Lover's Leep Nuwara Eliya - Travel With Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Lover's Leep (ලවර්ස් ලීප්)කියන්නේ නුවර එළියේ නගරයට බොහොම ලගින් තියන දිය ඇල්ලක් .නමුත් නුවර එලියට යන ගොඩ දෙනෙක් මෙහෙ යන්නේ නෑ ,නුවරඑලියට මේ නිවාඩුවට යන ගොඩ
    දෙනෙකුට පොඩි දරුවොත් එක්කම යන්න පුළුවන් තැනක් .
    ලවර්ස් ලීප් ඇල්ල තියෙන්නේ හාවා එලියට උඩහින් , පිදුරුතලාගල කඳු වැටියේ දකුණු බෑවුමෙන් ජලමුලාශ්‍ර එකතු කරමින් මහා ජලකඳක් සමගින් වැටෙන ලවර්ස් ලීප් ඇල්ල ලංකාවේ දිය ඇලි අතර උසින් 117 වන ස්ථානයෙයි පසුවන්නේ. #ChaturaAlwis

ความคิดเห็น • 87

  • @rangalakmal9970
    @rangalakmal9970 5 ปีที่แล้ว +5

    ඔබේ ඔය සරල ජීවිතය මන් අප්‍රමානව අගය කරනවා..ජය ශ්‍රී අයියේ

  • @shariqmirzaa4742
    @shariqmirzaa4742 6 ปีที่แล้ว +5

    Lovely presentation... Awesome view and video

    • @dinushaariyarathna9189
      @dinushaariyarathna9189 4 ปีที่แล้ว

      Does SLIIT OR NSBM has the most beautiful girls? th-cam.com/video/Wv4P_JkAzro/w-d-xo.html

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +6

    👌 සහෝ කොහොමද මගේ රට ...මගේ අප්පච්චිගෙ ගම නුවරඑළිය ..ලස්සන කියල වැඩක් නැහැ මට නම් මාරම ආඩම්බරයක් දැනෙනව 👍👍👍👍

  • @laughingmonkey3758
    @laughingmonkey3758 6 ปีที่แล้ว +1

    uba nam maru chathura niyama kollek. Liked . Subscribed

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි ඔයාලට පරිස්සමින් රට වටේ යන ගමනට දෙවි පිහිටයි

  • @sachini669
    @sachini669 2 ปีที่แล้ว +2

    Talented journalist.....enjoying his life with adventure & travelling also. Good person👍👍👍talking problems about this society & relaxing his mind ....
    Entertainment💙

  • @duruthu_04
    @duruthu_04 6 ปีที่แล้ว +2

    Maru digatama karagena yanna.lassana program ekak😊

  • @manukanchana1288
    @manukanchana1288 6 ปีที่แล้ว +1

    ලස්සනයි ඔබට thanks

  • @wasanathamel1183
    @wasanathamel1183 4 ปีที่แล้ว +2

    පවු අහිංසක පැටව්

  • @maxnighttv7103
    @maxnighttv7103 6 ปีที่แล้ว +1

    අම්මෝ prasa kg රැප.එල චතුර අය්යා මොකො තනියෙන් වැඩෙට බැහැලා

  • @andrewandrew2770
    @andrewandrew2770 5 ปีที่แล้ว +1

    Super bro 👍👍👍

  • @ferozmohideensulaiman8913
    @ferozmohideensulaiman8913 2 ปีที่แล้ว

    One of best photography and best lightning good luck bro

  • @IhsanJayman
    @IhsanJayman 6 ปีที่แล้ว +1

    Aiye oke uda thiyenawa thawa lassana water fall 1k.

  • @nipunnethmika11
    @nipunnethmika11 4 ปีที่แล้ว

    බාටා දාලා. ගමන ලස්සනයි ගමනත්.❤👌👍

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      බාටා කියන්නේ කව් බෝයි හැට් එක

  • @chamithkariyawasam6006
    @chamithkariyawasam6006 4 ปีที่แล้ว +1

    Alakiri machan 👍

  • @shashikanisansala4592
    @shashikanisansala4592 6 ปีที่แล้ว +2

    අපි නුවරඑළියේ

  • @indurupasinghe476
    @indurupasinghe476 4 ปีที่แล้ว

    Harima lassanai chathu..dagakara kolla..

  • @gayansamith6270
    @gayansamith6270 6 ปีที่แล้ว +1

    Patta lassanai

  • @lahirumadushan1126
    @lahirumadushan1126 6 ปีที่แล้ว +2

    සුපිරිනෙ

  • @osmanmansoor4386
    @osmanmansoor4386 5 ปีที่แล้ว

    Machan chathura great video worth to watch it.love our motherland.

