දවල් 12 ට අව්වේ සෙල්ලං | උයනවාට වඩා අමාරුයි හිතන එක | Krisharya and her tantrums

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2024
  • เพลง

ความคิดเห็น • 432

  • @DDissanayake2003
    @DDissanayake2003 หลายเดือนก่อน +41

    ඇත්තටම අක්කි English කතා කරනකොට අහන් ඉන්න ආසයි දෙයක් ඉගෙන ගන්න තියන නිසා...English වලින් කතා කරන එක ගොඩක් වටිනව අක්කී

  • @LakshmiMadushika-oh9it
    @LakshmiMadushika-oh9it หลายเดือนก่อน +117

    ඇත්තමයි අක්කි ඔයා ඔහොම ඉන්ග්ලිෂ් වලින් කතා කරන එක ගොඩක් හොදයි. අපිටත් ඉබේම ඉන්ග්ලිෂ් පුලුවන් වෙනවා 🤗🤗🤗

  • @apurviperera8418
    @apurviperera8418 หลายเดือนก่อน +123

    ඔයා තමයි තුන්දෙනාගෙන් simple ම කෙනා. මං නන් ඔයා ඔය ඉන්න විදියට හරි ආසයි.

    • @ruwaniperera8795
      @ruwaniperera8795 หลายเดือนก่อน +1

      ඇත්තටම අක්කි නංගිලා තුන්දෙනාගෙන් ශේෂාද්‍රී තමයි හරිම සාමාන්‍ය විදිහට කතා කරන්නෙ.

    • @hmalikaruwanpura5265
      @hmalikaruwanpura5265 หลายเดือนก่อน

      Yes actually mannm hari kemati babata dena kalayata krisharya hari wasanawantai oya wge amma kenek labann lamaygemanasa focus karala tamai oya weda krnne eka tamai daruwek hadana niwwradi widiya babalata nidahase wedenn denn ona oya niyama amma kenek ettatama mannm kemati ne videos bala bala kale nasti krnn mkd matat krisharyge wayase puthek innw mt hitenw man e nasti krnne eya wenuwen yodwnn tiyena kale kiyla mul awrudu 5 itha hodin daruwge manasa wardanaya krwnn ona etakota tamai hoda personality ekk tiyena minisek goda nagenne man ettatama Oyge videos balana hethuwa tama day today English hada gnn ona nisa wedipurama eka man puthata denn ona nisa eyta e de dennanm mama English walin kata krnn epai mtnm harima watinw saha three sisterslagen simplema kena oya tamai and wachanaye parisaptayenma amma kenek hoda amma keneknm oya wge wenn ona niliyan atara mama wediya dekala neti deyk man oygen dakinw daruwata 1 dima love you

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu หลายเดือนก่อน +80

    ප්‍රියසාද් පවුලෙ ලස්සනම ශේශාද්‍රි අක්කා 😍❤ ඒ මූන පිරිලා දැක්කම ආසයි ❤

    • @user-vy8ed6kf2v
      @user-vy8ed6kf2v 21 วันที่ผ่านมา +1

      මාත් ඉස්සර ඉදන්ම ගොඩක් ආසායි අනිත් දෙන්නත් හොදයි ගොඩක්😊

  • @hashinimasha1917
    @hashinimasha1917 หลายเดือนก่อน +60

    අනේ අක්කි මම නම් ආසයි ඔයා English වලින් කතා කරනවට...ඔයාගේ style එකට මම ගොඩක් කැමතී❤❤❤❤

  • @Bhagi_400
    @Bhagi_400 หลายเดือนก่อน +28

    අක්කි english වලින් vlogs වලදි කතා කරන්න❤🥰 . මම නම් එකට ආසයි🙂😍. ඇත්තටම අක්කි ඔයගේ බබා එක්ක english walin කතා කරද්දි අහන් ඉන්න ආසයි. මම නම් ගොඩාක් ආසයි එකට🥑😍. අක්කිගෙ vlogs වලට මාර ආසයි ❤

  • @yaathrarathnayake8623
    @yaathrarathnayake8623 หลายเดือนก่อน +19

    සිංහලින් කතා කරගෙන එද්දි මැද්දෙන් english වලින් continue කරන එක, අතින් නැතුව Spoon n fork එකෙන් කෑම කන එක මහා අපරාදයක් විදියට සමහරැ දකින්නෙ😂
    Cmon girl , to me, u are the most genuine personality in ur fam..ඔයා ඔයාගෙ fan base එක increase කරගන්න කියල ඔයාව වෙනස් කරගෙන නෑ , ඔයාගෙ vlogs වල ඉන්නෙ natural ඔයාමයි. So do what u like to do,, Dont think about nagative comments. Just eat good food, dress beautifully , live happily❤🎉 Dont pay ur attention to the negative vibes.
    Love u girl ❤

