විනිසුරු සරත් අබේපිටිය මහතාව ඝාතනය කලේ පොට්ට නවුෆර්ද.?ඝාතකයන් සිවුදෙනා කවුද.? චායාරූප සහිත හෙලිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 264

  • @mubarakhussain6531
    @mubarakhussain6531 ปีที่แล้ว +25

    මුලින් එතරම් කැමැත්තක් දැක්වුවේ නෑ වැඩසටහන් කිහිපයක් බැලුවට පස්සේ දැන් ඉතාමත් ආසාවෙන් ඇහුම්කන් දෙන එකම වැඩසටහන මෙයයි. ඔබ තුමාගේ කැපකිරිම ඉතාමත් අගය කොට සලකම්. තව තවත් ශක්තිය ලැබේවා.

  • @upalisamarasinghe3121
    @upalisamarasinghe3121 11 หลายเดือนก่อน +16

    ලන්කාවේ ලස්සනම විහිලුවක් උන අපරාදයක් විදිහට මමනම් ඕක දකින්නේ.මොකද නව්පර්ගේ ගෙදර තිබුනේ හරියටම අලුත්කඩේ උසාවිය ඉදිරිපස වේල්ල වීදියට මෙහා ගල්වලට වැටෙන පාරේ.උසාවිය පහුකලාම තියෙන තුන්මන්හන්දියෙන් පහල පල්ලමේ දෙවෙනි හෝ තුන්වැනි ගෙදර ඒ කාලේ රතුපාට ගේට්ටුවක් වගේ තිබුනේ.ඔය ගේට්ටුව ඉස්සරහ තිබුනා ජෙෆ් ගාමන්ට් ෆැක්ට්‍ර් එක.ඕකට මෙහා තිබුනේ නියාස් කියලා කෙනෙක්ගෙ ෆැක්ට්‍ර් එක.මම ඔය ෆැක්ට්‍ර් එකට යනවා මම ඕඩර් එකක් මහන නිසා.එදා මගේ ඩයිවර් ලාල්ව නවත්වලා වාහනේ මම වැඩ..නියාස්ට කෝල එකක් ඇවිත් කීවා පහල තියෙන වාහනේ ගන්න වෙන තැනකට කියලා.ලාල් එයාෆෝස් රිටාය කෙනෙක්.මට ලාල් කතා කලාම මම ගියා කව්ද චන්ඩියා බලන්න.නමුත් නියාස් ෆැක්ට්‍ර් මැනේජර් කීවා ප්‍රශ්නයක් දගන්න ඕනා නැහැ ඔයාලා දන්නේ නැහැ ඔය ඉන්නේ පොට්ට නව්පර් කියලා.පස්සේ රෑ දහයට එකොළහට වගේ වෙලාවෙදි ජෙෆ් ගාමන්ට් එකේ ඉදලා හැට් තොප්පියක් දාලා මහ රෑ සන්ග්ලාස් එකක් දාලා,සරම කෙටිවෙන්න ඇදපු මිනිහෙක් පාර මාරුවෙන නිසා මම ෆෝන් එකෙන් කතාවක ඉන්න ගමන් බැලුවා.මිනිහා අතේ පිටිපස්සෙන් 9mm වඩා පොඩි කැලිබර් වගේ පිස්තෝලයක් අරන් ඉන්න ගමන්ම මට කීවා මහත්තයා නිතරම උඩට වෙලා ඉන්න.නැතිනම් කරදරයි අපිට කියලා..පස්සේ මම නිතරම ඔතන ඉන්න වෙලාවට.දකිනවා ඒ කාලේ අවුරුදු 12 වගේ කොල්ලෙක්ට මදුරුවෙක් කියන බයික් එකක් දීලා තිබුනා ඌ ඉහලට පහලට යන එක තමයි ජොබ් එක.ඒ රෙකී එකක්.ඌ වැඩි වාර ගානක් ගියොත් නිල්පාට ඩොල්ෆින් වෑන් එකයි හයිරුෆ් වාහනේකුයි එකවර ගෙදරින් එලියට ගන්නවා..එත්කොට කෙසෙල් වත්ත පොලීසියේ බැරියර් එක ඔය බෝ ගහ හරියේ.ඉදලා හිටලා ඔය ගෙදරට කෙසෙල් වත්ත පොලීසියේ පීසී ලා යනවා දකිනවා.ඔය ගෙදර උඩ තට්ටුවේ වයසක මනුස්සයෙක් නිතරම පාර බලාගෙන රෙකී කරනවා.වෙපන් පුරෝපු වාහන දෙකක් ඔතනින් යනකොට පොලීසිය දන්නේ නැහැ මේ ඉන්නේ අපරාදකාරයෙක් බව.මම අහලා තිබුනා පොට්ට නව්පර් පහලට බහින්නේ නැහැ ප්‍රින්ස් ගල්වල හන්දියේ බාබත් කඩේ ගාව ඇම්බුස් දාලා නිසා කියලා.එතන ගෙදරට දවල්ට පීසා එනවා..ඒවා එන්නේ සැක සහිත විදියට ..දවසක් මම වයිෆ්ව( ඒ කාලේ ගර්ල්ෆෙන්ඩ්) එක්ක ගියා ෆැක්ට්‍ර් එක පෙන්නන.එයා පුදුම උනා පොලීස් බැරියර් එක දාලා තිබුනේ උසාවියට වඩා නව්පර්ගේ ගෙදරට ලගින්.ඒ හයියෙන් ඌ ආව්ද එහා මෙහා කලා..සරත් මහත්තයා ඝාතනය කල වෙලාවේ නිව්ස් එක ඇහෙනකොටම මම වයිෆ් ට කීවේ ඕක වෙන කවෘරුත් නෙවෙයි කරන්න ඇත්තේ නව්පර් තමයි කියලා.ඒ වෙලාවේ එයා මගේ කට වැහුවා මිනිස්සුන්ට ඇහෙයි මනුස්සයෝ පරිස්සමෙන්.නොකීවට මටත් හිතුනා එහෙම කියලා....සාමාන්‍ය මිනිස්සු වෙන අපිට ඒ හැසිරීම සැක කලානම් කෙසෙල් වත්ත පොලීසියට ඕවා නොදැනුනා නෙවෙයිනේ ඒකයි මම කීවේ විහිලුවක් කියලා එම සිද්දිය..තව සිදුවීම් උනා එහෙම හිතන්න ඒත් දැන් ඕවා වැඩක් නැහැ .

