President welcome with your decision.Also ensure all minister' and MP must have a accomodation for their transit period logging. They needed to have a house in vicinity of parliament.
We are proud of you sir AKD our vote is working for ordinary citizens benefit. Rice mafia is different discussion mudalaliyas play previous games with corrupted government officials
Ane alinge nija bima ounta Ath path kara denna Obathumata budu bawa ath wei Janadipathi thumani 🙏🙏🙏 Ali wana sathun ape rate sampath karuna kara meyata visafumak karanna🙏🙏🙏🙏🙏🇦🇪
Dear President, kindly request to make all the pension schemes, entitlements, eligibilities & age etc. equivalent to all the government servants including the members of the parliament & wish to see a payment given to all the other senior citizens those who do not obtain any monthly income for their livelihood ( as you've suggested in policy statement). We deeply appreciate the dedicated efforts you take constantly in all sectors of this country while monitoring personally with your intervention while evaluating them thoroughly to make this country the best in the world.
Dont waste public monies to your mps or ministers. No pension be given to Mps past and present and bring an act to completly abolished. No more public monies wastage which should be prudently managed.
Npp එක හොරකම් කරන්නේ නෑ කියලා දන්න නිසා මේ දුක ඉවසගෙන තව අවුරැද්දක් දෙකක් බලන් ඉන්න ලෑස්තියි......
රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර ජනාධිපතිතුමාට
ජයවේවා ❤❤❤❤❤❤❤❤
මේ විදියට කරොත් අපේ රට ඉක්මනට හොඳ වෙයි. මිනිස්සූ ඉවසුවොත් ඇති.❤❤
Ow
මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️
❤❤
ඔය දෙන්නේ ලොවෙත් නැති වෙන්න. ඔබතුමාට අපි බලය දුන්නෙ ඕවා කරන්න තමයි. ඔහොම යං සහෝදරයා. ඔබතුමා රට ගොඩ දානවා කියලා සීයට ලක්ෂ වාරයක් විශ්වාසයි. ❤❤❤❤❤
ආදරෙයි ජනධිපති සහොදරයා ,විරුද්ධවාදීන් මොන දේ කීවත් ඔබතුමගෙ ගමන නිවරදිව , සධාරනව , මානුෂියව හිමින් යන්න අපිට ඔබ විශ්වාසයි .මිනිසුන් මතක තියාගන්න ඕනි ,ජනප්‍රියත්වය උඩ මුදල් හම්බ්කර ගැනීමට දේශපාලනයට ආ පුද්ගලයකු නොවන බවත් දශක තුනක පමන අත්දැකීම් ඇති අයෙකු බවත් .ඔබට ඉදිරියට යාමට සහය දීමට සියළු වැසියන්ගේ සිත් පහන්වේවා .
❤❤
දුන්නු චන්දය ගැන හදවතින්ම සතුටුවෙමි..අපිට නැතත් අපේ දුවා දරුවන්ගේ අනාගතෙ මේ රට ඉතාම හොද දියුනු රටක් වෙලා තියෙයෙයි❤❤❤ විනයානුකූල
ඔය එක එක බයියෝ කෑ ගැහුවට හාල් රටේ නැත්තං අනිවාර්යෙන් ගේන්න වෙනවා ජනාධිපතිතුමා ඒ දේ කරලා රට ගොඩගන්න ලබන අවුරුද්දෙ ඉඳලා හාල් ගේන්න ඕන නෑ රටේ ගොවියෝ ඒක කරයි ❤️❤️👍💪🙏
ජයවේවා ගමේ කොල්ලට මේ තමයි නිරහංකාරකම තේජස ස්තුතියි ජනපති තුමනි 🙏❤️
ආදරෙයි ජනපති තුමනි❤ මගෙ රට නය බරින් නිදහස් වෙලා ජනතාවට ජිවත් වෙන්න පුලුවන් ආර්ථිකයක් ගොඩනගන්න ❤
හොරා කාලා නැත්නම් දෙනවනේ, තට්ටු දෙක නෙමේ එක තිබුණත් නැත්තම් වයසක අයට, විශේෂ අවශ්‍යතා අවශ්‍ය අයට ඒක නම් වටිනවා
You are doing a great job Mr. President, so happy with our vote
ජනාධිපතිතුමා හිටපු ඇමතිවරුන්ට වගේම.ජනාධිපතිවරුන්ගේ නඩත්තු වියදම් අඩු කරලා, ඒ සල්ලි ජනතාවට දෙන්න.