  • @user-pf2gb1oq5n
    @user-pf2gb1oq5n หลายเดือนก่อน +179

    ඔයාට කියන්න ඔයාලගෙන් තමයි english කතා කරන accent එක මං ඉගෙන ගත්තෙ.. අනේ මල හොල්මන් අක්කේ.. Take it easy girl.. We love you නෙ 💕😘

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js หลายเดือนก่อน +1

      ❤❤

    • @ThusithaPriyankara-xd9mk
      @ThusithaPriyankara-xd9mk หลายเดือนก่อน +2

      Mamath

    • @danushkaabeysinghe482
      @danushkaabeysinghe482 หลายเดือนก่อน +1

      Menu plan එකක් හදාගන්න සතියටම එක මාරම ලෙසියි, වෙලාවත් ඉතුරුයි, darlin ❤

    • @user-pf2gb1oq5n
      @user-pf2gb1oq5n หลายเดือนก่อน

      @@danushkaabeysinghe482 Thank you soo much 💕😘

    • @thisaramadushanka3564
      @thisaramadushanka3564 หลายเดือนก่อน

      Me too❤

  • @piyuminethsara1981
    @piyuminethsara1981 หลายเดือนก่อน +13

    ඔයාලගෙ වීඩියෝ බලද්දී නිකන් ම මූනට හිනාවක් ආවා 🥺 ඒකට thnq❤

  • @user-vh4uw9gw9z
    @user-vh4uw9gw9z หลายเดือนก่อน +24

    දිගටම English වලින් කතා කරන්න අක්කේ...ඉගන ගන්න දේවල් තියෙනවා අපට පොඩි දේකින් උනත්...පොඩි වචනයක් හරි ❤

  • @J......M
    @J......M หลายเดือนก่อน +16

    ඇත්තටම ඔයාලා තුන්දෙනාගෙම ව්ලොග් බලලා ඉන්ග්ලිශ් ඉගනගන්නවා.. අනික අපිටත් ආස හිතෙනවා දන්න ටික හරි කතා කරන්න.. ඒ නිසා ඔයා ඔයාගෙ විදියටම දෙක එකතුවෙන විදියට කතා කරන්න ඉස්සර වගේම අපි ආස එහෙම😁❤️

    • @drmobile8361
      @drmobile8361 27 วันที่ผ่านมา +1

      Aniwaryen 😊

  • @sachinisanjala7254
    @sachinisanjala7254 หลายเดือนก่อน +45

    දාපු ගමන් බලපු අය මේ පැත්තට අදත් විඩීයෝ එක හරිම ලස්සනයි අක්කියෝ❤

  • @sayurisammani884
    @sayurisammani884 หลายเดือนก่อน +24

    Kriaharya අම්මි තාත්තී එක්ක ඇරුනම මෙච්චර close විදියට වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැක්කමයි 🥺

  • @SaNdu_Dissanayaka97.
    @SaNdu_Dissanayaka97. หลายเดือนก่อน +67

    එහෙම කියන මිනිස්සුන්ට පිස්සු අක්කේ, ඉංග්‍රීසි කොච්චර වැදගත් ද කියලා තේරුනේ රට ආවාට පස්සේ😢. මං නම් දන්න හැමෝටම කියන්නේ මොනවා නැතත් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න කියලා ❤

  • @MADU630
    @MADU630 หลายเดือนก่อน +2

    අනේ සූටි මැණික ෂෝයි.... එයා කතා කරනකොට ආසයි... හරිම හුරතලේ බබි ගේ ❤️❤️😚😚😚 බුදු සරණයි....

  • @sandani4437
    @sandani4437 หลายเดือนก่อน +4

    මම ඔයාගේ විඩියෝස් අනිවාර්යයෙන් බලනවා..ඒ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලුවන් නිසා..ඔයා කතා කරන ඉංග්‍රීසි හොදට තේරෙනවා..ඒක නම් නැති කරන්න එපා අක්කී❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 หลายเดือนก่อน +7

    අක්කිගේ කතා කරන විදිහ මරු👌 මන් හරිම ආසයි....❤ නන්නා මැණික ❤️

  • @shashinisewmini3727
    @shashinisewmini3727 หลายเดือนก่อน +22

    ඔයාලා කතාකරන english තේරුම් ගන්න බැරිනම් foreign කෙනෙක් කතා කරන්කොට කොහොමද තේරුම් ගන්නේ. ඔයාල්ගේ විදිහට ඔයාලා කතා කරන්න. අපිත් ඉගෙන ගන්න දේවල් තිනවා 🌹

  • @sanduhnayaka3123
    @sanduhnayaka3123 หลายเดือนก่อน +4

    ඔයා කතා කරන විදිය ගොඩක් ලස්සනයි.අපිටත් ඉගන ගන්න දේවල් තියනවා අනේ..තෙරුවන් සරණයි අක්කි!😘❤️

