කාදිනල් හිමි කොළඹ දී ජනපති අනුර කටුනායක දී ගම්මන්පිල උස්සා පොළොවේ ගසයි I A5 News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 143

  • @GamerSl-j2b
    @GamerSl-j2b 2 วันที่ผ่านมา +72

    අපට අනුර ජනාධිපති තුමා ගැන විශ්වාස කරන්න පුලුවන් කාදිනල් තුමනි.
    ඔබ තුමාත් රටට සම්පතක්.
    නිරෝගි වේවා.

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 2 วันที่ผ่านมา +44

    හලාවත අපිත් කිතුණු ජනතාවත් මාලිමාව සමග ඉන්නවා නිදහස් නිවහල් ශ්‍රීලංකාවක්

  • @VajiraUdurawana-w9u
    @VajiraUdurawana-w9u 2 วันที่ผ่านมา +44

    නොවැ 14 අපි මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු.
    Victory for NPP 🚩🚩🚩🚩🚩🚩🚩

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn 2 วันที่ผ่านมา +35

    අනිවාර්යෙන්ම අනුර සහෝදරයා සියලුම වසන් කරපු දෙවල්වලට පිලිතුරු දෙනවාමයි කරපු කට්ටිය බයවේලා ඉන්නේ

  • @SawarnaBandaranayaka-cx4jx
    @SawarnaBandaranayaka-cx4jx 2 วันที่ผ่านมา +40

    ගරැ ජනාදිපතිතුමා මෙිවැඩෙි අනිවාරයෙන්ම කරනවා මට විස්වාසයි ජේසුස් වහන්සේ බලමහිමයෙන්

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 วันที่ผ่านมา +28

    අනුර සහෝදරයා අපට ඉතාමත් විශ්වාසයි

  • @thilakAlwis-i7l
    @thilakAlwis-i7l 2 วันที่ผ่านมา +33

    මම බෞද්ධ එහෙත් ඔබ වහන්සේට බොහොම ගරැ කරනවා ඔබ ක්‍රිස්තු බැති මතුන්ට උන අසාදරනේ වෙනුවෙන් ඔබ පෙනිසිටිනවා ඒ අති අපේ මහ ලොකු පන්සල් කියාගෙන බණක් වත් දේශනා නොකරන හාමුදුරුවෝ ජාතියක් නැ ආගමක් නැ ගොඩ නැගිලි හදන්න සල්ලි හදන සල්ලි පස්සේ යන හාමුලා ටිකක් ඉන්න ජනතාවක් වෙලා වෙච්ච කිසිම සිදුවිමක් වෙනුවෙන් ඔබ වගේ.කතා කරන්නේ නැ ...ඒ අතින් ඔබ වහන්සේ කෙලින්ම පෙනි සිටිනවා ස්තුතිය ඔබ වහන්සේට

    • @ajithlokuge7623
      @ajithlokuge7623 2 วันที่ผ่านมา +1

      සිමෙන්ති ලෝඩ් එකක් වැලි ලෝඩ් එකක් බාපු නැති තැනක්,,,නෑ ...ගොඩනැගිලිම හද හද ඉන්නවා....මිනිසුන්ගේ සිත් සතන් හදන්නෑ

  • @chamwelder527
    @chamwelder527 2 วันที่ผ่านมา +24

    ජාතික ජන බලවේගයට ජය වේවා

  • @JayarajCooray-qb4jm
    @JayarajCooray-qb4jm 2 วันที่ผ่านมา +22

    දෙවියන් වහන්සේගේ ධර්මය යටපත් කිරීමට නොහැකි ය ❤අනුර කුමාර ජනාධිපති ජය වේවා සහෝ ❤ 10:21

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 วันที่ผ่านมา +21

    ඔබතුමා රටට වාසනාවක් දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි!!!

