ආසිවිසෝපම සූත්‍රය | පූජ්‍ය ගම්පහ මහානාම ස්වාමින්වහන්සේ | 2013 01 15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @malshaherath4438
    @malshaherath4438 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිවන් දක්නා ජාති දක්වා අසත්පුරුශ ඇසුරක් නොලැබේවා සත්පුරුශ කල්‍යාණ මිතුරු ඇසුරම ලබේවා ,ශ්‍රී සද්ධර්මය දේශනා කල පිනෙන් ඔබ වහන්සේට අමා මහා නිවන්සුව ලබේවා ,🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 หลายเดือนก่อน

    ඔබ වහන්සේට සසර පුරාවට කල්‍යාණමිත්‍ර සේවනය පමණක් ලැබේවා ඉක්මන් භවයකදී උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 4 หลายเดือนก่อน +15

    ධර්ම දේශනා සිදු කිරිමෙන් මිනිසුන් සුමගන යොමු කරමින් සුගතගාමි කළ පිං මහිමයෙන් ඔබ වහන්සේට අති උතුම් නිර්වානය අවබෝධ වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

    • @aravinm7039
      @aravinm7039 4 หลายเดือนก่อน +1

      පිං පව් දෙකෙන්ම වෙන්නෙ සසර දිගුවීමයි. නිවනින් අෑත් වීමයි. පිනෙන් සැප පවෙන් දුක පමණයි. සංඝයා කියන බොරුබණ නිසයි පිනෙන් නිවන හොයන්නෙ. මේ දහමට කරන විශා හානියක්.ගිහිවා නොමග යැවීමක්.

    • @galnewemangalameheninwahan9492
      @galnewemangalameheninwahan9492 4 หลายเดือนก่อน

      😅​@@aravinm7039

  • @mudithamathew161
    @mudithamathew161 3 หลายเดือนก่อน +5

    මනුලොව කලින් දුටු ඔබවහන්සේ ට නිවන් සුවය අත්වේවා ...!!!!🙏🪷🌸

  • @ranjaniperera6464
    @ranjaniperera6464 3 หลายเดือนก่อน +2

    මෙවැනි බණ තවත් ඉදිරිපත් කිරීමෙන් අපගේ සිත් පැහැදීමෙන් මහානාම හාමුදුරුවන්ට නිවන් සුවයම ලැබේවා

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 4 หลายเดือนก่อน +10

    බලවත් වූ කර්මය විසින්
    ඔබ වහන්සේව මේ දෙසූ දහමින් ඈත් කලාེ.... වෙන්නට ඇති😢😢😢😢😢
    සුවහසක් සවන් සනහාලමින් ලෝ සත්වගට උතුම් බුදුබණ දෙසා වදහල අනන්ත පින්කුසල් බලයෙන්...
    ඔබ වහන්සේ ට ඒ උතුම්
    නිවන්දොරටුව බොහෝදුර නොවේවා.....🙏🙏🙏🙏

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka 3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @bisomanike-e5r
      @bisomanike-e5r 2 หลายเดือนก่อน

      ස්වාමින්වහන්ස සසර වසනා තුරැ අසත්පුරැස බාලයන්ගෙන් දුරැවි සත්පුරැස ඇසුර ලැබෙිවා🍌🍌🍌සාදු සාදු සාදු

  • @WasanaMapalagama
    @WasanaMapalagama 2 หลายเดือนก่อน

    Oba wahanseta niwansuwa labewa...harima mihiri hadak...