  • @thanujaniabeykoon-tb8uw
    @thanujaniabeykoon-tb8uw หลายเดือนก่อน +5

    krisariyage හිනාව හරිම cute අනේ.god bless you .❤

  • @user-he9io2re9k
    @user-he9io2re9k หลายเดือนก่อน +4

    ඇත්තටම මන් වැඩිපුරම ආස ඔයා ඉන්ග්ලිශ් වලින් කතා කරන නිසා.මොකද මන් එක වචනයක් හරි ඉගෙනගන්නව එක ව්ලොග් එකකින්.ඇත්තමයි කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකෙ මන් තාම.ඇත්තටම හැමදේම ඉන්ග්ලිශ් . ඔයාගෙ ව්ලොග් වලින් මන් වචනෙ වචනෙ හරි ඉගෙනගන්නව ❤

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน +6

    ගොඩක් ආදරෙයි සියලු දෙනාටම තෙරුවන් සරණයි
    .

  • @s.lkaushika809
    @s.lkaushika809 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ලස්සනයි .english වලින්ම කරන්න .අපි ඒකට හරි ආසයි .

  • @hansanisewwandi3846
    @hansanisewwandi3846 หลายเดือนก่อน +1

    මංනම් sheshadri අක්කගේ කැමතිම english කතා කරන විදිහටයි ..අපිත් ඉගෙන ගන්නවා ඒ නිසාම.....krisharya එක්ක කතා කරන විදිහ තමා ශෝක්ම....ඒ නිසා හරිම ආසා චරිතයක් ඔයා අක්කේ අපිටනම්💗💗💗💗💐💐💐💐

  • @hiruherath4868
    @hiruherath4868 หลายเดือนก่อน +21

    අනේ ශැඩෝ ඔයා English වලින් කතා කරන්න 🥺😘 ඔයා හරි නිහතමානී කෙනෙක් එහෙම ඔයාට එහෙම කියනවා කියන්නෙ අනේ මන්දා මට නම් ඔයාලා English කතා කරන විදියට හරි ආසයි සමහර මන් දන්නෙ නැති words එහෙම study කරන්නෙ ඔයාලගේ vlogs බලලා Keep it up Akki 😘🤍 Ane Cute Krisharya 🥰

  • @nishachandu5281
    @nishachandu5281 หลายเดือนก่อน +2

    Akki oya katha karana widiha hodai. Math oyagen samahara English wachana igena gaththa. Thanks akkii

  • @sajanishashikala1731
    @sajanishashikala1731 หลายเดือนก่อน +4

    අනේ දැන් නන්න මැනික හරිම ශෝයි දැන් හරිම හුරතල් වයස එයාගෙ කෝලම් ගොඩයි අනේ හරිම ආදරෙයි මැනික❤️❤️😘

  • @user-mi1hh1jb2t
    @user-mi1hh1jb2t หลายเดือนก่อน +2

    ඔයාලා තුන් දෙනාම හරීම ලස්සනයි.කතා කරන විදියත් හරිම ලස්සනයි❤❤

  • @lakminipeshala5314
    @lakminipeshala5314 หลายเดือนก่อน +14

    මාත් ආසයි අක්කි කතා කරන විදියට. මික්ස් එකට 😁🥰🥰🥰 cutee🥰🥰🥰😕

  • @user-vw3st8qu9g
    @user-vw3st8qu9g หลายเดือนก่อน +3

    Akka English katha kalata anith aya wage onawata wada raganne na. Harima lassanai oyage video balanna asai .oya 3 denage video walin mama balanne oyage video witharai. Mata nam oyawa salli thiyena kenek unath godak nihathamani kenek wage penawa akki.anith aya wage salli thibuna kiyala lokukam na.oya witharai ehema. Mage babath oyage video balanawa asawen.adarei akki❤❤❤❤❤

  • @tharushikagamage2924
    @tharushikagamage2924 หลายเดือนก่อน +3

    අක්කේ මන් නම් ආසම ඔයා ඉන්න විදියට ගොඩක් ආසයි. ඔයාගෙ ගාව බොරු සෝබන නෑ.අනික් අය subscribersla වැඩි කරගන්න බොරු සෝබන දාන කාලයක්නේ මේක. අක්කි ඔයා වෙනස් වෙන්න එපා ඔයා ඉන්න විදියට ආස අය ඔයාට ආදරෙයි..🥰❤️මාත් එහෙමයි . සමහර මිනිස්සු කියන විකාර කතා වලට අක්කි වෙනස් වෙන්න එපා..❤️

  • @worldwide2988
    @worldwide2988 หลายเดือนก่อน +12

    ක්‍රිශාර්යගෙ action වලට මන් මාර කැමති 😂 අමුතුම funny ගතියක් එයාට තියෙන්නෙ හැමදේටම බෑ කිය කිය හුරතල් වෙද්දි මාර ශෝක් ටිකක් මුරණ්ඩුයි ඒකට තමා ආසම😂😁 එයා ලොකු වුනාම අමුතුම character එකක් වෙයි එයාගෙම ලොකේක ආතල් එකේ ඉන්න බබෙක්❤️

