කවුද හපනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 238

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 4 ชั่วโมงที่ผ่านมา +31

    හොරකම් කලා විතරක් නොවෙයි ඒවා හෙලිකරපු අය මරලත් දැම්ම

  • @HarshaniRangika-o4f
    @HarshaniRangika-o4f 3 ชั่วโมงที่ผ่านมา +12

    ස්තූතියි ඔබතුමා ට ❤🎉🎉

  • @sn-hu1mg
    @sn-hu1mg 3 ชั่วโมงที่ผ่านมา +12

    අනේ එයා ෂෝයි ❤❤ භාරත ඔයාගෙ බව්වා නියමයිනෙ

  • @DimuthuRamasinghe-kg5tr
    @DimuthuRamasinghe-kg5tr 4 ชั่วโมงที่ผ่านมา +12

    අද කතාව ලස්සනයි භාරත පුතා ඉදිරියටම කරගෙන යන්න තෙරුවන් සරණයී මාලිමාවට ජය

  • @mayuripeiris9368
    @mayuripeiris9368 2 ชั่วโมงที่ผ่านมา +4

    අනේ ඔය බව් මැනික ලඟ තියාගෙන හැමදාම හෑල්ල ඉදිරිපත් කරන්නකෝ💕💕

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 2 ชั่วโมงที่ผ่านมา +5

    හවස හෑල්ල❤දැන් බලන්නෙ
    අනේ බව්වගේ ඒ ආදරේ❤❤❤❤❤
    විදුලි බිල අඩුවීම බලාපොරොත්තු සඵල වීමක්.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 ชั่วโมงที่ผ่านมา +9

    බුදුසරණ යීඔබතුමන්ට බාරත ❤❤❤❤❤❤❤සාර්❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 4 ชั่วโมงที่ผ่านมา +32

    කර්මාන්ත වලට,හෝටල් වලට මිල වැඩියෙන් අඩු කිරීම රටේ සංවර්ධනයට යහපත් ලෙස බලපාවි.කෙසේ වෙතත් විදුලි බල මංඩලය පාඩු නොලබන පරිදි මිල සංශෝධනයන් විය යුතුය.

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 6 ชั่วโมงที่ผ่านมา +15

    ස්තුතියි ඔබ තුමාට

  • @PramodRoshan-id4tc
    @PramodRoshan-id4tc 6 ชั่วโมงที่ผ่านมา +48

    පොහොට්ටුවෙන් කේදිරි ගාන්ඩ දාපු ඔෆිස් එක ගැනත් කියන්ඩකෝ අයියේ 😂😂

    • @shanepereraedu
      @shanepereraedu 4 ชั่วโมงที่ผ่านมา +3

      කලින් වීඩියෝ එකේ කිව්ව පැය පහක් විතර අරන්

    • @smhs3313
      @smhs3313 3 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි උදේ කිවුවෙ .😂😂

    • @Kandy_TV
      @Kandy_TV 2 ชั่วโมงที่ผ่านมา

      ඉදේ හෑල්ල බලන්න 😂

  • @PathmanabhaRanasinghe
    @PathmanabhaRanasinghe 3 ชั่วโมงที่ผ่านมา +6

    NPP රජයේ නිල නොලත් උපදේශක වශයෙන් ඔබව අපි සලකමු. එය එසේම වේවා !

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 4 ชั่วโมงที่ผ่านมา +15

    කමෙන්ට්ස් බලල බල්ල එනකං ඉන්න මම

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 5 ชั่วโมงที่ผ่านมา +20

    අනේ...ඔයාගේ බවුවා මල්ලී නම් පට්ට හුරතල් අප්පා...❤

    • @SheelaIndrasena
      @SheelaIndrasena 3 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම mamath bawwataaadhreyi