    • @thisararanjith7696
      @thisararanjith7696 6 หลายเดือนก่อน +1

      තව‍ සිදුවීම් මොනවාද

  • @lovesl9386
    @lovesl9386 ปีที่แล้ว +41

    නිවන් සුව අත්වේවා සරත් අබේපිටිය මහත්මයාට.කයිවාරු නැති ලංකාවෙ එතෙක් මෙතෙක් හිටපු රටේ අවාසනාවට අහිමි වුන මහත්මයෙක්

    • @youwe5
      @youwe5 10 หลายเดือนก่อน +2

      බම්බුව ආගිය අතේ මරණ දඩුවම දුන්න මන්ද බුද්ධික නීචයෙක්

    • @breezelks
      @breezelks 10 หลายเดือนก่อน +4

      @@youwe5ane bahukaapan modaya

  • @priyankasamarasinghe7568
    @priyankasamarasinghe7568 หลายเดือนก่อน +1

    දැන් නම් මේක පිස්සුවක්..............💐💐💐💐

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs ปีที่แล้ว +30

    අහිංසක තරුණයාගේ මරණය සිහිකිරීම අගය කරනවා සහෝදරයා ❤️👍👍

  • @YasithaKalansooriya-pm5nh
    @YasithaKalansooriya-pm5nh ปีที่แล้ว +10

    මම දැක්ක සුපිරි පාතාල නායකයා ව්න්තක අමරසිංහ සර්ව සාදාරන ගේම දුන්න කොල්ලේක්

    • @pasanabeykoon8669
      @pasanabeykoon8669 9 หลายเดือนก่อน +4

      Sir 😂

    • @MaasShamil
      @MaasShamil 6 หลายเดือนก่อน

      😂

    • @pragathipriyankara1167
      @pragathipriyankara1167 28 วันที่ผ่านมา

      ​​@@pasanabeykoon8669 සර් නෙමේ බං සර්වසාධාරණ 😁😁

  • @ManjulaPerera-u5c
    @ManjulaPerera-u5c ปีที่แล้ว +5

    සුපිරි කොටියා ...,.. ජයවේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️😊😊😊😊