  • @manikadoni6180
    @manikadoni6180 6 ปีที่แล้ว

    Ela ela Wow ලස්සනයි 😍🌷

  • @kumarilassanaisree2877
    @kumarilassanaisree2877 5 ปีที่แล้ว

    Lassanai malli.Bs

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 ปีที่แล้ว

    හම්මෝ ලස්සන 😱😱🥰🥰

  • @Mama-gd5mv
    @Mama-gd5mv 6 ปีที่แล้ว +6

    👍👍👍👍 පව් දෙයියනේ .ජීවත් වෙන්නනෙ මේ ඔක්කොම

  • @dammdammidammi8256
    @dammdammidammi8256 6 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @jeewanijeewani1653
    @jeewanijeewani1653 3 ปีที่แล้ว

    Good..👍👌

  • @kalana5005
    @kalana5005 6 ปีที่แล้ว +2

    elma bro ,

  • @s.lbigbrain5649
    @s.lbigbrain5649 2 ปีที่แล้ว +1

    Lowers laeep eke kale athulen udatama yanna puluwan diya ali 7 withara thiyenawa thawa udata 😊😊

  • @sankamadushan1868
    @sankamadushan1868 2 ปีที่แล้ว

    2021 බලන මම ❤️❤️💐

  • @hewapathiranahpprohana5513
    @hewapathiranahpprohana5513 6 ปีที่แล้ว

    Lassanai Anna one balanna...

  • @rev.katukendevineetha1478
    @rev.katukendevineetha1478 6 ปีที่แล้ว +1

    athi nihathamani niyama minisek chathura

  • @coolamila119
    @coolamila119 6 ปีที่แล้ว +2

    Lovers’ Leap

  • @araliyaflower6446
    @araliyaflower6446 6 ปีที่แล้ว +2

    What this Tamil song name.it is beautiful.if you know , tell me that Tamil theme song name 🤝

  • @abdhulbasith9921
    @abdhulbasith9921 6 ปีที่แล้ว

    Superbb bro good job bro

    • @dinushaariyarathna9189
      @dinushaariyarathna9189 4 ปีที่แล้ว

      Does SLIIT OR NSBM has the most beautiful girls? th-cam.com/video/Wv4P_JkAzro/w-d-xo.html

  • @darshands3278
    @darshands3278 6 ปีที่แล้ว +2

    WE
    LOVE
    NUWRA ELIYA🍓
    🌿🌱🌾🍒☘😀☁⛈🌈☔🌂⛱💧🌈🌊

    • @dinushaariyarathna9189
      @dinushaariyarathna9189 4 ปีที่แล้ว

      Does SLIIT OR NSBM has the most beautiful girls? th-cam.com/video/Wv4P_JkAzro/w-d-xo.html

  • @mohamedharees722
    @mohamedharees722 6 ปีที่แล้ว

    Nice

  • @rinshadrinzi5798
    @rinshadrinzi5798 6 ปีที่แล้ว

    Really Superb

  • @sirimarisshow2054
    @sirimarisshow2054 6 ปีที่แล้ว +8

    දෙරණෙන් අයින්වත් උනාද අයියේ? මොකෝ තනියමම වැඩේට බැහැලා

    • @dinushaariyarathna9189
      @dinushaariyarathna9189 4 ปีที่แล้ว

      Does SLIIT OR NSBM has the most beautiful girls? th-cam.com/video/Wv4P_JkAzro/w-d-xo.html

  • @dayancolins2310
    @dayancolins2310 6 ปีที่แล้ว +1

    horu innawa udata wela balagena rs.4000ka withara power bank ekak amathaka wela poddak pallehata bassa bahala winadi 10kin withara gihin baluwa badu na. othenta yanawanm geniyana dewal athema thiyaganna kiyala thama kiyanna thiyenne. lassanai place eka.

    • @lattapatta6953
      @lattapatta6953 6 ปีที่แล้ว +1

      D trix oka itin lankawe kohetath podui bn😂😂😂

    • @samsonpremalal8588
      @samsonpremalal8588 6 ปีที่แล้ว +1

      onama rataka podui wadagath deyak neme thamange de rakaganna thamn danaganna one

  • @tanukajayawardana5522
    @tanukajayawardana5522 3 ปีที่แล้ว +1

    Chathura tuk ekata maru

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 6 ปีที่แล้ว

    fatta👍👍

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 4 ปีที่แล้ว

    Patta chatura

  • @banti5282
    @banti5282 2 ปีที่แล้ว

    අපෙ ගෙවල් තියෙන්නෙ නුවරඑළියේ ඔතන ඉදන් කිලෝමීටර් 2

  • @Mama-gd5mv
    @Mama-gd5mv 6 ปีที่แล้ว +4

    මගේ රට මොනතරම් ලස්සනයි ද දෙයියනේ .ඒත් ඒ පින් බිමේ අපි නොගිය .නොදැකපු ස්තාන කොච්චර තියෙනවද.මේ කාන්තාර වල හිර වෙලා ඉන්නේ අපේ අසරන කමට.බුදු සරනයි මගෙ පුන් බිමට