ඔබ තුමා අපිට විශ්වාස යි මෙ රට අපිට හදලා දෙන්න
සුපිරියි !🌹❤👍💪🙏✌️
රට්ටූ.. මොනවා කීවත්
.. 🧭🧭🧭🧭🧭🧭ට ඡන්දය දුන් අය... කව්රු නැතත්
.. ඔබ තුමාව💯💯💯💯💯💯 විශ්වාස කරනවා. ඒක රටවැසියට.. ඔප්පු කරල පෙන්වන්න. බයිටොයියන්ගේ
.. මඩ බලකාය..සියලු උත්සාහයක් ගන්නවා
.. මඩ ගහන්න.
මෙච්චරයි ඔයාව විතරයි ශුවර් කරන්නෙ හොදේ
ඉවසමු ජනපතිට සහයදෙමු රට ගොඩනගන්න රටට ජයවේවා
❤❤❤❤ ඔබට අපි බලය ලබාදීම පිළිබඳ සතුටු වෙනවා ,
ජනාධිපතිතුමනි, නීලකාස හොරා මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයකින් ආරක්ෂාව සඳහා ගුවන් ආරක්ෂක පද්ධතියක් ණයට හෝ අරන් දෙන්න. ඊට අමතරව ලඟ එන බක් මාසයේ ඒමට නියමිත හෙණ වලින් ආරක්ෂාවීමට හෙණ ආරක්ෂණ පද්ධතියක්ද ලබා දෙන්න.
Niyamaiiii❤❤❤❤akd🎉🎉🎉🎉🎉
❤❤❤නියමයි...
ඔය දෙන්නෙ දොබෙන්.AKD,The leader ,respect .
❤❤❤ ජය වේවා සහොදරයා
❤❤❤❤❤❤❤❤
අපි හැමදාම මාලිමාවට
තෙරුවන් සරණයි
ඔබතුමාට ❤❤❤❤❤❤
APPE ANURA JANATHIBATHI THUMATA JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤
Great AKD only one best president of SL we salute ❤ you sir
ඔබට නරක කණ්ඩායමක් සිටින බව පෙනේ. කරුණාකර හැකි ඉක්මනින් ඒවා සොයා ගන්න.
අපේ අනුර කුමාර ජනාධිපතිතුමාට සුභ පැතුම්... ධෛර්යයෙන් ශක්තියෙන් ජීවත් වෙන්න කියලා මම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරනවා.❤🤲❤
අපි සිහිබුද්ධියෙන් යමු.වැඩ කරන්න කාලයක් අවශ්‍යයි. කොහොමද අප්පෙ මේවා මාසෙන් දෙකෙන් කරන්නෙ. දේශපාලුවෝ රජ කරපු රටක්. අපේ සල්ලි කාලා උන් ජනාධිපති තුමාඇතුලු මාලිමාවේ සියලුම දෙනා සියලු දෙවියන් රැක ගනිත්වා.🙏❤
Adrei sahodaya ❤❤❤
Weldone HE , please protect our🇱🇰 🙏.
බෙන්තර Beach ඒකෙත් තියෙනවා ඡනාධිපති තුමනි ඡනාධිපති මන්දිරයක්, ඒය 1996 රනිල් මහත්මයා විසින් ඔහුගෙ යටතට ගත්තු බංගලාවක්🤝 මේය මඩ ගැසිමක් හෝ වෙනස් කටයුත්තක් ඉෂ්ඨ කර ගන්නා බලාපොරාත්තුවෙන් නොව 🤝 ගෙනියන වැඩ පිලිවලට උදවුවක් පමණි🤝
ඔබතුමා කියන දෙයක් තමයි ඉතින් ❤❤❤
🌟🌺💖🧭🧭 අපි 🌺 ජාතික ජනබල වේගය 🇱🇰🌺🇱🇰 මාලිමාවට ජයවේවා 🧭🧭💖🌺🌟🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
Malimawete jayaweva wewa ❤🙏
ඔබ අවංකයි නම් මැරෙනකම් අපි ඔබ සමග
Anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌
👍❤️💯💯💯Oba tuma wishwachai ♥️♥️🙏
ගරු AKD සොහොයුර වැඩි හිටි නිවාස කරමු PL
ඇත්ත සමිබන්දන් විපක්ෂ නායක වුනාම එයාගෙ නිල නිවස තිබුනෙ තුන් මුල්ලෙ එ ගෙ අලුත් වැඩියා කරා එකත් එක තටිටුවයි එකටත් ලිප්ටි එකක් හයි කරා...
