''ජනාධිපතිතුමාගෙන් මම අහන්න කැමතියි බෞද්ධයන්ගේ ඡන්ද අවශ්‍ය නැද්ද?"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ''ජනාධිපතිතුමාගෙන් මම අහන්න කැමතියි බෞද්ධයන්ගේ ඡන්ද අවශ්‍ය නැද්ද?" - ''සින්දු කියන අයට මාගේ ආශිර්වාදය" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #baththaramullesilarathana #electioncommission #election
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 249

  • @Y.d-41
    @Y.d-41 วันที่ผ่านมา +35

    එදා අනුරගෙ අත අල්ලන් පිරිත් කිව්ව මතකද සීලේ😂

    • @amarasriamarasri9130
      @amarasriamarasri9130 วันที่ผ่านมา

      මේ කතාකරන්නෙ සද්ධාවෙන්නම් නෙමේ මේව කඩාකප්පල් වැඩ

  • @sugathsuriya
    @sugathsuriya วันที่ผ่านมา +18

    චුට්ටක් ගැහැව්වට කමක් නැද්ද....?
    ඇට පිටින් ගහපුවහම ඔහොම වෙනවා

  • @amarasriamarasri9130
    @amarasriamarasri9130 วันที่ผ่านมา +12

    ඉතින් හාමුදුරුවනේ කඨිනය පිංකම චන්දෙට ශුභ මොහොතනේ රටේ අනාගත ශුභ මොහොත කුහක නොවී ජනාධිපති තුමාට ආශිර්වාද කරන්න

  • @OnelaSanchana-bp2zz
    @OnelaSanchana-bp2zz วันที่ผ่านมา +15

    ගංජා කාරයෝ කියනඑව්වා කවුද බන් අහන්නේ

  • @PrishilaSilva
    @PrishilaSilva วันที่ผ่านมา +15

    දුක තමයි සිේලෙ. පැත්තකට වෙලා හිටු. පව් පුරවන්නේ නැතිව අපට.

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 2 ชั่วโมงที่ผ่านมา

      Katha karannea igena ganin kuhakaya ,,thopita balaya lebunata rata thopita kiyala dunne neha

  • @sobasiri07
    @sobasiri07 วันที่ผ่านมา +12

    මේ හමුදුරුවන්ට පිස්සුද.

  • @diharakiriella1360
    @diharakiriella1360 วันที่ผ่านมา +12

    අපරාදෙ ගුවන් කාලය😢

  • @PriyaniFernando-vn2ho
    @PriyaniFernando-vn2ho วันที่ผ่านมา +13

    දැනටමත් ප්‍රශ්න ඇතිකරන්නෙ ස්පා සගයා තමා .😢😢

    • @Devil678-j9j
      @Devil678-j9j วันที่ผ่านมา +3

      ඇයි උට්ටි උබට් ස්පා එකෙ වැඩද

  • @derrickdias3471
    @derrickdias3471 วันที่ผ่านมา +9

    මුන් තමයි සුවුර පොරොගෙන ආගම් ත් වෙනාස කරලා රටත් ව්නාස කරන්නේ නියම බවුද්දයෙ දන්නවා ජ්න්දෙ දෙන්න ඔනෙ කාටද කියලා

  • @Franando-rc2wl
    @Franando-rc2wl วันที่ผ่านมา +8

    ආගමික කටයුතු නිසා ඔබ වහන්සේට ඡන්දෙ ඉල්ලන්න බැරිවෙයි නේද

  • @PriyaniFernando-vn2ho
    @PriyaniFernando-vn2ho วันที่ผ่านมา +7

    ඒමාසෙ එක දිනයෙහි කටින පෙරහර පවත්වන්නේ නැහැ පංසල් වල හාමුදුරුවෝ තමා දින වෙන්කර ගන්නෙ ..😅

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 วันที่ผ่านมา +11

    ජන්දේ එන්නේ අවුරුදු 5 සැරයක් නේ සීලේ කටින නම් හැම අවුරුද්දෙම එනවනෙ සීලේ😂😂

    • @chathurangadissanayaka4603
      @chathurangadissanayaka4603 13 ชั่วโมงที่ผ่านมา

      Sangaya thama kawe rata Dhane waladala paduwi enna obawansala thama horunta pukadnne