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj หลายเดือนก่อน +1

    ඔයා කරන ගොඩක් ,vedeo මම බලනවා නන්ගි....ඔයා හරි නිහතමානී කෙනෙක්....කවුරු මොනව කිවුවත් අපි හැමොටම ඔයාගෙනුත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ....ඉතින් ඔයා කවුරු ත් කියන දේවල් හිතන්න එපා,,ඔය විදිහට ම දිගටම ,vedeo ,කරගෙන යන්න ....Good Luck .....

  • @hirushi2357
    @hirushi2357 หลายเดือนก่อน +3

    ඔයා කතා කරන විදිහට මාර ආසයි අක්කී.ඔයාගෙ චැනල් එකේ ඔයා ආස විදිහට කතා කරන්න.ඔයාගෙ වොල්ග්ස් බලන්නෙ මාර ආසාවෙන්❤

  • @kalpanidamayanthi6912
    @kalpanidamayanthi6912 หลายเดือนก่อน +6

    ඇත්තමයි මාත් කැමතියි අක්කේ ඔයා එහෙම කතා කරනවාට.අපිටත් නිකන්ම පුරැදු වෙනවා.❤

  • @AKJayawardhana-if8ri
    @AKJayawardhana-if8ri หลายเดือนก่อน +4

    ඇත්තමයි මන්නම් ඔයා ඉන්ග්ලිෂ් වලින් කතා කරනවට හරි කැමතියි අපිටත් ඉබේම ඉන්ග්ලිෂ් පුළුවන් වෙනවා ❤️❤️❤️

  • @user-yb8tx4hj5n
    @user-yb8tx4hj5n หลายเดือนก่อน

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ අක්කේ ❤ ඔයා ඔය විදියටම කතාකරන්න ලස්සනයි එහෙම කාගෙවත් කතා මොකටද 😍😍

  • @r.a.sjayathissa3874
    @r.a.sjayathissa3874 หลายเดือนก่อน +1

    Duwa oyage vediyo balanna mama hari aresi. Oyage English katha karana widiyata mama igana ganna aresi. Oyata budu sarani.

  • @elina6985
    @elina6985 หลายเดือนก่อน +1

    Mama asama vedio karane oyala thun dena. ❤ apitath jivithe ta ganna godak de thinawa. Mama nm asai me vedio karana vidiyata nodana wachanayak hari api igana gannawa. Thanks a lot akki

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 หลายเดือนก่อน +2

    Sweet sheshadri ❤ me oya puluwan nam full video ekama English walin karanna

  • @ThilindiThulashi
    @ThilindiThulashi หลายเดือนก่อน +6

    I like the way you talk akkii.. I also like to watch your videos.Looking forward to another beautiful vlog.😊❤

  • @shashinijayasinghe591
    @shashinijayasinghe591 หลายเดือนก่อน +2

    මම ඔයාට තමයි ආසම අක්කේ .ඉස්සර ඉදන් ඔයා රගපාන ෆිල්ම් එහෙම ආසාවෙන් බලනවා .🥰❤

  • @nirovlog.
    @nirovlog. หลายเดือนก่อน

    Harima asawen oyage video balanawa, oyage life eke dewal apith ekka share karaganna ekata tnx dr, close friends wage dan ❤ adarei satutin enna ❤❤❤

  • @shuwintharaka-wh6lq
    @shuwintharaka-wh6lq หลายเดือนก่อน +6

    මමනම් හරිම ආසාවෙන් බලන්නෙ ඹයාලගෙ වීඩියෝ .මගේ බබාත් ඹයාලගෙ වීඩියෝ බලලා ඉංග්‍රීසි කතා කරනවා.
    න්නෙ

  • @shakeelaariff548
    @shakeelaariff548 หลายเดือนก่อน +3

    Hello shanudrie Akki very nice Log today.
    I am still learning English.

  • @duleejayasundara
    @duleejayasundara หลายเดือนก่อน +1

    Thanx darling for the video .Krisharya Baba is really interesting now .I like the way you precent .I'm not a big fan of TH-cam videos .but I'm addicted to three sisters .keep it up .

