ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොස්ගම පැත්තට ගියොත් , අනිවාර්යයෙන් කෑම කන කඩයක් තමා..සුපිරි..👍
තව එකක් මේ සතියේ එනවා
සුපිරි මචං උඹලා දෙන්නා නියමෙට present කරනවා දාන හැම විඩියො එකක්ම බලනවා හැම එකම සුපිරි ඉක්මන්ට 100k ගහන්න ලැබෙවා කියලා ප්රාර්ථනා කරනවා ❤
අඩේ ආදරෙයි ඉතින් එකෙන්ම ඔයාලගේ මේ වචන අපිට ලොකු ශක්තියක් 💪
Kandy වල budget Place ටිකකුත් ඕනේ ❤️
අනිවාර්යයෙන්ම ගේන්නම්
නියමයි කඩෙ කෑම 👌😍
බොහොම ස්තුතියි ආදරෙයි
මාතර හෙල රැවුලගෙ චීස් කොත්තුවක් ඔනෙ 😊
අනිවාර්යයෙන්ම කරන්නම් එකක්
අපේ ගෙවල් ගාව ❤❤❤
එහෙමද ආදරෙයි
❤
ඇත්තටම හොදයි මචන් මේ වැඩේ නවත්තන්න එපා දිගටම කරගෙන පලයන් දෙන්නම එක්ක ❤️ආදරෙයි ❤️
අනිවාර්යයෙන්ම ආදරෙයි සහෝදරයා
මන් සතියට 3න් පාරක් යනවා ඔය පාරේ පෑලියගොඩ යන්නෙත් රෑටමයි ඔයාල කියන හැම තැනකින්ම මමත් කාල බැලුවා එකකට එකක් රස වෙනස් සුපිරි මචන් ජය වේවා එත් සමහර තැන්නම් කියල වැඩක් නැහැ එක ඉවරයිලු අරකයි මේකයි කතන්දර ගොඩයි
මෙතන අද්දැකීම කොහොමද යාලුවා
විඩියෝ එක මරු ❤
ආදරෙයි බොහොම ස්තුතියි
සුපිරියක් 💗💯........
ආදරෙයි
කලුතර වීඩියො එකක් ඕනි
අනිවාර්යයෙන්ම දෙන්නම්
මරු
Kama kanna sathutin.eth health eka ganath aniwaryen hithanna.ginger lemon drink ekak bonna kaala iwara wela.age fat ekath ekka heart problems awoth oyala loku wayasaka ayath nemeine.parissam wenna.exercise karanna.mallum warga cold dish wadipura kanna.Ethakota hamadama Rasata kaala sathutin inna puluwan wei.Good Luck❤🎉
සුපිරියක්
Supir kama awith kala blnna ❤❤
රත්නපුරේත් ඕනි
බොහොම ස්තුතියි
Kadana buget oni plz
Dan nn channal ekt abbahi wela aiyalaa❤ budget food balanna hari asai apii..puluwnn dwst ek video ekkwthdnakoo❤
අම්මෝ කාලම මැරෙයි එහෙම දැම්මොත් ආදරෙයි ඔයාලට අපිත්
Kurunagala budget tikak gennako
අනිවාර්යයෙන්ම ගේනවා
see you
Sure
Angoda kotikawatta wellampitiya bagat nedda
අපි කර්ල තියනවා වීෆියෝ කිහිපයක්
Kavi Aiya 😘♥️ Asha Aiya ❤ Oyala Dennata Adarei SL Food 💯 Sri Lankan 1️⃣ Budget Food Review TH-cam Channel ❤Good Luck
ආදරෙයි නන්ගා
😂😂😂 paniya
Ponayo denek😂😂
@@sandunchathuranga8422Ithin oya check Karada😅🤭🥴
@@sandunchathuranga8422oya check Karada ithin🤣🥴🥴
Kavige thththa sugathda
නැහැ
Machan umbala youtube channel ekakin kiyala denagattama umbalata hondata denawa, api yaddi danna one ewa adu karala denne...nama kiyanna ba kadawal wala , me langadi karapu ekak ehemai, umbalata katak gane chicken thibbata apita deddi ehema na, puluwan nm issella wena ekek yawal kema ekak gennaganin e kaden, passe umbala ethanata gihin ekath diga erala un issarahama kala guna aguna kiyapan...BTW, great work. Keep it up...❤❤
ඔයාල කෙලින්ම ඒක කියන්න එයාල එකම විදිහට දෙනවා කියල තමයි අපිට දෙන්නෙ අපි විශේශ කරල කිසිම දෙයක් ඉල්ලන්නෙ නැහැ
@@SLFoodsVlog kiyalama thamai awe Aith enne na kiyala, but oyala TH-cam channel ekakin kiyala denagattama hondata salakanawa...Tharaha gannepa bro meka kiwwata
Kurunegala hotel three ekata enn 🎉❤😊
Delgoda thiyenawa supiri buject biriyani ekak...