  • @DonApuhami
    @DonApuhami 2 วันที่ผ่านมา +18

    ජෙසුස් වහන්සේගේ නාමයෙන් යුක්තිය ඉෂට වෙිවා

  • @samithadhammathero3517
    @samithadhammathero3517 2 วันที่ผ่านมา +29

    ඉතිහාසය මරාදැමීම නොහැකිය සත්‍ය අනිවාර්යයෙන්ම එලීකලයුතුය

  • @ananmanan3925
    @ananmanan3925 2 วันที่ผ่านมา +25

    ගොම්මන්පිල ඉල්ලං කන්නයි යන්නේ...ඕං..

  • @WajeraGethani-bd5jh
    @WajeraGethani-bd5jh 2 วันที่ผ่านมา +16

    ඔබ තුමාට ස්තූති වෙිවා ජනාදිපති තුමා වගේම උතුමි සම්පතක් ඔබ තුමා ජේසු පිහිටයි

  • @mohamedkamileen3280
    @mohamedkamileen3280 3 วันที่ผ่านมา +12

    Excellence president Anura kumara jaya wewa 🥰🥰🥰💪💪💪

  • @wasanthakorale
    @wasanthakorale 2 วันที่ผ่านมา +6

    අපි ජනාදිපතිතුමාටත් කාදිනල් හිමිපානන්ටත් ශක්තියක් වෙමු

  • @stanleyyapa9727
    @stanleyyapa9727 2 วันที่ผ่านมา +7

    Excellency very good explain මාලිමාවට ජයවේවා

  • @shehanjayarathne7037
    @shehanjayarathne7037 2 วันที่ผ่านมา +12

    හරියට හරි 👍

  • @johnsoneditor
    @johnsoneditor 3 วันที่ผ่านมา +16

    NPP jaya wewa

  • @kantakanata9643
    @kantakanata9643 2 วันที่ผ่านมา +2

    ගරු කාදිනල් තුමනි
    Respect 🙏

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 2 วันที่ผ่านมา +10

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා .❤❤❤

  • @piyalwanigasuriya4824
    @piyalwanigasuriya4824 3 วันที่ผ่านมา +27

    ලංකාවේ සම්පතක් ඔබතුමා

  • @sunethradissanayake641
    @sunethradissanayake641 3 วันที่ผ่านมา +11

    ජයම වේවා !
    රට හෙමින් දියුණු වුනත් කමක් නැ අපට ඕනෙම පාස්කු දින ප්‍රහාරය ඇතුළු අපේ මරපු හැම අහිංසකයට යුක්තිය ඉටුවනවා දැකිමත් අපෙන් හොරා කාපු පල් හොරැන්ට නිසි නිතිමය දඩුවම් දෙනවා දැකිමත් පමනයි .
    අපේ රටට යුක්තිය සාධාරණය නිසි ලෙස කි්‍රයාත්මක කිරිමට පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු .
    මාලිමාවට ජයෙන් ජයම වේවා !

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 2 วันที่ผ่านมา +8

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි..... මාලිමාවට ආසන 150 ට වැඩියි.....

  • @premalalambegoda9429
    @premalalambegoda9429 2 วันที่ผ่านมา +2

    නියමයි නියමයි අපගේ එකම විශ්වාසය ඔබයි ඒ අනුව මාලිමාව අති දැවැන්ත ජයග්‍රහණයක් කරනබව විශ්වාසයි .