  • @mudithamathew161
    @mudithamathew161 3 หลายเดือนก่อน +3

    🌸බෝසත් නාලිකා වෙන් ඉල්ලීම ක් කරනවා ....මහානාම හිමි ගේ දෙසු දේශනා පල කරන මෙන්.....ස්තුති 🙏🩷
    දුක් හිත සසර උන්නාසේ දෑසින් දැක්කා වගේ ඉදිරියට වෙන්න තිබෙන දේ දේශනා වලින් කලින් ම කිවු උන්නාසේ ගේ දේශනා අසන්නට ලබා දෙන්න ....
    බොහෝ පින් සිදුවේ වා...!!!🌸🙏🪷

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 4 หลายเดือนก่อน +6

    ජීවිතයේ මෙවැනිම ආකල් මරණයකටනැවතනැවත මොන නොගැහෙවා උතුම් නිවන ම අවබෝධවේවා බව වහන්සේට උතුම් නිවන්

  • @vasa-u9f
    @vasa-u9f 4 หลายเดือนก่อน +14

    හාමුදුරුවනේ... ඔබ වහන්සේ මම ශ්‍රවණය කළ එකම ධර්මදේශකයාණන් වහන්සෙ... ඔබ වහන්සේට සෝවාන්වීම අපහසු දෙයක් නෙවෙයි. මේ සසර මෙවන් අකල් මරණයක් නොවේවා.

    • @ranilranil5994
      @ranilranil5994 4 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏

  • @mudithamathew161
    @mudithamathew161 3 หลายเดือนก่อน +3

    බෝසත් නාලිකා වට ස්තුති ...!!!🙏🪷🌸👍
    තව තවත් මෙවැනි දේශනා ඉදිපත් කරන්න....
    අපේ නාලිකා වෙන්නෙ ඔබවහන්සේ ගේ දහම් ඇසුවේ.....නාලිකා වට ස්තුති 🙏🩷

    • @DyanaMunasingha
      @DyanaMunasingha 3 หลายเดือนก่อน +1

      අනේ මීට වසර 10කට පෙර....ඔබවහන්සේ පොඩිහාමුදුරුකෙනෙක්.ඒත් බලන්න මේ දහම් දේශනාවේ මුල මැද අග මොනතරම් සොදුරු ලෙස ගලපා දේශනාකරනවද කියලා.ඔබවහන්සේට උතුම් දහම් සුවසේම අවබෝධ වේවා.මා ඇතුලු සියලු සත්වයන්ටම එසේම වේවා.මේ සසර ගමනේ අප කාහටත් මෙවැනි දුක් විපත් වලට මුහුනපෑමට සිදුනොවේවා.

  • @Nadeeka-i4x
    @Nadeeka-i4x 4 หลายเดือนก่อน +7

    නිවන්සුව ලැබේවා🙏🙏

  • @nilanthaabeyrathna6001
    @nilanthaabeyrathna6001 4 หลายเดือนก่อน +6

    කල පිනෙන් නිවන් සුව ලැබේවා

  • @Tv-zm1vg
    @Tv-zm1vg 4 ปีที่แล้ว +2

    බෝහෝ පිං සිදු වේවා...!!!

  • @wasanthirajapakse7223
    @wasanthirajapakse7223 4 หลายเดือนก่อน +4

    Oba Wahanseta Amamaha Niwansuwa Athwewa

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 3 หลายเดือนก่อน +4

    නිවන් මග වැඩි දුර නොවෙිව

  • @MK-xd7ej
    @MK-xd7ej 4 หลายเดือนก่อน +4

    Sadu sadu, Obama wahanseta niwan suwa labewa

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 7 ปีที่แล้ว +4

    siyalu sathwayo suwapath u sith aththooo wethwa theruvan sarananai semata

  • @AnomaDisanayaka-u1k
    @AnomaDisanayaka-u1k 3 หลายเดือนก่อน

    මෙිකතමයි මගේ බුදුන්දේශනා කල අටලෝදහම කොතන හිටියත් මාරය ගෙනියනව.

  • @RMKumariRathnayaka
    @RMKumariRathnayaka 3 หลายเดือนก่อน +2

    Niwan suwa labewa

  • @DissanayakeBisomenike
    @DissanayakeBisomenike 3 หลายเดือนก่อน

    Oba wahanseta ama Maha niwansuwa labewa. Sasara gamañedi chinchi manikawak muna nogasewa...saduu saduu saduu.