අනිවාර්යයෙන්ම එනවා එතන විස්තර ටිකක් අපේ නම්බර් එකට එවන්න
mn rata inne,kema kanne oyala video balala.
අනේ ආදරෙයි එකෙන්ම
Gym ekakatath yanna ❤❤
යමු යමු
උදේ බලන කට්ටිය කෝ
ආදරෙයි එකෙන්ම
Adath gammk ayya😂😂😂😂😂😂😂
කොල්ලනේ කාරාපිටිය හොස්පිටල් එක ගාව තියනවා සමන්ති හොටෙල් කියලා බජට් හොටෙල් එකක්. මික්ස් රයිස් එකක් රුපියල 1000, තුන් දෙනෙක්ට අතිවෙන්න රයිස් තියෙනවා. තියෙනවා තව කැම ජති. පෝෂන් එකෙ හැටියට බජට් මචංලා. එ ඇන්ටි තමයි රයිස් ඇතුලු සියලුම කෑම වර්ග හදන්නෙ. චිකන් ග්රෙවි එකක් දෙනව රයිස් එක්ක පට්ට.
ම්ම්ම් අපි බලමු වීඩියෝ එකක් කරන්න
එක නම් රස පාටයි
අනිවාර්යයෙන්ම
❤❤❤
Kala balanna asa hithei😂
Athth t m rasii kama ❤🥰
ubala kanne ganan adu then walin anith ayage reveiws wage neme godk foods healthy ne bala oil ehma dala hadanne cnacer wage hedenna puluwan ek hinda sahiyakata seraykwath fullbody chekups ehma karaganna
අදහසක් දෙනිනම් crew එකත් ඔය එකකිම කලා එ අයගෙනුත් අදහස් ගන්න තිබ්බනම් හොදයි❤
ඉස්සරහට බලමු
Supiri ❤❤
@@SLFoodsVlog ❤️✨️
Nimrasa restaurant eke koththuwa one❤
කොහෙද තියෙන්නෙ ගාන කීයද?
Ape gedara isaraha kade 250 ta chicken rice koththu thiyanawa
කොහෙද විස්තර එවන්න
Koyada
Ayya kadana ta annko
අනිවාර්යයෙන්ම එන්නම්
Oyala koheda gewal
කඩුවෙල
දෙන්නා gym ගියොත් හොඳයි ඈ.....😒😒නැත්තන් හොටෙල් වල දොරවල් ලොකු කරන්න වෙයි.😄😁
Kaviya pupurai Yako tikak kapan
අහන්නෙ නැහැනෙ කියුවට ආදරෙයි
0:54 ඒ මොකක් ද වුනේ😮
Maic wala podi issue ekak thiyanawa
❤🔥
👍🇨🇦
බොහොම ස්තුතියි ආදරෙයි දිගටම අපි සමග ඉන්න
අය්යෙ Kurunegala “ruhunu” bath kade kiyala kadayak thiyenwa bus stand eka issaraha.chicken rice eka 200yai e gena review ekak
අනිවාර්යයෙන්ම ගේන්නම් අපි
තැන්කියු අයියෙ අවිස්සාවේල්ලෙ ඉදලාත් කඩේ දැනගෙන හිටියෙ නැ
තව තැන් ඉස්සරහට දෙන්නම්
මේ කඩේ දවල්ට ඇරලා නෙද
@@SLFoodsVlogහරි අයියෙ විඩියෝ ඔක්කොම බලලා තියෙන්නෙ
කෑම රස නිසානෙ මිනිස්සු යන්නෙ රස නෙවේ ඇතිද මදිද පමාණවත්ද යන්න කියන්න මහරගම milro එක සුපිරි බිරියානි හැබැයි මදි වගෙ නෙ
මෙතනන්ම් ඇති වෙන්නම දෙනවා
Ashath කවී ගානටම මහත් වේගන එනවා,හා බොරුද
එහෙමත් පේනවද
20K gahuwa,party Ekak ona
50.000 ගහලම දාමු නේද
මෙි ඵදා රැ හොඳටම බිල ආපු කෙනා නේද . කොයි කඩෙිකවත් පිගානට බෙදල අල්ලගෙන ඉන්නෙ නැහැ. ඵ් කට ආපු පිළිවෙළට හැමෝටම දෙන්න ඔිනැ ඵ්කට යමි වෙලාව ක් යනවා .