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 2 วันที่ผ่านมา +3

    කාදිනල් හිමියනි ඔබට අපගේ උත්තමාචාරය ජයවේවා AkD ජයවේවා AkD

  • @stanleyyapa9727
    @stanleyyapa9727 2 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවෙගයට ජය වෙවා

  • @stpjayarathna4955
    @stpjayarathna4955 2 วันที่ผ่านมา +2

    ඔබ තුමාගේ ඉවසීම
    ස්තානෝචිත නුවණ
    නැතිනම් එදා මහ විනාශයක් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබුනා.
    ඔබතුමා ගේ නිවැරදි දැක්මට ස්තුතිය පුදකරමි ❤❤❤❤❤❤

  • @System-change-SL
    @System-change-SL 3 วันที่ผ่านมา +9

    Thank you so much for your understanding and helping out to make this system change happened. This is the way to be united each and everyone for a national Renaissance. Our gratitude to you his excellency
    Art
    Art

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 วันที่ผ่านมา +1

    ඇත්තටම අපේ හාමුදුරුවරැ කවදාවත් මෙහෙම රටේ මිනිස්සු ගැන කතා කරන්නේ නෑ..කාදිනල් thumani ඔබ වහන්සේ ගොඩක් ආදරෙයි ඔබගේ ජනතාවට

  • @DonApuhami
    @DonApuhami 2 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @alexcooray3235
    @alexcooray3235 3 วันที่ผ่านมา +6

    Well done

  • @dayandayan3295
    @dayandayan3295 3 วันที่ผ่านมา +19

    ඔබතුමාට ස්තූතී වේවා කාදිනල් තුමනි ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා කාදිනල් තුමනි
    වැරදි කරුවන් හට නඩු අහන්නේ නැතුව දඩුවම් ලබා දෙන කාලයයි මේ
    විශ්ව ධර්මය දැනටමත් දඩුවම් ලබා දෙන්න පටන් අරගෙන ඒක ඇස් පනාපිට ඇස් ඇරගෙන ඉන්න මිනිස්සුන්ට පේනවා
    රටේ නීතියෙන් දඩුවම් කරනකොට මානව හිමිකම් කොමිෂන් සභා වල ගැටලුවක් ඇති නොවෙන්න බහුතර පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි
    නැත්නම් මේ විවස්ථාව මගුලේ වැරදි කරුවන් හට ඕනෑතරම් නිදහසට කරුණු තියෙනවා
    කාදිනල් තුමනි මොවුන් කවුද කියලා කාටවත් රහසක් නොවේ නමුත් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට අවශ්‍යයි
    කාදිනල් තුමනි ඒ නිසා ජාත්‍යන්තරය මගින් යම්කිසි බලපෑමක් එනවානම් ඔබ වහන්සේ ඒ වෙනුවෙන් පෙනී සිටිනු මැන
    කාදිනල් තුමනි ඔබ වහන්සේට තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q 2 วันที่ผ่านมา +9

    නම,කීමට, අවසරායි,🙏 අති උතුම් කාදිනල් මැල්කම් රන්ජිත් පිය තුමනි 🙏 මම සින්හල බවුද්ද කෙනෙක් ඒත් අපි සෑම ආගමකටම, ඉතා,ඉහලින්ම ,ගරු කරනවා🙏ඒ අපේ,බුදු දහමේ ඉගැන්වීම ලෙස, පිය.තුමනි අපිත් හරිම කම්පාඋනා 😭එදා පාස්කු ප්‍රහාරය උන දවසසේ සිට මේදක්වා අපිත්,බලන්,ඉන්නෙ, .මේක කරපු අයට දඩුවම් ,දෙන්නෙ මොන.පාලක යාද කියා 💔අපිට,විස්වාසයි අනුර කුමාර ජනදි පතිතුමා මෙවර පරික්සන පවත්වා.හොරුන්ට, නිසි දඩුවම්ලබා දෙන බව🙏

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 2 วันที่ผ่านมา +5

    මෙම වීඩියෝ ව නරඹන්න ජනයිනේ ❤!