    • @user-vr9vi7uv9g
      @user-vr9vi7uv9g 5 ปีที่แล้ว

      නීලූ Mama lankawa awama kawada hari ynnna lebenna kiyala hadawathinma pathanawa

  • @Yasiru
    @Yasiru 6 ปีที่แล้ว +1

    Fttama

  • @chandirajanith600
    @chandirajanith600 6 ปีที่แล้ว

    Dawsaka රක්වාන pare deniyaye yna brother

  • @NaleenDilruksha
    @NaleenDilruksha 6 ปีที่แล้ว

    MISTY VILLAGE MANDARAMNUWARA | මන්දාරම්නුවරට චාරිකාවක් | மந்தாரம்நுவர சுற்றுலா
    bit.ly/2N4j1lu
    bit.ly/2N4j1lu

  • @vimukthisaliya3048
    @vimukthisaliya3048 6 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @gayannishanthanishantha2695
    @gayannishanthanishantha2695 ปีที่แล้ว

    💚💚💚💚

  • @thilinakuruwita1123
    @thilinakuruwita1123 6 ปีที่แล้ว

    Matath join wenna barida ayiya ?
    As a Photographer

  • @accseccomany5027
    @accseccomany5027 2 ปีที่แล้ว +1

    Rajapaksha ge gu kanna

  • @TwoTickets2Anywhere
    @TwoTickets2Anywhere 6 ปีที่แล้ว +1

    Lovers Leap story ekanam patta pal boruwak... oka neme story eka... waterfall eka gawa thiyenawa full story eka dala... :D yana one knk ta balanna puluwan...

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      ඒ ගැන විස්තර සඳහන් කරන්න.
      ආසයි දැනගන්න.

  • @Ru-Rasamedia
    @Ru-Rasamedia 4 ปีที่แล้ว

    Bye . Suba gaman

  • @hewapathiranahpprohana5513
    @hewapathiranahpprohana5513 6 ปีที่แล้ว

    Signal damme na neda

  • @vizalmendiz1568
    @vizalmendiz1568 6 ปีที่แล้ว

    චතුර අයියෙ ට්‍රැවල් විත් වයිෆ් එකට නම් බඩෙ පාර දෙන්නෙපාහ්

  • @lawanpansilu847
    @lawanpansilu847 6 ปีที่แล้ว +1

    subs patta ta vadi vela ne

  • @aselaindika9561
    @aselaindika9561 2 ปีที่แล้ว

    චතුර ඔයා ආවට වඩා ලේසි පහසු පාරක් තියනවා.ලේඩි මැකලම් පාරෙන් ආවම ලේසියෙන්ම එන්න පුලුවන් .

  • @kgaama157
    @kgaama157 ปีที่แล้ว

    ලංකාවේ බියර් හැදුනේ ඔය දිය ඇල්ල නිසා

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว

    ලවර්ස්ලීප්
    එක් වීමට අවසර නොලත් පෙම්වතුන් යුවලක් දිවි නසා ගත් ස්ථානය.
    නැවත ඉපදී පෙම් 💕වතුන් ලෙස මුණ ගැසේවායි පැතූ ඔවුන්.....
    😢😥😓😢😥
    ඇයි අනේ
    මුන්
    මෙච්චර ගොං

  • @erangarock6376
    @erangarock6376 6 ปีที่แล้ว +1

    Lilith ayya

  • @indunilm.a.2635
    @indunilm.a.2635 6 ปีที่แล้ว +1

    කවුද බන් මේවට unlike කරන පරයෝ

  • @fogmud
    @fogmud 6 ปีที่แล้ว +3

    කවුරු හරි උත්තමයෙක් කියනවද මිනිත්තු 07:20 වගේ තියන දමිළ සින්දුවේ නම.

    • @MaheshBawantha
      @MaheshBawantha 6 ปีที่แล้ว

      Thikki Thenarudhu 😉

    • @CeaselessVideos
      @CeaselessVideos 6 ปีที่แล้ว

      Vu Thikki Thenarudhu :)

    • @nalaka.perera
      @nalaka.perera 6 ปีที่แล้ว +1

      th-cam.com/video/G5JwG04UntQ/w-d-xo.html

  • @godknows858
    @godknows858 6 ปีที่แล้ว

    මෝටර් රථය ගිනිබත් කරනවා. නමුත් ශ්රී ලංකාවේ ස්වභාවික පරිසරයට මම කැමතියි.

  • @roshantharanga4214
    @roshantharanga4214 5 ปีที่แล้ว

    රජාගේ he hee

  • @sashanfernando8512
    @sashanfernando8512 2 ปีที่แล้ว

    Panadure - Pinwaththa
    Colombo - Maligawaththa
    Nuwara eliya - Mahinda Mawatha🤣🤣🤣

  • @harihir
    @harihir 6 ปีที่แล้ว

    chatura kitna nama muusala unane aru hinda.

  • @prasadseneviratne4611
    @prasadseneviratne4611 6 ปีที่แล้ว +1

    Good joker😂😂

  • @vijalatharajapaksha1603
    @vijalatharajapaksha1603 ปีที่แล้ว

    Plannaruwa travel no come no

  • @kaanateeksana3136
    @kaanateeksana3136 5 ปีที่แล้ว

    තෙ වතු අස්සෙ රින්ගන්න ඔනිඩ.හරි පරෙ ගියනම්