කවුද බීලා ආවේ
Henry kaldera rice kanava😂
යන්න එපා එකෙක්..ගියාම උන්ගේ ලොකුකම බලන් ඉන්න ඕනේ..මුන් දෙන්නා වීඩියෝ එක upload කරලා පැය 2න් අපි එතන..වෙලාව 8යි. 350 ඒවා නැහැලු..650 700 ඒවා තියෙන්නලු..බජට් කියල කඩ කාරයෝ මාකට් කරලා ගියාම බඩු නැතිලු..එච්චර rush එකක් තියෙන කඩයක් නෙමෙයි වේලෙනවා..හැමෝම බජට් කිව්වට උන් ඒ විදියටම කෑම දෙන්නේ නැ.මට එවෙලෙම comment දාන්න බැරි උනා..ඒ තරම් කේන්තියෙන් ආවේ..සල්ලි නැති සීන් එකකට නෙමෙයි.අතුරුගිරියේ ඉදන් කොස්ගමට ගියේ ආතල්ද බලන්න.පකේ ලයින් කඩකාරයගේ..හරියට නිකන් ගන්න ආවා වගේ..ගාන අහගන්නත් විනාඩි 5ක් ගියා උගේ වැඩේ ඉවර වෙලා එනකන්.. 🤣🤣
බොහොම ස්තුතියි ඔබගේ අදහස අපි ඔවුන්ට දැනුම් දෙන්නම් අනිවාර්යයෙන්ම
@maguasmr කරමු වීඩියෝ එකක් 😌
Habai kalu t ayyata nam Rice eka Madi wage 🤣🤣🤣
ඒකනේ
Jim plyalla 😂
Sponsor ekak enakan inne 😍😍😍😍
ඒ කඩේට ගියා. 350ට රයිස් ඉල්ලුවම 350 ඒවා ඉවරයි කියල එතන තිබ්ව මෙනු එකක් දුන්නා ඒකේ තියන රයිස් 600ට වැඩි ඒවා. හොදයිනම් හොදයි කියනවා නැත්තන් නෑ කියනවා. ඒක නම් හොද නෑ😂
Boru kiynnep . Pndr giyth 350 rice ekh denw anik 600 t thiyenne full ewa normal veg ekh hitn 400 idn thiyenne .bugect pack ekh 350 thiyenw . ewgem Rsi 🍜 Boru public krl mada ghnnep .