  • @chathurapadukka8363
    @chathurapadukka8363 ปีที่แล้ว +5

    ඉදිරිපත් කිරීම, පෙලගැස්ම, කතාව සහෝ ❤. පට්ට බ්‍රෝ ❤

  • @lakmalsanjeewa3807
    @lakmalsanjeewa3807 ปีที่แล้ว +3

    Supiriyak ayye me taram pahadiliwa explain karala tiyanawata ❤

  • @slththaravi
    @slththaravi ปีที่แล้ว +2

    සුපිරියක් ඇ

  • @VikiViki-nc1zp
    @VikiViki-nc1zp ปีที่แล้ว +1

    අයියේ ඔයගේ සියලුම විඩීයෝ මම බැලුවා සහා බලනවා....එකේන්ම මම ඔයගේන් coment ekak බලාපොරොත්තුවේන් ඉන්නවා.....ආදරෙයි කෝටියා❤❤❤❤❤

  • @SalaamAs-u6y
    @SalaamAs-u6y 11 หลายเดือนก่อน +1

    supiri malli

  • @ibba89
    @ibba89 ปีที่แล้ว +4

    බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය ගැන post එකක් දාන්න ලොක්කා..
    👍👍

  • @sanjusuraj6551
    @sanjusuraj6551 9 หลายเดือนก่อน +2

    අහම්බෙන් හම්බුන වීඩියො සෙටී එකක් දැනගන්න ආස පැත්තක් දැන්නං පිස්සුවක් වෙලා කොටියා ආදරෙයි ❤️ දිගටම කරගෙන යමු

  • @rykodon3040
    @rykodon3040 ปีที่แล้ว +2

    ආදරෙයි සහෝදරයා ....❤❤❤

  • @sameeradamith3967
    @sameeradamith3967 ปีที่แล้ว +21

    බලන අය 2x දාල බලන්න.කතා කරන ස්පීඩ් එක සාමාන්‍ය ගානට එනව.

  • @Viper-ux9st
    @Viper-ux9st ปีที่แล้ว +2

    මොහොමඩ් සියාම් සහා ඔහුගේ ඝාතනය ගැන වීඩියො එකක් ඕනේ...

  • @VilasniRanjani
    @VilasniRanjani ปีที่แล้ว +6

    අලුත් කඩේ පාල ගැන එකක් දානකන් අපි බලන් ඉන්නවා❤

  • @sujeewa2458
    @sujeewa2458 หลายเดือนก่อน +1

    U r voice very nice brother

  • @Aditya_fernando_95
    @Aditya_fernando_95 ปีที่แล้ว +7

    එම්.ඒ. කාලිංග නොහොත් මොරටු සමන් ගැන විඩීයෝ එකක් ඕනේ

  • @ManojerangaPencha
    @ManojerangaPencha ปีที่แล้ว +2

    මම හොයපු වීඩියෝ එක තමයි මේක මම ඔයාගෙන් ඉල්ලන්නත් හදලත් ඉල්ලුවෙ නෑ ඔයා දායි කියලා දන්නවා👍👍👍👍

  • @TolklunoniyaYoutube774
    @TolklunoniyaYoutube774 ปีที่แล้ว +1

    හොද වැදගත් videos එක පුතා 💃 🍷 🤗

  • @sampathnadeera6716
    @sampathnadeera6716 ปีที่แล้ว +2

    ආමි සුරංග. ඒ සම්බන්ධ එකක් දාන්න වස්තුවා..

