🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 03 - 25 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 03 - 25 | Siyatha TV
    ---
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka

ความคิดเห็น • 396

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +15

    අමිල අයියා උපේක්ෂා අක්කි ආදරෙයි ඔයාලට😍 .අනිත් අයටත් ආදරෙයි 😘අමිල උපේක්ෂා ඇත්ත ජීවිතෙත් එකතු උනා නන්.පබා මන් බලපු ලස්සන කතාවක් .පබා මුලින් යද්දී මන් ඉස්කෝලෙ යනවා.ඒත් අදටත් බලනවා .

    • @kumarikk5594
      @kumarikk5594 ปีที่แล้ว

      Ai ahama කියන්න na aka කතාවක් අමිල aiyaga thaja ලස්සනයි dannna

  • @shamikasajeewani3224
    @shamikasajeewani3224 ปีที่แล้ว +40

    🎉🎉කවුරු කළත් රංගන අයියා ගේ
    මේ වැඩ සටහන ට ඒවා ඔක්කොම
    පරාදයි අයියා ට සුභ
    අඅනාගතයක් 🎉🎉🎉

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว +55

    ආමන්ත පබා.....අවුරුදු ගානක් වුනත් තාමත් ආදරෙයි....❤️❤️❤️❤️❤️❤️

  • @wathsalageethani9074
    @wathsalageethani9074 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි වැඩසටහන .අමිල අයිය , උපේක්ෂා අක්කා නිසා බැලුවෙ .වැඩසටහන පටන් ගන්නකොටම උපේක්ෂා අක්කා හිටියනම් තමයි හොඳ .අමිල අයිය එතන්දි තනි උනා.රංගන අයිය ලස්සනට වැඩසටහන කරනව .හැමෝටම සුබ පතනවා .ආදරෙයි හැමෝටම ❤❤❤❤❤

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 ปีที่แล้ว +19

    ඇත්තටම හරිම ලස්සනයි කාලෙකින් පැරණි සින්දු එක්ක සුපිරි තරු සමග ස්තුතියි රංගන තව තවත් මෙවැනිම වැඩසටහන් ඉදිරිපත් කරන්න ලැබේවා

  • @kasthurikusum-gu4tb
    @kasthurikusum-gu4tb ปีที่แล้ว +5

    නදිශා ලස්සනට නටනවා ආශාවෙන් බැලූවා පබා හා අමන්ත පබා නට්‍යය මම තවමත් බලනවා ලස්සන ආදර කතාවක්

  • @charukasewandi8270
    @charukasewandi8270 ปีที่แล้ว +49

    ඇත්තටම මාරම සතුටුයි අයියේ ඔයා මේ වාගේ වැඩසටහනකින් දැකින්න ලැබිම ඔයාට සුබ පැතුම් ජය වේවා

  • @hemanthamallawaarachchige6866
    @hemanthamallawaarachchige6866 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි අමිල උපේක්ෂා අපිට පබා ටෙලිනාට්‍ය්ය මතක් වුනා . ආපසු එවගේ ටෙලියක දකින්නට පුළුවන් වෙයිද ....?✨️✨️✨️✨️♥️♥️♥️👍👍👍👍

  • @nilukasperera7845
    @nilukasperera7845 ปีที่แล้ว +45

    මේ වගේ දවසක් එනකම් හරිම ආශාවෙන් බලන් හිටියේ ජයවේවා රන්ගන අයියේ ඔයාගේ ඉදිරි ගමන ජයම වේවා ජීවිතේ සුභම වේවා තෙරුවන් සරණයි අයියා 🥰🥰❤️❤️🥰🥰❤️❤️🥰🥰❤️❤️🥰🥰

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 ปีที่แล้ว +8

    අම්මෝ පබා එනකම් බලන් ඉදලා ඇසුත් රිදෙනවා❤️❤️

  • @gneiraleenaashraff4981
    @gneiraleenaashraff4981 ปีที่แล้ว +9

    ගොඩාක් ස්ත්තුයි රංගන අමිල සහ පබාව එක්කන් ආවට.අනේ ඒ දෙන්නව අයේ නටිටියකට එකතු කරන්න please

  • @Ahinsa777
    @Ahinsa777 ปีที่แล้ว +6

    සියත පුලුවන් නම් ආමන්ත (අමිල) & පබා (උපේක්ෂා) දෙන්නව දාලා අලුත් නාට්ට්‍යක් කරන්නකෝ. හිතා ගන්න බැරි තරම් හිට් වෙයි.

