අනුරාධපුර - රුවන්වැලිසෑය - සද්ධර්මධාරා - ධර්ම සාකච්ඡාව - පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 150

  • @SudanthiPathirana
    @SudanthiPathirana 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු උතුම් රහත් බව ලැබ ගන්න ඔබවහන්සේ වීර්ය ලැබේවා!!! සක් දෙවිදුන් ඇතුළු සියලු ම් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.!!!!

  • @kumuduperera8251
    @kumuduperera8251 หลายเดือนก่อน +38

    ඔබ වහන්සේ අබියස සිට තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට බොහෝ කල් සිට බලාපොරොත්තු විය එම අවස්ථාව අනුරාධපුර රුවන්වැලි මහා සෑය අබියස මා ලද අවස්ථාව ගැන බුද්ධා ලම්බන ප්‍රීතිය භුක්ති විදිමි ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය වහා වහා අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @lalitharajapaksha2860
    @lalitharajapaksha2860 11 วันที่ผ่านมา

    පින් වත්සුවාම්න් වහන්සේට නිවන් මග බොහො දුරනෝවේවා සාදු සාදු සාදු

  • @UdumbaraEhelepola-rh9jl
    @UdumbaraEhelepola-rh9jl 22 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු නැවතත් ඔබ වහන්සේට මහා සෑයට වඩින්න සිත් පහළවේවා !!! මේ ලංකා භූමියේ ම ඔබ වහන්සේට අති උතුම් රහත්බව ලැබේවා !!!

  • @ChathurikaUdahadeniypa
    @ChathurikaUdahadeniypa หลายเดือนก่อน +20

    ජිවිතයේ භාග්‍යවන්තම දිනයක් මහාසෑය අභියස ගෙව්වා ..පින්වත් ඔබ වහන්සේට සියදහස්වාරයක් ස්තුති වේවා ..මෙවැනි උතුම් ධර්ම දේශනා කරමින් ලෝ වැසියන් සතර අපායෙන් මුදවා ගැනිමට ඔබ වහන්සේට තව තවත් ධෙර්යය ලැබේවා!!මෙවැනි උතුම් ස්වාමින් වහන්දේලා තව තවත් ලක් දෙරනෙහි පහල වේවා!!

  • @MenakaWijayawardhana
    @MenakaWijayawardhana หลายเดือนก่อน +22

    අනුරපුරින් ඇරඹි උතුම් සද්ධර්මධාරා වැඩසටහන මේ පින්වත් ලංකා දෙරණ තලයේ දසත පැතිරවීමට පින්වත් ඔබ වහන්සේට සම්‍යයක් දෘෂ්ටික දෙවි දේවතාවන්ගේ ආශිර්වාදයත් අන් සියළුම යතිවරයානන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ihalagamawelegedarawipulas9787
    @ihalagamawelegedarawipulas9787 หลายเดือนก่อน +34

    ඔබ වහන්සේට තිස්තුන් කෝටියක් දෙවිදය තව උන්වහන්සේගේ ආශිර්වාදය ඒකාන්තයෙන්ම ලැබේවා ලැබේවා

  • @GnanawathieWikramaracchi
    @GnanawathieWikramaracchi 21 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට නිරොගි සුව ලෙබේව 🎉🎉🎉

  • @wasanthawijesooriya3136
    @wasanthawijesooriya3136 หลายเดือนก่อน +17

    ජීවිතයේ වටිනාම දිනයක් ඊයේ මහාසැය අබ්යස ගෙව්වා 🙏🙏🙏

  • @gunavathiamma
    @gunavathiamma หลายเดือนก่อน +3

    🙏🙏🙏 සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් 🌸🌸🌸🌸වෙමි ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා දීර්ඝායු වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය මෙසැනින්ම අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @DisnaSriyanjani-q6x
    @DisnaSriyanjani-q6x หลายเดือนก่อน +13

