    • @Billyboy45486
      @Billyboy45486 2 หลายเดือนก่อน

      Pissu huththekne oya 😂😂

  • @ireshadulanjali8953
    @ireshadulanjali8953 7 หลายเดือนก่อน

  • @srinathnuwan5800
    @srinathnuwan5800 ปีที่แล้ว +4

    අවුරුදු 20 විතර කලින් බල්ලෙක් මේ සිංදුව දානකොට ඇඩුවා itn එකේද කොහෙද පෙන්නුවා 🙏

    • @gayanperera9158
      @gayanperera9158 ปีที่แล้ว +1

      ow eka math dakka.... me sinduwa ahana hama parama matath eka mathak wenawa.......

    • @srinathnuwan5800
      @srinathnuwan5800 ปีที่แล้ว

      @@gayanperera9158 අපි දැන් වයසයි 😂

    • @niwanthayasheen4952
      @niwanthayasheen4952 3 หลายเดือนก่อน

      විමසුම programme එකෙ පෙන්නුවෙ ITN