    • @surangamudalige2623
      @surangamudalige2623 ปีที่แล้ว +1

      කතාව දෙබස් හා තිරරචනය මහේෂ් රත්සර අයියටම දෙන්න 😍

    • @prasanganihettiarachchi1008
      @prasanganihettiarachchi1008 2 หลายเดือนก่อน +1

      @@Ahinsa777 ane ow aurudu ganak paba kathawa tamath janapriyai

  • @siyanisiyani1210
    @siyanisiyani1210 ปีที่แล้ว +22

    කම්මැලි නැතුව බලන්න පුළුවන් වැඩසටහන්ක රංගන ඉන්න නිසා ආදරෙයි සංගීතා වීරරත්න මහත් මියට ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️😍🥰🤩

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අමිල පබා 👍👍

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +10

    අමිල උපේක්ෂා මරු ගායනය ලස්සනයි 🌹💞

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +3

    අමිල උපේක්ෂා හරිම මිහිරියට ගායනා කලා,

  • @CHALANI143
    @CHALANI143 ปีที่แล้ว +20

    රංගන අයියා අයෙත් දැකීමත් සතුටක් සුභ පතනවා ඇවිත් ඉන්න අයටත්❤❤🇱🇰🇰🇼

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 ปีที่แล้ว +41

    අමිල කියන්නේ ගොඩක් ආදරේ කරන රන්ගන ශිල්පයෙක්..❤❤❤

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +8

    ඒකනම් ඇත්ත කොහේ හිටියත් අපි දැක්කම පලෝ කරනවා අනිවාර්යෙන් රංගන ඔයාගේ වැඩ සටහන් 💞💞

  • @vipulakamal9512
    @vipulakamal9512 ปีที่แล้ว +5

    paba💓Amantha..koitharam lassana adara katha bihi unath paba amantha adara kathawata lanwennawath baha..awrudu 16kata vithara kalin vikashaya unu e teledrama eka thamath janapriyai.paba kiuwama nodanna kenek na mn hithanne.e wagema thamai upeksha..aya hamadamath paba nisa janapriyai

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 ปีที่แล้ว +14

    අනේ අදටත් ආදරේම පබාටයි ආමන්තටයි❤️❤️

    • @nimeshanisansala5286
      @nimeshanisansala5286 ปีที่แล้ว +1

      මමත් ❤️. ඔයත් මම වගේ. උපේක්ෂා ඉන්න හැම තැනකම ඔයාගේ comment එකක් අනිවාර්යයෙන් දකිනවා.

    • @surangamudalige2623
      @surangamudalige2623 ปีที่แล้ว

      ඒ ආදරේ හිතෙන් මකන්න බෑ 😍

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +12

    නියමයි වැඩසටහන රංගන oyata වරදින්නේ නැ අමිල හැමදාම එක වගේ 🥰🥰හැමෝටම ආදරෙයි ❤️බුදුසරණයි

  • @historywithsm1814
    @historywithsm1814 ปีที่แล้ว +5

    උපේක්ෂා ❤

  • @anusanjeewani586
    @anusanjeewani586 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි.... සුරේෂ් ගමගේ හරිම ලස්සනයි ඔයා sing කරනවා...i like your dance and singing .... අද හරිම ලස්සනයි... ඔයාට සුභ පතනවා....god bless

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි සුරේෂ් ගේ ගායනයට සහ නර්තනයට හැමදාමත් ගොඩක් කැමතියි හැමෝටම ගොඩක් ආදරෙයි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️

  • @asokarose9757
    @asokarose9757 ปีที่แล้ว +7

    බොහොම ලස්සනයි වැඩසටහන ආසාවෙන් බැලුව ඔයාට සුභ ගමන්

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +30

    සුබ පැතුම් ,රංගන කොතනද අපි එතන ජයවේවා රංගන මල්ලි❤️❤️🔥🔥👍👍👍🙏🙏🙏🙏💐💐💐💐

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +8

    අපට..හැම.සතියකදිම.බලන්න .පුලුවන් .අශාවෙන්.බලාගෙන .ඉන්නවා .බුදුසරණ යි.💐🌻🌹🌷❤️

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +36

    රංගන මල්ලීට ඡයවේවා තව තාවත් හෙද වැඩ කරන්න යෝඨබල යෝඨශත්තීය ලැබේවා හැමදම මල්ලී සමගයි ❤❤❤🌺🌺🌺💐💐💐🌹🌹🌹🎉🎉🎉