    • @AmalRoshan-l9i
      @AmalRoshan-l9i 8 หลายเดือนก่อน

      Eka hoda adahasak

  • @travelwithashentravelwitha9499
    @travelwithashentravelwitha9499 ปีที่แล้ว +3

    Niyamai aiye

  • @ccuhotpot
    @ccuhotpot ปีที่แล้ว +2

    ❤ niyamai

  • @IdusaraIdusara984
    @IdusaraIdusara984 ปีที่แล้ว +6

    කඩුවෙල K.M. අජිත් පිළිබඳවත් වැඩසටහනක් කරන්න.

  • @MalikaSamaraweera-vs1hu
    @MalikaSamaraweera-vs1hu ปีที่แล้ว +4

    පාතාල සෙට් ගැන හෙන ආදරෙන් හිටියේ...වීරයෝ වගේ පෙනුනේ...දැනුත් එහෙමයි ඉතින්..😒😒ඒත් මේ වගේ දේවල් වෙද්දි උන් හෙන මෝඩ කාලකන්නි ටිකක් කියලා හිතෙනවා..😒

    • @madhushanKarunanayaka
      @madhushanKarunanayaka 8 หลายเดือนก่อน

      යකෝ පාතාලෙ එවුන් වීරයො වගෙ පේන්න තොට දෝදුද?

  • @AjitKumar-x4f8s
    @AjitKumar-x4f8s ปีที่แล้ว +2

    Hamadama balan inne video ekak danakan aiye❤

  • @andreasandrea9397
    @andreasandrea9397 10 หลายเดือนก่อน +1

    49:23

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara2425 ปีที่แล้ว +4

    5අනේ මේ සිද්දිය මට හොදට මතකයි 😥එතුමාට ඒ වෙනකොට පොඩි පුතෙක් හිටියා. කාලකන්නි මේ තරම් වටිනා මනුස්සයෙක් නැති කරේ කොහොමද? මොන හිතකින්ද?

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 8 หลายเดือนก่อน +1

    සරත් අඹේපිටිය සර්. ලංකාවෙ කරුමෙට නැති උනා රටට. ඒ වගේ අය හිටිය නම් ගොඩාක් පාතාලය, කුඩ්ඩො, ගොඩක් අඩුවෙන්න තිබුන.

  • @jalanlakshtha5437
    @jalanlakshtha5437 ปีที่แล้ว +3

    ♥️♥️♥️ඔබට

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 ปีที่แล้ว +5

    Another interesting story

  • @EvinPerara
    @EvinPerara หลายเดือนก่อน

    ❤😊

  • @Lahirunav
    @Lahirunav ปีที่แล้ว +6

    කිසිම සාක්ශියක් ඉතුරු කරගන්න එපා කියලා, කැබ් සර්විස් එකකින් ඩ්‍රයිවර් එක්කම වාහනයක් ගන්න ඌ මෝඩයෙක්නේ. රෙන්ට් කරන්නවත් තිබ්බනේ. ඕ ලෙවල් කරන ලමයෙක්ට කීවනම් ඔයිට වඩා හොඳ ප්ලෑන් එකක් හදලා දෙනවා.

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +3

      ඩ්‍රයිවර්ට ගැහුවානම් අදටත් මේක හොයාගන්න වෙන්නෙ නැ ☝️☝️

  • @ThaOutlawmusic
    @ThaOutlawmusic 11 หลายเดือนก่อน +2

    කිඹුලාඇල ගුණා ගැන ඕනේ 😐

  • @prasannalakmal5248
    @prasannalakmal5248 ปีที่แล้ว +8

    අයියෙ කේ.එම් අජිත් එකක් ඕනී

  • @ShehanSenadeera-hj5pi
    @ShehanSenadeera-hj5pi ปีที่แล้ว +1

    Supiri ayiya

  • @chandraperera9151
    @chandraperera9151 ปีที่แล้ว +9

    පව් නීතිය හරියට කරන කෙනාට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනෙ 😢.ස්තුතයි කොටියා .