  • @ChandarasiriWeerasinghe
    @ChandarasiriWeerasinghe 2 วันที่ผ่านมา +4

    ❤BUDUSARANY ❤
    Thanks you so very much and very good 👍 OK
    N.P.P and A.K.D JAYEN JAYAMA WEWA ❤

  • @KumariPathiraja
    @KumariPathiraja 2 วันที่ผ่านมา +1

    අපේ රටේ සියලුම ජනතාවගේ ශක්තිය ඔබයි ජනාධිපතිතුමනි

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 วันที่ผ่านมา +1

    යුක්තිය ඉටු වේවා සියළුම දෙනාට අපේ ජනාධිපතිතුමා සැම දෙනාට යුක්තිය ඉටු කර යි මාලිමාවට බලය දෙමු පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු අපේ ජනාධිපතිතුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajendranawarathna4979
    @rajendranawarathna4979 2 วันที่ผ่านมา

    ආදරෙයි ඔබවහන්සේ ට මම ආගම් බුද්ධාගම එහෙත් ඔබවහන්සේ මෙවගෙ වචනයෙන් දැඩි ලෙසම අහිංසක මිනිසුන් උදෙසා කථා කිරීමේදී කිසිදු දෙශපාලනයෙන් තොරව කථා කීරීම ගැන අ පෙර රටට ලොකු ආඩම්බරයක් තෙරුවන් සරණයි ඔබවහන්සේ ට

  • @DeshanUdaya
    @DeshanUdaya 2 วันที่ผ่านมา

    ජයවේවා

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 วันที่ผ่านมา +2

    🎉❤ thank you our Rev bishop you are blessed for ever amen 🙏 my blessed lovely 🌹♥️🙏🌹♥️🙏 mother always be with you for ever amen 💖 🙏🙏🙏

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 2 วันที่ผ่านมา +1

    ඉස්සර වෙලාම ගොම්මංපිලය හිරේට දාල ඉම්මු.මාලිමාවට ජය ❤❤❤

  • @MlmSuhail
    @MlmSuhail 2 วันที่ผ่านมา +1

    මාලි මාවට ජයවේවා

  • @cyrildissanayake4897
    @cyrildissanayake4897 2 วันที่ผ่านมา +7

    ඔය ගම්මංපිලයා ඔච්චර කල් හිටියේ කොහෙද

  • @hirukakodithuwakku8575
    @hirukakodithuwakku8575 2 วันที่ผ่านมา +1

    AKD jaya weva

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 2 วันที่ผ่านมา +3

    💕💕💕🙏

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 2 วันที่ผ่านมา +3

    Eththa obawahanseta 🙏🙏🙏

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 2 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @LENINASOKAPIYASIRI-t8u
    @LENINASOKAPIYASIRI-t8u 2 วันที่ผ่านมา

    මැති තූමනී ඔබට දේව ආරක්ෂාව ශක්ති ය දවසින් දවස ලැබේවා.

  • @albertdesilva2087
    @albertdesilva2087 2 วันที่ผ่านมา +3

    පාස්කු ප්‍රහාරය කෙළවරක් නොවෙන ඉල්ලමකි.

  • @Anurasirigg
    @Anurasirigg 2 วันที่ผ่านมา +2

    අපි අනුර කුමාර සහෝදරයා ජනාධිපති කෙරවීම පිණිස ජීවිත පරිත්‍යාගයෙන් කැප කළෙමි.ඔහු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව නිසි පරීක්ෂණයක් කර රටට හෙළි කරන බවත් වැරදිකරුවන්ට නිසි දඬුවම් දෙන බවට අපිට දැඩි විශ්වාසයක් පවතී.එසේ නොවුනොත් අපි ඔවුන් බලය. නොපසුබට නොවෙමි

