හිමාලය පිලිබඳ විශ්මිත දේශනාවක් පෝතලිය සූත්‍රය 2 Pothaliya Suthraya 2 Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • හිමාලය පිලිබඳ විශ්මිත දේශනාවක් | පෝතලිය සූත්‍රය 2 | Pothaliya Suthraya 2 | Koralayagama Saranathissa Thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යයන් පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhis...
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 44

  • @piyumvila
    @piyumvila  3 หลายเดือนก่อน +4

    පෝතලිය සූත්‍රය දේශනා මාලාව
    th-cam.com/play/PLoKLdL-s3vEBOLpgMC2GtLlXMlGaTrkdk.html&si=SKxM6cazGql62Jal

  • @kapilanoks
    @kapilanoks 3 หลายเดือนก่อน +4

    භාගයවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය සියල්ලෝටම අවබෝධ වේවා 🙏🙏🙏

  • @Tha-la....
    @Tha-la.... 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 3 หลายเดือนก่อน +6

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

    • @wmllsiri143
      @wmllsiri143 3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @piyumvila
      @piyumvila  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @ruwanchamara9802
      @ruwanchamara9802 3 หลายเดือนก่อน

      ,🙏🙏🙏🙏🌷🥀🥀

  • @GagulaDahampasala
    @GagulaDahampasala 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා සත්පුරුෂ සැම සුවපත් වේවා තුනුරුවන් සරනයි

  • @ruwanchamara9802
    @ruwanchamara9802 3 หลายเดือนก่อน +2

    කරුණික මගේ ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌷

  • @ruwanchamara9802
    @ruwanchamara9802 3 หลายเดือนก่อน +3

    මගේ මහා කරුණියන් වහන්සේ වන මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌷🥀🥀🌹🌹🌹🌺💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @Sabeeth84
    @Sabeeth84 3 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @PadminiJayaweera-kd8uc
    @PadminiJayaweera-kd8uc 3 หลายเดือนก่อน +1

    Sadu 🙏🌹🌹🌹 sadu 🙏🌹🌹🌹 sadu 🙏🌹🌹🌹

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu budu saranai pinwata guwaniya daruma dasakayana whasatat

  • @mudrithadulshani1387
    @mudrithadulshani1387 3 หลายเดือนก่อน

    Theruwansaranai පින්වත් sowamin wahansa 🙏🙏🙏

  • @harshakumara9562
    @harshakumara9562 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @NirmalaNamalika
    @NirmalaNamalika 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් පිනිස මේ පිං හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Sriyani-r9y
    @Sriyani-r9y 3 หลายเดือนก่อน +2

    Sadu sadu saaadu

  • @muthubandawijesekara6059
    @muthubandawijesekara6059 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️

  • @amararanasinghe7786
    @amararanasinghe7786 3 หลายเดือนก่อน +1

    🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏.

  • @promogirls
    @promogirls 3 หลายเดือนก่อน +1

    Sadu sadu ponwath swamin wahanseta

  • @rukmanimiss1187
    @rukmanimiss1187 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @ChamilaNiroshani-yd2vt
    @ChamilaNiroshani-yd2vt 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @tangotharanga5101
    @tangotharanga5101 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chamarasaumya7947
    @chamarasaumya7947 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @harshasameera9023
    @harshasameera9023 3 หลายเดือนก่อน +1

    සාදු,🙏සාදු🙏සාදු🙏!!!☸️🌷🌷

  • @ayanthasadaruwan5192
    @ayanthasadaruwan5192 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu, obwahanseta mage namaskraya🙏🙏🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏2nd(10.8.2024)

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 4 วันที่ผ่านมา

    Sadu sadu sadu namo buddaya

  • @sudathrohana2655
    @sudathrohana2655 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මේ අත් භවයෙම නිර්වානය උපනිශ්‍රය වේවා

    • @ezero9227
      @ezero9227 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏(7.6.2024)

  • @Dil.Tharka
    @Dil.Tharka 3 หลายเดือนก่อน

    🌻🌻🙏🙏🙏🌻🌻

  • @vindikahemachandra1333
    @vindikahemachandra1333 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumudukumari5113
    @kumudukumari5113 3 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @PabodSandeepa
    @PabodSandeepa 3 หลายเดือนก่อน

    සාධු,සාධු,සාධු 🙏🙏🙏

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏(5.6.2024)

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 หลายเดือนก่อน

    Namo buddhaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

    • @piyumvila
      @piyumvila  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sarathranga2020
    @sarathranga2020 3 หลายเดือนก่อน

    Boho pin ape hamuduruwane Sadu Sadu Sadu