ඔහොම යං...අපි ඉන්නව ඔබතුමාට.
Maalimaawata jayawewa ❤❤❤
President welcome with your decision.Also ensure all minister' and MP must have a accomodation for their transit period logging. They needed to have a house in vicinity of parliament.
අඩියක් තියල අඩියක් යන්න පන නැති තරම් වයස නිසානෙ ලිෆ්ට් හයි කරල ඇත්තෙ ජනපති තුමනි...අනුකම්පාවක් ඇත්තෙම නැත්ද❤❤❤😂
ඇස්වලට කදුලු එනවා, ❤❤❤❤
Malimawata Jaya wewa
Keep up the great work
අපිට ගහපු එඋන්ට නීති හදලා හරි ගහන්න
❤❤❤❤ exsalant
අවුරුදු 60 න් දෙන්න රජයේ සේවකයන්ට දෙනවා වගේ.
චන්ද්‍රිකා ආණ්ඩු කාලේ සිට ලංකාවෙ තෙල් කැණීම් කටයුතු පිළිබඳව මහා කයිවාරු ගහමින් සිටියා. ඒවාවලට මොනවාද වුනේ. අනුර ජනාධිපතිතුමණි, ඔබ නොවරදවාම 2025 ජනවාරි ජාතිය අමතනවිට ඒ පිළිබඳව අනාගත ආයෝජනය කියන්න.
ජනපතිතුමනි ,අපට ඔබ විශ්වාසයි,අපේ රට මේ ආගාධයෙන් මුදවා ගන්න.❤❤❤
බැහැලා යන්න බේස්මන්ට් එකක් දුන්නොත් නරකද?
Bududusarani oba thumata ❤
Niyamayi jayawewa
❤anura
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ AKD
ජය
President doing great work for the people.We are with you
The best decision ever i head
ඉතාමත් හොදයි❤❤❤❤❤❤
Well done. We salute u Mr. President. Good luck.
♥️💪
We are proud of you sir AKD our vote is working for ordinary citizens benefit. Rice mafia is different discussion mudalaliyas play previous games with corrupted government officials
Ane alinge nija bima ounta
Ath path kara denna
Obathumata budu bawa ath wei
Janadipathi thumani 🙏🙏🙏
Ali wana sathun ape rate sampath karuna kara meyata visafumak karanna🙏🙏🙏🙏🙏🇦🇪
MALIMAWATA JAYAWEWA JAYAKMA LABEWA
මේ විදියට කරොත් අපේ රට ඉක්මනට හොඳ වෙයි. මිනිස්සූ ඉවසුවොත් ඇති
අපේ රටෙ මිනිස්සුන්ට පුළුවන් මේක කරන්න එත් 😅 අපේ එවුන් එකමුතු නෑ මේ ගෙම් එක අල්ලන්න 💁♂️ මේම ලෙසි බලන්න අපේ Sri lankawe මිනිස්සු එකාට එකා කතා කරගන්නවා ඇම ත¿නම. එ වගේ තමයි රජකරි කරන්නේත් අපේ මිනිස්සුමයි ඉතින් රටට අදරෙ කමාක් තියෙනවා නම් ඔය ඇම ත¿නම රජකාරි කරන්නේ අපේ උන්දැලා නෙ. ලිද ලග සන්ගමය දාන්න පුළුවන් නම් ඇයි රටෙ මිනිස්සුන්ට බ¿රි මේ තොරතුරු බෙදා හදා ගන්න රට වෙනුවෙන් එකයි කියන්නේ මිනිස්සු ඔන්ගෙ වසිය මත ජිවත්වෙන්න ඔරු වෙලා ඉන්නේ මේක කරන්න පුළුවන් මිනිස්සුන්ට ඔන්ගෙ ජිවත් විමට මුදල් සොයා ගන්නවා එ මත ඔන් ගෙ වසිය ග¿න විතරක්ම සිතා ඉතින් එ සිස්ටම් එක change කරන්න පුළුවන් අපේම උදාවියට ඉතින් 😂 මේක ලොකයා බලාගෙන ඉන්නේ සිරාවටම කන්න තියෙන අල් ටිකටත් අපේ මිනිස්සු රන්ඩු කරගන්නවා එ මදිවට මදියවලත් දානවා ලොකයා අපේ මිනිස්සුන්ගෙ එකමුතු බවය ග¿න කුමක් සිතනවා ඇති ද?