  • @ajithlokuge7623
    @ajithlokuge7623 2 วันที่ผ่านมา +2

    කොහොමද සුපිරි කතාව අපේ අයට ආදර්ශයක්...අපේ අය ඉස්කෝටියේ දාන ගේන ඒවා ගැන....අලකිරි හොද්ද ගැන.....අටපිරිකර ගැන ෆෑන් ගැන....සිල්ලර බොළඳ කතා දේශනා කරනකොට.....තමන්ගේ ජනතාව වෙනුවෙන් නිර්භයව කතා කරන ඔබ වහන්සේ කොතරම් වටිනවාද.........බෙන්සෙකට බියෙන් ඩබ්ලිව් එකකට යට වෙන්නේ නැති ඔය කට....කොතරම් වටිනවද.........වැලි ලෝඩ් එකක් ගල්ලෝඩ් එකක් බාලා නැති පූජනීය ස්ථානයක් හොයාගන්න අමාරුයි...ගොඩනැගිලිම හදනවා....ඒවායේ කුලියට ටියුෂන් දෙනවා.......ඉගෙන ගන්නෙත් දානෙ දෙන පවුල්වල දරුවෝ.....අපට අවශ්‍ය නිවැරදි ක්‍රමවේදයක් ගොඩනැගිලි නොවේ හදන්නට ඕනේ මිනිස්සුන්ගේ සිත් සතන්...........රෑට ඉබ්බ දාන්නැති පූජනීය ස්ථානයක් ඕනේ..........

  • @nishanthaperera6534
    @nishanthaperera6534 2 วันที่ผ่านมา +7

    උන්වහන්සේ සුපිරි ටම මජරදෙසපාලුවන්ට ඇත්ත කෙටියෙන් ම කියලා දුන්නා ...

  • @sraatnike170
    @sraatnike170 2 วันที่ผ่านมา

    අපි.marinakam..අනුර..jnadiparhi.tuma..ජයවේවා ❤❤❤ජයවේවා

  • @nandanakumara2059
    @nandanakumara2059 2 วันที่ผ่านมา

    කාදිනල් හිමි❤❤❤

  • @kamalarangani1801
    @kamalarangani1801 2 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏👍👍

  • @ahsbee4429
    @ahsbee4429 2 วันที่ผ่านมา +2

    Malimawata jayawewaawaaaaa

  • @HansaniSerasinha
    @HansaniSerasinha 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @sinidushantha540
    @sinidushantha540 2 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම බටලන්ද සූරිය කන්ද වැනි 88/9 කාලයේ සිදුවූ සිදුවීම් සියල්ලම නැවත විමර්ෂණය කරලා ඔවුන්ට දඬුවම් දිය යුතුයි.

  • @JayawardhanaHerath-c9y
    @JayawardhanaHerath-c9y 2 วันที่ผ่านมา

    AKD theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IndraniBandra
    @IndraniBandra 2 วันที่ผ่านมา

    Horu.herata.❤❤❤❤🎉🎉🎉🎉

  • @rathnasirikalapugamage8264
    @rathnasirikalapugamage8264 2 วันที่ผ่านมา +9

    කතෝලික අයයි ඔබව විවේචනය කරන්නේ බෞද්ධ අය නොවේ අමුතුම කතෝලික සෙට් එකක් ඉන්නවා.

  • @francishettiarachchi9157
    @francishettiarachchi9157 2 วันที่ผ่านมา

    God bless our father

  • @LovelyChefHat-yp3ji
    @LovelyChefHat-yp3ji 2 วันที่ผ่านมา +1

    Good

  • @pushpakumara3195
    @pushpakumara3195 3 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @sajithpriyankara-c9y
    @sajithpriyankara-c9y 2 วันที่ผ่านมา +1

    මලිමාවට ජය

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 2 วันที่ผ่านมา +3

    අනේ අපේ හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේට අපහාසයක් කිසිම ආගමක පුජක වරු දේශපාලන යේ නැත අපේ හාමුදුරුවරු දේශපාලනයට සම්බන්ධවීම තහනම් කළ යුතුයි

  • @LeonardNakandala
    @LeonardNakandala 2 วันที่ผ่านมา +1

    THIS TRUTH HAS TO BE REVEALED. GOD BLESS .