  • @SupunMaduwantha-lc6jv
    @SupunMaduwantha-lc6jv ปีที่แล้ว +3

    මන් නිදාගන්නේත් කොටියගේ විඩියෝ එකක් දාගේන එ තරමට දෑන් ඈබ්බෑහී වේලා.😘😘😘😘

  • @ShanWaththage
    @ShanWaththage ปีที่แล้ว +2

    ❤supiriyak

  • @thiranthashashimal9095
    @thiranthashashimal9095 6 หลายเดือนก่อน +1

    👍

  • @pramod_tharuka
    @pramod_tharuka ปีที่แล้ว +5

    නාවල නිහාල්ගේ full story එක ඔන අයියේ ❤️

  • @zameerahamed735
    @zameerahamed735 3 หลายเดือนก่อน +1

    Bro Colombo 12 Kareem boss ge story Danna ko❤

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +19

    පටන් ගන්නකොටම ආයුබෝවන් කියන විදිය හරිම අමුතුම භයංකර බවක් ගේනවා..

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +10

      මේ මුළු ලෝකයම ගොඩක් භයංකාරයි. නමුත් මම අහිංසකයි 🤣🤣❤️❤️🙏🙏

    • @tharuwa7571
      @tharuwa7571 ปีที่แล้ว +3

      මේ කමන්ට් එක නිසාම තුන් පාරකට වාඩා බැලුවා එක .. සීන් එක නම් හරි තමයි 😅

  • @teransanjeewa1290
    @teransanjeewa1290 ปีที่แล้ว +3

    Good gob

  • @mufarizmuhammed8159
    @mufarizmuhammed8159 ปีที่แล้ว +3

    Sao 3weni like 1 magen ❤

  • @ThusithaLiyanage-jo9tu
    @ThusithaLiyanage-jo9tu ปีที่แล้ว +2

    👍👍❤

  • @Travel.982
    @Travel.982 ปีที่แล้ว +2

    Dan balanne mage eka❤❤❤

  • @danukabandara9219
    @danukabandara9219 10 หลายเดือนก่อน +1

    Perus gana hoyala balanna

  • @mohamedhilmy3609
    @mohamedhilmy3609 ปีที่แล้ว +2

    පලවෙනි comment එක❤

  • @viduranalawaththa1084
    @viduranalawaththa1084 10 หลายเดือนก่อน +2

    සම්මානෙ දෙන්නෙ චාමර සම්පත් අනිත් කෙනා නගරාධිපති ප්‍රියන්ත

  • @podishana
    @podishana ปีที่แล้ว +3

    ආදරෙයි කොටියා ❤️❤️❤️

  • @tharindudananjaya2480
    @tharindudananjaya2480 ปีที่แล้ว +1

    💚💚💚🤘

  • @prasannalakmal5248
    @prasannalakmal5248 ปีที่แล้ว +5

    හැම සෙනසුරාදාම බලන්න ඉන්නෙ ඔයගෙ වැඩ සටහන අයියේ

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +22

    නීතිඥ තිරන්ත වලලියද්ද නේද පොට්ට නවූfපර් වෙනුවෙන් හිටියේ

  • @sj5233
    @sj5233 ปีที่แล้ว +4

    පාතාලය වෙනුවෙන් කතා කරන නීතිඥයෙක්නම් අර කොන්ඩයා තමයි

  • @chathurangakarunarathna9755
    @chathurangakarunarathna9755 ปีที่แล้ว +1

    12:30

  • @Yt-xw2qu
    @Yt-xw2qu ปีที่แล้ว +2

    නියමයි වටින වැඩක් ❤❤❤❤❤

    • @SitharaHemachandra
      @SitharaHemachandra 5 หลายเดือนก่อน

      ඔහු අවි ආයුධ අතට ගත්තේ නැහැ නේ දැන් අපායේ ඇති කාලකන්නි

  • @rajithalakmina338
    @rajithalakmina338 ปีที่แล้ว +3

    ❤❤❤

  • @sanjaleedeshani4280
    @sanjaleedeshani4280 ปีที่แล้ว +3

    Tharindu aiye oya wanasa chanel eka balanawa needa?