    • @seethad.g1396
      @seethad.g1396 ปีที่แล้ว

      අනිවර්යයෙන්ම අහම්බෙන් මේය දැක්කේ සතටුයි රංගන මල්ලි👍👍👍👍🙏

  • @historywithsm1814
    @historywithsm1814 ปีที่แล้ว +7

    අමිල ලස්සනට සින්දු කියනවනෙ. උපේක්ෂාත් එහෙමයි

  • @janakachaminda706
    @janakachaminda706 ปีที่แล้ว +5

    සුරේෂ් ගමගේ කියන්නේ මම දකින විදිහට මල්ටිටැලන්ට් ආටිස් කෙනෙක්..ගායනය නර්ථය රංගනය සුපර්..මේ වැඩසටහටනෙත් ඔබ ඔබේ දක්ෂතාවය මැනවින් පෙන්නුවා..රංගනට ඔබටත් සියතටත් අලුත් වැඩසටහන වෙනුවෙන් සුබ පතනවා.රංගන ඉදිරියේදී මෙවැනි දක්ෂයින් සමග මේ වැඩසටහන් සම්බන්ද කරගෙන මේ වගේ දක්ෂයින් ආරක්ෂා කරගෙන හොදට වැඩසටහනේ quality එක රැකගන්න .ඔබේ මාධ්‍යය ජිවිතේ පැවැත්මටත් මෙවැනි අති දක්ෂයින් වටිනවා.මොකද රංජන් අයියාගෙන් පස්සේ ජෙනරේෂන් එකේ අති දක්ෂයේ සුරේෂ් උඩින්ම ඉන්න.එහෙම අය සම්බන්ද කරගන්න නිතරම..ජය වේවා අනිත් සහභාගි වුන සැමටම ..ලස්සනයි මේ වැඩසටහනම

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +2

    jaya wewa ... rangana ayye.... aye mehem dakima tv chaneel eken fattama satutui ayye ,, adarei hamdama .... ayyage vhaneel ekath supiriytama karan yamuuu .. ayya nisa aye meka balanna gatta mekat supirima ekak wewi

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว +48

    අමිල- උපේක්ෂා එකට ඉන්නවා කියන්නේ ආමන්ත- පබා මතක් වෙනවා 💝💝💝😘

    • @hewagesriyani8302
      @hewagesriyani8302 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤️ හැමදාම පබා හරිම ලස්සනයි දෙන්නම

  • @anu2110
    @anu2110 ปีที่แล้ว +1

    රංගන ඔයගේ මේ වැඩ සටහන හරිම ලස්සනයි... ඔබ තුමාගේ වැඩසටහන් අපි හරිම ආසයි බලන්න... අමිල අබේසේකර, සුරේෂ් ගමගේ කියන්නේ artist ලා අතරින් සුපිරි ගනේ කලාකරුවන්... රංගන වෙන වැඩ සටහන් වලට ජීවිතෙට දැකලත් නැති අහලත් නැති අයව තමයි කලාකරුවෝ විදියට ගෙන්නන්නේ...සුරේෂ්, අමිල සහ අද පැමිණිය කලාකරුවන් තමයි අපිට අවශ්‍ය රංගන මහත්මයා....මේ වගේ කලාකරුවන් පැමිණෙන වැඩසටහන් කියන්නේ ඒවා ජනප්‍රිය වැඩසටහන්.... ඉතින් සුබ පතනවා තව තවත් මෙවැනි දේ කිරීමෙන් ලංකාවේ කළා ශ්‍රේස්තය ඉහලටම යන්න කියලා 🙏🙏.... සුබ පැතුම්

  • @koshaladilhani
    @koshaladilhani ปีที่แล้ว +12

    suresh gamage , amila abesekara අපිට හිටපු හොදම generation එක තවමත් එසේමයි 🎊 අපි සුබ පතනව🎊 !රංගනටත් ඒ වගේම මනෝජ් ටත් 🎀