  • @lalanipriyangakumari8348
    @lalanipriyangakumari8348 3 วันที่ผ่านมา +3

  • @chithranicooray4841
    @chithranicooray4841 3 วันที่ผ่านมา +4

    Oba tumata bhoma pin

  • @shamaleepathirana2059
    @shamaleepathirana2059 2 วันที่ผ่านมา +1

    මේ බොරු කරන පරණ සෙට් එක
    දැන් බයට කරන කතා
    මාලිමා රජය අනිවාර්යෙන්
    මහා මොළකරුවෝ අල්ලමු

  • @Anurasirigg
    @Anurasirigg 2 วันที่ผ่านมา +1

    කාදිනල් තුමා යනු ක්‍රිස්තියානි බැතිමතුන්ට පමණක් නොව බෞද්ධයන් වන අපේ ස්වාමීන් වහන්සේලාටත් මුළු මහත් රටේ පුරවැසියන්ටම ආදර්ශමත් නායකයෙකි.මා බෞද්ධයෙක් වුවත් උන්වහන්සේ කෙරේ ඇති භක්තිය අසීමිතයි

  • @danushgodaliyadda4483
    @danushgodaliyadda4483 2 วันที่ผ่านมา

    🙏🙏🙏🇱🇰

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 3 วันที่ผ่านมา +3

    💪🙏💪🙏💪🙏💪🙏💪🙏💪🙏

  • @sumithrakumarihamy8942
    @sumithrakumarihamy8942 2 วันที่ผ่านมา

    සෑම ආගමකටම සාධාරණව ක්‍රියාකිරීමට ,නව ජනාධිපතිතුමා කටයුතු කිරීම පිළිබඳව අපගේ ප්‍රණාමය පුද කරමි.

  • @nimalkantha3544
    @nimalkantha3544 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SisterRosmery
    @SisterRosmery 2 วันที่ผ่านมา

    Thank you Lordship and our dear president may God bless and help you to redeem the people who are suffering affected so much and suffering. We will always support you in our prayers ❤

  • @somarathnaliyanage-q5i
    @somarathnaliyanage-q5i 2 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @munasinghe825
    @munasinghe825 2 วันที่ผ่านมา +3

    සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු ඉතිහාසය අමතක කරන්න එපා.
    ඔය රණසිංහ ප්‍රේමදාස රටේ සෑම නගරයකම පාහේ වදකාගාර ඉදිකොට බටලන්දෙ වදකාගාරය බාර දුන්නේ රනිල් වික්‍රමසිංහටයි
    ඔය යූඇන්පී නායක රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස සමග එකතු වී බටලන්දෙ වදකාගාරය තුළ රටේ දරුවන් දසදහස් ගණනින් වදයට ලක් කලේ හිටිලර් කෙනෙක් විදියටයි.
    ඒ ගැන ද අවධානය යොමුවිය යුතුයි.

  • @kantakanata9643
    @kantakanata9643 2 วันที่ผ่านมา

    මාලිමාවට ජය නියතයි
    අපේ ජනාධිපති තුමාට ජය නියතයි
    අපේ රටට ජය නියතයි
    ඩුබායි සිට ආදරෙන්
    ❤🙏

  • @jayasirihadapangodamudalige
    @jayasirihadapangodamudalige 2 วันที่ผ่านมา

    MAMA APPARADAYA SAMBNDAWA PEYAWARA GANNA AKAMA NAYAKAYA :- ANURA KUMARA SAHODARAYA PAMANAE ❤❤❤❤

  • @KrishanthaTennakon
    @KrishanthaTennakon 2 วันที่ผ่านมา

    Lassanawala kolka❤😊

  • @NishanthaGunasingha
    @NishanthaGunasingha 2 วันที่ผ่านมา

    Npp 👍 ✌️ ❤❤

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 วันที่ผ่านมา

    Ukthiya .......

