ඔබත් චීස් , මයෝනේස් කනවද? දන්නෙ නෑ නේද ? Cheese & Mayonnaise By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
    🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620

ความคิดเห็น • 86

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 หลายเดือนก่อน +6

    මයොනීස් නියම විදියට ඔලිව් තෙල් බිත්තර සුදු මද දෙහි ලුණු විතරයි.මහා පරිමාණයේ හදද්දී දන්නේ නැහැ.සමහර චීස් වර්ග වලට දැන් සත්ව තෙල් භාවිතා වෙනවා ලු කිරි වලින් පමණක් නොව චීස් හදන්නෙ, මයොනීස් ගෙදර උනත් හදා ගන්න පුලුවන්.බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️

  • @niranjimadu5880
    @niranjimadu5880 2 หลายเดือนก่อน +14

    අය්යො ඉදල ඉදල අද මයෝනිස් එකක් ගෙනාව මදැයි 😢

    • @janandaweraniyagodage3324
      @janandaweraniyagodage3324 2 หลายเดือนก่อน +2

      එක පාරක් කෑවට අවුලක් නෑ සැන්විච් හදලා හරි කන්න

  • @army-ue9lo
    @army-ue9lo 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ගොඩක් පින්! දැනුවත් කිරීම ගැන, deergaasha, ප්‍රාර්ථනා කරනවා,

  • @nilminikumaraperuma8737
    @nilminikumaraperuma8737 2 หลายเดือนก่อน +7

    Mayonnaise = Egg yolks + Veg.Oil

    • @dammipremarathna7610
      @dammipremarathna7610 2 หลายเดือนก่อน

      අලිගැට පේර තෙල් වලින් මයෝනිස් හදන්න පුලුවන් ඒවා ඇගට හොදයි ❤

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 2 หลายเดือนก่อน +2

    චීස්වල අහිතකර රසායන.වඩිලු.ආහරවල.විශ ගන කතාකරන්න.ලන්කාවෙ.පිටිකිරි ගනත්.ස්‍තුති

  • @shamajayassekara5546
    @shamajayassekara5546 2 หลายเดือนก่อน

    දැනුවත් කිරිම හරිම අගෙයි ස්තුතියි

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුත්යි

  • @prasannaprasanna2105
    @prasannaprasanna2105 2 หลายเดือนก่อน

    Haemoglobin wadi veeme rogaya pilibadawa Dana ganna awshyay sir, thank you 🙏

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 2 หลายเดือนก่อน +1

    කන්නේ නැති තරමට හොඳයි

  • @sagariamarasingha6910
    @sagariamarasingha6910 2 หลายเดือนก่อน

    මේ ගැන පැහැදිලි කලාට බොහොම ස්තුති සර්

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 2 หลายเดือนก่อน +1

    Theruwan saranai doctor ❤❤❤

  • @NandiN-f9m
    @NandiN-f9m 2 หลายเดือนก่อน +2

    ඔබතුමා ට. නිරෝගී. සුවය.. ලැබේවා. 👍👍👍💕💕💕💞💞💞💞👍👍👍

  • @LalithaThewarapperuma
    @LalithaThewarapperuma 2 หลายเดือนก่อน

    ,ගොඩක් සිතුති දනුවත් කලාට ඔබට බුදු සරනයි

  • @subanon751
    @subanon751 หลายเดือนก่อน +1

    කොයිතරම් මයොනිස් ගෙදර තිබ්බත් කන්නෙ නැති මම😂. මටත් ඩොක්ට කෙනෙක්මයි කිව්වෙ ඊශ්‍රායල්වල කන්නම එපා හයි කැලරි කියලා. කොලෙස්ටරෝල් තනිකරම කිව්වා.

  • @LetishiaPerera
    @LetishiaPerera 2 หลายเดือนก่อน +2

    Maiones hadanne bithtarai oli thel leman walin

  • @sandyadayani6395
    @sandyadayani6395 2 หลายเดือนก่อน

    Dr could you please get an another video about law blood pressure and how to prevent it. Thank you.

  • @user-zs2rj5qf1z
    @user-zs2rj5qf1z 2 หลายเดือนก่อน

    Thanks Dr very useful video

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v 2 หลายเดือนก่อน +3

    ඕනෙම කෑමක් ඔර්ගනික් කනවා නම් හොදයි.

  • @udayakumar8791
    @udayakumar8791 2 หลายเดือนก่อน +1

    කොලොස්ට්‍රෝල් වලට ප්‍රතිකාර ගන්න කෙනෙකුට ඕට්ස් කෑම අගුනද.