    • @bnimy
      @bnimy 13 ชั่วโมงที่ผ่านมา

      කාලකන්නියෝ අවුරුද්දකට එක පාරක් උනත් ඒක අකන්ඩව කරන්න ඕනේ දෙයක් තොපි දන්නෙ නැද්ද ඒක .මාත් අනුරට තමා දුන්නෙ ඒත් මේක වෙනස් නොකලොත් මගේ චන්දෙත් naa බවුද්දයො ගොඩක් විරුද්ධව ඉන්නෙ මේකට .බෙදන්න කලින් කොලේ ඉරා ගත්තොත් ඉවරයි

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 2 ชั่วโมงที่ผ่านมา

      Mea velalena kalakanniya ,meaa apea buddagama hamuduruvange kathava attha

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r วันที่ผ่านมา +7

    බුද්ද සාසනය විනාස කරන්නෙ කවුද පතෝ

  • @sumithbandara8959
    @sumithbandara8959 วันที่ผ่านมา +9

    බණ ට්කක් කියන්න ඉන්නවද?

  • @KimaraAnanda
    @KimaraAnanda วันที่ผ่านมา +14

    කීයක් ගත්ත ද ඔය ටික කියන්න

  • @GayanRajapakse
    @GayanRajapakse วันที่ผ่านมา +6

    ඉතින් අපෙ හාමුදුරුවනේ ඔය එක විදීයකටවත් නෙමෙයිනේ කඨිණ පිංකම් තියන්න කියලා බුදු හාමුදුරුවෝ කිව්වෙ

  • @l.n.modification5270
    @l.n.modification5270 วันที่ผ่านมา +11

    මේ රට කාපු තවත් පිරිසක් තමයි මේ ගනයෝ

  • @rehanreema8099
    @rehanreema8099 วันที่ผ่านมา +6

    ඔය පෙරහැරට නාලගිරි ඇතා එනවද අපේ හමුදුවෝනේ

  • @irusharuwan
    @irusharuwan วันที่ผ่านมา +7

    අයියෝ පිස්සු නැත්තම් ෂෝක්

  • @DammikaRansiohe
    @DammikaRansiohe วันที่ผ่านมา +7

    සිවුර ගලවලා ගෙදර එනවද පොල් ගාන්න හරි අපේ හමුදදුරැනෙ.

    • @nadikadulashaninadika7503
      @nadikadulashaninadika7503 วันที่ผ่านมา

      😂😂😂😂

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 วันที่ผ่านมา

      ඉටවඩාහොදයිඅම්‍මාටඅඩගැවනම්‍ දෙසපාලන නිසා කතාකරන්නඉගනනිලා

  • @MahindaMahinda-c9n
    @MahindaMahinda-c9n วันที่ผ่านมา +4

    මලිමාවට.ජයවේවා

  • @Nalaka-f7s
    @Nalaka-f7s วันที่ผ่านมา +4

    මේකෙ තියෙන කමෙන්ට් බලලා වත් හැදිලා මහන වෙන්න බලන්න සාදුලා

  • @dilshanisithara8676
    @dilshanisithara8676 วันที่ผ่านมา +6

    ඇයි මොකද අර පිටිපස්සේ 😂👀

  • @glenfieldcambodia
    @glenfieldcambodia 9 ชั่วโมงที่ผ่านมา +1

    නොවැම්බර් මස 14 වැනිදා චන්දය දීල සැදැහැසිතින් කටින පිංකම සදහා බෞද්ධ ආගමික ජනතාවට සහභාගි විය හැකිය.🙏🙏🙏

  • @maximaxi1428
    @maximaxi1428 วันที่ผ่านมา +3

    මේයාලා තමයි රට විනාශ කරන්නේ එක් එක් දෙසපාලුවෝ පස්සේන ගිහින්

  • @DamithPathiranage
    @DamithPathiranage วันที่ผ่านมา +5

    අනෙ පලයන් සීලෙ යන්න. ආගමක් අදහන්නත් රටක් ඕන

  • @PriyaniFernando-vn2ho
    @PriyaniFernando-vn2ho วันที่ผ่านมา +6

    ගන්ජා ටිකක් ඕනෑ ...😮😢

  • @KelaniThissa
    @KelaniThissa วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ උතුම් චීවරයක් දරාගෙන පට්ට කුණුහබ්බ දෙඩුවා නොවැ ...ඉතින් ඔබ වහන්සේට ප්‍රථමයෙන්ම හික්මීම සංවරය කරගන්න

  • @asankadeepal3762
    @asankadeepal3762 วันที่ผ่านมา +3

    අැයි තොට එදාටම කඨිනේ ගන්න ඔිනද?