  • @shanikakanaka1178
    @shanikakanaka1178 ปีที่แล้ว +11

    You're Suresh Gamage most wonderful dancer, actoer and singing in Sri Lanka ❤හරිම ලස්සනට Program එක කලා.අපි ආසාවෙන් බැලුවා.රංගන සිල්වා ඔබ හැමදාමත් 👍

  • @heaveninsalon1800
    @heaveninsalon1800 ปีที่แล้ว +3

    Supiriyatama dunna wade rangana aiya..Elama...Ape ආදරණීය කලාකරුවන් set Ekath maruma... Congratulations rangana aiya💐💐💐💐💐💐👉👉👍💪💪💪

  • @suddisanda6706
    @suddisanda6706 ปีที่แล้ว +5

    Amanath paba denata adarei ❤❤❤

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว +7

    උපේක්ෂා කියන්නේ මම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් 💝💝💝💝🥰

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +8

    සුභ පැතුම් රංගන අයියා ❤❤❤🎉🎉🎉 ඊයේ live එකත් බැලුවා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 අද මෙකත් බලන්න අවා රංගන අයියා කොතනද අපි එතන 💎💎💎❤❤❤ අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @kkumari7101
    @kkumari7101 ปีที่แล้ว +6

    ගොඩක් සතුටුයි මේ වගෙ දවසක් එනකම් බලන් හිටියේ ජයවේවා රංගන තෙරුවන් සරණයි

  • @anusanjeewani586
    @anusanjeewani586 ปีที่แล้ว +5

    You are a multi talented artists.we Wish you a very best and god bless you Suresh Gamage .I love your dancing and singing.❤️❤️

  • @wasanthiwasanthi2202
    @wasanthiwasanthi2202 ปีที่แล้ว +1

    සුබ පැතුම්🌺🌺🌺🌺 හරිම සතුටුයි රංගන ඔබගේ වැඩසටහනක් නරඹන්න ලැබීම. ඉදිරියටම යන්න බුදු සරණයි
    🌺සවුදි සිට🌺

  • @kuwaitnone4360
    @kuwaitnone4360 ปีที่แล้ว +2

    Anila Aiya Oya Harima Nihatamani Lassana Kawadawat A Lassana Wanas Nowana Kanak Taruwan Saranai Oyala Hamotama Rangana Aiya Taruwan Saranai Adarai Hamadamat

  • @tataoooo6525
    @tataoooo6525 ปีที่แล้ว +1

    ammoooo kawadada me wage supiri wedak api wenuwen karanne kiyala maga bala gena hitiye rangana sir aye itin kiyala wedak ne ❣❣ adarei o7 denatama mulu hadawatinma hemadamat oya vidiyatama oya adumenma eyala peminenawanam kohochchra lassanada 70. 80 matak una eyalage adum bohomat sthuti oba tumata💕💕🙏🙏

  • @kumarikumari-zv3ld
    @kumarikumari-zv3ld ปีที่แล้ว +6

    ගෙඩාක් සතුටුයි රංගන අයියා ඔයාට බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +13

    වැඩ සටහන් මෙහෙයවන්න....හදවතට දැනෙන්න කතා කරන්න නම් ඉතින් අපේ ආදරනීය රන්ගන සහෝදරයා තමයි 👍👍👍❤❤❤❤❤
    ඔබට ඉතින් උනුසුම් සුබ පැතුම් 🌷🌷🌷🌷🌷🌷🌷
    ජයවේවා ජයෙන් ජයම වේවා
    මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

    • @jamilajamila7328
      @jamilajamila7328 ปีที่แล้ว

      ❤❤❤❤❤❤👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦

  • @chameeraprasad641
    @chameeraprasad641 ปีที่แล้ว +2

    Amila ayya enna telegrama paranaewa you tub ekan mama balanawa. Mama kamathema rangadarayak ❤❤❤ theja akka& amila ayya ❤❤❤❤

  • @anuvlogs2049
    @anuvlogs2049 ปีที่แล้ว +5

    Nice program... Suresh Gamage nice to see you... Amila abesekara after long time... You guys are very talented...other programs based on youtube singers and reality performed artists... Some singers we have never seen.... We are not in Srilanka but we love to watch kind of these programs with talented artists like Amila, Suresh, Nilanthi, Anuj and Nadeesha..... The program was successful coz of Rangana, Suresh, amila and others as well..... Have a beautiful day...