    • @dilmibo4955
      @dilmibo4955 2 ชั่วโมงที่ผ่านมา

      Trudo kolla මාත් skip කරලා එයාව හෙව්වා කමෙන්ට් එක දැකලා 😂

    • @melanisilva7657
      @melanisilva7657 ชั่วโมงที่ผ่านมา

  • @shamilamanamenra
    @shamilamanamenra 5 ชั่วโมงที่ผ่านมา +33

    උඹේ ඔය කියවිල්ල පැත්තක තියලා මාව හුරතල් කරපිය..😂😂 මීට භාරතගේ බලු ළමයා..🤭 ❤❤

    • @1.masterpiece
      @1.masterpiece 5 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂 good one 👍🏾

    • @mangalikagunetthi9350
      @mangalikagunetthi9350 4 ชั่วโมงที่ผ่านมา

      😂

    • @sumithrasumithrajayasooriya
      @sumithrasumithrajayasooriya 3 ชั่วโมงที่ผ่านมา

      ❤😂

    • @SujeewaLekamalage
      @SujeewaLekamalage ชั่วโมงที่ผ่านมา

      ❤❤😂😂

    • @sitharimapalagama1933
      @sitharimapalagama1933 46 นาทีที่ผ่านมา

      හෑල්ල හෑල්ල පැත්තකින් තියල මාව බලාපිය🤣🤣

  • @sanjeevthurusinghe9622
    @sanjeevthurusinghe9622 47 นาทีที่ผ่านมา +2

    සමුපකාර පහයි පරාද...දැන් අඩුවෙලා😮😮

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 3 ชั่วโมงที่ผ่านมา +7

    කාපට් එක යටට දාපු ඔක්කෝම එළියට අරගෙන
    ඩීල් නැති
    වංගු නැති
    විමර්සන කර අදිකරණය හරහා වැරදි කර ඇත්නම්
    උළු ගෙදරට යවමු.

    • @suneethaweerawarnakula
      @suneethaweerawarnakula 3 ชั่วโมงที่ผ่านมา

      අමාත්‍යාස කරන්නේ කොහොමද ඇක්චුවල් ඩිටේල්ස් අරගෙන හරියටම ගනනය කරගන්න බැරි නම්?
      ම. උ . කො. කලේ කොහොමද ?

  • @s16ddi3cj
    @s16ddi3cj 4 ชั่วโมงที่ผ่านมา +8

    හපනා කවුරුට් නෙවේ හොදවයෙන් ජාතිය අමතපු ජනතාව😅. අඩු නොකර කොහොමද ඒ ගානට අමතපුවහම. මිනිස්සු කෙලින් ඉන්නවනම් තුනෙන් දෙක නෙවේ හයෙන් පහ තිබ්බත් තමන්ගෙ මතේට නටන්න බෑ

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 4 ชั่วโมงที่ผ่านมา +10

    පුදුමයි භාරත රනිලගේ බැතිමත්තු ලයිට් බිල් අඩු කිරීම පිලිබදව,අපේ සීයත් ඕකම තමා කරන්න හිටියේ ගගා තාම එලි නොබැහැපු එක.

  • @sriyanimangalika5571
    @sriyanimangalika5571 ชั่วโมงที่ผ่านมา +1

    වැඩ හොඳ වෙන කොට ... credit ගන්න ගොඩක් ඉන්නවා ... වැරදුනොත් කරපු එකා විතරයි ..ඒක එහෙම තමයි ... ඒ වගේ මිනිස්සු අතරින් ඔබ කැපී පෙනෙන්නේ .. සාධාරණ විවේචනය නිසාමයි... තව ඉදිරියට යමු .. ඔබට ජය ❤

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ජයවේවා malmawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @tuansamsudeen-p9n
    @tuansamsudeen-p9n 4 ชั่วโมงที่ผ่านมา +5

    Jayawewa brother ❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 3 ชั่วโมงที่ผ่านมา +2

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @CarmelaMeegama-uq5ys
    @CarmelaMeegama-uq5ys 3 ชั่วโมงที่ผ่านมา +3

    Good luck.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @isurudemansala6487
    @isurudemansala6487 2 ชั่วโมงที่ผ่านมา +1

    Thank You!