  • @dhanushisilva2009
    @dhanushisilva2009 วันที่ผ่านมา +2

    චන්දෙ දීලා ගෙදර ගිහින් කරන සියලු පින්කම් කරගන්න. මැතිවරණ කොමිසම චන්ද වැඩ ටික කරයි. බොරුවට කෑගහන්නතිව වඩින්න යන තැනකට.

  • @AsA-fe9sh
    @AsA-fe9sh วันที่ผ่านมา +2

    වසරකට එකපාරක් කටිනෙ ආවට චන්දෙ එන්නෙ අවුරුදු 5කට සැරේනෙ.සාසනයක් තියෙන්නෙ රටක් තිබිලා ඕනැනෙ
    කටිනෙ පොඩ්ඩක් මිස් උනත් රට මිස් කරගෙන බෑ.ඔය බන හොදයි දෙසන උන්වහන්සේටම

  • @shuttlespace04
    @shuttlespace04 วันที่ผ่านมา +2

    එදාට නිවාඩු දෙනවද්?😅
    November 14 බ්‍රහස්පතින්දා දවසක්

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 วันที่ผ่านมา +2

    සීලෙ...සීලෙ එන්න පෙරට
    නැත්නම් රට වලපල්ලට

  • @npltoscananihal212
    @npltoscananihal212 วันที่ผ่านมา +1

    කඨින පින්කමට වඩා භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කළ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ඔබ වහන්සේ වහන්සේ.එයයි විය යුත්තේ.

  • @petrolshed5419
    @petrolshed5419 วันที่ผ่านมา +1

    හිරු එකෙන් විතරයි මේ news එක ඇදගෙන යන්නේ.

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 วันที่ผ่านมา +6

    අනේ හාමුදුරුවනේ පින් සිද්ද වෙයි පැත්තකට වෙලා ඉන්නවද

  • @KelaniThissa
    @KelaniThissa วันที่ผ่านมา +2

    සීලෙ අපිට
    අපි සීලෙට

  • @SepalaMadawalaGamage
    @SepalaMadawalaGamage วันที่ผ่านมา +1

    මේ චීවරධාරීයා සූස්ති ගහන එකෙක්.බුදු සසුනට නිගා දෙන එකෙක්.බෞද්ධ අපි ඒවා බලාගන්නම්.

  • @awimala24apura71
    @awimala24apura71 วันที่ผ่านมา +1

    පෙර මෙන් අදත් සිංහල බොදුනු බහුතරයෙන් පෝෂණය වූ jvp ය නමුත් සිංහලයාටම ද්‍රෝහීකම් කර ඇති බවට බෝහෝ සාක්ෂි ඇත. මතුවටත් එසේ කරාවිද?..

  • @විෂන්මල්ටිසෙන්ටර්
    @විෂන්මල්ටිසෙන්ටර් วันที่ผ่านมา +1

    කටිනෙ පෝයටම තියන්න ඕන කියල නීතියක් නැහැනෙ.පෝයට කලිං තියන්න කියලයි තියෙන්නෙ.
    මේ ගණයන්ගෙ බොරු සීන්

  • @nilanthaweerasekara8039
    @nilanthaweerasekara8039 วันที่ผ่านมา +1

    දුශ්සීලේ

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 7 ชั่วโมงที่ผ่านมา

    බෞද්ධයන් එහෙම හැසිරෙන්නෙ නැ හාමුදුරුවනෙ 14 ඡන්දය දාලා රැට පන්සලට ගිහින් පින්කමට සහභාගි වෙනවා

  • @Jey-h7z
    @Jey-h7z 11 ชั่วโมงที่ผ่านมา

    බෞද්ධයින්ගෙ චන්දයෙන් තමයි දිනුවේ චීවරධාරින්ගෙ චන්දය නම් එපා.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 23 ชั่วโมงที่ผ่านมา