    සාදු සාදු , සාදු මතු බුදු වන්න පොරුම් පුරනා උත්තමයානන් වහන්ස ඔබ වහන්සේගේ රුවන්වැල සෑයේ බුද්ධ දෙශනාවට සහභාගී වීමට මමත් පිං කරලා තිබුනා. මිනිසුන් සතර අපායට වැටීමෙන් බේර ගැනීමට ඔබ වහන්සේ ලබා දෙන දර්මය ඉතාමත් ආශාවෙන් අපි ප්‍රැක්ටිස් කරනවා ඔබ වහන්සේටත් සුහදශීලී කාර්ය මණ්ඩයටත් නිවනම අවබෝධ වේවා

  • @laithfernando2470
    @laithfernando2470 หลายเดือนก่อน +11

    තවත් දවසක් රුවන්වැලි සෑයට වඩම්මවන්න සිත් පහලවේවා.🙏🙏🙏

  • @malathiratnayake7947
    @malathiratnayake7947 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @hperamune7423
    @hperamune7423 หลายเดือนก่อน +7

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shanthiilangakoon6165
    @shanthiilangakoon6165 16 วันที่ผ่านมา +1

    Theruwan. Saranai ape hamuduruwane. The way you. Share. The meththa. And. Karuna..is.excellent.cant believe. That sisila. We. Suffer. Nivveemama. Weva

  • @padmanawarathne5982
    @padmanawarathne5982 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!

  • @kumariudukumbura9457
    @kumariudukumbura9457 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට මතු බෙදු බව්ම ලැබේවා!!! සියවසකට දිගාසිරි වේවා!!!!

  • @DayaniPurni-kp8vx
    @DayaniPurni-kp8vx หลายเดือนก่อน +10

    අනේ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️ඔබ වහාන්සේ උතුම් කල්‍යාණ මිත්‍රර ස්වාමීන් වහාන්සේ නමක්.ඔබේ ගුණ වරුනාව සියලු දේනාටම උතුම් නිවන් සුවම ලබන්නට පිං වේවා ..අපේ හාමුදුරුවන්ට මේ පිං උතුම් පැතු බොධීයට උපකාරයක් වේවා..

  • @vajiragodakandearachchi3063
    @vajiragodakandearachchi3063 หลายเดือนก่อน +5

    ජීව්තයේ වටිනාම දවසක් ..මේ භයංකර සංසාරයෙන් එතෙර වීමට වෙර දරණා අප වෙනුවෙන් වෙහෙස වන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!

  • @DamayanthiWimalaweera
    @DamayanthiWimalaweera หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට මතු බුදුබවම ලැබේවා .තෙරුවන් සරණයි .සාදු ...සාදු ...සාදු ...

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p หลายเดือนก่อน +4

    අපගේ බුදු පියාණන් වහන්සේ එවූ අනුගාමිකයන් වහන්සේ ඔබ වහන්සේට mage නමස්කාර ya wrva .ඔබ වහන්සේ අබියස ධර්මය manasikaraya කිරීමට lebema ma මෙතෙක් කාලයක් kala pinehi ashchryakmaya .🙏🙏🙏🪷

  • @suwiniaraliya6715
    @suwiniaraliya6715 หลายเดือนก่อน +4

    ජිවිතේ භාග්‍යවන්තම දිනයක් මහාසෑය අභියස ගෙව්වා..
    පින්වත් ඔබ වහන්සේට සියදහස් වාරයක් ස්තුති වේවා..🙏 මෙවැනි ස්වාමින් වහාන්සේලා මේ පුන්‍ය භුමිය තුල තව තවත් පහල වේවා...🙏🙏🙏

  • @champikawelivita4317
    @champikawelivita4317 หลายเดือนก่อน +5

    සාදු ,සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා .ඔබ වහන්සේ ඉදිරියේ සිට මේ⁣ සද්ධර්ම දේශනාව ඇසීමට මමත් පින් කර තිබුනා .

