ඉස්සර දානෙ ගෙවල් වල හදපු ෆෘට් සැලඩ් එක ❤️ easy fruit salad recipe
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- අද අපි රසම රස fruit salad එකක් හදමු මගේ විදිහට. ඔයාලට මතකද දානෙකට එහෙම අපි ඉස්සර හදන fruit salad එක. ඒ සුවද, ඒ රස තාම මතකයි. මොකද මන් එහෙම කීවෙ දැන් ගොඩ දෙනෙක් fruit salad එකට එක එක විදිහෙ පළතුරු එකතු කරන නිසා ඒ සුවද, ඒ රස පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. හැබැයි මම තාමත් කැමති ඒ ඉස්සර fruit salad හදපු විදිහට. ඔයාලා මොකද හිතන්නෙ comment එකක් දාගෙන යන්නකො බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
ගස්ලබු
අඔ
අන්නාසි
කෙසෙල් ( කැමති අයට)
සීනි
දෙහි
ලුණු
වියළි මිදි
රස්නෙ කාලෙට බොන්න පුළුවන් සුපිරි drink එක|passion fruit mojito
• රස්නෙ කාලෙට බොන්න පුළු...
Today, we’re going to make a delicious fruit salad in my style. Do you remember the fruit salad we used to make for almsgiving? I still remember that taste. But nowadays, many people have started adding different kinds of fruit to their fruit salads, which has changed both the flavor and the smell. However, I still prefer the way we made it before. Leave a comment and let me know what you think.