    මහා උත්කර්ෂවත් විදියට මේ අවුරුද්දේ කටිනේ තියන්න ඕන නෑ හාමුදුරුවනේ සාමාන්‍ය කලාම ඇති,ලබන අවුරුද්දේ ඉදලා ජයට කරමු.බෞද්ධ ආගමට කිසිම හානියක් මේකෙන් වෙන්නේ නෑ.මේ හාමුදුරුවෝ බණ කියන්නවත් දන්නේ නැති කෙනෙක්,මහන කල ගුරුවරයෙක් වත් නෑනේ.මේ සල්ලිවලට කියවන්නේ.චන්දේ ගන්න.

  • @rajithaamaan6932
    @rajithaamaan6932 วันที่ผ่านมา +2

    අයියෝ සාමි Data අපතේ 😅

  • @AyeshaMadugoda
    @AyeshaMadugoda 15 ชั่วโมงที่ผ่านมา

    තියෙන ගෞරවය නැති කර ගන්නද හදන්නේ අපේ අනුර ජනාධිපති සහෝදරයාට බැනලා

  • @ThissaKumara-g3y
    @ThissaKumara-g3y 19 ชั่วโมงที่ผ่านมา

    දැන් කොහෙද නැති ප්‍රස්නයක් ගෙනැවිත් අවුල්කරන්න යන්නේ.

  • @ChamaraM-it7nq
    @ChamaraM-it7nq 22 ชั่วโมงที่ผ่านมา

    එකෙක් නෑනෙ අහන්න ඇයි බුදුන් එපා කී දේශපාලනය සිවුරක් දාගෙන කරන්නෙ කියලා

  • @STANLEYPAUL-bi3es
    @STANLEYPAUL-bi3es 20 ชั่วโมงที่ผ่านมา

    මෙක මාද්‍ය ඉදිරියට ඇවිල්ල කියන්නෙ නැතුව ජනාදිපති තුමාට කියන්න ජනතාව අව්සන්නැතුව

  • @rohanakarunanayaka8802
    @rohanakarunanayaka8802 13 ชั่วโมงที่ผ่านมา

    සජිත්ට දොස් කියන්නැ රනිල්ට දොස් කියන්නැ හා හා අනුරට දොස් කියනවා වගෙ 😅

  • @ChenayaLinumi
    @ChenayaLinumi วันที่ผ่านมา

    පන්සලේ වැඩ ටික ඔයා කරගන්න.පැය බාගයක් වෙන් කර ගෙන පුලුවන්නම්.අපේ ජනාධිපති තුමාගේ පක්ෂය ට,ඔයාගේ ජන්දෙත් නාස්ති නොකර ඒකත් දාලා යන්න..

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 วันที่ผ่านมา

    ජෙරම්‍ ඇවිත්හමුදුරැවනේඅයෙම

  • @hpdhanushka2173
    @hpdhanushka2173 12 ชั่วโมงที่ผ่านมา

    අපිත් බෞද්ධයෝ.ඔබ වහන්සේ රටේ අාරවුලක් හදන්නෙ නැතිව ඉන්න.ඔබ වහන්සේ හදන්නේ රට ගිනි තියලා එ්කෙන් වාසි ගන්න.අපි රැවටුන කාලේ ඉවරයි.එ් නිසා වැදල කියන්නම් පන්සලට වෙලා ඉන්න රට ගිනිතියන්නේ නැතිව.

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 17 ชั่วโมงที่ผ่านมา

    Great president, 2030 my vote for you.

  • @Nithika656
    @Nithika656 8 ชั่วโมงที่ผ่านมา

    අපි බෞද්ධ... චන්දේ අනුරට

  • @RamiRami-e3u
    @RamiRami-e3u วันที่ผ่านมา

    කටින පින්කමට හැමොම යන්නෙ නැහැ

  • @192marifernandomari3
    @192marifernandomari3 วันที่ผ่านมา

    ට්‍රැක්ටර් උන්නැහැලා එලි බැහැලා අනුර ගෙ ජන්ද කඩනද

  • @PasinduDulanj
    @PasinduDulanj 17 ชั่วโมงที่ผ่านมา

    සිවිර ගලවල වරේන් කො බත් කටක් කවන්න

  • @DammikaRansiohe
    @DammikaRansiohe วันที่ผ่านมา +1

    පිස්සෝ

  • @chathulasanthi4092
    @chathulasanthi4092 17 ชั่วโมงที่ผ่านมา

    මම ගන්ජා නිති ගත කරනවා..අනේ සිලේ...