  • @CHANDRIKADissa
    @CHANDRIKADissa หลายเดือนก่อน +8

    මගේ. ජීවිතයේ.....වටිනාම...දවස ...ඊයෙ..රුවන්වැලිසෑය. 🙏 අහියස ගෙවිවා...🙏 සාදු 🙏සාදු 🙏සාදු
    🙏උතුම් මහා සගරැවනට උතුම් වු නිවනින් සැනසේවා!!🙏උතුම් බුද්දපුතුයන් වහන්සේට තවතවත් ,ශක්තිය ධෛර්යය , ලැබේවා!!මිනිසුන්. සතර අපායට වැටීමෙන්, ගලවාගන්න... ලැබේවා!! උතුම්. මහාසඟරැවනට නිවන්. අවබෝධ වේවා!!
    සාදු. 🙏සාදු🙏සාදු🙏
    🙏

  • @ihalagamawelegedarawipulas9787
    @ihalagamawelegedarawipulas9787 หลายเดือนก่อน +10

    ලොව ලෝවැසි සියලු දෙනාටමනිර්වාණයට මග පාදා දීමට ඔබ වහන්සේගේ මේ වැඩසටහන් තව තවත් කර මිනිසුන් වෙනුවෙන් කර ග කරගැනී කරදීමට ඔබ වහන්සේට ධෛර්යය ශක්තිය නිරෝගිමත් සුවයසුවය ලැබේවා ලැබේවා සාදු සාදු සාදු

  • @chamarilekamge2301
    @chamarilekamge2301 หลายเดือนก่อน +10

    කර්මය ක්ශය කිරීම , අප්‍රතිහත වීර්‍ය පිලිබදව මෙතෙකැයි කියා නිමකල නොහැකි දේශනා වර්තමානයේ තවදුරටත් අසන්නට ලැබේවා !
    තව තවත් ඔබ වහන්සේගේ මග වඩනා යතිය්වහන්සේලා ඉක්මනින් ඉක්මනින් බිහිවේවා !

  • @chintawickramasinghe1544
    @chintawickramasinghe1544 หลายเดือนก่อน +4

    ඔබවහන්සේ වැනි උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක්ගේ දේශනා ශ්‍රවනය කරන්න ලැබීම ම මගේ පුන්‍ය මහිමයක් 🙏🙏🙏

  • @vijithadamayanthi3383
    @vijithadamayanthi3383 หลายเดือนก่อน +2

    සාද.සාදු.සාදු

  • @ashapriyangani6443
    @ashapriyangani6443 หลายเดือนก่อน +3

    පින්වත් සoඝ පීතෲන් වහන්සේ සමීපයේම උතුම් ධර්මය ශ්‍රවණය කරන්න ලැබීම මගේ ජීවිතේ මා ලද පරම භාග්‍යක්මයි....පුජනීය ස්වාමීන් වහන්සේට මේ භවයේදීම පැතූ බෝධියකින් අමා නිවන් සුවයම සාක්ෂාත් වේවා !!!🙏🙏🙏

  • @punchikankanamgeramani7140
    @punchikankanamgeramani7140 หลายเดือนก่อน +3

    මමද උතුමි සගරැවන දේශනා කරපු ධර්මය දේශනාව...රැවන්වැලි සැ පින් බිමෙ සිට srawanaya kara theruwan saranai obawahanseta 🙏🙏🙏

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 หลายเดือนก่อน +3

    මේවැඩසටහන අහන්නට ලැබීම මහත් භාග්‍යක් ලෙස සිතමි ස්වාමීන්වහන්ස උතුම් නිර්වානයම අවබෝධවේවා

  • @deepthibandara7254
    @deepthibandara7254 หลายเดือนก่อน +5

    Meya sanwidanaya karapu saha dayakathwaya daru siyalu denata me pin anumodan wewa🙏

  • @tamaradamayanthi3861
    @tamaradamayanthi3861 หลายเดือนก่อน +3

    Math sahabagee una...godak sathutui.uthum sagaruwanata mage namaskaraya weva 🙏🙏🙏

  • @chandrikapiramanage4552
    @chandrikapiramanage4552 หลายเดือนก่อน +5

    කලක සිට කල පැතුමක් 17වෙනිදින ස්වර්ණමාලි මහසෑ රජානන් ඉදිරිපිටදී සපල විය.මා අසීමාන්තික බුද්ධාලම්බන ප්‍රිතියට පත්විය .අපේ පින්වත් හාමුදුරුවන් උතුම් නිවනින් නිවි සැනසේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @inokaanuradhi6930
    @inokaanuradhi6930 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවනම අවබෝධය වේවායි ප්‍ර්‍රාර්තනා කරමි 🪷🪷🌹🌹💐💐🌷🌷🌺🌺🌼🌼🌻🌻🌸🌸🍀🍀🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @manishawanasinghe4670
    @manishawanasinghe4670 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු උතුම් බුද්ධ පුත්‍රයන් වහන්ස පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @MyNilani
    @MyNilani หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට පින් 🙏🙏🙏