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 หลายเดือนก่อน +3

    මම නම් අක්කිගෙ english වචන ගොඩක් ඉගෙන ගන්නවා .මට ඒවා මතක හිටිනවා ඔයා කතා කරන විදිහට .ඔයා ඕව ගනන් ගන්න ඕන නෑ අක්කෙ .අපි ආදරෙයි ❤❤❤

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 หลายเดือนก่อน +1

    මම නම් ඔයාලා තුන් දෙනාගෙන් බලන්න ආසම ඉයාගෙයි, ශනූගෙයි vedios තමය. හරිම හොඳයි කවුරු හරි මෝඩයෙක් කිව්වා ට English කතා කරන එක නවත්වන්න එපා. අපි ඔයාගෙන් දේවල් ඉගෙන ගන්නවා ❤❤❤

  • @IMESHKTGA
    @IMESHKTGA หลายเดือนก่อน

    math asai oyage vlogs balanna.oya english walin katha karaddi apatath igena ganna dewal thinawa.thank dear

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e หลายเดือนก่อน +26

    කවුද අනේ ඒ මෝඩ ලමය .ඉංග්‍රීසියෙන් කථා කරනවා කියල.ඒකට අකමැති.අපේ ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නෙ තව භාෂාවක් කතා කරන එක සෝබනයක් කියල.ස්ටයිල් එකක් කියල.ඉංග්‍රීසි විතරක් නෙවෙයි.පුලුවන්නම් තවත් වෙන භාෂාවක් දෙකක් ඉගෙන ගන්න එක ජීවිතේට මාරම විදිහට වටිනවා.
    මොකද මම ලංකාවෙ ඉද්දි ,මට සිංහල ,ඉංග්‍රීසි භාෂාව පුලුවන්.නමුත් මම ජර්මනියට එන වෙලාවෙ ජර්මනියට එන්න ලංකාවෙ භාෂා විභාගය කරන්න උනා.ඒක තරමක් දුරට ඉගෙන ගත්තා.ඒ වෙලාවෙ තමයි දැක්කෙ.ලංකාවෙ තව කී දෙනෙක් මේ භාෂාව නිකං ඉගෙන ගන්නවද කියල.නමුත් කවද හරි ඒක වැදගත් වෙනවා.කොලඹ ඉස්කෝල වල පුංශ සහ දෙමල සහ ජර්මන් භාෂාව උගන්වනවා.නමුත් මම ඉස්කෝලෙ යන කාලෙ අපිට තිබ්බෙ අපේ ගමේ ඉස්කෝල වල සිංහල සහ ඉංග්‍රීසි භාෂාව විතරයි.යම් කිසි වෙලාවක ,දවසක තමන්ට ලෝකෙ දියුණු පිට රටකට පදිංචියට යන්න හෝ ඉගෙන ගන්න හෝ රස්සාවක් කරන්න හෝ බිස්නස් එකක් කරන්න අවස්ථාවක් ආවොත් .මොන තරම් වැදගත්ද තවත් භාෂා දැනගෙන සිටීම.
    දෙමල ගොඩක් අයට සිංහල සහ ඉංග්‍රීසි පුලුවන්.නමුත් සිංහල අපිට දෙමල බැහැ.ඉතින් ඉගෙන ගන්න වරදක්ද.තව භාෂාවක් කථා කරන එක වරදක්ද.
    මෝඩ සිතුවිලි.
    ගෑණු කෙනෙක් මොනව කලත් ලංකාවේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය ගැන කියවනවනෙ. එතකොට ඔයා ඉංග්‍රීසි කථා කරන එකත් සම්ප්‍රදායට සහ සංස්කෘතියට පටහැනිද දන්නෙ නැහැ.😂😅
    ජර්මනියෙ ජර්මන් භාෂාවට මුල් තැන දෙන්නෙ එයාල.නමුත් හැමෝටම වගේ ඉංග්‍රීසි පුලුවන්.තවත් ගොඩක් අයට මේ ලග තියෙන අනෙක් රටවල භාෂාව පුලුවන්.එයාල ඒවා ඉගෙන ගන්නවා.මගේ දුව උනත් ඉස්කෝලෙ තව භාෂා ඉගෙන ගන්නවා.ඉතාලි, පුංශ, රශියන් සමහර අයට මේ භාෂාවන් පුලුවන්.
    හරිම ලස්සනයි අද වීඩියෝ එක නංගියො .චූටි පැටියත් හරිම හුරතල්.කට හැරියොත් No ,No😂
    හරිම ලස්සනයි ඔයාගෙ පවුල.
    දෙව් පිහිටයි❤❤❤🎉🎉🎉

  • @poornanuwangi5345
    @poornanuwangi5345 หลายเดือนก่อน +2

    ඔයාලා හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @nimashacharuni.9361
    @nimashacharuni.9361 หลายเดือนก่อน

    Mn nm hrima asai akki oya english kta krnwt.mn oygen video blala english words godk igena gena tynwa.thank u soo much❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm หลายเดือนก่อน

    Oyagen mama gdak dewal igenagannwa akki...mamath google translate app eken gdak dewal igenagannwa..thank you dear❤❤❤❤

