Akkii..godaaak watinawa me video eka..mn hithan innawa podi bissnes ekak patan ganna..scrunchies mahannai,tote bag saha pensil case wage mahanna portable machine eka athida akki
Miss man laga th zig zag mashing ekak thiyenawa. Eka kalayak aran eth eka set karaganna kenek hitiye nathi nisa pack eka pitinma eka ayin kerala thiyala sathi dekak a idan Dan eka set karan mahanna gatha. Eka aurudu 7k ayin karala thibbe. Motar eka aluthin damma. Wena prasna thibune ne. Mahanna gathama nul burl una. Passe eka hari giya. Ita pasee mahenne nathi una. Neel eka yatata yanawa saddyak ekka hellenne wath ne mukuth passe Bell teka thada karala baluwa ita pase neel eka yatata hira una. Mata mashing gana awabodhyak ne. Mokakda karanna ona. Plz miss udaw karanna.
මේක අව්රුදු 2 කට කලින් දාපු video එකක් උනාට මට ගොඩක් ප්‍රයෝජනවත් උනා..ගොඩක් ස්තූතියි ඔයාට❤
බොහොම හොද ගුරැතුම්යක්.ලොබ කමක් නැතුව ඔබගේ වටිනා දැනුම අපට ලබාදෙනවට බොහොම පින්.
Absolutely
ඔයා කියලා දෙනඒවා හොදින් තේරේනවා.ඔයාගේ වැඩ සාර්ථක වෙන්න ඕන.
මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා හිතනවා .හරි විදියට දැනුමක් ලැබුනා කියලා හිතෙනවා ස්තුතියි ..
Thank you great service 👍 ❤❤
මැහුම් පංතියකට ගියා වගේමයි🙈 දැන් වීඩියෝ 4 ම බැලුවා... අනිත් ටිකත් ඉක්මනටම දාන්න අක්කී❤️ බුදු සරණයි ❤️
Ok dr
Harima lassanai akkiii...godak pahadili..man iye idan thamai oyage videos balala mahanna igena ganna ooni kila hithuwe..godak thanks..
හැමදේම හොදට පැහැදිලිව තේරැම් කරලා දෙනවට ගොඩක් ස්තූති අක්කේ.බුදු සරණයි!!!
🥰🥰
මරැවට කරනවා ඔයා මම මුල ඉදලම බැලුවා ගොඩක් හොදට තේරෙනවා ස්තූතියි ඔයාට
Thanks dr
ස්තූතියි අක්කේ මේ වගේ දෙයක් කරනවට.පැහැදිලියි ගොඩක්.😍
මැහුම් පන්තියකට වඩා හොදයි.. ❤❤❤ ගොඩාක් ස්තූතියි.❤❤
හුඟක් වටිනවා.. බොහොම ස්තුතියි දැනුම ලබා දෙනවාට..
😍😍😍
ගොඩක් ස්තුතිය 🙏 හරිම පැහැදිලිව කියලා දෙනවා ❤❤❤
ඔයානම් හරිම හොදයි ඔයා කරන වැඩ කටයුතු තව තවත් සාර්ථක වෙන්න ඕන
අම්මෝ නංගා මේක එනකම් මන් කොච්චර ආසාවේන් බලන් හිටියද. ස්තුතියි ආදරෙයි
welcome dr❤️
හරිම පැහැදිලිව තේරුම් කරලා දීම ගැන ගොඩක් ගොඩක් ස්තුතියි ඊළඟ පාඩම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ගොඩක් ස්තුතියි ස්තූතියි issue ❤️❤️🙏
Thanks dr
නංගි ඔයාගේhigh speed machineමිල කීයක් wenawada
හරිම වැදගත් 👍
Ane akki oyta තෙරුවන් සරණයි
❤️❤️❤️❤️❤️❤️
ගොඩක් පැහැදිලිව මේ දේවල් මේ විදියට කියා දෙනවට අක්කිට ගොඩක් පිං❤
Godak wadagath video ekak. Class walawath mewa kiyla denne na. Thank you so much miss❤️❤️
පිරිමි ඇදුම් මහන්නත් කියල දෙන්න්ද් කෝ 🙏❤️ බොටම් කලිසම් වල xs ඉදලම සම්මත මිමි ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද බිස්නස් එකක් කරන්න .