  • @Freway9507
    @Freway9507 หลายเดือนก่อน +5

    අර්ථවත් කාලීන මිහිරි භාවනාවක් වගේ ධර්මදේශණාවක් උතුම් වූ නිවනින් සැනසේවා ගරැ ස්වාමින්වහන්ස ඇතුළු සියළු සත්වයෝ තෙරැවන්සරණයි!!! නමෝ බුද්ධාය🙏

  • @LalaniPushpalatha
    @LalaniPushpalatha หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @ireshajayasundara323
    @ireshajayasundara323 หลายเดือนก่อน

    ලෝවාසී සියලු සත්වයන්ට ඉන් එතෙර වීමට පෙන්වන නිවැරදි මග ගමන් කිරීමට ශක්තිය ලැබේවා ..වීර්‍ය වැඩේවා..
    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @Spb2m
    @Spb2m หลายเดือนก่อน +2

    උතුම් ඔබවහන්සෙ ට මාගේ නමස්කාරය ම වෙවා

  • @vimalpanagoda5796
    @vimalpanagoda5796 หลายเดือนก่อน +1

    සාදු ! සාදු !! සාදු !!!
    🙏🙏🙏🙏🙏

  • @dissakumari1875
    @dissakumari1875 หลายเดือนก่อน +1

    අප තිලෝගුරු සම්මා සම්බුදු රජනන් වහන්සේට දෙපා නැමද නමස්කාර කරමි 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ !!

  • @isuriwijethunga1065
    @isuriwijethunga1065 หลายเดือนก่อน +3

    Teruwan saranayi swaminwahansa...matath lankawata or me italyie di or obawahanse munagasethwa....

  • @kumudumalkanthi8869
    @kumudumalkanthi8869 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏......උතුම් මහා සග රුවනට උතුම් නිවනම අවබෝධ වේවා...සියලු සත්වයෝ නිදුක් වේවා...නීරෝගී වේවා....සුවපත් වේවා....සුවපත් වේවා...සුවපත් වේවා......සාධූ....සාධු.....සාධූ..🌹🌹🌹🌹🌹🌹🌹මේ පුෂ්පයෝ මහ සෑ රජාණන් වහන්සේට පූජා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @sumanagoonetilleke9268
      @sumanagoonetilleke9268 หลายเดือนก่อน +1

      පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිවන්. අවබෝධ යම. වේවා!!!!! සියලු ලෝක සත්වයෝ සුවපත් කරන්න ට. ඔබ වහන්සේ ගන්නාවු. වීර්‍යට. අපගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏💐💐💐 ඔබ වහන්සේ. සජීව දැක ගන්නට. ප්‍රාර්ථනා කල මා හට අද. වප්. පෝදින. එය. ඉටුකර ගැනීමට. හැකි. වීම. මාගේ. පෙර. පිනකි 🙏🙏🙏🙏🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා!!! 🙏🙏🙏

  • @SamanthiAchiniAbeyrathna
    @SamanthiAchiniAbeyrathna หลายเดือนก่อน +2

    Mathu buduwannata perum Purana suwamin wahansa. Apa katana siyalu pin balayen oba wahanseta ema aramuna ITU wewa. Oba wahanseta niduk nirogi siwaya labewa. Dalanda samindu pihita labewa. Siyalu Dewi dewatha wahanselage ashirwadaya labewa
    Sadu...Sadu......Sadu

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏සාදු.. සාදු.. සාදු.. 🌹🌹🌹

  • @jagathkumara7111
    @jagathkumara7111 หลายเดือนก่อน +3

    පොල්ගස්දුව අරණ්‍ය සගපරපුරේ අවසන් තෙරුන් වහන්සේ ...උතුම් තෙරුවන් සරනයි.!🙏🙏

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි! ස්වාම්න් වහන්ස 🙏🙏🙏

  • @cmeducationshorts
    @cmeducationshorts หลายเดือนก่อน +2

    Labayakmai
    Swameewahanse bohokal jeewath wewa.
    Pinwath Swameenwahanseta mage namaskaraya wewa theruwan saranai.