Kama rasi ee kde
යාලුවො විස්තර කියල තියන නිසා මම මොකුත් නොකිය ඉන්නම් මේකට
❤❤❤❤
කොස්ගම පැත්තට ගියොත් , අනිවාර්යයෙන් කෑම කන කඩයක් තමා..සුපිරි..👍
තව එකක් මේ සතියේ එනවා
සුපිරි මචං උඹලා දෙන්නා නියමෙට present කරනවා දාන හැම විඩියො එකක්ම බලනවා හැම එකම සුපිරි ඉක්මන්ට 100k ගහන්න ලැබෙවා කියලා ප්රාර්ථනා කරනවා ❤
අඩේ ආදරෙයි ඉතින් එකෙන්ම ඔයාලගේ මේ වචන අපිට ලොකු ශක්තියක් 💪
Kandy වල budget Place ටිකකුත් ඕනේ ❤️
අනිවාර්යයෙන්ම ගේන්නම්
නියමයි කඩෙ කෑම 👌😍
බොහොම ස්තුතියි ආදරෙයි
මාතර හෙල රැවුලගෙ චීස් කොත්තුවක් ඔනෙ 😊
අනිවාර්යයෙන්ම කරන්නම් එකක්
අපේ ගෙවල් ගාව ❤❤❤
එහෙමද ආදරෙයි
❤
ඇත්තටම හොදයි මචන් මේ වැඩේ නවත්තන්න එපා දිගටම කරගෙන පලයන් දෙන්නම එක්ක ❤️ආදරෙයි ❤️
අනිවාර්යයෙන්ම ආදරෙයි සහෝදරයා
මන් සතියට 3න් පාරක් යනවා ඔය පාරේ පෑලියගොඩ යන්නෙත් රෑටමයි ඔයාල කියන හැම තැනකින්ම මමත් කාල බැලුවා එකකට එකක් රස වෙනස් සුපිරි මචන් ජය වේවා එත් සමහර තැන්නම් කියල වැඩක් නැහැ එක ඉවරයිලු අරකයි මේකයි කතන්දර ගොඩයි
මෙතන අද්දැකීම කොහොමද යාලුවා
විඩියෝ එක මරු ❤
ආදරෙයි බොහොම ස්තුතියි
සුපිරියක් 💗💯........
ආදරෙයි
කලුතර වීඩියො එකක් ඕනි
අනිවාර්යයෙන්ම දෙන්නම්
මරු
ආදරෙයි
Kama kanna sathutin.eth health eka ganath aniwaryen hithanna.ginger lemon drink ekak bonna kaala iwara wela.age fat ekath ekka heart problems awoth oyala loku wayasaka ayath nemeine.parissam wenna.exercise karanna.mallum warga cold dish wadipura kanna.Ethakota hamadama Rasata kaala sathutin inna puluwan wei.Good Luck❤🎉
බොහොම ස්තුතියි ආදරෙයි
සුපිරියක්
ආදරෙයි
Supir kama awith kala blnna ❤❤
ආදරෙයි
රත්නපුරේත් ඕනි
බොහොම ස්තුතියි
Kadana buget oni plz
අනිවාර්යයෙන්ම දෙන්නම්
Dan nn channal ekt abbahi wela aiyalaa❤ budget food balanna hari asai apii..puluwnn dwst ek video ekkwthdnakoo❤
අම්මෝ කාලම මැරෙයි එහෙම දැම්මොත් ආදරෙයි ඔයාලට අපිත්
Kurunagala budget tikak gennako
අනිවාර්යයෙන්ම ගේනවා
see you
Sure
Angoda kotikawatta wellampitiya bagat nedda
අපි කර්ල තියනවා වීෆියෝ කිහිපයක්
Kavi Aiya 😘♥️ Asha Aiya ❤ Oyala Dennata Adarei SL Food 💯 Sri Lankan 1️⃣ Budget Food Review TH-cam Channel ❤Good Luck
ආදරෙයි නන්ගා
😂😂😂 paniya
Ponayo denek😂😂
@@sandunchathuranga8422Ithin oya check Karada😅🤭🥴
@@sandunchathuranga8422oya check Karada ithin🤣🥴🥴
Kavige thththa sugathda
නැහැ
Machan umbala youtube channel ekakin kiyala denagattama umbalata hondata denawa, api yaddi danna one ewa adu karala denne...nama kiyanna ba kadawal wala , me langadi karapu ekak ehemai, umbalata katak gane chicken thibbata apita deddi ehema na, puluwan nm issella wena ekek yawal kema ekak gennaganin e kaden, passe umbala ethanata gihin ekath diga erala un issarahama kala guna aguna kiyapan...
BTW, great work. Keep it up...❤❤
ඔයාල කෙලින්ම ඒක කියන්න එයාල එකම විදිහට දෙනවා කියල තමයි අපිට දෙන්නෙ අපි විශේශ කරල කිසිම දෙයක් ඉල්ලන්නෙ නැහැ
@@SLFoodsVlog kiyalama thamai awe Aith enne na kiyala, but oyala TH-cam channel ekakin kiyala denagattama hondata salakanawa...
Tharaha gannepa bro meka kiwwata