  • @1.masterpiece
    @1.masterpiece 5 ชั่วโมงที่ผ่านมา +3

    Thank you Bharatha 👍🏾

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 ชั่วโมงที่ผ่านมา +1

    Good evening Mr barata tennakon ❤❤❤❤❤

  • @amilaruwan991
    @amilaruwan991 5 ชั่วโมงที่ผ่านมา +6

    ලයිට් බිලත් ජොලි සියද දන්නේ නැහැ අඩු කලේ.

  • @nadithyanethdini9763
    @nadithyanethdini9763 5 ชั่วโมงที่ผ่านมา +2

    Suwapath sandhwak prarthana karanawa oba dhedhenatama
    Uthum Teruwan saranai 🙏❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 2 ชั่วโมงที่ผ่านมา

    Good morning. Thank you very much for your excellent explanation. I was waiting anxiously to hear your Hallaa as usual. Theruwan saranai. 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @yvonnethomas380
    @yvonnethomas380 33 นาทีที่ผ่านมา +1

    🌹❤️🙏

  • @shahaizmira4566
    @shahaizmira4566 ชั่วโมงที่ผ่านมา +1

    Guest appearance : Pup 🐶 ❤❤❤❤

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 6 ชั่วโมงที่ผ่านมา +3

    Thanks 🙏 sir obata God bless you...

  • @shehanadems6234
    @shehanadems6234 4 ชั่วโมงที่ผ่านมา +3

    1)pasport ප්‍රශ්නේ
    2)වසන්තගේ පාලන මිල ප්‍රශ්නේ
    3)osb එකේ ප්‍රශ්නේ
    4)වාගන බදු ප්‍රශ්නේ 😢😢😢😢

  • @ritacohen6398
    @ritacohen6398 47 นาทีที่ผ่านมา +1

    ⚘🇱🇰⚘👌

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 5 ชั่วโมงที่ผ่านมา +7

    දැන් ආණ්ඩුව ඇවිල්ල මාස ගනනක්.තාම මෑන් තොරතුරු කොමිෂමේ සභාපති.අධිකරණ ඇමැති සහ වටගල තවම නිදි?

    • @SampathPathirana-y5v
      @SampathPathirana-y5v 3 ชั่วโมงที่ผ่านมา

      උන් උම්බෑ කියන්නේ 😅😅😅😅

  • @InduHewapathirana
    @InduHewapathirana 3 ชั่วโมงที่ผ่านมา +1

    Excellent speech my dear malli

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 5 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤ Good evening sir

  • @töööbewatcher
    @töööbewatcher 4 ชั่วโมงที่ผ่านมา +3

    5:44 G Rajapaksa 😂😅🤪
    11:10 Trudo 😍🥰

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana ชั่วโมงที่ผ่านมา +1

    බාරත මහත්මයා.
    මට මතක විදිහට මාලිමා ආන්ඩුව ලයිට් බිල අඩුකරපු දෙවෙනි අවස්ථාව මේක.

  • @kelumpathirana8210
    @kelumpathirana8210 ชั่วโมงที่ผ่านมา +2

    පැරදුන සමුපකාර ටික තමයි හපනා😂

  • @SheelaIndrasena
    @SheelaIndrasena 3 ชั่วโมงที่ผ่านมา +1

    Obath ape rate wirayek❤❤❤🎉🎉🎉

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 3 ชั่วโมงที่ผ่านมา +1

    Sir balu පැටියා දෙන්න ❤❤❤

  • @slproudinscotland4541
    @slproudinscotland4541 6 ชั่วโมงที่ผ่านมา +3

    Trudo Trudo Trudo❤❤❤❤❤🐕🐕🐕🐕🐕🐕 we like to see director Trudo with Bharatha. Thank you❤❤❤