  • @tharanganaveen3650
    @tharanganaveen3650 หลายเดือนก่อน +5

    Bampalaptiya hamudurwo balangoda radha hamudurwo hasalaka seelawimala himi kirulapane dhammawijaya himi renukane chandawimala himi na uyana hamudurwo wage pirisidu budu dhama kiyana mun wahansela thawath me lankawe thawath bhi wewa

    • @PriyanthiUdagedra
      @PriyanthiUdagedra หลายเดือนก่อน +1

      Ow .thawath pin wantha swamin wahansela wada sitinawa .

  • @menikerathnayake1211
    @menikerathnayake1211 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ym หลายเดือนก่อน

    ඉක්මණින් එකතුකරන දැන්වීම් සිත එකගකරගෙන ධර්මශ්‍රවණයට බාධාවක්. අවධානය යොමුකරණමෙන් කාරු ණිකව ඉල්ලමි

  • @champikaranawaka1779
    @champikaranawaka1779 หลายเดือนก่อน +3

    Theruvan sarani ape pinvath hamuduruvan oba vahanseta niduk nirogi digasiri lebeva

  • @manjusathya5745
    @manjusathya5745 หลายเดือนก่อน +3

    Nirogi wewa! Obawahanse parama nibbana suwayen suwapath wewa!

  • @senarathh.k.a.s8029
    @senarathh.k.a.s8029 หลายเดือนก่อน +3

    API hari wasanawanthai,swaminwahansege desanawata mamath sahabagi vna,e awsathawa mage jivithaye wasanawanthama mohothak,mama Pera sasara pinak karala athi desakayanan wahansege e vismitha awasthawata sambanda wenna lebima

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      ‎Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF

  • @kanthithilakarathne2921
    @kanthithilakarathne2921 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @Menike-Ek55
    @Menike-Ek55 หลายเดือนก่อน +3

    Oba wahansete uthum u nerwanayama awaboda wewa 🙏🙏🙏🙏

  • @ramyakanthi1038
    @ramyakanthi1038 หลายเดือนก่อน +3

    මරනෙදි මට ඒ දිනය සිහියට නැගේවා!!!!!

  • @Spb2m
    @Spb2m หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @thusithahettiarachi6520
    @thusithahettiarachi6520 หลายเดือนก่อน +1

    Mata Enna bariuna, gedara idagena Saban dunna, sadu sadu.

  • @senarathh.k.a.s8029
    @senarathh.k.a.s8029 หลายเดือนก่อน +2

    Mama me awasthawata thawath 3denwk sahabagi Kara,e ayata jivithaye aluth pituwak peraluna se,jivithema wenaswela,vthum v apa amameni budupiyanan giya maga anugamanayakaeamin prarthanakarana bodiyakin chathurarya shakthiya awaboda wewa,e pasupasa apatath gaman karannata Pera pin balawath wewa,kiyanna bari tharamata jivithayata sathdahama lebuna,kiyaganna be,me wadasatahan sanvidanaya Kara saha ita dayakathwaya dun hemotama API labagath darama danaye Pina kusalaya ath wewa,thawa thawath apage desakayananwahanse ge desanawal sanvidanaya katrannatath e vthum awasthawanwalata sambanda wennata matada Pina kusalaya ladewa,sadu sadu sadu,desakayanan wahanse sajiwawa deka ganna lebinna ma lada bagyak,mata godak arthika apahasutha thibunath daruwan dennath ekka hambanthota idalai duru katharak gewagena gihin sambanda vne,godak pin sanvidanaya karapu hemotama,sadu. Sadu ,sadu,thawa thawath mage as deka piyawennata Pera deka ganna labewa,mage dupath balaporoththuwa ista wenna ona,swarnamali re radun wahansege pihiten,