  • @marianjayetileke9407
    @marianjayetileke9407 ปีที่แล้ว +5

    Its good to see you on this platform, we wish you all the very best! Your programs have also been the BEST!

  • @gangashamali2652
    @gangashamali2652 ปีที่แล้ว +18

    රංගන හදවතින්ම සුබ පතනවා ඔයාට නොම්බියට වැඩ කරන ගමන් තමයි මේ වැඩසටහන බලන්නේ හරිම ලස්සනයි අද ඇවිත් ඉන්න අයටත් හරිම ආදරෙයි විශේෂයෙන්ම අමිල සහොදරයා ආදරෙයි❤❤❤

    • @nelkanelka5779
      @nelkanelka5779 ปีที่แล้ว

      Rangana ayye oya t.v. channel ekkaka innawa full HAPPY ❤😅🎉

  • @fatmaf1431
    @fatmaf1431 ปีที่แล้ว +3

    ලස්සනයි මල්ලි budu saranai devi pihitai පරිස්සමෙන් inna adareiii hamadama මල්ලි

  • @sheelakuwt252
    @sheelakuwt252 ปีที่แล้ว +1

    Kemathima naluwa innawa AAMANTHA(AMILA).ME WAGE DEYAKIN APAHE SITH SATHUTU KIRIMA GENA RANGANA SIR ETHULU SIYALUMA DENATA THERUWAN SARANAI!!!MAMA KUWAITWALIN 2023 .3.30

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 ปีที่แล้ว +9

    ලස්සනයි ..ජෙසු පිහිටයි රන්ගන❤

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +7

    සුපිරි පිරි වැඩසටහනක් ...ලස්සනයි ...

  • @anu2110
    @anu2110 ปีที่แล้ว +3

    Best of luck Rangana.... It's a really nice program... And every each beginning of your program Suresh Gamage is there... We really love him.... Suresh your singing and dancing are really god blessings... These we call miracles of the artist who has multi talented.... The program was successful coz of Suresh gamage.... We really love you Suresh..... God bless you.... 😘😘😘

  • @manikeM-f7v
    @manikeM-f7v ปีที่แล้ว +1

    Kalekin lssana wadasatahanak baluwa rangana malli oyata jayawewa thopawawa saranai

  • @a.w.m6048
    @a.w.m6048 ปีที่แล้ว +6

    ජයෙන් ජයම වේවා රංගන 💛💛💛💛 ආදරෙයි අහසතරම්

  • @nelikasilva5515
    @nelikasilva5515 ปีที่แล้ว +1

    Rangana aiya thamai asama niwedakaya. Aiye oyata prathamayen suba pathum.amila malli asama naluwa.. anith siyalu denatama asai..

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว +3

    Wish you all the best Mr Rangana. Adarei hamotama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +8

    අම්මෝ සංගීතය දෙන්නේ අපේ මනෝජ් අයියා ආයිත් ඉතිං සුපිරිම හොදේ ❤

  • @paulinuspaulinus4738
    @paulinuspaulinus4738 ปีที่แล้ว +1

    Rangana aiyya mewaga deyak karanakam api balagena hetiya magan suba petum 🌹 🌹 🌹 budu saranai aiyya ❤️ ❤️ ❤️ api hemadamath adareai

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +1

    රංගනතුමාට .ජයවේවා .ඔයාගේ.හැම.වැඩසටහනකම..අපි.ඉන්නවා .දිර්ඝ .ගමනක්.යන්න .ලැබේවා .තෙරැවන් .සරණයි .රංගනතුමාට .වරදින්නේ .නැහැ.හිතහොද.නිවේදයක් .හරියනවා.ලස්සන යි..සතුටු යි.ගොඩක්ම .🙏👍👍👍❤️❤️❤️❤️🌷🌹💐🌻

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 ปีที่แล้ว +8

    රන්ගන ඔයාට සුබ පැතුම් දිගටම කරගන යන්න

  • @gneiraleenaashraff4981
    @gneiraleenaashraff4981 ปีที่แล้ว +1

    Amila and pabas song was superb

  • @rohanasiriwardana5228
    @rohanasiriwardana5228 ปีที่แล้ว +1

    Sinamawe saha gayana loke supiri tharuwa suresh gamage gayana hekiyawa saha rangana hakiyawe. No.1 oba witharamai jaya wewa obage gamana jayen jayama wewa rangana obage idiripath kirima ithama wishistai