හරිම වටිනවා අක්කෙ.. හරිම පැහැදිලි
ගොඩාක් හොද video akak
Thanks dr
හරිම පැහැදිලිව කියලා දුන්නාට ගොඩාක් ස්තූතියි.😘😘 ජයම වේවා!!!!
Thanks dr
Mn me gaumak mahanna igena gnna gmn thma mukuth dan nethuwa akkige 4weni video eka blnwaaa...ikmnt mth oyata pin sidd wenna adumak mahnoo😛👍🤟
මැහුම් පාඩම් එනකල් මග බලන් ඉන්නේ .තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️❤️❤️❤️
Thanks dr
මට මේ දවස්වල තිබුනු ලොකුම ප්‍රශ්නයක් ....ගොඩාක් ස්තුතියි ඉශූ මැනික
Thanks dr
Thank you nangi ❤
Oh ishu akki onna first comments eka magen... akki kiyala dena deval hodata therenava akki... budu saranai
Godaaak sthuthiy.😘😘😘
thanks.redi wargaya anuwa kohomada neddls wenas wenne.zoje machin eken ziczak puluwanida.pls a gana danuwath karanna
Thank you Ishu. 🌺🌺🌺
බොහෝම ස්තුතියි මිස්.පෝටබල් මැෂිමෙි යට නිතරම නුල් හිරවෙනවා ඉදිකටුව වැඩ කරන්නේ නැතුව යනවා ඒ ඇයි කියලා කියන්න පුලුවන්ද මිස්
Thankyou මිස් 🌹🌹🌹🌹👍
හරිම වටිනවා😍
Thanks dr
ගොඩක් ස්තූතියි අක්කෙ🙏🙏..පරිස්සමෙන් ඉන්න අක්කෙ බුදුසරණයි
welcome dr❤️
Thank you miss 🙏
පින්❤
Theruwan saranai !nirvana darmaya awaboda wewa !
Very useful vedio.Thank you dr.❤️❤️❤️
Mis knee lift eka burul unama kohomada hadaganne
ගොඩක් හොඳයි ...තෙරුවන් සරණයි !.....
😍😍
Godak watinawa me vidio tika mata nm. Oyata godak sthuthi me dewal karanawata bs❤️❤️❤️❤️
හරිම සතුටුයි
eththatama ishu oya hodata kiyala denava ❤
Godak ස්තුති mis🤩🥺
Thanks akke . Godak vatina video ekak. E podi machine eka kiyak vithara venavada
ඔයා කියලා දෙන විදිය හරි පැහැදිලි මිස්...❤
ස්තූතියි ...
Thanks dr
Harima watinawa akki.. ilaga video eka enakm maga balan inne.. kiparaknm balanwada video ekak dalada kiyla e taram asai oyage igenveem walata.❤
Thanks dr
ස්තුතියි ඉෂු අක්කි ..ලස්සනට පැහැදිලිව කියල දුන්න.
Thanks
Akke oya laga thiyena portable mechine eka dan marcket eke nathnam e venuvata danata thiyena hodama portabale mechine eka mokakda kiyannakoo..?
Godak watina vedio tikak.thank you mis.me wagema cake icing decaration ganat vedio tikak genako
Anith ටිකත් ඉක්මනටම කියා දෙන්න👍👍👍❤❤❤
බොහොම ස්තුතියි ❤️❤️
😘😘😘🥰🥰🥰
Akki puluwannam mahana mashin wala fut waraga bavitha karama Hari kiyala dennako .mashimak kadunama thaniyen hadaganne kohomada kiyala kiyala dennako
Akke bag mesima sadaha awashya needle warga saha put warga monawada kiyannako
Mis nm wdak ne kata krla..supirima charithayak..thank you very much
ගොඩාක් ස්තූතියි මිස්❤️
Mis mata Olok masing ekak na e nisa potabal masing ekak gaththoth olok kara ganne puluwanda redi ane mis mn danne na
Athatama godark hodata lassanata, niraulwa kiyala denawa. Godark watinawa. Next vedio eka enakam balagena ennawa mis
Thanks dr
Akkii..godaaak watinawa me video eka..mn hithan innawa podi bissnes ekak patan ganna..scrunchies mahannai,tote bag saha pensil case wage mahanna portable machine eka athida akki
ගොඩක් පිං ❤ ඊළඟ වීඩියෝ එක එනකල් බලන් ඉන්නවා
welcome dr❤️
එක දිගටම මන් බැලුවා...ගොඩාක් හොදට පැහැදිලි ව කරනවා..ඔබට බොහොම ස්තූතියි අක්කෙ
Good
Akka brother japan machine eka hodaida.aduvata hambuna.ganna kalin oyagen ahanne
Godak hodata kiyala denawa thank you
ඔයා අපට මැහුම් gena kiyadenwata බොහොම pin .