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      ‎Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF

  • @PriyanthiUdagedra
    @PriyanthiUdagedra หลายเดือนก่อน +3

    Ape pinwantha swamin wahansege bawana retreat ekata sambanda una nisa .me pin bimata yamata nohaki una.namuth mage pinata swamin wahansege bawana retreat ekata sambanda vimata haki una.ape pinwantha swamin wahanse abiyasatama yanna haki una.sadu sadu sadu.oba wahanse prarthana karana bodiyakin nirwanayama awaboda kara ganimata hakiwewa.

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @sarojaniperumpulliarachchi115
    @sarojaniperumpulliarachchi115 หลายเดือนก่อน +1

    Theruwan Saranai

  • @grpmanike7595
    @grpmanike7595 หลายเดือนก่อน +2

    🎉🎉🎉sadu🎉🎉🎉sadu🎉🎉🎉sadu🎉🎉🎉

  • @RupikaRathunga
    @RupikaRathunga หลายเดือนก่อน +1

    Sadu. Sadu. Sirasa. Namami. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikadesilva6712
    @dhammikadesilva6712 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏Sadu!!!Sadu!!!Sadu!!!

  • @chathurikarasangani-gk2vi
    @chathurikarasangani-gk2vi หลายเดือนก่อน +1

    Sadu.... Sadu....

  • @nimmisamanmali2005
    @nimmisamanmali2005 หลายเดือนก่อน +1

    matath me darma deshanawata sahabagiwenna lebuna

  • @sriyanisenarthna2545
    @sriyanisenarthna2545 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌺🌺🌺

  • @champikasamarakoon18
    @champikasamarakoon18 หลายเดือนก่อน +1

    🙏💐🙏💐🙏

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi3282 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chathurikarasangani-gk2vi
    @chathurikarasangani-gk2vi หลายเดือนก่อน +1

    Sadu.... Sadu....u

  • @dilanidharmarathne6342
    @dilanidharmarathne6342 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @keerthiwerappuligamage7296
    @keerthiwerappuligamage7296 หลายเดือนก่อน +1

    saadu saadu saadu

  • @DayaniPurni-kp8vx
    @DayaniPurni-kp8vx หลายเดือนก่อน +2

    ලෙසි පහාසු කෙන්ක්ට මේ ධර්මය පිහිටංන්නේ නැ .පිං තියෙන්නම ඔනේ.

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 หลายเดือนก่อน +2

    Obawahaseta uthum Niwana Awabodawewa 3:07 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanakumari2320
    @nayanakumari2320 หลายเดือนก่อน +2

    ඊයේ බෙදපු මෙම පොත මට ගැනීම ට නොහැකි වුණා.එය නැවත ලබා ගැනීමට ක්‍රමයක් කියා දෙන්න 🙏🙏🙏

    • @GdskJeewamala
      @GdskJeewamala หลายเดือนก่อน

      Lipinaya danna .ewannam .

    • @PriyanthiUdagedra
      @PriyanthiUdagedra หลายเดือนก่อน

      Theruwan saranai. Buddaha Wachanaya pothada?Eka thiyanawa wenin pothaknam pin sudu wei ewanna hakinam..UG priyanthi 156/D halumahara delgoda.

    • @kumudusamanlatha3480
      @kumudusamanlatha3480 หลายเดือนก่อน

      No 536/c16 gamagemulla para walihida kaduwela matath potak ewanna ​@@GdskJeewamala

    • @ChaletHettiarachchi-cq7ym
      @ChaletHettiarachchi-cq7ym หลายเดือนก่อน

      C.hettiarachchi ,Welikotuva,
      Govinna
      තෙරුවන් සරණයි. මටත් පොතක් එවන්න.