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 2 หลายเดือนก่อน

    Api නිතරම wage mayonis ගන්නවා . ගොඩක් ස්තුතිය දැනුවත් කලා ta . ස්තුතිය doctor .❤

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 2 หลายเดือนก่อน

    Valuable information ❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 2 หลายเดือนก่อน

    Doctor mang spine cord compression ledek. Ayurwedic karanne maasa 5k.. Mang jethika rohalenuth beheth gayhtha. Eeth eyta lede aduna gaththe naha mang andeta watena kamma. Dan poddak hondai.. Namuth kakula wiluben pahala le gamana gamanaya adui.. Mata ayrwedic ederu alegy. Ekath loku pblm ekak. Mata ingresi beheth behath wala kakulata mokada karanna puluwan, mata opration onida spine ekata🙏

  • @priyanthimanel9799
    @priyanthimanel9799 2 หลายเดือนก่อน +1

    ක්රීම් චීස් ගැනත් දැනුවත් කරන්න.

  • @donsirimalee7808
    @donsirimalee7808 2 หลายเดือนก่อน +1

    thank you doctor good by

  • @dammipremarathna7610
    @dammipremarathna7610 2 หลายเดือนก่อน

    අලිගැට පේර තෙල් හ බිත්තර කහමදත් එක්ක මයෝනිස් හදනවා නම් හොදයි නේද ?

  • @SeedeviSamarasinha
    @SeedeviSamarasinha 2 หลายเดือนก่อน +1

    Thank you doctor 🙏

    • @dayamendis5094
      @dayamendis5094 2 หลายเดือนก่อน

      Thank you doctor teruvansaranai

  • @channaholidays7198
    @channaholidays7198 2 หลายเดือนก่อน

    Thank you .

  • @niranjangamage1777
    @niranjangamage1777 หลายเดือนก่อน

    Pody lamayekuta cheese kochchara denna oneda?

  • @latawickrama1232
    @latawickrama1232 2 หลายเดือนก่อน

    Thanks Doctor

  • @SunDaddy-jv9qb
    @SunDaddy-jv9qb 2 หลายเดือนก่อน +5

    මයොනීස් වල තනිකරම කෙමිකල් තියෙන්නෙ

  • @سوماسرلنكا
    @سوماسرلنكا 2 หลายเดือนก่อน

    Bohomathma istuti sir danuwath kalata

  • @shamilakusum2266
    @shamilakusum2266 2 หลายเดือนก่อน

    Labneh cheese walath oil thiyanawada doctor?

  • @RuvindaDiary
    @RuvindaDiary 2 หลายเดือนก่อน +1

    Thank you so much 😊🙏

  • @neldore4180
    @neldore4180 2 หลายเดือนก่อน

    Ara easy cheesy ketchup එහෙම හොඳ නැද්ද

  • @iraniranawaka5461
    @iraniranawaka5461 2 หลายเดือนก่อน

    චීස් වකුගඩු රෝගින්ට සුදුසුද.
    ක්‍රියේටින් වැඩිවීමට බලපානවාද

  • @lalithsjm64
    @lalithsjm64 2 หลายเดือนก่อน

    Kiripiti ???......monada oya kiyana melamine ?? Mozzarella cheese hodayida

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 2 หลายเดือนก่อน

    බිත්තර අඩංගු නැති....බඩ ඉරිඟු තෙල් වලින් හදපු මයොනිස් තියනවා....කොලෙස්ටරෝල් අගය 0.

  • @raviduprasanna6401
    @raviduprasanna6401 2 หลายเดือนก่อน +5

    Mayonnaise හදන්නෙ බිත්තර සුදුමද වලින් කියල නෙ තියෙන්නෙ අන්තර්ජාලයේ

    • @disadisa7572
      @disadisa7572 2 หลายเดือนก่อน

      Thank you Doctor

    • @uscolomabahewa8454
      @uscolomabahewa8454 2 หลายเดือนก่อน

      සුදු මදය කහ මදය දෙකෙන්ම හදන්න පුලුවන්..

    • @sankamanimaldura7026
      @sankamanimaldura7026 2 หลายเดือนก่อน

      No only egg yolk

  • @dammikanandani9393
    @dammikanandani9393 2 หลายเดือนก่อน

    Docta chess hodai kiyanawa neda oscioporosi tiyana ayata ane mama hamadama kanawa

  • @annmalani2443
    @annmalani2443 2 หลายเดือนก่อน

    Podi babalata cheese denda hoda nadda

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 2 หลายเดือนก่อน

    Dr. pls. do a explanation on Canned fish .

  • @ChithraBentota-do8wg
    @ChithraBentota-do8wg 2 หลายเดือนก่อน +4

    ඕව කන්න සල්ලි නැති මම.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 หลายเดือนก่อน +1

      Good luck.for the. Healthy life...👍👍😁😁😁😁

  • @warsgolf3925
    @warsgolf3925 2 หลายเดือนก่อน +1

    මේවා කියනකොට ඔප්පු කරන්න පුළුවන් විදිහට දාන්න
    (Research එක්කම )
    දැන් බත් එළවලු පලතුරු වල වස විස ඇත්තෙන්ම නැද්ද