  • @malkanthiindrani6415
    @malkanthiindrani6415 ปีที่แล้ว +3

    සියත් කවදාවත් බලන් නැ රංගන නිසා බලනවා

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +3

    Lassanai rangana...jaya wewa...👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟

  • @velikavelika2731
    @velikavelika2731 ปีที่แล้ว +2

    මම ආදරෙයි අමිලට

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 16 ชั่วโมงที่ผ่านมา +1

    සුරේෂ්. අමිල. ආදරෙයි. ❤❤❤❤❤

  • @kumaribalasooriya5846
    @kumaribalasooriya5846 ปีที่แล้ว +2

    ජයවේවා ර0ගන ඔයගමන ඉදිරියට යන්න වාසනාව ලැබේවා

  • @samsungtablet5757
    @samsungtablet5757 ปีที่แล้ว +2

    Suresh you are the best, nice show and perfect singing.
    Keep going on, Europe want you too....😊

  • @جميلةدرنشي
    @جميلةدرنشي ปีที่แล้ว +8

    අදනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදා සතුටින් ඉන්න බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 ปีที่แล้ว +2

    ඔයා කොහෙ කොතන හිටියත් අපි එතන මොකද ඔයාගෙ වැඩ ඔයගේ වචන හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @wasanthifernando6057
    @wasanthifernando6057 ปีที่แล้ว +1

    හරි ම ලස්සන යි රංගන වැඩ සටහන කරනවා කියන්නේ අංක එක සියතට ජයම තමා

  • @nilmini0515
    @nilmini0515 ปีที่แล้ว +2

    රංගන අයියේ වැඩ සටහන නමිි මරැ ඔයා වැඩක් කෙරැවා කියන්නේ ඉතිං අයේ අහන්න දෙයක් නැහැ සුපිරිම තමයි ඔයා හිරැ එකේ කොපි චැටිි වැඩසටහන කරනකොට එකක් නැර බැලුවා ඉට පස්සේ සුවාර්න වාහිනියේ හිත ඉල්ල එකක් නැර බැලුවා දැන් එවා මොලේ රහක් නැහැ අපි ඉන්නේ රටනේ දැන් රංගන අයියේ සියත ටිවි එකේ වැඩ සටහන කරනවා එක බලනවා ඔයා මෙිි චැනල් එකේ වැඩසටහන කරගෙන යන්න යෝද බල යෝද ශක්තිය ලැබෙිිවා කියා අාදරේන් මුලු හදවතින්ම පුර්තනා කරනවා මම සවුදියේන් නිල්මිනි අයියා බුදුසරනයි දෙවි පිටයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ අරාක්ෂාව ලැබෙිිවා දලදාසමිදු පිහිටයි

  • @harshisenanayake5605
    @harshisenanayake5605 ปีที่แล้ว +2

    Rangana hari asawen balanawa dura rataka sitiyath. Harima lassani oyagey program eka. Oyata waradin ney naha. Budusarani good luck❤❤🙏❤

  • @champakumudunie9677
    @champakumudunie9677 ปีที่แล้ว +3

    Woow wonderful ❤🥰😍 god bless 🙌 🙏

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +6

    සියත ආරා දැන් සියත රංගන 🥰🥰🙏🙏

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 ปีที่แล้ว +2

    Mama asama amila budu saranai

  • @joycemahadewa4267
    @joycemahadewa4267 ปีที่แล้ว +8

    සුරේෂ ඔයාගෙ ගායනය, නැටුම් අති විෂිශඨයි. වැඩ සටහන සාර්තක වෙන්න එක එක හෙතුවක් වුනා. ❤❤

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +6

    කැමරා සංස්කරණයනම් අජුතයි එච්චර ලස්සන සීන් තියෙනවා ගලපලා දෙන්න දන්නේ නෑ රංගන අයියේ පොඩ්ඩක් බලන්න ඉස්සරාහාට හදාගන්න