  • @SagarSagar-o3x
    @SagarSagar-o3x 2 ชั่วโมงที่ผ่านมา

    බලු පැටියනමි මාරම ම මාරයි සුපිරි සුපිරි ,,,මතක් කලා කියන්න ,,,සිලානියෙක්

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 2 ชั่วโมงที่ผ่านมา +1

    පාසැල් අවධියෙ නිසි විදියට විධිමත් අධ්‍යාපනයක් නොලබා,කැලෑපැනපු අය ගෙ සමහර කමෙන්ට් දැක්කම ….?
    දවස ගානේ කොස් ඇට තලනව වගේ මිණීමරණව මහ පාරේ .සමාන්‍ය අහිංසක මිනිස්සුත් ඒවට ගොදුරු වෙනව😢

  • @samankakodituwakku8601
    @samankakodituwakku8601 5 ชั่วโมงที่ผ่านมา +2

    Good evening brother ❤

  • @RaSuriyarathna
    @RaSuriyarathna 3 ชั่วโมงที่ผ่านมา +3

    ප්‍රශ්නය.තියෙන්නේ.රතු.කැකුලු.නමුත්.මේ.සැරේ.කුඹුරුවල.වපුරා.තියෙන්නෙ.කීරි.සම්බා.හා.නාඩු.ඒ.නිසා.මාර්තු.මාසේ.රතු.කැකුලු.ප්‍රශ්නය.විසදීමට.නොහැකියි.ඒ.නිසා.රතු.කැකුලු.රටින්.ගෙන්වා.හෝ.මේ.ප්‍රශ්නය.විසදීමට.රජය.තීරණය කල.යුතුයි

  • @shiranthimangalika242
    @shiranthimangalika242 2 ชั่วโมงที่ผ่านมา +1

    විදුලි බිල අඩු වුණත් එක්කම විදුලිය පරිභෝජනයෙන් සේවා සපයන ආයතනවලත් උදාහරණ වශයෙන් හෝටල් වල එහෙම ගාස්තු අඩු වියයුතුයි නැත්තං ඒ අඩුවීම මහජනතාවට ප්‍රයෝජනවත් වන්නේ නැහැ.

  • @krishperera5050
    @krishperera5050 6 ชั่วโมงที่ผ่านมา +7

    අල් ශබ්‍රී කීයන්න ඇතී දැන් නම් එයාට මොකුත් කරන්න බැහැ කීයලා 😂😂😂

  • @hiranmax8074
    @hiranmax8074 2 ชั่วโมงที่ผ่านมา +1

    Sir ane hari cute ❤

  • @pskm90
    @pskm90 2 ชั่วโมงที่ผ่านมา +2

    භාරත ගෙ කටහඩින් පේනවා සහනයක් දැනුනු බවක්
    පොඩ්ඩක් pressure එකක නේද හිටියෙ ඇත්ත කියාන් 😁

  • @ekanayakamudalige1614
    @ekanayakamudalige1614 4 ชั่วโมงที่ผ่านมา +1

    ජයව්වා .😂😂😂

  • @shiranihettiarachchi5033
    @shiranihettiarachchi5033 48 นาทีที่ผ่านมา

    බව්වට බඩගිනියි වගේ❤❤

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq ชั่วโมงที่ผ่านมา +1

    පලා ගිය ජනාධිපති නන්දේ කරපු අපරාධ වලට ඉක්මනටම නිතිය ක්‍රියාත්මක කරන්න

  • @MerianWikramasingha
    @MerianWikramasingha 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤ G.RAJAPAKSHA GENA THARAHAK THIYEANAVA APEA RATA ASTHAVARA KIRIMA SAHA HORATA MINIMARAPU EVA.WIDULI BILA ADUKIRIMA HODAI.DANVATH KANAK AHILA SITINNA PULUVAN. ❤THANKS MR BARATHA ❤

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane5678 5 ชั่วโมงที่ผ่านมา +5