  • @user-jb3yj3zr9t
    @user-jb3yj3zr9t หลายเดือนก่อน +2

    අනේ අක්කි ඔයාගෙන් notification එකක් දැක්ක වෙලේ ඉදන් ඉවසිල්ලක් නැහැ බලන්න video එක ❤❤මේ දැනුයි බලන්නේ අනේ
    ඔය එක එක්කෙනා කියන කතා ගනන් ගන්න එපා අක්කියෝ
    We love you so much ❤❤❤❤
    අපි ආදරෙයි නේ ❤❤❤

  • @randomfandom5086
    @randomfandom5086 หลายเดือนก่อน +2

    Ayyooo akki, akki kamathi akkita comfortable widiyata vlog eka krnna. 💗💗 wena kauruhari widiyata pretend krnwata wada oyala 3 denama normally inna widiyatama vlogs aran ena hinda thama api oyalata aadareee❤

  • @ayesham.jayalal8280
    @ayesham.jayalal8280 หลายเดือนก่อน +2

    ඇත්තටම අක්කි ඔයා නියම අම්මෙක්....🙏🌼

  • @gayanee-vm3cv
    @gayanee-vm3cv หลายเดือนก่อน +2

    Godak asai oya kathakarana vidihata.oya babata English walin katha karana aka ahanna balanna asai.man mage babatath english walin katha karanna one kohomada kiyala oyagen danagaththa dannethi dewal.ane oyage vidiha oya nawathwanna epa.budu saranai❤❤.babata english walin katha karana vidihata man godak asai.babata dalada samindu pihitai👩🙆‍♀️

  • @Nisa-vp6vs
    @Nisa-vp6vs หลายเดือนก่อน +3

    Ane akki mn NM ASMa oyge video blnnn...oy English walin ktha krn ekth godk hodi apit igenagnn deyk thiyeno 😊😊

  • @Ima2408
    @Ima2408 หลายเดือนก่อน +2

    අක්කිගෙන් වචන ඉගෙන ගත්තා❤️❤️ tnq akki 🥰 oyh oyge widiyt vlog danna❤️ hemoma happy krl ynn puluwan gamank nh lankawe🤪

  • @Sewwandi.
    @Sewwandi. หลายเดือนก่อน +1

    අක්කි personally මම ආසම නිළිය ඔයා...
    ඒ වගේ ම ඔයාලා තුන්දෙනාගෙන් මම ආසම ඔයාට..
    කවුරුත් කියන ඒවා ගනන් ගන්න එපා..
    මාත් ඔයාගෙන් අලුත් English words ඉගෙන ගත්තා..
    Thank you so much akki..
    ඔයාටයි නන්නා girl ටයි හුඟාක් අපි ආදරෙයි ❤❤❤
    God bless you 😍🫶

  • @Onis-357
    @Onis-357 หลายเดือนก่อน +1

    cute නන්නා...ඔයා තමා ලස්සනම පවුලේ

  • @thathupunsarani4093
    @thathupunsarani4093 หลายเดือนก่อน +3

    English වලින් කතා කරන එක කොච්චර හොඳද.. අපිනම් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්නවා ඒකෙන්.❤

  • @marinamarikar3684
    @marinamarikar3684 หลายเดือนก่อน +5

    Don't worry about people's comments, you cannot please them all. Just continue to do what you are doing. I personally love your genuine style.

  • @pavithramadubhashini3381
    @pavithramadubhashini3381 7 วันที่ผ่านมา

    අනේ අක්කේ ඔයා පුලුවන් නම් තවත් වැඩියෙන් English වලින් කතා කරන්න. ඇත්තටම හරි ආසයි අනේ. මටත් දැන් චුට්ටක් චුට්ටක් පුලුවන් කතා කරන්න. අපිත් ඉගෙනගන්නවා ඔයාගෙන්. ❤🎉

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu หลายเดือนก่อน +2

    අනේ චූටි මැණික ❤❤

  • @user-fm6py8cq9n
    @user-fm6py8cq9n หลายเดือนก่อน

    Akki oya kiyana english vachanvalin mathi katha karana vidiha igengnv den mathi ගෙදර katha kardi basha dekenma vage katha karnva thank you❤❤

  • @maleesha778
    @maleesha778 หลายเดือนก่อน

    අක්කි කතා කරන විදිය suerb අනේ...අපිත් සමහර වචන ඒ කියන දේවල් වලින් ඉගෙන ගන්නවා...ඒ වගේම අක්කි ,you looks are soo gorgeous...❤❤❤

  • @user-fj5ue8zb7m
    @user-fj5ue8zb7m หลายเดือนก่อน

    අනේ අක්කි මම නම් හරිම ආසයි ඔයා ඒ කතා කරන විදිහට... ❤මෝඩ අදහස් තියන මෝඩ අයගෙ කතා ගැන හිතන්න එපා.English කියන්නෙ කොච්චර වටින ⁣දෙයක්ද කියන්න එයා දන් නැ වගේම එයාට බැරි දෙයක් වෙන කෙනෙක් කරද්දි ......😂 මිනිස්සුනේ

