අඩු වියදමින්රසම රස කොස් ඇට කට්ලට්| Kos ata cutlet| Jackfruit seeds cutlet recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 14

  • @dilinitharaka836
    @dilinitharaka836 ปีที่แล้ว

    ඒක හැදුවා හරිම රසවත් ❤️😇

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว

    Kosata cutlets 😋 beautiful sharing 👌❤️

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว

    ගොඩාක් හොඳ රෙසිපි එකක් දුව. මෙය අලුත්ම අත්දැකීමක් වේවි. කොස් ඇට අග්ගලා කාල තිබුණත් කට්ලට් එකක් ගැන හිතුවෙ නෑනෙ දුවේ. දැං ඒකත් හරි . ඇත්තටම මෙය ඉතාම රසවත් ගුණාත්මක ආහාරයක්. දුව මෙය අඩු තෙල් ප්‍රමාණයක් භාවිතා කර හැදූ නිසාම එවෙලේම උනත් ආහාරයට ගන්න පුලුවන් . ස්තූතියි දුව මේ දැනුවත් කිරීමට. මේ ජය මාවතේ ඉදිරියටම යන්න හැකි දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා !!! තෙරුවන් සරණයි ඔයාට. පරෙස්සමෙන් ඉන්න දුවේ . ඔයාට නිදුක් නිරෝගි සුවදායි සුන්දර රාත්‍රියක් වේවා !!!!. 🙏💐💐💐💐👌👌👌❤️❤️❤️❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว +1

      නැන්දගෙ මේ නිහතමානී නිර්ලෝබී අදහස් වලට නැන්දත් ඉදිරියටම යන්න ඕන.බොහොම ස්තූති හැමදාමත් මට ලබාදෙන සහයෝගයට.තෙරුවන් සරණයි නැන්දෙ

    • @lovelynovels
      @lovelynovels ปีที่แล้ว

      @@Hotkitchen1 ස්තූතියි දුව. සතුටෙන් ඉන්න . 🙏💐💐💐❤️❤️❤️👌

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma ปีที่แล้ว

    වාව් සුපිරි හොට් කිචන් නංගී 👌🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති අයියෙ

    • @winnervoicestudio-bma
      @winnervoicestudio-bma ปีที่แล้ว

      @@Hotkitchen1 නංගී 🙏

  • @dilanthadesilva984
    @dilanthadesilva984 ปีที่แล้ว

    Ala raha wadien dannenawa athi

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      සමාන ප්‍රමාණය ගත්තට කමක් නෑ

  • @aadranasinghe3333
    @aadranasinghe3333 ปีที่แล้ว

    nice