    ජනාධිපතිතුමාගේ චීන සංචාරය ගැන අදහසක් ඕනේ

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 ชั่วโมงที่ผ่านมา +1

    Aayobowan wasanawan ❤❤❤❤❤

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 5 ชั่วโมงที่ผ่านมา +4

    අම්මෝ හිනාව

  • @upaliilangansekera1530
    @upaliilangansekera1530 4 ชั่วโมงที่ผ่านมา

    Ela Ela ❤❤🎉🎉

  • @jankakumara7004
    @jankakumara7004 5 ชั่วโมงที่ผ่านมา +5

    වසන්ත මහතා කියනවා වී හාල් දෙකටම පාලන මිල දානවලු.ගෝටාගේ කෑම පටන් ගත්තේ හාල් එක්ක ආන්ඩුවට ගොවියායි පාරිභෝගිකයන් දෙකම ආරක්ෂා කරන්න බෑ.ඉක්මනින් සමහර ඇම්ති දූර වෙනස් කලේ නැත්නම් අමාරු හදාගත්ත ආන්ඩුවටත් අබ සරන්යි

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz 4 ชั่วโมงที่ผ่านมา

      හා

    • @SampathPathirana-y5v
      @SampathPathirana-y5v 3 ชั่วโมงที่ผ่านมา

      බොහෝවිට

    • @azcodingyt
      @azcodingyt 28 นาทีที่ผ่านมา

      Uvai, adikarana amathivai nm ikmntma ain krnna one

  • @mrmmaujoon7931
    @mrmmaujoon7931 4 ชั่วโมงที่ผ่านมา

    Good evening bro 🤝❤️👍🤛

  • @nimalrathnasiri-gu1hh
    @nimalrathnasiri-gu1hh 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔය කීවට ඔය විදුලි බිල අඩු වෙන්නේ නැත.මෙහි අරමුන කුමක්ද කා වෙනුවෙන්ද යන්න ගැබුරින් සොයා බැලිය යුතුයි

  • @raizahanoon4789
    @raizahanoon4789 2 ชั่วโมงที่ผ่านมา +1

    G.Rajapaksha...niyamayy

  • @PrabathNalaka-gw6nh
    @PrabathNalaka-gw6nh 3 ชั่วโมงที่ผ่านมา +2

  • @malwattagepeiris3811
    @malwattagepeiris3811 3 ชั่วโมงที่ผ่านมา +3

    ගෝඨ හොරකම් කළා විතරක් නෙමෙයි ,රුපියල් 18100000/- ක් විතර තියලත් ගිහින් තිබ්බෙ🤭

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta 3 ชั่วโมงที่ผ่านมา

    අදනම් අයිය හරිම සතුටින්

  • @Ni-Yo02698
    @Ni-Yo02698 3 ชั่วโมงที่ผ่านมา

    බව්වා ❤❤❤❤

  • @nishanthawijayarathna8130
    @nishanthawijayarathna8130 ชั่วโมงที่ผ่านมา +1

    ඔච්චර අතින් ඇදලා කිව්වත් අරයට මයික් එක දුන්නෙ නැති එක නම් හරිනෑ හොඳේ 😁😁😁
    සින්දුවක් කියන්නද කොහෙද ලෑස්ති උනේ 😂

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 ชั่วโมงที่ผ่านมา +1

    විදුලි බිල අඩු කරන්න බැහැයි කියන මණ්ඩලය ඔවුන් ගත් අදූරදර්ශී තීරණ හෝ දූෂණ වංචා නිසා සිදු වූ බව වසන්කොට.අද හෙට විදුලිය ගන්න අයටත් අධික මිලක් යෝජනා කිරීම ලැජ්ජයි නේද ?

  • @b.g.n.k6525
    @b.g.n.k6525 5 ชั่วโมงที่ผ่านมา +6

    මන්ඩලේ තාම අඩුකරන්වද නැද්ද කියලා නෑ නේද... උන් කියනවලු මුදල් අමාත්‍යන්ශයෙන් ඇඩ්වයිස් ගන්න යනවලු........මොන ලබ්බ හරී මේක අඩුවෙන්න ඕනේ.....රෙද්ද.....