මාලිමාවට ජයවේවා !!!!!!.❤❤❤
Akd❤
මහජනතාවගේ ජනාධිපතිතුමා 💜️
❤❤❤❤❤❤❤
එහෙම අය ඉන්නවනම් නම් වශයෙන් කියන්න චන්දෙ දීල එවපු මිනිස්සු ම එයාලට පාඩමක් උගන්නයි ගමේදීම චන්ද එන්න කලින්ම
Ekai bada thadi politicians are living in SL.
විශ්‍රාම වැටුප් නොදිය යුතුයි කියන එක මගේ මතය.මොකද මන්ත්‍රී කෙනෙක් කියන්නේ මහජන නියෝජිතයෙකු මිස ඔහුගේ රැකියාව නොවෙයි
Dear President, kindly request to make all the pension schemes, entitlements, eligibilities & age etc. equivalent to all the government servants including the members of the parliament & wish to see a payment given to all the other senior citizens those who do not obtain any monthly income for their livelihood ( as you've suggested in policy statement).
We deeply appreciate the dedicated efforts you take constantly in all sectors of this country while monitoring personally with your intervention while evaluating them thoroughly to make this country the best in the world.
ශේසඨාධිකරනයනේමේ ඊටත් ඉහලින් වයසක උන්දැලා පමණක් නොව තලතුනා හෝ තරැණ අයද සීටිනම් ඒ අයගේ ජීවිතය රැකගෙන ගුණමකු කමට ආඩපාලි කීවද ඒ ශේසඨාධිකරන තින්දුවෙන් ලංකාවේ 2022 ආර්ථික අරබුදයේ බර පැන කොරෝනා යුගයේ පත්විමක් ලැබු 2020 නව පාර්ලිමේන්තුවේ පොහෝටුවේ මන්ත්‍රි වරැන්ට හිමි වන්නාවු නව තීරැබදු රහිත වහනයකටවත් අනුමැතිය නොදෙමීන් සල්ලි කාරයෙකුටවත් කිනම් මුදලකටවත් ඔසුසැල් වලින් ගත නොහැකි කෝරෝනා ඖෂධ ලෞකයේ කොහෙන්හෝ මිලදිගෙන දුප්පත් පොහෝසත් කියා බේදයක් නොමැතිව ලංකාවේ වැසියන් සියඵ දෙනා ජීවත්ව සිටිය යුතුය කිනම් නැටුම් නටන්නටත් පෙර කියා සිතා කඩිනම්න් කෙසේහෝ දියුණු රටවලටද වඩා පෙරමුණේට විත් කෝරෝනා ඖෂධ ගෙන්වා ගැනීමට කඩිනමින් මුදල් වෙන්කර දුන් පිරිසට ආර්ථිකය කඩාවැට්ටූවා කියා චෝදනා කරනවා නම් ඒසේ නෝමිලේ බේහෙත් ලබාගෙන ජීවිතය රැකගත්තායි කොරෝනා ගැන මානසික බිය දුරැකරගෙන ගෙයින් එලියට බට කෙලෙහිගූණයක් නොමැති තිරීසන්නු සිතා සිටිනුයේ වර්ථමානයේ ඇමරිකානු ආර්ථිකයේ ණය මදිවීම නිසා ණයසීමාව වැඩිකිරීමට උස්සහගන්නා අතර පකිස්තානයයේ ද ආර්ථිකයේ දුර්වල අවශ්යතා පෙන්වුවානම් බංගලිදේශයේ ද අගමැතිනියට ආර්ථික අවපාතයට අස්වන්න බල කරනවානම් එංගලන්තයේ ද 2022පසු ආර්ථික අරබුදයේ උච්චතම අවස්ථාවට පත්වීනම් මෙරට උද්ච්ච පිස්සු මරගාත සිතන්නේ රාජපක්ෂලා කබ්රාල්ලා ජයසුන්දරලා දුප්පත් ලංකාවේ නෙමේ සිට ඇත්තේ 2022දී රාජපක්ෂලා