    • @sameeradissanayaka7190
      @sameeradissanayaka7190 20 วันที่ผ่านมา

      පුළුවන්කමක් තියෙනවානම් මටත් එවන්න
      D.m.s.n.dissanayake
      No1
      Lolugaswewa
      Galnewa

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamaraprabath1980
    @chamaraprabath1980 หลายเดือนก่อน

    Ane mama kamathima bawanawak

  • @vijithadamayanthi3383
    @vijithadamayanthi3383 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ ලබාදුන් මේ.පොත ලබාගැනීමට හැකිවෙයිද.

  • @Sanjee-y8t
    @Sanjee-y8t หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේගේ ඉදිරියේ පැවැත්වෙන වැඩසටහන් ගැන විස්තරයක් ලබා දෙන්න පුළුවන් ද? බොහොම පින්. 🙏🙏🙏

  • @Sanjee-y8t
    @Sanjee-y8t หลายเดือนก่อน

    ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ඉදිරි වැඩසටහන් පිළිබද තොරතුරු ලබාදෙන්න පුළුවන්ද? සද්ධර්ම ධාරා භාවනා වැඩසටහන් සදහා සහභාගි වෙන්නේ කෙසේද? බොහොම පින්. තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @ThiliniIresha-k7h
    @ThiliniIresha-k7h หลายเดือนก่อน

    මේ පොත කොහොමද ලබාගන්නේ. කියවන්න ගොඩක් කැමති.

  • @senarathh.k.a.s8029
    @senarathh.k.a.s8029 29 วันที่ผ่านมา

    කවුරු හරි දන්නා කෙනෙක් ඉන්වනම් මට කියන්න බවනා වැඩ සටහනට සම්බන්ධ වෙන විදියක් ,

  • @DisnaSriyanjani-q6x
    @DisnaSriyanjani-q6x หลายเดือนก่อน

    සූත්‍ර කියවන්න පොතක් එවන්න පුළුවන් නම් ගොඩක් පිං එම් දිස්නා අංක 235 බක්මීදෙනිය දෙහිඅත්තකණ්ඩිය

    • @PriyanthiUdagedra
      @PriyanthiUdagedra หลายเดือนก่อน

      Pinwantha swamin wahanse poth beda garinne na.suthra kiyawannai un wahansege iganvima.sanuktha nikaya 1.2 aran kiyawannai.

    • @DisnaSriyanjani-q6x
      @DisnaSriyanjani-q6x หลายเดือนก่อน

      🙏🙏🙏

  • @DeepaniSomathunga
    @DeepaniSomathunga หลายเดือนก่อน +1

    Pothak labaganna පුළුවන් ද 🙏

  • @indumathietilakaratne1392
    @indumathietilakaratne1392 หลายเดือนก่อน +2

    Can you please stop back ground music

  • @sugathmuthuarachchi7762
    @sugathmuthuarachchi7762 หลายเดือนก่อน +1

    🪷🪷🪷🏵️🏵️🏵️🙏🙏🙏

  • @AIT94
    @AIT94 หลายเดือนก่อน

    Budda wachanaya potha pdf ekk hoyagnne khomada?

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      ‎Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF

  • @wasanthakumara2459
    @wasanthakumara2459 13 วันที่ผ่านมา

    Honorable reverend sir where do you stay in Sri Lanka and telephone number

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  13 วันที่ผ่านมา

      Ven.Thero cannot be contacted vis phone. Please jin our whatsapp group for details. chat.whatsapp.com/GdtpPdVyk9w2HoPS367qJN

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 หลายเดือนก่อน

    Swamin wahanse wada inne koheda danna kenek kiyanawada

  • @amodayamanjali3402
    @amodayamanjali3402 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @LalaniGalappaththi
    @LalaniGalappaththi หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @nilushadan
    @nilushadan 12 วันที่ผ่านมา

    🙏🙏🙏🌸🌼🌸🌼

  • @gopagopa3507
    @gopagopa3507 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🙏🙏🙏

  • @manelekanayake9277
    @manelekanayake9277 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sanjayaabewardanabandara8519
    @sanjayaabewardanabandara8519 หลายเดือนก่อน +1

    🙏💎💎💎🙏

  • @doreenweerasinghe1299
    @doreenweerasinghe1299 หลายเดือนก่อน +1

    🙏🙏🙏