  • @SujaniDammadinna
    @SujaniDammadinna 3 หลายเดือนก่อน +2

    Oba වහන්සේ niwanidakithwa

  • @devikafernando5049
    @devikafernando5049 3 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 2 ปีที่แล้ว +3

    Theruwan Saranai Pinwath Swameen wahansa

  • @SudeeraMadushika-su4cs
    @SudeeraMadushika-su4cs 3 หลายเดือนก่อน

    Niwan suwa lebewa....

  • @surangadissanayaka9065
    @surangadissanayaka9065 2 ปีที่แล้ว +5

    නිවන් සුවය ලැබේවා

  • @ksthero8461
    @ksthero8461 5 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sunithafernando7638
    @sunithafernando7638 4 หลายเดือนก่อน +10

    මේ හාමුදුරුවන්ගේ බන යූටියුබ් එකේ වැඩිහරියක් බලල නෑ.මියගිහාට පස්සේ මමත් අහන්නේ .

    • @SameeraWijendra
      @SameeraWijendra 4 หลายเดือนก่อน +1

      මමත් ගම්පහ e වුණාට ඔබ වහන්සේ මැරෙන්න කලින් මමත් දැකල ne

    • @sunithafernando7638
      @sunithafernando7638 4 หลายเดือนก่อน

      @@SameeraWijendra උන්වහන්සේ කරගත් වරද නිවැරදි කරගෙන,නැවත සාසනේට එන්න සිව්රත් අරන්,පාපී සුජීවා ඒ ගමන වලක්වලා.සසරේ කල අකුසලක් ඵල දුන්නා.උතුම් නිර්වානයම හිමිවේවා.

    • @MaheshBandula
      @MaheshBandula 4 หลายเดือนก่อน +2

      Mamath ehemai dan bana ahanna hitenawa asawen oba wahansege

    • @inokakariyawasam9154
      @inokakariyawasam9154 3 หลายเดือนก่อน +1

      අනේ ඇත්තටම මමත් එහෙම යි ඇත්තට පුදුම සංගවේයක් උපදිනවා

  • @nvisionlanka5357
    @nvisionlanka5357 3 หลายเดือนก่อน

    නිවන් මග දුරයි එයාගේ

  • @halwitakusum2174
    @halwitakusum2174 4 หลายเดือนก่อน +1

    me sujeewa kiyana hethirith akka jeewath wenawata wada hodai oba wahanse apawath una aka. niwan suwayama lebewaa!!!

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 4 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @arunakodagoda9068
    @arunakodagoda9068 3 หลายเดือนก่อน +2

    mewan akal maranayak sidu nowewa.

  • @AnomaDisanayaka-u1k
    @AnomaDisanayaka-u1k 3 หลายเดือนก่อน

    10:22

  • @sajithkumarasekara6070
    @sajithkumarasekara6070 4 หลายเดือนก่อน +3

    jeewitheta banak ahala nathi evunuth den me hamuduruwange bana search karanava athi. mama vage......

  • @puspachandrasekara8016
    @puspachandrasekara8016 4 หลายเดือนก่อน

    Mm th me swaminwahansege bana kalin ahala naha. Namuth dan ahannema me bana. Monatharam darmayata awatheerna welada. Hrima awabodayen mihiri wa darma desanakaranawa. Niwaninma sanasima labewa 🙏🙏🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 หลายเดือนก่อน +1

    👉 කිංචි සුත්ත 👈
    දේශනා නොකළේ ඇයි ?

  • @nvisionlanka5357
    @nvisionlanka5357 3 หลายเดือนก่อน

    ඔවා දෙනු පරහට තමා සම්මතයෙ පිහිටා සිට

  • @rani3913
    @rani3913 3 หลายเดือนก่อน

    කොළ බලාගෙන හාමුදුරුවරු බණ කියනවා මම දැක්කමයි🤔

  • @kanthiubagama4511
    @kanthiubagama4511 4 หลายเดือนก่อน

    Questions m❤ 6:10

  • @RajiRaji-z4n
    @RajiRaji-z4n 2 หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා !

  • @sehansajayalath5481
    @sehansajayalath5481 4 หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා

  • @chandawimalathero7330
    @chandawimalathero7330 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 3 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandiamarakon6554
    @chandiamarakon6554 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