කබ්රාල්ලා හා ජයසුන්දරලා නායකත්වය හෝබවා ඇති ලංකාව එසේ මෙසේ ලංකාවක් නොව ඇමරිකාව පකිස්තානය බංගලිදේශය හා එංගලන්තය යටත්කරගෙන සිට ඇත්තේ ලංකවට හිරැනොබසින ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය නායකත්වය මෙහෙයවා ඇත්තේ රාජපක්ෂ අජිත් නියුඩ් කබ්රාල් හා ජයසුන්දරලා එකතූව සිදුකල ශ්‍රී ලංකා අධිරාජ්යේ යටත් රටවල් මෙහෙයවන ආර්ථික මෝඩලයකින් නිසා කිවා සේ චෝදනා කර නඩු තීන්දු දෙනවාට නන්දා මාලනීට මේන් උසස් සම්මාන දෙන්න වටිනවා ලක්ෂගණනක් මිනිකදූ ලංකාවේ පාරවල් අයිනේ නොතිබ්බාට දඩූවම් ලෙස ලමයින්ගේ තාත්තලා අම්මලාව කොරොනා වලින් බේරාගන්නාවු ලෝව විශිශ්ඨතම ජනාධිපති ගොඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියමින් විඡාතික ජාවාරම්කාර නඩයට ශවියක් වු ගුණමකූ කමට වෙන මොනව දොන්නද
ඇමරිකාවේ ඉතාලියේ සිටියානම් කොරොනා කාලයේ මං මාවත් අසලය මෞත දේහයන්
කොරෝනා කාලේ ජාත්‍යන්තර මැණික් වයාපාරික ධනවතුන්ටද ඖසුසලකින් ගතහැකි නොහැකිව මියගිය කලක කොරෝනා එත්නත් තනිකරම ජාත්‍යන්තරව අලවිවුයේ තොග අත්පිට මුදලටම වීම නිසාම ගෝඨාභයට හා මහබැංකු අධිපති කබ්රාල්ට ලංකාවේ ජනතාවට නොමීලේ දීමට කෝරෝනා එන්නත් ලබාගැනීමට මුදල් සොයා ගෑනීමට ඉමහත් පරිශ්‍රමයක් දිවා රාත්‍රී කියා වෙනසක් නැතිව කැවද බීවාද කියාවත් නිනවුවක් නැතිව වෙහෙස වුයේ මේ නිති අංශයේ වුන් හෝදහැටි ගෙවල්වලටවී සිටියදීම පඩිපත සමග ලෝව අන්රටවල එලවලු මාලු අහුරක් ගන්නා මිලට කිලෝගණක් ගෙදර දොරකඩටම සතියක් පාසා දිනකදී ලැබුයේ දුප්පත් ජනතාවට 5000ක්වත් ගෙවූවේ තම ජීවිතය නොතකා කාර්යාලයට පැමිණ ලිපිලේබන කල්නොදමා අත්සන්කල එන්නත් නිපදවා නොතිබු කොරෝනාවලට වෛද්‍යවරැ තරම්වත් බිය නොවු මේ මනුෂ්‍යයන්ගේ සේවය නිසා කියාවත් නිනවුවක් නැති හැටි මේ ගුණමකුවන්ට සාමාන්‍ය ජනතාවට මුදලට මෙසේ කාලය නාස්ති කිරිමට වේලාව ඇත්තේ මත්කුඩු ජාවාරම් කරැවන් පසු පස යන ශාන් ගනේගොඩ නිතිඤ මනෝජි නානායක්කාර වැනි වීදි ගනිකාවන්ට දාව හැදුන වූන් රාජ්‍ය නොවන සංවිධාන අටවාගත් නිසාමය.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සහෝදරයා වඩාත් වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කරන්න. සහල් ප්‍රශ්න සහ ගොවි ප්‍රශ්න සහ ස්ථාවර තැන්පතු පොළිය සහ ECT... (and so on) අපි වගේ මධ්‍යම පාන්තික පවුලකට ගොඩක් බලපානවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ෂුවර්ද රජයේ වසර 10 ක් වැඩ කලොත් අවුරුදු 55 හේ ඉදලා විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියලා...