    • @azcodingyt
      @azcodingyt 29 นาทีที่ผ่านมา

      Matath eka thamai sure ntte, mokak hri kiyala adu krnna eka navaththaida dnne na set eka

  • @sopakanissanka8592
    @sopakanissanka8592 5 ชั่วโมงที่ผ่านมา +2

    👍

  • @shiranthimangalika242
    @shiranthimangalika242 2 ชั่วโมงที่ผ่านมา +2

    තෙල් මිලත් ලොකු ගානකින් අඩුවුණොතින් බස් ගාස්තු ලොකු ගානකින් අඩු උනොත් මහජනතාවට දැනෙනවා ඒ අඩුවීම දැනට වුනත් අර ගිය සැරේ අඩු කරාට බස් ගාස්තුව අඩුම ගාන විසි හත කිව්වට අනිවාර්යෙන්ම හැම බස් එකකම රුපියල් තිහගන්නවාමයි.

    • @azcodingyt
      @azcodingyt 26 นาทีที่ผ่านมา

      Bus valatath online payments genna one, habai ehema genavoth virudda venneth bus karayoma thamai

  • @devikamanimendra6720
    @devikamanimendra6720 5 ชั่วโมงที่ผ่านมา +1

    බව් මැණිකට පාළු හිතිලා.. 😘

  • @sugathsanjeewa4121
    @sugathsanjeewa4121 2 ชั่วโมงที่ผ่านมา +1

    වී කිලෝ 50ක් මොළෙන් අබරණ විට රුපියල් 1000 කට අධික ලාබයක් මෝල් හිමියාට ලැබෙන බව කිසිම කෙනෙක් නොකියන්නේ ඇයි 🤔

  • @Pathmini-j3v
    @Pathmini-j3v 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @CaptainThissa
    @CaptainThissa 6 ชั่วโมงที่ผ่านมา +1

    🔥🔥🔥💪💪💪❤️❤️❤️

  • @Imran-oh1cs
    @Imran-oh1cs ชั่วโมงที่ผ่านมา +1

    Widuli bila sampandawa aanduvatath loku credit dentoanai ehenam wedikaroth api kiyandoanai upayogitha komisame kara kiyala

  • @wasantharanasinghe1700
    @wasantharanasinghe1700 6 ชั่วโมงที่ผ่านมา +16

    අද නම් හොදයි, හැල්ල විනාඩි 22 කට සිමා වුන නිසා❤❤❤👍👍👍

    • @NamalKarunarathne-m1g
      @NamalKarunarathne-m1g 5 ชั่วโมงที่ผ่านมา +4

      Yes

    • @jayanthakumara2733
      @jayanthakumara2733 5 ชั่วโมงที่ผ่านมา

      Yes correct as we are little B..y

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi 4 ชั่วโมงที่ผ่านมา +2

      දෙන්නට ම.තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:47

  • @Happyto2228
    @Happyto2228 3 ชั่วโมงที่ผ่านมา +1

    අය්යා කැමරා එක නැතුව කවුරු දිහාද බලන්නේ සැරින් සැරේ😊😊

  • @RohinoGunawardena
    @RohinoGunawardena 2 ชั่วโมงที่ผ่านมา +1

    Namalayage office eka (aluth)gana kohomada? News,

  • @tharupiriahasa2292
    @tharupiriahasa2292 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමා අද වෙනදට වඩා සතුටින්. ඇයි ඒ.

  • @warunasampath3139
    @warunasampath3139 5 ชั่วโมงที่ผ่านมา +1

    අම්මෝමූනෙ හිනාව....

