ආසිවිසෝපම සූත්‍රය (අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 13

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 4 ปีที่แล้ว +6

    සූත්‍රයේ සඳහන් අර්ථය නිර්වාණ ගාමිණී ප්‍රතිපදාවට සම්බන්ධ වන ආකාරය මැනවින් පහදා දුන් ඔබවහන්සේට අප්‍රමාණ පින් !! ඔබවහන්සේ ගේ ගුරු දෙමව්පියන්ට ද මේ පින් අත්වේවා!! ඔබවහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා!!

  • @padmakumari8352
    @padmakumari8352 5 หลายเดือนก่อน

    🎉🎉🎉තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🎉🎉🎉

  • @damayanthiperera4502
    @damayanthiperera4502 2 ปีที่แล้ว

    නමස්කාර වේවා... සාදු සාදු සාදු 🌷

  • @lokugesubashini3327
    @lokugesubashini3327 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ හට මාගේ නමස්කාරය වේවා
    චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට මෙම ගම්භීර ධර්මය අවබෝධ වේවා

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 2 ปีที่แล้ว

    නමාමි ස්‍රි ගව්‍තම බුද්ද රජ්ජය
    සියලුම දෙනට මෙ උතුම් ඩර්මය ම අසෙත්වා

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු !!! උතුම් ධර්ම දේශනාවට අපමණ පින් ! පින්වත් සඟ රැවනට නමස්කාර වේවා!

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏

  • @chamindapremalal4798
    @chamindapremalal4798 3 ปีที่แล้ว

    sadu...sadu..sadu...

  • @subhashinidasanayaka7902
    @subhashinidasanayaka7902 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandugamage4448
    @sandugamage4448 4 ปีที่แล้ว

    සාධු! සාධු!! සාධු !!!🌸🙏🙏🙏🌸

  • @mallikamenike1809
    @mallikamenike1809 4 ปีที่แล้ว

    prathipadawa saha kalauththa saadu

  • @maheshkumara6300
    @maheshkumara6300 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ishanherath3574
    @ishanherath3574 4 ปีที่แล้ว

    🙏🙏🙏