Akki apita redi gana kiyala dennako...redi warga..podi ayata mahanna hoda redi.lining danna hoda redi. thanks akki oyata apita saralawa hama deyakma kiyala denawata...adarey ❤️❤️❤️😘😘😍😍
Mm adamay bluwe video ane oyata budusaranay hrima pahadiliwama kiyla denwa.mta mhann bha eth dn asawak athi una
අක්කි ඔයාට ගොඩාක් තෑන්ක් යූ මේ විදියට කියලා දෙනවට... හැමදේම ...... ඊලග එක එනකන් බලන් ඉන්නවා......🙈😘❤️
Thankyou soo much ishu❤️❤️❤️
Welcome dr
👍👍👍👍👍👍නියමයි
Thank you mis 💖 💓 💛
Welcome dr❤️
බොහොම ස්තුතියි
Thanks You miss
Ane akke man laga zoje ZJ85000G machine ekak... Mata tikak mahanna amarui wegaya wadi man kohomda meka purudu wenne...
Thaks❤️❤️❤️❤️
welcome dr❤️
Thank you Miss Ishu😊
Welcome dr
ගොඩක් පිං මිස් ඔයාට 🙏🙏🙏
ගොඩක් පින් 🙏🙏
Thanks ishu akkiyooo video ekata😘😘😘😘😘😘😘😘
Welcome dr
😍😍😍😍😍
Thank you.....💟
Miss man laga th zig zag mashing ekak thiyenawa. Eka kalayak aran eth eka set karaganna kenek hitiye nathi nisa pack eka pitinma eka ayin kerala thiyala sathi dekak a idan Dan eka set karan mahanna gatha. Eka aurudu 7k ayin karala thibbe. Motar eka aluthin damma. Wena prasna thibune ne. Mahanna gathama nul burl una. Passe eka hari giya. Ita pasee mahenne nathi una. Neel eka yatata yanawa saddyak ekka hellenne wath ne mukuth passe Bell teka thada karala baluwa ita pase neel eka yatata hira una. Mata mashing gana awabodhyak ne. Mokakda karanna ona. Plz miss udaw karanna.
Thanks akka ,ආදරෙයි
Welcome dr
Thanks god bless
Harima lesi widihata oya kiyala denawa mahanna igena ganna asa hithenawa godak sthuthi oyata nodanna ayata oya danna de kiyala dila ayalatath goda yanna udau karanawata
😘😘
Singer normal machine එකට ෆුට් වර්ග නැද්ද❤
Thankyou mage akkiyooo ❤
Embroider kranne kohomada man aluthen gatte machine eka . Singer sc 220.
බොහොම ස්තූතියි 🙏🙏🙏
Hodata theruna akke tanx
Thanks teacher
Thank you 😊👍🙏
Welcome dr
Godak pin mehema kiyala denawata 😂🙏🙏🙏
මට තියෙන්නේ model 588 වර්ගයේ මැෂින් එකක් ඒ ගැන කියාදෙන්න පුලුවන්ද ඔයා කියලා දෙන විදිහට හොදට තේරෙනවා ඔයාට ගොඩක් ස්තුතියි
Niyamai...
Mis man adum athe mahuwe,man samanaya pagana masimak ganna hitagena inne,e wage misimaka mahana vidiya idimaktuwata nul dana vidiya,bobin ekata nul othana vidiya kiyala dena podi vediyo ekak dannako,ane godak pin mista,kauruth me wage pasnayak ahala nathiwa ati misgen,ane puluwannam vitarak,man godak asai adum mahanna mis,
Oyata godak pin ishu akki
Ishu akki oyata godak pin me danuma denawata .oyage vdiyo harima pahadiliy oyata theruwansaranai
Thank you mis ❤️❤️❤️
One denuna apita denawata loba netuwa.oba thumiyata godak pin
Godak watinawa 🤗🤗🤗🤗
Thanks dr
Thanks mis. Mis laga tiyana sigseg meshing eken embroider karannat puluvanda. Mata meshing ekak ganna ona mokadda hoda
Thanks ishuu💕💕💕👍👍👑👑
Godak watinawa akki