  • @roshiniamarathunga7191
    @roshiniamarathunga7191 2 ชั่วโมงที่ผ่านมา +1

    This was done by the PUSL not by the NPP government

  • @inokakuda7621
    @inokakuda7621 6 ชั่วโมงที่ผ่านมา +3

    ඓ❤❤ අනූර

  • @mnmmnm9045
    @mnmmnm9045 2 ชั่วโมงที่ผ่านมา +1

    2:44 ❤️

  • @wasanthakumara7434
    @wasanthakumara7434 ชั่วโมงที่ผ่านมา +1

    මමනම් එනකන් බලාගෙන ඉන්නෙ ,

  • @tharindut6031
    @tharindut6031 ชั่วโมงที่ผ่านมา

    බව්ව හිටි වෙලාවේ කිව්ව කිසි දෙයක් ඇහුන්නෑනේ. ❤😊. එයා දිහා බලං හිටියේ. ඔයාගෙ කටින් එයා දන්න වචනයක් කියවෙන්න ඇති...ඒකයි එන්න ඇත්තේ...😂

  • @pradeepmadushanka5831
    @pradeepmadushanka5831 4 ชั่วโมงที่ผ่านมา

    Baratha aiye videos apita youtube music eken ahanna puluwan widiyata upload karanna berida

  • @surangamuthukumara4880
    @surangamuthukumara4880 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage ชั่วโมงที่ผ่านมา +1

    ලයිට් බිල අඩු කරලා ..
    ඩෑන් සැපද ...ද ??❤❤

  • @kusumajayaseeli8749
    @kusumajayaseeli8749 5 ชั่วโมงที่ผ่านมา +2

    ඉස්සෙල්ලාම බලන්නෙ ඔයාගෙ වීඩියෝ එක

  • @geethangimunasinghe3210
    @geethangimunasinghe3210 4 ชั่วโมงที่ผ่านมา

    Ane ada eyawa dakka❤❤❤.manik kate.❤❤

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 5 ชั่วโมงที่ผ่านมา +2

    බව්වට ප්‍රංශ වලින් ගණන් කරන එක තේරෙනව වගේ.

  • @jpc673
    @jpc673 4 ชั่วโมงที่ผ่านมา +5

    Anyone get blocked or have comments deleted on Sl Vlog?😂😂😂

    • @Ud09-k4i
      @Ud09-k4i 4 ชั่วโมงที่ผ่านมา +5

      They criticize everyone, but they don't want to be criticized😂

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 3 ชั่วโมงที่ผ่านมา +1

    cute dogi ❤

  • @shamilamanamenra
    @shamilamanamenra 6 ชั่วโมงที่ผ่านมา +3

    ස්ථාවර ගාස්තු වැඩි කරලා ⁣නේද අඩු කරපුවට හරියන්න.

  • @disanayakakumari4809
    @disanayakakumari4809 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @sandayalasanthi9320
    @sandayalasanthi9320 6 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️👍

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 5 ชั่วโมงที่ผ่านมา +1

    ජනතාවට සහන ලබාදීමේදී , එම සහන වෙනුවෙන් , වෙනත් වටයකින් ජනතාවටම එම සහන වල බර දැරීමට සිදුවේනම් ( සැබෑ පිරිවැයට වඩා අඩු මිලකට ල්බාදීම ) එවන් දේ කිරීමේ තේරුමක් නැත - භාරත මේ කියන කාරණය තේරුම් ගන්නේ කීයෙන් කී දෙනාද ..ඉතිහාසය පුරාම මේ දේ සිදුවී එක් දවසක එහි ප්‍රතිඵල ලෙස හෙණ ගෙඩිය අපේ ඔලු උඩට කඩං වැටුනු එක නේද වෙන්නෙ .. සැබෑ ප්‍රශ්නයට මුහුණ දීම කල්තැබීම වෙනුවට එයට මුහුණ දෙනු පිණිස නිවැරදි දේ කිර්‍ර්මයි අවශ්‍ය.

  • @apelokayak642
    @apelokayak642 5 ชั่วโมงที่ผ่านมา

    සිකුරා දා තේරුවා අගමැටි,
    ඔබ ද අග මැටි, මම ද😂😂😂
    සිරී,ඔයා හරි සුන්දර යි ආ...😂