එක තට්ටුවට ලිෆිට් එක හදාගෙන තියෙන්නේ නම් අබ්බගාත කෙනෙක් වෙන්න ඇති? කරුණා කරලා හොයලා බලන්න 😅
😂😂😂😂😂😅😅😅😅😅😅😅
හිතවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි,
ගොවීන්ගෙන් සහල් මිලදී ගැනීමට නිසි සැලසුමක් සකස් කිරීමට පියවර ගන්න, මන්ද රජය පොහොර ලබා දුන්නත් ජලය ලබා දීමට වාරි පද්ධතියක් හැදුවත් අවසානයේ සහල් විකුණන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ටයි. රජයට සහල් ලබාදීමට නිසි ක්‍රමවේදයක් නැහැ. ගොවීන්ට අවශ්‍ය නම් මහා පරිමාණ වී මෝල් හිමියන්ට සහල් විකුණනවා. අවසානයේ සියලුම ජනතාව සහල් මිලදී ගන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් නියම කරන මිලටය. මෙයින් වී මෝල් හිමියන් විශාල ලාභයක් ලබනවා.
රජය සෑම විටම ගොවීන්ට සහන ලබා දෙන අතර ජනතාව සහල් මිලදී ගන්නේ පාඩුවේය. ආණ්ඩුව ගොවීන්ට සහන දෙනවා නම් ඒ ගොවීන්ට ආණ්ඩුවට බත් ටිකක් දෙන ක්‍රමය මොකක්ද? සහල් කිලෝවක මිල රු.10ට නියම කිරීමට පෙර නිසි අධ්‍යයනයක් කළේ කවුද? 230 හෝ රු. 260? වී මෝල් හිමියන්ද?
ගරු ජනාධිපතිතුමනි, කරුණාකර ඉහත කරුණු සොයා බලා ඔබගේ පක්ෂයට ඡන්දය දුන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න.
Mr President kindly tell the citizens that Rome was not built in a day ❤
NPP ❤
♥️♥️♥️👍🙏🙏🙏🙏
👍👍👍
🇱🇰🙌✊🌍🌏🌎
Dont waste public monies to your mps or ministers. No pension be given to Mps past and present and bring an act to completly abolished. No more public monies wastage which should be prudently managed.
Tourist bungalows, will rent it 🎉
Dan athi
මේ අවුරුදු 5 ත් හොරු අල්ල අල්ල අල්ල අල්ල අල්ල ඉදි වගේ 😆😆😂
Mr.president first clean the police,stf & government staff
මේව අපි බලපු පරණ වීඩියෝනෙ ඕයි. අලුත් එකකට මාතෘකා ඇත්තෙම නැද්ද දැන්. අපේ කාලෙ කාලෙ කන කාළකණ්ණි
Npp ජයවේවා 👍👍👍
තට්තුවනගින්න බැරිනම් පර්ලිමේන්තු ඇමතිකම් ඩෙන්න එපා ලෙඩ්ඩුන්ට
හැබැයි ස්ටේජ් වල කීවේ නම් ඔහොම නෙමෙයි , මංත්‍රී කියන උන් මාසෙටම පාර්ලිමේන්තු යන්නේ දවස් 8 න් 5 ක් විතර වෙන්න ඇති ,රජයේ සේවකයො දවස් 20 ක් විතර යනවා ,ඒ දෙගොල්ල සංසන්දනය කිරීම වැරදියි ,ඔක්කොම නැති කරනවා කියලා කීවේ ,ඔයාලාට ත් දැන් මේවා බලපාන නිසා ඇබෙරෙනවා නේද
President take all actions against the corrupt ministers n senior officers in d govt sector.
Well done NPP Government
Npp good