  • @thatakaamila
    @thatakaamila 8 หลายเดือนก่อน +2

    අවි ගත්තෝ අවියෙන් නැසෙනවා කිව්වට.කෝ බං සිරිසේන කුරේ බරගණක් මරලා පාතාලය හදලා හොදට ජීවත් වෙලා.මැරුණා

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +2

    ❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @tharangakashyapa131
    @tharangakashyapa131 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤❤🎉👌👌💞

  • @subash484
    @subash484 ปีที่แล้ว +3

    පැනපු ගමන් කාපි කොටියා කියලා පාරක් ගැන නොකියා කියනවා, හැබැයි පුතෝ ඔය පාරේ ගියපු ගොඩක් උන් අද අසරණ 😂😂😂

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +2

      පැහැදිලි නෑ සහෝදරයා ...?

    • @subash484
      @subash484 ปีที่แล้ว +1

      සරණ පාර.
      අද කතා නායක ගම්පහට කිට්ටුව හිටපු ඇමැති කෙනෙකුගේ අබලි යකඩ කේස් එකකට උදව් කරාලු නේද

  • @inaampreena1072
    @inaampreena1072 ปีที่แล้ว +2

    🎉🎉🎉💯💯👍🐅

  • @krishnfodez1703
    @krishnfodez1703 ปีที่แล้ว +3

    😍💪

  • @manthilaperera6765
    @manthilaperera6765 ปีที่แล้ว +5

    අයියේ පොට්ට නවුෆර් ගැන විඩීයෝ එකක් දෙන්නකෝ

  • @WasantaKumara-h6l
    @WasantaKumara-h6l ปีที่แล้ว +2

    Supiri kotiy

  • @tharakanayana2085
    @tharakanayana2085 ปีที่แล้ว +1

    අයියෙ සූරිය වැව පටන් ගන්නෝ ❤

  • @navodanimantha3576
    @navodanimantha3576 ปีที่แล้ว +3

    නියමයි තරිඳු අයියේ ..ඔයාද විඩියෝ එඩ්ට් කරන්නේ

  • @shanuvaAvi
    @shanuvaAvi 11 หลายเดือนก่อน +2

    ඔය මර්ඩර් එක ගහපු 4 දෙනාට ගහන්නත් නව්ෆර් කෙනෙක් යවල තිබුනා. ඌට මිස් නුනා මේ 4 දෙනව... ඕක රස කරලා කිව්වා පොට්ට නව්ෆර් ඇතුලෙදි 😅

  • @xbro9546
    @xbro9546 ปีที่แล้ว +1

    ❤😢

  • @kasuntillnha
    @kasuntillnha ปีที่แล้ว +6

    ලක්ෂා හතරේ හොරකම ගැනත් විඩියො එක ක් කරන්න

    • @kasuntillnha
      @kasuntillnha ปีที่แล้ว

      මම බලනවා විඩියො එක ලස්සනයි

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake ปีที่แล้ว +2

    Aiya nawfar gena video ekk krnnko..

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn ปีที่แล้ว +1

    ❤❤❤❤🎉

  • @ceylonharsha1097
    @ceylonharsha1097 ปีที่แล้ว +2

    නාවල නිහාල්ගේ මරනය ගැන ඔනී 😊

  • @lakshandissanayake8538
    @lakshandissanayake8538 ปีที่แล้ว +2

    පට්ට බ්‍රෝ

  • @Zaynfam18
    @Zaynfam18 ปีที่แล้ว +1

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +7

    කලත්තෑවේ සොයිසා හිටපු අනුරාධපුර පාතාලේ ගැන කරන්නකෝ

    • @javindrawasala9398
      @javindrawasala9398 ปีที่แล้ว +2

      Kalaththawe soysa gana episode ekak karanna Ayye👍

  • @prasannakulathunga7504
    @prasannakulathunga7504 ปีที่แล้ว +1

    ❤❤❤❤🎉🎉🎉

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +1

    Ela kotiya aiya

  • @dumindasiridumindasiri9328
    @dumindasiridumindasiri9328 ปีที่แล้ว +1

    උ අහිංසක කොල්ලෙක්😢😢😢😢

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 10 หลายเดือนก่อน +2

    එතකොට තෙරේසා අහු උනේ නැද්ද ආයේ...

