පෝතලිය ගෘහපතිට වදාල දෙසුම |පෝතලිය සූත්‍රය 1 Pothaliya Suthraya 1 Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2024
  • පෝතලිය ගෘහපතිට වදාල දෙසුම |පෝතලිය සූත්‍රය 1 Pothaliya Suthraya 1 Ven Koralayagama Saranathissa Thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhist.tv/
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 34

  • @piyumvila
    @piyumvila  25 วันที่ผ่านมา +1

    පෝතලිය සූත්‍රය දේශනා මාලාව
    th-cam.com/play/PLoKLdL-s3vEBOLpgMC2GtLlXMlGaTrkdk.html&si=SKxM6cazGql62Jal

  • @harshakumara9562
    @harshakumara9562 26 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @nimashnilmantha7896
    @nimashnilmantha7896 13 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hiddenguest7920
    @hiddenguest7920 หลายเดือนก่อน +23

    කොල්ලො බන අහනව ❤❤

    • @kasunmaduwantha-pf3rn
      @kasunmaduwantha-pf3rn หลายเดือนก่อน +1

      ❤️☸️🙏🙏🙏☸️❤️

    • @kasunmaduwantha-pf3rn
      @kasunmaduwantha-pf3rn หลายเดือนก่อน +1

      ☸️❤️🙏🙏🙏🙏🙏❤️☸️

    • @Sfzmtl7545
      @Sfzmtl7545 29 วันที่ผ่านมา

      ඒක හරි සුන්දර ප්‍රවනතාවක්! 💪

    • @codniki
      @codniki 27 วันที่ผ่านมา +1

      I'm 22 years boy

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr หลายเดือนก่อน +14

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

    • @piyumvila
      @piyumvila  หลายเดือนก่อน +1

      සම්මා සම්බුදු සරණයි 🙏 🙏🙏

    • @dhanushkaprabhath7657
      @dhanushkaprabhath7657 28 วันที่ผ่านมา +1

      🙏🏼

  • @rukmanimiss1187
    @rukmanimiss1187 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏 ගරු කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට මේ භවයේම උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා !

    • @piyumvila
      @piyumvila  20 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @lahirulahiru2669
    @lahirulahiru2669 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kadawalamallika5833
    @kadawalamallika5833 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .තව තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට දිරිය ශක්තිය ලැබේවා,දීර්ගායුෂ ලැබේවා!!!සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @piyumvila
      @piyumvila  หลายเดือนก่อน +2

      🙏🙏🙏

  • @RathnayakaChandani-id4sf
    @RathnayakaChandani-id4sf 27 วันที่ผ่านมา

    අනර්ඝයි අනගිබවනියයි🙏🙏🙏🙏

  • @thanuramalaka
    @thanuramalaka 16 วันที่ผ่านมา

    Hamuduruwana. Mama ethamath asawan oba wehansaga bana ahenna. Bagyawathun wehansaga bana obe wehansa ethamath hodin pahadili karanawa. Oba wehansata adera gawrawayan pin anumodan karanawa. Budu Saranai, Dawi Phitai 🙏🏽🙏🏽🙏🏽😇

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 26 วันที่ผ่านมา

    Safu sadu sadu pinwata gurwaniu daruma dasakayanan whsatat

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු...... 🙏🙏🙏

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 29 วันที่ผ่านมา

    සාදු 🙏🙏🙏🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏සාදු

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c หลายเดือนก่อน

    🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරණයි❤️🙏☸️

  • @sudathrohana2655
    @sudathrohana2655 29 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 หลายเดือนก่อน

    🙏🏻🙏🏻

  • @hiddenguest7920
    @hiddenguest7920 หลายเดือนก่อน

    🙏

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏(5.6.2024)

  • @ThariduAkalanka-vs6cm
    @ThariduAkalanka-vs6cm หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @user-np4tt6td3u
    @user-np4tt6td3u 29 วันที่ผ่านมา

    Mata darma desanavakata dayaka wenne kohomada

    • @piyumvila
      @piyumvila  29 วันที่ผ่านมา

      youtube.com/@thebuddhistmedianetwork?si=LRRP95ajN4-vG-m1

  • @jagathwickramasingha5678
    @jagathwickramasingha5678 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amclkumari8270
    @amclkumari8270 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lalithjayalath5041
    @lalithjayalath5041 หลายเดือนก่อน +2

    🙏🙏🙏