  • @avanthimal12
    @avanthimal12 หลายเดือนก่อน

    මම න්ම් ආසා ඔයාගෙ විඩියො බලන්න ...❤

  • @user-dh2tn8on6n
    @user-dh2tn8on6n หลายเดือนก่อน

    oya katha karana vidiha hodai...oyage videos wala apita danganna hugak dewal thiyanawa❤

  • @SandamiWeerasinghe
    @SandamiWeerasinghe หลายเดือนก่อน +2

    අනේ මගේ Comment එකත් තිබ්බා 😍 ayeth kiyanne ithin mamann 3 dentm mara kamathi ape gedrth inne girls la 3 denek ek nisa mn wisheshyenm oyalage family ekt kamathi oyage widiyt oya inna akki apit comfortable nathi kisi deyk api karann one na kauruth nisa ek ape nidahasata badawak oya ohom inna hari lassanai ethakot oya wage oya witharaineinne ❤🥰 චූටි බබාට ආදරෙයි ගොඩාක් ❤❤❤❤😘😘

  • @il1194
    @il1194 หลายเดือนก่อน

    Harima lassanai akkiya vlog 1. ♥️♥️♥️

  • @IroshaChandika
    @IroshaChandika หลายเดือนก่อน

    අක්කි ඔයා. ඔයා කියන එක ඇත්ත ඔයා දිගටම ඉන්ග්ලිෂ් කතා karanna❤.

  • @dilhanigayathri246
    @dilhanigayathri246 หลายเดือนก่อน

    Niyamai akke ..oya English walinma Katha karanna .I like very much akki .and also I like very much your family.. baby is sooooo quite..akki always speak English actually I can practice speak english .good job

  • @user-cu6oz9fn8c
    @user-cu6oz9fn8c 6 วันที่ผ่านมา

    Anh mn ada dawasama baluwa oyalage vlogs okkoma

  • @Chathu890
    @Chathu890 หลายเดือนก่อน

    Mama nn attama hrima kamathi akki english walin katha krnwata.....dn kale godak aya english igenaganna try krnw ehema eke kauruhri english katha krnw ahunama wachanayak hri igenaganna puluwn ❤❤❤love you nanna baboo

  • @saranya549
    @saranya549 หลายเดือนก่อน +1

    i really like the way ur🙃 one more thing please concern on ur skin care i love to see u like those past days❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน +1

    අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @Viharisathsarani102
    @Viharisathsarani102 หลายเดือนก่อน +1

    Ane akki english wlin kth krnn kwruhri deyk igen gnnw ne❤️Kwruth kiyn dewl ahl hith kdgnn ep English kiynne gdk wtin language ekk❤

  • @thushanisandamini-ts5jc
    @thushanisandamini-ts5jc หลายเดือนก่อน +1

    මුලින්ම ඔයාටත් ඔයාගේ Family එකටත් අක්කේ මම මුලු හදවතින්ම සුබ අලුත් අවුරැද්දක් වේවා කියලා Wish කරනවා.❤️ මමනම් ඔයාලා 3 ගේම Vlogs හරිම අසාවෙන් බලනවා.ඒවා තුලින් අපේ ජීවිතේට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා ❤️ ඇත්තටම කියනවා නම් හොද Motivate එකක් ලැබෙනවා අපි Week වෙච්ච ගමන්.❤️ ඔයාලා 3 දෙනාටම වගේම ඔයාලාගේ මුලු Family එකම හරිම ලස්සනයි ❤️ මම නම් හරිම ආදරෙයි දිනක්ෂි අක්කි, ශේෂාදි අක්කි, ශනු අක්කිට , ඒ වගේම සාරන්‍යා ට ක්‍රිෂාර්යාට ත් ❤️❤️❤️🌝☀️✨️ හරිම Cute බබාලා දෙන්නම 🌝💖💓😍 බුදුසරණයි හැමදෙනාටම 😍හැමදාම සතුටෙන් ඉන්න ✨️☀️😍🌝

  • @sujeewanoni3439
    @sujeewanoni3439 หลายเดือนก่อน

    Oww akki oya english wachana dala kata karanna karanna akki api purudu wenawa, oya hema katha karadhdi lassani ane❤️😍

  • @user-hw9pi8fp4h
    @user-hw9pi8fp4h หลายเดือนก่อน

    Ane please oya tshirt ganne kohenda white eka

  • @DiwyaAnjali
    @DiwyaAnjali หลายเดือนก่อน

    Shadow oya grocery shopping ynwanm e volg ekk gennko apita.