  • @Dilage1234
    @Dilage1234 ปีที่แล้ว +2

    නාවල නිහාල් මැරුවද ,පොරම හිතලා අතුරුදන් වෙලාද

  • @thisurapramodith8382
    @thisurapramodith8382 ปีที่แล้ว +2

    අයියේ නාවල නිහාල් ගැනත් කියන්න නිහාල්ට මොකද උනේ?

  • @shanuvaAvi
    @shanuvaAvi 11 หลายเดือนก่อน

    ඔව් බූස්සෙ ඉන්නකොටත් දවස් 4න් 4ට කරාපිටි ගියා ඩයලසීස් කරන්න..

  • @AmalRoshan-l9i
    @AmalRoshan-l9i 8 หลายเดือนก่อน +2

    Meka wadagath wada satahanak

  • @tharakaruka1110
    @tharakaruka1110 11 หลายเดือนก่อน

    කොහෙද බං අපේ රටේ හොද බුද්දි අංශ ඉන්නේ.. අපේ රටේ ආරක්ෂක අංශ හරියට දේවල් හොයාගත්තනම් මිනිස්සු මෙච්චර දුක් විනිනවද නිදහස ලැබිලා අව්රුදු 75ක ගිහිල්ලත්... හැබැයි තව අවරුදු 100කින් විතර හොයාගනිද දන්නේ නෑ

  • @pabasarapamditha7647
    @pabasarapamditha7647 ปีที่แล้ว +2

    ඒ කාලකන්නි දැන් කෝ?

  • @supemda6270
    @supemda6270 ปีที่แล้ว +1

    නිදා ගන්න කලින් කොටියාගෙ videos බලන්න පුරුදු වෙලා❤

  • @thilinasandaruwan727
    @thilinasandaruwan727 ปีที่แล้ว +2

    Thilini perera you tube chanel එකේ program එකක් තියනව සරත් ජයමාන්න lawyer එක්ක කරපු එයා පැහැදිලි කරනව පොට්ට නවුෆර් ගෙ නඩුවෙ දෙවෙනි සාක්ෂිය ආයෙ කොහොමද එලියට ගත්තෙ කියල

  • @SnehaNethbrabani
    @SnehaNethbrabani ปีที่แล้ว +5

    නරම්මල සිද්ධිය ගැන පැහැදිලි කිරිමක් කරන්න තාරිදු ආයියේ..❤️✌️

    • @maneshtharuka2384
      @maneshtharuka2384 ปีที่แล้ว +1

      ඒවා වල තාම නඩු යන නිසා එහෙම කරන්න බෑ

  • @senuladilen14perera14
    @senuladilen14perera14 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Gayathra_Nayanajith_1994.
    @Gayathra_Nayanajith_1994. ปีที่แล้ว +1

    57.2k ❤

  • @vishwafernando1711
    @vishwafernando1711 ปีที่แล้ว +2

    දැන් ඉන්න CID නම් බලු වටින්නෑ🤮

  • @AkiduPrabath-sr7uk
    @AkiduPrabath-sr7uk ปีที่แล้ว +2

    ❤❤🖤

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 ปีที่แล้ว +1

    මේ විදිහටම කැලැත්තෑවෙ සිල්වගෙ කතාවත් බලාපොරොත්තු වෙනවා.. 💪👍

  • @santhyamisasanthyamisa9272
    @santhyamisasanthyamisa9272 ปีที่แล้ว +2

    ඒ දවස්වල කියවුනේ ජනතා විමුක්ති පෙරමුණේ අය මෙම ඝාතනය කලේ කියලායි ඔය වකවානුවේ පොටිට නවුෆර් හිටියේ අත්අඩංගුවේ බව මතකයි
    මොකද ඒදිනවල උගත් අය ඝාතනය කල කාලයක්

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +3

      මට මතක විදිහට නවුෆර් එලියේ නේ හිටියෙ.?

  • @armalynlyn5824
    @armalynlyn5824 11 หลายเดือนก่อน +2

    ජිබෝ කියන්නේ කුඩුවිකුණපු එකෙක්නේ ඒ සිංන දුපත