  • @scottmccall4965
    @scottmccall4965 3 ชั่วโมงที่ผ่านมา

    හැමිල්ටන් ආතල් ගන්න එපා පගෝ😅😅😅

  • @VitaeEternum
    @VitaeEternum วันที่ผ่านมา

    දිනය දාන්න කලින් ඕව බලන්නෙ නැද්ද?

  • @ranjinishantha2560
    @ranjinishantha2560 วันที่ผ่านมา

    Sasane maha නායක හිමි වරුන් මේවා දකින්නේ නැතිද .. ලෝකයා hinassawanawa නෙමෙයි me. බුද්ධ sasanayata අගෞරවයක් නෙමෙයි da මේක .ai kriya මාර්ගයක් නොගන්නේ

  • @petrolshed5419
    @petrolshed5419 วันที่ผ่านมา

    ඔබ වහන්සෙ ට තියෙන ආදරය නැති කරගන්න එපා

  • @SameeraPahalagedara
    @SameeraPahalagedara วันที่ผ่านมา

    අනේ බොල ලක්ෂ 56 ක්‌ චන්දේ දුන්නේ මුස්ලිම් දෙමලද. පලයන් ගිහින් වැඩක් බලා ගන්

  • @PalithaKumara-l8n
    @PalithaKumara-l8n วันที่ผ่านมา +1

    Rate vinaseta pahala weccha minissu

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 วันที่ผ่านมา

    14 පැනල පිංකම් ගන්න වෙන උත්තරයක් තිබේද

  • @hansihansi7823
    @hansihansi7823 11 ชั่วโมงที่ผ่านมา

    අපිලගෙ රට

  • @Saman-gk6dk
    @Saman-gk6dk วันที่ผ่านมา

    හාමුදුරුවෝ නෙ 14ම විතරයි ද කටින් පිං කම් කරන්න තියෙන්නෙ

  • @prasadnalaka5775
    @prasadnalaka5775 วันที่ผ่านมา

    මේයා මොනවා කියනවද දන් නැ

  • @SanjayaMadusanka-fs2me
    @SanjayaMadusanka-fs2me 10 ชั่วโมงที่ผ่านมา

    දැන්ද මතක් උනේ

  • @aselaindika754
    @aselaindika754 15 ชั่วโมงที่ผ่านมา

    තොට පිස්සු සීලෙ 😂අපිත් පන්සිල්තමායන්න්නෙ.

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 วันที่ผ่านมา

    කටින කියලා ඔයා කරන්න හදන්නේ වින කටින එකනේ..සීලේ ....