  • @ssb1918
    @ssb1918 2 หลายเดือนก่อน

    Ammo math mainosi kanava hariyata aya kanne naha

  • @neldore4180
    @neldore4180 2 หลายเดือนก่อน

    Mozarella cheese ගැන th කියන්න ඒවා ඒ විදියට adenne හේතුවක් ඇති neh

  • @chandrakumari1572
    @chandrakumari1572 2 หลายเดือนก่อน +1

    👌🌼💗💗

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna 2 หลายเดือนก่อน

    අයියෝ ආසම කැම

  • @Malinda_359
    @Malinda_359 2 หลายเดือนก่อน +1

    සල්ලි කොහෙද අනේ ලංකාවේ අපිට ඕවා කන්න 😢

  • @ajithkumara-o5s
    @ajithkumara-o5s 2 หลายเดือนก่อน

    ❤❤

  • @user-md3om2cw3m
    @user-md3om2cw3m 2 หลายเดือนก่อน

    ඔබ තුමට බුදු සරනඉ

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 หลายเดือนก่อน

    මමනම් මයෝනේස් සහ චීස් ගෙදර හදාගන්නව.

    • @ichathu01
      @ichathu01 2 หลายเดือนก่อน

      Kiyala dennako apitath

  • @SujithRajapakse
    @SujithRajapakse 2 หลายเดือนก่อน +1

    Myoneas හදන්න ගන්නේ (egg yolk, mustard oil, salt, pepper) කොහොමද මේවා විස බීජ, රසායනික ද්‍රව්‍ය වෙන්නේ...දන්න දෙයක් කතා කරපන්. චීන ගූ පොහොර නැව් පිටින් ගිල්ලේ, ඒ දවස් වල උබ කොහෙද හිටියෙ..

    • @kanthijayawardana6523
      @kanthijayawardana6523 2 หลายเดือนก่อน +3

      Amatara dewal add karanawane aekai kiyannee terum ganna noganna eka oyalata barai

    • @SujithRajapakse
      @SujithRajapakse 2 หลายเดือนก่อน

      @@kanthijayawardana6523 අවශ්‍ය දේ එකතු කරලා ගෙදරදීම හදාගන්න පුළුවනි නම් මොනවටද රසායනික ද්‍රව්‍ය දැමීම දේ සල්ලි දීල කන්නේ..

  • @sirimasirima1282
    @sirimasirima1282 2 หลายเดือนก่อน

    Ana manda ada idan noka innawa

  • @user-pq7ns7dx9f
    @user-pq7ns7dx9f 2 หลายเดือนก่อน

    Bubusaranae❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @songshub2398
    @songshub2398 2 หลายเดือนก่อน

    Maionese noi prepariamo a casa..
    Ingredienti originali.. Perche io vive Italia...
    Peccato prodotti originali non ci sono in srilanka...
    Non mangiate ⛔⛔⚠️

  • @shanimadhu4027
    @shanimadhu4027 2 หลายเดือนก่อน +3

    හැමදාම චීස් කන මම 🙄

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 2 หลายเดือนก่อน

      Shalani. Taraka. Wage. Chis. Kanawada. 😅😅

    • @shanimadhu4027
      @shanimadhu4027 2 หลายเดือนก่อน +1

      @@RASEEKADEEPANI-ov4ghඔයා කියන ව්දිහට ශලණි ටාරකත් එහෙමද 🙄🤔 ඔයා කියන කෙනා අනේ මන්දා මමනම් කනවා 😂😂😂😏

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 2 หลายเดือนก่อน

      @@shanimadhu4027 Mama. Chis. Kan. Na. Shalani. Chis kala. Sudu. Wela. Tiyennelu. Rangana. Ge. Wada. Satahane. Kiuwa. Mama. Kan. Na 😄😄😄😄😄👍

    • @shanimadhu4027
      @shanimadhu4027 2 หลายเดือนก่อน +1

      @@RASEEKADEEPANI-ov4gh අනිත් මිනිස්සුන්ගේ ඔප දුප අහන්න හොයන්න කලින් මැසෙජ් එකක් හරියට ගහන්න ඉගන ගන්න හලෝ 🙈😁😂😂

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 2 หลายเดือนก่อน +2

      @@shanimadhu4027 Opa. Dupa. Newe. Samaja. Maddiye. Tibune. Aka. Mulu. Lokayak. Balanawa. Oya. Wage. Ugat. Kenek. Newe. Mama. Akuru. Adu. ATI. Wenna. ATI. Sori. Hode. 🙏🙏

  • @user-so3wh1je3m
    @user-so3wh1je3m 2 หลายเดือนก่อน

    බටර් වලත් තොරතුරු දැන ගැනීමේ බලාපොරොත්තු ඇත

  • @priyanthaherath4421
    @priyanthaherath4421 2 หลายเดือนก่อน

    කිසිම පදනමක් නැතිව මිනිස්සු රවට්ටන්න එපා.

  • @nadiradilhani2906
    @nadiradilhani2906 2 หลายเดือนก่อน

    Thank you doctor

  • @disadisa7572
    @disadisa7572 2 หลายเดือนก่อน

    Thank you Doctor

  • @sandyahettiarachchi7759
    @sandyahettiarachchi7759 2 หลายเดือนก่อน

    Thanks doctor

  • @umayaumaya2237
    @umayaumaya2237 2 หลายเดือนก่อน

    Thank you doctor.