  • @gayanikumari7696
    @gayanikumari7696 2 วันที่ผ่านมา

    ,අපි කලබල නෑ

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 วันที่ผ่านมา

    🎉❤ yes our brother Mr president will do it we trust him

  • @nandanalakmal4599
    @nandanalakmal4599 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq 2 วันที่ผ่านมา

    St.Anthony's power is amazing, everything will reveal soon

  • @kanchanaperera9072
    @kanchanaperera9072 2 วันที่ผ่านมา

    Npp ta jayaweva

  • @thusharagunasena5588
    @thusharagunasena5588 2 วันที่ผ่านมา

    Real Truth will be known very soon. We catholics have 💯 Trust on Anura. God's mill will grind slowly but Surely. May God bless you my Lord.

  • @manojmanjula9563
    @manojmanjula9563 2 วันที่ผ่านมา

    මේකත් එක කල් දැමීමේ රනිල් පන්නයේ වැඩක් කියල කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් ඒක එහෙම නෙවෙයි මේකේ අභ්‍යන්තරය හරියට හදුනගෙනයි ජණපතිදුන් මේ ප්‍රකාශය කලේ. මේක හරිම විදිහට කලොත් විතරයි හරිම ප්‍රතිඵර්‍ළය ගතහැකි වනුයෙ. කොහොමත් මේ භියකරු සසරෙ නිවන් දකින තුරු කර්මයෙන් නම්( කුසල අකුසල) ගැලවීමක් නොවේ. බල තණ්හාවට ඕව කරල විදවනකොට තේරෙයි. කොහොමත් මෙදා පාර ඕකේ ඇත්ත එළියට එන එක ඒකාන්තයි.

  • @SLJSilva
    @SLJSilva 2 วันที่ผ่านมา

    අනික තාත්තා දේවස්ථාවන වලට යන්න එපා කියපු එකාට තිබුනා එදාට දේවස්ථාන වලට යන්න එපා කියලා ප්‍රසිද්ධ කරන්න

  • @NalakaWijesingha-ig1tu
    @NalakaWijesingha-ig1tu 2 วันที่ผ่านมา +2

    Lagadima sadaranaya Istanbul wenawa

  • @PrabathKumara-e7g
    @PrabathKumara-e7g 2 วันที่ผ่านมา

    උදය gammanpila ponnaya.okawa දන්න ඕන hireta.ගරු ජනාධිපති තුමා හොඳට වැඩ ටික කරන්න

  • @RasinduSampath-io8wt
    @RasinduSampath-io8wt 2 วันที่ผ่านมา

    Eththatama duka hitenawa. Aniwarenma pasku praharayata sambanda loku podi bedayak nathuwa daduwam denna ona eka karanna puluwan AKD oyata vitharai 🧭🧭🧭💐💐💐💪💪💪❤️❤️❤️

  • @arunarajaratne8402
    @arunarajaratne8402 2 วันที่ผ่านมา

    මේක රුපියල් 100/- එකතුකරණ එකේ විකල්පය වගේ තමයි මේක. එකෙක් ඕකට චන්දෙ දෙන්න හොඳ නැහැ

  • @Tan-xc6um
    @Tan-xc6um 2 วันที่ผ่านมา

    Gammanpilat පාස්කු praharayata සම්බන්ධයක් තියෙනවාද කියලා හොයන්න ඕනෑ

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 2 วันที่ผ่านมา

    ඔඒ ගේම පිටි පස්සේ ඉන්නේ රාජපක්ෂ පවුල, ඒක රනිලාත් දන්නවා...

  • @E.FrenandiFrenando
    @E.FrenandiFrenando 2 วันที่ผ่านมา

    Yes we has christian have all rights to know the truth about the Easter/B .

  • @SuryaAracchi
    @SuryaAracchi 2 วันที่ผ่านมา

    Yes athigaru kadinal tumani anura kumara sahodaraya aniwarayenma pasku praharayae sadaranaya etu karanawami anura kumara sahodaraya!!!!❤❤❤❤