  • @Getup321
    @Getup321 วันที่ผ่านมา

    මේයැයි වස් පිංකම් ගැන කතා කරන්නේ පාරේ ඉඳන්. වැඩපිය පංසලට වස් වසන්නේ පංසලේ🤭

  • @chamilekanayaka7105
    @chamilekanayaka7105 15 ชั่วโมงที่ผ่านมา

    මෙකා ගන්ජා ගහලද කොහේද

  • @muneerudayar9473
    @muneerudayar9473 18 ชั่วโมงที่ผ่านมา

    මුන්ටත් වෙන වැඩක් නැද්ද

  • @pmahotel8785
    @pmahotel8785 วันที่ผ่านมา

    පිස්සු හාමුදුරුවෝ

  • @indikagamage5275
    @indikagamage5275 วันที่ผ่านมา

    කඨිනේ ගහගත්තොගේ ප

  • @judefernando9508
    @judefernando9508 23 ชั่วโมงที่ผ่านมา

    ජනාධි පෙති තුමේඑනී😅😅😅😅😅

  • @virajaranahansa1221
    @virajaranahansa1221 วันที่ผ่านมา

    යැයි යැයි තමයි

  • @PasinduDulanj
    @PasinduDulanj 17 ชั่วโมงที่ผ่านมา

    උබේ ආගම බෝරැවද මාලිමාවට ජයවේවා

  • @niroshanpallegama2384
    @niroshanpallegama2384 วันที่ผ่านมา

    මෙලහට ඔය ගංජ ගහලද කොහෙද😂

  • @PaweshnPaweshn
    @PaweshnPaweshn วันที่ผ่านมา

    අපි දෙනවා 140

  • @SajjaDayanga
    @SajjaDayanga วันที่ผ่านมา

    හරි හටි ඩනයක් පුජ කරන්න ඔබ වහන්සෙත් ඩයක වෙන්න. ඩනය පිරිනමන්න එන උපසක අයගෙන් අහල ඩනගන්නකො තියන අමරුව....
    රජ තන්ත්‍රික වරප්‍රසඩ් අරන රට පටවන අය අහුවුනොත් අපි චන්ඩෙ ඩෙන්නෙ නතුව ඉන්නන් . කටින මසෙ උනත් එ සියලු පුජවන් අමරුවෙන් හරි කරන් , මෙ රට ගොඩගන්න බලමු.

    • @dayansandaruwan7337
      @dayansandaruwan7337 19 ชั่วโมงที่ผ่านมา

      ද අකුර ගහන්න ඉගන ගෙන කමෙන්ට් කරපන් බන් ඩ 😂

    • @dayansandaruwan7337
      @dayansandaruwan7337 19 ชั่วโมงที่ผ่านมา

      ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ😂😂😂😂😂😂😂😂😂😂

  • @DineshSilva-l1y
    @DineshSilva-l1y วันที่ผ่านมา

    අනේ සිලේ පන්සලේ වැඩක් බලාගෙන ඉන්න

  • @Visshankarathnayaka
    @Visshankarathnayaka วันที่ผ่านมา

    මොනවද බං මේ කියන්නේ

  • @NiranjanJayalan-rt5km
    @NiranjanJayalan-rt5km วันที่ผ่านมา

    S.m.tamil.okkome.api.yanewa.aketa.npp.hodai.sila❤❤❤❤❤

  • @ranhithsubasinghe2066
    @ranhithsubasinghe2066 วันที่ผ่านมา +2

    හාමුදුරුවන්වගේ බුද්දාගමට විනකරන තවත් පිරිසක් නැත

    • @Devil678-j9j
      @Devil678-j9j วันที่ผ่านมา +2

      හාමුදුරුවෝ නැට්ටම් අදට බුදු දහම ඉතුරු වෙය්ද උට්ටො

    • @Chithal
      @Chithal วันที่ผ่านมา

      @@Devil678-j9j mun hamuduruwod

  • @chandrakanthi3162
    @chandrakanthi3162 วันที่ผ่านมา

    මොඩ කතා 😅😅😅😅😅😅😅😅😅 cyprus

  • @ටිරෝන්
    @ටිරෝන් วันที่ผ่านมา

    මොකක්ද කියන්නේ🤔🤔🤔

  • @SenakaPerera-s1y
    @SenakaPerera-s1y วันที่ผ่านมา

    ගන ගෙඩියො ටික කාගෙ හරි කොන්ත්‍රාත් එකක් කරනවා

  • @MayaSelwarathnam
    @MayaSelwarathnam 13 ชั่วโมงที่ผ่านมา

    Aurudu 5kata passe keranna

  • @OnelaSanchana-bp2zz
    @OnelaSanchana-bp2zz วันที่ผ่านมา

    අනේ පල සීලේ යන්න

  • @SugathChandra-c1l
    @SugathChandra-c1l วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @yasithbandara9732
    @yasithbandara9732 วันที่ผ่านมา

    Seeley Apita

  • @AjithRajapaksha-q8j
    @AjithRajapaksha-q8j วันที่ผ่านมา

    AMU GAWAYA

  • @erandadehigaspage9605
    @erandadehigaspage9605 15 ชั่วโมงที่ผ่านมา

    Ammta hamenana….!

  • @samanjayasekara4707
    @samanjayasekara4707 วันที่ผ่านมา

    Okkomata kalin hiru gedara yawamu

  • @alutharachchigeasankapriya4268
    @alutharachchigeasankapriya4268 15 ชั่วโมงที่ผ่านมา

    Silaratana sadusadu

  • @nishanthichandrarathne3706
    @nishanthichandrarathne3706 วันที่ผ่านมา

    පිස්සේක්