  • @champajayasekara3731
    @champajayasekara3731 ปีที่แล้ว +2

    ජය වේවා amila

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 ปีที่แล้ว +6

    සුබ පැතුම් රංගන අයියේ...ඔයා ඉන්නවනම් වැඩසටහන කියන්න වචන නැහැ 🌟🌟🌟

  • @chandrakumari4240
    @chandrakumari4240 ปีที่แล้ว +5

    සුබ පැතුම් ලස්සනයි වෙනසක් දකින්න පුලුවන් වෙයි

  • @amilabuddika7497
    @amilabuddika7497 ปีที่แล้ว +5

    ඔයා කොහෙ හිටියත් අපි ඔයා එක්ක අයියේ

  • @NNNiki-fn3ki
    @NNNiki-fn3ki ปีที่แล้ว +4

    Congratulations rangana ayya.. ❤️🌹

  • @shamaligajasinghe2034
    @shamaligajasinghe2034 ปีที่แล้ว +1

    අනෙ මං මේක බැලුවේ හරි ම ආසාවෙන් රංගන ඉන්න හැම වැඩසටහනක්ම මං බලනව ඔයාට ජයවේවා ❤❤❤❤ ආදරෙයි රංගන

  • @koshaladilhani
    @koshaladilhani ปีที่แล้ว +3

    Suresh gamage ඔයාගෙ singing නම් brand එකක් 😇🌷🍃

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e ปีที่แล้ว +5

    ඔන්න බලන්න රන්ගන මල්ලිගෙ වැඩ ගොඩක් ලස්සනයි හැමදාමත් වගේ ❤❤❤

  • @dileepashashipriya6283
    @dileepashashipriya6283 ปีที่แล้ว +1

    Rangana ayiye..siyata nalikawen aluth weda satahanakin newatath obawa dekima satutak...good luck...

  • @NilushiHimanthika-q4s
    @NilushiHimanthika-q4s หลายเดือนก่อน

    වැඩ සටහන ලස්සනයි.අමිල පබා.නිසා බැලුවා.රංගන අයිය වැඩ සුපිරියටම කරනවා.හැමෝටම සුබ පතනවා.❤❤❤❤❤❤❤❤❤❤

  • @hiranshamnath8072
    @hiranshamnath8072 ปีที่แล้ว +4

    My best regards to dear Rangana aiya for his amazing resurrection.
    My dear Suresh aiya, I wanna clearly mention something particular that you are one of the best multi talented performing artists in our entertainment industry, but as I feel your talents must be definitely admired rather than this much.
    Anyway you and other all celebrities have done such a mesmerizing unforgettable Saturday night on Siyatha TV.
    So we’re willing to continuously encounter this program 👊💪
    Thanks a lot for whole production crew 🤗❤️🙏

  • @ranaranatunga9430
    @ranaranatunga9430 ปีที่แล้ว

    Dan itin api baya na ape Raja awane jayawewa jayawewa adareìiii adareìiii godak hamadamat man saudiwala Ranatunga ayiya budu saranai siyalu dewiyange pihitai araksawai

  • @nihaljinasena6265
    @nihaljinasena6265 ปีที่แล้ว +8

    රංගනට සුභ පැතුමි සහ සියත 60 70 සංගීත වැඩ සටභන් කරන්න ජය වේවා පැරනී සංගීත පුදුම ලස්සනයී සංගීත කන්ඩායටත් සුහ පතමී

  • @janudanu7900
    @janudanu7900 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි රංගන ඔයා දැක්කම බුදු සරණයි පරිස්සමින් වැඩ කර යන්න

  • @user-te6fl4gx7h
    @user-te6fl4gx7h ปีที่แล้ว +8

    අම්මො රංගන අයියා ඉන්නව කියන්නෙ ඉතින් අපි එතන 👍👍👍

  • @dammidammi7312
    @dammidammi7312 ปีที่แล้ว +5

    ලස්සනයි ❤️❤️❤️

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +1

    අපි ගොඩාක් ආදරේ කරන සුපිරිම සෙට් එකක් ගෙන්නලා අද ආදරේයි අමිල අයියා හැමදාමත්

  • @darmasriliyanage1931
    @darmasriliyanage1931 ปีที่แล้ว +2

    Suresh මහත්තයා ඔබට suba පැතුම් තවත් ලස්සන geetha ටිකක් අපිට දෙන්න මඟ බලාගෙන ඉන්නේ api