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน

    ඹයා ල සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @roshiperera111
    @roshiperera111 หลายเดือนก่อน +2

    Danwada English waling katha karana eka hodai . Samahara wachana Danne nathi Aya igana ganwa . Mokada api unath danne nathi ewa igana ganwa Thawa kenek diha balala . ❤❤ oyge widiha wens karanna epa English nathwua dn wadak karanna bh Anika . 💁🏻‍♀️👍🏻 podi lamai unath igana ganne api katha karana diha balala . E wage thama loku Aya unath English igana ganwa . ❤❤

  • @hirunyaaa2324
    @hirunyaaa2324 หลายเดือนก่อน

    මං නම් හරිම ආසයි ඔයාලා එහෙම english වලින් කතා කරනවට. චුංගයි, නන්නයි දෙන්නා කතා කරනවා අහන් ඉන්නත් ආසයි අනේ. හැමදාම ඉංග්‍රීසි වලින්ම කතා කරන්න. අපි ආසයි. ඒ මල හෝන්තුවට බලන්නෙ නැතුව ඉන්න කියන්න. ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරපු මල සමයමක් වෙන්න ඇති දැන්වත් වචනයක් හරි ඉගෙනගන්න නැතුව හැයි හැයි නොකියා😁 අපිනම් කැමති අක්කී. 🌸

  • @disnamaduwanthi2525
    @disnamaduwanthi2525 หลายเดือนก่อน

    මම ගොඩක් කැමති ඔයාගේ family එකේ අය කතා කරන විදිහට.ටිකක් හරි ඉගෙන ගත්තා මමනම්.ඔයාලගේ vlog එකක් බැලුවම අනිවා එක වචනයක් හරි මම මතක තියගෙන ඉගෙන ගන්නවා.ඔයාලා හැමෝටම ආදරෙයි අක්කියෝ..💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @kumig2774
    @kumig2774 หลายเดือนก่อน

    You're doing great darling. You are staying true to yourself and not hurting anyone. You don't need to change yourself to please other people. Sending lots of love and hugs to cute little Krisharya. 🥰🥰🥰

  • @ajanthabandara8078
    @ajanthabandara8078 หลายเดือนก่อน +3

    Very nice vedio. Please don't worry about negative comments. You speak fluent in English and do what is comfertable for you and your baby. I love to watch yours, Shanu's and Dinakshi's vedios.God bless you all. ❤❤❤❤❤❤👌👌👌👌👌👌💐💐💐💐

  • @nilupasandamali8263
    @nilupasandamali8263 หลายเดือนก่อน

    Hi Nanga, if you don't have Mayo can add yourget or curd

  • @thanujasubodini4356
    @thanujasubodini4356 หลายเดือนก่อน

    Oya hari lassanata english katha karanawa akata mamath hari kemathi.godak danni nathi dewal egina gannawa.im thanuja Madiwela kotte inne ❤❤

  • @LifeinKorea203
    @LifeinKorea203 หลายเดือนก่อน +1

    අනේ අක්කී මන් ඔයාලා තුන්දෙනාගෙම vlogs බලන්නේ specially බබාලා දෙන්න එක්ක English වලින් කතා කරන නිසාමයි
    Pls අනේ English වලින් කතා කරන්න🥰😘

  • @kaveeshaseuwandiyakdehi5191
    @kaveeshaseuwandiyakdehi5191 หลายเดือนก่อน +2

    Nanna adarei godak❤❤

  • @Chathurya2000
    @Chathurya2000 หลายเดือนก่อน +1

    English language is a must now. This is not the old age. Its so much important in our day to day life .. i too teach my daughter english. She is still 2 and half. She speaks well. You are right akki. Dont stop it..❤❤❤❤❤❤❤❤

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 หลายเดือนก่อน +1

    Ane akkiyo owa ganan gnna epaaa . English dannewa kiynne kohchra loku deykada aneeeee . English Bari aye thamai ohoma Katha kiynne .oya adambara wenne one oyalata hoda English danumak tiyane eke gana .akkila english katha kranewa dekala thamai math ape baba ekke dn english ktha krnna purudu une thnaxxxx❤❤❤❤

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 หลายเดือนก่อน

    Oya oya Inna vidiyatama Inna ane, oyala Babala ekka English use karana vidiya dakkama apith ape Babala ekka English use karanne kohomada kiyala igana gannawa ❤

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 หลายเดือนก่อน +1

    Don’t worry about what anybody says…. You’re doing great මට 40 පැනලා වුනත් මමත් ඔයාලාගෙන් ගොඩක් දේවල් ඉගන ගන්නවා do your best ❤

  • @user-mo2zv2xc8b
    @user-mo2zv2xc8b หลายเดือนก่อน +1

    English wlin kth krn akki mnnm ek ek wchn igen gnnw oygenui shanugenui denngenm 😍❤️

  • @Sasindusadeu
    @Sasindusadeu หลายเดือนก่อน

    oya හරිම ලස්සනයි අක්කි❤

  • @ayesham.jayalal8280
    @ayesham.jayalal8280 หลายเดือนก่อน +1

    Akkkkiiiiii room tour ekak gennakoooo